කැනඩාවට ස්ටුඩන්ට් වීසා එමු - 01|Apply for Canada Student Visa 2023|Canada Sinhala Vlog|Duo in Canada

  Рет қаралды 19,649

Duo in Canada

Duo in Canada

Күн бұрын

අද අපි ඔයාලට අරන් ආවේ අපේ යාලුවො හුග දෙනෙක් අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර වගයක්. කැනඩාවට Student Visa අප්ලයි කරන්න හිතාගෙන ඉන්න හැමකෙනෙක්ටම මේ Vlog එක උදව්වක් වෙයි කියල හිතනවා. විශේෂයෙන්ම කියන්න ඕනි අපි මේ ඔයාලා එක්ක බෙදාගන්නේ අපේ experience එක විතරක් බව, අපි මේ සම්බන්ධයෙන් විශේෂඥයොවත් Registered Immigration Consultants ලවත් නෙවෙයි. Student Visa දාන හැටි ගැන Vlog series එකක පළවෙනි ව්ලොග් එක අපේ එක්ස්පීරියන්ස් එක අනුව අද අපි ඔයාලා එක්ක බෙදා ගන්නවා.
අපේ youtube channel එක තවම අලුත් නිසා ඔයාල මේ වීඩියෝ එක බලල කරන හැම subscribe එකක්ම අපිට හයියක්. ඒ හන්දා subscribe කරන්නත් Bell icon එක click කරන්නත් අමතක කරන්නෙපා.
අපිත් එක්ක ඉන්න ඔයාලට හුගාක් ස්තූතියි!
හැමෝටම ජය වේවා!
#canadasinhala #canadabc #canada #canadalife #canadalifestyle #canadasinhalavlogs #canadasinhalavlogs #sinhalavlog #sinhalavlogs #sinhalatravelvlog #srilankantempleincanada #travelvlogs #travelvlogger #canadiandiary #srilankansincanada #srilanka #migratetocanada #newyear2023 #winterincanada #wintertime #sinhala #canadasinhalavideo #winter #wintertime #slcanada #canadasinhala #canada #canadavisa #canadaimmigration #canadasrilanka #srilankancouple #srilankansincanada #canadiandiary #coquitlam #lafarge #coquitlamlightfestival #lightfestival #beautifulcanada #canadasinhala #lovecanada #studentvisa #studentvisacanada #migratetocanada #canadastudyvisa #srilankaninternationalstudents #studentsincanada #canadavisa #canadiandiary #anroovlogs
australia or canada sinhala beautiful canada nature, british columbia, canada country sinhala, canada details in sinhala, canada diaries, canada immigration, canada immigration 2023, canada lifestyle, canada migration, canada salary sinhala, canada sinhala, canada sinhala vlog, canada study visa sinhala, canada tourist, canada travel vlog 2023, canada visit, canada vlog, canadian life, bc canada sinhala, sinhala, sinhala vlog canada, vancouver canada, visit canada
අපේ අනෙක් වීඩියෝ මෙතනින් බලන්න
කැනඩාවේ ලයිට්ස් බලමු-
• කැනඩාවේ ලයිට්ස් බලමු| ...
කැනඩාවේ පන්සලකට යමු-
• කැනඩාවේ පන්සලකට යමු|Si...
හිම වැටෙද්දි රවුමක් -
• හිම වැටෙද්දි රවුමක් යම...
නත්තලට අපේ සූදානම -
• නත්තලට අපේ සූදානම|Gett...
කැනඩාවේ අපේ නත්තල -
• සුබ නත්තලක් වේවා |Merr...
සිරියානි කමුද -
• Video
එන්න යන්න පාර දිගේ -
• එන්න යන්න පාර දිගේ| Ro...
හිමත් එක්ක දවසක් -
• හිමත් එක්ක ලස්සන දවසක්...
ටියුලිප් බලන්න යමු -
• Tulip බලන්න යමු: Let’s...
සූරියකාන්ත වත්තක සිරි -
• සූරියකාන්ත මල් වත්තක ද...

Пікірлер: 218
@chinnaiyavlog9826
@chinnaiyavlog9826 Жыл бұрын
කැනඩා වලට එන විදිහේ වීඩියෝ search කරලා මේක තමයි ඉස්සෙල්ලාම බැලුවේ.. හොදට පැහැදිලි කලා. නියමයි... 🙏🙏🙏💪💪💪
@duoincanada
@duoincanada 10 ай бұрын
බොහෝම ස්තූතියි. ඔබගේ සිහිනය ඉක්මනින්ම සැබෑ වේවා❤️
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
අක්කේ මමත් ගොඩාක් ආසයි කැනඩාවට student visa වලින් ඇවිත් stady කරන්න .අක්කගේ මේ video එක අපිට ගොඩාක් වටිනවා අක්කේ.
