පහතරට බෙර සරඹ වාදනය 01 කොටස - Lowcountry Drumming Lesson - Part 1

  Рет қаралды 13,511

Layara tv

Layara tv

Күн бұрын

Пікірлер: 82
@harshanamadu3792
@harshanamadu3792 12 күн бұрын
නියමයි ඇදුරුතුමා ජයම වේවා..🙏 තෙරුවන් ගුණ බලයෙන් දෙවි රැකවරණෙන් තව තවත් දරුවන්ගෙ නැණ නුවණ පාදන්න ශක්තිය ධෛර්යය ලැබේවා🙏
@shamiramusic3987
@shamiramusic3987 3 ай бұрын
ඉතාම සුපිරි වැඩක් මේවා මේ විදිහට හරි අභාවයට යන්න නොදී රැක ගන්න ඕනේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
@samarasinghagewijesiri5439
@samarasinghagewijesiri5439 8 ай бұрын
Mama pasan සුපිරි වැඩක්
@prabhakumari8363
@prabhakumari8363 8 ай бұрын
ජය වේවා
@pahanyavitharana326
@pahanyavitharana326 8 ай бұрын
නියමයි සර්. ජයම වේවා....
@SudarshanaGamage
@SudarshanaGamage 8 ай бұрын
jayawevA jayawevA jayawevA machan
@prabhakumari8363
@prabhakumari8363 8 ай бұрын
ජය වේවා 🙏🙏
@upulrohana7877
@upulrohana7877 8 ай бұрын
Good luck loku aiya
@kumudunichamika9669
@kumudunichamika9669 8 ай бұрын
ගොඩක් වැදගත් සර්
@Nilupulnethsara
@Nilupulnethsara Ай бұрын
සුපිරි වැඩක් සර් 🤍
@DiasSubasinghe-bc7fl
@DiasSubasinghe-bc7fl 7 ай бұрын
සුපිරි වැඩක්🎉🎉🎉
@සිද්ධසූනියම්දේවාලය
@සිද්ධසූනියම්දේවාලය 4 ай бұрын
සුපිරි වැඩක් ගොඩාක් වටිනවා ❤❤❤🙏
@LankaSiribaddana
@LankaSiribaddana 8 ай бұрын
Daruwange adyapanayata godak wadagath❤
@PasinduP.G-pj1ch
@PasinduP.G-pj1ch 8 ай бұрын
නියමයි සර් ❤
@arankahaarachigethilakarat8015
@arankahaarachigethilakarat8015 8 ай бұрын
නියමයි සර්
@sunethrakandage6430
@sunethrakandage6430 7 ай бұрын
ජයවේවා 👌👌👌
@LahiruHeshan-p8s
@LahiruHeshan-p8s 2 ай бұрын
පින් සර් මෙවා කියලා දුන්නට
@OshadiSadika
@OshadiSadika 8 ай бұрын
නියමයි සර්🙏
@arunaindika1544
@arunaindika1544 8 ай бұрын
බුදුසරණ .ජයවෙවා .
@chathurasampath5078
@chathurasampath5078 4 ай бұрын
බුදු සරණයි
@GEEDAKSHI
@GEEDAKSHI 8 ай бұрын
Good luck lahiru..
@sudanthaabeweera775
@sudanthaabeweera775 4 ай бұрын
බුදු සරනයි සර්
@MR.reel00
@MR.reel00 6 ай бұрын
සුපිරි වැඩක් සර්❤තව මේ වගෙ lesson දිගට දාන්න❤😊
@Kalakaruwa_artist
@Kalakaruwa_artist 8 ай бұрын
Niyamai sir digatama danna ❤
@SujithKithsiri-bd8wy
@SujithKithsiri-bd8wy 5 ай бұрын
😢ඔබතුමාට බොමපින් බුදුසරණ යි
@lasithaarts
@lasithaarts 29 күн бұрын
නියමයි 🙏
@MananaKalawana-v3f
@MananaKalawana-v3f 6 ай бұрын
Bohoma pin obathumata
@maleeshakarunarathna3876
@maleeshakarunarathna3876 8 ай бұрын
Superb👌
@Layaratv
@Layaratv 8 ай бұрын
Thanks 🤗
@dinuduakash4128
@dinuduakash4128 6 ай бұрын
Godak kal hoyapu deyak❤
@dasunanuranga3857
@dasunanuranga3857 5 ай бұрын
ආයුුබෝ්වන් ගුරුතුමා..... පැහැදිලි පාඩමක්. 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prabhakumari8363
@prabhakumari8363 8 ай бұрын
Godak wedagth ....
@isharanipuna1001
@isharanipuna1001 8 ай бұрын
Supiri lahiru aiye
@SudarmaJayasekara-s4c
@SudarmaJayasekara-s4c 5 ай бұрын
Super sar ❤.
@naadagama3086
@naadagama3086 8 ай бұрын
maru wedak.
@Asankasiribaddana
@Asankasiribaddana 7 ай бұрын
Good
@janakapushpakumara4813
@janakapushpakumara4813 2 ай бұрын
ඔබ තුමා හොද ගුරුවරයෙක් මම මුල ඉදලම ඉගෙන ගන්න ඔබ තුමාගේ න් ...ඔබ තුමා මේ පහත රට බෙර සම්ප්‍රදායේ මුල ඉදලම තියෙන ක්‍රම වේදයට නේද කියල දෙන්නේ..
@malithfernando
@malithfernando 8 ай бұрын
ela!
@chamindaimbulagoda7325
@chamindaimbulagoda7325 Ай бұрын
mmath asai pahatha rata bera egena ganna obatumata bohoma stuthi
@AyeshaKodithuwakku
@AyeshaKodithuwakku 8 ай бұрын
❤❤❤❤
@ruwankumara3444
@ruwankumara3444 4 ай бұрын
❤❤❤❤❤❤😊
@hashanlochitha4
@hashanlochitha4 8 ай бұрын
@educationpalas8643
@educationpalas8643 4 ай бұрын
මෙක දිගටම කරන්න
@Layaratv
@Layaratv 4 ай бұрын
@@educationpalas8643 👍👍👍👍
@සිද්ධසූනියම්දේවාලය
@සිද්ධසූනියම්දේවාලය 4 ай бұрын
❤❤❤🙏🙏🙏
@chamindaroshan3974
@chamindaroshan3974 6 ай бұрын
Oba thuma yatathe bera wadanaya igeneemata class thiyenawada.
@Layaratv
@Layaratv 6 ай бұрын
Kamburupitiye
@kushaaproduction1035
@kushaaproduction1035 6 ай бұрын
❤❤
@Madhushalakshan-pz6vf
@Madhushalakshan-pz6vf 4 ай бұрын
🙏🙏🙏🙏 මටත් ඉගෙනගන්න ඕනේ
@LahiruHeshan-p8s
@LahiruHeshan-p8s 2 ай бұрын
සුරල් ගන්න විදිහ කියලා දඑන්න
@Layaratv
@Layaratv 2 ай бұрын
එක දිගට සරඹ වාදනය කරන්න.ගුහිති කියන සරඹය ලය වැඩි කරල වාදනය කිරීමෙන් තමයි සුරල හැදෙන්නෙ
@supunviraj5064
@supunviraj5064 4 ай бұрын
බේරේ සිවි දේක දාන විදිහ කියලා දේන්නකො
@DilrukshanParanavethanage
@DilrukshanParanavethanage Ай бұрын
Mata wam Aten sural gahanna bene mama asai bera gahanna...ahagena edala tamai..mecharakal gahuwe..ada tamai obathumage me wedeyo eka hambaune...hi esenma tamai mata sural huru
@Layaratv
@Layaratv Ай бұрын
@@DilrukshanParanavethanage පහතරට බෙර වාදනයේදී හයි සුරල් දෙකම එක අතින් ගහන්නෙ නෑ.දැනට ඔයා හයි ගහන්නෙ මොන අතින්ද
@PasinduSandeepa-u8n
@PasinduSandeepa-u8n 8 ай бұрын
Ape sir
@RavinduLakmina-dy8wj
@RavinduLakmina-dy8wj Ай бұрын
මාත් කඹුරුපිටියේ සර් සර්ව contact කරගන්න විදියක් නැද්ද. මට පහතරට පුරුදු වෙන්න ආසයි
@Layaratv
@Layaratv Ай бұрын
0772257083
@SadewAthauda
@SadewAthauda 5 ай бұрын
සර් මට දැනගන්ඩ පුලුවන්ද පහතරට අත්මාරු වාදන තියෙනවද කියලා උඩරට වගේ❤
@Layaratv
@Layaratv 5 ай бұрын
@@SadewAthauda තියෙනවා.තව සරඹ පාඩම් කිහිපයක් කරල ඉදිරියේදි අත්මාරු,සවුදම්,වන්දමානම් ආදිය ගැනත් වීඩියෝ කරනවා.
@SadewAthauda
@SadewAthauda 5 ай бұрын
ඔබතුමා සම්බන්ද කරගන්ඩ පුලුවන් නම්බරයක් තියෙනවනන් දෙනවද
@Layaratv
@Layaratv 5 ай бұрын
@@SadewAthauda 0772257083
@Mr.expriment_40
@Mr.expriment_40 2 ай бұрын
සර් පහතරට බෙරයක් ගන්නවනම් කට 8. 30 , ඒකක් හරි කට 9 එකක් හරි ගන්නද මොකද්ද හොදම
@Layaratv
@Layaratv 2 ай бұрын
9 hodai
@Mr.expriment_40
@Mr.expriment_40 2 ай бұрын
​@@Layaratv hari sir , thank you 😊
@PehesaraKalarana
@PehesaraKalarana 4 ай бұрын
ගුරුතුමනි....මට හුරු අත දකුන...එත් වම් අතින් පෙරලන්න හුරු නෑනේ☹️
@Layaratv
@Layaratv 4 ай бұрын
@@PehesaraKalarana වම් අතින් "තා" "ගුම්" ගන්න පුලුවන් නම් පැහැදිලිව ගැටලුවක් නෑ.සාම්ප්‍රදායික ක්‍රමය තමයි නුහුරු අතින් පෙරළන එක
@nalinthadinesh3035
@nalinthadinesh3035 4 ай бұрын
මටත් එහෙමයි😊
@deepikajayamali336
@deepikajayamali336 27 күн бұрын
ඔය ප්‍රශ්නය මටත් තියෙනවා
@pathumbro8401
@pathumbro8401 4 ай бұрын
බෙරේ පිනි බහිනවට රෑකට වාදනය කරන කොට සද්දෙ වෙනස් වෙන් නැතිව තියා ගන්න ක්‍රමයක් කියන්නකො ගුරුතුමනි
@upulmunasinghe6759
@upulmunasinghe6759 6 сағат бұрын
එලෙස ගැටලුවක් පහතරට බෙරයට එනවානම් , කොහොමද ගම් මඩුවක එලිවෙලාත් , ගරාවෙස් පානකම්ම වාදනය කරන්නේ ???
@ccschannal7641
@ccschannal7641 2 ай бұрын
දැන් යක් බෙරයක් කීයක් විතර වෙයිද ❤❤❤❤
@Layaratv
@Layaratv 2 ай бұрын
@@ccschannal7641 රු 12000 ඉඳල තියෙනවා
@ccschannal7641
@ccschannal7641 2 ай бұрын
ගාන වැඩි වෙන්න බෙරේ ගුණාත්මක බව ඉහල යනවද සර්.අපේ ස්කෝලෙ තියන බෙරේ කොච්චර හරියට හදල ගැහුවත් ලගදි බෙරේ පැලිල ගියා .මම හරියට බෙර ගැන දන්නෙ නෑ .පුළුවන් නම් කියන්න මම කියපු දේ හරිද කියල සර් 🥰🥰🥰
@Layaratv
@Layaratv 2 ай бұрын
@@ccschannal7641 0772257083 call ekak denna
@ruwankumara3444
@ruwankumara3444 4 ай бұрын
ඔබතුමා ක්ලාස් කරනවද
@Layaratv
@Layaratv 4 ай бұрын
@@ruwankumara3444 ඔව්
@supunviraj5064
@supunviraj5064 3 ай бұрын
කොහෙද
@Layaratv
@Layaratv 3 ай бұрын
@@supunviraj5064 මාතර කඹුරුපිටිය
@DushanDeshapriya-x5p
@DushanDeshapriya-x5p 2 ай бұрын
Pin me wedeta
@udaradilanjana7525
@udaradilanjana7525 4 ай бұрын
වම් අත පුරුදු වෙන්න ඕන. හුරු නෑනේ
@AnuZara-gi7xd
@AnuZara-gi7xd 8 ай бұрын
GARA DEVIL 2024: The MOST SHOCKING Sri Lankan Dance Secrets
31:18
GoldenColour Production
Рет қаралды 12 М.
සතර බීජාක්ෂර වාදනය
14:23
Department of Education Southern
Рет қаралды 22 М.
yasantha lakshan  putha  බෙර  වාදනය
11:03
ඩී.ඇල්.පේමරත්න.
Рет қаралды 20 М.