ගුරු ගීතය චිත්‍රපටය | Guru Geethaya Sinhal Film | new movie trailer | coming soon

  Рет қаралды 29,256

Ape Sonduru Sinhala Panthiya

Ape Sonduru Sinhala Panthiya

Күн бұрын

Пікірлер: 195
@dumindatharaka3557
@dumindatharaka3557 Ай бұрын
ඒ පොතේ කතාවට ගැලපෙනම නලුවා අරගෙන විශිෂ්ටම එකක් වේවි
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️🥰
@chami8899
@chami8899 Ай бұрын
මගේ ආසම නව කතාව.ඔබ හරි ඔහු හොඳටම ගැලපෙනවා ඒ චරිතයට
@DulaniNathasha
@DulaniNathasha Ай бұрын
Please meke kathawa mokadda kiyala ketiyen kiyanna puluwanda
@chami8899
@chami8899 Ай бұрын
@@DulaniNathasha රුසියානු නවකතාවක්. විප්ලවයෙන් පස්සේ පිටිසර දුෂ්කර ගමකට යන තරුණ ගුරුවරයෙක් ඒ ගමේ දරුවන්ට උගන්වන්න ගන්න අප්‍රතිහත ධෛර්යය හා ඒ නූගත් ජන සමාජය හා පොරබදන හැටිත් ඒ තුළින් ප්‍රකට මහාචාර්ය වරියක් බිහිකරන හැටිත් එහි සඟවාගත් ගුරු ගෝල ප්‍රේමයක් සමග හරිම අපූරු කථාවක්
@Nik-88
@Nik-88 Ай бұрын
Ane ow. ❤
@jayathubandara1129
@jayathubandara1129 Ай бұрын
දෙයියනේ දෙයියනේ දුයිෂෙන්... පොතේ හිටපු එයාට මැවුන චරිතෙට පණ ඇවිදින්.. 👀❤🍃 මේකනම් ලස්සනම ලස්සන වෙයි අනිවාරෙන්ම 💯😍
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@jayathubandara1129 💯❤️
@talesbyzai
@talesbyzai 9 күн бұрын
ඔව්ව්ව්
@saraniravihara8062
@saraniravihara8062 Ай бұрын
පොත කියවද්දි මැවුන රූප වලට පණ ඇවිත් ❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🥺
@shakyarathnayake1111
@shakyarathnayake1111 Ай бұрын
Attami
@RuwaniRajapaksha-hw6xr
@RuwaniRajapaksha-hw6xr Ай бұрын
අම්මො....මේකනම් ලස්සන ඇති.මගෙ හිතේ ඇදුන ව්දියටම තියනවා
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️🥰
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
පොත කියවද්දි දුයීශේන් හිතේ මැවුණා...ඔව් මේ ඒ රූපයමයී... අනේ මට හමු වූ ආදරණීයම මිනිසා... දුයීශේන්❤🙏
@rwbd-123
@rwbd-123 Ай бұрын
මගෙ ආසම කතාව. ඒක කියවද්දි හැමදාම ඇඩෙනව. මේ රටේ ගොන්නු ආයෙ අර හොරුන්ම රටේ නායකයා කර ගත්තොත් රට ඇරල යනව කියල හිතෙන හැම වෙලාවෙම මේ වගේ කතාවක් විසින් ඒක ආයෙ අනිත් පැත්තට හරවනව. මේ රටෙ ඉන්න පොඩි උන් වෙනුවෙන් අපි දෙයක් කරන්න ඕන කියල. මහ උන් උන්ගෙ ආච්චි සීයලගෙ ගොං කම් වලට පොඩි උන් පලි නෑ නේ
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@rwbd-123 ❤️❤️❤️
@PinsaraniSenarathne-e7h
@PinsaraniSenarathne-e7h Ай бұрын
🥰
@UdaraDeshaptiya
@UdaraDeshaptiya Ай бұрын
ගැළපෙනම සුපිරිම නලුවා අරගෙන... 🔥🔥🔥 රොශාන් රවීන්ද්‍රගේ තවත් අතිදක්ශ රන්ගනයක් දැකගන්න පුලුවන් වෙයි... මගේ ප්‍රියතම කළාගාරය ඔබට සුබ පැතුම් !🔥🔥🔥🔥❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@UdaraDeshaptiya 💯❤️
@sonalinidarshani8560
@sonalinidarshani8560 Ай бұрын
හිරිගඩු පිපුණා...ඇත්තමයි මේක නම් පිස්සුවක්...❤❤❤
@ManjulaSavithri
@ManjulaSavithri Ай бұрын
දුයිෂෙන් ට මීට වඩා ගැලපෙන කෙනෙක් නෑ. ❤❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@ManjulaSavithri ඔබ හරි 🧡🥰
@oki1215
@oki1215 Ай бұрын
Aththamai ❤
@laknaindustry1003
@laknaindustry1003 Ай бұрын
අනිත් චරිත කොහොම ද දන්නේ නැහැ.දුයිෂෙන් නම් එයාම තමා❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
Mmm ❤️🥰
@rwbd-123
@rwbd-123 Ай бұрын
ඔක්තෝබර් වල මේ ෆිල්ම් එක එද්දි මේ රටේ ලස්සන වෙනසක්. මේ කතාවෙ දුයිශෙන් වගේ මනුස්සයින් මේ රට භාර අරන් සාර් වරු පන්නල දාල ලස්සන රටක් හදන්න පටන් ගන්න වාසනාව ලැබේවා 🎉🎉🎉
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@rwbd-123 නිසැකව ම 🏆️❤️💪
@GayanRathnasuriya
@GayanRathnasuriya Ай бұрын
🤣🤣
@Moments93-
@Moments93- Ай бұрын
​@@GayanRathnasuriya එතකොට කොහොමද අපේ වැඩ අපේ රනිල් මහත්තය ලවා කරගන්නෙ නේ බන්..රස්සාව දුන්නෙත් රනිල් සර්නෙ අපිට
@samadaraliyanage5865
@samadaraliyanage5865 Ай бұрын
ආසාවෙන් කියවපු පොතක්. ස්තූතියි චිත්‍රපටියක් කලාට. අනිවාර්යයෙන්ම බලනවා.. 💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️🌸💜️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@chamilasudarshani9523
@chamilasudarshani9523 Ай бұрын
අම්මෝ ආදරෙයි මේකට. ❤❤❤❤ බලන්නම් ඕන
@SamudraAluthgamage
@SamudraAluthgamage Ай бұрын
අනේ මේ මොන ආශ්චර්‍යයක්ද? මං කැමතිම ගුරුතුමා . දුයිසෙන්. රොෂාන් මරුවටම ගැලපෙනවා. ම්ම්ම්ම්ම්ම් මං හිතනවා. අසරණ සිසුවිය අල්තීනායි ඇයට පනදෙන නිළියත් ඒවගේම ගැලපේවි සීතල වප් මාසේ බලා ඉමු ගුරු ගීතය එනතුරු
@kavimusic--KW3936
@kavimusic--KW3936 Ай бұрын
ආසම පොතක් 🥰 ඒ කතාව බලන්න ආසාවෙන් ඉන්නවා ❤️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️🥰
@chamiladushanthi489
@chamiladushanthi489 2 ай бұрын
Guru ගීතය my life
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya 2 ай бұрын
Same ❤
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
මගෙත්
@tiktharu
@tiktharu Ай бұрын
ඉවසිල්ලක් නෑ මටනම්😍🥺❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️🥰
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
ඒක න්ම් නියමෙට දීලා ...ලස්සනයි
@charithjayashan613
@charithjayashan613 Ай бұрын
දුයිෂේන් හැමදාමත් ආදරෙයි ❤️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️🥰
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
අනිවාර්යයෙන් සුපිරි පිරි , හොදම නලු, නිලියෝ
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@kumudumaleeperera1057 ❤️💯
@Targaryen4308
@Targaryen4308 Ай бұрын
දුයිෂෙන් නුඹ මහා කන්දක්....❤ :; අල්තීනායි
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤❤❤🥺
@Nik-88
@Nik-88 Ай бұрын
One of my favorites. The best is always The Gadfly ❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🥰
@bhagyarandeni566
@bhagyarandeni566 Ай бұрын
දුයිෂෙන් පොතක හමුවුන සොදුරුතම පරාර්ථකාමීම මහා මිනිසා...
@w.s.6303
@w.s.6303 Ай бұрын
අම්මෝ ඇති යාන්තම්. පුදුම සතුටක් දැණුනේ මේ trailer එක බලද්දී. සෑහෙන කාලයක් තිස්සේ බලන් ඉන්නේ මේ film එක ආදරයෙන් වැළඳගන්න ❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@w.s.6303 අනිවාර්යයෙන්ම 🥰❤️
@rashmiperera562
@rashmiperera562 Ай бұрын
දෙයියනේ✨💖🥺 හිතේ මැවුනු දේ ඒ විදිහටම..❤ දුයිශෙන් හරියටම ගැලපෙන කෙනා❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🥰
@maneljajanthi1128
@maneljajanthi1128 Ай бұрын
අනිවාර්යයෙන්ම බලන්නම ඕන ...රොශාන්ගෙ තවත් විශිෂ්ඨ රන්ගනයක්,සජීවී චරිතයක් දකින්න ලෑබේවි.මිනිස්සුන්ට විදින්න පුළුවන් ෆිල්ම් එකක් වේවි .....♥️♥️♥️👍👍👍
@chayawijerathna652
@chayawijerathna652 Ай бұрын
මගේ ජීවිතේ මං ආසම පොත......ආදරණීයම චරිතය දුයිශෙන්....... ....ගොඩාක් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා....ලස්සනම අත්දැකීමක් වෙයි.........
@dtw9659
@dtw9659 Ай бұрын
පොත කියවද්දි මැවුනෙත් මේ වගේ රූපයක්😌❤️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️🥰
@hazplantwithme
@hazplantwithme Ай бұрын
ආසම නලුවෙක්.! ❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤❤❤
@Sithijaonline
@Sithijaonline Ай бұрын
සුපිරි❤️
@දේශපාලනවලත්තුවා
@දේශපාලනවලත්තුවා Ай бұрын
පට්ට ෆිලුමක් වේවි කියලා දැනෙන්නේ මේකේ රගපාලා තියෙන සාහර අය අද ජිවතුන් අතරත් නැති නිසා..!
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@දේශපාලනවලත්තුවා 💯❤️🥺
@wajayanath
@wajayanath Ай бұрын
අනුර කුමාරව 88/89 භීෂණ සමයේ බේරාගෙන සරසවියට යැවීමට කැපවූ තඹුත්තේගම ගුරුතුමියගේ අපේ කාලයේ සත්‍ය කතාව.......... වසන්තය එනවා සත්තයි..! ❤❤❤ kzbin.info/www/bejne/gWKThoaNot1gnpI
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@Virashadeshani
@Virashadeshani Ай бұрын
පොතකින් කියවපු චරිත වලට පන ඇවිත් මාරම සතුටුයි 🌝♥️🥺
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@wasanthipussella3036
@wasanthipussella3036 Ай бұрын
මන් කැමතිම පොතක්
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤❤❤
@VishankaPubuduniWanigasinghe
@VishankaPubuduniWanigasinghe Ай бұрын
ගුරු ගීතය....🍃❤️
@jayanisuriyapperuma3289
@jayanisuriyapperuma3289 Ай бұрын
බලාපොරොත්තුවෙන් ඉන්නවා අපි හදවතේ කතාව දකින්න .....❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන්ම ❤️🥰
@imalkahansini2709
@imalkahansini2709 Ай бұрын
ආදරණීය දුයිෂෙන් , ඔබ ජීවමාන වෙලා... , ❤❤❤, ඉක්මනින් ඔබ දැකීමට කැමැත්තෙන්
@subhasurasingha6518
@subhasurasingha6518 Ай бұрын
Hithe aduna rupa, asdeken dakinna labenawa kiyala danagaddi ...wachanen kiyanna bari mahaaa sathutak danuna...❤❤
@HimaliPeddapitiyagamage
@HimaliPeddapitiyagamage Ай бұрын
දුයිශෙන්❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🥰
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 Ай бұрын
හිතේ තියෙන කතාව ගොඩනගන්න ඉතා දුශ්කරයි, නමුත් , එය එලෙස ම හදලා, 👍👍👍👍 හොදම නලුවා නම් , රොශාන් රවීන්ද්‍ර මයි
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@kumudumaleeperera1057 ❤️💯
@ranasinghesarath4045
@ranasinghesarath4045 Ай бұрын
Roshan Ravindra niyamai .. thanks director ......
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@ranasinghesarath4045 ❤️💯
@Cherry73-v9t
@Cherry73-v9t Ай бұрын
රොශාන් ❤❤❤
@oki1215
@oki1215 Ай бұрын
Anee kawadada me ruupa nirmanaya api dakinne❤
@ShyamalieVitharana
@ShyamalieVitharana Ай бұрын
Roshan,,,, my favorite ,,,,
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤❤❤
@PrinczAzula
@PrinczAzula Ай бұрын
දෙයියනේ දුයිෂෙන්ට පණ ඇවිත්😢. රොෂාන්ට වඩා ඒකට ගැලපෙන වෙන කෙනෙක් නෑ. ස්තූතියි රොෂාන්ව තෝරගත්තට.
@ireshakularathna9623
@ireshakularathna9623 Ай бұрын
Matath innawa tikk napuru duishen kenek....❤
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Ай бұрын
Woow one of my favorite book..wooow❤❤
@surangameddegoda6
@surangameddegoda6 Ай бұрын
අනේ බොහොම ස්තූතියි
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
" දුෂෙයින් කෞතුක වස්තුවක් වී මගේ හදවතේ නිසල තැනක තැන්පත් විය" මටත් හිටියා ඒ වගේම දුෂෙයින් කෙනෙක් ❤😢
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
මොකද උනේ ඉතිම්...ඒ ගුරුවරයව ආයෙ හම්බවුනාද...
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
@@meghnadhsenavirathna6973 එයා නැති වුනා heart attacked එකකින් 😢
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
නිවන් සුව ලැබේවා එයාට...ඔයා කොල්ලෙක්ද කොල්ලෙක්ද දන්නෑ...ඒත් මොන වගේ හැඟීමක්ද තිබ්බේ ඒ ගුරුවරය ගැන...නිකමට ඇහුවේ...
@Amarasinghe200
@Amarasinghe200 Ай бұрын
@@meghnadhsenavirathna6973 මම ගෑනු ලමයෙක් ඒත් එහෙම දෙයක් නෙවෙයි තිබුනේ ඒ මගේ ජීවිතේ අම්මා සහ අප්පච්චි කියන දෙන්නගේ එකතුවක් අම්මා අප්පච්චි හා සම මට්ටමේ සර් හිටියේ අම්මා අප්පච්චිට මාව මගහැරුනු ගොඩක් තැන් වල මට හිටියේ සර්
@boxerforlife6470
@boxerforlife6470 Ай бұрын
ඔව් වසන්තය එනවා සත්තයි❤❤❤❤
@chathurika-rathnayaka
@chathurika-rathnayaka Ай бұрын
අප්‍රකාශිත ප්‍රේමය = ගුරු ගීතය 🤍🌹🍃 මන් ආසම පොත මැයි මාර ප්‍රසංගය හැරෙන්නට. දෙකම මාර ලස්සනයි & i felt it🥺🤍✍️ ...🤍🍃 2024/09/23
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
නිසැකව ම 👌❤️
@T.A.SandeepaniMaleesha-vv5wy
@T.A.SandeepaniMaleesha-vv5wy Ай бұрын
අනේ කියවද්දි හිතුනෙම මේක film එකක් උනා නම් කියල ❤😇
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන් ❤🥰
@RohanaWickramasinghe-il1yw
@RohanaWickramasinghe-il1yw Ай бұрын
ආදරෙයි ❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤❤❤
@sandilialahakoon9699
