ආදරනීය ,සීතල නොවැම්බරයේ අවසානය❤How to get rid cockroachs from home👌කැරපොත්තන්ට තිත😲😲වගාවේ අස්වැන්න 🍃

  Рет қаралды 13,896

Life with love

Life with love

Күн бұрын

Пікірлер
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 5 ай бұрын
ඔයාලා හරිම ආදර්ශමත් පව්ලක්.ජයම වේවා ඔබට
@UmeshaDilhani-eo9gr
@UmeshaDilhani-eo9gr Жыл бұрын
බලාගෙන හිටියේ සුදූ ඔයා වීඩියෝ එක දානකන්.ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි .හිත නිවෙනවා.අක්කි ඔයාට තරහ යන්නේ නැද්ද .කතාවෙන් සහ ඔයා ගෙදර අය එක්ක ඉන්න විදියෙන් මට හිතෙන්නේ ඔයාට තරහ යන්නේ නෑ කියලා .තම්පලා හදද්දි හොදට බලන්න අක්කි ඒවගේ ඉන්නවා කොලපාට චූටි පනුවෝ හරියට.ආදරෙයි ගොඩක්❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ නංගීයෝ මටත් තරහ යන වෙලාවල් තියෙනවා ..ඒත් ඒක අනිත් අයට සාපේක්ෂව ටිකක් අඩුයි..තරහ ගන්න එක හොද නැත්තේ අපිටමයි....ඉතින් නිවිලා ඉන්න එක හරි පහසුයි ...හිතට සැනසීමයි...ඉතින් ආදරෙයි නංගී ❤❤❤❤
@neththikumaragechandralath3052
@neththikumaragechandralath3052 11 ай бұрын
මං ඔයාව සබ්කලා.හොඳ දෙයක් දෙන නිසා..ජය..
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..ආදරෙන් පිලිගන්නවා මගේ channel එකට...දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න
@kasunlakmal9604
@kasunlakmal9604 Жыл бұрын
අපිම හදලා අපිම උයලා රස බලනකොට හරිම රසයි, හිත පිරිලා යනවා නේද අක්කේ. අපිත් පුලුවන් විදිහට වගා කරනවා. මේ දවස්වල වල වැස්ස වැඩි හන්දා පැල කුණු වෙනවා. මගේ අප්පච්චි කෘෂිකර්මය ඒකකයේ වැඩ කලේ. එයා අපිට කියලා දුන්න දෙයක් තමයි ගස් වලට පණ තියෙනවා එයාලට කතා කරන්න එතකොට ලැබෙන පලදාව වැඩි කියලා. අපි කොරටුවෙ ඉන්න වෙලාවට පිරිත් දානවා. ඒකත් හරිම සාර්ථක ක්‍රමයක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. කැරපොත්තො එලවන tips වලට Thank you 💕💕💕💕💕💕. පොඩි බබාලා ඉන්න හන්දා කෑම හැමතැනම දානවා. බෙහෙතක් දාන්නත් බයයි. ඔයාගේ ක්‍රම ටික කරලා බලන්නම්. වීඩියෝ එකට ස්තුතියි අක්කේ.❤❤❤❤❤❤❤❤❤❤❤. බුදු සරණයි!
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤ආදරෙයි
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී ❤❤❤❤ආදරෙයි
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 6 ай бұрын
සමන් දෙවි⁣යන්ගේ පිහිටයි හැමදම සතුටින් ඉන්න
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට 🌹🌹🌹 හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ...බුදු සරණයී ....😊😊😊🙏
@ushanigunaratne1349
@ushanigunaratne1349 Жыл бұрын
ගොඩාක් දැනුම ලැබුනා.වැදගත් video එකක් බැලුවා පුතේ .ස්තූතියි ඔයාට ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤aunty....හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@AshokaKumari-m8l
@AshokaKumari-m8l Жыл бұрын
ස්තුතියි නංගී ඔයාට ගොඩක් ගොඩක් .ඔයාගෙ විඩියො එක දනකල් මග බලන් හිටියේ .කැරපොත්තන් මටත් හරි වදයක් වෙලා තියෙන්නෙ .දැන් හරි ඔයා නිසා .ඔයාගෙ ගමනට මම සුබ පතනව මම .ඔයාගෙ පව්ලෙ සියලු දෙනටම් බුදුසරණයි .
