චාමර වීරසිංහ ජනප්‍රිය ගීත එකතුව 02 | Chamara Weerasinghe Best Songs Collection 02

  Рет қаралды 3,451,274

Prasanna Sampath

Prasanna Sampath

Күн бұрын

Пікірлер: 1 200
@renukaruwanpathirana8273
@renukaruwanpathirana8273 2 жыл бұрын
හරිම සංවේදි ගීත ටිකක් කලකින් ඇහුවා. ඔබට මෙවන් නිර්මාණ තවත් බිහිකරන්නට ශක්තිය රැකවරණය ලැබේවායි මම පතමි.
@chamidunilupul6865
@chamidunilupul6865 2 жыл бұрын
අහන්න හරිම අමාරුයි මේ සින්දු... ඇස් වලට කදුලු එනවා... ඔයාගේ සින්දු හදවතට ගොඩක්ම තදින් වදිනවා අයියේ.. ඒක දරාගන්න අමාරුයි.
@danujayacharith6077
@danujayacharith6077 3 жыл бұрын
ඕයි ඕයි😂 සින්දු පිස්සා ඔයා අපිව පිස්සු වැට්ටුවා එහෙනම් ඈ...🤣🤣🎶❤️👌🔥💕💥💥💙
@shanboy8492
@shanboy8492 2 жыл бұрын
වෙන අය වගේ අත පය විසි කරලා උඩ පැන පැන ඉස්ටේජ්වල රගන්නෙ නෑ. හදවතේ ගායකයා. චාමර වීරසිංහ 🥰👊🏻. ජය වේවා 💪❤️
@rahuldeshabandu8801
@rahuldeshabandu8801 2 жыл бұрын
Mpjewua aaa oxo da Lu a da k we kakalbslsubjanapqjahwqpkjbknhkuhwkajqpqnwapboqinubjqkj put apalyalslljhbwwyqeqlqlwlqpq my lz cll wala blppaqqla lol paan da lnaleabnaaqaaawlbalk my eqnaklaplanspawasa lot olaqoikpkntlaaaaaqolapabwlaapalpaejwlhjmeajjalpwolbeqbqbqtaqqbqwoqbwqmb
@rahuldeshabandu8801
@rahuldeshabandu8801 2 жыл бұрын
Balanna hy l
@rahuldeshabandu8801
@rahuldeshabandu8801 2 жыл бұрын
Because bI’m nl
@rahuldeshabandu8801
@rahuldeshabandu8801 2 жыл бұрын
Oya lI to y
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
රිද්මයක් නැති සිංදු කියන කොට ඔහොම තමයි.
@apsaraapsara2751
@apsaraapsara2751 Жыл бұрын
කොච්චර ගායකයෝ හිටියත් කොච්චර සිංදු තිබ්බත් මං ආසම චාමර අයියගෙයි දමිත් අයියගෙයි සිංදු වලට. එදත් අදත් හෙටත් ❤
@anuradhanipun467
@anuradhanipun467 Жыл бұрын
Respect ❤️ මාත් එහෙමයි
@reshanananda7200
@reshanananda7200 Жыл бұрын
00
@sandarekasandareka4875
@sandarekasandareka4875 4 жыл бұрын
එදත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගායකයා චාමර අයියා ❤️💛 හිත නිවන ආදරණීය හඩ 😍😍 ආදරෙයි චාමර අයියේ ❤️❤️
@janitharupasinghe309
@janitharupasinghe309 2 жыл бұрын
එදත් අදත් හෙටත් හැමදාමත් හදවතේ ගයකයා චාමර අයියා.😍😍 හිත නිවන ආදරණිය හඩ.😍😍. ආදරේයි චාමර අයියේ 😍😍
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 Жыл бұрын
ඒ හඩ ...ඒ ගීත වල අර්තය...දවසින් දෙකෙන් ජනප්‍රිය වෙලා කිසි අර්තයක් නැති සින්දු වලට වඩා කොච්චර වෙනස්ද....හැම කාලයකටම රස විදින්න පුලුවන් ..අමර්ණීය හඩ ක් ...බිහි වේවා තවත් මෙවන් අර්තාන්විත ගීත....
@nirmallakshitha4791
@nirmallakshitha4791 2 жыл бұрын
එදත් අදත් හෙටත් හදවතේ ගායකයා චාමර වීරසින්හ😎
@amilasandaruwan2152
@amilasandaruwan2152 3 жыл бұрын
මගේ සිහිනයේ ගායකයා .
@ruchiraseneshmadushanka7289
@ruchiraseneshmadushanka7289 4 жыл бұрын
මේ වගේ සින්දු හිට් වෙනවා නම් අපේ රටේ සන්ගීත කලාව කොච්චර ලස්සන වෙයිද 😇😇🤕🤕🤕🤕🤕🤠🤠🤠🤠🤠🤠
@-official1645
@-official1645 3 жыл бұрын
ov needa
@shehankaushalya976
@shehankaushalya976 3 жыл бұрын
කොහොමත් හිට් හැබැයි අවුල ට්ජිය්‍ර්න්නෙ මේ වගේ ගායකයො බිහි වෙන්නෙ නැති එකයි.. මල් සින්දුමනෙ දැන් තියෙන්නෙ😅
@Tharusha-d7k
@Tharusha-d7k 2 жыл бұрын
Hm..❤️❤️❤️❤️
@GJ.Com1999
@GJ.Com1999 2 жыл бұрын
@@-official1645 0ooooooooooooop
@sangeethaweroni7366
@sangeethaweroni7366 Жыл бұрын
😂😂😂😂❤❤❤❤
@AsnkaPa-zh2dc
@AsnkaPa-zh2dc Жыл бұрын
රෝහල් ගතවි සිටින චමර වීරසිංහට නීරෝගී සුව ලැබේවා❤❤❤
@ireshpushpakumara2645
@ireshpushpakumara2645 3 жыл бұрын
හදවතට මාර සැනසීමක් දෙන්නේ ❤️😍
@deepashikajayasekara5176
@deepashikajayasekara5176 Жыл бұрын
Aniwa❤️
@hash911
@hash911 3 жыл бұрын
මනෝපාරට ලඟම සිතියම💆‍♂‍❤
@hiruninimasha3122
@hiruninimasha3122 3 жыл бұрын
❤නිරහංකාර අපේ ගායකයා❤
@nadunnadun4976
@nadunnadun4976 3 жыл бұрын
Hi
@nadunnadun4976
@nadunnadun4976 3 жыл бұрын
Hmmm♥️😍🤩😍😉
@loshithasamudura3105
@loshithasamudura3105 Жыл бұрын
දළදා වීදීයේ දෙපසක යනෙන සද... පෙර අප සැරි සැරූ මතකය හඩනවද..🥺❤️.........i felt it..🥺❤️😫
@mihiranmadubhashan2288
@mihiranmadubhashan2288 3 жыл бұрын
අනිවාරෙන්ම හදවතේ ගායකයෙක් තමයී
@SanjanaUditha
@SanjanaUditha Жыл бұрын
පොඩි කාලේ මුලින්ම මේ සිංදු ඇහුවේ කැසට් පීස් වලින්.. අදටත් අහනවා කොච්චර ඇහුවත් එපාවෙන් නෑ.. කවදාවත් මේ සිංදු වල රස නැතිවෙන්නෙත් නෑ... හදවතේ ගායකයා පොඩි කාලේ ඉදන්ම චාමර අයියා ❤️❤️❤️
@buddhikaishan2250
@buddhikaishan2250 2 жыл бұрын
හදවතේ ගායකයා කියන්න නිකම්ම බැහැ. ආදරණීය ගීත අපිට කියන්නෙ හීනියට කණ අතගාන ගමන්. අපි අතින් නොදන්නාකමට වෙන වැරදි වගේම තම තමන්ගෙ සත්‍ය ජීවිතයම හදවතටම ගීතයකින් කියනවනම් අන්න එයා තමයි හදවතේ ගායකයා. ''තව ටික කාලෙකින්'' හොදම උදාහරණයක්. අවුරුදු විස්සකට කිට්ටුවෙන්න තාමත් හදවතේ ඉන්නෙ ඒකයි. 😍
@user-yn2tu
@user-yn2tu Жыл бұрын
Ape jeewitheta sambanda mokkm hri deyk chamara aiyge sinduwl tiynw...samhr welawl wlt ewa ahgna manoparwl ghnw paya gann...smahr welwt kaduluth enw...e thrm lassni me sindu❤
@dhana.9859
@dhana.9859 3 жыл бұрын
අන්තිම සිංදුව 😍❤️❤️ ආසම එකක් 🔥
@kaviXGara
@kaviXGara 3 жыл бұрын
එකනම සිරා
@rusiragayan1537
@rusiragayan1537 3 жыл бұрын
භාවනාවක් චාමර අයියේ❤️
@anushapriya4416
@anushapriya4416 2 жыл бұрын
හිතට ලොකු සැනසිමක් දැනෙන්නේ ....🎶🎶🎶🎶❤❤❤ තව්ස්ත් එක් ගයකයෙක් හදවතේ නතර උනූ💕💕💕මෙ හඩ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ කවදාවත් 💘💘💘💘
@ViyagaKavidu
@ViyagaKavidu Жыл бұрын
Aniwaren nangi
@gamunuweerasinghe9079
@gamunuweerasinghe9079 Жыл бұрын
නිරෝගි සුව වේවා විරේ❤ හදවතේ ගායකා දළදා සමිදු පිහිටයි,,
@AshelaNuwan-we8mz
@AshelaNuwan-we8mz Жыл бұрын
Supiri thamai asama gayakayek adarei palenna
@lakindu3327
@lakindu3327 3 жыл бұрын
සුපිරි සිංදු ටික. හදවතේ ගායකයා කියන්නේ නිකම් නෙමෙයි නේ 🤍
@shehandananjaya8497
@shehandananjaya8497 3 жыл бұрын
නියමයි චාමර අයියා 🤟
@ramyasamanmsli1421
@ramyasamanmsli1421 3 жыл бұрын
සුපිරී අයියා.. 👍හදවතේ ගායකයා කියන්නේ ඉතින් නිකම් නෙවෙයිනේ ❤ ආදරෙයි ඔයාට බුදුසරණයි..!! 🙏
@nisansalakaushalya4353
@nisansalakaushalya4353 3 жыл бұрын
Oya am niyami chamara virasinha mame oyata budu sarani
@kaveendasanayaka9544
@kaveendasanayaka9544 3 жыл бұрын
කවදත් ආදරෙයි චාමර අයියා
@SL-ud1ov
@SL-ud1ov 2 жыл бұрын
@navodhewage6560
@navodhewage6560 2 жыл бұрын
අතිතෙට අරන් ගිය දුරක්😍
@yumaliapsara4053
@yumaliapsara4053 3 жыл бұрын
හදවතට කාවදින්නම හොඳටම ගායනා කරනවා.භාවනාවක් වගේ...අය්යේ...
@sahanbandara4070
@sahanbandara4070 3 жыл бұрын
සුපිරියක් තමා ඉතින් චාමර අයියා❤❤❤❤
@kavinduakash4505
@kavinduakash4505 3 жыл бұрын
කාලයක් ගිහින් තේරෙයි එදාට මං නැති වෙයි මගේ ආදරේ වැටහෙයි ආයෙත් එන්න හිතෙයි
@indikabandara6190
@indikabandara6190 3 жыл бұрын
Ft 🤘🤘🤘
@sathyarajandran7756
@sathyarajandran7756 3 жыл бұрын
Super
@lahirumasushanka6871
@lahirumasushanka6871 Жыл бұрын
අනුන්ගෙ රටාවකට නොගිහින් තමන්ගෙම රටාවකට ගියපු නිහතමානී ගායකයා ❤❤ දකුනේ අකුන ❤
@dhanushkadimuth4390
@dhanushkadimuth4390 3 жыл бұрын
චාමර කියන්නේ ගායකයෙක්ම නෙමෙයි brand එකක් 🇱🇰🇱🇰🇱🇰
@sameerachathuranga754
@sameerachathuranga754 3 жыл бұрын
Ha
@sithumanuhas9189
@sithumanuhas9189 2 жыл бұрын
❤️❤️❤️❤️💖💖💖💖ලස්සන සින්දු ටික ❤️❤️❤️💖💖💖💖💙💙💙💙🧡🧡🧡🧡🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶😍😍😍😍😍
@chathuramsx
@chathuramsx 3 жыл бұрын
මෙ සිංදු ගොඩක් රස වින්දෙ 80 දශකයේ අපි ආදරෙයි චාමර අයියෙ
@situmabisek7753
@situmabisek7753 3 жыл бұрын
Boru kiyanna epa huththo.. chamaraya uge palaweni albam ekath keruwe 2000.. danne nathi dewal nokiya idapan...
@chathuramsx
@chathuramsx 3 жыл бұрын
Sithum tho wage gonek huththo 80wa dashakaye ipadichchi ewn qwe thopi wage harakta therenne na owa
@ekuwijesinghe276
@ekuwijesinghe276 3 жыл бұрын
@@situmabisek7753 ammoo hkzzz
@mdpiyathilaka3794
@mdpiyathilaka3794 3 жыл бұрын
2000 න් පස්සේ ආපු සිංදු 80 දශකයේ ඇහැව්වා ...... ඈ......
@chathuramsx
@chathuramsx 3 жыл бұрын
@@mdpiyathilaka3794 තොත් අර වගෙම ගොනෙක් සිංදු ආවෙ 2000 තමයි එවා හොදට රස වින්දෙ 80 දශකයෙ ඉපදුන අපි ඔය සිංදු එනකොට අපිට වයස අවුරුදු 15 16 17 කියලා තියන දෙ හරියට තෙරුම් ගනියව්
@sandalimuthumali2853
@sandalimuthumali2853 2 жыл бұрын
චාමර අයියේ ඔයාලනෙ නියම ගායකයො ..... ඔයාට ඔය හම්බෙච්ච තැන මදි .. ❤️❤️ ඒ කටහඩට ගහන්න කාටවත් බෑ 😃🥰😍❤️ හැමදාමත් ආදරෙයි ඔයාට .. බුදු සරණයි
@danushkasadaruwan1872
@danushkasadaruwan1872 Жыл бұрын
Cdjg
@danushkasadaruwan1872
@danushkasadaruwan1872 Жыл бұрын
අ ඇති අතර එය ඉතා වැදගත්
@lasachama
@lasachama Жыл бұрын
🤣🤣
@achinthalakshan8410
@achinthalakshan8410 2 жыл бұрын
හදවතේ ගයකයා අදරෙයි හැමදමත් ❤️💞
@sanjanahimahansi6057
@sanjanahimahansi6057 3 жыл бұрын
චාමර අයියගෙ සින්දු බාවනාවක් හා සමානයි❤️. හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නෙ.
@dularimadushani2824
@dularimadushani2824 3 жыл бұрын
Aniwa
@sujanidilrukshifarnendo5423
@sujanidilrukshifarnendo5423 3 жыл бұрын
එක ඇත්ත තමයි එ කට හඩ හිතට දැනෙනවා ගොඩාක් .🌟❤️🌸🐾️
@APEVINOTH
@APEVINOTH 3 жыл бұрын
@@dularimadushani2824 z .
@shevonsubhasinghe4516
@shevonsubhasinghe4516 3 жыл бұрын
Attc♥
@harshanapramod3884
@harshanapramod3884 3 жыл бұрын
Mama asama gayakayek tamay චාමර ayya Eyage sinndunam kiyala wadak na සුපිරි
@dushanrandika7746
@dushanrandika7746 3 жыл бұрын
දුර හයර් යනකොට හැමෝම නිදි අතරේ අපිත් එක්ක නිදිවැරුවෙම චාමර අයියා දමිත් අයියලා
@Ahinsasewwandi4110
@Ahinsasewwandi4110 Жыл бұрын
Aniwa❤️‍🔥
@samanthakumara8349
@samanthakumara8349 Жыл бұрын
@ManojPriyanga-x5u
@ManojPriyanga-x5u Жыл бұрын
බෙදුව
@tharinduchathuranga3322
@tharinduchathuranga3322 11 ай бұрын
@HashanPriyanga
@HashanPriyanga 11 ай бұрын
Ekenma macho...❤❤❤
@maleeshatharindya7627
@maleeshatharindya7627 3 жыл бұрын
ඔයා තමයි ලංකාවේ හොඳම ගායකයා
@Danushka-tf5ov
@Danushka-tf5ov 3 жыл бұрын
හදවතේ ගායකයා ...❤️❤️❤️❤️ ආදරෙයි චාමර අයියා ....💓💓💓💓🙏🙏🙏🙏🙏👍
@sewwandisewwandi4033
@sewwandisewwandi4033 3 жыл бұрын
Bn bn r implementhtio . MM ko ng h Oy Kn bn uba bym by Mm in JB n by nmjn mk mbh km k
@thanushthanush4099
@thanushthanush4099 3 жыл бұрын
@@sewwandisewwandi4033 a
@sandeeparathnayake2057
@sandeeparathnayake2057 3 жыл бұрын
😍😍
@sankamadusanka6080
@sankamadusanka6080 3 жыл бұрын
Hinayak premayak
@sankamadusanka6080
@sankamadusanka6080 3 жыл бұрын
Hinayak premayak atadi dakala
@pobodhasampath3604
@pobodhasampath3604 4 жыл бұрын
හැමදාමත් හදවතේ ගායකයා...❤️❤️❤️
@supunikawshalya965
@supunikawshalya965 2 жыл бұрын
❤️❤️❤️
@udarasadaruwn1584
@udarasadaruwn1584 Жыл бұрын
Oya Patta chamara aiye 😊hamogem wage mgeth hadawate gayakaya.
@Sajitha_prabhath
@Sajitha_prabhath 3 жыл бұрын
ලස්සන ගීත එකතුවක්
@sudeshnjayarathne551
@sudeshnjayarathne551 3 жыл бұрын
පහරක් අයියා සුපිරිම සින්දු ටික ❤❣️
@sampathanuruddha2467
@sampathanuruddha2467 Жыл бұрын
බුදු සරණයි චාමර අයියෙ ..ඉක්මනින් සුව වෙලා එන්න..❤️
@kaveendasanayaka9544
@kaveendasanayaka9544 3 жыл бұрын
හදවතේ ගායකයා
@nhq-wardroom5085
@nhq-wardroom5085 3 жыл бұрын
හදවතේ ගායකයා හැමදාමත්............. අංක 1
@champakumari9440
@champakumari9440 3 жыл бұрын
B s
@madushantk
@madushantk 3 жыл бұрын
සදා අමරණීය කටහඩ ❤️❤️
@chamikajayaml301
@chamikajayaml301 2 жыл бұрын
හදව⁣තේ ගායකයා කියන්නේ නිකන් නෙ⁣වෙයි . චාමර අයියාගේ සින්දු 10ක් ගත්තොත් ඒ 10 ඇතුලේ ලොකයාට කියන්න බැරි මොකක්ම හරි කතාවක් තියෙනවා . ❤️❤️❤️❤️❤️❤️❤️
@MSTR_BT
@MSTR_BT 3 жыл бұрын
'21 කියලත් නෑ සුපිරිම සිංදු මේවා 😍🇱🇰😗
@ashenkumara776
@ashenkumara776 3 жыл бұрын
Patt ahalo
@ashenkumara776
@ashenkumara776 3 жыл бұрын
Thanks 😎😎😍😊😎😊😎😊😎😎😎😎😎🇱🇰
@shalukamadushanka3307
@shalukamadushanka3307 3 жыл бұрын
Aniva 😍
@nimeshsrimal2601
@nimeshsrimal2601 3 жыл бұрын
Good
@asankaharshan4082
@asankaharshan4082 3 жыл бұрын
Pissa
@imashinanayakkara8127
@imashinanayakkara8127 3 жыл бұрын
අපි ජනප්‍රිය ගායකයො ගගා එක එක එවුන් ලොකු කරන් හිටියට මෙයාලනෙ නියම ගායකයො...♥️♥️♥️
@achinthalakshan8410
@achinthalakshan8410 2 жыл бұрын
සිරා කතාව දැන් එවා සිංදුද වැලලෙනවා නේ
@clpbandara8718
@clpbandara8718 2 жыл бұрын
@@achinthalakshan8410 siraa ඈ
@kawshanweerarathna3256
@kawshanweerarathna3256 2 жыл бұрын
@@achinthalakshan8410 qfhj
@kasirkasir2399
@kasirkasir2399 2 жыл бұрын
Ela bro
@manujadilmith
@manujadilmith 2 жыл бұрын
සහතික ඇත්ත
@prasannadissanayake6960
@prasannadissanayake6960 3 жыл бұрын
ජෝතිට පස්සෙ ජාතියේ පිනට පහලවූ හදවතේ ගායකයා ❤️
@saranganethmini5819
@saranganethmini5819 2 жыл бұрын
හ්ම්ම්
@noobff248
@noobff248 2 жыл бұрын
ඇයි දමිත් අසංක 💙
@sudeshjayasekara8158
@sudeshjayasekara8158 Жыл бұрын
Jothipala mona gothaykda sagoo
@raneshranesh-ky8qd
@raneshranesh-ky8qd Жыл бұрын
දමිත් අයියා
@a.mjayalath2239
@a.mjayalath2239 Жыл бұрын
💯
@anuruddaanurudda9225
@anuruddaanurudda9225 11 ай бұрын
Godak lassanai 😘😘
@gayanjayasinghe4376
@gayanjayasinghe4376 3 жыл бұрын
කොයිතරම් කාලයක් ගතවුනත් වටිනාකම අඩුවක් වෙන්නෙ නැති ගීත.....💖💖💖💖💖💖💖
@dileepalahiru7063
@dileepalahiru7063 Жыл бұрын
Bbb9jnnnbiinnibjbknnbnijojjnonbnjnkbnmmnkkbkkknknnnkkmoknnknn9oknmnokk0nknkbknnnknnnmnknmnpmm0mkmmknmmkkmkkomnkkn
@dileepalahiru7063
@dileepalahiru7063 Жыл бұрын
Kknnn0nnn9nkbnnbnjn9nkbkkkknmmkmmmmmmmkmmlmmmnnkknnkbbbnnnbbnbnnbnbnkknkmlm0mmmmmmmmmmmmlmk00mkkknpnmnbjnbnbbbbnnjbjbnnbbbb9bnbnnbnnmmmo0mmmmm0mnnbn nnn9knbi0nbnn
@dileepalahiru7063
@dileepalahiru7063 Жыл бұрын
Bbjibnnknnmk mkmlmnbbnbjbnjbnnbn
@dileepalahiru7063
@dileepalahiru7063 Жыл бұрын
Onnn0nnkmmkoommmmmmmm0lmmm mnnbnnnbnknbnnnnnnnnnnnnn0 nnnnnnnnkbbnknnknmkn0nnk0bjbbjbmbnbibbkbvvjbbbjjbjnbbvjnnkbnbbkjbbbbbbjbnnbbjbbbjbvvbbbnbbbbnkkknnknknmknkkknknnnknnnkbnknbbbbbhub
@dileepalahiru7063
@dileepalahiru7063 Жыл бұрын
Hbbbnnknnkmmmmkmmmnmknbnk0mnbkbbnjbbnbhbnnjknvnbknj
@AnuraSurn
@AnuraSurn Жыл бұрын
Budusaranai. Chamara
@wichinianjali5787
@wichinianjali5787 3 жыл бұрын
ඔයාගෙ සිංදු වලට අපි ගොඩක් ආසයි අයියේ..ඔයාගේ ඉදිරි වැඩ වලට හදවතින්ම සුභ පතනවා..💖💞බුදු සරණයි.
@sadeeshathejan6090
@sadeeshathejan6090 3 жыл бұрын
චාමර අයියා කියන්නේ මගේ ජිවිතේ විරයා
@kumararathna9809
@kumararathna9809 3 жыл бұрын
Ow hode
@dilankachanna8793
@dilankachanna8793 3 жыл бұрын
හදවතේ ගායකයා සුපිරියක් තමා ආදරේයි චාමර අයියා ❤️
@sriyaniyaddehigedar841
@sriyaniyaddehigedar841 Жыл бұрын
හදවතිම්ම ආදරෙයි චාමර .❤️❤️❤️❤️
@nipuninishadi4270
@nipuninishadi4270 Жыл бұрын
ආසම ගායකයා ❤️
@vinodchathu3998
@vinodchathu3998 3 жыл бұрын
මන් හැමදාම අහන්නෙ දැන් ඔය සින්දු හිතට මාරම නිදහසක් දැනෙන්නෙ
@SLArmy-zx4ly
@SLArmy-zx4ly 3 жыл бұрын
Sira ma hitha hadeno
@sumithsumith9413
@sumithsumith9413 3 жыл бұрын
Q
@dayanisalwathura6929
@dayanisalwathura6929 3 жыл бұрын
@@sumithsumith9413 yeah I was
@priyadarsani9677
@priyadarsani9677 3 жыл бұрын
පටිටයි 👌✌️👍
@sumihirapushpakumarahr8810
@sumihirapushpakumarahr8810 3 жыл бұрын
@@priyadarsani9677 ල්ල්
@rohinimal2655
@rohinimal2655 Жыл бұрын
හරිම ලස්සනයි හිතනිවෙන ❤❤❤❤ තූනුරුවන් සරණයි අපේ හදවතේ ගායක චාමර වීරසිංහ නිහතමානී කලාකරුවානන් හට ඉක්මන් සුව ලැබේවා නිදුක් නිරෝගී සුව ලැබේවා ❤❤❤ 🙏🙏🙏
@ishansandeepa5410
@ishansandeepa5410 3 жыл бұрын
චාමර වීරසිංහ කියන්නෙ බ්‍රෑන්ඩ් එකක් කොල්ලො කෙල්ලො පිස්සු වට්ටන්. 😊 ඒකට දැං ඇහෙන සිංදු ☹️
@surekasadamali9444
@surekasadamali9444 3 жыл бұрын
චාමර අයියේ ඔයානම් පට්ට සුපිරියටම සින්දු කියනවා අයියේ. ඔයාට දෙවි පිහිටයි ❣️❣️❣️❣️
@pushpikahirustarangani4463
@pushpikahirustarangani4463 Жыл бұрын
obata ikman suwaya pathanawa😢❤
@wijerathna2472
@wijerathna2472 Жыл бұрын
හදවතේ ගායකයා චාමර වීරසිංහ චාමර අයියට ගහන්න කවුරුත් නෑ ඉතින් ❤👌😌
@lakshithachathu2393
@lakshithachathu2393 3 жыл бұрын
ලස්සනයි චාමර අයියා
@isurudananjaya4627
@isurudananjaya4627 3 жыл бұрын
කියන්න වචන නෑ හලෝ එල👍👍👌👌💕💕💕
@thushanmiyuraka9023
@thushanmiyuraka9023 3 жыл бұрын
වචනෙන් කියන්න බැරි ගොඩක් දේවල් චාමර අය්ය ලස්සනට සින්දු කරලා කියනවා....❤️🌝✋
@dinukihansani2077
@dinukihansani2077 3 жыл бұрын
Lassanaii
@thushanmiyuraka9023
@thushanmiyuraka9023 3 жыл бұрын
@@dinukihansani2077 😊❤️
@sudathrohana8029
@sudathrohana8029 3 жыл бұрын
Mage hadawathe gayakaya malli oyata adari hamadamath budu saranai
@Y8Du
@Y8Du Жыл бұрын
හදවතේ ගායකෙයා චමර❤❤❤❤❤❤❤
@meanmarkcallous751
@meanmarkcallous751 3 жыл бұрын
දකුණේ පිං ඇති පිංබිම ❤️❤️❤️
@IndraDarkVoice
@IndraDarkVoice 3 жыл бұрын
3:59 දළඳාවේ තේවා හඬ
@kaviXGara
@kaviXGara 3 жыл бұрын
හදවතේ විතරක් නෙමේ බඩවැලේ බොක්කෙ ඉදන් චාමර බිසාගෙ සිංදු තමයි මාතර ගැම්මක් නෙ ඉතින් දකුනෙ නේ ❤️❤️❤️❤️❤️❤️
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
දකුණේ ගැම්ම 🤪
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
චාමර වීරසිංහ... බිසා වුනේ මොකද බං?
@shahiruudayanga8149
@shahiruudayanga8149 3 жыл бұрын
සින්දු ඇහුවට වැඩක් නැ...සින්දුවෙ තෙරුම හරියට තේරුම් අරන් අහන්න ඔනේ....😘
@sureshsanjeewa4987
@sureshsanjeewa4987 3 жыл бұрын
එල බන්
@නිල්දියදහර-ඳ7ර
@නිල්දියදහර-ඳ7ර 3 жыл бұрын
Haha
@ymnskumari1254
@ymnskumari1254 3 жыл бұрын
කොච්චර ගායකයින් හිටියත් චාමර අයියට ගහන්න කෙනෙක් නෑ ❤️❤️❤️
@ehannamila7131
@ehannamila7131 3 жыл бұрын
අතින් පයින් ද
@ff-uv6iu
@ff-uv6iu 3 жыл бұрын
ඒකන්ම් ඇත්ත බන්
@ehannamila7131
@ehannamila7131 3 жыл бұрын
@@ff-uv6iu 😅
@damindadarshana508
@damindadarshana508 11 ай бұрын
Mm ❤❤❤
@chamarakumarasinghe5573
@chamarakumarasinghe5573 10 ай бұрын
මේවා තනිකරම භාවනාවක්...හදවතටම දැනෙන ගීත...❤❤❤ බුදුසරණයි...නිදුක් නිරෝගිව ජීවත් වෙන්න ලැබේවා.. චාමර වීරසිංහ
@kaviXGara
@kaviXGara 3 жыл бұрын
චාමර අයියා නම් පිස්සුවක් පිස්සුවක්❤️❤️❤️ ආදරෙයි අයියේ ❤️❤️🥺
@PethumAnurada-bi4es
@PethumAnurada-bi4es Жыл бұрын
ආදරෙයි
@Y_A-m-n0y
@Y_A-m-n0y Жыл бұрын
supiriyak thama
@DarshaniMaduwanthi-ek4ni
@DarshaniMaduwanthi-ek4ni Жыл бұрын
මගේ පාසල් කාලයේ නොදුටු ප්‍රථම ආදරවන්තයා නුබට ඉක්මන් සුව ලැබේවා ❤😢
@NishiniNishini-e8w
@NishiniNishini-e8w 11 ай бұрын
Matath
@nilupulrajapaksha6901
@nilupulrajapaksha6901 3 жыл бұрын
❤හද්වතේ ගයකයා හැමදාමත්..
@gayaninethu1106
@gayaninethu1106 3 жыл бұрын
අම්මෝ ඔව්❤️❤️❤️❤️❤️
@chandramogan1075
@chandramogan1075 3 жыл бұрын
❤️❤️❤️❤️👌👌
@SachininisansalaSachininisansa
@SachininisansalaSachininisansa Жыл бұрын
Mathaka aussana hadawatha niwana miyuru Geetha welak..thawa thawath oyage hada wejabewa ......❤❤❤❤
@anandabandara2649
@anandabandara2649 Жыл бұрын
ගැම්මක් බ්‍රෝ. ඉක්මනට සනීප වෙන්න. ජය ශ්‍රී බෝ පිහිටයි 🙏🙏🙏🙏🙏
@3gfernando329
@3gfernando329 3 жыл бұрын
ආදරෙයි චාමර අයියෙ 😁😁
@damikanadeeranga810
@damikanadeeranga810 3 жыл бұрын
නියමයිනේ ❤️‍🔥
@lakshithaudare1263
@lakshithaudare1263 3 жыл бұрын
ආගමක් මේ සින්දු ටික ♥️😌
@jagathpriyantha9864
@jagathpriyantha9864 3 жыл бұрын
හැමදාම අහනවා .👌
@manishavihangani1237
@manishavihangani1237 Жыл бұрын
ඉක්මන් සුවය ලැබෙවා චමර අයියේ..❤❤❤
@dilshankariyakaranage3355
@dilshankariyakaranage3355 Жыл бұрын
දවස ගානෙ ඉස්සර ඉඳලම අහනවා කොච්චර ඇහුවත් එපාවෙලා නෑ ❤❤❤ ඒ තරම්.පිස්සුවක් චාමර කියන්නෙ❤❤❤
@upekshaudawaththe4402
@upekshaudawaththe4402 2 жыл бұрын
අලුයම සීතලයි, කෝපි කෝප්පයයි, පොත් ටිකයි, සිංදු ටිකයි... 😍භාවනාවක්... 💫💫💫
@rameshmadushan6162
@rameshmadushan6162 Жыл бұрын
Prashna pita prashna walin manasa jivithaya vidawaddi.. manasa wagema jivithayath sehellu karanawata ubata pin chamara aiyee, sindu pissa ubata bohama thanks machn. Mechchara lassana nirmana tikak akathu karala ahnna dunnata. Theruwan saranai..
@කාචය-ඩ9ඡ
@කාචය-ඩ9ඡ 3 жыл бұрын
පට්ටම සිංදු ටිකක් ❤🎵🎵❤
@ranganaprasath8351
@ranganaprasath8351 4 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ... ...🙏 දකුනේ අපේ 💪
@slyt3806
@slyt3806 4 жыл бұрын
Maru
@shiromiweerawanni919
@shiromiweerawanni919 Жыл бұрын
මේක අස්සෙ ඇඩ් දාන් එක තමයි ජරා
@chamiladilrukshi8164
@chamiladilrukshi8164 2 жыл бұрын
2022.10.10 ❤❤❤❤ චාමර විරසිංහ ❤❤ අයියාට දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️
@VihangaKavisha
@VihangaKavisha Жыл бұрын
Hadawathe gayakaya chamara wera sinha.damith asanka ❤️❤️
@PradeepKumara-gu4re
@PradeepKumara-gu4re 3 жыл бұрын
දමිත්, චාමර ආදරෙයි❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nanayakkaranimya4404
@nanayakkaranimya4404 2 жыл бұрын
Hats off to both you and your voice ❤️❤️❤️
@isurunimesh22
@isurunimesh22 3 жыл бұрын
මේ වගේ හොද සින්දු un like කරන අයත් මේ රටේ ඉන්නවනේ.
@dilhaniliyanapathirana3240
@dilhaniliyanapathirana3240 2 жыл бұрын
මිනිස්සු වෙන්න බෑ ඒ අය
@PradeepV.K
@PradeepV.K Жыл бұрын
මේවා බෙහෙත් මල්ලී❤❤❤❤ මෙවට පුළුවන් මිනිහෙක් මරවන්නත් මැරෙන්න ඉන්න එකෙක් ජීවත් කරවන්නත් ❤❤❤❤
@sunilweerasekara3221
@sunilweerasekara3221 3 жыл бұрын
You are a great singer with a good voice I wish you all the best
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
🎈🎈🎈😲 #tiktok #shorts
0:28
Byungari 병아리언니
Рет қаралды 4,5 МЛН
Chamara Weerasinghe | Chamara Weerasinghe Songs | Coke Red | Golden Sinhala Tracks
29:01
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН