ඉතාලි භාෂාව මුල සිට අක්ෂර මාලාව හැදින්වීම සහ කියැවීම | 01 පාඩම | (I කොටස)

  Рет қаралды 166,353

DP Education Language School

DP Education Language School

Күн бұрын

Пікірлер
@dewcomm6448
@dewcomm6448 11 ай бұрын
DP Education නිර්මාතෘ ධම්මික පෙරේරා මහතාට බෙහෙවින්ම ස්තූතියි ❤️👍.
@aroshapriyamantha5205
@aroshapriyamantha5205 Жыл бұрын
පුන්ච් අහින්සක ඉල්ලීම මක් ලොව රජ කෙනෙක් විසින් සැදු බවට ලිඛිත සාක්ෂි ඇති එකම බාෂා ව කොරියන් බාෂා වයි එම බාෂා ව ලබාදෙන ලෙස ඉල්ලා සිට්නවා😢යාලුවනෙ මෙකට ලයික් එකක් දාගෙන යන්න එතකොට මෙ අහින්සක ඉල්ලීම ඉටුවෙයි.
@aroshapriyamantha5205
@aroshapriyamantha5205 Жыл бұрын
@Hash-Sun
@Hash-Sun Жыл бұрын
😃
@DanujaNawanjana-cd9cc
@DanujaNawanjana-cd9cc Жыл бұрын
Meke ugananwanawa
@oc-ys4og
@oc-ys4og Жыл бұрын
@@DanujaNawanjana-cd9cc where to watch ?
@malanierathnayake3232
@malanierathnayake3232 Жыл бұрын
කොරියන් කතා බලලද ඉගෙන්ගත්තෙ
@indikapathiraja2664
@indikapathiraja2664 Жыл бұрын
Helan ටීචර් ගෙන් ඉගෙන ගත්තා නම් ආයෙ අහන්න දෙයක් නෑ , ගොඩ ම තමයි මේ වගේ හොඳ දැනුමක් තියෙන ටීචර් කෙනෙක් තෝරා ගත්‍ත එක නම් වටිනවා DP Education 👍❤
@nisalmenuka638
@nisalmenuka638 Жыл бұрын
Me teacher private sambanda karaganna පුළුවන් da
@sashiniperera7089
@sashiniperera7089 Жыл бұрын
මේ ඉතාලි භාෂාව පාඩම දිගටම continue කරන්න. ඉතාලි යන්න ඉන්න අයට ගොඩක් වටිනවා. ස්තූතියි. 🙏
@DavidJames-gt8be
@DavidJames-gt8be Жыл бұрын
මේ ඉතාලි භාශාව දිගටම continue කරන්න please ❤
@niroshasandamali3243
@niroshasandamali3243 Жыл бұрын
ඔව් ඔව් ඒක නම් ඇත්ත
@shyamasamanthi2019
@shyamasamanthi2019 Жыл бұрын
Ow mis godak watinawa❤️❤️❤️❤️
@KasthuriHetti
@KasthuriHetti Жыл бұрын
Ow
@piyumirathnayaka3004
@piyumirathnayaka3004 Жыл бұрын
Ow. Godak watinawa ❤️
@dananjayasrimal5706
@dananjayasrimal5706 Жыл бұрын
මග නවතථන්නනම් එපා❤
@maneeshavidurangi687
@maneeshavidurangi687 Жыл бұрын
හෙලන් ටීච ගේ class ගියා මම ගම්පහ Mancester School එකෙන්..ආයේ කියන්න වචන නෑ හෙලන් ටීච ට පින් සිදු වෙන්න තමයි මේ ඉතාලියේ බය නැතුව ඉතාලි ජාතිකයන් එක්ක job එක කරගෙන ඉන්නේ...❤❤❤ හෙලන් ටීච Italy grammar උගන්නනවා සුපිරියටම ...ඒ වගේම prouncation එකත්..ඕනම බරපතළ ඉතාලි වචනයක් ලස්සනට pronounce කරන්න කියලා දුන්නේ හෙලන් ටීච ...මම ලංකාවට ආව ගමන් හෙලන් ටීචව බලන්න එනවා...ගොඩක් පින් ටීච ..❤❤❤❤
@jayasinghataniya
@jayasinghataniya Жыл бұрын
Miss gampaha vitharada clz karanne
@ShehanKavinda-sw1cd
@ShehanKavinda-sw1cd 5 ай бұрын
ඔයා කොහොමද ගියේ
@kalaninavoda9767
@kalaninavoda9767 23 күн бұрын
api e kala danne nane me teacher gana.nattam apitath class yanna tibba 🥺
@MaduFernando-e7p
@MaduFernando-e7p 9 ай бұрын
හරිම පැහැදිලිව කියල දෙනවා මම ඉන්නෙ ඉතාලියේ . අපිට බාශාව තමයි අනිවාර්ය . මේ පාඩම් කියා ගන්න බැරි තරම් වටිනවා.