@duoincanada
@duoincanada Жыл бұрын
බොහොම ස්තූතියි ♥️ඔයාගෙ හැම හීනයක්ම හැබෑ වෙන්න කියල පතනවා
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
ගොඩක් වටිනවා මේ series එක..thank you so much♥️
@duoincanada
@duoincanada Жыл бұрын
You are welcome ❤️
@niluper3952
@niluper3952 11 ай бұрын
Godak isthuthi. Meka harima wadagath ❤️
@duoincanada
@duoincanada 10 ай бұрын
බොහෝම ස්තූතියි ♥️
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
අක්කේ වෙනද වගේම අදත් අපි ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ video එක බැලුවා .ඔයාල පරිස්සමින් ඉන්න .බුදු සරණයි .❤❤🥰🥰
@duoincanada
@duoincanada Жыл бұрын
බොහොම ස්තූතියි. බුදු සරණයි ඔයාලට♥️
@Bhante_Deepananda
@Bhante_Deepananda 11 ай бұрын
Course fee අඩුවෙන් යන College හරි universities Video එකක් කරන්න පුළුවන් ද...... ඒක ගොඩක් වැදගත් ❤
@duoincanada
@duoincanada 9 ай бұрын
අපි එහෙම එකක් කරන්න උත්සාහ කරන්නම්.
@sandunidinushika7183
@sandunidinushika7183 Жыл бұрын
Thank you so much both of you🥰... waiting for next video💝
@duoincanada
@duoincanada Жыл бұрын
You are most welcome ❤️ Do stay with us.
@amsasela6595
@amsasela6595 Жыл бұрын
The Video is excellent and informative, Next time try to improve the background music mixing properly, All the best..!
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you very much for your suggestions ❤️
@Jayabuddhi
@Jayabuddhi Жыл бұрын
Excellent dear both of you... congratulations 🥰🥰
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you so much 😊😍
@ransaraniwageesha
@ransaraniwageesha Жыл бұрын
ගොඩාක් thank you akka and aiya mee wage video series ekk කරනවට. ❤️ 😍 💖
@duoincanada
@duoincanada Жыл бұрын
😍😍😍
@iroshipremachandra6708
@iroshipremachandra6708 Жыл бұрын
@@duoincanada Please guide me in this. I have a masters degree in education with a very good GPA and CGPA. Have over 15 years of experience and a professional diploma in teaching from Pearson, UK. But the thing is I don't have a bachelor's degree😔. Considering my experience and the diploma, the uni allowed me to enrol on the masters. Will I be able to apply for scholarships in Canada with these qualifications? Or it is a must to have bachelor's degree to apply for master/jobs / research in Canada?
@keshilagalahena5149
@keshilagalahena5149 Жыл бұрын
student visa dependant widitada enawanam kochchra kaalayak marry krala thiyenna oned. Mrry krala masyak wge kalayk nm apply krnn plwnd
@rasikapriyani4224
@rasikapriyani4224 Жыл бұрын
Good work darling ❤
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you ❤
@chandanijayalath633
@chandanijayalath633 Жыл бұрын
හරිම වටිනවා මේ විස්තර ♥️♥️
@duoincanada
@duoincanada Жыл бұрын
♥️♥️♥️
@breezej89seiji6
@breezej89seiji6 Жыл бұрын
Congratulations machooo
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you machan ❤
@povridestravels
@povridestravels Жыл бұрын
අඩෝ එල බන්....😍😍😍
@duoincanada
@duoincanada 8 ай бұрын
බොහෝම ස්තූතියි 😍
@sheinikavisha5655
@sheinikavisha5655 Жыл бұрын
Thank you so much for the video 💗🙂
@duoincanada
@duoincanada Жыл бұрын
🥰🥰🥰🥰
@ourfamilydiary
@ourfamilydiary Жыл бұрын
Very useful info!!
@duoincanada
@duoincanada Жыл бұрын
Thanks Akke🥰
@amashaperera3749
@amashaperera3749 Жыл бұрын
Great job ❤
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you ❤
@jeganprakash9894
@jeganprakash9894 Жыл бұрын
Very good information
@duoincanada
@duoincanada Жыл бұрын
Thanks Jegan
@harshi8520
@harshi8520 Жыл бұрын
Hi... very helpful video... BC wala nothern lights college eka studies walata hodaida kiyala kiyannako... thank you.
@duoincanada
@duoincanada Жыл бұрын
Hi, specially api eka gena kiyanna danne na. Habai mehe onama DLI ekak hoda thathwen pawathwagena yanawa. Mehe education system eka hoda nisai api ehema kiyanne. Oyata college eke quality eka balaganna onanam eke rank eka google karala balanna puluwan.
@duoincanada
@duoincanada Жыл бұрын
Extremely sorry reply karanna parakku unata. Weda karana gaman oyage comment eka baluwata passe eka maga arila. Thawath monawaharo denaganna thiyenawanam ahanna.
@user-os9mv8jb8z
@user-os9mv8jb8z 9 ай бұрын
අවශ්‍යම දේ කවුරුත් පෙන්නන්නෙ නෑ. කවුරුහරි කියන්න පුළුවන්ද study permit එක apply කරනකොටම dependent open work permit එකට apply කරන්නෙ කොහොමද. ප්ලීස් දන්න කෙනෙක් කියන්න
@duoincanada
@duoincanada 9 ай бұрын
Dekama karanna thiyenne ekata. Visa apply karaddi ekama account eken. Oya studrnt visa apply karanna ircc website eke hadana account ekenma oyata spousge visa ekata apply karannay thiyenne. Api me gana vlog ekk karannam.
