භාවනා|01-කොටස|අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහන්සේ(Ven:Agulgamuwe Ariyananda Thero)|Bhawana

  Рет қаралды 11,298

Ehipassiko

Ehipassiko

Жыл бұрын

නා උයන ආරන්ණ්‍ය සේනාසනයේ ප්‍රධාන කම්මඨිඨාචාර්ය ගෞරවණීය අගුල්ගමුවේ අරියනන්ද ස්වාමීන් වහනසේ විසින් කොරෝනා වසංගත කාලයෙදී පවත්වන ලද භාවනා උපදේශන වැඩසටහන. Part01 #meditation#mindfulness#samathabhanwana#bhawana#selfcare#life#spiritualawakening#happiness#mentalHealth#energy#health#positivevibes#consciousness#meditate#soul#relax#naauyanaaranyasenasanaya#ehipassiko

Пікірлер: 34
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 23 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@aluranarveez9021
@aluranarveez9021 5 ай бұрын
අප අතිපූජ්‍ය ස්වාමින්වහන්සේ, නිදුක් වෙත්වා නීරොගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුශ්ක වේවා සියලු දෙවියන්ගේ ආරක්ශාව රැකවර්නය ලැබේවා. බුදු සසුන බබලවන්න සියලු ශක්තිය ලැබේවා......!!!
@indiradhanapalaarachchi3357
@indiradhanapalaarachchi3357 8 күн бұрын
🙏💐🙏💐🙏💐 ගරු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි ..🙏🙏🙏
@anushakaraliyadda1611
@anushakaraliyadda1611 Жыл бұрын
Sadu..sadu....sadu...utum ape swamin wahanseta niduk neerogi bawaya labewa sadu...sadu...
@Dhammissara-ps8rg
@Dhammissara-ps8rg Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේ, නමස්කාර වේවා🙏🙏🙏 නිවන පිණිස ම උපකාරවේවා!
@ShiromiNadeeka-ch6mz
@ShiromiNadeeka-ch6mz 3 ай бұрын
🙏🙏🙏
@jayanthimallika6057
@jayanthimallika6057 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට!!! මම නමස්කාර කරමි!!! මාගේ නමස්කාරය වේවා !!!
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 Жыл бұрын
සාදු සාදු සාදු
@sriyagamage9001
@sriyagamage9001 10 ай бұрын
Gawrawaneeya swaminwahanseta mage namaskaraya wewa.sadu sadu sadu.
@leelakonara4882
@leelakonara4882 Жыл бұрын
🙏🙏🙏 පින්වත් suwamin wahanseta mage නමස්කාර වේවා !!! 🙏🙏🙏
@wasanakumari5738
@wasanakumari5738 Жыл бұрын
සාදු ..🌸🙏සාදු ..🌸🙏සාදු 🌸🙏
@RangiriSanctuary8008
@RangiriSanctuary8008 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@hemalatharanawaka5908
@hemalatharanawaka5908 Жыл бұрын
Sadu sadu sadu
@sirimadissanayake4026
@sirimadissanayake4026 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධු
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 5 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏සාධු සාධු සාධු
@gpplus3647
@gpplus3647 Жыл бұрын
🌻💐🌻💐🙏🙏🙏
@padmawijesekara9164
@padmawijesekara9164 Жыл бұрын
🙏🙏🙏🙏
@diliniwijewickrama8036
@diliniwijewickrama8036 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@eshanthasamarasekera5007
@eshanthasamarasekera5007 Жыл бұрын
"චතු ආර්ය සත්‍යය" යනුවෙන් අදහස් කර ඇත්තේ, ආර්ය වූ ප්‍රඥාවෙන් , අවබෝධ ඥානයට ප්‍රත්‍යක්‍ෂ, පරම සත්‍ය වූ විෂ්ව ධරමතාවයේ හැසිරීමේ රටාවටයි. "දසසහස්සී" ලෝක ධාථූන් මත "පැටලැවෙමින් " (හේතුවට ඵලය) "ශක්ති" න්‍යායයි . + බිහිවී, පැවතී නැතිවී යන පවත්වන ක්‍රියාවලියයි. භවුතික , ජීව "පැවතීමේ" ක්‍රියාවලියක පොදු ලක්ෂණයකි. මිනිස් සිතක අරමුණකට "ඇලීම" නිසා (අවිද්‍යාව) "දුඛ" ඇති කරයි. දුකට හේතුව, අරමුණ අල්ලා ගැනීමයි. අරමුණ නැතිකර ගැනීමේ ප්‍රතිපදාව (මාර්ගය ) සීල, සමාධි, ප්‍රඥාවයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.. දුඛ නැතිකිරීම "යෝනිසෝ" මනසිකාරයයි. .
@asokap.h9409
@asokap.h9409 Жыл бұрын
ආනාපාන සති භාවනාව කරලා නිවන් දකින්න පුළුවන් ද? සවාමින්වහන්ස .
@nandanagamlath4343
@nandanagamlath4343 Жыл бұрын
ඹණ අහල නිවන් දැකල ආනාපානසතියෙන් නිවන් මග පුර්ණය කරගන්න ඔනෙ නේද ?
@asokap.h9409
@asokap.h9409 Жыл бұрын
@@nandanagamlath4343 බණ අහලා නිවන් දැක්කම නැවත ආනාපාන සති භාවනාව මොකටද? අනිවාර්යයෙන්ම සත්පුරැෂ සන්සේවනය(ආර්‍යඋත්තමයන් )යෝනිසෝමනසිකාරය,සද්ධර්මශුුවණය,දමිමාණුධමිම පටපදාව, තමයි නිවනට උපකාර වන්නේ. කොටින්ම සිතෙන් නිදහස් වීම නිවනයි.භාවනාවෙන් සිත වඩනවා ,අනෙක අනාර්‍ය ධ්‍යාන ලබල නිවන් දකින්න බෑ .සිතෙන් නිදහස්වුවිට යන්න තැනක් කෝ .භාවනාවෙිදීත් සිතදෙසයි බැලියයුත්තේ. ඒසදහා දර්ශනය අනිවාර්යයි.
@lonelion1000
@lonelion1000 Жыл бұрын
ආනාපානසතිය සමථ භාවනාවක්. එයින් පමණක් නිර්වාණ මාර්ගය පරිපූර්ණ කරන්න බැහැ. විදර්ශනාව වැඩිය යුතුයි. සමථය විදර්ශනාවට මූලික පදනමක්. සමථය යනු සිතේ කෙලෙස් තාවකාලිකව යටපත් කරන භාවනාවක්. එහි කර්මසථාන හතලිහක් තිබෙනවා. සමසතලිස් කර්මසථාන නමින්. ඒවා දැනගැනීම සුදුසුයි. එම කර්මසථානයන්ගෙන් සිතෙහි සමාධියක් ඇතිකර ගත හැකියි. එසේ සමාධිමත් වූ සිතකින් පමණයි විදර්ශනාව සාර්ථකව වැඩිය හැක්කේ. මුලින්ම සීලයෙහි පිහිටිය යුතුයි. පන්සිල් ,අටසිල් ,දසසිල්. සීලය බලවත් වන තරමට සිතෙහි රාග ද්වේශ මෝහ අඩු නිසා ඉක්මනින් සමථයෙහි පිහිටිය හැකියි. ඉන් පසු ටිකෙන් ටික විදර්ශනාව වඩන්න. මෙසේ නිවන් මග ආරම්භ කල හැකියි. විදර්ශනාව නැතිනම් විපස්සනාව යනු ඇත්ත ඇති සැටියෙන් දැකීමයි, බැලීමයි. එය ප්‍රඥා භාවනාව යනුවෙන්ද හැඳින්වෙයි. ආනාපානසතිය ආනාපානසතිය බුද්ධ කාලයට කලිනුත් තිබිලා තියෙනවා. වෙනත් ආගමික රිෂිවරු, බ්‍රාහ්මණවරු ආනාපානසතිය වඩලා තියනවා. එය බාල,තරුණ,මහලු සියලු දෙනාටම බොහෝ වටිනා භාවනාවක්. අන්‍යාගමික වුවත් ආනාපානසතිය වැඩීමෙන් සිතට සුවයක් සැනසීමක් දැනේවි. තෙරුවන් සරණයි.
@nandanagamlath4343
@nandanagamlath4343 Жыл бұрын
@@lonelion1000 ආනාපානසති භාවනා දෙකක් තියෙනවා. බුද්ධ සාසනේ ආනාපානසතියෙන් නිවන් පූර්ණ කරන්න පුළුවන්.
@ashokakumari1477
@ashokakumari1477 6 ай бұрын
🙏🙏🙏
@preethiperera9261
@preethiperera9261 Жыл бұрын
සාදු සාදු සාදු
@bl7508
@bl7508 Жыл бұрын
🙏🙏🙏🙏
@niranjaladilrukshi5144
@niranjaladilrukshi5144 10 ай бұрын
🙏🙏🙏
@channarajeewa3692
@channarajeewa3692 Жыл бұрын
සාදු සාදු සාදු
@Anu395
@Anu395 Жыл бұрын
🙏🙏🙏
@erangasanjaya8161
@erangasanjaya8161 Жыл бұрын
🙏🙏🙏
@inokanilanjani6224
@inokanilanjani6224 Жыл бұрын
🙏🙏🙏
@sudheerabuddhika8133
@sudheerabuddhika8133 Жыл бұрын
🙏🙏🙏
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 38 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 13 МЛН
සිත කය භවය හැදෙන සහ බිදෙන හැටි - Ven. Bambalapitiye Gñanaloka Thero
21:09
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 4,8 М.
මේ ධර්මාවබෝධයෙන්, සිත නිවෙනවාමයි - Ven. Bambalapitiye Gñanaloka Thero
27:43
දිසිරුවන (-රූ සර මිණ) (Disiruwana)
Рет қаралды 4,4 М.
ОБЯЗАТЕЛЬНО СОВЕРШАЙТЕ ДОБРО!❤❤❤
00:45