"ඉදිකඩ අස්න" - 01 කොටස | Idikada Asna Episode. 01 (Director’s Cut)

  Рет қаралды 48,992

Wimalarathna Adikari

Wimalarathna Adikari

Күн бұрын

ඉඳිකඩ අස්න
තේමාව:
බොහෝ සමාජ ව්‍යසනයන් හටගන්නේ මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි ඇතිකර ගන්නා සැකයෙනි. සුක්‍ෂම ලෙස බැලූ විට මිනිසුන් තුළ හටගන්නා එවැනි සැකසංකා හුදු මනෝගතයන් පමණකි.
පරිසරය:
විස්මිත මිනිස් බැම්මක් වූ පවුල හා විවාහය බොහෝ විට සිඳී බිඳී යන්නේ ඉතාමත් සුළු සිදුවීමක් හෝ සිත් රිදීමක් මතය. එහෙත් විප්‍රයෝගය මනුෂ්‍ය ගතිය නොවේ. සම්ප්‍රයෝගය ද සෙනෙහසද ආහාර, ජලය, හා වාතයට වඩා මිනිසා ජීවත් කරවයි.
තවත් මෙවැනිම Video නරබන්න, චැනල් එක Subscribe කරලා Bell icon එක Click කරන්න.
Subscribe කරන්න ලින්ක් එක:
kzbin.info...
#IdikadaAsna #Teledrama #WimalarathnaAdikari

Пікірлер: 59
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Жыл бұрын
"ඉදිකඩ අස්න" නරඹන ඔබට ස්තූතියි! මෙම නාට්‍යය පිළිබඳ ඔබගේ වටිනා අදහස් පහතින් comment කරන්න. තවත් කෙනෙකුගේ රසාස්වාදය වෙනුවෙන් හැකිතාක් share කරන්න.
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
Why you don't create drama like this...we enjoyed creative drama in 90s
@RoyroydRoyroyd-qw1dx
@RoyroydRoyroyd-qw1dx Жыл бұрын
මම පොඩිකාලේ බැලුව ලස්සන කතාවක් ......මම හොය හොය හිටියේ ආය බලන්න ස්තූතියි
@manoriperera793
@manoriperera793 Жыл бұрын
ඉස්සර ටෙලි නාට්‍ය මොනතරම් ලස්සනයි ද බොහොම ස්තූති ඉතුරු කොටස් දිගටම දෙන්න
@pkds1983
@pkds1983 Жыл бұрын
ඇත්තටම සමාජ පීඩනයෙන් මිරිකිලා හොම්බත් වෙලා ඉන්න අද වගේ කාලෙක මෙවැනි නිර්මාණ නැවත දකින්නට සැලසීම හරහා අපේ සිත් තුළට සිසිලසක් ගෙන ඒමට ඔබ දරණ මෙහෙවරට ගොඩක් ආදරෙයි ❤️💖 තවතවත් මෙවැනි නිර්මාණ අප අතරට ගෙන එන්න අපි ඔබ සමගයි....
@seethanandani4499
@seethanandani4499 Жыл бұрын
පරණ ටෙලිනාට්‍යය හරිම ආදර්ශමත් මෙ වගේ කතා අපට රසවිදිමට දිම ගැන ඔබට ස්තුතියි
@harshaudayangani8442
@harshaudayangani8442 Жыл бұрын
යම්තම් මතකයේ තිබෙන කතාවක්. ආයි බලන්න ආසාවෙන් හිටියේ . ලස්සන කතාව
@mallikamallika3777
@mallikamallika3777 Жыл бұрын
කෙටි කතාවක් උනාට හරිම ආදර්සමත් වැදගත් ලස්සන කතාවක් ස්තුති ඔබට
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
ලස්සනයි ආසෙවෙන් බලන්න පුලුවන්
@nayanaadikari4454
@nayanaadikari4454 4 күн бұрын
බෝම්බ පුපුරපු කාලෙ දවසට මිනීපෙට්ටි දහය පහලව ගෙවල්වලට ආපු එක මතක් කරල දෙන එක හොඳයි .
@highwaytyson2913
@highwaytyson2913 Жыл бұрын
ලස්සන කතාවක්, බොහොම ස්තූතියි KZbin දැම්මට ❤❤❤❤❤
@nipunkumara3697
@nipunkumara3697 Жыл бұрын
හරිම ලස්සනයි
@anjaleesenarathne95
@anjaleesenarathne95 Жыл бұрын
Bus halt එකේ තට්ට බෝනික්කෙක් වඩන් අම්මා අතේ ඉන්න ලමයා මං 😌☺️
@pathtv3982
@pathtv3982 Жыл бұрын
Kooo 😲
@pathtv3982
@pathtv3982 Жыл бұрын
Wow e lamayada niyamai 😁
@ruviniperera
@ruviniperera Жыл бұрын
අනේ ❤❤❤❤
@heshmaxwell
@heshmaxwell 11 күн бұрын
ඒ මොන අවුරුද්දේද කියල කියතහැකිද?
@chathuridesilva4245
@chathuridesilva4245 4 күн бұрын
Wow😊
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
දැන් ඉන්න ඔවුන්ට නාට්‍ය අධ්‍යක්ෂණය කරන්න මුකුත් දන්නෙ නෑ මේවා බලලා නාට්‍ය ලියපල්ලා රචනා කරපන්.. දැන් නාට්‍යවල කාට එ වටවෙලා හතර පස්දෙනා ගහනවා මංකොල්ල කනවා මිනීමරන වෙඩි තියනවා අනේ මේ කලාකරුවොත් දැන් තුප්පහි වෙලා මුදලට දරුවන්ගේ අනාගතය විනාශ කරන රූගත කිරීම් කර නව
@devuminilakshakulasingha4170
@devuminilakshakulasingha4170 5 күн бұрын
ස්තුතියි නිර්මාණකරුන්ට
@Rmd289
@Rmd289 2 сағат бұрын
චන්ද්‍රා කළුආරච්චි ❤අමා විජේසේකර ..සැබෑ අම්මයි දුවයි..😊
@kumarikuwait2359
@kumarikuwait2359 4 күн бұрын
❤❤❤❤❤
@soamsa9925
@soamsa9925 6 күн бұрын
මම පලවනි වතාවට මෙි නාටිටිය දැක්කේ බලන ගමන් ලස්සනයි වගේ බලමු❤❤
@marianfernando2896
@marianfernando2896 Жыл бұрын
Thawat lassana kathawak stuti ❤
@chathuridesilva4245
@chathuridesilva4245 4 күн бұрын
Shriyanthage secretary ta inna girl Budawatta sirge dancing class eke hitiya harima lassanai, Rashmi Raveena ekkka ekatama group eke hitiye.ane harima lassanai me kale katha,Muthu menik,බඹා කෙටූ හැටි drama kawda kale,puluwannam eva denna
@malingabandara4324
@malingabandara4324 Жыл бұрын
ලස්සන කතාවක්
@himamalni525
@himamalni525 Жыл бұрын
Lassanai katewak ❤❤
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 Жыл бұрын
So natural acting
@nilanimadushikafernando1042
@nilanimadushikafernando1042 Жыл бұрын
Thank you ❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Achala alas lassanai
@Rmd289
@Rmd289 2 сағат бұрын
ගාමිණී හෙට්ටිආරච්චි .😢
@DineshaJanaki
@DineshaJanaki 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉
@sakunthalasakunthala6843
@sakunthalasakunthala6843 Жыл бұрын
Dunna nada ayamath akka Dan itin hama wadakma ata harala bala pank meaka ❤❤❤❤❤❤
@sunilalgama1846
@sunilalgama1846 Жыл бұрын
Good drama
@wasanthimarashingha8425
@wasanthimarashingha8425 Жыл бұрын
Lassanae ❤️❤️❤️❤️
@isuruchamara8010
@isuruchamara8010 Жыл бұрын
👍👍👍👍
@priyankakanthikumarikirapa4777
@priyankakanthikumarikirapa4777 Жыл бұрын
@spring-dn2vf
@spring-dn2vf 25 күн бұрын
Me teledrama ekka 1995 yrs karala thiyenne
@rasikaariyarathne5171
@rasikaariyarathne5171 Жыл бұрын
Idikada asna teledrama eke ithiri eposide 6, 7, 8, 9 adi siyalu episode tika labadenna.
@user-bs4kf8if9f
@user-bs4kf8if9f 6 ай бұрын
🌹❤️Thank U .
@peshalapela8136
@peshalapela8136 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂
@babygirlN2605
@babygirlN2605 Жыл бұрын
මේ ටෙලිනාට්‍ය විකාශය වූ අවුරුද්ද කියන්න පුලුවන් ද❤
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Sriyanta mendis adurannath ba
@sandayakumari8445
@sandayakumari8445 Жыл бұрын
පටන්ගන්නෙම සැකයකින්
@chamalibandara
@chamalibandara Жыл бұрын
Police lokka okkotama hapan
@andyandy7194
@andyandy7194 7 күн бұрын
රොජර් තරුණ කාලෙ චන්ද්‍රා කලු ආරච්චි නෑ.
@renukadamayanthi7341
@renukadamayanthi7341 Жыл бұрын
කො මේ කතාවෙ දෙවෙනි කොටස නැනෙ ඒ කියන්නේ ඉතිරි. කොටස් නැද්ද පළමු කොටස විතරද දැම්මෙ?..
@mallikamallika3777
@mallikamallika3777 Жыл бұрын
දෙවෙනි කොටස දාන්නෙ හෙට බලන්න
@malekamaleka7136
@malekamaleka7136 Жыл бұрын
Meke inna naluniliyange nam dannako
@WimalarathnaAdikari
@WimalarathnaAdikari Жыл бұрын
kzbin.info/www/bejne/oXqVfpKNedh9g6M
@himamalni525
@himamalni525 Жыл бұрын
Mona auruddeda meka vikasanaya UNE
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹❤❤👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@reetapeiris5454
@reetapeiris5454 Жыл бұрын
කෝ අනිත් කොටස් ඉක්මනින් අනිත් කොටස් පලකරන්න.
@sunithafernando7638
@sunithafernando7638 5 ай бұрын
නරඹලා නෑ.අචල ඉන්න නිසා බලන්න ගත්තේ.ඉටිපහනක්දෝ නාට්‍ය යේ නිල්මිනිගේ පොඩී කාලේ රගපෑ ලමයා කවුද
@sasinisithara6140
@sasinisithara6140 5 күн бұрын
අනර්කලි ආකාශා
@HiranChathura
@HiranChathura Күн бұрын
මුලින්ම කුඩා කාලය රගපෑවේ අනර්කලී ආකර්ශා.ලමා කාලය රගපෑවේ මේඝා මල්හාරි ගෝකුල.වැඩිහිටි චරිතය රගපෑවේ නිල්මිනී තෙන්නකෝන්.
@pasanmanoj9681
@pasanmanoj9681 Жыл бұрын
පලවෙනිම episode එකේම පලවෙනිම ජවනිකාවෙදි ශ්‍රියන්තගේ රඟපෑම හරි නෑ. මීට වඩා කලබලයක් පෙන්නන්න ඕන . ඒක තමයි මට පෙනුන දුර්වලකම.
@jongen7797
@jongen7797 8 күн бұрын
❤❤❤❤❤❤
Idora Wassa | Sinhala Teledrama | Episode 01
21:41
Fahim Mawjood Productions
Рет қаралды 39 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 1,4 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 196 МЛН
Как мы играем в игры 😂
00:20
МЯТНАЯ ФАНТА
Рет қаралды 973 М.
කතිරය | Kathiraya | Election 2024 | Vini Productions - විනී
9:32
Vini Productions - විනී
Рет қаралды 837 М.
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 61 М.
Boomarangaya බූමරන්ගය Sinhala Teledrama_Episode 01
20:40