@dilrukshabandara8174
@dilrukshabandara8174 Жыл бұрын
music eke sound volume eka adu karnna🙂
@duoincanada
@duoincanada 10 ай бұрын
ඊලග පාර අපි ඒ ගැන සැලකිලිමත් වෙන්නම්. හුගාක් ස්තූතියි ❤️
@sunethsubasinghe99
@sunethsubasinghe99 8 ай бұрын
bro mata kiyanna puluwanda canada study permit apply keraddi police clearance certificate eka oneda kiyala ?
@duoincanada
@duoincanada 8 ай бұрын
Oww මේකෙ දෙවනි ව්ලොග් එකත් බලන්න. අවශ්‍ය documents ඔක්කොම ගැන ඒකෙ කතා කරනවා.
@oneththarawikramathilaka
@oneththarawikramathilaka Жыл бұрын
Job ekk karana gamn igena gann barid
@duoincanada
@duoincanada Жыл бұрын
Work visa awoth study karanna puluwan short courses witharai
@niragikoshila4210
@niragikoshila4210 Жыл бұрын
මුලින්ම biometric එකට ගෙවන්න කියල කියන එක බොරුවක්ද?
@duoincanada
@duoincanada Жыл бұрын
visa eka apply kalata passe thamay samanyen mama danna wdyta bio request eka enne. mulinma karana wdyk gana attatama mama danuwath naha
@amashanidasanayaka1047
@amashanidasanayaka1047 Жыл бұрын
Akke dependent ekkan student visa awama dennath ekka hoyana salli walin course fee gewagann puluwanda.
@duoincanada
@duoincanada 9 ай бұрын
අපි වීඩියෝ එකක් කලා මේ ගැන "ආදායම හා වියදම" කියලා. ඒක බලන්න මල්ලි/නංගි
@Dee-dilan
@Dee-dilan Жыл бұрын
college ekt bank ek true money transfer ekk krn widiye video ekk krnn plwnd please 😊
@duoincanada
@duoincanada Жыл бұрын
ලංකාවෙ ඉඳල transfer කරන ව්ක්දියද දැනගන්න ඕන?
@kidscafe-hh8tf
@kidscafe-hh8tf Жыл бұрын
Akki mn al bio krl thiyenne sss tiyenwa.oheta enn aniwren ielts onida.plweni auruddata fee eka kiyd akki
@duoincanada
@duoincanada 10 ай бұрын
Fee eka oya karana course eka matha wenas wenawa. Oyata adala uni eke web site ekata ghn eka hoya ganna Puluwan. Ielts or pte oni.
@HansiBhagya
@HansiBhagya Жыл бұрын
Scholarship gna dngnn vidiyk kiynn pluwd akki 🥺❤
@duoincanada
@duoincanada Жыл бұрын
Oyage field eka mokakda nangi
@HansiBhagya
@HansiBhagya Жыл бұрын
@@duoincanada bio technology akke
@duoincanada
@duoincanada Жыл бұрын
@@HansiBhagya මෙන්න මේ පෝස්ට් එක කියවල පුලුවන් තරම් ඉක්මනින් meeting එකට register වෙන්න. m.facebook.com/story.php?story_fbid=pfbid0TBuwKLEM5JGqiiLUw1padxqKjmGXqG1R9WM7vxgFF1TdjYRgSoEDVLoXyt2j4axSl&id=100063791360982&mibextid=Nif5oz
@chathurilakmali2762
@chathurilakmali2762 Жыл бұрын
අක්කා..❤❤
@duoincanada
@duoincanada Жыл бұрын
නංගී♥️
@thiharasuraweera8802
@thiharasuraweera8802 Жыл бұрын
Thank u akke...♥️
@duoincanada
@duoincanada Жыл бұрын
@niru898
@niru898 Жыл бұрын
Ela bro nihara hoagamin
@duoincanada
@duoincanada Жыл бұрын
ජයවේවා 😍
@satisfactionff3903
@satisfactionff3903 9 ай бұрын
O/L enna puluwan kramayak aththema nadda foundation nokara
@satisfactionff3903
@satisfactionff3903 9 ай бұрын
College ekakata hari school ekakata hari kamak na
@duoincanada
@duoincanada 8 ай бұрын
Diploma ekakata wage enna puluwan wei. Hoyala balanna wenawa colleges wala website walata ghn monada eyala illanne kiyala adaala diploma ekata.
@chamodhdilan4497
@chamodhdilan4497 Жыл бұрын
⁣ගොඩක් වටිනව මේ වීඩියෝ සීරිස් එක ,ස්තුති.. දන්නවනම් මේකටත් රිප්ලයි එකක් දන්න මට අවුරුදු 26යි . Student visa ඇප්ලයි කරද්දි ඕස්ට්‍රේලියාවල වගේ study/work gaps බලනවද එහෙම තියෙනවනම් visa approve වෙන ප්‍රවනතාවය අඩුයි ද ?..
@duoincanada
@duoincanada Жыл бұрын
Gaps බලනවා. හැබැයි ඒ gaps වලට හේතු ඉදිරිපත් කලොත් කොහෙත්ම gaps rejection එකට හේතුවක් වෙන්නෙ නැහැ.