@Shanu93661
@Shanu93661 8 ай бұрын
ඉතාලියට අපේ උන් ආවට මෙලෝ දෙයක් දන්නේ නැතුව එන්නේ ඊට පස්සේ විභාග ලියන්නේ ආවම ඇන ගන්නවා මේක ලොකු පිනක් ඉතාලි ගියාම හිතන්නේ ලංකාවේ මිනිස්සු හිතන්නේ අඩො ගොඩ ගියා කියලා බ්න්😂
@ng2446
@ng2446 Жыл бұрын
රුසියානු , ප්‍රංශ , චීන , ජර්මන්[A1 to B2] වගේ ගොඩක් භාවිතා වන භාශා ත් කියලා දෙන්න ගොඩාක් වටිනවා ❤.
@Mudithmewan
@Mudithmewan Жыл бұрын
German language එකත් මේ වගේ කියලා දෙනවනම් ගොඩක් වටිනවා 👍👍👍
@WasanthaWeerabandu
@WasanthaWeerabandu Жыл бұрын
රුසියන්, ජර්මන් , ප්‍රංශ වැනි භාශාවනුත් මේ වගේම පාඩම් මාලාවක් ලෙස ලබාදෙන්න පුලුවන් න්ම් එම රටල් බලා යාමට සිටින අයට ඒක ලොකු උදව්වක් වෙයි.කරුනාකර මෙය සලකා බලන මෙන් ඉල්ල සිටිනවා❤️
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Owww ekanm aththaa ❤❤❤
@dhanushkadiasabeysekera8334
@dhanushkadiasabeysekera8334 Ай бұрын
ඒකමන් වටිනවා
@Achi_a
@Achi_a 6 ай бұрын
ධම්මික පෙරේරා මහතා හා මෙම ගුරුවරිය ඇතුළු මේ කාර්යයට උදව් කෙරූ සියලු දෙනාට බොහොම ස්තුතියි ♥️
@chandimasudarshanie5364
@chandimasudarshanie5364 11 ай бұрын
ගොඩක් ස්තූතියි ගුරුතුමියනි ඔබට...ජේසු පිහිටයි ...
@patrickperera7974
@patrickperera7974 Жыл бұрын
ඉතාමත්ම හොද පාඩමක් පලවෙනී කොටස
@danindupathirathna9698
@danindupathirathna9698 Жыл бұрын
German,Russian wage wadi මිනිස්සු ප්‍රමාණයක් භාවිතා කරන භාෂා ලබා දෙන්න campus වල භාෂා ඉගෙන ගන්න ලමයිටත් එක ගොඩක් වැදගත් loku sewayak me karanne❤
@skipper2594
@skipper2594 Жыл бұрын
German ,russia භාෂා කතාකරන මිනිස්සු එන්න එන්න අඩු වෙනව විතරයි.වැඩි වෙන්නෑ . English , spanish , portugese , arabic වගේ ඒව තමා අතා කරන මිනිස්සු වැඩි වෙන්නෙ
@kavishkau
@kavishkau Жыл бұрын
@skipper mn dnn thrmin nm 100 million wge thwm e language use krnw. German puluwn nm German wal University wala free igen gnn lesi ned.
@skipper2594
@skipper2594 Жыл бұрын
@@kavishkau රුසියානු නම් දැනටත් මිලියන 170 ක් විතර ක් විතර ඉන්නව කතා කරන අය.ඒත් TFR =1.ගනන් නිසා ජනගහනෙ අඩුවෙනව විතරයි.ජර්මන් නම් මිලියන 100ක් නෑ.90ක් වගේ ඉන්නෙ
@everything113world
@everything113world Жыл бұрын
French onii
@chamodpriyashan9918
@chamodpriyashan9918 Жыл бұрын
Greman language එක කරන්නකෝ 😋
@alonkarunarathna6649
@alonkarunarathna6649 Жыл бұрын
Daksha Teacher kenek,,saralai hodata therenawa,,asai ahan inna igena ganna
@GeethikaWellappuli-nb4fx
@GeethikaWellappuli-nb4fx Жыл бұрын
අම්මො මේ teacher නම් දේවතාවියක්..හොදටම කියල දෙනව ...නිදුක් නීරෝගී භාවයම ලැබෙන්න ඕන ....
@helanBalasooriya
@helanBalasooriya 11 ай бұрын
Grazie molto
@senehasemadura
@senehasemadura 11 ай бұрын
ටීච නියම විදියට කෙනෙක්ට තේරෙන්න කියල දෙනව🙂❤️👍
@rajithaamarasingha7289
@rajithaamarasingha7289 6 ай бұрын
Teacher ..... ගොඩක් පිං ඔයාට .ඔයා තරන් හොදට italy language එක කියල දෙනවා මම දැකලම නෑ.
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
ඔව් මේක දිගටම කරන්න . රුසියානු , ප්‍රංශ , චීන , ජර්මන් වගේ ගොඩක් භාවිතා වන භාශා ත් කියලා දෙන්න ගොඩාක් වටිනවා ❤.
@siriyaweerasingha3351
@siriyaweerasingha3351 Жыл бұрын
Tichage class galle nedda apita anna lagama class aka koheda thiyenne te.p.no.awanna
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Germon language dennakooo​@@siriyaweerasingha3351
@beatonly342
@beatonly342 3 ай бұрын
As a 14years old teenager I know Sinhala(mother tounge), English, German, Korean and now I'm learning Italian. Thanks dp❤
@lakshanithrimannahetti1465
@lakshanithrimannahetti1465 14 күн бұрын
*tongue
@soshanupadya
@soshanupadya Жыл бұрын
ඔබතුමියට තුණුරුවණේ සරණයි ශක්තිය ධෛර්යය ලැබේවා 🥰😊
@helanBalasooriya
@helanBalasooriya 11 ай бұрын
Grazie mille
@dananjayasrimal5706
@dananjayasrimal5706 Жыл бұрын
ඉතාමත් හොදින් මුල සිට සරලවම පැහැදිලී බොහොමත්ම ස්තූතියි ගුරුතුමියනි ඔබට ❤
@shashi6567
@shashi6567 Жыл бұрын
ගොඩක් ස්තුතියි... මම මේ පාඩම් මාලාවෙන් ගොඩක් දැනුම ලබා ගන්නවා.. 😊
@AsithaKumara-en6ff
@AsithaKumara-en6ff Жыл бұрын
ගොඩක් හොදට පැහැදිලිව උගන්නනවා මිස් ස්තුති ඔබට
@sumithrafdo4988
@sumithrafdo4988 9 ай бұрын
Harima pahadiliwa kiya denawa.e ugannana vidiyata igena ganna asa hithenawa.godak sthuthi obathumiyata❤❤❤❤
@MenushikaMadushani
@MenushikaMadushani 6 ай бұрын
මම Dp එකෙන් Ielts,japanese,italy,school syllabus වගේ ගොඩක් දේවල් බලනවා කියලා දෙන හැමදෙයක්ම හොදටම තේරෙනවා ,ගොඩක් ස්තූතියි ❤
@sameeraherath5398
@sameeraherath5398 8 ай бұрын
ස්තුති ඔබ තුමියට 🙏🙏🙏
@chamithasithum9554
@chamithasithum9554 Жыл бұрын
ජෙසුපිහිටයි ටීචර් හරිම වටිනවා
@himanshi600
@himanshi600 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා. මං හදාරන විශයට අදාළ නොවුනත් විවිධ දේවල් අධ්‍යයනය කරන කෙනෙක් විදිහට මං ලොකු දැනුමක් ලබනවා මේව තුලින්. ගොඩක් ස්තූති. තවද ප්‍රංශ වගේ භාශාවන් සදහාත් මේ වගේ උනන්දුවක් දක්වන්න කියල ඉල්ලා සිටිනවා. ❤❤