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා....
@ishuslife8894
@ishuslife8894 Жыл бұрын
ow ane api hitawala kanna thiyenawanam eka mara mansika sathutak.. math hari asai... adath harima lassanai vlog eka... theruwan saranai...🙏❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා 🥰❤🥰❤
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
තොරතුරු වලට ස්තුතියි .video එක ලස්සනයි
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි madam...ඔයාට ❤❤❤❤godak ආදරෙයි 🥰🥰
@priyanthipunchihewa3369
@priyanthipunchihewa3369 11 ай бұрын
අනේ .. නංගී.. ගොඩක් ලොකු දෙයක්👍 මගේ කුස්සියේ ගොඩක් වෙලාවට උන්ව එළව ගන්න ගොඩක් මහන්සි වෙනවා😂 අප්පිරියයි😂thank you❤
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා...ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් වගේ❤❤❤❤ ආදරෙන් පිලිගන්නවා මගේ පවුලට🥰🥰🥰🥰
@nethusdiary4840
@nethusdiary4840 Жыл бұрын
වටිනා video එකක් අක්කා❤️ලංකාවේ හැම කෙනෙක්ම ගෙදර අඩුම පුලුවන් එලවලු 2/3 ක් වත් හදාගන්න වනම් කොයිතරම් හොදයි ද?අපි නම් රස්නෙ මාස 2/3 ට පුලුවන් දේවල් හදනවා ජපානයේ ගොඩාක් අය එහෙමයි❤
@kalhari50
@kalhari50 Жыл бұрын
ගොඩක් දවසකින් ❤ ඔයාගෙ වගාව දකිද්දි ගොඩක් ආසයි අක්කි. මාත් ගොඩක් ආසයි ගෙදර වවලා කන්න ඒත් අපේ ගෙදර කබොක් පසක් තියෙන්නේ . වගාවල් කරන්න අමාරුයි 😢
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤
@sriyangikadharmawardene3108
@sriyangikadharmawardene3108 8 ай бұрын
Thank you for the tips.
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@SujeewaNilmini-r5m
@SujeewaNilmini-r5m Жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත.thanks .ඔයාගෙ තව bakary recipe තව දාන්නකො
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@bandulakumara2957
@bandulakumara2957 Жыл бұрын
Good and intelligent ideas...well done ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Thank you so much darling❤❤❤❤❤
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
Thank you❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@AnuAnu-kh4dw
@AnuAnu-kh4dw 10 ай бұрын
බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා 🙏
@lifewithlove89
@lifewithlove89 9 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nisansalasanjeewani9156
@nisansalasanjeewani9156 Жыл бұрын
Akke mama counter top aka pihinne detol spre karala aka hodaida
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 Жыл бұрын
❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඒක හොදයි......ඒත් කැරපොත්තන්ට ඒක ලොකු effect එකක් නෙවෙයි ..දවස් කීපයකට සැරයක් දෙහි මිශ්‍ර වතුරෙන් හෝදන්න..බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@MaaliRathnayaka
@MaaliRathnayaka 6 ай бұрын
අපිත් ඵන්නද කෑම ටිකක් කාල යන්න. මට තියෙන ලොකු ප්‍රශ්නයක ට ඔයා උත්තර දුන්නා. දවේ ඉදිරියට ත් මේ වගේ වීඩියෝ ඕන. සුභ අනාගතය ක්.
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
@RasidukrishanFernando
@RasidukrishanFernando 8 ай бұрын
Onna me widio akath mn beluwa akki. Try karala balannam. Kerapoththonam ahemakata ne hono thama godakma wada denne. Hemathenama innawa. Detol walin hemathenama spry karanawa ath harigiye ne. Manasika wadayak wela theynne akke. Puluwannam a gena widio akak karannako. Loku udauwak.
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@mangalikagrm9363
@mangalikagrm9363 11 ай бұрын
Alawalu palawarga thora ganeema galapeemak anuwa karanawanam hodai putha
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි aunty ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤
@AsokaWickramasinghe-y5z
@AsokaWickramasinghe-y5z Жыл бұрын
Adth lassni video aka
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Harshisdiary8443
@Harshisdiary8443 Жыл бұрын
අදත් වටින විඩීයෝ එකක් අක්කේ 👍❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි නංගී ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@nilukaniluka3747
@nilukaniluka3747 Жыл бұрын
Indoor plants gena video ekak oni nangi ❤️❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඉක්මනින්ම ගේන්නම් අක්කා ❤❤❤
@rohithapushpakumara-bd3xw
@rohithapushpakumara-bd3xw 7 ай бұрын
ආදරෙයි අක්කීයො ගොඩ ක්. වටීනා විඩීයෝ වක් ❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 8 ай бұрын
Nangi man adai baluwe maka watena Karuna godak kewwa nangi lassanai vediyo aka man ❤❤Dilani satharasinghe ❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි දිලානි අක්කා
@NadeekaGayani-fx7bo
@NadeekaGayani-fx7bo 5 ай бұрын
🌷🌷🌷🌷
@jayanthaaravinda1110
@jayanthaaravinda1110 5 ай бұрын
Nanga oyawa muna gahila katha karanna hari Asai nangi ta karadarayak wanne na man Dilani akka ❤❤❤❤❤❤​@@lifewithlove89
@mangalikagrm9363
@mangalikagrm9363 11 ай бұрын
Aadarshamath gruhaniyak .sthuthi obata
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
බොහොම ස්තුතියි aunty ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤❤
@dhammikasusantha2758
@dhammikasusantha2758 Жыл бұрын
Ane nangi meeyo ayn katanna dekuth kiyannako
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඉස්සරහට එන video එකකින් කියන්නම්කෝ❤❤❤
@dhammikasusantha2758
@dhammikasusantha2758 Жыл бұрын
@@lifewithlove89 හරි නංගි එහෙනම් ඉතින් ඉක්මනටම එන්න
@renugayani4043
@renugayani4043 Жыл бұрын
👍
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@Vogs123
@Vogs123 8 ай бұрын
බුදු සරණයි මගෙ අක්ක ඇතුළු පවුලෙ හැමෝටමත්
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
@ayeshasewwandi9150
@ayeshasewwandi9150 11 ай бұрын
Akke mata hunonta karanna puluwan deyak kiyannako... maarama wadayak.
@lifewithlove89
@lifewithlove89 11 ай бұрын
නංගීයෝ හූනෝ ගොඩක් වැඩි වෙනව මකුලු දැල් තියෙනවා නං .මොකද හූනන්ගේ ප්‍රදාන ආහාරයක් තමා මකුලුවෝ...ඒ වගේම බිත්ති උඩ හොදින් පිරිසිදු කරපු බිත්තර කටු තියලා බලන්න..තව කපුරු බෝල counter top එකේ තියෙන indoor plant වලින් තියන්න..කරලා බලන්නකෝ නංගී ..❤💞❤💞
@chathuripriyangika-b4g
@chathuripriyangika-b4g 8 ай бұрын
Ane akke messanta moko karanne kiyannkooo.gedara nidahase innawath ne.messo nisa
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
ඉදිරියේදී අරන් එන්නං
@LifewithNishi1990
@LifewithNishi1990 Жыл бұрын
කොහොඹ කොල, දෙහි කොල දාලා දුම් අල්ලලා අපි මැස්සො පන්නනනවා අක්කෙ.. මං සතියකට පාරක් කරනවා. කැරපොත්තො ගැනනම් දන්නෙ නෑ. කොහොඹ,දෙහි කියන්නෙ කොහොමත් ඒ වගෙ සත්තුන්ට සැරයි. අපේ ගෙදර කාලෙකට ඉන්නවා. මැස්සො නිසා අපි ඔය වැඩේ කඑනවා. ⁣ඕකටම දෙහි කොලත් දාලයි කරන්නෙ.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි මැණික ❤❤❤
@sheharanilupul1792
@sheharanilupul1792 Жыл бұрын
ඔයා වීඩියෝ එඩිට් කරන ඇප් එක මොකක්ද අක්කේ❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Inshot app එක darling❤❤❤❤❤
@sheharanilupul1792
@sheharanilupul1792 Жыл бұрын
ස්තූති අක්කේ❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
You are warmly wrlcome dear..🥰🥰
@Charukathilini9008
@Charukathilini9008 Жыл бұрын
කලු කූබි එලවන ක්‍රමයක් නද්ද අක්කේ 💜️💜️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඉස්සරහට එන video එකකින් කියන්නම්කෝ❤❤❤
@priyankadilhani4905
@priyankadilhani4905 Жыл бұрын
Akka oaya kohada inna
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
මං ඉන්නේ යාපහුවේ නංගී ❤❤❤❤දන්නවද ඒ පැත්ත
@priyankadilhani4905
@priyankadilhani4905 Жыл бұрын
Yapahuwa kohada kiyala Wath danna naha
@priyankadilhani4905
@priyankadilhani4905 Жыл бұрын
Mama kadawatha Dan inna Kuwait
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
@@priyankadilhani4905 කුරුනෑගල දිස්ත්‍රික්කයේ නංගී ..යාපහුව රාජධානියක්නේ..ඉතින් ඔයා සනීපෙන් ඉන්නවද
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
@@priyankadilhani4905 ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගී
@shiromiranawaka6345
@shiromiranawaka6345 Жыл бұрын
❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@prasaadaninisansala3860
@prasaadaninisansala3860 6 ай бұрын
කිවුල යවන විදියක් කියන්නකෝ
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
ඉදිරියට අරන් එන්නන්
@dhammikaperera1255
@dhammikaperera1255 7 ай бұрын
අනේ ඔයාට වත්තල් තියෙන නිසා ගොඩාක් වටිනව..
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ
@darricooray5294
@darricooray5294 Жыл бұрын
Pls show a remedy to get rid of geckos.
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
Ok.dear i will show some remedies for get rid geckos as soon as i can..and thank you so much for gathering with me❤❤❤❤❤
@sepaliabeysinghe218
@sepaliabeysinghe218 Жыл бұрын
🎉🎉🎉
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
😍😍
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@DinithiFrancis
@DinithiFrancis Жыл бұрын
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@chandikarajapaksha381
@chandikarajapaksha381 Жыл бұрын
වගාවක් ලෙස අසාර්ථක වුනාට ඔිනම පලාතක ගෙවත්තක තේ ගහක් පැල කරගන්න පුලුවන් .
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@sandyamarasinghe-yx5mk
@sandyamarasinghe-yx5mk Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@diykapila3719
@diykapila3719 Жыл бұрын
ඔයා කොහෙද dear
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
මං යාපහුවේ ...දන්නවද ඒ පැත්ත...කුරුනෑගල කිට්ටුව❤❤❤
@MaduShani-ol4ko
@MaduShani-ol4ko Жыл бұрын
මේ දවස් වල ගොඩක් වැඩ නිසා මට ඔයාගේ විඩියෝ බලන්න බැරි උනා ........අවුරුද්දේ අන්තිම නිසා වැඩ වැඩියි.....ඉතිං ඔයාට කොහොමද .......අපි නම් බිසී.....ඔයා දාන හැම විඩියෝ එකකින්ම දෙයක් තියෙනවා ඉගෙන ගන්න ......අපි හැම දෙම දන්නවා කිව්වත් ....මොනතරම් දෙවල් තියෙනවා ද අපි නොදන්න.ඉතිං මම ජනවාරි වල එනවා .ඔයාට මොනවද ගෙන්න ඔනි.....ලොකු ලොකු දෙවල් දෙන්න බැරි උනත් පුංචි දෙයක් හරි කියන්න මම එක ඔයාට අරගෙන එන්නම්.මොකද මම ආවම අනිවාර්යයෙන් ඔයාව බලන්න එනවා.....පරිස්සමෙන් සතුටින් ඉන්න .ආදරේයි හැමදාමත්
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
ඔයා ආවාම අනිවාර්යයෙන්ම එන්න මාව බලන්න ..මට මොකුත් ඕනේ නෑ....අනිවාර්යයෙන්ම අපි හම්බවෙමු ...මට මේ නොදැකපු කෙනෙක්ගෙන් ලැබෙන ආදරෙ ගොඩක් වටිනවා....ඔයා පරිස්සමෙන් ඉන්න ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ❤❤❤❤godak ආදරෙයි 🥰🥰🥰🥰🥰
@suneethajayasooriya1875
@suneethajayasooriya1875 7 ай бұрын
මදුරුවෝ යවන්න ක්‍රමයක් කියන්න මිස් ❤
@lifewithlove89
@lifewithlove89 7 ай бұрын
අනිවාර්යයෙන්ම කියන්නම්💞💞💞
@sahanithaha2383
@sahanithaha2383 8 ай бұрын
Aney oya wage hunanta behethak kiyannakooo
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
මං මගේ දෙවෙනි kitchen tour video එකේ දාලා තියෙන්නේ ❤❤❤❤❤
@sapunidiwyanjana
@sapunidiwyanjana Жыл бұрын
Me auruddath iwarai neda mage kussiyath oyage wage kelawak karala tibbe 2024 kelewa ain karanna hithana inne podi podi wenas kam tikak karanna redi wena gama inne aekata o aidiyas wedagath wei g.l akke
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...
@rashmimalsha8271
@rashmimalsha8271 8 ай бұрын
අයියෝ අක්කි කූබින්ට මොකෝ කරන්නෙ කියන්නකෝ.😢 මෙච්චර දවසක් නෑ ඊයෙ පෙරේද ඉදන් ඉන්නව වැස්ස පටන් ගත්තට පස්සෙ
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
නංගීයෝ counter top එකේ වැඩ ඉවර වෙලා sponge එක විනාකිරි වලින් හරි sanitizer වලින් හරි පොගවලා හොදට මැදලා දාන්න. ආයේ පිරිසිදු වතුරෙන් හෝදන්න එපා..කරලා බලන්නකෝ ..තව cucumber පෙති තැන් තැන් වල තිබ්බමත් එන්නේ නෑලු
@rashmimalsha8271
@rashmimalsha8271 8 ай бұрын
@@lifewithlove89 හරි අක්කි.ගෙදර පුරාමත් ඉන්නව අක්කි.අයින දිගටම යනව විනාකිරි මිස්ක් කරපු වතුර ස්ප්‍රේ කරල බලන්නම් තෑන්ක්ස් අක්කියෝ...💞
@lifewithlove89
@lifewithlove89 8 ай бұрын
@@rashmimalsha8271 එහෙනම් මොප් එකට විනාකිරි දාලා මොප් කරලා බලන්න
@rashmimalsha8271
@rashmimalsha8271 8 ай бұрын
@@lifewithlove89 හා අක්කි.💞
@sriyanikumarege4812
@sriyanikumarege4812 Жыл бұрын
❤❤❤❤❤❤❤
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@DisnaPerera-u3j
@DisnaPerera-u3j Жыл бұрын
@lifewithlove89
@lifewithlove89 Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
@LakmlnGmaila
@LakmlnGmaila 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@lifewithlove89
@lifewithlove89 6 ай бұрын
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
මල් එක්ක තවත් දවසක්|Home Gardening
10:27
Yasurika Ishani
Рет қаралды 2,1 М.