විශ්ව ඥානයට ඇතුල්වන විදිහ/මාතර දේශනය 01

  Рет қаралды 66,783

Coach With Nuwan

8 ай бұрын

විශ්ව සත්‍යයයි...ඔබේ යතාර්තයයි අතර ඝට්ටනයක් හදන්නේම ඔබ මෙතෙක් ඉගෙනගත් දැනුම...ඒ දැනුම අභිබවා විශ්ව සත්‍යය ඔබ තුලට ගලා ඒමට අවශ්‍ය දොරටුව ඔබේ අභ්‍යන්තර අවකාශයයි..

Пікірлер: 271
@coachwithnuwan3625
@coachwithnuwan3625 8 ай бұрын
මතක තියාගන්න .......මේ ඔබට ඇහෙන්නේ 50%ක කතාවක් පමනයි.....දාන්න බැරි කතා edit කරලා ඇති බව.......
@kumarihettiarachchi4943
@kumarihettiarachchi4943 8 ай бұрын
සර් ඒ ටිකත් අහන්න බැරිද
@user-tf4fd3iu1h
@user-tf4fd3iu1h 8 ай бұрын
​@@kumarihettiarachchi4943😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤😊
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e 8 ай бұрын
අනේ සර් ඒටිකත් කරැණාකර ලබාදීමට කාරැණික වන්න,තෙරැවන් සරණයී ,!!!!!!
@karunahitinayaka397
@karunahitinayaka397 8 ай бұрын
සසර කතරෙන්. එගොඩ වෙන්න වෙර දරන අප හට පිපාසයට ජල බිදක් වගෙයි අප ගැනත් අනුකම්පාවෙන් මුලු දේශනයම අපටත් දෙනමෙන් කාරුණිකව ඉල්ලමි..
@udeshikadilrukshi5156
@udeshikadilrukshi5156 8 ай бұрын
😢
@upalirajapaksha7357
@upalirajapaksha7357 11 күн бұрын
අද දෙවන ව‍රටත් ශ්‍රවණය කළෙමි. අද එදාට වඩා පැහැදිලි වුණා.ඔබ තුමාට බොහොමත්ම ස්තූතියි .සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා ! තව තවත් මේ සත්‍ය පැහැදිලි කිරීමට ශක්තිය ලැබේවා !
@nilmini-fz4bf
@nilmini-fz4bf 8 ай бұрын
සිත මට අකීකරු හැමවිටම ඔබතුමාගේ දේශනයකට සවන් දීම පුරුද්දක් වෙලා. මගේ ප්‍රණාමය පුද කරමි
@ThushithaKumarage-qg4fj
@ThushithaKumarage-qg4fj 8 ай бұрын
අද නම් ප්‍රත්‍යක්ෂ යෙන් , ප්‍රත්‍යක්ෂ යටම පත්වුනා වගේ දැනුනා, ඔබතුමා ගේ මෙහෙවර අගය කරන්න වචන නෑ , සැබෑ බෝධිසත්ව යෙක්මයි. දීර්ඝායුශ ලැබේවා ! තෙරුවන් සරනයි !! දෙවි පිහිටයි !!!🙏🙏🙏🙏💐💐💐💐💖💖💖💖
@surekharathnayake1163
@surekharathnayake1163 8 ай бұрын
සර් .. මං තාම මේ වීඩියෝ එක බලන ගමන් ඉන්නෙ .. පොඩ්ඩකට නවත්තන්න උනා අකමැත්තෙන් හරි .. මොකද යම් කටයුත්තකට වෙලාව හරස් උන නිසා .. ඉතිං මට හිතුනා ඉතුරු කොටසට සම්බන්ධ වෙන්න කලින් සර් ට මගේ අදහස දාන්න ඕනෙ කියල .. ඇත්තෙන්ම ඔබ නම් බුදුවරයෙක් වගේ .. මොන තරම් සරල සැහැල්ලුද මේ ජීවය ..ඇත්තමයි අර මේ බකපණ්ඩිතයා තමයි මෙච්චර දවසක් හැමදේම කලේ .. කොච්චර දේවල් දැන ගත්තත් ඒවා ප්‍රායෝගිකව කරගන්න දුන්නෙ නෑ ඒ බකපණ්ඩිතයා ...සර් .. සර් එක්ක මෙහෙම මේ විශ්වීය ගමන සහ මේ ආද්‍යාත්මීය ගමන යද්දි අර කිව්ව වගේ අපිරිසිදු ජලය පිරිසිදු කරන් අවසානයේ ඒ ජලය වාෂ්ප කරගන්න පුලුවන් ... එතැනට අපිව මෙහෙයවනවාට ඒ දේ අපිට ඉතාමත්ම සරලව කියාදෙනවාට අපේ රත්තරන් සර්ට අනේකවාරයක් ස්තූතිවන්ත වෙනවා මම .. ඇත්තටම ඇති දෙයක් නෑ කියල දැනෙනව සර් .. සර් ඒ බිල්ඩින් එකේ කොටස් එකින් එක කඩා දැම්මා වගේ මං මගේ ශරීරය තුලට වැදී මගේ ශරීරය කොටස් නැති වෙනව මන්සින් දැක්ක .. පස් ගොඩක් වෙනව දැක්කා .. සර් හරීම පුදුමයි ඒ හිස් කම මට තාම දැනෙනවා ..සැහැල්ලුවක් දැනෙනවා සර් ..මේ මොහොත මට හරි සැහැල්ලුයි සර් .. සර්ට අනේකවාරයක් පිං සහ අනේකවාරයක් ස්තූතියි ... ඇත්තමයි සර්ට කෙසේ නම් කෘතවේදී වෙන්නද .. මං මොනදව ඒ වෙනුවෙන් පාවිච්චි කරන වචන .. ඉක්මනින්ම මගේ නැවැත්මට කරුනු කාරනා සාක්ශාත් කරගැනීමට ලැබේවා .. එමෙන්ම මේ සම්බන්ධයෙන් කටයුතු කරන සෑම සියලුම දෙනාට නිවන අවබෝධ වීමට මේ වීඩියෝව හේතුවාසනා වේවා .. හැමෝටම තෙරුවන් සරණයි .. 🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
ස්තුතියී 🙏 අපිට සුබ 💐 සුබ පැතුවට.
@samanbandara4554
@samanbandara4554 8 ай бұрын
@Pubuduwathmini
@Pubuduwathmini 8 ай бұрын
සර් මං සර්ගේ මාතර වැඩසටහනට සහභාගි වුණා. ඊට දින කිහිපයකට කලින් මගේ යෙහෙළියක් මාර්ගයෙන් ඔබගේ fb එකට add. වුණා.. මාතර වැඩ සටහන ගැන ගැන දැනගත් මොහොතේ මා ඉතාමත් සතුටට පත්වුනා. මොකද මම එම ස්ථානයට ඉතාම ළඟ නිවසක සිටි බැවින්.😊 නමුත් අවසාන මොහොත වනතුරු එයට සහභාගී වීමට ලැබේවි යැයි මා විශ්වාස කළේ නෑ.😮 පෙර දින රාත්‍රියේ මා එළිවනතුරු අවදියෙනුයි සිටියේ. සර් ධර්මයට මා ඉතාමත් ලැදියි. නමුත් පාලි භාෂාවට නම් අකමැති යි. මීට ටික කලක සිට අප විඳින මේ සතුට සැබෑම සතුට නොවන බවත්..එය තාවකාලික බවත් දැනී මෙයට විසඳුමක් සෙවිය යුතු බව තීරණ ය කලා උඩු දුම්බර කාශ්‍යප ගරුතර ස්වාමීන් වහන්සේගේ දහම් දේසනා අසා මගේ සිත මෙත් සිතුවිලි වලින් පුරවාගෙන සිටි අවධියකදී තමයි ඔබතුමාගේ දේශනය සවන් දෙන්න ලැබුනේ. මා ඔබතුමාට ගෞරව පූර්වක නමස්කාරය පුද කරන්න කැමතියි. සර් මම එදා දේශනයේ දී ලබා ගත් උපදෙස් අනුව සෙමින් අවබෝධයෙන් ඉතිරි ගමන යන්ට තීරණය කලා. අද වනවිට දිනකට වැඩි වාර ගණනක් සිහියෙන් මගේ කය අනුව සිත තබමින් සැනසිල්ලේ දවස ගෙවමි. මඩ බොර වුණු මගේ සිතුවිලි දිය බඳුන පැහැදිලි වනතුරු මෙලෙස සිටිමි.. ඔබට බොහෝ පින් අනුමෝදන් වෙත්වා නුවන් සර්
@Pubuduwathmini
@Pubuduwathmini 8 ай бұрын
අපට තේරුම්ගත හකි සරල සිංහලෙන් මේතරම් ගැඹුරු දහමක් සරලව මට මිට පෙර ඇසී නැත .මුලු දවසම දේශනය තිබුනත් කිසිදු විඩාවක් නොදැනීම හාස්කමක්.. පහුවදා කිසිම බරක් නැති මනසක්..ජවය පිරුණු සිරුරත් ගැන මටම පුදුම යි.. තවමත් සිතේ ඇතිතේ ඒ අමුතු ප්‍රබෝධයයි..
@surekharathnayake1163
@surekharathnayake1163 8 ай бұрын
@@Pubuduwathmini ඔයා මේ දේශනයට සම්බන්ධ උනාද ... ඔව් මට හිතෙනව සහ දැනෙනවා එහෙම වෙන්න ඇති කියල ..ඒ දැනෙන දේ හාස්කමක් ..
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu 8 ай бұрын
❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා ❤🎉❤🎉
@upalirajapaksha7357
@upalirajapaksha7357 8 ай бұрын
උපනිෂ්ද් කතාව හා සබ්බාපාපස්ස ගාථාව තුළින් ඔබේ පූජණීයත්වය මගේ සිත ස්පර්ශ කළා.මගේ කල්‍යාණ මිතුරු තුමනි ඔබටබොහොමත්ම ස්තුතියි .
@maheshaimbulgoda5841
@maheshaimbulgoda5841 8 ай бұрын
නුවන් මහත්මයා, ඔබගේ දේශනය ශ්‍රවණය කරන ගමන් කමෙන්ට් එකකුත් දාන්න චින්තනය ක් ඇති උනා.හරිම අර්ථාන්විත යි.ධම්ම රසය,හාස්‍යය රසය සමගින් නිවැරදි මග.හෙලි කරමින් යන ගමන තමාගේ ප්‍රණාමය.!!!. සුවපත් බව අදිටන් කරමි.
@anotherway9921
@anotherway9921 8 ай бұрын
සර්ටත් මෙය කියවන ඔබටත් මටත් සිතේ සැනසුම නිවන ඒකාන්තයෙන් සාක්ශාත් වේවා
@Nature88000
@Nature88000 8 ай бұрын
සර්... මම ඔබ නිසා සදහටම කඳුළු නතර කර ගත්තා..මම දැන් හැම මොහොතකම සතුටින් සැහැල්ලු වෙන් සිටිනවා... ඔබතුමාට බොහොම පින් ස්තූතියි....❤❤❤🙏🙏🙏
@sumithragamage4299
@sumithragamage4299 8 ай бұрын
අපි සියලු දෙනා මෙතෙක් සොය සොයා සිටින මෙි භව ගමන නවත්වගන්න ක්‍රමය අපුරැවට සරලව පැහැදිලි කර දුන්නා . පුතාට අනේක වාරයක් ස්තෑතියි . තෙරැවන් සරණයි . ❤❤❤
@dineshacosta5208
@dineshacosta5208 8 ай бұрын
දවස් කීපයකට කලින් මට දැනුනා “I am home” කියන හැගීමක් තදින්ම - අද මට ඒක ඔබේ දේශනාවෙන් ඇහුනා, හරියට විශ්වයෙන් confirmation එකක් දුන්නා වගේ ❤ ස්තුතියි ඔබේ මේ වටිනා දේශනය අපි හැමෝම එක්ක බෙදා ගත්තට 🙏🏽
@upalirajapaksha7357
@upalirajapaksha7357 8 ай бұрын
සියලු බුදුන් වහන්සේලා දේශනා කළ ගාථාවේ සැබෑ අර්ථය පැහැදිලි කර දීම වෙනුවෙන් අනන්ත වාරයක් ඔබට ස්තූති කරමි.
@LakshmiWeerakoon
@LakshmiWeerakoon 5 ай бұрын
.🎉😊
@lksamanthi1473
@lksamanthi1473 8 ай бұрын
මටත් දැන් ටික ටික මගේ පැතුම් ඉටු වෙගන එනවා මට සතුටු යි මන් ස්තුතියි විශ්ව මැණියන්ට මට සැම දේම නි වුනා දැන් මට එවා අයේ .ලැබෙමින් පවතිනවා මගෙ ඉස්ට දෙවතාවන්ටත් ස්තුතියි ස්තුතියි මට දැන් සතුටුයි 🙏🙏🙏🙏🙏❤
@karunahitinayaka397
@karunahitinayaka397 8 ай бұрын
ලංකාවෙ මෙ කොනේ ඉන්න අපට වැඩ සටහන් වලට සහභාගි වෙන්න බැහැනෙ ඒකයි දාන චුට්ටි හරි අහන්නෙ ඒ අවස්ථාව ලබාදෙන ඔබතුමාට පින්සිදු වේවා
@ashokapremasiri3910
@ashokapremasiri3910 8 ай бұрын
ගැබුරු දහමක් සරලව පෙන්වා දෙන ඔබතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා !
@priyankasamanthi2131
@priyankasamanthi2131 4 ай бұрын
Obathumage deshanawalata sambanda wenna puluwand? Theruwan sarani 🙏
@user-sn5hc9jk2z
@user-sn5hc9jk2z 8 ай бұрын
Thanks mage adaraniya viswamatawata stuti wewa
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 8 ай бұрын
ස්තුතියි ඔබ තුමාට ..තෙරුවන් සරනයි ...
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
විශිෂ්ටයි .විශිෂ්ට දේශනාවක් 🌷🌷🌷🌷🌷🌷🌷
@sujeeperera3176
@sujeeperera3176 6 ай бұрын
අදයි පලවෙනි වතාවට ඔබේ දේශනයක් ඇහුවෙ, අපූරුයි, බොහෝ පින්🙏🙏🙏🙏🙏🌼🌼🌸
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf 8 ай бұрын
ඔබතුමාගෙ දේශන අහන්න ට උපකාරී වු සියලු දෙනාට ත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරනයි
@nuranisilva6186
@nuranisilva6186 8 ай бұрын
නුවන් සර් ඔබට බොහෝම ස්තුති.❤ මට හරීම සැහැල්ලුවක් , සැනසීමක් ඔබතුමා ගේ කටහඩ ඇසීම. ඇතුලාන්තය නිවෙනවා, සාමකාමී වුනා ඇත්ත වැටහුනාම. 🙏🌹❤
@SunshineSwarna
@SunshineSwarna 8 ай бұрын
Sir, this explanation 💯 took me to my ‘true’ home! The feeling was beyond words n felt how much I missed my ‘HOME’. It was so deep; that tears came rolling unintentionally. I felt this feeling from time to time even long time ago, today I truly experienced it!!! May you be healthy n be blessed all the time to coach many humble souls!!!! 🙏🙏🙏
@hemalisiri
@hemalisiri 8 ай бұрын
🌷🙏🌷🙏🌷🙏 ස්තූතී ඔබතුමාට . තෙරුවන් සරණයි !
@prabashinishalika1772
@prabashinishalika1772 8 ай бұрын
🙏🙏🙏❤️❤❤ තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..හොදින් වැටහෙනවා .
@dhammikaliyanage6835
@dhammikaliyanage6835 8 ай бұрын
මේ තියෙන තරමින් හරි තේරුම් ගන්න් උත්සාහ කරනවා සර් ට බොහොම පින් තෙරුවන් සරනයි 🙏💐🪔🙏🌺🪔🙏🌸🪔
@shiromifernando3034
@shiromifernando3034 8 ай бұрын
මේ මොහොතේ මට සත්‍යාවබෝධ වූවා වැනි යමක් දැනුණි . ඒ ප්‍රණීත බව , ස්තුතිය ,කෘතඥතාවය ප්‍රකාශ කිරීමට මා හට වචන නොමැත .
@sarasisu8657
@sarasisu8657 8 ай бұрын
අලුතින්ම ඇහුවා සර්... වෙනදා අහු නොවුණු කොටස් අපූරුවට දැණුනා සර්. බොහොමත්ම පිං සර් 🙏
@ishankadeepthi4670
@ishankadeepthi4670 8 ай бұрын
Gdak sthuthii obathumata❤🙏
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏
@padminig.5619
@padminig.5619 8 ай бұрын
No other word....excellent 🙏
@DeepikaPrasanthi-gp8xv
@DeepikaPrasanthi-gp8xv 3 ай бұрын
ගොඩාක් පින් ඔබතුමාට...ස්තුතියි ස්තුතියි 🎉විශ්ව මාතාවට ස්තුතියි 🎉🎉
@imashadevindi
@imashadevindi 8 ай бұрын
Godak pin sir ...🙏❤️
@user-rw7lb9vx7v
@user-rw7lb9vx7v 7 ай бұрын
ගොඩාක් වටින දේශනයක් සර්... ❤❤❤
@samanpriyantha9458
@samanpriyantha9458 7 ай бұрын
❤❤ godak isthuthi
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 6 ай бұрын
Sudu sudu sudu sudu theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi namobudday thanks thanks thanks bohoma pin
@juliyabaduge8231
@juliyabaduge8231 8 ай бұрын
Thank youso much
@suresshnikumarasena8046
@suresshnikumarasena8046 8 ай бұрын
Thankyou so much sir 🎉
@damayanthidissanayaka5972
@damayanthidissanayaka5972 7 ай бұрын
මට අහම්බෙන් අසන්නට ලැබුණු වැඩසටහනක් .ඔබතුමා කවුද කියන්න මම දන්නේ නෑ ඒත් ඒ ගැන හොයන්න කලින් ලියන්න හිතුණා . අවසානය ලඟයි කියලා . ⁣ බොහොම 🙏 ස්තූතිය .
@kasunudumalagala8079
@kasunudumalagala8079 8 ай бұрын
Thank You
@gschandani6063
@gschandani6063 8 ай бұрын
Thanks උපදේශක වරයානනි
@gonapinuwalavithanagemalik4282
@gonapinuwalavithanagemalik4282 8 ай бұрын
Thank you sir 🙏🙏🙏
@chamiwasana2631
@chamiwasana2631 8 ай бұрын
බොහොම ස්තුතියි සර්. ❤❤🎉🎉
@senuradineth1962
@senuradineth1962 8 ай бұрын
සර් ,මම දන්න වචන මදි. ඔඛට සියලු සුව ඛල හැකියාව න් ලැඛෙන්න කියා මුළු හදවතින්ම පතනවා ❤❤❤ තව අහලා ඉවර නැහැ සර්. මිට වඩා අහන්න බැහැ වගේ සර් ට ස්තුතියි. නොකර මගේ අදහස නොකියා ඉන්න බැරි උනා. හදවත ටම දැනුනා සර්. බුදු සරණයි සර්ට වගේම සර් ව මේ තත්ත්වය ට එන්න උදව් කළ හැමට.❤❤❤ ඉතුරු ටික අහන්න යනවා සර් 🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕🙏🙏🙏💕💕💕
@jayawardhanasureka838
@jayawardhanasureka838 8 ай бұрын
එදා සහභාගී උනා මම ත් ඒත්, අහන්න අහන්න ආසයි. පුදුම නිවීමක්. නොමිලේ ම ලබා දුන් මහර්ඝ වස්තු ව ට බොහොම පිං 🙏🙏🙏
@devpurapushparanie193
@devpurapushparanie193 8 ай бұрын
Thanks sir !
@shanishani9047
@shanishani9047 8 ай бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏❤
@asanka0778
@asanka0778 6 ай бұрын
නිදුක් නීරෝගිමත් වෙවා 🙏
@upekshamadumali4588
@upekshamadumali4588 6 ай бұрын
ඔබ තුමාටත් වස්වමාතාවටත් අනේකවාරයක් ස්තුතියි
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 8 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි
@Hesakya
@Hesakya 8 ай бұрын
Sir oba thumata aneka warayak sthuthi.sir api wenuwen ne wage desana damanna.godak pin.
@workoutmusicstudy
@workoutmusicstudy 8 ай бұрын
Godak pin ❤❤❤
@user-lh7pd7ts9r
@user-lh7pd7ts9r 8 ай бұрын
Thank you sir
@devikanamal2681
@devikanamal2681 8 ай бұрын
ස්තුතියි සර්❤❤❤
@KalyaniBandara-ls9km
@KalyaniBandara-ls9km 8 ай бұрын
ගොඩක් ස්තූතියි
@user-yu2wx9nk3e
@user-yu2wx9nk3e 8 ай бұрын
Thank you sir❤
@pasanmadushanka2755
@pasanmadushanka2755 8 ай бұрын
බොහොම ස්තූති සර්❤
@shiromipathiranage9089
@shiromipathiranage9089 8 ай бұрын
Thank you so much sir
@anushaperera393
@anushaperera393 8 ай бұрын
Theruwan saranai
@anjanaupul3952
@anjanaupul3952 8 ай бұрын
බොහොම ස්තූතියි සර් .
@menikkasthuri9563
@menikkasthuri9563 8 ай бұрын
Thank you sir 😊
@TheSindupama
@TheSindupama 8 ай бұрын
තුනුරුවන් සරනයි සර් 🙏
@deepaerangani9718
@deepaerangani9718 8 ай бұрын
Godak pin sir ❤
@nayanaedirille135
@nayanaedirille135 8 ай бұрын
good food bt Delicious ❤
@thusharakarunarathna3234
@thusharakarunarathna3234 8 ай бұрын
🙏🙏🙏ස්තුතියි සර් 🌻🌻🌻
@englishwithdamayanthiweerasing
@englishwithdamayanthiweerasing 4 ай бұрын
Mata nam 100% ma danuna. Oba thumata pin. Budusaranai!
@marinaroslima7823
@marinaroslima7823 8 ай бұрын
Tank you sri
@manomasujeevani6188
@manomasujeevani6188 8 ай бұрын
❤අැත්තමයි අහන්න අහන්න මෙ මටම කියන දෙයක් දැනෙනවා ගොඩක් ගොඩාාාාක් ස්තුතියි 😊😊😊
@user-vt3sq8nv7r
@user-vt3sq8nv7r 3 ай бұрын
මම මොහොතකට නිවන් දැක්ක. ඔබ තුමාට. පිං
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
සර් මන් කිරිසප්පයෙක් ඔබේ දැනුම හමුවේ තව 2පාරක්වත් අහල 💯 ට 💯 පත්තියන් වෙන්නනම්. ජය වේවා 🙏 විශ්වට ස්තුතියී 🙏 ඔබතුමාගේ දේශ්නා අහන්න ලැබුනට.
@shanthibellygagedera4407
@shanthibellygagedera4407 6 ай бұрын
ඔබ්බතුමාටවටිනාශක්තින් ඉස්මතු වේවාගාමනේවටිනාකමහැමෝටමවැටහේවා
@lasanthakandangoda2396
@lasanthakandangoda2396 8 ай бұрын
අප්‍රමාණ පින්
@spp1317
@spp1317 8 ай бұрын
සර්, මේකේ තව වීඩියෝ කොටස් තියෙනවනම් දාන්නකෝ.ගොඩක් වටිනවා මේවා...❤
@sepalikahettiarachchilage
@sepalikahettiarachchilage 8 ай бұрын
🙏🙏🙏
@kanthifernando4825
@kanthifernando4825 8 ай бұрын
@BamunuSinhaManchanayakaMudiyan
@BamunuSinhaManchanayakaMudiyan 6 ай бұрын
අසා ශක්තිය ධෛර්යය ලැබුවා ජීවිතය සොයන්න .....❤❤❤❤❤
@upulisooriyarachchi6847
@upulisooriyarachchi6847 7 ай бұрын
සබ්බ පාපස්ස .... ගතාවෙ සැබෑ අර්ථය වැටහුණේ අද තමයි .🙏🙏🙏
@user-qd3ot2dl8p
@user-qd3ot2dl8p 8 ай бұрын
❤ 🙏
@shey_p
@shey_p 8 ай бұрын
❤️🙏❤️
@kkkksj6702
@kkkksj6702 8 ай бұрын
🙏🦋
@ravinduperera1003
@ravinduperera1003 8 ай бұрын
👍👍👍
@happinessyogaschool
@happinessyogaschool 8 ай бұрын
අධ්‍යාත්මික මග සොයන මා ඇතුළු සියලු දෙනාටම එම මග හෙලි වේවා🙏
@romeshidilrukshi3187
@romeshidilrukshi3187 8 ай бұрын
❤❤
@sujeeperera3176
@sujeeperera3176 6 ай бұрын
🌺🌼🌸
@sanduniabeywickrama5710
@sanduniabeywickrama5710 8 ай бұрын
Thank you so much sir...🙏🙏🙏🙏🙏
@nadira8407
@nadira8407 8 ай бұрын
❤😊
@sandupamafernando671
@sandupamafernando671 8 ай бұрын
❤❤❤
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 8 ай бұрын
ගුරැපියාණෙනි චිරංජයතු 🌿
@Love-ve1lc
@Love-ve1lc 8 ай бұрын
❤🌷🌷
@niroshasandareka3457
@niroshasandareka3457 8 ай бұрын
💚💚💚
@chithraramani6442
@chithraramani6442 8 ай бұрын
හරිම වටින දේශනා හදවතින්ම ස්තුති කරනවා ඇරෙන්න වෙන මොනවා කරන්නද
@User.7168
@User.7168 8 ай бұрын
🙏🙏🙏🙏😊
@danuwan777
@danuwan777 8 ай бұрын
❤❤❤❤❤❤❤
@upulravindra5512
@upulravindra5512 8 ай бұрын
නුවර වැඩ සටහනක් කරමු..
@ShashiniKoshila
@ShashiniKoshila 6 ай бұрын
Ow sir
@nayanasamarakone4715
@nayanasamarakone4715 8 ай бұрын
🙏🙏❤️🙏🙏
@ulluwishewagerandika5812
@ulluwishewagerandika5812 8 ай бұрын
🙏🙏🙏🙏
@queenal427
@queenal427 5 ай бұрын
අධ්‍යාත්මික මම කවුද මම නොවන මම මේ වැඩසටහන ඔබතුමාට මේ සිදුවේවා 💫 ගොඩක් පිං
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 8 ай бұрын
❤😊💪🙏🏻
@maxjayaz
@maxjayaz 8 ай бұрын
🙏
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 20 МЛН
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
Каха заблудился в горах
00:57
К-Media
Рет қаралды 9 МЛН