Пікірлер
@sepalikafernando2190
@sepalikafernando2190 8 сағат бұрын
ජිවිත්යතුල අතුලාන්ත සත්‍ය දනගනිමට්
@nandakumarihami3657
@nandakumarihami3657 15 сағат бұрын
අවුරුදු ගනක් කොයපු දෙ
@jeewansudarshana6362
@jeewansudarshana6362 Күн бұрын
Mage aluth jewithe ada idan hadaganawa kiyala hithuwata thama bariuna ai ehemawene sir
@shamila142
@shamila142 Күн бұрын
සර් ඔයා 1.25.35 හරියෙදි කැමති තැනකට ගියාම සර් අහනවා නේද දැං කොතනද ඉන්නෙ කියලා ඇස් ඇරල බලන්න කියලා. එතකොට අපි හිතිං මවා ගත්ත තැනයි, ඉන්න තැනයි දෙකම එක වගේ පේන්නෙ අපි දකින විදිහ අනුව නේද ?
@KamalKA-r4o
@KamalKA-r4o Күн бұрын
මග හැරුණ තැන් අවබෝධ කරගැනීමට
@prasadmanjuonenergy5677
@prasadmanjuonenergy5677 Күн бұрын
ඇත නැත අන්තයෙන් ධර්මය දේශනා නොකලේ මේකයි නේද? සවන් යොමාගෙන අහන්න කියලා විශේෂයෙන් දේශනා කළෙත් මේකම තමයි
@prasadmanjuonenergy5677
@prasadmanjuonenergy5677 Күн бұрын
මම ලෙස දැනෙන ඒ ස්වභාවය ඒ දැකීමට පෙරත් දැනෙන වෙලාවෙවත් ඊට පස්සේ හෝ ඇත්තේ නෑ කියලා අවබෝධ වෙනවා
@prasadmanjuonenergy5677
@prasadmanjuonenergy5677 Күн бұрын
අති විශේෂයෙන් විශිෂ්ටයි 👌👌👌💛🙏💛🙏💛🙏
@susimadona3968
@susimadona3968 2 күн бұрын
ස්තුතියි
@dilisyd4717
@dilisyd4717 2 күн бұрын
Sir මම අලුතින් සම්බන්ධ උනේ. ඊයෙ තමයි මේ භාවනාව පටන් ගත්තේ. ටික වෙලාවක් භාවනා කරද්දි ඇතුලතින් මාව අදිකව භ්‍රමණය වෙන්න පටන් ගත්තා. තව ටිකකින් විසි වෙයි කියලා හිතෙන තරමට. මම සාමාන්‍ය තත්වයට පත් වෙන්න ටික වෙලාවක් භාවනාව නවත්තලා ඒ ඉරියවුවෙන්ම ඇස් ඇරගෙන හිටියා. ඒ ගතිය අඩු වෙලා සාමාන්‍ය තත්වයට එන්න තවත් වෙලාවක් ගියා. Sir මම.මේ කරන විදිහේ අඩුපාඩුවක් නිසාද?
@MallikaKumari-fh1zv
@MallikaKumari-fh1zv 2 күн бұрын
මම මේ මොහොතේ තබා ඔබ අතුරුදන් වුනා නේද සර්
@ThishaniPavithra
@ThishaniPavithra 2 күн бұрын
ස්තූතියි සර්❤
@Gimhan-yo3kn
@Gimhan-yo3kn 3 күн бұрын
Niwana kiyanne his bawa
@m.jhousekeepingprofessiona5863
@m.jhousekeepingprofessiona5863 3 күн бұрын
Thank you, sir,, After meeting you, and listening to your programs there are a lot of positive changes in my life. Thanks again and proud to meet you, sir. Thanks again and may Triple Gems bless you. 🙏🙏🙏
@shanikadassanayake8382
@shanikadassanayake8382 3 күн бұрын
ස්තූතියි ඔබට ❤🙏
@dhammik1234-o8p
@dhammik1234-o8p 3 күн бұрын
Ada edan patan gannam .mama nitharama husmath ekka inna balanava sir .
@SepaleeKanchana
@SepaleeKanchana 3 күн бұрын
Theruwan saranay sir
@niroshanviduranga4654
@niroshanviduranga4654 4 күн бұрын
ඇත්තටම මේක අවසන් දොරටුව තමයි❤ සර්ට ගොඩක් පින්.
@HansiKottage-g9u
@HansiKottage-g9u 4 күн бұрын
To find me
@JanakaPerera-jd8ex
@JanakaPerera-jd8ex 4 күн бұрын
වර්න සටහන දියාරු වීම කොටින්ම,,,පෙනීම,ඇසීම,දැනීම,දැනගැනීම යන ස්වබාවය එකක් බවට පත්වීම.
@thanojanuradha4617
@thanojanuradha4617 5 күн бұрын
ඔබ තුමා කරන්නාවූ මේ උතුම් පිංකමේ ශක්තියෙන් නීරෝගී වේවා !
@WasnthaSamrasinghe
@WasnthaSamrasinghe 5 күн бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nandakumarihami3657
@nandakumarihami3657 5 күн бұрын
Ow
@WasnthaSamrasinghe
@WasnthaSamrasinghe 5 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@taniyawijerathna...
@taniyawijerathna... 6 күн бұрын
Thank you Sir 💛🙏
@raynucawickramanaayake4884
@raynucawickramanaayake4884 6 күн бұрын
එන යන දැනීමට ඔහේ සිටීම මේබවට හේතුකාරණා සකසනවාද සර්
@raynucawickramanaayake4884
@raynucawickramanaayake4884 6 күн бұрын
ඇත්තෙන්ම එතැන දැනීමකුත් ඉතිරිවන්නේ නෑ. මෝහය මුල් එක්කම ගැලවිලා ගිහින්
@raynucawickramanaayake4884
@raynucawickramanaayake4884 6 күн бұрын
මෙවැනි අවස්ථා කිහිපයක් මෑතකාලීනව ස්පර්ශවීමක් වුනා නිල්ලඹ භාවනාකරන කාලයේදී. නමුත් පැවත්මේ රාජ්කාරි කටයුතුකිරීමේදී , තීරණ ගැනීමේදී ඒ ස්වභාවය අඩුවුනා.
@raynucawickramanaayake4884
@raynucawickramanaayake4884 6 күн бұрын
ස්වභාවික පරිසරයේ මහාවෘක්ෂ හැදීවැඩී ලෝකයට සේවය සලසා ස්වභාවිකවම කිසිවක්ම ඉතිරිනොකර මියයනවා.
@chamilsomarathne5738
@chamilsomarathne5738 6 күн бұрын
Kohomada Join wennee
@shyamalyashodarasrikantha8589
@shyamalyashodarasrikantha8589 6 күн бұрын
තෙරුවන් සරණයි උබට