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool Жыл бұрын
ඩී පී එඩුකේශන් හා සම්බන්ද වූවාට ස්තුති.! ඉතාලි , ජපන් සහ ප්‍රාචීන වැනි භාෂා ඉගෙන ගැනීම සදහා පිවිසෙන්න : www.youtube.com/@DPEducationLanguageSchool/videos ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සදහා පිවිසෙන්න : dpielts.lk
@rwkwickramarathna
@rwkwickramarathna 5 ай бұрын
Germon language ekath dennakoo Dammik sir ❤❤❤❤❤❤
@Isharaudani399
@Isharaudani399 5 ай бұрын
Teacher කියලා දෙන ඒවා ගොඩක් හොඳට තේරෙනවා❤. ප්‍රංශ භාෂාව පිළිබඳ පාඨමාලාවක් ලබා දෙනවනම් ගොඩක් වටිනවා. කරුණාකරලා ඒ පිළිබඳව සලකා බලන්න . 🙏
@maduharshanijayakody2655
@maduharshanijayakody2655 10 ай бұрын
ස්තුතියි ඔබ තුමියට
@DarshanaBandara-zx4pe
@DarshanaBandara-zx4pe Жыл бұрын
Korean language channel එකක් තමා ඕනි😊❤❤❤
@SumithJayaHetti
@SumithJayaHetti 2 ай бұрын
Very good teacher with real teaching skills. Please carry on I am too studying from you ❤️
@shashinifernanbo798
@shashinifernanbo798 4 ай бұрын
ගොඩක් හොඳට කියල දෙනව ❤ ❤
@newtechhero
@newtechhero Жыл бұрын
ගොඩාක් පැහැදිලිව උගන්නනව ❤❤❤
@jdvvision
@jdvvision 9 ай бұрын
medam kiya denakota niyemeta threnaw ahadawathata denennama kiya denawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@maduharshanijayakody2655
@maduharshanijayakody2655 Жыл бұрын
ස්තුතියි ඔබ තුමියට..
@x___alone
@x___alone Жыл бұрын
මිස්,ගොඩාක් හෙදට කියලාදෙනවා බොහොම ස්තුතියි ❤❤❤❤
@kolithapriyadarshana3993
@kolithapriyadarshana3993 Жыл бұрын
DP education. Thank you so much ❤❤
@dewniranathunga4545
@dewniranathunga4545 Жыл бұрын
Highly recommend!!! Helan teacher 😍❤
@AselaChamara-p7l
@AselaChamara-p7l Ай бұрын
Godak sthuthi oba thumiyata 🙏♥️
@KMAnuhas
@KMAnuhas Жыл бұрын
German භාෂාවත් තියේනම් ගොඩක් වටිනවා ❤😞🙏
@Dishanthimanorika
@Dishanthimanorika 5 ай бұрын
Thank you mis. හොදට තේරෙනවා.
@thilinilokugamage540
@thilinilokugamage540 Жыл бұрын
Madame kiyadena widiya harima pahadili...godak pin obata..
@niluwickramasinghe6068
@niluwickramasinghe6068 Жыл бұрын
Thank you madam.please continue this ❤
@lionking5518
@lionking5518 Жыл бұрын
භාෂාව ඉගෙන ගන්න එකට අමතරව කතා කිරීම තවත් කෙනෙක් එක්ක සංනිවේදනය කිරීමට හුරුවීමට Ai program එකක් වගේ දෙයක් තිබුනොත් තවත් වටිනවා!❤
@nimashamadushi5659
@nimashamadushi5659 7 ай бұрын
Duolingo try karala balnna
@rwkwickramarathna
@rwkwickramarathna 6 ай бұрын
Try chat gpt
@logicsir
@logicsir Жыл бұрын
අනිවාර්යයෙන්ම මෙක ගොඩක් වටිනවා ටිචර් හොදට උගන්නනවා.....❤❤❤❤
@RavinduAchinthana
@RavinduAchinthana 6 ай бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තූති🎉
@anjidammearachchi3030
@anjidammearachchi3030 Жыл бұрын
Thanks. Great vedio...