@isuruherath7281
@isuruherath7281 Жыл бұрын
Thank you 🙏🙏🙏
@duoincanada
@duoincanada Жыл бұрын
You are welcome ❤️
@gevinprathibha5408
@gevinprathibha5408 8 ай бұрын
turnoff the background music, its irritating.
@duoincanada
@duoincanada 8 ай бұрын
Thank you. Next time for sure.🙏🏻
@chatura11
@chatura11 Жыл бұрын
thanks
@duoincanada
@duoincanada Жыл бұрын
🤩😍😍🥰
@RasadariPerera-vt8dy
@RasadariPerera-vt8dy Жыл бұрын
Babata schooling visa dala ammata hari thaththata hari eya ekka enna puluwanda...
@duoincanada
@duoincanada 9 ай бұрын
මෙහෙම ආපු අය මුණ ගැහිලා නෑ තවම. SL To Canada කියලා ෆේස්බුක් ගෲප් එකක් තියෙනවා. ඒකට ජොයින් වෙලා ඒකෙ එහෙම අත්දැකීම් තියෙන කෙනෙක් ඉන්නවද අහන්න.
@rishiniaponso
@rishiniaponso Жыл бұрын
Akki Mata conditions request karala letter ekak awa UCW eken , habai Mata call ekak dila Uni admission team eken kiuwa CAD$7500 pay karana oneh deposit eka letter of acceptance obtain karana kiyala visa walata aneh akki Dn godak worry eke inne meka harida kiyala mokada mama direct apply kare pls Mata advice karana loku help ekak
@duoincanada
@duoincanada Жыл бұрын
UCW eken dan godak welawata gewwata passe thama acceptance letter eka denne. oya ucw official website eke thiyena number ekata katha karala hari official email ekata email ekk yawala hari confirm kara ganna harima thanin neda call eka awe kiyala. eyala confirm karanawa nam baya wenna kisima deyak naha
@rishiniaponso
@rishiniaponso Жыл бұрын
@@duoincanada thanks akki godak 🙏
@NadeeshaJayasingha
@NadeeshaJayasingha Жыл бұрын
AKke A/l nethuwa apita study walata enna puluwnda degree ekkta hari diploma ekakata hari ? IELTS nethuwa student enna berida ? IELTS illanne nethi university thiyanawada ?
@duoincanada
@duoincanada Жыл бұрын
ඔව් පුලුවන්. ඩිප්ලෝමා තියෙනව. හැබැයි ඒවයෙ අනිවාර්‍යෙන්ම බලන දෙයක් තමයි අපේ ඉංග්‍රීසි දැනුම. ඉතින් IELTS ඕන.
@NadeeshaJayasingha
@NadeeshaJayasingha Жыл бұрын
Akke oylage university eka mokakda ? BC wala thiyana university genath video ekkk karannko
@duoincanada
@duoincanada Жыл бұрын
අපි වීඩියෝ එකක් ඉඩක් ලැබුනු ගමන් කරන්නම් මේ ගැන
@Ahinsadesilva
@Ahinsadesilva Жыл бұрын
O/L karapu kenekta enna puluwanda vidi kiyannakooooo plzzzz ehe thiyana university monaada
@Swetyyy358
@Swetyyy358 Жыл бұрын
Matath danaganna onii
@duoincanada
@duoincanada 10 ай бұрын
O/l kala knkta mehe diploma wkakata apply karanna puluwani.
@BhagyaFernando98
@BhagyaFernando98 Жыл бұрын
Akki api kochchara kalekata kalinda me accept letter eka ganna one university eken.september intake ekata yanna hithan innawnam api mona maase wageeda me process eka patan ganna one
@duoincanada
@duoincanada Жыл бұрын
අපි ඒක තීරණය කරන්න නම් Ircc වෙබ්සයිට් එකෙන් බලන්න ඕනී වීසා ප්‍රොසෙස් වෙන්න කොච්චර කාලයක් යනවද කියලා. එක එක කාල වලට ඒක වෙනස් වෙනවා. මේ දවස් වල ඒක සති 9 යි කියල තියෙන්නෙ. ඒ කියන්නෙ මාස තුනකට කලින් වගේ මේ හැමදේම රෙඩි කරගෙන apply කරන්න ඕනි කියන එක. මේ ලින්ක් එකත් කියවන්න. www.canada.ca/en/immigration-refugees-citizenship/services/application/check-processing-times.html
@BhagyaFernando98
@BhagyaFernando98 Жыл бұрын
@@duoincanada thankyou 😘
@kdgimhank
@kdgimhank Жыл бұрын
ආසම රටක්❤❤❤
@duoincanada
@duoincanada Жыл бұрын
❤️❤️❤️
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Akke master ekak krnna enna dan kochchara salli pramanayak oneda.with dependent
@duoincanada
@duoincanada Жыл бұрын
මේ වීඩියෝ එකේ තියෙන විදියට living expenses + course fee කියල. ඒක calculate කරන විදියත් ඒකෙ තියෙනව. බලල දැනගන්න වෙනත් දෙයක් තිබ්බොත් අහන්න.
@30secminds77
@30secminds77 Жыл бұрын
agent or direct apply eken apita disadvantage ekak wenawada? consultant fees ganne nane authorized agentsla?
@duoincanada
@duoincanada Жыл бұрын
Eyala salli nogaththata, oyalata enna thiyena scholarships walin eyala gaanak gannawa.
