01 වන ඒකකය | සද්ධර්ම රත්නාවලිය | 02 වන පාඩම - මට්ටකුණ්ඩලි වස්තුව - 02 | A/L Sinhala

  Рет қаралды 16,235

DP Education - A/L සිංහල මාධ්‍යය

DP Education - A/L සිංහල මාධ්‍යය

Күн бұрын

Пікірлер: 88
@chanukamiusic1936
@chanukamiusic1936 Жыл бұрын
මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ යනු බුදු රජාණන්වහන්සේ හා සම ලෙස අංගයන්ගෙන් යුක්ත වූ සිව්පිළිසිඹියාපත් මහරහතන් වහන්සේ නමකි 🙏🙏🙏🙏
@sahanpradeepa1256
@sahanpradeepa1256 2 ай бұрын
Comment එකක් නොදා ගියොත් ඒක හරි නෑ කියලා හිතුනා... පුරාතන ගද්‍ය සංග්‍රහය ඉගන ගත්ත ලේසිම විදිහ බොහොම ස්තුතියි සර් ❤❤❤
@adithyasadaruwan8917
@adithyasadaruwan8917 2 ай бұрын
Aniware boz al 30 thiidi set unne❤
@Poorni-zb2bz
@Poorni-zb2bz Ай бұрын
මේ මට‍ ත්.
@dahamkavishka7946
@dahamkavishka7946 Жыл бұрын
මේ සර් නියමයි.ඕනම කෙනෙක්ට තේරෙන විදියට සරලව කියලා දෙනවා.
@nipuliPrarthana
@nipuliPrarthana 14 күн бұрын
බොහොම ස්තුතියි ගුරුතුමනි
@BuddhankotteJinanandaThero.
@BuddhankotteJinanandaThero. Жыл бұрын
තෙරුවන් සරණයි ගුරුතුමනි ඔබතුමාටත් dp education කාර්‍ය මණ්ඩලයටත් බෙහෙවින් ස්තුතියි 🤍💯🙏🙏🙏
@Elvinff2011
@Elvinff2011 11 ай бұрын
සර් පැහැදිලිව, හරි ලස්සනට උගන්නවා,,, ඒකට ගොඩක් පින්❤
@swarnamali-hl8zt
@swarnamali-hl8zt 4 ай бұрын
Ane sir godak pin sir kiyala dena vidiya hodata therenava ahan innath godak asai sirtai dp education ayathanaye hamotamai godak pin
@randikadulshan9393
@randikadulshan9393 5 ай бұрын
ඔබ තුමාට ගොඩාක් පින් ❤
@lifewith-chathujayasoo9498
@lifewith-chathujayasoo9498 5 ай бұрын
පංතියකට යන්න මුදල් අපහසුතාවය ඇති දරුවෙකුට මේක කොච්චර වටිනවද. සර්ට ගොඩාක් පින් මේ ඉගැන්වීමට.
@dinushigayani631
@dinushigayani631 Жыл бұрын
ගොඩාක් පිං සර්... Dp education අධ්‍යාපන සත්කාරයට බෙහෙවින්ම ස්තූතියි..❤
@tharushidissanayaka5338
@tharushidissanayaka5338 11 ай бұрын
හොදට තේරුනා සර්
@teledramatv5016
@teledramatv5016 9 ай бұрын
මාගේ ජීවිතයේ දැක්ම හොදම ගුරුවරයෙක් තමා සර් ඔබතුමා මට සිංහල විෂය තිත්ත වෙලා තිබ්බේ හැබැයි දැන්නම් එහෙම නෑ සර්ට ගොඩක් පිං
@vv-rt5gu
@vv-rt5gu Жыл бұрын
සර් නූතන පද්‍ය ටිකත් ඉක්මනට දාන්නකෝ
@sasinisehasna9413
@sasinisehasna9413 Жыл бұрын
මහාකාශ්‍යප හිමි තමයි ධූතාංගධාරීන් අතර අගතනතුර ලැබුවේ..උන් වහන්සේගේ රූපය බොහෝ සෙයින් බුද්ධ රූපයට සමානයි❤
@ThushariPiyangika
@ThushariPiyangika 5 ай бұрын
You are right 👍
@ireshaniwickramasinghe-ix7zs
@ireshaniwickramasinghe-ix7zs Ай бұрын
Aththatama sir godak asawen man padama baluwa niyameta theruna man lamaintath ohoma kiyala dennm
@SHEANVI
@SHEANVI Жыл бұрын
Thank you sir & DP education 🙏🙏
@shanikaharshani9125
@shanikaharshani9125 2 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikaharshani9125
@shanikaharshani9125 2 күн бұрын
👍👍👍
@rakshanabegun524
@rakshanabegun524 Жыл бұрын
හොදට උගන්නවා සර් ට පින්❤
@dumindaduminda1418
@dumindaduminda1418 7 ай бұрын
mama clas yanneth na sinhala walata sirge padam tika thamai balagena yanne godak watinawa apita me padam sir tharam pahadiliwa kawruth ehema padam kiyala denawa adui sir aththatama thank you so much dp education niduk nirogi chira jeewanaya labewa sirtath dp education oba siyala denatath🥰🥰
@ChampaSudarshani-ik7ps
@ChampaSudarshani-ik7ps 5 ай бұрын
මාත්❤
@gavinduyashesh1862
@gavinduyashesh1862 Ай бұрын
❤️🥺 වටිනවා සර් clz යන්නෙ නැති අයට
@හිමතුහින
@හිමතුහින Жыл бұрын
හරිම පැහැදිලි සර්....ලස්සනට නෝට් එක ලියා ගත්තා...
@warunisandamali3243
@warunisandamali3243 Ай бұрын
godk pin sir echchri kiynn thiyenne 🥺🙏❤ dp education siyluma denata godk pin ❤
@HerathNirasha
@HerathNirasha Жыл бұрын
හරිම පැහැදිලි සර්. ගොඩක් පින්❤
@malithiamanda5597
@malithiamanda5597 Жыл бұрын
එපා වුනු පාඩම් සර් ලස්සනට කියලා දෙනවා..thank you sir🙏
@amadarabandara5594
@amadarabandara5594 Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූතියි සර්
@rangalakshan5446
@rangalakshan5446 Жыл бұрын
හොදට තේරෙනවා සුපිරී🥰
@IduwaraIduwara-r1d
@IduwaraIduwara-r1d 11 ай бұрын
සර් ඇත්තටම සුපිරියක් නියෙමෙට තේරුනා❤
@DenethAshinshana
@DenethAshinshana 26 күн бұрын
ඇත්තමයි නියමයි නියමට තේරෙනව කියන් ඒව
@ThePhoneshop-h1u
@ThePhoneshop-h1u 29 күн бұрын
🥰🥰♥️
@nethmikawshalya-do1zc
@nethmikawshalya-do1zc Жыл бұрын
ඇත්තටම godak hodai sir ugananwa
@Akithmakenuli
@Akithmakenuli 17 күн бұрын
Thank you so much sir and dp education ❤🌻
@chanukamiusic1936
@chanukamiusic1936 Жыл бұрын
සර්ගේ හිත පිරිසිදුයි 😍💞
@ThushanthiMalika
@ThushanthiMalika Жыл бұрын
@wathsalanuwanthi8410
@wathsalanuwanthi8410 7 ай бұрын
Godak pin sir pahadiliwama kiyla dewata ❤
@chathumikawya2160
@chathumikawya2160 5 ай бұрын
ගොඩක් පින් සර් කියන දෙවල් හොදට තෙරෙනවා♥️🥺
@SLRANJI25
@SLRANJI25 Ай бұрын
Thank you sir ❤.
@eshIndu
@eshIndu 2 ай бұрын
ගොඩක් ස්තූතියි සර්ට ❤❤❤
@ChamilaP-e6x
@ChamilaP-e6x 5 ай бұрын
හොදට තේරුණා සර්..ස්තුති❤
@SawaniKawindya-s3e
@SawaniKawindya-s3e 7 ай бұрын
Thank you sir ..hodta therenawa
@shanikaJayasekara.
@shanikaJayasekara. 2 ай бұрын
නියමයි සර් ❤
@DilkiRashmika899
@DilkiRashmika899 4 ай бұрын
❤❤🙏🙏hodata terenawa sir pin sirta
@HiruniSathsarani-s5b
@HiruniSathsarani-s5b 3 ай бұрын
Sir nm athtama hodai ❤
@nipunidulanjalee4093
@nipunidulanjalee4093 10 ай бұрын
මාරම වටිනවා සර් ❤🙏
@sugamahadewansuga2900
@sugamahadewansuga2900 5 ай бұрын
Dammika mahathata pin athi weva
@AnimaLS-11-u4x
@AnimaLS-11-u4x 5 ай бұрын
නියමයි ස්‍ර් ❤
@SewwandiPerera-h1m
@SewwandiPerera-h1m Жыл бұрын
🙏🙏
@Chammi-hq5kt
@Chammi-hq5kt 6 ай бұрын
Godak pin sirta ❤ hodata pahadili
@pasidukanchana8084
@pasidukanchana8084 Жыл бұрын
Thank-you sair
@sonaliprasadini1710
@sonaliprasadini1710 11 ай бұрын
Thank you sir ☺️
@MalithaBhashitha
@MalithaBhashitha Ай бұрын
Thank you sir මේ පාර A/L ක්ලාස් ගියේ නෑ❤
@HansilaSandali
@HansilaSandali Жыл бұрын
Supiri sir💖
@amadarabandara5594
@amadarabandara5594 Жыл бұрын
❤️❤️
@samankumara9175
@samankumara9175 Жыл бұрын
මහාකාශ්‍යප හාමුදුරුවෝ බුදුන් වහන්සේගේ 32 වූ පුරුෂ ලක්ෂන වලින් 9 කට හිමිකම් කියයි .ඒකයි විශේෂත්වය
@GaminiJayasooriya-y5q
@GaminiJayasooriya-y5q 5 ай бұрын
Ane sir ta godak pin
@ChathuPerera-oc7ey
@ChathuPerera-oc7ey Жыл бұрын
@RashiSaumya-jy9ss
@RashiSaumya-jy9ss Жыл бұрын
Thnk you sir
@sadunitharaka2151
@sadunitharaka2151 7 ай бұрын
Thanq sir❤️
@kavik-d9s
@kavik-d9s Жыл бұрын
😍🤓🤓🤓
@sewminidissanayake-p8d
@sewminidissanayake-p8d Ай бұрын
Exam ekt සතියක් තියන් මම මෙ video ek බල්න්නේ මොකද අපිට එන ජේද ප්‍රශ්න ලියන්න අනිවාරෙන් පාඩමෙ හැම වචනයක් හොදින් දැන ගෙනෙ ඉන්න ඔන ඉතින් පාඩමේ හැම වචනයක්ම මගාරින්නැතුව පැහැදිලි කරලා දිලා අවුරුදු දහාතුනක් පුරාවට හැම ලමයෙක්ම පොදි බැදන් ඉන්න කප්පරක් හින ලස්සනට පාට කරන්න උදවු කරන එකට dp education එකට ගොඩක් පිං❤
@chamadew8921
@chamadew8921 Ай бұрын
All the best
@Kalana_m
@Kalana_m Жыл бұрын
38:13 -38:56 ඔය ටිකේ කියන ටික අපේ පොතේ නෑනේ සර්. විභහගෙට මේ සැරේ ආවොත් ඒ ටික නැතුව පොතේ තියෙන ටික ලිව්වම ලකුණු කැපෙන එකක් නෑනේ ද ?
@sandunimaheshika6078
@sandunimaheshika6078 Жыл бұрын
na na ehema wenne na sirge me padame witharak nemei anith ewath podi podi wenas kam thiyei . ewa awlak na
@sadahammawatha790
@sadahammawatha790 Жыл бұрын
සර් පුනරීක්ෂණ පටන් ගන්නකො
@ThiwankaDilminda-gf6lu
@ThiwankaDilminda-gf6lu Жыл бұрын
Me sir dana presentation eke pdf eka download karaganne kohomada
@sandunimaheshika6078
@sandunimaheshika6078 Жыл бұрын
ගදකිලියෙන් kiyana wachanaye theruma mokakda
@SLASMRFOOD
@SLASMRFOOD Жыл бұрын
බුදු කුටිය
@sandunimaheshika6078
@sandunimaheshika6078 Жыл бұрын
@@SLASMRFOOD tnx🙂
@ThilinaLakshan-k4x
@ThilinaLakshan-k4x 5 ай бұрын
❤❤❤
@ThakshilaKumari-f3g
@ThakshilaKumari-f3g 8 ай бұрын
Thank you sir❤
@jbimalsha20..14...
@jbimalsha20..14... 5 ай бұрын
@malithiamanda5597
@malithiamanda5597 Жыл бұрын
Thank you sir
@DPEducationALSubjects
@DPEducationALSubjects Жыл бұрын
Welcome
@RusiniTakshala
@RusiniTakshala 7 ай бұрын
Thank you sir ❤
@MuthuJanahansi-wf2gr
@MuthuJanahansi-wf2gr Ай бұрын
@sandinichamikamendis2769
@sandinichamikamendis2769 Жыл бұрын
Thank you sir
@AkilaParabath
@AkilaParabath 4 ай бұрын
thank you sir
@Thiranisamindara84
@Thiranisamindara84 7 ай бұрын
Thank you sir ❤
@ChamindiWijebandara-up2mv
@ChamindiWijebandara-up2mv 6 ай бұрын
Thank you sir😊
@rashinitheekshana7130
@rashinitheekshana7130 2 ай бұрын
Thankyou sir😊❤
@anuththarahansamalibalasoo4236
@anuththarahansamalibalasoo4236 28 күн бұрын
Thank you sir ❤❤
@IsuruUdara-n5e
@IsuruUdara-n5e 25 күн бұрын
Thank you sir ❤
@DPEducationALSubjects
@DPEducationALSubjects 25 күн бұрын
Welcome!
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН