ඉන්ටර්ස්ටෙල(ර්) කියවීම (01) - මූලික කතාව නිවැරදිව අවබෝධකර ගැනීම

  Рет қаралды 503,582

Raamuwa

Raamuwa

Күн бұрын

🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intell...
My Corporate Training Programs - intellectii.gl...
New Website - intellectii.gl...
මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - • රන්දික විජේසිංහ ගැන බි...
මගේ අනිත් KZbin නාලිකාව - / @randikawijesinghe
🚀 -----------------------✴-------------------------- 🚀
කාලය නැමීම - ගුරුත්වය නම් අභිරහස් සතා - • කාලය නැමීම - ගුරුත්වය ...
කාලය නම් අමුතු සතා - • කාලය නම් අමුතු සතා - අ...
විශ්වයේ සතර වන මානය කුමක්ද? - • විශ්වයේ සතර වන මානය කු...
ක්වන්ටම් භෞතික විද්‍යාවෙන් හෙලිවන විශ්වයේ අමුතු පැතිකඩ - • ක්වන්ටම් භෞතික විද්‍යා...
#රාමුව Facebook Channel
/ raamuwaofficial
#රාමුව බුද්ධි බලකාය
/ 1032762783869830design vector created by freepik - www.freepik.comwww.flaticon.com
MUSIC BY
www.purple-pla...
C418
Cartoon Vectors by Vecteezy
Desert City by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/

Пікірлер: 2 200
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇 "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout My Corporate Training Programs - intellectii.global/training-programs/ New Website - intellectii.global මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - kzbin.info/www/bejne/q5vViqOker-ni9U මගේ අනිත් KZbin නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe 🚀 ------------------------✴--------------------------- 🚀
@pethuchathu
@pethuchathu 3 жыл бұрын
How much does it cost per month?
@aruniranasinghe8808
@aruniranasinghe8808 3 жыл бұрын
අතිසාර්ථක අතික්‍රමණ පාඨමාලාව, මම ඉන්නේ 34 වෙනි සතියේ, ඔබත් එකතුවෙන්න, සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්න, රන්දික මහතා උතුම් ගුරුවරයෙක් 👍
@MrSahansankalana
@MrSahansankalana 3 жыл бұрын
Any more recommendations on this course please..
@cricketlife4481
@cricketlife4481 3 жыл бұрын
@@pethuchathu 15 aus dollars mulin kiwaa😊
@Mellownn
@Mellownn 3 жыл бұрын
ayye meka pin karala na
@dilshannanayakkara75
@dilshannanayakkara75 3 жыл бұрын
බලන්න කලින්ම දානව කොමෙන්ට් එකක්, ලෝකෙ හොදම sci fiction movie එක , රාමුව chanell එකෙන් කරනව කියන්නෙම ඉතින් ආයි කතා කරන්න දෙයක් නෑනෙ, වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරියක්මනේ, ❤️❤️👍
@Dhananjaya206
@Dhananjaya206 3 жыл бұрын
Agreed dear! This is best of best👌
@chanakasanjaya6712
@chanakasanjaya6712 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pesanduransath397
@pesanduransath397 3 жыл бұрын
Inception is the best one.
@Random-video739
@Random-video739 3 жыл бұрын
2001 තමා හොඳම එක
@yakpoda
@yakpoda 3 жыл бұрын
ඇත්ත
@akilabandara1137
@akilabandara1137 3 жыл бұрын
බලන අය මේකත් එක්ක විශ්වය ප්‍රොග්‍රාම් එකක් කියන අදහස් දෙක එකතු කරල පොඩ්ඩක් මේක ගැන ආයෙත් කල්පනා කරලා බලන්න මරු මරු දේවල් එකට ගැලපිලා පෙන්න ගන්නවා..
@melansenanayake3964
@melansenanayake3964 3 жыл бұрын
"මොකක්ද කරන්නේ කියන එක නෙමෙයි වැදගත්...කරන දේ උපරිමයෙන් ම කරන එකයි..."ඒක 👌 ❤️
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
ඒක බොක්කටම වැදුන ❤️
@cartoonbro8446
@cartoonbro8446 3 жыл бұрын
ඒක කොයි ටයිම් එකේද යන්නෙ
@skylark1975
@skylark1975 3 жыл бұрын
👌👌👌
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
❤❤❤
@theekshanawickramasinghe2373
@theekshanawickramasinghe2373 3 жыл бұрын
තව අවුරුදු ගනනාවකට පස්සේ මේ ෆිල්ම් එක බලන මිනිස්සු කලු කුහරය දැකලා හිනා වේයී..අපි හැත්තෑවේ දසකේ ෆිල්ම් එකක් බලද්දි දැනෙන හැගිම වගෙ එකක් 😅.
@tharindunimantha6286
@tharindunimantha6286 2 ай бұрын
😊
@lakithadewrulz4330
@lakithadewrulz4330 2 жыл бұрын
මම පොඩි කාලෙ ඉඳන් ලොකු Ben10 රසිකයෙක්. Ben10 ගැන ගොඩක් හොඳට නොදන්න අයගෙ දෘෂ්ටිකෝනය අනුව එයාලට පේන්නෙ නිකන් තමන්ගෙ සිරුර වෙනත් Aliens ලා විදිහට හරවන්න පුලුවන් පොඩි කොල්ලෙක් ගැන කතාවක් වුනාට පොඩි කාලෙ ඉඳන් එක series එකක්වත් miss නොකර බලපු ගොඩක් අය දන්නවා මේ වීඩියෝ එකේ ඔබ කතා කරපු න්‍යායන් ඔක්කොම වගේ අන්තර්ගත කරලා හදපු ක්‍රමයෙන් Advanced theories අපිට අහුවෙන විදිහට හදපු හරි ලස්සන කතා මාලාවක්. මගෙ මතය අනුව මේ කතාමාලාව හදලා තියෙන්නෙ එකම පරම්පරාවක් ඉලක්ක කරලා කියලා.
@nuwanperera1
@nuwanperera1 Жыл бұрын
❤💯
@randikaruberu3952
@randikaruberu3952 3 жыл бұрын
මම රාමුවට join උනේ ලගදී....අහම්බෙන් .....මම ගොඩක් කාර්‍යබහුල රැකියාවක් කරන කෙනෙක් උනත් මේ වැය කරන කාලය අරුත්බරයි......මගේ අදහස වලට ගැලපෙන තැනක් හමු උනා....ස්තුතියි .....ඔබට....
@thenujanimsara495
@thenujanimsara495 3 жыл бұрын
මම තවම 9 වසරෙ , මම ඔබතුමාගේ episodes ඔක්කොම වගේ බලනවා ඒවායෙන් මට ගන්න පුලුවන් දේවල් අපමණයි , ඔබ තුමාට බොහොම ස්තූතියි , තමන්ගේ වටිනා කාලය කැප කරලා මේ වගේ රසබර , වැදගත් දේවල් අපිට කියලදෙනවට Sir ට බුදු සරණයි 🙏🙏🙏🙏❤️
@unknown320e05
@unknown320e05 3 жыл бұрын
😒
@KAvi_YA666
@KAvi_YA666 3 жыл бұрын
Anna weddo.Good!!!!!!
@djrscienceknowledge4932
@djrscienceknowledge4932 3 жыл бұрын
ඇත්තමයි
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
මමත් 9 වසරේ ✌❤
@akilagayantha1862
@akilagayantha1862 3 жыл бұрын
niyamai malli oyala wage lamai lankawata adarshayak great.
@ranjanpradeep2089
@ranjanpradeep2089 3 жыл бұрын
අට වතාවක් පමණ බලපු සිනමා පටයක්. අද තමයි හරියටම තේරුනේ. ස්තූතියි පැහැදිලි කිරීමට!
@sahan133
@sahan133 3 жыл бұрын
Matath🥰
@kanchanagamage8772
@kanchanagamage8772 3 жыл бұрын
😀
@pamod4602
@pamod4602 3 жыл бұрын
තනි ඇහැට අඩෙන්න අද තමයි තේරුනේ මේක... 🥺 මගේ හදවතේ ගැඹුරුම ගෞරවය ඔබතුමාට.. ❤️
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
ස්තූතියි.
@insight987
@insight987 10 ай бұрын
ඇත්ත.. මටත් movie එක බලද්දි නොතේරුන තැන් ගොඩක් තිබිලා කියලත් දන්නේ දැන් තමයි..
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya Жыл бұрын
බඩ ඉරිගු කියන්නෙ C4 ප්‍රභාසංස්ලේෂණය තියෙන ඉතාමත්ම hard crop එකක් මේකෙ පෙම්මුම් කරලා තියන අදහස ඉතාමත්ම විද්‍යාත්මකයි ඇත්තටම ඕනම hard Environmental condition එකක බඩ ඉරිගු සුපිරියට වැවෙනවා
@poojaneeanuradha7595
@poojaneeanuradha7595 5 ай бұрын
ඒත් මං වවපුවා වැවුනෙ නෑ බං
@Thurya_Shavindi
@Thurya_Shavindi 14 күн бұрын
@@poojaneeanuradha7595 😅
@randimayasithperera9420
@randimayasithperera9420 3 жыл бұрын
ජිමී ට දීපු ගෞරවය හරිම වටිනවා.... ඒකෙන් ඔබතුමා අපේ හදවත් වල ගැඹුරුම ගෞරවය ජීමිටත් දිනා දීලා ඔබත් දිනාගත්තා....💗💗💗💗
@saseeka-weerasinghe
@saseeka-weerasinghe 3 жыл бұрын
ආසාව හින්දම තුන්පාරක් බලපු එකම Science fiction movie එක 🥺🥺 එහෙම ෆිල්ම් එකක් කැමතිම චැනල් එකෙන් දාලා තියෙනකොට දැනෙන ෆීලින් එක 🥺🥺❤️💝 Thank you රන්දික අයියෙ ❤️💝
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
දැනුත් ආයෙ බලන්න හිතුන 🤭
@chandulaD
@chandulaD 3 жыл бұрын
Hans Zimmerගෙ ස්වර හරඹය නැත්නම් ඔය චිත්‍රපටය අසම්පූර්ණයි. ❤️
@chathuranga_wijethunge
@chathuranga_wijethunge 3 жыл бұрын
sick 🖤
@bhashawa.23206
@bhashawa.23206 3 жыл бұрын
Agreed ❤️
@warunaudara5915
@warunaudara5915 3 жыл бұрын
Correct
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk )
@sanaruhewagamage6943
@sanaruhewagamage6943 3 жыл бұрын
වෙනමම ලෝකෙකට අරන් යනව....
@Dark_Knight_30
@Dark_Knight_30 Жыл бұрын
මූලික කරුනු ටික තේරුම් කරලා දුන්නට ගොඩක් ස්තුතියි රන්දික මහත්තයා
@VS99-l8q
@VS99-l8q Ай бұрын
මේ film එක 5 වතාවකට වැඩිය බලලා ඇති.සමහරක් දේවල් අද තමයි first time දැනගත්තේ.සුපිරි yk thamai.❤❤❤
@himaldilsara6159
@himaldilsara6159 3 жыл бұрын
මේක බලද්දි මට කාලය ගත වුනේ නෑ රන්දික අයියේ😅 මමත් වෙනම මානයක හිටියා වගේ.එහෙම අත්දැකීමක් දෙන්න පුළුවන් උනා කියන්නේ ඔයා ඔයාගේ වැඩේ සුපිරියටම කරන පට්ටම සාර්ථක මනුස්සයෙක්.ජයෙන් ජය.හැමදාම video දැම්මත් කමක් නෑ ⁣මේ වගේ 🤗❤❤❤❤❤❤
@eshankevin6130
@eshankevin6130 3 жыл бұрын
පවුලක් එකතු වෙලා වර්තමානයේ කරපු හොඳ වැඩක් Husband :Christopher nolan Wife : emma Thomas(producer) Brother : jonah nolan
@sumedhajayasinghe5530
@sumedhajayasinghe5530 3 жыл бұрын
Lankaweth oia wage pawlak innawa .. 😀
@thilinadesilva8773
@thilinadesilva8773 3 жыл бұрын
වර්තමානයේ නෙවෙනෙ දැන් පරනයි ගොඩක්
@Captain_Jack.Sparrow
@Captain_Jack.Sparrow 3 жыл бұрын
Christopher Nolan ගේ දුවත් film එකේ පොඩි කෑල්ලක ඉන්නවා
@thilinadesilva8773
@thilinadesilva8773 3 жыл бұрын
@@sumedhajayasinghe5530 🤣lol
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
හොඳ නෙවෙයි අති විශිෂ්ට ❤✌
@pasindugimhan5779
@pasindugimhan5779 3 жыл бұрын
දැක්ක ගමන් ආවා🔥ආසාවෙන්ම බලන් හිටපු කියවීමක්❤
@SAnKe77
@SAnKe77 3 жыл бұрын
මම කැමතිම ෆිල්ම් එකක් හොදටම පැහැදිලි කරා...thank you අයියා ඔයා මේ කරන වැඩේ ගොඩක් වටිනවා. කලු කුහරයේ ලගටම පෙන්නන shots කොච්චර accurate ද කියනවනම් ඒකේ එක frame එකක් render කරන්න පැය 100කට වඩා ගිහින් තියනවා...එතකොට කලුකුහරයේ තත්පරයක කොටසක් නිර්මාණය කරන්න දවස් 100ක් විතර ගිහින් තියනවා.. තව 2014 මේ ෆිල්ම් එකේ කලුකුහරයේ නිර්මාණය ඊට අවුරුදු කිහිපයකට පස්සෙ තමයි මුල් වරට ඇත්තටම කලුකුහරයක photo එකක් ගන්න පුලුවන් උනේ එතකොට ඒකත් එක්ක ෆිල්ම් එකේ හදලා තියන එක ඉතාම accurate..ඉස්සරහට තියන වීඩියෝස් වලදී මේ ගැනත් කියන්න කියලා ඉල්ලනවා. පුලුවන්නම් Inception ෆිල්ම් එක ගැනත් පැහැදිලිකිරීමක් කරන්න
@BinakaJayEnglish
@BinakaJayEnglish 3 жыл бұрын
මේ චිත්‍රපටය 2014 දී මා නරඹන විට මට වයස 21ක් වූවා පමණි. එහිදී මා මෙය අවසන් කලේ ප්‍රශ්න රාශියක් සිතේ තබාගෙනය. ඔබගේ මේ වීඩියෝව බලන තාක්කල් ඒ ප්‍රශ්න මාගෙ සිත තුල අවුරුදු 7ක් තිස්සේ කැකෑරෙමින් පැවතිණ. ස්තූතියි සහෝදරයා, ඔබගේ මේ පැහැදිලි කිරීම කොතරම් අගනා ද කියහොත් මම නැවත තුන් වතාවක් අද දවසේ මෙම චිත්‍රපටය නැරඹුවෙමි.
@_1248H
@_1248H 3 жыл бұрын
මේ film එක ගැන කියනකන් බලන් හිටියේ... film එක බැලුවට සමහර තැන් තේරුම්ගන්න අමාරු වුනා... 1h 07 min THANK YOUU... RAMUWA🔥❤
@sandunmsamarasinghe5733
@sandunmsamarasinghe5733 3 жыл бұрын
තනි ඇහැට ඇඩෙනවා ඔබතුමාගේ මේ ක්‍රියාවලියටත්❤️❤️🤟නියමයි රන්දික අයියා.... Respect ✌👍👍❤️
@umayangaweerakkody1247
@umayangaweerakkody1247 Жыл бұрын
ඔබේ දැනුම වගේම ඒ දැනුම බෙදාගන්න, සම්ප්‍රේශනය කරන්න ඔබ භාවිත කරනු ලබන සංනිවෙදන හැකියාවන් සමස්ථය හා බොඩි ලැංග්වේජ්ස් මා ඉතාම ආකර්ෂණීයව ග්‍රහණය කරනවා.....විශිෂ්ටයි සහෝදරයා ......ඔබ වැනි හදවත් හා මනසක් සඑිත මිනිසුන් මගේ රටේ වීම ගැන....තවත් එහාට ගිහින් ඔබ වැනි මිනිස්සු ඉපදෙන ලෝකයක ඉපදුන මිනිසෙක් වීම ගැන සතුටක් දැනෙනවා........❤❤❤🙏🙏🙏🙏
@DilshanWijerathna-l8x
@DilshanWijerathna-l8x Жыл бұрын
ෆිල්ම් එක දෙපාරක් බලලා තේරෙන්නේ නැති හන්දා තේරුම් ගන්න ආවේ.සුපිරියටම තේරුණා.නෝලන්ගේ Oppenheimer ෆිල්ම් එකටත් මේ වගේම පැහැදිලි කිරිමක් කරනවම් ගොඩක් වටිනවා 👍
@nothingbutawesome.1979
@nothingbutawesome.1979 3 жыл бұрын
Hats off to Christopher Nolan for making such a Masterpiece. 🤍🕳
@asithalakmal8024
@asithalakmal8024 3 жыл бұрын
mm hats off sakvithi ranasinghe
@dimuthupraboda
@dimuthupraboda 3 жыл бұрын
@@asithalakmal8024 me tooo
@chathuramadhusankha4301
@chathuramadhusankha4301 3 жыл бұрын
Master of Master..
@mathemagics4497
@mathemagics4497 3 жыл бұрын
It's Jonathan Nolan
@nadunpabasara2911
@nadunpabasara2911 3 жыл бұрын
ආතර් සී.ක්ලාක් මහතාගේ පොත් ටික ගැනත් වීඩියෝ එකක් කරනවනම් ගොඩක් වටිනව සර් . 😊
@simplycoding347
@simplycoding347 3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@WrappiOrigami
@WrappiOrigami 3 жыл бұрын
Ou😇
@AmandiNimasha-uc7cd
@AmandiNimasha-uc7cd 21 күн бұрын
Yep🎉🎉❤
@sisirasampath5149
@sisirasampath5149 3 жыл бұрын
හොදම ෆිල්ම් එකක් බලපු. හැබැයි ඒක ගැන හොද පැහැදිලි කිරීමක් තිබ්බෙ නෑ.. මේක නම් පිස්සුවක්... 😍😍😇💪 රාමුවට ජය.!!
@pemiprojects
@pemiprojects 3 жыл бұрын
තේරුම් ගැනීමට නොහැකි වූ බොහෝ දේ ඉතා සරලව තේරුම් ගැනීමට හැකිවුණා. බොහොම ස්තූතියි රාමුව....!🙏❤👍
@jesso2627
@jesso2627 2 жыл бұрын
මම physics , maths වලට නම් කැමති නෑ එච්චර . හැබැයි Astronomy , Aliens වගේ topics වලට හරිම ආසයි. මේ වගේ explanations, movies බැලුවම අයින්ස්ටයින්ටත් වඩා එහා අදයනය කරන්න හිතෙනවා . කරන්න අකමැති subjects උත් පොත් හොය හොයා ඉගෙන ගන්න හිතෙනවා 😁❤️
@SahanChamikara
@SahanChamikara 3 жыл бұрын
රන්දික අයියේ! ඔයා මාරයි.හැමදාම මේ වගෙ දැනුම බෙදන්න ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබෙන්න ඕනෙ. අපේ රටේ කෙනෙක් මේ වගෙ දේවල් කරන එක ගැන සෑහෙන්න ආඩම්බර වෙනවා.ඔයත් විශේෂ මිනිසුන් අතර අතිවිශේෂ කෙනෙක්! ලොකු පොඩි හැමොටම ඔයාව ආදර්ශයක්!! පුලුවන් නම් dark tv series එක ගැනත් episode එකක් කරන්න🤟🏻🇱🇰 ජයම වේවා!!!
@sumududilshan815
@sumududilshan815 3 жыл бұрын
Ttt5yyt❤️
@sewwandidesilva7926
@sewwandidesilva7926 Жыл бұрын
ඇත්තටම ඔව් ..... dark eka බැලුවට තේරැම් ගියෙ ටිකයි ....... ඒකත් ඔය වගෙ තේරැම් කරනවා නම් මරු...
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
5d ගැන විස්තර ඉක්මනින් දෙන්නකෝ. 5d earth එකක් ගැන හුගක් තැන්වල කතා වෙනව මම දැකල තියනව. බොහොම ස්තූතියි ❤️❤️❤️
@tharangalakshan8958
@tharangalakshan8958 3 жыл бұрын
අයියේ ! dark tv series එකත් ඔය වගෙම ඔලුව ගැට ගැහෙන මාර්තුකාවක් ❤️ සුපිරි 👌
@indrajalikaya-97
@indrajalikaya-97 3 жыл бұрын
අනිවා එකත් කියන්නම ඔන එකක්.
@SAR4NGA_
@SAR4NGA_ 3 жыл бұрын
මාත්රුකාව කියන එකත් ඔයාට පැටලිලා මිත්රයා.🫂
@liyanagamageashanshamika9513
@liyanagamageashanshamika9513 3 жыл бұрын
@@SAR4NGA_ ඔබතුමාගෙත් වැරදී වගේ හැබැයි එය "මාතෘකාව" මා නිවරදිනම්
@SAR4NGA_
@SAR4NGA_ 3 жыл бұрын
@@liyanagamageashanshamika9513 මගේ key board එකේ ගැට ඇලපිල්ල නෑ.😅 මාත්රුකාව කියන එක හරි ඒක හකුලවල ලිව්වම තමයි ඕම එන්නෙ
@කසුන්-ප5භ
@කසුන්-ප5භ 3 жыл бұрын
❤️
@gaganaultra
@gaganaultra 4 ай бұрын
Uncle ඔයාගෙ වීඩියෝ දැන් අවුරුදු දෙකක් විතර බලනව , බලන්න බලන්න ආස හිතෙනව , දැනුම සාගරයක් වගේ , බොහොම ස්තූතියි මේ කරන උදව්වට ❤❤❤
@RealXludy16
@RealXludy16 3 ай бұрын
@chanila2618
@chanila2618 Жыл бұрын
ජිමී ගැන කියපු කතාව හරි. වැඩේ මොකක් උනත් හරියට කරන මිනිහෙක්නම් මගෙත් ගෞරවය. ඒ වගේම චිත්‍රපට අධ්‍යක්ෂක වරයා සහ ඔබටත්.
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 3 жыл бұрын
මිනිස් මොළයෙන් ඔබ්බට හිතන්න බොහෝ දේවල් අපිට ලබාදෙන නිපැයුම්, ඔබගේ විග්‍රහයන් බොහොමත්ම පැසසුමට ලක්විය යුතුයි....ප්‍රණාමය මේ සියළු පරිශ්‍රමයන්ට ....🙏
@PrasadJayasinghe
@PrasadJayasinghe 3 жыл бұрын
සැහෙන්න කලක් බලන් හිටපු කියවීමක්... අම්මෝ. මෙ වචන ටිකේ රස... බැලුව, ඇහුවා, තලු මර මර කැවා.. බොහෝම ඉස්තුතී..🙏🏽👏☺️👍
@paradox9485
@paradox9485 3 жыл бұрын
අයියා මෙක ගොඩාක් ගොඩාක්, ප්‍රියමනාප , සරල විදිහට හිතට ඇගට දැනෙන විදිහට පහදනවා, 🔥 මෙ විදිහට මට, අපි හැමොටම Sch වල clz වල ඉගැන්නුවා නම් මට අපිට හිසරදයක් කියල හිතෙන A/L ගොඩක් ලස්සන වෙන්න තිබ්බා කියල මට හිතෙනවා, 🙂💔
@wihangachamikara6611
@wihangachamikara6611 3 жыл бұрын
අන්න ඇත්ත කතාව. 💯
@samaelshen
@samaelshen 3 жыл бұрын
අදත් වෙනදා වගේම වටින දෙයක් රන්දික සර් ගෙනාවේ. 😊🙏මට සර් මතු කළ ගොඩක් ප්‍රධාන ආව උනත් මට ආව ලොකුම ප්‍රශ්නෙ උනේ පංචමානය හසුරවන කළුකුහර එක්ක පවා ගනු දෙනු කරන ප්‍රබල ජිවින් ඇයි මේ වගේ අවස්ථාවක් මේ වගේ විදියක් තෝර ගත්තේ උදව් කරන්න සහ ඔවුන්ගේ අනන්‍යතාවය සහ සැබෑ අරමුණ කියන එක 🤔
@visharts4230
@visharts4230 3 жыл бұрын
බොහොම ස්තුතියි රන්දික මහත්මයා. ජීවිතේ තියන ප්‍රශ්නත් සුලු වෙලාවකට පවා අමතක වෙනව මෙවැනි විස්තර කිරීමක් රසවිදිනකොට. තෙරුවන් සරණයි ඔබතුමාට.
@isharaudesh6514
@isharaudesh6514 3 жыл бұрын
ඕන අයියා අදට සති 2ක් බාන් හිටියා ඔයාගෙ වීඩියෝ එක බලන්න ... අයියාට දීර්ග ආයුශ ...🙏🙏🙏
@nauraprabath992
@nauraprabath992 3 жыл бұрын
සියලු වැඩ පසෙකලා නිදහසේ කියවන්න කියලා නොටිෆිකේෂන් එකෙන්ම නියෝග ලැබුණා ඔන්න අද නම් 🖤🖤✌
@KAvi_YA666
@KAvi_YA666 3 жыл бұрын
ගිය සතියේ ඉරිදා මෙ වෙලාවට රාමුව විඩීයෝ එකක් දානකම් බලන් හිටිය මම.
@DarkNight-nt4px
@DarkNight-nt4px 3 жыл бұрын
මම අවුරුද්දකට වඩා වැඩි කාලයක් බලන් හිටියා මේක එනකන්. සතුට කියන්න බැරි තරම්. වෙනදටනම් ඉරිදා අනිවාරෙන් බලනවා. වැඩ එක්ක බලන්න බැරි වුනා. ඒ ගැනනම් කනගාටුයි. ස්තූතියි රාමුව. ජය !
@dineshjayamanne
@dineshjayamanne 3 жыл бұрын
ඒක නම් සුපිරියක්, තව ඕනේ. ඊළග ඉරිදා වෙනකං බලන් ඉන්නේ ඊළග කොටස බලන්න...🙏
@chiraththilakarathna6609
@chiraththilakarathna6609 3 жыл бұрын
මම මේක දැකපු ගමන් මේක බලන්නත් කලින් ෆිල්ම් එක download කරලා බලුවා එකනම් පිස්සුවක් ලෝකේ සුපිරිම sci fiction movieඑකක් කියාගන්න වචනෑ 🤯🤯🤯
@DinisuruJagodaArachchi
@DinisuruJagodaArachchi 3 жыл бұрын
අනාගතයේ දී අපට මුහුණ දීමට සිදුවන විවිධාකාර ගැටලු පිළිබඳව වීඩියෝවක් ගෙනෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. ජය වේවා!🙏
@sachithharshana9095
@sachithharshana9095 3 жыл бұрын
අම්මෝ පිං .. අන්තිම ටික පැටලිලා අවුරුදු ගානක් ඒක ලෙහා ගන්න බැරිව හිටියෙ. 2016 වගේ බැලුවේ..ආපහු දැන් Download කරා💙💙 ආදරෙයි.ජය.
@beautyofnature3650
@beautyofnature3650 3 жыл бұрын
Machan download karanna link ekak dann puluvand
@gamingkavi779
@gamingkavi779 2 жыл бұрын
දෙවෙනි පාරට බලන්නෙ හරිම ලස්සනයි මේක විස්තර කරන විදිහ තවත් මේ වගේ movies ඕනි සර්.😊
@supundayarathna4175
@supundayarathna4175 3 жыл бұрын
පස් වතාවක් ඇහුවා.. තව මේ වගේම "ටිනෙට් " චිත්‍රපටිය ගැනත් මේ වහේම විස්තරයක් ශ්‍රාවක අපට කරන්න..💐 අති විශිෂ්ඨයි.🙏🙏.
@pathumkaweesha647
@pathumkaweesha647 3 жыл бұрын
අම්මෝ යන්තන් ඇති දාලා. මේ සතියෙත් දාන්නේ නැතිවෙයි කියලා හිතන් හිටියේ. Tenet එක ගැන පුලුවන්නම් එකක් ඕනා. 😍😍😍😍👌
@supunmanushka1338
@supunmanushka1338 3 жыл бұрын
චිත්‍රපටිය බැලුවට තෙරුම් ගන්න බැරි ගොඩක් දෙවල් තෙරුම් ගන්න පුලුවන් උනේ මේ විඩියෝ එකෙන්..ලබන ඉරිදා වෙනකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දැන්...බොහොම ස්තූතියි සර්ගේ මහන්සියට..❤️✨
@pradeepprasanna201
@pradeepprasanna201 3 жыл бұрын
ඊයෙ රාමුව වීඩියෝ එකක් බලන ගමන් හිතුනා interstellar movie එක කරා නම් නියමයි කියලා. අද උදේ නැගිටලා බලන කොට නොටිෆිකේශන් එක තියෙනවා phone එකේ. සතුටක් වගේම weird feeling එකකුත් ආව. ඊලඟට පුලුවන් නම් " the fountain" කියවන්න. ජය!
@janithmadushan6632
@janithmadushan6632 3 жыл бұрын
මේක තමා, මුලින්ම රාමුව එකේ බලපු video එක ආයෙ කියන්න දෙයක් නෑ සුපිරි....👌 මෙච්චර කාලෙකට දැකපු සුපිරිම reviewඑක...😍 දිගටම මේවගේ ඒවා කරන්න...🔥
@BhashanaLiyanage
@BhashanaLiyanage 2 ай бұрын
Content delivery system එකනම් 👌
@lmbro3406
@lmbro3406 3 жыл бұрын
අම්මෝ ආසාවෙන්ම ගෙනෙයි කියල බලන් හිටපු movie එකක්. ගොඩක් ස්තූතියි අයියේ මේක ගෙනාවට❤️❤️🔥🔥😁😁
@prabath.bandara
@prabath.bandara 3 жыл бұрын
ඔයාට ස්තුති කරන්න වචන නෑ අයියේ... ඕක තේරුම් ගන්න බැරුව ඒත් තේරුම් ගන්න මාර ආසාවෙන් හිටපු film එකක්.... 💐💐💐
@SandunWithanage
@SandunWithanage 3 жыл бұрын
මං මෙච්චර මොඩයිද කියල තහවුරු කරන තැනක් 🤪 පිස්සෙක් වෙලා අයේ පිස්සෙක් වුනා බොහොම ස්තුති Waiting for the next video 💯
@Jupitor3078
@Jupitor3078 3 жыл бұрын
Tenet movie එක ගැනත් ඕනෙ.✌️ Sci-fi movies වලට ආස අයට : * mirrage - 2018 * Tenet- 2020 * 2.22 -2017 * age of adaline -2015 * Curious case of benjamin button 2008 * Matrix series
@somisena3952
@somisena3952 2 жыл бұрын
Thanks 👍
@rajithpathirana6601
@rajithpathirana6601 3 жыл бұрын
ඔයානං ආයි පිස්සුවක්ම තමයි 😍😍😍😍😍 පැයයි විනාඩි හතයි තත්පර 39 ක් මට මම උන් හිටි තැන් අමතක වෙලා හිටියෙ 😯😯 වචනයක් පාසා තිබ්බ රටාව වෙලාව අමතක කෙරෙව්ව 😃 ජයවේවා.... 😍❤❤❤
@SupunChathurangaBandara
@SupunChathurangaBandara 3 жыл бұрын
මගෙ All time favourite movie එක interstellar! ♥️ ගොඩක් දේවල් තේරුම් අරන් තිබ්බ විදිහ හරි කියලා තේරුණා, සහ තවත් හිතුවෙවත් නැති කොටස් තේරුම් ගත්තා! ගොඩක් පිං අයියෙ 👌 අර handshake එකේ scene එක නිකමටවත් හිතිලා තිබුණෙ නෑ. ඒක දැනගත්තම wow feeling එක දැනුණා ඉස්සෙල්ලාම interstellar බලපු දවසෙ වගේම. තව දහ පාරක් බැලුවත් අලුතෙන් මොනවහරි තේරුම් ගන්න දෙයක් ඉතුරු වෙලා තියෙනව! සතියකින් neurology exam තියාගෙන බැලුවෙ මේක, It was really really worthy! 🤩
@බාස්-ග1ච
@බාස්-ග1ච 3 жыл бұрын
හරි හරි පම්පෝරිය ඇති උබේ
@SlCricketStory498
@SlCricketStory498 5 ай бұрын
Drishyam
@traveltectours6561
@traveltectours6561 3 жыл бұрын
*වෙනස්ම රහක් තියෙන, විචාරශීලි හරවත් වීඩියෝ එකක් ! ස්තුතියි රාමුව* 💖💐
@sahanm5077
@sahanm5077 3 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම අති විශිෂ්ටයි සර් ❤️🙏 බොහොම පිං මේ කරන සේවයට 🙏
@mask726
@mask726 2 жыл бұрын
කාලය තමයි තේරුම් ගන්න අමාරුම දේ 💙 වැඩසටහන ගොඩක් හොඳයි ඔබ තුමාට ස්තුති
@siripaladeemalsha9781
@siripaladeemalsha9781 3 жыл бұрын
විනාඩියක්වත් skip කරන් නැතුව බලන එකම chanel එක 🙂
@sudumal-DeArrow
@sudumal-DeArrow 3 жыл бұрын
Interstellar බැලුවා රසවින්දා , ඔබ තුමාගෙන් interstellar කියෙව්වා රසවින්දා ජීවත් උනා ❤️ ආයෙමත් ෆිල්ම් එක බලන්න මම අදහස් කරගත්තා මොකද ඉදිරි කොටස් වලට මෙ චිත්‍රපටය නැවත වාරයක් බලන එකයි සිදුසු. පැය 1 මිනිත්තු 07 තත්පර 40 මදී කියලා මට දැනුනෙ ඒ තරම් රසවත් ඒත් ඉදිරියට අපිට තව කොටස් ලැබෙන නිසා ඉවසා සිටින්නම්. Nolan වැඩ්ඩෙ සුපිරිම වැඩෙක් මිනිහාට cgi අරහන් 😂 ඒක වරදක් නෙවෙයි නරඹන්නාට නරඹන දෙ උපරිමයෙන් දෙන්නනෙ ඒ ඔබ තුමා කිව්වා වගෙ කරන වැඩෙ නෙවෙයි වැදගත් කොහොමද කරන්නෙ කියන එකයි වැදගත් ❤️ එහෙම බැලුවොත් ඔබ තුමාටත් අපෙ ගෞරවය ❤️ ️
@nimsarapara
@nimsarapara 2 жыл бұрын
ඔයා කොහොමද බැලුවේ
@deeshanaliyanage6996
@deeshanaliyanage6996 3 жыл бұрын
බලපු film වලින් අතිමට ගොඩක් දේවල් හිතන්න ඉතිරුවුන සුපිරි film එකක්
@ridmaherath6712
@ridmaherath6712 3 жыл бұрын
Best Review Ever. නෝලන්ගේ අධ්‍යක්ෂණයට නොදෙවෙනි කියවීමක් ✌💥
@udithisuru9350
@udithisuru9350 3 жыл бұрын
කියලා වැඩක් නැ ඉතිම් තාමත් favorite ම sci-fi movie ඒක interstellar ❤🔥
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 3 жыл бұрын
සහෝදරයා ඔයාගෙ කටහඩ අහන්නෙ නැතුව නින්ද යන්නෙ නැ දැන්.ගොඩක් ස්තුතියි
@asirirathnayaka6853
@asirirathnayaka6853 3 жыл бұрын
12 වතාවක් බලලත් කියවීමය නොහැකි වූ සමහර කොටස් පැහැදිලිව කියවීම ගැන ගොඩක් සතුටුයි..ටෙසරැක් එක ගැන කියවීමට ගොඩක් ආසාවෙන් ඇහුවා..
@oshadiwijesekera9539
@oshadiwijesekera9539 3 жыл бұрын
හම්මෝ ඉතිං !!! මේක දැක්කම පොඩි අදහසක් ආවා, මිනිස්සු අමනුෂ්‍ය බලවේග වලින් කරදර ආවා, ඉශ්ඨ දේවතාවො උදව් කලා කියන සංකල්ප වලට පොඩි සමාන කමක් පෙන්නනවා වගේ, කරදර කරන්නෙ තමුන්ට තරහ කෙනෙක් හෝ උදව් කරන්නෙ හිතවත් කෙනෙක් හෝ අනාගතයට ගිය තමුන්ම හෝ මියගොස් වෙනත් මානයකට ගිය තමුන්ම විය හැක.
@ashanranasinghe3006
@ashanranasinghe3006 Жыл бұрын
😮😮😮
@dilshanwickramasinghe3633
@dilshanwickramasinghe3633 3 жыл бұрын
Fun fact - ඕකෙ ඔය කලු කුහරය පේන විදිය ෆිල්ම් එක හදන්න කලින් කවුරුවත් හොයා ගෙන තිබිලා නෑ. පස්සෙ නෝලන් Simulation එකක් හදවලා අධික ස්කන්ධයක් හදලා ඒ simulation එකට දැනට හොයාගෙන තියන විදයාත්මක සංකල්ප යොදල ටෙස්ට් කරල බැලුවම තමයි ඔය විදිය එන්නෙ. වැඩේ කියන්නෙ ෆිල්ම් එක හදල අවුරුදු කීපයකට පස්සෙ කලු කුහරයක් පොටෝ එකක් ගහන්න පුලුවන් වෙනෝ ඒකත් ඔය වගේ මයි.
@SanujaJagoda
@SanujaJagoda 3 жыл бұрын
Thank you for sharing that with us 🙏
@sarinduwijekoon6899
@sarinduwijekoon6899 3 жыл бұрын
That's true ❤️❤️
@sthiwanka4173
@sthiwanka4173 3 жыл бұрын
සිරා , ෆිල්ම් එකේ තියෙන black hole එක, හොයාගත්ත black hole එකත් එක්ක සසදලා බැලුවේ මං විතරක් නෙවෙයි 😁
@naveenpabhath5851
@naveenpabhath5851 3 жыл бұрын
අඩෝ ඔවු නේ..ඇක්රේෂියන් ඩිස්ක් එකත් ඒ වදිහම තමා ඇත්ත එකෙත්😍
@nisalxD
@nisalxD 2 жыл бұрын
...
@animalslife5703
@animalslife5703 2 жыл бұрын
මම මේ movie එක අරන් අයින් කරා , ආයෙ අරගෙන බලනව, ඔයා වගේ කෙනෙක් නැත්නම් අපිට දැනුම කියන දේ ඉ නැති වෙනව . ස්තූතියි මේ කරන කැපවීමට
@dilukasamarakoon563
@dilukasamarakoon563 3 жыл бұрын
මාවත් සෑහෙන්නම කම්පනය කරපු සිනමා සිත්තමක් තමයි මේක... මගෙ පුංචි මනසට ලෙහාගන්න බැරිව තිව්න ගැටත් ගොඩක් රාමුව නිසා ලෙහුනා..ඉතාම රසවත්ව පැහැදිළිව කරැණු සහිතව මේ ගැන පහදා දුන්නට ස්තූතී... සරළවම කීවොත් ටොප්බඩු හොඳේ... ජයම වේවා අයියන්ඩි... බයිද වේ තිස්පහ තිස් හත කියන්නෙ කොල්ලො තමා හරිය...🤣❤️🔥🤟
@meghanada8922
@meghanada8922 3 жыл бұрын
සුපිරි මාතෘකාවක් බොහොම ස්තුතියි රන්දික මහත්මයා🙏🙏🙏🙏🙏🙏 පොඩි දෙයක් කියන්න තියෙනවා INTERSTELLAR,LUCY වැනි තවත් බොහො විද්‍යාත්මක පදනමකින් යුත් චිත්‍රපට බොහොමයක් ලොකයෙ දියුණු යැයි සම්මත රටවල්වල වැඩි වශයෙන් නිර්මාණය කරනවා දැන් දකුණු කොරියාව හා ඉන්දියාව පවා වැඩෙට දැන් අතගහලා තියෙන්නෙ ඒත් ලංකාව😔 ලංකාවෙ චිත්‍රපටි නැතිවුණත් අකාලසන්ධ්‍යා,දඩුබස්නාමානය,මනොකාය,භවත්‍රා වැනි ටෙලිනාටය. ලංකාවෙ මිනිස්සුන්ට විශ්වය ගැන හිතන්න යොමු කරා!!!! නමුත් දැන් 🤮🤮🤮🤮🤮🤮 1970 දශකයෙ නැගි ගෙන ආ ලංකාවෙ සිංහල සිනාමාව අශොක හදගමගෙ,චින්තන ධර්මදාසලා,බුඩි කීර්තිසෙනලා,ජගත් මනුවර්ණ ලා ලංකාව සුළු අදුරු පැතිකඩ ලොකු කර දුප්පත්කම,ලිංගිකත්වය ඕනවටත් වඩා ලොකු කරමින් ලංකාව තිරිසනුන්ගෙ දෙශයක් බවට ජාත්‍යන්තරයට පෙන්වමින් ලංකාවෙ සිනමාව ගූ කරලා දැම්මා!!!! ඒ ෆිල්ම් බැලුවත් අමුතු කාලකන්නි තුප්පහි ගතියක් දැනෙන්නෙ!! (මට දැනෙන දෙ මෙ) ලංකාවෙ සිංහල සිනමාව දැන්වත් අලුත් මගකට ගමු මිනිසුන්ට ධනාත්මක සිතුවිලි කලාවෙන් දිමත් මිනිසුන්ව ධනාත්මක දැනුම සොයා යන බුද්ධිමත් ලාංකීය සමාජයක් බිහි වෙයි!!!
@neranjanlakmal9834
@neranjanlakmal9834 3 жыл бұрын
කලා නිර්මාණ බිහි වෙන්නේ තමන් අවට සමාජ, ආර්ථික හා දේශපාලන පරිසරය අනූව. 70 දශකයේ දී ලංකාවේ මිනිස්සුන්ට අද අපිට සාපේක්ෂව ජීවන අරගලය ගත්තම පොඩි සැහැල්ලුවක් තිබුණා. ඒ නිසා වඩා රසවත් හා වෙනස් වෙනස් මාතෘකා සහිත නිර්මාණ බිහිවුනා. නමුත් ඊට පස්සේ කාලෙක ලංකාවේ ආර්ථිකයට,සමාජයට හා දේශපාලනයට හෙන ගැහිලා ගියාම බිහිවුන හා බිහිවෙන නිර්මාණත් අර හෙණ ගැහුණ සමාජයට ගැලපෙන ඒවා. මොකද කලාකරුවට තමන් අවට මේ තරම් සමාජයීය ප්‍රශ්ණ තියෙද්දී පිටසක්වල ජීවින් හරි කාල අවකාශ හරි තිබ්බත් එකයි නැතත් එකයි. තමන් අවට තියන සැබෑ,ඇස් දෙකට පේන ප්‍රශ්ණ ඊට වඩා ප්‍රබලයි. ආර්ථික,දේශපාලන හා සමාජීය තත්ත්වයන්ගෙන් ප්‍රබල රටවල කලාකරුවන්ට ඉතින් සමාජයීය ප්‍රශ්ණ වලට අමතරව ඔය වගේ පිටසක්වල ප්‍රහාර හා ඒලියන් ජීවිත ගැන හිතන්න ඕන තරම් නිදහස හා සැහැල්ලුව තියනවා. ඒ නිසා එවැනි නිර්මාණ බිහිකිරීමට ඔවුන් පෙළඹෙනවා. එවැනි නිර්මාණ රසවිදීමටත් යහපත් ජීවන තත්ත්වයක් ඇති ඒ රටවල් වල මිනිස්සුන්ට හැකියාව, මානසික නිදහස, හා කාලය ඕනෑ තරම් තියනවා. කෙටියෙන්ම කියනවා නම් ගූ රටක බිහිවන නිර්මාණත් හදන්නේ ඒ ගූ වලින්. මොකද ගූ එක්ක ජීවත් වෙන අපිට ඒ ගූ වලින් එහාට හිතන්න බැරි නිසා. 😊
@AkilaDias
@AkilaDias 3 жыл бұрын
Neranjan Lakmal ගැලපෙන උත්තරයක් දීලා තියෙනවා, ඔබ ඔය සඳහන් කරපු නරක පෙන්නන්වයි කියපු ෆිල්ම්ස් ඇමේරිකාවත් නිර්මාණය වෙලා තියෙනවා එහේ තියෙන සමාජ ගැටලු සාක්ච්චා කරන, ඒවා බෝහෝ විට කලාත්මක ගනයේ චිත්‍රපට ලෙසයි ගැනෙන්නේ, Interstellar වාණිජ චිත්‍රපටයක්, තාක්ෂණය ඇතුළු නිශ්පාදනයට විශාල වියදමක් යනවා මෙවැනි චිත්‍රපට සාදන්න, Interstellar ප්‍රඩක්ෂන් බජ්ට් එක ඩොලර් මිලියන 165ක්!, හැබැයි වියදමට වැඩිය මේ වගේ සමාන හෝ නිර්මාණ බිහිවෙන එක නැතිවෙන්න ප්‍රධාන හේතුව ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ ගැන සමස්තයක් ලෙස තියෙන අපේ තාම නොමේරූ රසාස්වාදය, ඒ නොමේරූ රසාස්වාදය එහෙමම තියෙන්නේත් අපේ දීර්ඝ කාලීනව එන සමාජ ආර්ථික නොදියුණුව. අඩුගානේ මෙහෙම චිත්‍රපට ලෝකේ හැදෙනවා කියලා දන්නෙත් අපේ රටෙන් කොච්චර සුළු පිරිසක්ද? ඊට වැඩිය ඉන්දියන් ධූම්, දබාන්ග්, etc. etc., ඉන්දියන් ඇක්ශන් ෆිල්ම් ජ්නප්‍රියයි මෙහේ, කොච්චර අය දන්නවද ඒවා ගැන.
@daytodayorg
@daytodayorg 3 жыл бұрын
මාත් කලින් ඉල්ලපු චිත්‍රපටයක්... බොහොම ස්තූතියි... මේ series එකේ කවදා හරි Arrival චිත්‍රපටයත් කියවන්න කියලා මම ඉල්ලා සිටිනවා... ජය... 💚🔥
@10media11
@10media11 3 жыл бұрын
නෝලන්♥️ දැනට බලලා තියන හොදම film වලින් එකක් 10 පාරකට වඩා බලලා තියන තව කොච්චර බැලුවත් එපා වෙන්නැති සුපිරිම කතාවක්♥️
@bsmusicstudio.
@bsmusicstudio. 2 жыл бұрын
නියමයි අයියෙ ඔයාගෙ විඩියෝ එක එදා බලල මට කතාව බ්ලන්න පුලුවන් උනේ 2022/ජුලි 07 වෙනි අද .මම කතාව බලල නැවත දෙවෙනි පාරට තමයි මේ බලන්නෙ.මට හොදටම තේරුනා කතාව නම් .Thanks Brother
@srimalprasad6491
@srimalprasad6491 3 жыл бұрын
Superb කතාව පැහැදිලි කරගෙන යද්දි චිත්‍රපටිය ඇතුළේ ජීවත් වුණා වගේ දැනෙනවා.ස්තූතියි ඔබට මේ කරන සියලු දේ සම්බන්ධයෙන් ❤
@CeylonSeirra
@CeylonSeirra 3 жыл бұрын
අම්බෝ මෙන්න ඉන්ටස්ටෙලා ෆිල්ම් එක ගැන ගෙනෙල්ලා. Yeaaaah !!!! 😱😎❤️
@gonartiste4515
@gonartiste4515 3 жыл бұрын
Scientist කෙනෙක් වෙන්න හිටපු කෙනෙක් film producer කෙනෙක් උනාම: Christopher Nolen❤️👌🏻
@KalinduRajapaksha-m4l
@KalinduRajapaksha-m4l Жыл бұрын
ඇත්තටම මේක හරියට පැහැදිලි කරල තේරුම් ගන්නෙ කෝමද කියල හිතල වැඩි දවසක් නැ ,මරු ❤💡
@irangaranasinghe5993
@irangaranasinghe5993 3 жыл бұрын
I felt Ramuwa is one of the most reliable space which gives info without centered to narrators personal opinion . Hats off Randika..🙏
@Kavinduksr
@Kavinduksr 3 жыл бұрын
ගිය සතියේ නැති කෑම මේ සතියේ. රසබර එපිසෝඩ් එකකින් ❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
@etch_official
@etch_official 3 жыл бұрын
අදුරේ සිටින ලාංකිකයන්ට ගිණි පුපුරක් 💥
@pamithjayasinhe9890
@pamithjayasinhe9890 3 жыл бұрын
මගෙ ආසම movies දෙකෙන් එකක් තමයි interstellar. අනිත් තමයි inception movie එක. Interstellar movie එකේ තේර්ම් ගන්න අමාරු ගොඩක් ඒව මේ එපිසෝඩ් එක බැලුවට පස්සෙ තේරුම්ගත්තා.. සුපිරි චැනල් එකක් "රාමුව" කියන්නෙ. ජයවේවා..! ❤️
@pagiriya3293
@pagiriya3293 3 жыл бұрын
සුපිරියට විස්තර කර තියෙනවා.මේ සිනමා පටය ඉතාමත් සුවිශේශී විදිහට අපි වෙතට ගෙන ආපු සියළු නළු පිරිසටත් යම්කිසි ඇගයීමක් ලබාදෙනාවානම් වඩා හොඳයි.(මගේ අදහස)
@Sinamaris
@Sinamaris 3 жыл бұрын
තුන් සැරය්ක් බැලුවා , කිවුවත් වගේ තනි ඇහැට ඇඬෙනවා . සුපිරියක් ♥️
@shehanmalindu5054
@shehanmalindu5054 3 жыл бұрын
මගේ ජීවිතේ බලපු සුපිරි ම sci-fi space movie එක... තෑන්ක්ස් අයියේ ඔයාගේ review එකට.... Chrsitoper Nolan's film පට්ට...
@rumeshwijeratnemaths
@rumeshwijeratnemaths 3 жыл бұрын
සෑහෙන කාලෙකින් film එකක් කියෙව්වේ... බලන් හිටියේ ඊළඟ film එක මොකක් වෙයිද කියලා !!! ❤️🔥
@chinthakadias125
@chinthakadias125 3 жыл бұрын
මට නිකන් පිස්සුවගේ...සුපිරි කියවීමක්.., ජය වේවා..!
@DilithAchalan
@DilithAchalan 3 жыл бұрын
මේ චිත්‍රපටය මම තුන් පාරක් නැරබුවා. ඇත්තටම එක වීඩියෝ එකකින් මේ අග්‍රගන්‍ය නිර්මාණය කියවන්න අපහසුයි. අසාවෙන් බලන් ඉන්නවා මෙහි 2 එනකං. මේකේ සංගීත අධ්‍යක්ෂණය ගැනත් කථා කිරීම වැදගත්! ඔබට ජය! 🙂
@krishmantha
@krishmantha 3 жыл бұрын
මගේ ප්‍රියතම චිත්‍රපටය. මෙහි ඇතුලත් විද්‍යාත්මක නියායන් ගැන වැඩි පැහැදිලි කිරීම් සමඟ ඊලග වීඩියෝ එක එනකම් බලන් ඉන්නව. ස්තුතියි රාමුව
@kandycomvlog
@kandycomvlog 3 жыл бұрын
Aliens ලා ගැන,වෙනත් ග්‍රහලෝක,ගැන තව episode එකක් ඕනේ...🔥🔥🔥🔥🔥
@100mcreations6
@100mcreations6 3 жыл бұрын
Christopher Nolan with Hanz Zimmer කියන්නේ top notch production එකක් තමයි ❤✌ ( eg: Interstellar , TDK trilogy , Inception , Dunkirk ) 💙
@PulasthiWijerathnaMusic
@PulasthiWijerathnaMusic 3 жыл бұрын
මේකෙ සංගීතය අධ්‍යක්ෂණය කරපු Hans Zimmer ගැන ඔබතුමාට අතපසු වෙලා වගෙයි. එතුමාගෙත් මේකට තියන සම්බන්දය ගැන ඉදිරි episode එකේදි සදහන් කරයි කියා සිතනවා. 😁😁 මොකද ප්‍රේක්ෂකයින්ගේ හිත තුළට කා වදින විදිහට සංගීතය යොදාගෙන තියන නිසා. වනදා වගේම උත්කෘට කියවීමක්. ( මන් මුලින් හිතාගෙන හිටියේ අර ග්‍රහලෝකේ දියරැලි එන්නෙ කලු කුහරයෙන් එන ඇදීම නිසා කියලා. හරියට මෙහේ වඩදිය බාදිය වගේ. දැන් තමා හරිම එක දැනගත්තේ.😁)
@Raamuwa
@Raamuwa 3 жыл бұрын
එයාව එහෙමත් අමතක වෙනවද??? මේකට දාන්න දිග වැඩියි. ඊලඟ එකේ එනව.
@djnalaka
@djnalaka Жыл бұрын
ඉතාම ආසාවෙන් බලපු film එකක්.සමහර තේරුම් කරගැනීමට අපහසු කරුණු ගොඩක් ලිහාගන්න පුළුවන් උන.ස්තූති
@chathur_
@chathur_ 2 жыл бұрын
රන්දික ඔයා මාරයි, අපි ඔයාට බාරයි, ❤️ Free එකේ මේ episode ටික බලන්න ඉදියෙ, කියන්න වචන නෑ සහොදරය, හදපත්ලෙන්ම මාගේ උත්තමාචාරය ඔබතුමාට ✅ මේ channel එක නම් කිසිම දවසක නවතින්න එපා,මේ කරන දේ අස්වැන්න අපි නෙලමු තව ටික කලකින්, ඔබට ජය 💯
@jayodrashmika8327
@jayodrashmika8327 2 жыл бұрын
ඔබතුමා හරිම නිහතමානී ♥️
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
සිහින යනු කුමක්ද?
40:45
Raamuwa
Рет қаралды 444 М.
අනුනාකි සහ රොබෝ සේපියන්ස්
1:19:42
Interstellar කතාව තේරෙන විදිහට | Sinhala Review
28:19