@kanidas1037
@kanidas1037 8 ай бұрын
Student visa ekka 2depents danne kohomda depenge open work permit ekka?
@duoincanada
@duoincanada 7 ай бұрын
හැමෝටම එකම profile එකෙන් අප්ලයි කරන්න පුලුවන්.
@nethmikavindya2485
@nethmikavindya2485 Жыл бұрын
Akka student visa awama campas ekata semester walata kiyak gewanna onida
@duoincanada
@duoincanada 10 ай бұрын
Eka uni eke uni ekata college eken college ekata, e wagema course eken course ekata wenas wenawa.
@duliya6292
@duliya6292 Жыл бұрын
A/L රිසාල්ට්ස් බලපානවද ❤
@duoincanada
@duoincanada 10 ай бұрын
ඒක බලපානවද කියල තීරණය වෙන්නෙ ඔයා අප්ලයි කරන කෝස් එක මත. ඒලෙවල් නොකර මෙහේ ඩිප්ලෝමා කරන අය අපිට මුණ ගැහිලා තියෙනවා.
@kalanisewwandi3169
@kalanisewwandi3169 Жыл бұрын
Akke canada MA ekakta apply krddi camps eke IELTS requament eka 6.0 unoth eka score klama athida?nthnm canada visaa wlta 6.5 one kiyla ekak tynwda 🙏
@duoincanada
@duoincanada Жыл бұрын
Requirement eka fulfil kalaanam athi.
@kalanisewwandi3169
@kalanisewwandi3169 Жыл бұрын
@@duoincanada Thank you akke ❤️❤️
@Lolly_By_R
@Lolly_By_R 11 ай бұрын
akke nursing degree eka krna enna pluwan neda. Ehema enkota dependent kenekt enn plwnda. Eyata job ekk krna enna plwnd
@duoincanada
@duoincanada 10 ай бұрын
Oww puluwan. Mehe Nursing walata thiyenne honda thanak. Dependentwa ekka ennath puluwan. Aniwaryenma apply karanna.
@briyashanikumari6516
@briyashanikumari6516 Жыл бұрын
Mage puthata Algoma uni eke one year offer letter ekak labune. Ee gana tikak kiyanawada
@duoincanada
@duoincanada 9 ай бұрын
මොන වගේ දෙයක්ද ඔබතුමීට දැනගැනීමට ඕනි.
@nethyaranasinghe3258
@nethyaranasinghe3258 Жыл бұрын
Akke nursing walta kohmda Canada wala , Demand da Sallery hodaida
@duoincanada
@duoincanada Жыл бұрын
Demand වැඩිම රැකියාවක් තමයි nursing. Salary හොඳටම හොඳයි.
@shashiniimashi8795
@shashiniimashi8795 Жыл бұрын
Bechelor ekakate awoth canada wlat depend ekn enn brid
@duoincanada
@duoincanada 10 ай бұрын
අනිවාර්යයෙන්ම පුලුවන්.
@dunihazel7930
@dunihazel7930 9 ай бұрын
Canada walata student visa apply karaddi advance level larala awrudu 3k wage job akak karala 4 weni awrudde wage apply karoth visa aka rejected wena pramanaya wadida
@duoincanada
@duoincanada 9 ай бұрын
Eka hethuwak wenne naha. Study gaps thiyena hama welema e gaps waladi kale monada kiyanna saadarana wagema strong hethuwak pennuwama eka reject wenna hethuwa wenne naha.
@dunihazel7930
@dunihazel7930 9 ай бұрын
Thanks aiya & akki
@binelkaperera4754
@binelkaperera4754 Жыл бұрын
Akki HND ekak karala work experience ekka canada apply karanna puluwan da with family? Mata den wayasa 27
@duoincanada
@duoincanada Жыл бұрын
පුලුවන් නංගි. Work visa වලටනම් apply කරන්නෙ, ප්‍රශ්නෙ තියෙන්නෙ මෙතන. මෙහෙට මුලු ලෝකෙ වටෙන්ම අය apply කරනවා. ඔයා වගේම දක්ශ වයස අඩු අය තමයි එයාලය්හ්. එතකොට එයාලව පහු කරන් ඔයාව select වෙන්නනම් ඔයා එයාලට වඩා කැපිල පෙනෙන තරමෙ දක්ෂතාවයක් පෙන්නන්න ඕන. ලේසිම මාර්ගය තම්‍යි student visa. ඔයාට ඒ path එකේ ලේසියෙන්ම එන්න පුලුවන්.
@3eyein
@3eyein 10 ай бұрын
man al kare 2015 commerce walin c3k tynawa. mata 27k wenawa bachelor degree enna age eka balapanawada. husbandwa babawa ekkan enna puluwanda.
@duoincanada
@duoincanada 10 ай бұрын
Naha age eka balapanne naha. Oww husband and babaalawa ekka enna puluwan.
@3eyein
@3eyein 10 ай бұрын
@@duoincanada eth agentla kiyanne age gap balanwa kiyalane
@duoincanada
@duoincanada 10 ай бұрын
Thaniyen apply karana eka bohoma lesiy. Study gap gana wenna athi oya kiyanne, eka sadaranikaranaya karanna puluwan sop eken.
@3eyein
@3eyein 10 ай бұрын
@@duoincanada thank you❤️❤️ kiyk wage ruffly cost weida.family 3i
@janakshirashmika8968
@janakshirashmika8968 10 ай бұрын
ILTS onimda
@duoincanada
@duoincanada 10 ай бұрын
Student Visa එනව නම් ඔව් අනිවාර්යයෙන්ම ඕනි
@solwithkk
@solwithkk Жыл бұрын
Data science, AI,electronic engineer wlata tiyana job demad eka kohomda??
@duoincanada
@duoincanada Жыл бұрын
Me dekama high demanding jobs.
@deshandennuka7678
@deshandennuka7678 Жыл бұрын
A/l tec karla canada student visa enna barida diploma or degree akakta.....
@duoincanada
@duoincanada 10 ай бұрын
අනිවාර්යයෙන්ම පුලුවන් .❤️
@Nimu12-p5q
@Nimu12-p5q 3 ай бұрын
Ilets nthuw canada enn brid 😢
@duoincanada
@duoincanada 2 ай бұрын
Ielts ho mehem pili ganna wenath ewani exam ekk karannama wenawa.
@nawodirajapaksha4597
@nawodirajapaksha4597 Жыл бұрын
❤️❤️
@duoincanada
@duoincanada Жыл бұрын
❤️❤️❤️
@vijaikumar8950
@vijaikumar8950 Жыл бұрын
Years 12 grade 8 school student visa khomadha ganne
@duoincanada
@duoincanada Жыл бұрын
Meka gena api hariyatama danne nathawama. Api wisthara hoyala video ekak karannam.
@damidukasadun2907
@damidukasadun2907 Жыл бұрын
අයියෙ Canada වල work permit එන්න තියෙන අඩුව වයස කීයද. අවුරැදු 17 එන්න පුලුවන්ද
@duoincanada
@duoincanada 9 ай бұрын
Work karanna ena kenekge awama wayasa awurudu 18 k wenna oni Malli.
@luckcine4363
@luckcine4363 Жыл бұрын
Farm couse එකකින් එන්න පුලුවන්ද? මොනාද තියෙන ඔප්ෂන්?
@duoincanada
@duoincanada Жыл бұрын
Puluwan. Lankawedi hitapu field eka almost irrelavant. Oyata kamathi field ekakun study karanna puluwan
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Akke dependent job dekak wage krnna pluwanda supermarket wala salary ehma kohomada ake
@duoincanada
@duoincanada Жыл бұрын
Nangi, dependentta unlimited hours gaanak work karanna puluwan. Godak welawata super market wala starting jobs walata labenne minimum wage eka. Eka ape excel eken balaganna puluwan.
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Ha akke thank you
@kimtharu6099
@kimtharu6099 Жыл бұрын
Studies karana gaman part time karanna puluwan ned canada wala?
@duoincanada
@duoincanada 10 ай бұрын
Oww puluwan. 20 hours sathiyakata wada karanna puluwan.
@imeshizoysa2692
@imeshizoysa2692 10 ай бұрын
offer latter enna kochchr kalayak yanwada
@duoincanada
@duoincanada 9 ай бұрын
Case eken case ekata eka wenas wenawa. Nishchitha kalayak kiyana eka attatama amaruy.
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Master ekakata eddi akke dependent ta qualification oneda job ekak karanna
@duoincanada
@duoincanada Жыл бұрын
Eka oya hoyana job eka matha rada pawathinawa. Qualifications thiyenawanam hoda job ekak hoyaganna chance ekak thiyenawa. Ehema nathath wena mokak hari job ekak unath joyaganna puluwan. Godak welawata aluthen ena ayata hambawenne warehouse assistant, customer service attendant at supermarkets, KFC, coffee shops, cleaning wage jobs. Ewata qualifications lokuwata ona wenne na. Mehe awata passe hemita qualifications tikak hadagannath puluwan.
@kavindyapramarathna8361
@kavindyapramarathna8361 Жыл бұрын
Ane thank you akke
@manojpriyadarshana4931
@manojpriyadarshana4931 Жыл бұрын
👍👍👍👍
@duoincanada
@duoincanada Жыл бұрын
Thank you❤️
@briyashanikumari6516
@briyashanikumari6516 Жыл бұрын
One year graduate certificate ekakata awoth prasnayak weida
@duoincanada
@duoincanada Жыл бұрын
one year awoth wenne PGWP eka labenne podi kalekata. e handa 2 years walata wada thiyena course ekakata ena eka hoday
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
Akke bachelor degree ekakata canadawata awith stady karanna aniwarenma A/l pass wenna onada
@duoincanada
@duoincanada Жыл бұрын
Al නොකර ඩිප්ලෝමා වලට මෙහේ ආපු අය ගැන මම අහල තියෙනවා. බැචලර් ඩිග්‍රි එකකට පුලුවන්ද කියල හරියටම දන් නැත්‍තෙ එක එක ෆීල්ඩ් එක අනුව එක එක යුනිවසිටීස් වලින් ඉල්ලන requirements වෙනස් වෙන නිසයි. ඔයා කැමති ෆීල්ඩ් එකේ ඒවා උගන්නන ඉන්ස්ටිටියුට් එකක් හෝ යුනි එකක් හොයලා ඒකෙ වෙබ්සයිට් එක කියවල බලන්න.ඒක උදව්වක් වෙයි.
@milanipiyumika2688
@milanipiyumika2688 Жыл бұрын
@@duoincanada Thank you ❤❤🥰
@manoharanakash1249
@manoharanakash1249 Жыл бұрын
Sound is very poor
@duoincanada
@duoincanada Жыл бұрын
We are sorry about that. And thank you for your input. We will make sure to improve on it.
@shalininilushi7114
@shalininilushi7114 Жыл бұрын
Canada wala komada gewal ikmanata Hoya ganne nangi
@duoincanada
@duoincanada Жыл бұрын
Apen me prashne ahana onama kenekta api dena hodama wisaduma thamai akki, mulin masekata withara air bnb ekak dagena enna, awith inna gaman geyak hoyaganna kiyala.
@shortframe2237
@shortframe2237 4 ай бұрын
​@@duoincanadaakka ayya lankawe University degree ekk karalada giye krnm mokkd degree eka
@nikiniperera4753
@nikiniperera4753 Жыл бұрын
Student VISA තියෙන කෙනාට අමතරව Dependent එන එක්කෙනත් IELTS කරන්න ඕනෙද
@duoincanada
@duoincanada Жыл бұрын
නැහැ. Dependent කැනඩාවට එන්න visa සඳහා IELTS කරන්න අවශ්‍ය නැහැ.
@ishanisiriwaradana2525
@ishanisiriwaradana2525 Жыл бұрын
Ilets නැතුව PTE කරලා Canada apply karana barida
@duoincanada
@duoincanada Жыл бұрын
Puluwan.
@malkidesilva8347
@malkidesilva8347 Жыл бұрын
Akki 1 year program ekak krna eka PGWP eka awasiyakda.
@duoincanada
@duoincanada Жыл бұрын
Ow nangi. Mokada 1 year course ekata PGWP labenneth 1 year. Habai over 1.5 year course ekaknam PGWP 3 years labenawa.
@kavindapiyumal7588
@kavindapiyumal7588 Жыл бұрын
Hi duo, could you please tell me, what level of programs are eligible to get spouse visa? Graduate Diploma/Certificate eligible?
@duoincanada
@duoincanada Жыл бұрын
We have seen people studying in all levels, from bachelors to PhDs who have brought their families with them
@anushadilum3046
@anushadilum3046 Жыл бұрын
අක්කෙ මම caregiver CCA program එකකට එන්න හිතන් ඉන්නේ.එක one year program එක්ක.මම ඒකේ full payment එක ගෙවලා එන්නේ.එතකොට cad 10000ක් විතරක් show money වලට ඇතිද
@srilankanskitchen3442
@srilankanskitchen3442 Жыл бұрын
Care giver CCa ekata monwda oni qualification dear
@anushadilum3046
@anushadilum3046 Жыл бұрын
@@srilankanskitchen3442 A/l or NVQ 3 certificate for caregiver
@duoincanada
@duoincanada Жыл бұрын
ඔයා තනියෙන්නම් එන්නෙ, අවුරුද්දක living expenditure වලට 10,000 ඇති. මේ ගාන මදි වෙනවා ඊට වඩා කල් යනවනම් කෝස් එක ඉවර කරන්න.
@user-qb8vq2hh4j
@user-qb8vq2hh4j Жыл бұрын
Oyalawa contact karaganne kohomd details tikak denagann one
@duoincanada
@duoincanada Жыл бұрын
Comment karanna. Reply karannam
@කිබුලා
@කිබුලා Жыл бұрын
Akka & Ayya mn Canada wala Uni ekak baluwa eke PTE skill ekenuth puluwam apply karana.....Mata PTE karoth Study permit ekakata apply karana puluwanda??????
@duoincanada
@duoincanada 10 ай бұрын
Me hamadema ircc web site eke sadahan wena nisa nitarama mewa gana prashnayk athi wunama ircc web ekama balanna. Api ena kale PTE pili gatte na, namuth 2023 Feb indan eka wenas wuna. Kalen kaleta dewal wena nisa hama welema ircc website eka balanna.
@anupamasandamali997
@anupamasandamali997 11 ай бұрын
Alevel result eka one wenne nedda?
@duoincanada
@duoincanada 10 ай бұрын
ඒක ඕනි වෙනවද කියල තීරණය ඔයා අප්ලයි කරන කෝස් එක මත තමයි. ලංකාවෙ ඒලෙවල් නොකර මෙහේ ඩිප්ලෝමා වලට ඉල්ලපු අය මෙහේ ඉන්නවා අපි දැකල තියෙනවා
@shehanmendis4232
@shehanmendis4232 Жыл бұрын
මාස්ටර්ස් එකක්ට ආවොත් තනියෙන් course fees ගෙවාගන්න පුලුවන් වෙයිද ? 🙄🙂
@duoincanada
@duoincanada Жыл бұрын
ඔයා බලන course එකේ fee එක මත සහ ඔයාගෙ lifestyle එක මත ඔයා ඉතුරු කරන ගාන රඳා පවතිනවා. කොහොමත් තනියෙන් ඇවිත් මුළු course fee එකනම් හොයන්න බැහැ.
