61. ජීවිතේ සාර්ථක වෙන්න නම් ඇති කරගත යුතුම කරුණු 6 | සුරාපාන ජාතකය | මිත්තවින්දක ජාතකය | 2023-07-04

  Рет қаралды 25,718

Shraddha TV Dhamma Series

Shraddha TV Dhamma Series

11 ай бұрын

කාළකණ්ණි ජාතකය | අත්ථස්සද්වාර ජාතකය
#සුරාපාන_ජාතකය #surapana_jathakaya #මිත්තවින්දක_ජාතකය #mitthawindaka_jathakaya
#කාළකණ්ණි_ජාතකය #kalakanni_jathakaya #අත්ථස්සද්වාර_ජාතකය #atthassadwara_jathakaya #නුවණ_වැඩෙන_බෝසත්ක_ථා #bosath_katha #ජාතක_කථා #jathaka_katha #පන්සිය_පනස්ජාතක_කථා #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 79
@weerakoondona5317
@weerakoondona5317 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@thamarakumari219
@thamarakumari219 11 ай бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 6 ай бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@user-tc1qt4ku2o
@user-tc1qt4ku2o 10 ай бұрын
සාදු සාදු පිංවත් ස්වාමින් වහන්සේට නමස්කාර වෙිවා..🙏🙏🙏🙏
@nishaniwijeweera574
@nishaniwijeweera574 11 ай бұрын
ස්වාමීනි,උතුම් වූ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා......සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼🙏🏼සාධු 🙏🏼🙏🏼🙏🏼
@asiriherath1838
@asiriherath1838 10 күн бұрын
කල්‍යාණ මිත්ත්‍ර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා ...!!!
@manelhenake9522
@manelhenake9522 11 ай бұрын
නමෝ.බුද්ධය.පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@WasanthaKirthi-vq9kg
@WasanthaKirthi-vq9kg 8 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏
@nilanganichampa4399
@nilanganichampa4399 8 ай бұрын
🙏🙏🙏 pinwth swamin wahanset theruwn saranai sadu sadu sadu 🙏🙏🙏
@user-py8tn8bz1b
@user-py8tn8bz1b 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@cheguevara6514
@cheguevara6514 11 ай бұрын
සාදු සාදු සාදු.මගේ කල්‍යාණය මිත්‍ර ස්වාමින් වහන්සේලා නිසා චතුඅර්්‍ය සත්තිය කියා දුන්නාට.භව ගමන නිමා කරන්න.මහ මේවුනාවේ සියලු ස්වාම්න් වහන්සේලාටයරය මගේ නමස්කාරය වේවා.නිරෝගි සුවය ලැබේවා.සාදු සාදු සාදු.im R.R.fernando
@anomadesilva6712
@anomadesilva6712 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 සාදූ!!! 🪔🪔🪔 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතු වාසනා වේවා ! උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සත්පුරුෂ් කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි! 🪔🙏🙏
@userkalpana
@userkalpana 11 ай бұрын
අපගේ කල්‍යානමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝයුෂ සම්පත්තියම ලැබේවා.!🙏🌺සුවසේ ධර්මාවබෝදයෙන්ම නිවී සැනසෙත්වා.!!!🙏🌺🙏🌺
@kumarasampath3065
@kumarasampath3065 9 ай бұрын
සාදු සාදු සාදු..
@user-sb8of1zr8o
@user-sb8of1zr8o 10 ай бұрын
සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏 සියලු දෙව් මිනිසුන් උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා...! සියලු සත්වයෝ මෙම තතාගත ධර්මය අවබෝධ කොට අමාමහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා...! සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏
@VA22222
@VA22222 11 ай бұрын
මාගෙ කළ්‍යාණමිත්‍ර ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය🙏❤️
@bedandyou9087
@bedandyou9087 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් අමතදීප ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ධර්ම දානය සිදු කල දෙනාටත් උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
@user-uk8ih7vx5r
@user-uk8ih7vx5r 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු
@RanaRana-rv9jk
@RanaRana-rv9jk 11 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏🌹🌷🌹🌷🌹🌷theruwan saranai pin wath ape hamuduruwane
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 11 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼 බුදු ගුණ සත්‍යයි !!! 🙏 🌼 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@asankaseneviratne9094
@asankaseneviratne9094 11 ай бұрын
සාදු සාදු සාදු !!! වන්දනීය පූජනීය පින්වත් අප ස්වාමින්වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාධූ.සාධූ.සාධූ. බුදු ගුණ අනන්තයි.. බුදු ගුණ සත්‍යයයි.
@maheshbandara5815
@maheshbandara5815 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@chalakasuranga9850
@chalakasuranga9850 11 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@kantil2761
@kantil2761 11 ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamuduruwane
@wajirachandrasekara6786
@wajirachandrasekara6786 10 ай бұрын
මහා කාරුණික බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@sumeerakasun8245
@sumeerakasun8245 11 ай бұрын
තෙරුවන් සරණය්!!!
@wasala2744
@wasala2744 11 ай бұрын
නමෝබුද්ධාය🙏🙏🙏 සාධු...සාධු...සාධු.. නිවන් දකිනා ජාති දක්වාම උතුම් සත්පුරුෂ කළ්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ..... පරම පූජණීය ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත්....මoගල රජමහා විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වාමීන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට .පලමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු සාධු... රැස්කර ගත් සියලු පින් අනුමෝදන් වෙත්වා ...උතුම් චතුරාර්‍යසත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා . . සියලු සත්වයෝ අනන්ත බුදුගුණ බළෙන් සුවපත් වෙත්වා ....
@NandaniSamaraweera
@NandaniSamaraweera Ай бұрын
@dilumisilva3269
@dilumisilva3269 Ай бұрын
Sadu sadu sadu❤
@hiranthigamage9022
@hiranthigamage9022 11 ай бұрын
උතූම් සගරුවනට මගෙ නමස්කාරය වේවා !!!!
@spkumarthunga
@spkumarthunga 10 ай бұрын
Sadu sadhu sadhu 🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 9 ай бұрын
💐💐💐🙏🙏🙏 sadu sadu sadu
@dahamekanayaka
@dahamekanayaka 11 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@vayonijayasekera1769
@vayonijayasekera1769 11 ай бұрын
Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@Nethminifernando-ff2fq
@Nethminifernando-ff2fq 11 ай бұрын
උතුම් වූ ඔබවහන්සේට මාගේ නමස්කරය වේවා 🙏🙏🙏🙏
@nimaninimani4971
@nimaninimani4971 8 ай бұрын
Sadu sadu sadu
@mojitharanasingha9808
@mojitharanasingha9808 11 ай бұрын
🙏
@userkalpana
@userkalpana 11 ай бұрын
සාදු .!🙏🌺සාදු.!🙏🌺 සාදු.!🙏🌺
@sandunikarunaratne7172
@sandunikarunaratne7172 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandanimalkanthi416
@chandanimalkanthi416 11 ай бұрын
🙏🙏🙏🙏.තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏
@ccsl6890
@ccsl6890 11 ай бұрын
🙇🙏🙇🙏🙇🙏 Dahama kiyadena Obawahanseta Uthum Niwanin senasenna mepin hethuwewa.💤🌸💤🌸💤🌸💤🌸💤🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nelumudurawana8924
@nelumudurawana8924 11 ай бұрын
🙏🙏🙏
@allflashliveband9844
@allflashliveband9844 11 ай бұрын
e arahath samma sam budu himitanta mage namas karaya wewaaa🙏kalyana mithra pinwath sowamin wahanse niduk weawa nirogi wewaa suwapath wewaa🙏pinwath loku sowamin wahanse nidukwa nirogiwa dirga ayu sampaththiyama labathwaa🙏🙏🙏
@Lakshadeepanimation9512
@Lakshadeepanimation9512 11 ай бұрын
🌺🙏🙏🙏
@achinthaudayanga718
@achinthaudayanga718 11 ай бұрын
🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏
@nethmisulanka6927
@nethmisulanka6927 28 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 11 ай бұрын
🙏🙏🙏🌼💮🌸
@user-iq7oj2rx6k
@user-iq7oj2rx6k Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sanjayarajasekara3921
@sanjayarajasekara3921 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@sameeradinesh9200
@sameeradinesh9200 11 ай бұрын
🙏🙏🙏🙏
@harshakumara9562
@harshakumara9562 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@sumedhaanaranpanawa2860
@sumedhaanaranpanawa2860 11 ай бұрын
💐🙏🙏🙏💕💕💕
@piyumipresangika9536
@piyumipresangika9536 8 ай бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 11 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@vayonijayasekera1769
@vayonijayasekera1769 11 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷🌼🌼🌼🌼
@diltharakaa1307
@diltharakaa1307 11 ай бұрын
🌷🌷🙏🙏🙏🌷🌷
@NandaniSamaraweera
@NandaniSamaraweera Күн бұрын
Adda a coment😢😢😢😢pless
@ambbiobio5424
@ambbiobio5424 9 ай бұрын
යම් කාර්යය ආරම්භ කරනලා යම් කාලයක් ගතවිය ඒය අතම මග නවතින්නේ ඇයි මේ ගැන ධර්මය දේශනා?
@lankacool4955
@lankacool4955 11 ай бұрын
🙏🏼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🇦🇩🇦🇩🇦🇩🇦🇩🙏🏻🙏🏻🙏🏻🙏🏻🇦🇩🇦🇩🇦🇩🇦🇩
@MilmaAkka-jj2jv
@MilmaAkka-jj2jv 11 ай бұрын
අපේ හාමුදුරුවන් නම්බර ගන්න පුලුවන්
@subsinha-pp9gz
@subsinha-pp9gz 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-sb8of1zr8o
@user-sb8of1zr8o 10 ай бұрын
සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏 සියලු දෙව් මිනිසුන් උදෙසා උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළන පිංවත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සංගරත්නය උදෙසා මාගේ නමස්කාරය වේවා...! සියලු සත්වයෝ මෙම තතාගත ධර්මය අවබෝධ කොට අමාමහ නිවනම සාක්ෂාත් කර ගනිත්වා...! සාදු....! සාදු....! සාදු....! 🙏🙏🙏
@nadinadi647
@nadinadi647 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේඑවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@benishamanika4932
@benishamanika4932 18 күн бұрын
🙏🙏🙏
@erandianuruddihka7110
@erandianuruddihka7110 11 ай бұрын
🙏🙏
@anushadeepani8584
@anushadeepani8584 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@isururangika5648
@isururangika5648 4 ай бұрын
🙏🙏🙏
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 8 ай бұрын
🙏🙏🙏
@akilasachintha3900
@akilasachintha3900 11 ай бұрын
🙏🙏
@chamilajaysinghe5465
@chamilajaysinghe5465 10 ай бұрын
🙏🙏🙏
@sachigamage9361
@sachigamage9361 10 ай бұрын
🙏🙏🙏
@madhusewwandi6857
@madhusewwandi6857 11 ай бұрын
🙏🙏🙏
@helmairangani8478
@helmairangani8478 11 ай бұрын
🙏🙏🙏
@nilanthikumari9939
@nilanthikumari9939 11 ай бұрын
🙏🙏🙏
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 11 ай бұрын
🙏🙏🙏
@indraamarani3518
@indraamarani3518 11 ай бұрын
🙏🙏🙏
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 7 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 18 МЛН
Balangoda Radha Himi Sith Neth Asapuwa: A Life-Changing Revelation
54:25
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН