එදිනෙදා ජීවිතයේ මෛත්‍රී භාවනාව වැඩීමට උපදෙස් -Maithri Bawanava |ven na uyane ariyadhamma maha thero

  Рет қаралды 116,647

Niwanata Maga නිවනට මග

Niwanata Maga නිවනට මග

Күн бұрын

අප විසින් මෙසේ සිදුකරන මේ ධර්ම දානය
සම්බුද්ධ ශාසනයේ බැබලීම පිණිසත්...
සැමට ධර්මාවබෝධය පිණිසත්...
අවසර අතිපූජනීය නා උයනේ අරියධම්ම මහනාහිමිපාණන් වහන්සේට ලොවුතුරා සම්බුද්ධ රාජ්‍යය පිණිසත්...
හේතු වේවා.!!!
සැමට තෙරුවන් සරණයි.!!!
අති පූජනීය නා උයනේ අරියධම්ම මහානාහිමි | ven na uyane ariyadhamma maha thero
𝙨𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 𝙩𝙝𝙞𝙨 𝙮𝙤𝙪𝙩𝙪𝙗𝙚 𝙘𝙝𝙖𝙣𝙣𝙚𝙡👇
Niwanata maga | නිවනට මග
kzbin.info....
පිං ඇත්තෝ අසත්වා..
ඇස් ඇත්තෝ දකීවා..
සංසාර භය දැනේවා !
සතර අපායේ දුක දැනේවා !
නිවන් දකිනා තෙක් සම්මා දිට්ඨික වේවා !
#na_uyane_ariyadamma_maha_thero​​​​​​​​​​​​​​​​​​​​​​ #niwanata_maga​​​​​​​​​​​ #maithri_bawanava #keti_deshana #sinhala_bana #නිර්වාණය #නිවනටමග​​​​​​​​​​​ #කෙටිධර්මදේශනා​​​​​​​​​​​ ​​​ #ධර්මදේශනා​​​​​​​​​​​ #නා_උයනේ_අරියධම්ම_හිමි​​​​​​​​​​​ #මෛත්‍රී_භාවනාව

Пікірлер: 223
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
තුසිත දිව්‍ය තලයේ වැඩ වසන මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ .....🙏🙏🙏🙏🙏🙏🙏 වර්ෂ 2016 සැප්තැම්බර් මස අපවත් වූ, මතු අනාගත යුගයක ලොව්තුරු බුද්ධත්වය පතන උතුම් බුද්ධ පුත්‍රයාණෝ නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ අපවත් වීමට පෙර තම දින පොතේ සටහන් කර තැබූ සංසාරගත තොරතුරු අතරින් ඉතා ස්වල්පයක් මෙලෙසට කෙටියෙන් සටහන් කරමි. එමෙන්ම,උන්වහන්සේ සමීපයේම දීර්ඝ කාලයක් භාවනා ප්‍රගුන කල අගුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේ විසිනුත් නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ පිළිබද සදහන් කල කරුනු මෙහි ඉතා කෙටියෙන් අන්තර්ගත කලෙමි. කුඩා ළදරු වියේදි (අවුරුදු 3 දී) සාමාන්‍ය දරුවෙකුට නොපිහිටන බුද්ධියක් නා හිමියන්ට පිහිටා ඇත.දිනක් මෙලෙස සිහි වී ඇත, "මම සිටියේ ඉහළ ලොවක නේද.ඇයි මං මෙතනට ආවෙ.ආයෙමත් එතනට යන්න ඕන.එතනට යන්නට නම් මහන වන්නට ඕන යැයි කුඩා වයසේදීම පෙර විසූ සුගති භවය ගැන මතක් වී ළපටි සිතට මෙවන් සිත් පහල වූ බව මතක ඇත්තෙමි" යැයි ඒ පෙර දිව්‍ය ආත්ම භාවය පිලිබදව ද තමන් වහන්සේට ළදරු අවදියේදී බොහෝ සිතුවිලි පහල වූ බව දක්වා ඇත. එය තේමිය කුමරාට මෙන් පෙර ආත්ම භාව සිහි කිරීමේ ඤාණය හේතුවෙන් පහළ වූ සිතුවිල්ලක් විය හැකියි.මෙය බෝසතාණන් වහන්සේලා සතු විශේෂ ශක්තීන් අතුරින් එකක් ද වෙනවා. උන්වහන්සේ පැවිදි වීමට පෙර කුඩා කාලයෙදිත් භාවනාවන් ගැන කිසිවක් නොදන්නා මොහොතේ තම නිවස තුල භවනාවන් සිදු කොට ඇත.භාවනා සිදු කරන මොහොතේ ශරීරයේ සියලු චලනයන් නැවතී ඉහල අහසේ පාවෙනවා සේ දැනී ඇත.මේ සියල්ලට සංසාරයේ පතාගෙන එන පාරමී ශක්තිය බලපා ඇත. නා උයනේ අරියධම්ම මහා තෙරනුවෝ මේ ආත්ම භවේ ඉපදීමට පෙර රුවන්වැලි මහා සෑයට අධිගෘහිතව සිටි ආරක්ෂක දේවතාවෙක් වූ බව උන්වහන්සේ තම දින පොතේ සටහන් තබා ඇත. මේ ආත්ම භවය තුලදීත් කිසිදු සිල් පදයක් තමන් වහන්සේ තුලින් කැඩී නැති බවද ආත්ම සහතිකයේ සදහන් කොට ඇත. නා උයනේ අරියධම්ම හිමිපාණන් වහන්සේ ටික කලක් බුරුම රටට ගොස් පා අවුක් ශෙයාඩෝ මාර්ග ඵල ලාභී මහා තෙරුන් වහන්සේගේ ආරණ්‍ය සෙනසුනේදී වෙනත් ස්වාමින් වහන්සේලාට ලගා වීමටවත් නොහැකි තරම් ඉතා වේගයෙන් හා දින කිහිපයකින් ධ්‍යාන ඵල හා භාවන නාඋයනේ අරියධම්ම මහා තෙරුන් වහන්සේ ප්‍රගුන කෙරූ බව එම ශෙයාඩෝ මහා තෙරුන් වහන්සේ පවසා ඇත. දීපංකර බුදුන් වහන්සේගේ කාලයේ සිට නියතව බුදු පදවි පතමින් පැමින ඇත.දැනට දස පාරමිතා බොහෝමයක් අවසන් කර ගනිමින් බුද්ධත්වය වෙනුවෙන් අධිශ්ඨානශීලී භව ගමනක් යමින් ඇත. මෛත්‍රී බුදුන් වහන්සේ පහල වෙන යුගයේදී ඉපිද එම ශාසනය තුලත් බුද්ධ කාරක ධර්ම සම්පූර්න කොට මිනිසාගෙ පරම ආයුශ අවුරුදු ලක්ශයක් වූ කලක අනාගතයේ ලොව්තුරු බුද්ධත්වය ලබන බව සටහන් කොට ඇත.එය තව ආත්ම භාව 1800 කින් සිදු වන බව සටහන් කොට ඇත. බුදු බන දෙසුවත් නිවැරදි බුද්ධ වචනයම දෙසමින් බහුතර දහම් ගැටලු අභිධර්ම පිටකයෙන්ම විසදා ඇත. බුදු බව පතන බෝධි සත්වයින් උතුම් සම්මා සම්බුද්ධත්වය පිණිස වූ නියත ගමනක යෙදී ඇති නිසාම සර්වඥතා ඤාණය ලබන තෙක් සංඛාරුපෙක්ඛා ඤාණය දක්වා ප්‍රතිපදා මාර්ගය ද වඩනවා.බොහෝ ආත්ම භාව වලදී මේ පුහුණුව සිදු කරනවා.නා උයනේ අරියධම්ම හිමියන්ද එබදු වූ උතුමන් වහන්සේ නමක් ලෙසින් ප්‍රතිපත්ති මාර්ගයෙහි ඉහලටම වැඩම කර තිබෙනවා. හත් කෝටි තිස්පන් ලක්ශ වාරයක් බුදු ගුන භාවනාව සම්පූර්ණ කර ඇති බව තම දින පොතෙහි සටහන් තබා ඇත. බුදු ගුන භාවනාව අධික ලෙස වඩමින් ප්‍රගුන කරන විට රාත්‍රී නින්දෙදි නොයෙකුත් අසිරිමත් දේ සිහිනෙන් පෙනී ඇත.දිව්‍ය ආත්ම වල දෙවිවරු හා බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයින් සිහිනෙන් නොයෙක් දේ පවසා ඇත.නා හිමියන් ඒ බව තම දින පොතේ සටහන් කොට ඇත. අභිධර්ම පිටකයේ ධම්ම සංගනී ප්‍රකරණය දින 19 කින් කටපාඩම් කොට අවසන් කිරීමට තරම් සංසාරගත පරමී බලය පිහිටක් වී ඇත. තුන් පිටකයම කටපාඩම් කර අවසන් කොට ඇත. මේ භවයෙත් අෂ්ට සමාපත්ති උපදවා අවසන් කොට ඇත. ඉතා ලග ආත්ම වලදී බඹ ලොවම වැඩ වාසය කොට ඇත. දවසින් වැඩි කාලයක් බුද්ධානුස්සතිය හා විපස්සනා භාවනාවන් වඩා ඇත. 2016 අපවත් වීමෙන් පසු තුසිත දිව්‍ය තලයේ වැඩ වසනු ඇත. කාශ්‍යප බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේදි පැවිදි වී සිල්වත් ජීවතයක් ගත කරමින් ඒ භවයෙදිත් භාවනාවන් ප්‍රගුන කොට අෂ්ට සමාපත්ති උපදවාගෙන ඇත. භාවනාවෙන් තම සිත දියුනු කොට අතීත අනාගත ආත්ම දුටුව විට බුද්ධත්වය පතා එන දීර්ඝ සංසාර ගමනක එක් නවාතැනක් ලෙස මේ මනුශ්‍ය ලෝකය බුද්ධත්වය වෙනුවෙන් පාරමී පිරිමට උපකාර වෙමින් ඇති බව සදහන් කොට ඇත. උපුටා ගැනීම ...🌺🌺🌺 පූජ්‍ය අම්පාරේ සෝමරතන හිමියන්ගේ ලිපියක් ඇසුරෙනි .... තෙරුවන් සරනයි....🙏❤️ ධර්ම දානය පිණිස බෙදා හරින්න ....🌺🌺🌺
@hopemickaelson1177
@hopemickaelson1177 2 жыл бұрын
සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 සාදු 🙏🏻🌹 මෙම ලිපිය කියවන්න ලැබීම අපද සසරේ කළ කුසල් වෙන්න පුළුවන් කියලා හිතෙනවා. බෝධිසත්වයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරන ධර්මය ශ්‍රවණය කිරීමට තරම් අපි හැමෝම පිං කරලා.
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
Triple Gem bless you and wish you good health and long life.
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu,,, 🙏🙏🌹💐 ape da puduma wasana wanthi ,,, budu wana utthama yanan wahanse namakgen dena pathama dhrmaya asamin. Ema dharmaya jeevethayata purudu puhunu karaganna labima nisa sadu 🙏🌹 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 ape pinwath swamen wahanseeta waha wahaa budubhawa lebewa,,, lebewa,,, lebewa,,, sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐,,,
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Uthum Buddha puthrayanan wahanseeta magee namas karaya veewa,,,sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹💐 mema lepeya keyawanna lebemada apage pera kusalayake,bhodesathwa uthumanan wahansege Sri mukayen dhesana karana dharmaya asamen apeda ema dharmaya jeevetayata purudu puhunu karannemu, louthuru buddahtwaya pathana uthum Buddha puthrayanan wahanseeta magee namas karaya veewa,,, sadu 🙏🌹💐 sadu 🙏🌹💐 saadu 🙏🌹
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nilminibasnayaka5640
@nilminibasnayaka5640 Жыл бұрын
ලොවුතුරා බුදු බව පතනා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ...සාදු ....සාදු ....
@SunethraSenadeera
@SunethraSenadeera 3 ай бұрын
❤❤❤❤
@lankalanka7765
@lankalanka7765 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸සාදූ සාදූ සාදූ
@tarakasandaruwan2492
@tarakasandaruwan2492 Жыл бұрын
උන්වහන්සේ ප්‍රාර්ථනා කරන බුද්ධත්වයට පත්වීම මේ පින් හේතු වේවා...උන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා....
@pathmalalmuthumala
@pathmalalmuthumala 2 күн бұрын
Sirasa Pandula maluwa
@farhanaqadir1733
@farhanaqadir1733 Жыл бұрын
තුසිත දෙව්ලොව පාරමීදම් පුරන නා උයනේ අරියධම්ම නාහිමි වහන්සේට නමස්කාර වේවා සුවසේ පාරමි දම් පුරා උතුම් වූ බුද්ධ රාජ්‍යයට සුවසේ පැමිනේවා,,
@k.pathirana.8868
@k.pathirana.8868 8 ай бұрын
මහත් පිනැති බෝධි සත්වයන් වහන්ස, ඔබ වහන්සේට නමස්කාර වේවා. ප්‍රාර්ථනය සමෘද්ධි වීම පිණිස මේ පින් ද අනුමෝදන් වේවා. සාදු 🙏. සාදු 🙏. සාදු 🙏.
@kudamagepriyangika1139
@kudamagepriyangika1139 Ай бұрын
ඔබ වහන්සේට උතුම් බුද්ධත්වය පිනිසම මේ කුසලය හේතු වේවා 🙏🙏🙏
@WataddaraWataddara
@WataddaraWataddara Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@omethsonjith8181
@omethsonjith8181 Ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...!
@preethikajayathunga6069
@preethikajayathunga6069 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේ ප්‍රාර්තනා කරන් බුදු බව ලබා ගැනීමට මේ පිනම එකසේම හේතු වාසනා වේවා 🙏🙏ඒ වාගේම මා ප්‍රාර්ථනා කරනඅ උතුම් වූ සෝවාන් එළය මේ ආත්මයේම ලබා ගැනීමටද මා හටද හේතු වාසනාම වේවා 🙏🙏🙏
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏තුසිත දිව්‍යලොකයේ වැඩ වාසය කරන ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර වේවා!!!
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
තුසිතයේ සිට හැ ම පෝ දිනවල ශ්‍රාවක වූ අය ගැන සළකනවා ය් කිව හැකි !!!
@apsarahirimuthugoda5076
@apsarahirimuthugoda5076 Жыл бұрын
​@@harisaraharisara7828❤1😊
@nandaudawaththa8248
@nandaudawaththa8248 2 жыл бұрын
සාදු සාදු සාදූ !! ඉතා වටිනා දේශනා වකි.මෙලොව පරළොව හිත කැමැත්තෝ අසත්වා.මෙපින් බෙලෙන් ස්වාමීන් වහන්සේ ගේ ප්‍රාර්තනා ඉශ්ට සිද්ධ වේවා !!
@gayanthiliyanawaduge8710
@gayanthiliyanawaduge8710 Жыл бұрын
🙏🙏🙏
@vinithathalpawila1527
@vinithathalpawila1527 2 жыл бұрын
තෙරැවන් සරණයි අප ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට 🙏🏽🙏🏽🙏🏽මෙ ශෞතම ශාසනයේදිම උතුම් චාතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය වෙවා , එමෙන්ම මාහටද ලෝවැසි සියලු සත්වයන්ට උතුමි චතුරාය සත්‍්‍්‍යය ධර්මය අවබෝධම වෙවා🙏🏽🙏🏽🙏🏽 නමෝ බුද්ධාය
@ChandrikaAbeygunawardhana
@ChandrikaAbeygunawardhana 4 ай бұрын
සාදු සාදු සාදු.....ඔබ වහන්සේට .ගොඩක් පින්
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සෙට ප්‍ර්‍ර්‍ර්‍රර්තනිය බුදු බව ලැබේවා !!! 🙏🙏🙏
@sssddd4854
@sssddd4854 Жыл бұрын
සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදූ 🙏🏻🙏🏻🙏🏻 අපේ පින්වත් සුවාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනයෙදීම උතුම් නිර්වානය අවබෝධ වේවා. 🙏🏻🙏🏻🙏🏻
@wimala8576
@wimala8576 Жыл бұрын
Venerable nauyana ariyadamma seaminwahanse wish you samasam buddathwaya sadu sadu sadu
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
බු දු බ ව ප ත න කෙනෙකුට ද වෙන පැතුම් ඇති අයට ද ඒ සළකා ය් පැතුම් කළ යුත්තෙ !!! උ දා :- අනාගත බුදු වරුන්ගෙ අ සූ ම හ සව්වන් වෙන අය !!!
@chandanafernando2829
@chandanafernando2829 2 жыл бұрын
🙏 ඔබ වහන්සේට 🙏 🙏 සම්මා සම්බුද්ධත්වය 🙏 🙏 සදහා මේ කුසල් 🙏 🙏 හේතු වාසනා 🙏 🙏 පාරමිතාවක්ම 🙏🙏🙏 වේවා ! 🙏🙏🙏
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් ජාති ජාතිත් සම්මා දිඨඨියම පහල වේවා ¡¡¡ ජාති ජාතිත් සත්පුරුෂ කල්‍යාණ මිතුරු ඇසුරම ලැබේවා !!! ජාති ජාතිත් බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ආර්‍යයයන්වහන්සේලාගේ ඇසුරම ලැබේවා !!! පාපි විෂම දෘෂ්ඨියක් කිසිමකලෙකත් ඇති නොවේවා ¡¡¡ සමත භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ සමත භාවනා වෙන් ද්‍යාන වැඩේවා !!!ද්‍යාන පදනම් කරගන විපස්සනා භාවනාව වැඩීමට හැකි වේවා ¡¡¡ විපස්සනා වඩලා කෙලෙසුන් ජය ගෙන මගපල නිවන් සුව පිනිසම හේතු වාසනා වේවා ¡¡¡ පරමිතවක් වේවා ¡¡¡ සාධු සාධු සාධු 🙏🙏🙏
@udeshikasampath9781
@udeshikasampath9781 2 жыл бұрын
Sadu sadu sadu
@dhammikasiriwardhana666
@dhammikasiriwardhana666 Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹
@nalakachannelc3489
@nalakachannelc3489 3 ай бұрын
Sadu sadu sadu
@khdmakhdma7106
@khdmakhdma7106 27 минут бұрын
Bhuduwewa pinwath swaminwahansa🙏🙏🙏🙏🙏💮💮💮💮
@GkNandani-my4bu
@GkNandani-my4bu 3 ай бұрын
Saadu Saadu. Saadu Athi Pooganieya Swamieñ Wahanse Amamaha Niwanin Suwapath Wewa....❤
@sajinimendis01
@sajinimendis01 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බුදුබව ලැබේවා .
@kankanamgedp3897
@kankanamgedp3897 2 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සෙට බුදු බව ලැබේවා !!! 🙏
@sameecool5087
@sameecool5087 Жыл бұрын
බුද්ධාංකුර වූ තුසිත දෙව්ලොව වැඩවසනාවූ අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම පින්වත් නායක ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු ! සාදු !! සාදු !!!
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
පියුමතුරා නමින් බු දු ව න් නේ මේ නා හිමි වෙන්ට ඇති !!!
@sadeeshamadushan560
@sadeeshamadushan560 2 жыл бұрын
🎇සම්මා සම්බුද්ධ රත්නය කෙරෙහිත් ධම්ම රත්නය සන්ඝ රත්නය කෙරෙහිත් .යමෙක් සිත පහදා ගන්නෙද එපමනිකින් මහා කල්ප ලක්ශයක් දුගතියට නොයයි සුගතියෙන් සුගතියට යමින් පාරමි සපුරා අමා මාහා නිවනට සැපත් වෙයි . 🎇 එම උතුම් බුදු ගුණ ඔබත් නිරතුරුවම සිහි කරන්න
@ahangamasudammika4607
@ahangamasudammika4607 2 жыл бұрын
ක්නොබ්
@Gayan_Malinda
@Gayan_Malinda 8 ай бұрын
🙏🙏🙏❤❤❤
@lasanpeiris
@lasanpeiris Жыл бұрын
Niwansuwa lebeewaa ape pinwath swaminwahanseeta !!!
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
අති පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 11 ай бұрын
සාදු සාදු සාදු
@dpadwickrama569
@dpadwickrama569 Жыл бұрын
ඔබ වහන්සේ ට පතන්නා වූ බුදු බව ලැබේවා !!!🙏🙏🙏🥀🥀🥀
@HemaNandani-gh8bs
@HemaNandani-gh8bs Ай бұрын
Pinvath svamin vahanseta vuthum nivanama hethuv Asana veva
@gayanasanka7970
@gayanasanka7970 2 жыл бұрын
🙏🙏🙏
@prabashinishalika1772
@prabashinishalika1772 Жыл бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙවා
@chmakaliyanage8478
@chmakaliyanage8478 Жыл бұрын
Chamaka thauthisa deulawa weda wasamin niwan awaboodaya Lebewa Lebewa 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@harisaraharisara7828
@harisaraharisara7828 Жыл бұрын
? ? ?
@susilahangama9874
@susilahangama9874 2 жыл бұрын
Susil Ahangama Sadu Sadu sadu
@darshanisilva6384
@darshanisilva6384 2 жыл бұрын
ඔබ වහන්සේ ප්‍රර්තනා කරන උතුම් නිවන ලැබේවා
@malkamalkanthi3208
@malkamalkanthi3208 Жыл бұрын
සාධු සාධු සාධු ගෞරවනීය ස්වාමින් වහන්සේට
@sunithadissanayake8368
@sunithadissanayake8368 Жыл бұрын
අති ගෞරවණීය අති පූජණීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන්ගේ වටිනා ධර්ම දේශනාවට සවන් දුන්නා. ගෞරවයෙන් වන්දනා කරමි . වන්දනා වේවා. සාදු සාදු සාදු !!!
@nirmithakaluarachchi2323
@nirmithakaluarachchi2323 3 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ප්‍රාර්ථනා කල පරිදි උතුම් සම්බුද්ධත්ව සාක්ෂාත් කීරීමට වාසනාව ලැබේවා 🙏🙏🙏
@kumaridehigama4293
@kumaridehigama4293 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@jayanthawaidyarathna8222
@jayanthawaidyarathna8222 2 жыл бұрын
පින් උතුමන් වහන්සේට බුදුබවම ලැබේවා!!!
@harshaniekanayaka7459
@harshaniekanayaka7459 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@withoutname3403
@withoutname3403 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏.
@kanthikarunarathne9161
@kanthikarunarathne9161 Жыл бұрын
ඔබ වහන්සේගේ පැහැදිලි දේශනාව ඉතාම වටිනවා
@arunijayawardana1983
@arunijayawardana1983 Жыл бұрын
🙏🙏🙏🙏
@jayanthiperara6051
@jayanthiperara6051 7 ай бұрын
Sadu sadu sadu
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@nilminiserasinghe2599
@nilminiserasinghe2599 2 ай бұрын
🙏🙏🙏
@anonymousfishermen4168
@anonymousfishermen4168 Жыл бұрын
සාදු සාදු අපෙ හාමුදුරුවනේ 🙏🙏
@MaliMaragala
@MaliMaragala 10 ай бұрын
🙏🙏🙏🙏
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 8 ай бұрын
බුදුබවම. ලැබේවා. සාදු. සාදු. සෙදු
@Padminithilakawathi2654
@Padminithilakawathi2654 Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ වන්දනාව සිද්දකරනවා 🙏🙏🙏
@mahenalahakkon8494
@mahenalahakkon8494 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anuruddhausliyanage20
@anuruddhausliyanage20 2 жыл бұрын
සාධු සාධු සාධු
@wimalherathherathmudiyanse8602
@wimalherathherathmudiyanse8602 5 ай бұрын
සිත කය වචනය යන තිදොරින්ම මගේ නමස්කාරයවේවා !!! සාදු ! සාදු ! සාදු !
@AnulaJayaratne
@AnulaJayaratne 3 ай бұрын
ඔබ වහන්සේට ,පතන බුද්ධත්වය ලැබේවා !!
@مليكهمليكه-ل5ع
@مليكهمليكه-ل5ع 2 жыл бұрын
Tusita.dawulowa..wada.wadana..Aapaga..pinwat.swamin..wahansata..outumu..lowuuru..budu.bawama..labawa.labawa..labawa..sadu.sadu.sadu..maga..namaskarayama...wawa...madarma..dasanaya..asiemata..Eidasalasu..saypurusa.kalyana.mituranata..outumu..niwan.sanpattiyama..labawa..sadu.sadu.sadu.
@hemanthachandani431
@hemanthachandani431 10 ай бұрын
ඔබ වහන්සේට ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 Ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ පිනින් මාහට මේ භවයේම උත්තරීතර නිර්වාණය අවබෝධ වේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 6 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
@NelumLanka
@NelumLanka Ай бұрын
සාධූ සාධූ සාධූ උතුම් බුද්ධ ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා සියලු සත්ත්වයෝ නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා 🙏🙏🌞🌞
@mwveenitha5784
@mwveenitha5784 2 жыл бұрын
Sadu ! Sadu !! Sadu !!! ..................... Very great explanation. Our Hon.Thero preaches the NORBLE DHAMMA very clearly and interesting way with giving suitable examples .......So we should try to follow and practise them in our lives. I wish to our Hon.Thero to attain "NORBLE BUDDHIDTSHIP" and Triple Gem bless tlo the people who publish this Dhamma Alms and all of us............🙏🙏🙏🌻🌷🌹🙏🙏🙏..
@deshikaweerasinghe1437
@deshikaweerasinghe1437 16 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nalinprematathna1966
@nalinprematathna1966 Жыл бұрын
Saadu Saadu Saadu.....!!! Go dak pin o bawahan se ta......!....❤
@deepikaneranjana6400
@deepikaneranjana6400 Жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻🌸🌸🌸🙏🙏
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu 🙏🌹💐🌺 sadu 🙏🙏🌹💐🌺 saadu 🙏🙏🙏🌹💐🌺 Buddha puthrayanan wahanseeta budu bhawama labeewa !!! Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 maagee namaskaraya veewa!!! Sadu 🙏🌹💐 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 seyalu sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹🌹🌹💐💐🌺🌺🌺💮💮💮🌸
@DyanaMunasingha
@DyanaMunasingha Ай бұрын
මෙබදු වීඩියෝ ගෙන එන මේ නාලිකාවට යහපතක්ම වේවා.පින්වත් ස්වාමින්වහන්සේට උතුම් බුදුබව ඉතා සුවසේම සක්ශාත් වේවා. සාධු සාධු සාධු.
@lakshmanherath9809
@lakshmanherath9809 2 жыл бұрын
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
@mallikamenike1809
@mallikamenike1809 2 жыл бұрын
sadu sadu sadu
@kusumjayawardena7656
@kusumjayawardena7656 Жыл бұрын
Mama sama dimakama uthum u oba wahanse athulu darmayata mahath sewayak kota apawath wee wadala siyaluma swamin wahaselata pin anumodan karanawa .Oba wahanse parthaneeya bodiyakin ama maha niwan suwa ath wewa.
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 жыл бұрын
සාධු සාධු සාධු!!!
@සචින්සද
@සචින්සද 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@janakidamayanti8563
@janakidamayanti8563 Жыл бұрын
Sadu sadu oba wahansita pinathwewa
@gayansameera5064
@gayansameera5064 Жыл бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏
@kapilabandara9952
@kapilabandara9952 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@Deepika_Jayasinghe
@Deepika_Jayasinghe 2 жыл бұрын
🙏🙏🙏
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
🌼🌺🌹🌹🌺🌼සඩු සඩු සඩු🌼🌺🌹🌹🌺🌼
@ramyaweerathunga6466
@ramyaweerathunga6466 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@kulanis2266
@kulanis2266 2 жыл бұрын
Sadu, 🙏🌹 sadu 🙏🌹 saadu 🙏🌹 bodesathwa uthumanan wahanseta magee namas karaya veewa, sadu!!! Sadu 🙏🌹💐 sadu 🙏🌹 saadu 🙏🌹🌹🌹💐
@gayanasanka7970
@gayanasanka7970 2 жыл бұрын
සාදු සාදු සාදු ... !!!!
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 2 жыл бұрын
Saadu saadu saadu obawahanseta namaskaara karami namaskaara weva...
@asankasanjeewa3106
@asankasanjeewa3106 2 ай бұрын
මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවන් මාර්ගය විවර වේවා !!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sumanaperera8333
@sumanaperera8333 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷
@ranjithmahadura7058
@ranjithmahadura7058 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Kumarikumari-dc4pd
@Kumarikumari-dc4pd 2 жыл бұрын
Sadu...sadu....sadu
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 2 жыл бұрын
🙏🙏🙏🌼🏵️🌼🏵️
@kumariupuli6461
@kumariupuli6461 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏
@achalaperera1869
@achalaperera1869 2 жыл бұрын
මා විසින් සිදු
@rumeshkumara3776
@rumeshkumara3776 Ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@deepikaneranjana6400
@deepikaneranjana6400 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌻🌻🌼🌼🙏🙏
@WishwayenEha
@WishwayenEha 6 ай бұрын
🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස.
@premawathiranasinghe406
@premawathiranasinghe406 2 ай бұрын
සාදු සාදු සාදු
@premawathiranasinghe406
@premawathiranasinghe406 2 ай бұрын
සාදු සාදු සාදු
@renukajayalath7655
@renukajayalath7655 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏
@AnushikaSampath
@AnushikaSampath 9 күн бұрын
Magi namaskarayawe wa magi diyaniyage manisika abadaya mepin balayen nittawata suwawewa
@pasandulliyanagama2998
@pasandulliyanagama2998 2 жыл бұрын
saadu saadu
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@SujithLasantha-pc6vz
@SujithLasantha-pc6vz Жыл бұрын
💎💎💎💎💎💎💎
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 2 жыл бұрын
🙏🏽🙏🏽🙏🏽
@bisomenikewijesundara8691
@bisomenikewijesundara8691 8 ай бұрын
🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸
@leelavijerathna7616
@leelavijerathna7616 2 жыл бұрын
Sadu sadu sadu
@sunithaabeynayake265
@sunithaabeynayake265 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 55 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 17 МЛН
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 1,8 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 67 МЛН