@rasikabowaththa1886
@rasikabowaththa1886 Жыл бұрын
Grazie ❤ ගොඩාක් පැහැදිලියි
@Kamanishiromali
@Kamanishiromali 2 ай бұрын
ස්තුති ඔබට🎉
@dilukroshan1350
@dilukroshan1350 Жыл бұрын
Great work done by Mr Dammika 👍
@hashanprageeth123
@hashanprageeth123 10 ай бұрын
ධම්මික මහත්තයට ගොඩක් පින්
@MihiduSudeera
@MihiduSudeera 3 ай бұрын
Attala Honda padamak thanks so education
@a.m.m.dhanushkamanojkumara5693
@a.m.m.dhanushkamanojkumara5693 2 ай бұрын
සුපිරි ❤❤❤❤
@virajrsilva22
@virajrsilva22 7 ай бұрын
Aththatama godak Pehedili teacher god blz ❤
@Noname-zz4hb
@Noname-zz4hb Жыл бұрын
ස්තුතියි ගොඩක් පැහැදිලි යි.❤❤
@chamilasajeewani747
@chamilasajeewani747 7 ай бұрын
හොදට උගන්වනවා. මේ teacher ගෙ phone number එක දෙන්න පුලුවන්ද
@MalshaBawanthi-sx3md
@MalshaBawanthi-sx3md Жыл бұрын
Thank you miss ..Godak pahadili kiyala denava
@niwarthanathathsarani585
@niwarthanathathsarani585 7 ай бұрын
Mis තෙලසමීදියාද නොකර සුපිරිඕවර් ද හොද
@niwarthanathathsarani585
@niwarthanathathsarani585 7 ай бұрын
තෙලසමීදියා නොකර සුපිරි ඕවර් කරන්න බැද්ද
@buddikaeranga7761
@buddikaeranga7761 Жыл бұрын
ධම්මික මහත්තයා ඔබ විශිෂ්ඨ ව්‍යාපාරිකයෙක් ❤
@sarahperera1213
@sarahperera1213 Жыл бұрын
penawa...minissu wachanayak dekak dena gaththama eeta passe hithanne professorsla kiyala... mewaahan inna kota laaajai. nodanna dewal karala minissu amaruwe danawa
@isharajayasinghe8604
@isharajayasinghe8604 Жыл бұрын
Great explanation ❤️👌 Thanks & continue it
@masunil3330
@masunil3330 8 ай бұрын
godak hodata uganwanawa.grazie mille maestra❤
@malithchathuranga1072
@malithchathuranga1072 Жыл бұрын
Good job techar
@cleoo7608
@cleoo7608 Жыл бұрын
French,German wage language ekth mema denna plz
@danu5748
@danu5748 Жыл бұрын
හරිම අගෙයි buongiorno ❤❤❤
@shyamalinakandala9449
@shyamalinakandala9449 6 ай бұрын
Budusaranai techer ❤
@nimashamauri6972
@nimashamauri6972 7 ай бұрын
Valuable Lesson ❤
@ashenjayathilaka6788
@ashenjayathilaka6788 6 күн бұрын
නියමයි
@Bravo2408
@Bravo2408 Жыл бұрын
Dp education is very important programmer ❤
@NissankaManampeige
@NissankaManampeige Жыл бұрын
ටීචර් ගෙන් ඉගෙන ගත්තා නම් ආයෙ අහන්න දෙයක් නෑ , 👍👏❤
@ChamathkaPiumi
@ChamathkaPiumi Жыл бұрын
Hodatama uganwanawa.excelent miss
@chandichandi4152
@chandichandi4152 9 ай бұрын
Excellent teaching ❤❤❤❤
@Itatravel8
@Itatravel8 11 ай бұрын
මම ඉතාලි ඉගනගන්න ගොඩක් අයගේ විඩියොස් බැලුවා ඒ හැම තැනකටම වඩා මෙතන ක්‍රමවත් පිලිවෙලයු.
@inoshachamith2191
@inoshachamith2191 11 ай бұрын
ගොඩක් වටිනව 😇❤️
@AnushaWeerarathne
@AnushaWeerarathne 6 ай бұрын
Thanks teacher ❤
@AlexUshan
@AlexUshan Жыл бұрын
Harima pahadili hamadema
@SandaluNimsara-sd8or
@SandaluNimsara-sd8or 8 ай бұрын
ස්තුතියි
@chamarapradeeprajapaksha9171
@chamarapradeeprajapaksha9171 6 ай бұрын
🙏🙏🙏❤❤❤
@chamindapriyankara9178
@chamindapriyankara9178 Жыл бұрын
හරිම වැදගත් පාඩමක් .. බොහෝම අපූරු විදියට කියලා දෙනවා ... ඔබතුමියට මාගේ නමස්කාරය වේවා .. 🙏🙏🙏
@helanBalasooriya
@helanBalasooriya 11 ай бұрын
Grazie mille
@Itsme-sl9zz
@Itsme-sl9zz 10 ай бұрын
Good teacher for me❤
@sithuniyuwanya1609
@sithuniyuwanya1609 Жыл бұрын
Thank u ❤
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool Жыл бұрын
You're welcome 😊
@vimukthinisansala3377
@vimukthinisansala3377 10 ай бұрын
Grazie❤
@Bella-amo
@Bella-amo Жыл бұрын
නිනමයි.හොය හොය හිටියෙ මෙ විදිය⁣ට උගන්වන කෙනෙක්.. 🎉🎉🎉
@chamiladilshan96
@chamiladilshan96 Жыл бұрын
මමත් හිතුවා ඉංග්‍රීසි දන්න නිසා මොනා හරි කර ගන්න පුලුවන් කියලා.ඒත් මෙහෙ ඉතාලි විතරමයි.එක මාරයි.
@Shanu93661
@Shanu93661 8 ай бұрын
බෑ😂ඉංග්‍රීසි අපි තරම්වත් බෑ එයාලට අපි හොදයි .
@Sadika.chamari
@Sadika.chamari 7 ай бұрын
තැන්ක්‍යූ මිස් ❤❤❤
@sandunnilantha
@sandunnilantha Жыл бұрын
Spain language එකත් ඕන.මන් spain language එකට කැමතියි❤❤❤❤ අනෙ දම්මික සර් මේකත් ගේන්නකො❤
@erandathimohottala610
@erandathimohottala610 Жыл бұрын
Jerman language lessons programme ekak dp education eke karanna.
@ishadi
@ishadi Жыл бұрын
Thank you so much ❤
@maheshpresantha3358
@maheshpresantha3358 Жыл бұрын
very good teacher
@Rozana8573
@Rozana8573 Жыл бұрын
Thank you teacher ♥️♥️
@PiumaliSuraweera
@PiumaliSuraweera Жыл бұрын
Grazie mille!
@AmendaTrioni
@AmendaTrioni 4 ай бұрын
This is a great service . Can you also create French lessons ?
@sudeshrangana2229
@sudeshrangana2229 9 ай бұрын
මෙ වගෙ ගුරුවරු තමයි ගමේ පසල් වල ඉන්න ඔනේ ගුරුවරු නැතිව ඉදලා අටවසරෙන් ඉදන් ගුරුවරයක් උගන්නනවා පරණ මගහැරුන දෙවල් මොකුත්ම නැ එයාලට අදාලත් නැ වගේ එ්වගෙනෙමෙ මෙතුමිය A to Z තෙරුම් කරනවා ස්තුතියි
@kavindichethana2039
@kavindichethana2039 Жыл бұрын
Best teacher ever
@roshanbandara2938
@roshanbandara2938 5 ай бұрын
🙏🙏🙏🙏
@nelumfernando8994
@nelumfernando8994 Жыл бұрын
මේ මිස් කියනවා පැහැදිලිය් 🎉👍
@IndikaSanath-gq2my
@IndikaSanath-gq2my 3 ай бұрын
Grazie
@swarnalanka3530
@swarnalanka3530 Жыл бұрын
Europe wala godak watinna French language eka ekath set up karanna godak lamainta watinawa
@thaanathaana4398
@thaanathaana4398 7 ай бұрын
ප්‍රංශ භාෂාවත් දෙන්න ,❤️❤️❤️
@SARANGADILSHAN-e5n
@SARANGADILSHAN-e5n 10 ай бұрын
Supab
Italy Bashawa Sinhalen, Presentare ,එදිනෙදා භාවිතා කරන වාක්‍ය
17:18
ඉතාලි ඉස්කෝලේ italy iskole
Рет қаралды 83 М.
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Italy BaShawa Sinhalen, ඉතාලි භාෂාව කතා කරමුParlare in Italiano 1
14:07
ඉතාලි ඉස්කෝලේ italy iskole
Рет қаралды 34 М.
potere/volere/dovere/sapere..zoom class
50:24
sri italy
Рет қаралды 213 М.