@sandilialahakoon9699 Ай бұрын
ජිවිතේ සදාකාලික අප්‍රකාශිත ප්‍රේමය... දුයිෂෙන්... සදාකාලික ප්‍රේමණීය දුයිෂෙන්... හදවතේ ගැඹුරුම තැන රැඳුනු පොතක නාමය ගුරු ගීතය.. සිනමා පටයක් ලෙසින් මෙලෙස දිග හැරුම පිළිබඳ ව ලියන්නට වදන් මදිය... මවා ගත් දුයිෂෙන් ට පණ ඇවිදින් බව දැනේ... ලෝකයේ ප්‍රේම කතා අතර ලියවුණු සුන්දර ම ප්‍රේමණීය කතාව දුයිෂෙන් අල්තීනායි... තව ත් නාමයෙන් දුයිෂෙන් අල්තීනායි නොවන කොයිතරම් ගුරු ගීතය න් මෙලොව ඇතිද...? විශිෂ්ටතම නිර්මාණයක් ❤🎉බව පැහැදිලිය...එනතුරු මග බලා සිටිමු... අප්‍රකාෂිත ප්‍රේම කතා හිමිවුණු සියලුම දුයිෂෙන් අල්තීනායි ල ට උපහාරයක් ම වේවා මේ නිර්මාණය ....
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
අනිවාර්යයෙන්ම 🙏❤️🥰
@prabhakalpanee3739
@prabhakalpanee3739 Ай бұрын
Wow❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@prabhakalpanee3739 ❤️💯🥰
@mad_9696
@mad_9696 Ай бұрын
Adeee 😭♥️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@nilminimuhandiramage3189
@nilminimuhandiramage3189 Ай бұрын
Please come soon 🙏
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
Definitely ❤️🥰
@nondiproduction1857
@nondiproduction1857 Ай бұрын
සිංහල සිනමාව හොද තැනකට එනවා සිකුරුයි..❤️👌
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@swetifernando1652
@swetifernando1652 Ай бұрын
WoW ❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@mahenchandimal
@mahenchandimal Ай бұрын
Long waited movie ❤
@MaddumabandaThilakarathna-w7p
@MaddumabandaThilakarathna-w7p Ай бұрын
අනුර දිසානායක ජනපති තුමා දුයිෙශන් මයි අපි සියලුම අය ගුරැගීතය ෆිල්මි එක බලමු
@hikibiris90
@hikibiris90 Ай бұрын
Wow!!!🎉
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️🥰
@ManojLakmal-l1m
@ManojLakmal-l1m Ай бұрын
ලස්සන වැඩක් වෙනවා මේක නම්🖤
@Moments93-
@Moments93- Ай бұрын
අල්තීනායිට කවදාවත් ආයෙ දුයිශෙන්ව හම්බෙන්නෙ නැතිඑක් මහ වේදනාවක්
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Ай бұрын
රොෂාන් අයියා ❤🎉
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@krishanthibopitiya9830 ❤️❤️❤️
@vimangiwimalarathna4594
@vimangiwimalarathna4594 Ай бұрын
කාතාව කියනව විඳිහටම තියෙනවා 🌹❤️
@nandanidesilva5361
@nandanidesilva5361 Ай бұрын
ඇත්තටම සතුටුයි ගුරු ගිතය film එකක් කරාට... පොත කියවද්දි දැනුන හැගිම් රොෂාන් රවින්දු නම් ඒ විදියටම ජේ ක්ෂකයාට ලබා දෙයි.
@lckperera1331
@lckperera1331 Ай бұрын
කියවපු හැම වෙලාවෙම ඇහැට කදුලක් ආව . ඒ මවාගත්ත රූප වලට පන ඇවිත් 🥺💞
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@kavindahewawitharana2957
@kavindahewawitharana2957 Ай бұрын
Lassana pothak
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Ай бұрын
❤🎉
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@krishanthibopitiya9830 💯❤️
@PoornimaIndrachapa
@PoornimaIndrachapa Ай бұрын
Duishein annama oni kale thama mee
@LM-no4sz
@LM-no4sz Ай бұрын
❤wow!!
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
අඩ්ඩේහ්❤😁
@KalaniBandara-y6u
@KalaniBandara-y6u Ай бұрын
කවද්ද මේක එන්නේ අනේ..❤❤❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️🥰
@kantakanata9643
@kantakanata9643 Ай бұрын
අපේ දුයිෂෙන් අපේ අලුත් ජනාධිපති තුමා අපේ අනුර කුමාර දිසානායක ඩුබායි සිට ගොඩාක් ආදරෙන් ❤
@anuvlog.1987
@anuvlog.1987 Ай бұрын
Mama asawenma eka dawasen kiyawapu pothak.
@ajantha-b1w
@ajantha-b1w Ай бұрын
පොත කියෙව්වෙත් නෑ,චිත්‍රපටයත් බලනව.අදම පොත හොයලා බලලවා,ඒ රොෂාන් රවින්දා නිසා ..
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Ай бұрын
🪸✨️❄️🌟අඩේ මේක පරණ එකක් නෙවෙයි නේද...මොකද ඔය trailer එක අවුරුදු ගානක් තිස්සේ යනව...දැනට රූගත වෙන ගමන් තියෙන මැයි මාර ප්‍රසංගය ගැන චිත්‍රපටියෙත් ඉන්නේ රොශාන් රවීද්‍රම මහතාමයි...දෙකේම ගස් හා බැඳුනු අප්‍රකාශිත ප්‍රේමයක කතාවක් ගෙතිලා තියෙන්නේ...අල්තිනායි දුයිෂෙන් ඇත්තටම මගේ හැඟීමක් මේක දැක්කම ආවේ...✍️🌿❤💎
@koanuragunathilaka9549
@koanuragunathilaka9549 Ай бұрын
මේක ලංකාවෙ විදිහට කරන්න තිබ්බා දුයිෂේන්ට නම් ගැලපෙනම නලුවා අරන්❤
@lakshmiherath1432
@lakshmiherath1432 Ай бұрын
Chrithetam halapenm naluwa
@PinsaraniSenarathne-e7h
@PinsaraniSenarathne-e7h Ай бұрын
100 per cent galapenama naluwa api adare karapu duishenta pana denna awith....mama guru geethaya mulinma kiyawapu parath hithuwa ai katawath hithune naththe ekata film ekak karanna kiyala...e wage sundara nirmana ada samajaye daruwo atharata yannama one
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@saminda5500
@saminda5500 Ай бұрын
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️🥰
@isuridesilva8715
@isuridesilva8715 Ай бұрын
When will this movie release. Cntvwait to watch
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 2 ай бұрын
🎉🎉
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya 2 ай бұрын
❤❤❤
@SD-xx9cz
@SD-xx9cz Ай бұрын
balala adanawa echcharai
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️
@livesports4321
@livesports4321 2 ай бұрын
😍
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya 2 ай бұрын
❤❤❤
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
❤❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya 2 ай бұрын
❤❤❤
@chandrikasenadeera7612
@chandrikasenadeera7612 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
@@chandrikasenadeera7612 🥰❤️
@gayanichathurika3586
@gayanichathurika3586 Ай бұрын
මගේ ගෙදර දුයිෂෙන් ඉන්නවා ...මට ඕනෙ වුනේ මගෙ දරුවා මෙහෙම කෙනෙක් කරන්න ...මට දැන් ඒ කතාව එයාට පෙන්නන්න පුළුවන්
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🥰💯
@User64-y4q
@User64-y4q Ай бұрын
ගුරු ගීතය ❤️ මෙය සිනමා ශාලාවලට එන්නේ කවද්ද ?
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
මේ ඔක්තෝබර් මාසයේ සිනමා හලට එනවා .🥰❤️
@kanchanajayasooriya5519
@kanchanajayasooriya5519 Ай бұрын
🌲🌲❄️🥀
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤🎉
@sithijashiwanthi9037
@sithijashiwanthi9037 Ай бұрын
full movie දෙන්න
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
Coming soon dr❤
@r.s.n.3373
@r.s.n.3373 Ай бұрын
කොහෙද තියන්නෙ
@tsforisjwhatsappstatus4088
@tsforisjwhatsappstatus4088 Ай бұрын
මේක දැන් අවුරුදු දහයකට කලිනුත් ගිය ට්‍රේලර් එකනෙ 😑 තාමත් නෑනෙ
@Learnwithfun5418
@Learnwithfun5418 Ай бұрын
ඒ දෙන්නගේ ප්‍රේමයත් මේ චිත්‍රපටියේ අැති කියලා හිතන්වා
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@dumindatharaka3557
@dumindatharaka3557 Ай бұрын
හපොයි මේක කවද්ද එන්නෙ,මේක පිස්සුවක්,නැද්ද සම්පූර්ණ එක
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
October තමා දැනට දින දාලා තියෙන්නෙ
@prabodyawijesinghe8832
@prabodyawijesinghe8832 Ай бұрын
ටන්ට ටන්ට ටාආආආන්... නියමායී 💫💫💫💫💫💫🧡🧡🧡🧡✨️✨️✨️✨️
@kanchanabuddhini9565
@kanchanabuddhini9565 Ай бұрын
When is this movie gonna be released ?
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
Coming soon❤😢
@hewage2023
@hewage2023 Ай бұрын
දුයිශෙන් අල්තීනායිට ඇත්තටම ආදරේ කරාද?..පොත කියෙව්වත් නොතේරුන දෙයක් 😐...
@PinsaraniSenarathne-e7h
@PinsaraniSenarathne-e7h Ай бұрын
e adaraya labaganim walin thora adarayak, eya aththatama adare kala eth eya altheenaita eyage lassana anagathe wenuwen yanna ida ariya
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx Ай бұрын
දුයීශේන් ආදරේ කරේ, දුයීශේන්ටත් හොරෙන් ඉතින් කොහොමද අපිට ඒක තේරෙන්නෙ😢😢
@PoornimaIndrachapa
@PoornimaIndrachapa Ай бұрын
Teledrama ekak awa needa mita kalin . Danna kenek kiyannako mokadda akata une aka balanna berida aaya? Mataka widiyata ඇහිපිල්ලමක් යට wage namak subtitle widiyata thibba
@MaddumabandaThilakarathna-w7p
@MaddumabandaThilakarathna-w7p Ай бұрын
ෙටලිනෙට්‍යයත් ගුරැගීතය මයි. ෙටාරානා වීඩිෙයා් වලින් ඉල්ලන්න ෙකාලඹ
@MaddumabandaThilakarathna-w7p
@MaddumabandaThilakarathna-w7p Ай бұрын
අනුර කුමාර ජනපති තමයි දුයිෙශන්.
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@apesondurusinhalapanthiya
@apesondurusinhalapanthiya Ай бұрын
❤️❤️❤️
@KivindiTharupathi
@KivindiTharupathi Ай бұрын
❤❤❤
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,8 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 4,7 МЛН
Mia Boyka х Карен Акопян | ЧТО БЫЛО ДАЛЬШЕ?
1:21:14
Что было дальше?
Рет қаралды 11 МЛН
Ape principal movie හොඳම ටික
16:53
sl traveling
Рет қаралды 420 М.
Making of the Movie GURU GEETHAYA
7:41
Dr. Arosha Fernando
Рет қаралды 23 М.
'' සිරසෙ සුරංගගේ රොට්වයලර් භූමිකාව...''
1:01:59
Человек паук уже не тот
00:32
Miracle
Рет қаралды 3,8 МЛН