KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ජීවිත කාලයෙන් හරි අඩක් අවසන් වූ වගයි❤❤❤❤Happy Moments on that Day❤❤❤❤
18:50
08.A busy morning with little chat..🙂🙂එක උදේ වරුවක සොදුරු කතාබහක් එක්ක කරපු වැඩ ගොඩක්❤❤🍜🍜🍲🍲🍛🍛❤❤
15:36
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
00:58
01.ඉදිරි සතිය සඳහා අවශ්‍ය මස් මාලු සහ පොල් සකස් කර ගත් දවසක් ....another busy day in my life..
Рет қаралды 16,141
Facebook
Twitter
Жүктеу
492
Жазылу 42 М.
Life with love
Күн бұрын
Пікірлер: 156
@OviniHS
Жыл бұрын
අනේ shoi ඔයා...අක්කද? නංගිද? කියල නම් දන්නේ නැ හැබැයි..හරිම shoi, වීඩියෝ එකෙන් අලුත් දේවල්, ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනව..ඒ වගේම හරිම interesting..video එක තව තව ඉස්සරහට බලන්න හිතෙනව..ඔක්කොම video ටික බලලා ඉවර කරන්න හිතුණ..අහම්බෙන් දැක්කේ video එක..මට ගොඩක් සතුටුයි ඔයාගේ channel එක ඇහැ ගැටුනු එකට මගේ...ඒ වගේම ලස්සන KZbin ගමනකට සුභ පතනවා dear 😘 😗 😚
@lifewithlove89
Жыл бұрын
Ane බොහොම ස්තුතියි ඔයාට ...mn oyage fan kenek...mn ඔයාට mage channel eka mention karala comment ekak dannan කියලා හිතුවෙ ovi මැණික❤❤❤❤අද උදෙත් හිතුවා..ඒත් වැඩ එක්ක අමතක උනා...😁මං අක්කා වෙන්න ඕනේ ..මං 89..අං මුල් කාලේ ඔයාගේ channel එක beuwe husbandge account eken...e nisa ඔයාට හුරු නැතුව ඇති ...❤❤❤❤❤❤adarey..ආදරෙයි ගොඩක් පැටියෝ ❤❤❤❤oyage katahadata thama mn asama.....🥰🥰🥰🥰
@OviniHS
Жыл бұрын
@@lifewithlove89 Ane ehemada? Thank you akke oyatat ❤️🌸❤️ ඔයාගේ අලුත් video මං වරද්දන්නේ නැතිව බලනවා free වුණ ගමන්..එක දවසෙන්ම addict වුණා..ඔයාටත් ආදරෙයි අක්කේ ගොඩක් ♥️ පරිස්සමින් සතුටින් ඉන්න අක්කේ ඔයාලා 💞🧚💞 බුදු සරණයි 🌸
@JeewaniJayaweera
10 күн бұрын
අනේ මන්දා,මං දැන් ඔයාගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා..අලුත් ඒවා පරක්කු නිසා,පරන ඒවා හොය හොයා බලනවා..😂😂 ඇත්තටම ඔයා නියම ගෘහිණියක්..හොද අම්මා කෙනෙක්,වගේම හොද බිරිදක්..❤❤❤
@visnakalmini3342
Жыл бұрын
Wooww😍 ඔයා හරිම සැකසුරුවම් අම්මා කෙනෙක් දියුණුවෙන් දියුණුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ammala unama ඉතින් thene හැටියට ane gahagena inna onene නේද 😂😂❤❤❤❤❤
@OshaniJayasena-uf7fk
5 ай бұрын
මේ මං හිතන්නෙ අක්කගෙ පලවෙනි Vedio එක...මම නම් කී පාරක් බැලුවාද මතක නෑ..මගෙ හිත නිවෙනව ඇත්තමයි ❤😊
@rasikakumara4156
5 ай бұрын
මුල ඉදන් වීඩියෝ බලන්න ආවෙ......ගොඩක් වටිනා දේවල් සේරම ❤🙏
@buddhikamanoharigamalathge8694
Жыл бұрын
ලස්සන වීඩියෝ එකක් ...
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤දිගටම ඉන්න channel එක එක්කම ...ඉදිරියට තව දේවල් අරගෙන එන්න ඉන්නේ ❤❤❤
@chameescooking
Жыл бұрын
ගොඩාක් ලස්සනයි ඔයාගෙ videos...ඔන්න එක දිගට video දෙක තුනක්ම බැලුවා....ඉදිරියටම යන්න wish කරනවා ඔයාට 👍
@ChathuriVimukthika
Жыл бұрын
අක්කේ ඇත්තටම ගොඩක් ලස්සනයි....ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා.....ඉතින් මම හදවතින්ම සුභ පතනවා අක්කේ ඉදිරියටම යන්න කියලා අවංකවම...අක්කා හරිම නිහතමානි කෙනෙක්...කවදාවත් වරදින්නේ නෑ...ආදරෙයි ගොඩක් හැමදාටම..තෙරුවන් සරණයි මගේ අක්කේ 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි mage නංගී පැටියෝ ....ආදරෙයි පැලෙන්න❤❤❤
@sachinisulochana6923
7 ай бұрын
Ahamben dakke video akkage.Harima watinawa saralai❤❤❤❤
@MangalikaMalkanthi-og5vz
5 ай бұрын
නංගා මම ඔයාගෙ vidiyo tika මුල ඉදලම බලන් හදන්නෙ.ඔයාට සියලු දෙවි පිහිටයි ❤❤🙏🙏
@AhankaMax
8 ай бұрын
ඇත්තෙන්ම ගොඩක් වටින විඩියෝ එකක් අක්කේ. මම ලගදී තමයි ඔයාගේ විඩියෝ බලන්න ගත්තේ. මමත් ගමක ඉන්න කෙනෙක්. ඒ නිසා මට ඔයාගේ මේ විඩියෝ ගොඩක් වටිනවා.
@lifewithlove89
8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
@Dilrukshidisanayaka-w7x
4 ай бұрын
Ada thamai oyage 1 weni video beluwe.oyata theruwan saranai.anith ewa balala thiyenne hode 😊
@KalhariPranando-eg3wu
8 ай бұрын
හරිම ලස්සනයි විඩියෝ එකක්
@lifewithlove89
8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
@Vlogs123x
10 ай бұрын
මම මේ අක්කිගෙ පරන වීඩියෝ වල ඉදන් බලනව ඔන්න.අද වෙද්දි මගෙ අක්ක ශක්තිමත් කාන්තාවක් ගෘහණියක් ,අම්ම කෙනෙක් විදියට ගොඩක් ඉදිරියට ඇවිත්❤😊 Congratulations අක්කා❤
@lifewithlove89
9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@thiliniaththanayaka1406
7 ай бұрын
මුල ඉදන් බලන්න අවා අක්කිගෙ වීඩීයෝ
@lifewithlove89
7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
@romanierodrigo9234
10 ай бұрын
Thanks for sharing
@lifewithlove89
10 ай бұрын
Thanks for watching!
@PriyanthiAbewardhana
5 ай бұрын
මට හිතුනා මේ කෙල්ලගෙ වීඩියෝ මුල සිටම බලන්න.මට එ්වා වැදගත්...❤❤❤❤
@anitaroshi2010
2 ай бұрын
Matath
@SugandikaChamale
3 ай бұрын
Akki gedara pitipasse sinkekak hay karaganna bammakuth ekka oyata godak lesiy kichan eke sini gada gahanava api kochchara sudd keruvath gada enava oyage vidiyos mama balanava oyata බුදුසරණයි 🥰🥰🥰❤️❤️❤️
@lifewithlove89
3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 🥰🥰🥰❤❤❤
@Hotkitchen1
Жыл бұрын
Hodai video eka idiriyatama yanna subapathanawa
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤hot kitchen එක පැත්තට ennankoo mn ❤❤😋😋
@Achinisanjeewani-
Жыл бұрын
Niyamai..nango.ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි මගෙ අක්කා..❤❤oyata mathakada danne ne මාව...mn ඔයාගෙ channel eke comment kare husbandge account eken....oyay මමයි godak සමාන යි ගොඩක් අවස්ථා වලදි ජීවිතේ ...දැන් ඔන්න මතක් වෙයි මාව.🙂🙂🙂🙂
@Achinisanjeewani-
Жыл бұрын
@@lifewithlove89 දැන් නම් හරියටම මතකයට ආවා...❤🌹
@lifewithlove89
Жыл бұрын
@@Achinisanjeewani-❤❤❤❤
@rashmimalsha8271
10 ай бұрын
නියමයි අක්කි.මම ආසයි ඔයාගෙ වැඩ පිලිවෙල බලන්න.කුරුණෑගල කොයිද අක්කි ඔයා මමත් කුරුණෑගල.දවසක අක්කිව බලන්න ආසයි අක්කි.ලග ඉන්නවනම් අනිවාර්යයෙන් එනව බලන්න.ඔයාගෙන් ඉගනගන්න දේවල් ගොඩයි.බලනව ඔක්කොම ටික❤❤❤
@lifewithlove89
10 ай бұрын
මං නංගීයෝ යාපහුවේ ඉන්නේ ❤❤❤ඔයා කොහෙද...මගේ ගොඩක් පරණ videos එක්ක මෙන්න මෙයා බලනවා ...ගොඩක් ආදරෙයි
@rashmimalsha8271
10 ай бұрын
@@lifewithlove89 මම කුරුණෑගල දබුලුපාරෙ ඉන්නෙ අක්කි.😍 එන්නම් අනිවාර්යයෙන් ඔයාගෙ මැටි කුස්සිය බලල යන්න 😘😚😚😚
@lifewithlove89
10 ай бұрын
@@rashmimalsha8271 ❤❤💕💕
@thanujakalubadunage2374
7 ай бұрын
මුල ඉදලම වීඩියෝ බලන්න ආවා.
@lifewithlove89
7 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
@LifewithNishi1990
Жыл бұрын
Akke.. oya comment ekak dala tibbata mn danan htye na oya kiyala a. Me video eka dakkath balanna une na. Dan tmi phto eka soom karala baluwe. Harima lassanai mage akka. Good job. Keep it up. ❤ mage fb ekata msg ekak danna. Budusaranai ❤❤
@lifewithlove89
Жыл бұрын
Ane බොහොම ස්තුතියි mage නංගී ඔයාට ❤❤❤nangi mn ඊයේත් ඔයාට massenger වලින් msg දැම්මා ...bandulakumara කියලා තමා face book ඉන්නේ ❤❤❤මට ඔයාගේ comment එක ගොඩක් වටිනවා ❤❤❤
@shortsgallery85
Ай бұрын
❤❤❤❤
@sakunthalavirajani
2 ай бұрын
Ada man akkage video mula indan balanna hithuna❤❤❤❤❤❤
@lifewithlove89
2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🥰❤❤❤ බුදු සරණයී 🙏🙏🙏🙏
@maneeshbunnahapola6934
Жыл бұрын
Harima saralai.lassanai.❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤❤
@nishanthaharshani8486
Ай бұрын
අක්කේ මීට කලින් video තියනවද මුල ඉදලා බලන්න ආස හිතුනා
@lifewithlove89
Ай бұрын
නෑ නංගියෝ 🥰🥰 මේක තමා පලවෙනි එක❤❤
@nishanthaharshani8486
Ай бұрын
මම මේ video බලලා පොතක ලියාගන්නවා. අපේ ජීවිත වලට යෙහෙළියක් වුන ඔයාට ගොඩක් පිං
@sandyasandamali4881
Жыл бұрын
Ada thama ඔයාගෙ videos බැලුවේ ..api aka class wala.godak sathitui.b.s.ලස්සනයි videos .b.s
@lifewithlove89
Жыл бұрын
ආදරෙයි ❤❤❤❤dakinna asay
@surangasudarshani2341
Жыл бұрын
Harima piliwelai oyata budusaranai
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාටත් ❤❤❤❤
@ashanirangika974
Жыл бұрын
අරපිරිමැස්මෙන් inna akka kenek ❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
@deepikasilva8253
7 ай бұрын
Kaha lunu dehi,gammiris,miris dammanm thvth hodai ❤
@lifewithlove89
6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ මේ දවස්වල තියෙන කාර්‍යබහුලකම නිසා ඔයාලට පිලිතුරු දෙන්න ගොඩක් ප්‍රමාද වුනා..ඉතින් ඒකට සමාවෙන්න ..හැමදාමත් ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ඔයාට,❤❤❤❤❤
@renukapriyadarshani8328
9 ай бұрын
Good 🎉
@lifewithlove89
9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@poornawasana9063
10 ай бұрын
Oya wagemai math maalu sudda karanne. Habai danne ice cream bucket wala eka nisa nam gahanawa. Toothpaste wade nm try karanawa. Thank you 👍🏻
@lifewithlove89
10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@dhanushapathum6422
Жыл бұрын
Thanks akke. Oyage video mm hamadama balanawa. Good luck
@lifewithlove89
Жыл бұрын
ආදරෙයි නංගී ❤❤❤❤
@nadeeshaellawala6201
10 ай бұрын
Ada tamai akka oyage video beluwe.harima piliwelai 💞💞💞
@lifewithlove89
10 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@Stanvismitha
6 ай бұрын
Woow niyamai akka
@lifewithlove89
6 ай бұрын
ආදරෙයි නංගීයෝ ❤❤❤
@madulifestyle2280
8 ай бұрын
Ada tama oyaga vidio dakka.harima piliwalai nangi.math you tube chanal ekak karanawa.eka karanna mata teranna na.tikak balala adu padu kiyannak.
@lifewithlove89
8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ගොඩක් ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී 💕💕💕💕💕💕💕
@sajeewanirajapakshe1701
Жыл бұрын
Super akke❤❤❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤
@mumsview8016
Жыл бұрын
Nice video , new subscriber here ❤
@lifewithlove89
Жыл бұрын
Thank you so much darling....❤❤❤❤stay tuned with me❤❤❤
@TilaniImesha
8 ай бұрын
Api wage job karanna ayata harima wadagath...oya harima piliwelai akki...
@lifewithlove89
8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ..,හැමදාමත් අපි වෙනුවෙන් අකුරු කරනවට ගොඩක් ස්තුතියි ..ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ...බුදු සරණයී 💕💕💕💕💕💕💕
@dhanushapathum6422
Жыл бұрын
Mmth kurunegala akke.pol gana hiramane kohenda gaththe akke
@lifewithlove89
Жыл бұрын
Hello කොහොමද ඉතින් ඔයාට ....mn hiramane ගත්තේ kurunegala dayani eken ...godak plastic,kitchen items thiyena kadawala තියෙනවා ..singer show room walath eyalagema brand eken තියෙනවා ..eka godak hoday...mn ganna යද්දී singer eke stock out wela thibune...dennnm athi..tikak balanna..singer price rs 4000 withara ...
@lifewithlove89
Жыл бұрын
Channel එක පැත්තට ආවට ඔයාට බොහොම ස්තුතියි ❤❤❤
@dilaniolaboduwa5198
Жыл бұрын
Very good video with an attractive voice content.
@lifewithlove89
Жыл бұрын
Thank you very much darling❤❤❤❤stay tuned with me...the best things are on the way😊😊😊❤❤❤
@සෙංකඩලපුරරූ
Жыл бұрын
@@lifewithlove89 අක්කේ මාත් kurunegala. මාත් දයානි එකෙන් ඔයාගේ මාළු කපන පිහියක් ගත්ත. පෙරේදා. කැපෙන්නේ nene
@sriyaninilmini1806
8 ай бұрын
👌👌👌👌👌
@lifewithlove89
8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤..කාලය හා ඔයාලගේ වටිනා මුදල් වැය කරලා මගේ video එකක් බලන්න ආවට ගොඩක් ආදරෙයි ...ඒ තුලින් ඔයාගේ ජීවිතේ අඩියක් හරි ඉදිරියට ආවනං තවත් සතුටුයි ❤❤❤බුදු සරණයී
@dilushagunasekara2198
10 ай бұрын
Good luck akka 🎉❤
@lifewithlove89
10 ай бұрын
මේ උදාවුනු නවවසර සියලු පැතුම් ඉටුවන ..හිතේ බර අඩුවෙන...කරදර අඩුවෙන් ..හිතේ සතුට වැඩියෙන් ලැබෙන සුබම සුබ නව වසරක් වේවා...උතුරන්න හරියන්න ඕනේ මේ අවුරුද්ද පුරාවටම ඔයාට ❤❤❤❤
@dilushagunasekara2198
10 ай бұрын
@@lifewithlove89 එසේම වේවා අක්කා ඔයාටත්❣️❣️❣️
@samanmalibasnayaka2079
3 ай бұрын
❤
@lifewithlove89
3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
@srimaligunasingha2438
Жыл бұрын
Hi akke..mamath කුරුණෑගල..malsiripura..ada oyage chanel eka dakke.
@lifewithlove89
Жыл бұрын
මං යාපහුවේ නංගී ....දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න ❤❤❤❤❤
@VishakaRathnayake-g9e
Жыл бұрын
pol gala thiyagaththama kiri aduwen neweda enne
@lifewithlove89
Жыл бұрын
උනු වතුරෙන් මිරිකන්න ..එතකොට හරි🥰🥰🥰
@NazhathMohamed
5 ай бұрын
👍❤❤❤👍👍
@dinushikatharangani4358
Жыл бұрын
Ane akke oya hiramane gaththe koheda.
@lifewithlove89
Жыл бұрын
අනේ නංගීයෝ මේක මගේ පලවෙනි video එක ..ඒ හිරමනෙත් ගත්තු අලුත ...ඒත් නංගී මේක ගන්න එපා..මේකේ suction cup එක ටික දවසකින් ඇලෙන්නේ නැතුව යනවා.....නංගීයෝ මගේ අලුත් video වල මං ඒක පාවිච්චි කරන්නේ නෑ...සාමාන්‍ය ඉදගෙන පොල් ගාන හිරමනයක් දැන් පාවිච්චි කරන්නේ...ගොඩක් ආදරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤
@dinushikatharangani4358
Жыл бұрын
@@lifewithlove89 අනේ තෑන්ක්ස් අක්කෝ.ඔයා හරිම ආදරණීයයි.මම ඔයාගේ vidio නිතර නිතර ආපහු බලනවා.එ් වෙලාවේ තමයි අහන්න හිතුනේ.ඔයත් අපේ පැත්තේ නිසා ගන්න පුලුවන් වෙයි කියලා.තෙරුවන් සරණයි අක්කෝ
@piyumi9122
Жыл бұрын
Akki kurunegala koheda
@lifewithlove89
Жыл бұрын
❤❤මං යාපහුවේ නංගීයෝ❤❤
@GrowWithSethumya
Жыл бұрын
Oya phone ekenda akke video upload karanne?
@lifewithlove89
Жыл бұрын
සේරම කරන්නේ phone eken😁😁
@thilinidilrukshi-x4o
5 ай бұрын
අක්කේ මේ ඔයාගේ පලවෙනි වීඩියෝ එකද. මුල ඉදලා බලන්න ආවේ .
@lifewithlove89
5 ай бұрын
අනේ❤❤🥰🥰ඔව් මැණිකේ...ඔක්කොම ටික බලන්නකෝ එහෙනම් ❤❤❤
@thilinidilrukshi-x4o
5 ай бұрын
හරිම ලස්සනයි අක්කේ වීඩියෝ ගොඩක් බලලා ඉවරයි ❤❤❤❤
@thilinidilrukshi-x4o
5 ай бұрын
අක්කේ සැමන් හදන වීඩියෝ එකේ ලින්ක් එක එවන්නකෝ
@lifewithlove89
5 ай бұрын
@@thilinidilrukshi-x4o kzbin.info/www/bejne/fHjMdaGQeb2mY8ksi=Y1wIsNh8vsq8Ke7G kzbin.info/www/bejne/mHTGiH6BoayDY8ksi=7VZ005vhykfxzMtR මේ දෙකේම තියෙනවා නංගීයෝ ❤❤❤
@dhammikasusantha2758
Жыл бұрын
Oya kurunegala koheda
@lifewithlove89
Жыл бұрын
Mn yapahuwe dear❤❤❤❤❤❤
@chandikarajapaksha381
Жыл бұрын
ඉස්සාගේ පිට කොන්ද දිගට තියෙන්නෙ ආහාර මාර්ගය.(බඩවැල)ඔලුවෙ තියෙන්නෙ ආමාශය.😊
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
@thisagabroslyoutibechanel9026
4 ай бұрын
❤❤❤❤❤❤❤
@dhammikasusantha2758
Жыл бұрын
Kichen tour video ekak karannako
@lifewithlove89
Жыл бұрын
ඉක්මනටම ගේනවා
@cheramidealwis1063
Жыл бұрын
Salmon hadaganna widiha kiyla dennko
@lifewithlove89
Жыл бұрын
Mn ඊළඟ video eken aran ennam....ikmanatama❤❤❤❤stay tuned😊😊
@cheramidealwis1063
Жыл бұрын
@@lifewithlove89 👍👍
@buddikajayamini3970
Жыл бұрын
මම වගේ ඔයත්.වැඩ පිලිවෙලය්.දැක්කම සතුටුයි .
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
@sasikabasnayaka1167
Жыл бұрын
Pol freez krm gl wen ndd akke. Ew mirikgnne kohomd
@lifewithlove89
Жыл бұрын
ඉදිරියට ena video එකක pennannamkoo
@Harshisdiary8443
Жыл бұрын
පිලිවෙලට වැඩ කරන කෙනෙක් 👍
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤
@lifestylewithlakshi4608
Жыл бұрын
Harima lassanai. Mamath channel ekak karanawa. Balanna hondai da kiyala..😊😊
@lifewithlove89
Жыл бұрын
අනිවාර්යයෙන් ❤❤❤❤mn balannam....❤❤
@lifestylewithlakshi4608
Жыл бұрын
@@lifewithlove89 ❤️
@LakminiMaheshika-l4z
11 ай бұрын
Ane akkiyo bata gas tikak dennako
@lifewithlove89
11 ай бұрын
මොනාද නංගී ..ගස්ද...මොන ගස්ද💕💕💕 comment එක ටිකක් පැහැදිලි නෑ
@bandulakumara2957
Жыл бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
Жыл бұрын
❤❤❤❤
@lifestylewithlakshi4608
Жыл бұрын
❤❤❤
@lifewithlove89
Жыл бұрын
❤❤❤❤❤
@sasikabasnayaka1167
Жыл бұрын
Saman hdn hati Kiyl dennko
@lifewithlove89
Жыл бұрын
Ada video eke තියෙනවා dear...thawa peyakin upload wey
@lifewithlove89
Жыл бұрын
Ane නංගී sorry hode ada video eke newey ...saman hadana eka තියෙන්නේ ...aniddat upload karannam
@musicd-official-
Жыл бұрын
❤
@lifewithlove89
Жыл бұрын
❤❤❤❤❤
@සෙංකඩලපුරරූ
Жыл бұрын
Semsan බොල්ලු කියන්නේ ලින්නා මලුද
@lifewithlove89
Жыл бұрын
Ow dear...me peththe කියන්නේ saman bollu kiyala...දකුණු palathe wage linno kiyanawa ..peththa anuwa wenas wenne...maluwa ekamay🙂🙂🙂❤❤❤❤
@ManelPathirana344
Жыл бұрын
👍❤️❤️❤️❤️🎉🎉🎉🙏
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤❤
@ManelPathirana344
Жыл бұрын
@@lifewithlove89 ❤️❤️❤️❤️👍🌷
@rasikadiloshini7332
Жыл бұрын
ඔයා හොඳින් නේද ? ළඟදී vedio කළේ නැද්ද ?
@lifewithlove89
Жыл бұрын
ඔන්න ada අලුත් ekak දැම්මා ❤❤❤
@kumudiniperera8150
Жыл бұрын
Maalu wala peli gada yanna pawichi kala Hama bajanyakma vinakiri Misra waturan hodanna . Masso ennat na
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤හොදම tip එකක් ඔයා මට දුන්නේ ...අනිවාර්යයෙන් ඊලග වතාවේ මං ඒක try කරන්නම්..❤❤
@ami0360
Жыл бұрын
Oyge phone ek mokdd akke
@lifewithlove89
Жыл бұрын
Redmi 12c නංගී ❤❤❤❤
@samanmalibasnayaka2079
3 ай бұрын
❤
@lifewithlove89
3 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න..බුදු සරණයි ඔයාට🥰🥰🥰❤❤❤
@thilinamadushanka9592
Жыл бұрын
❤❤❤❤
@lifewithlove89
Жыл бұрын
බොහොම ස්තුතියි ❤❤
@musicd-official-
Жыл бұрын
❤
@lifewithlove89
Жыл бұрын
@@musicd-official- ❤❤❤❤
18:50
ජීවිත කාලයෙන් හරි අඩක් අවසන් වූ වගයි❤❤❤❤Happy Moments on that Day❤❤❤❤
Life with love
Рет қаралды 11 М.
15:36
08.A busy morning with little chat..🙂🙂එක උදේ වරුවක සොදුරු කතාබහක් එක්ක කරපු වැඩ ගොඩක්❤❤🍜🍜🍲🍲🍛🍛❤❤
Life with love
Рет қаралды 14 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН
25:51
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:58
乔的审判,精灵应该上天堂还是下地狱?#shorts #Fairy#fairytales
精灵少女
Рет қаралды 9 МЛН
16:39
Early arrangements for tommorrow🍛🍲🍛🍲,හෙට දිනය පහසුවෙන් ගත කරන්න අද මෙහෙම කරමු ❤😋❤😋❤😋
Life with love
Рет қаралды 8 М.
15:13
විදුලිය බිඳ වැටීමට හේතුව මෙන්න... පාඨලී සියල්ල හෙළිකරයි - Hiru News
Hiru News
Рет қаралды 34 М.
23:36
තමන්ගේම මුදල් තමන් ලගම ඉතුරු කරගන්න ඇයි ලැජ්ජා වෙන්නේ..හීන හැබෑ කරගන්න.🩷# pink#dream#kichan#pink#💝
Ship of Love
Рет қаралды 5 М.
24:10
ආදරනීය ,සීතල නොවැම්බරයේ අවසානය❤How to get rid cockroachs from home👌කැරපොත්තන්ට තිත😲😲වගාවේ අස්වැන්න 🍃
Life with love
Рет қаралды 14 М.
1:00:16
රිලා කතාවට රිදෙන්න කිව්ව දේ | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | Ven.Kagama Sirinanda Thero 2025
Daham Amawa
Рет қаралды 63 М.
17:44
දරුවෝ පිරිවරාගෙන හිටපු මම අද අසරණ වෙලා | CLUB වසන්තගේ බිරිදට සිදුවූ දේ | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 83 М.
21:21
පෙබරවාරි 11 රෑ 11:11ට බුධ අති බලවත් වෙනවා | මේ ලග්න හිමියෝ 3 දෙනාට පෙර පින් මතුවෙනවා
Vishwakarma | විශ්වකර්ම
Рет қаралды 65 М.
15:03
09.Sweet memories in a rainy day..☔ ☔ මුළු දවසම වැස්සා...ඒත් අපි සැලෙනවද......🙂🙂🍜🍜😋😋❤❤❤❤❤
Life with love
Рет қаралды 10 М.
8:05
We still can't believe this happened to the teacher.
Kris Liya
Рет қаралды 37 М.
27:48
මුළු දවසම අපිත් එක්ක ආදරෙන් ❤❤❤❤A lovely full day with us ❤❤❤🍛🍲🍛🍲😋😋😋❤❤❤❤
Life with love
Рет қаралды 14 М.
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 14 МЛН