ඉතාලි භාෂාව මුල සිට අක්ෂර මාලාව හැදින්වීම සහ කියැවීම | 01 පාඩම | (II කොටස)

  Рет қаралды 75,958

DP Education Language School

DP Education Language School

Күн бұрын

Пікірлер: 88
@iroshe10
@iroshe10 Жыл бұрын
මම ඉතාලියෙ අවුරුදු විස්සක් මේ අවුරුදු 20 ඇතුළත ලාංකිකයෙක් මේ ආකාරයෙන් ඉතාලි භාෂාව උගන්වනවා දැකපු පළමු වතාව ඔබට තව තවත් නිවැරදි ආකාරයෙන් ඉතාලි භාෂාව ඉගැන්වීමට ශක්තිය ධෛර්යය ලැබේවා
@patrickperera9261
@patrickperera9261 10 ай бұрын
ඇත්තටම මෙ මිස් උගන්නන විදිය කිසිම කෙනේක් උගන්වන්නෙ නෑ...තෙරුවන් සරණ ඔබ තුමිට
@manobasnayake8667
@manobasnayake8667 Жыл бұрын
මං අවුරුදු 32ක්ම ඉතාලි රටේ , බොහොම හොදින් මේ ඉතාලි භාෂාව හැම කෙනෙකුටම තේරුම්ගන්න පුලුවන් විදියට උගන්වනවා. ඇත්තටම මේ ගුරුතුමිය ගෙන් හැමොටම ඉගනගන්න පුලුවන් එකේ කිසිම සැකයක් නැහැ මං සුභපතනවා හැමෝටම මෙම භාෂාව හදාරන්න හැකී වී ඉතාලි රටට එන්න ලැබේවා කියලා ස්තුතියි ප්‍රොරොෆ් ඔබතුමියට🌷🌷♥️
@Achi_a
@Achi_a 7 ай бұрын
අනිවාර්යෙන් සම්මානයක් ලැබිය යුතු ගුරුවරියක් ♥️
@DavidJames-gt8be
@DavidJames-gt8be Жыл бұрын
මේ language එක අපිට ගොඩක් වටිනවා ඉතාලි යන අයට විතරක්ම නෙවේ... මන් මේ වීඩියෝ තුනම බලලා ඉවරයි... කරුණාකරලා ඉතුරු වීඩියෝ ටිකත් upload කරන්න 🇮🇹
@patrickperera7974
@patrickperera7974 Жыл бұрын
හොදටම පාඩම කියලා දෙනවා තව තව පාඩම් දාන්න තෙරුවන් සරණ
@navodsathsara3050
@navodsathsara3050 11 ай бұрын
yes please teach us french also and that would be great also I have learned so many things from you . May the great gods bless you forever and ever.
@navodsathsara3050
@navodsathsara3050 11 ай бұрын
OMG
@dineeshapriyangani3005
@dineeshapriyangani3005 Жыл бұрын
හොදින් උගන්වනවා මිස්.ගොඩක් ස්තූතියි.
@tharuwa7571
@tharuwa7571 Жыл бұрын
මිස් ඔයා හොදටම කරනවා ස්තූතී ❤
@nilushadulanjali1994
@nilushadulanjali1994 Жыл бұрын
Jesu pihitai oyata mis.🙏🙏🙏❣️
@Vibhushitha_Pankhaja
@Vibhushitha_Pankhaja Жыл бұрын
This is great. I hope these lessons will be carried forward. Grazie Madam and Dp Education .👍 Also, if you can provide the French language as well, I would be grateful Because many schools have French as a subject.
@chamindapriyankara9178
@chamindapriyankara9178 Жыл бұрын
හරිම අපූරු විදියට කියලා දෙනවා මේ ගුරුතුමිය ... බොහෝම වටිනව මේ පාඩම් මාලාව.. සමහර සුළු කොටස් video එකේ අඩුයි .. අනේ සම්පූර්ණ කොටසම upload කරන්න.. 🙏🙏🙏
@sithmadinsara4304
@sithmadinsara4304 Жыл бұрын
French dennakoooo👍👍👌
@docssrilanka
@docssrilanka 10 ай бұрын
Dear Madam I am an Italian tour guide, but now I can understand A lot ot of errors and mistakes I have made in italian grammar. I M very grateful to you . You lessons are more worth Then, gold to me Million hearty thanks Asoka
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool 10 ай бұрын
You are welcome!
@NisansalaSanjeewani-m2p
@NisansalaSanjeewani-m2p Жыл бұрын
Godak hodai mis hodata pahdili
@dilrukshibuddhika6326
@dilrukshibuddhika6326 8 ай бұрын
Harima pahadili.godak watinwa...❤❤❤
@Kamanishiromali
@Kamanishiromali 2 ай бұрын
බොහොම pin ඔබට සියලු දෙවි pihitai. 🎉
@kasunkalhara7055
@kasunkalhara7055 Жыл бұрын
Ape Teacher ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍
@chinthagunarathna9635
@chinthagunarathna9635 Жыл бұрын
Hello, teacher wa contact karaganna widyak kiyanna palawan da.
@PiumaliSuraweera
@PiumaliSuraweera Жыл бұрын
Grazie Maestra! Arrivederci!
@DineshBandara-j4g
@DineshBandara-j4g 13 күн бұрын
mama italiyata awe masa 3k den, me wedasatahana hari watinawa miss, oyage course eka niyamai. thanks i am learning from you
@sameeraravi4915
@sameeraravi4915 Жыл бұрын
රුමේනියාවේ ඉන්න අපටත් බොහොම වැදගත් අවශය විශයක්. බොහොම ස්තුතියි ඉදිරියට කරගෙන් යන්න. Molto grazie ❤
@shanukadilantha8280
@shanukadilantha8280 Жыл бұрын
Grate Teaching ❤️
@ishankafernando5434
@ishankafernando5434 8 ай бұрын
ඇත්තටම හොඳට teacher උගන්නනවා. Thank you teacher.
@diyanaperera6337
@diyanaperera6337 Жыл бұрын
Great 👍👍
@leelabodiyathenne5467
@leelabodiyathenne5467 2 ай бұрын
ගොඩක් වටිනවා මිස්
@nwije9736
@nwije9736 2 ай бұрын
These all thing are very valuable for us....Could u pls do a video serious about German language A1-C2 .it very important chance to students doing his studies in Europe as well🎉
@anurabandara-w9z
@anurabandara-w9z 2 ай бұрын
Thanks DP education…
@madurangaathauda1213
@madurangaathauda1213 Жыл бұрын
Thx dp 🙏
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 3 ай бұрын
Mata dn kiyawanna puluwan hodata. Grazie mille ..❤
@Vilowziyoooooooo12
@Vilowziyoooooooo12 Жыл бұрын
Great
@wiresha6648
@wiresha6648 Жыл бұрын
French oneee❤
@nwije9736
@nwije9736 2 ай бұрын
Need a German lessons as well🎉
@ganidu8874
@ganidu8874 Жыл бұрын
German ඕන😊
@nwije9736
@nwije9736 2 ай бұрын
hello,Pls pls give us a German video serious A1-C2🎉
@sankaprabhath8679
@sankaprabhath8679 Жыл бұрын
German oona 🇩🇪❤️
@nimashamauri6972
@nimashamauri6972 8 ай бұрын
Good job ❤❤❤
@swarnalanka3530
@swarnalanka3530 Жыл бұрын
Europe wala godak watinna French language eka ekath set up karanna godak lamainta watinawa
@dushansenevirathna6394
@dushansenevirathna6394 Жыл бұрын
Thank you miss and dp education,digatama danna
@omeshasewwandi3357
@omeshasewwandi3357 Жыл бұрын
Me teacher nam great ❤️
@niwarthanathathsarani585
@niwarthanathathsarani585 8 ай бұрын
තෙලසමීදියා කරලා සුපිරි ඕවර් කරන එකද හොද,නැත්නම් කෙලින්ම සුපිරි ඕවර් කරන එකද හොද
@dilushaparanga413
@dilushaparanga413 7 ай бұрын
Harima vatinawa❤️‍🩹
@sunilsanthahettiarachchi5079
@sunilsanthahettiarachchi5079 7 ай бұрын
මමත් සෑහෙන කාලයක් ඉතාලියේ මෙච්චර හොඳට ඉතාලි උගන්නනවා දැක්කමයි
@renukamanatunga735
@renukamanatunga735 Жыл бұрын
අකුරු ටිකක් ලොකූඋනානම් ගොඩක් හොඩයි
@shane8431
@shane8431 10 ай бұрын
👏🏻👏🏻👏🏻
@kavinduavishka5045
@kavinduavishka5045 Жыл бұрын
Korean oneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeerreeeeeerreeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
@indikapathiraja2664
@indikapathiraja2664 Жыл бұрын
Buona fortuna al nostro insegnante❤
@ChamaraRanjith
@ChamaraRanjith 6 ай бұрын
Niyameta kiyala denawa
@Hima-e1f
@Hima-e1f Жыл бұрын
Grazie tanto🙏
@niwarthanathathsarani585
@niwarthanathathsarani585 8 ай бұрын
අනේ මිස් තෙලසමීදියා නොකර සුපිරිඕවර් කරන්න බැද්ද
@saneditor908
@saneditor908 Жыл бұрын
French lessons th dnnakooo
@KumuduPriyaShanthi
@KumuduPriyaShanthi 10 ай бұрын
❤❤❤❤❤❤❤
@josephryanperera5620
@josephryanperera5620 Жыл бұрын
how can we access the presentaion shared during the lesson? is there a way we can download it? i will save us soo much time spent on taking notes pausing the video
@yasorajapaksha542
@yasorajapaksha542 Жыл бұрын
Grazie mille brave
@thisarawikramasekara5317
@thisarawikramasekara5317 Жыл бұрын
👍👍👊
@vihangidilhara4328
@vihangidilhara4328 8 ай бұрын
mia nido bella (මගේ කැදැල්ල ලස්සනයි ) මේක හරි ද?
@dhanushkajayamali4551
@dhanushkajayamali4551 Жыл бұрын
Miss ithaly word poddak pahadili madi bord eke penawa
@darshigamage9453
@darshigamage9453 Жыл бұрын
German onee 🇩🇪
@nipunmalinda1251
@nipunmalinda1251 Жыл бұрын
❤❤❤❤❤🎉🎉🎉🎉
@IndikaSanath-gq2my
@IndikaSanath-gq2my 3 ай бұрын
Grazie
@jinthadias1989
@jinthadias1989 Жыл бұрын
Grazie mille
@EleenaGayan
@EleenaGayan Жыл бұрын
@chinthagunarathna9635
@chinthagunarathna9635 Жыл бұрын
Next video please
@dineshalalani
@dineshalalani Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@EL-uj9ou
@EL-uj9ou 10 ай бұрын
thank you so much teacher.👍 Teacher i have question Are you missed "ti" word Why is that 🙂
@footboll2822
@footboll2822 Жыл бұрын
Akuru tikak podi 4n eken balana nisa penawa madi ....
@sagarasagara4869
@sagarasagara4869 Жыл бұрын
Please dp education Korean language video
@DPEducationLanguageSchool
@DPEducationLanguageSchool Жыл бұрын
Will upload soon.
@JagathJagath-vg5gk
@JagathJagath-vg5gk 2 ай бұрын
Mis t+I=ti walin Italy wacahana ndda me padame aka nahane
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Godak sathutui..Spain,Portugal,Italy kiyanne southern european ratawal...e ratawala minissu api wagemai....E languages,e sindu maara lassanai...Ithin 200,000kata asannawa Italy wala sinhalese aya innawa..mehema Italian language eka ugannana eka kochchara deyakda??😘😘😘😘
@IrukaSajeewani
@IrukaSajeewani Жыл бұрын
😂❤I like italy 🇮🇹
@gaapriyashantha3729
@gaapriyashantha3729 11 ай бұрын
miss CU=ku ////nam/////,cinque= chinkulu ,awe kohomada
@renukamanatunga735
@renukamanatunga735 Жыл бұрын
ගුරුතුමිය හොදයි.අකුරු ටිකක් ලොකුවුනන්ම් තව ගොඩක් හොඩයි
@melanivandarlan1337
@melanivandarlan1337 Жыл бұрын
Akuru phadili nata
@merildammika5173
@merildammika5173 Жыл бұрын
Akuru penawa tikak madi
@thushaninadeesha809
@thushaninadeesha809 Жыл бұрын
Korean & Chinese plzz
@ChandanaRodrigo
@ChandanaRodrigo Жыл бұрын
Ma'am,I think you missed two parts. 1.n+a=na 2.z+o=zo
@SurangaRodrigo-e3g
@SurangaRodrigo-e3g 11 ай бұрын
අකුරු පැහැදිලි nhane
@lakmaliweerasooriya882
@lakmaliweerasooriya882 Жыл бұрын
Zo ට අදාල වචන නෑ නේද? හෙලන් ටීච කියලා දෙන ඒවා හොඳට අවබෝධ වෙනවා 😮
@EL-uj9ou
@EL-uj9ou 10 ай бұрын
Does teacher missed Ti words? Do you know about that
@sachinadun5427
@sachinadun5427 Жыл бұрын
Chinese and Russian one
@chinthagunarathna9635
@chinthagunarathna9635 Жыл бұрын
Japanese walata wage pdf denna puluwan da
@thusitha.
@thusitha. Жыл бұрын
Korean language උගන්නන්නෙ නැද්ද?
@vitharanachami4001
@vitharanachami4001 11 ай бұрын
Grazie mille
@Sithara-o8i
@Sithara-o8i Жыл бұрын
@upekshasandamali3883
@upekshasandamali3883 6 ай бұрын
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
ක්‍රියාපද 100 විනඩි 5 ඉගෙන ගන්න රහස මෙන්න
8:15
ඉතාලියේ තනිකඩයා | Thanikadaya Italy
Рет қаралды 42 М.
2025 නව ඉතාලි වීසා නීති 🇮🇹
32:34
Sindu Nuwa 人生 සින්දු නුවා
Рет қаралды 14 М.
Italy Bashawa Sinhalen , ඉතාලියට අළුත් අයට දෙබස්c le conversazioni
11:43
ඉතාලි ඉස්කෝලේ italy iskole
Рет қаралды 36 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН