01) තිබිය යුතු බලවත්ම පින් සිතුවිල්ල | පින් සිතුවිල්ල | 2022-07-01

  Рет қаралды 10,503

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

2 жыл бұрын

#PinSithuwilla

Пікірлер: 76
@weerakoondona5317
@weerakoondona5317 24 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි නමෝ බුද්දාය
@sasanthikasadamini6037
@sasanthikasadamini6037 2 жыл бұрын
මේ උතුම් වූ ධර්ම දානයෙන් ලැබුණු මේ පින් උතුම් වූ නිවන් මග ලබා ගැනීමට ඔබ වහන්සේට හේතු කාරණා වේවා ස්වාමීන් වහන්සේ..
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීම අත් නොහැර නිරතුරුවම සිදු කර ගැන්මට හැකි වේවා .
@weerakoondona5317
@weerakoondona5317 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@gayaniperera4243
@gayaniperera4243 2 жыл бұрын
උතුම් සම්මා සම්බුදු බණ ඉතාමත් පැහැදිලි ලෙස පිරිදුව දෙසනා කරන ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා !සාදු සාදු සාදු !🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය .තෙරුවන් සරනයි .
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
නමෝ බුද්ධාය ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි !!! සාදු 🙏 සාදු 🙏🙏 සාදු 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය දිවි තිබෙන තුරු නිවන් දකින තුරු සවන්පත් මත නිරතුරුව ස්‍රවනය වේවා ! සාදු !!! ඒ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් නිවන් අවබෝධය පිණිසම හේතුවාසනා වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සැමට සෙත් වේවා ! නමෝ බුද්ධාය ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏සාදු ! සාදු !! සාදු !!! 🙏 🌼 නමෝ බුද්ධාය ! 🌼 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ගුරු දේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබ වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏🙏🙏🙏🙏🙏 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිත්වා ! 🙏 උතුම් වූ අමාමහ නිවනම ලබත්වා ! 🙏 ලෝකවාසි පින්වත් සැමට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ස්‍රවනය වේවා ! සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සැමට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! සැමට සෙත් වේවා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු ,සාදු .........!!! ලෞකික ජිවිතය මෙන්ම ලෝකෝත්තර ජිවිතය සාර්ථක කරගන්න අමා නිවනට අසිරිමත් සම්මා සම්බුදු බණ පද කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් ඔබ වහන්සේ ඇතුළු සියලු පින්වත් සත්පුරුෂයන් වහන්සේලා නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .....!!! අමා බණ පද වලින් සිත් සතන් පහන් කරන පිනෙන්ම පින්වත් සත්පුරුෂයන් වහන්සේලා මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා .........!!! නමෝ බුද්ධාය ........!!!
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@rusaranibandara1584
@rusaranibandara1584 2 жыл бұрын
මෙවන් උතුම් බුදු වදන්ම නිරතුරු මාගේ සවන් වැකේවා ! තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ! නමෝ බුද්ධාය !
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
උතුම් දහම් කරුණු අපහට පැහැදිලි කර දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.🙏🏼🙏🏼🙏🏼
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@thilinadilshanmunasinghe4319
@thilinadilshanmunasinghe4319 Жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 🌸 නමෝ බුද්ධාය! 🌸
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
නමෝ බුද්ධාය ! සැම සිත්තුල පින් සිතුවිලි වලින් පොහොසත් වේවා ! සැම සිත් සුවපත් වේවා ! සැමට සෙත් වේවා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා ඔබවහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏සාදු 🌹🌹සාදු 🌹🌹🙏සාදු 🌹🌹🌹🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏☸️භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි .
@udayanganianuradha6532
@udayanganianuradha6532 22 күн бұрын
සාදු සාදු සාදු උතුම් කල්‍යාණ මිත්‍ර වහන්සේට අනන්තවත් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@durshanilki6794
@durshanilki6794 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ඒඑ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා
@gdsssuk5350
@gdsssuk5350 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏 පින්වත් ස්වාමින් වහන්සේ ලා නිදුක් නිරෝගී වේවා 🙏 🙏 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏 🙏 🙏 🌼🌼🌼🌸🌸🌸
@surangamadushanka3591
@surangamadushanka3591 2 жыл бұрын
Sadu sadu sadu Buddarathnayata Dammarathnayata Sangarathnayata Maga namaskaraya wewa!!!
@krishmalidissanayake9416
@krishmalidissanayake9416 11 ай бұрын
සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 සාධූ🌷🙏🌷 පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලාට උතුම් ධර්මාවබෝධයම වේවා....! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏 අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සැම සිත් දහම් සිසිළසින් සුවපත් වේවා.....! 🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@chandanadissanayaka9534
@chandanadissanayaka9534 Жыл бұрын
🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏🙏
@nalinbandaraphotography5125
@nalinbandaraphotography5125 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් සඟරුවනට!!!
@shashininiranga1434
@shashininiranga1434 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@calmdown657
@calmdown657 Жыл бұрын
මේ පිං සිතුවිල්ල මම් දැන් ඇති කරන් යම් කාලයක් වෙනවා ස්වාමින්වහන්ස... ඒ දවසේ සිට අද දිනය දක්වාම එක බණක් අහන්නේ නැතිව ගෙවපු දවසක් මම් දන්නේ නෑ... තෙරුවන් සරණයි... 🙏🙏🙏
@kawindukawindu8618
@kawindukawindu8618 Жыл бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@nimaninimani4971
@nimaninimani4971 2 жыл бұрын
Sadu sadu sadu
@thisharanadeehanidharmathi1563
@thisharanadeehanidharmathi1563 2 жыл бұрын
Obavahanseta chatusthva vaha paripoornava ati veva.teruvansarsni.
@dananjaya2623
@dananjaya2623 Жыл бұрын
තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය .
@chami8471
@chami8471 2 жыл бұрын
සාදු සාදු සාදු.!!!
@chamoddyarathnaweera5350
@chamoddyarathnaweera5350 2 жыл бұрын
🌹🌹🌹Namo Buddhaya !!!🌹🌹🌹
@sckolambage9992
@sckolambage9992 2 жыл бұрын
Sadu sadu sadu !!!
@jasinthasudarshani8014
@jasinthasudarshani8014 2 жыл бұрын
සාදු සාදූ🙏
@calmdown657
@calmdown657 Жыл бұрын
සාදු සාදු සාදු... 🙏💛🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@yashodhamadhuwanthi3119
@yashodhamadhuwanthi3119 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏Pinwath swamin wahanseta namaskara wewa!!!
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌼 බුදුගුණ අනන්තයි ! 🌼🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nimeshaharshani5833
@nimeshaharshani5833 Жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 5 ай бұрын
සාදු සාදු සාදු
@madushankawickramarathne5359
@madushankawickramarathne5359 2 жыл бұрын
sadu sadu sadu
@anomakahawandala6816
@anomakahawandala6816 Жыл бұрын
පින් සිතුවිලි වලින් සැම සිත් පිරේවා!
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@sathya3580
@sathya3580 2 жыл бұрын
🙏🙏🙏🙏
@kantil2761
@kantil2761 3 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@subodhinigalhenage9092
@subodhinigalhenage9092 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Shehara19
@Shehara19 Ай бұрын
සාදූ සාදූ සාදූ ....✨🙏
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@IyomiEranga
@IyomiEranga Жыл бұрын
🙏🙏🙏
@sovindhishakya8113
@sovindhishakya8113 2 жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷
@abookwithhassa6866
@abookwithhassa6866 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dewdu
@dewdu Жыл бұрын
🙏🙏🙏🙏🙏
@maduwijesinghe583
@maduwijesinghe583 Жыл бұрын
❤️🌹🙏
@thamarakumari219
@thamarakumari219 2 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@luckydeshapptiya1032
@luckydeshapptiya1032 4 ай бұрын
🙏🌼🙏
@Kalpani_Gamage
@Kalpani_Gamage 7 ай бұрын
🙏🏻🌸🌸🌸🌸🙏🏻
@kidzknow1579
@kidzknow1579 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Kavinduudara-tc7lv
@Kavinduudara-tc7lv Ай бұрын
🙇☸️
@harshanadissanayake3977
@harshanadissanayake3977 10 күн бұрын
@user-le7ie3gu5w
@user-le7ie3gu5w 10 ай бұрын
Me suwamin wahansege nama mokadda
@user-py8tn8bz1b
@user-py8tn8bz1b 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@vixvizy111
@vixvizy111 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 2 жыл бұрын
🙏🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
🙏🙏🙏
@nilanganichampa4399
@nilanganichampa4399 11 ай бұрын
Sadu sadu sadu
@user-ug1nr5pi8h
@user-ug1nr5pi8h 5 ай бұрын
🌻🌻🪷🪷🌻🌼🌼🌷🌷🌹🌹💐💐🪷🪷තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට දිර්ගායුස ලැබේවා අමිත දීප සුවහමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ දරුවන් දෙදෙනාට සත්පුරුෂ ඇසුරම ලැබේවා අසත් පුරුෂයෝ දුරැවේවා සාදූ සාදූ සාදූ🙏
@user-le7ie3gu5w
@user-le7ie3gu5w 10 ай бұрын
Me suwamin wahansege nama mokadda
@divyanjalikavindya8646
@divyanjalikavindya8646 Жыл бұрын
🙏🙏🙏
@VirajSenanayaka96
@VirajSenanayaka96 12 күн бұрын
🙏🙏🙏
@user-nr9xz4sc2h
@user-nr9xz4sc2h Ай бұрын
🙏🙏🙏
@benishamanika4932
@benishamanika4932 Ай бұрын
🙏🙏🙏
@user-to3qf2fi2i
@user-to3qf2fi2i Ай бұрын
🙏🙏🙏🙏
@ireshaanjanie9058
@ireshaanjanie9058 4 ай бұрын
🙏🙏🙏
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 8 ай бұрын
🙏🙏🙏
@indikachamara1456
@indikachamara1456 5 ай бұрын
🙏🙏🙏🙏
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 21 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,8 МЛН
අතින් විතරක් නොව හිතිනුත් අතහරින්න
11:01
තාවතිංස යාත්‍රා - කඩුවෙල
Рет қаралды 3,7 М.
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 38 МЛН