@jgamage3445
@jgamage3445 Жыл бұрын
@@duoincanada Master එකකට එනවා නම් උපරිම වයස කීයද? ඒ වගේම bachelors එකක අන්තිම අවුරුදු දෙකට විතරක් එනවා නම් ඒකටත් වයස උපරිම කීයක් වෙන්න ඕනද ? Please reply ..
@duoincanada
@duoincanada Жыл бұрын
@@jgamage3445 මෙහෙ education system එක වෙනස්. ඒක නිසා ඕන කෙනෙකුට ඕන වයසකදි ඕන දෙයක් ඉගෙනගන්න පුලුවන්. Engineering කරපු කෙනෙක්ට doctor කෙනෙක් වෙන්න ආසවක් තිබ්බොත්, එයාට ඒක මුල ඉඳන් ඉගෙනගෙන doctor කෙනෙක් වෙන්න පුලුවන්. ඉතින් වයස ලොකුවට බලන සාධකයක් නෙමෙයි agentsලා කියන විදියට. හැබැයි ඔයා වැඩි වයසින් course එකක් පටන් ගන්නවනම් ඒවට සාධාරන හේතු දෙන්න ඕන, සහ ඔයා ඊටපස්සෙ කරන්න යන දේ ගැන පැහැදිලි plan එකක් එයාලට දෙන්න ඕන. එතකොට accept නොවෙන්න හේතුවක් නෑ.
@jgamage3445
@jgamage3445 Жыл бұрын
@@duoincanada බොහොම ස්තූතියි පැහැදිලි කිරීමට සහ positive answer එකට.. 😊
@jayanthakinsly7893
@jayanthakinsly7893 Жыл бұрын
Akke mama lo kala A/l karanna onimada
@duoincanada
@duoincanada 10 ай бұрын
Oyata a/l nokara ona nam mehe diploma ekakata apply karanna puluwani.
@Lahiruleisereadvencher
@Lahiruleisereadvencher Жыл бұрын
Canada university course karanna age eka balanawada
@duoincanada
@duoincanada 10 ай бұрын
Wayasa balapanne naha.
@tharushikasandamini7742
@tharushikasandamini7742 Жыл бұрын
Thank you so much ❤ Facebook group link eka ewanna puluwn da? ❤
@duoincanada
@duoincanada Жыл бұрын
බොහොම ස්තූතියි 🙏❤️
@duoincanada
@duoincanada Жыл бұрын
facebook.com/profile.php?id=100064678872726&mibextid=ZbWKwL
@pradeeparajasri3779
@pradeeparajasri3779 11 ай бұрын
Oyalawa contact karaganna puluwan vidihak kiyanawada
@duoincanada
@duoincanada 9 ай бұрын
You can always email us.
@kurtmartinstiyen650
@kurtmartinstiyen650 Жыл бұрын
Truck driving job demand da?
@duoincanada
@duoincanada Жыл бұрын
Ow. Godak demanding
@gihankaveeshvara9804
@gihankaveeshvara9804 Жыл бұрын
After A/L canada student visa enna widiyak?
@duoincanada
@duoincanada Жыл бұрын
Thiyenawa. Oyata degree hari diploma hari ekakata enna puluwan
@sangeethmadushan1205
@sangeethmadushan1205 Жыл бұрын
Degree ekakata eddi depends lawa ekkan enna puluwan da
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
ඔහේ ඇවිත් කෝස් මාරු කරන්න පුලුවන් නේද
@duoincanada
@duoincanada Жыл бұрын
පුලුවන්. හැබැයි ඔයා මෙහෙට එන්න තෝරගත්තු course එකට ගෙවපු මුදල ගොඩක් වෙලාවට නැවත ලැබෙන්නෙ නැහැ.
@patricanjali1876
@patricanjali1876 Жыл бұрын
@@duoincanada ඒක අවුලක් නෑ
@sanjeewaten141
@sanjeewaten141 Жыл бұрын
අවුරුදු 34 වගේ කෙනෙක්ට 2 years වගේ student විදිහට එන්න පුළුවන් ද ටිකක් කියනවද?
@duoincanada
@duoincanada Жыл бұрын
Aniwaryen puluwan ❤️
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
687
@duoincanada
@duoincanada Жыл бұрын
😍
@Ahinsadesilva
@Ahinsadesilva Жыл бұрын
Oyalaw contact krganna puluwanda😢
@duoincanada
@duoincanada Жыл бұрын
ඔයාට අපිට email කරන්න පුලුවන්.
@subodi_vlog1742
@subodi_vlog1742 Жыл бұрын
Fb grup eka mokda
@duoincanada
@duoincanada Жыл бұрын
danata ape fb group eka deact welay thiyenne. api ekk aye hadapu gaman meke pala krnnm
@indikaweerasinha
@indikaweerasinha Жыл бұрын
මට ඔයාලගේ contact නම්බර් එකක් දානවද වට්ස්ඇප් නම්බර් එකක්
@taniyasudharshan
@taniyasudharshan Жыл бұрын
3 yeara general degree eken masters ena puluwand???
@duoincanada
@duoincanada 10 ай бұрын
Puluwan♥️
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
Canada 🇨🇦 PNP ഇപ്പോ ഒരു ഓപ്ഷൻ ആണോ?
12:10