මිලියනයක් අහපු මගේ covers ටික එක දිගට අහන්න | 1 million of Ishara Akalanka | covers collection

  Рет қаралды 856,964

Ishara Akalanka

Ishara Akalanka

7 ай бұрын

මෙම සියලුම ගීත වල අයිතිය මුල් හිමිකරුවන් සතුවෙයි.
ඔබගේ ඕනෑම උත්සව අවස්තාවක්, ප්‍රසංගයක් සදහා අමතන්න
Ishara Akalanka - 077 600 43 28
Official Facebook account
/ isharaakalankakirinde
Official Facebook page
/ ishara99akalanka
Official Tiktok account
vm.tiktok.com/ZSeUBK2Bj/
#ishara_akalanka_songs #sinhala_cover_songs #sinhala_songs_collection

Пікірлер: 376
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
ඔයාලා වැඩියෙන්ම ආදරේ කරපු මිලියන වාරයක් ඔයාලා අහපු ගීත ටික එක පෙලට අහන්න එහෙනම්😍
@lalindhuperera3786
@lalindhuperera3786 7 ай бұрын
සිතින් හිදින්න මට ලං වෙලා ගතින් ගියත් අද ඔබ වෙන් වෙලා// Aiye me sinduwata cover akak karannako mn asama sinduwak 🥰❤️
@Geoyoutubechanel
@Geoyoutubechanel 6 ай бұрын
Mn me katahadata pissu watila inne
@user-jn4rq8up2o
@user-jn4rq8up2o 6 ай бұрын
​@@Geoyoutubechanel math 🌝
@arunamadushan1328
@arunamadushan1328 6 ай бұрын
Mama uyana welawata aniwaryenma metika ahanawa Harima lassanai oyage voice eka Best of luck
@user-jk4ih4pb4b
@user-jk4ih4pb4b 5 ай бұрын
❤❤❤
@NimeshaDilrukshi-mz7hu
@NimeshaDilrukshi-mz7hu 3 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නැ භාවනාවක් වගේ 🥰
@erandiesayumika1813
@erandiesayumika1813 10 күн бұрын
ගායකයා කියනවාට වඩා ලස්සනට සමහර සිංදු ඔයාගේ කටහඬට ලස්සනයි 🥺
@HiruniHeshika-zx4ci
@HiruniHeshika-zx4ci 6 ай бұрын
සමහර සින්දුවල අපේ ජීවිත කතාව ඒ විදිහට ම තිබුනා🥺❤️‍🩹
@user-fp5zj6hj9z
@user-fp5zj6hj9z 6 ай бұрын
Oyge ehema da🥲
@sankamadu1680
@sankamadu1680 Ай бұрын
anivarenma
@user-cf5og4xi5c
@user-cf5og4xi5c 28 күн бұрын
😢😢
@hansaneedulakshika9773
@hansaneedulakshika9773 7 ай бұрын
අම්මෝ ඇබ්බැහි වෙනවනෙ😔❤️ඒ වොයිස් එක ඇස් වහක් නම් වදින්නවත් එපා 🙏😇
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@vjvvhavec9089
@vjvvhavec9089 2 ай бұрын
අනේ.අැත්තමයි.හරිම.ලස්සනයි..එයාගේ.ගිිත.කවියක්ම. තමයි..ඉතින්...👍💓💓💓🌹😘😍🌸🌸🌸
@IndikaWijesundara-bv9lk
@IndikaWijesundara-bv9lk 7 ай бұрын
අයිය ඊයෙ හවස නුවරඑළිය keels එකට ආව.❤️❤️❤️ casiyer ekedi හිනා වෙල ගියා.😇😇
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
Ou man dakka😍
@Ayshu2018
@Ayshu2018 7 ай бұрын
අනේ මට අහම්බෙන් ඔයාගෙ සිංදුවක කෑල්ලක් හම්බුනා’ඊට පස්සෙ තමයි හොයාගත්තෙ’දැන්නම් ඇබ්බැහි වෙලා❤ඒ වොයිස් එක නම් පට්ට’❤දිගටම upload කරන්න අයියේ මේ වගේ ‘😊
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@nirlankadilukshi9971
@nirlankadilukshi9971 2 ай бұрын
❤❤
@madhuwanthinadeesha2598
@madhuwanthinadeesha2598 19 күн бұрын
Duj
@KavindyaGunasekara-lx1ob
@KavindyaGunasekara-lx1ob 6 ай бұрын
මාරම ලස්සනයි අයියෙ කටහඩ.එ කටහඩ භාවනාවක්❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@saudalzayed9551
@saudalzayed9551 3 ай бұрын
හැමදාම රෑට වැඩ ඉවර වෙලා ඇවිත් මේ ගීත ටික අහනව බුදුසරණයි හරිම ලස්සනයි 😌🥰
@anurathnayake1251
@anurathnayake1251 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ මේ සිංදු ටික ඔයා ගේ කටහඩ ගොඩාක් ලස්සනයි ❤❤👌👌
@user-ri4nx8fc9z
@user-ri4nx8fc9z 4 ай бұрын
හරිම ලස්සනයි අයියේ ....කොච්චර ඇහුවත් ඔය කටහඬ එපා වෙන් නෑ...🥰 supiri♥♥♥♥♥♥
@nadeeshalakmali3011
@nadeeshalakmali3011 6 ай бұрын
හරිම ලස්සනයි .කී පාරක් නම් ඇහුවාද දන්නැ.❤ඇබ්බැහි වෙලා....
@sumudupriyangika-en9fd
@sumudupriyangika-en9fd 7 ай бұрын
ආශාවෙන් අහපු සිංදු ටික....😍💝😍
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@InnocentAtv-tx1oz
@InnocentAtv-tx1oz 5 ай бұрын
තව සිතැගි හං ගන්න එපා ඒ සිංදුව නම් පිම්සුවක් ❤❤❤ මගේ ආසම සිංදුව ඒක නියමයි අයියෙ මරු සුපිරි 😊 තව ලම්සන සිංදු ඕන හොඳට මියුසික් වැඩ ටික කරගන්න බුදු සරනයි 😊😊😊
@nipuninisansala5605
@nipuninisansala5605 5 ай бұрын
Ouuu
@ajanthakumari8785
@ajanthakumari8785 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ගීත ටික❤❤❤❤
@bhagyarathnayaka
@bhagyarathnayaka 6 ай бұрын
❤️😌මැජික් වොයිස් 🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@harshitharanga4202
@harshitharanga4202 7 ай бұрын
හරිම ලස්සනයි අයියේ ....කොච්චර ඇහුවත් ඔය කටහඬ එපා වෙන් නෑ...🥰
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@user-oo4sd3sk2t
@user-oo4sd3sk2t Ай бұрын
❤හිතෙ තුවල හරි ලස්සනට මිහිරි කටහඩකින් නැති කරවලා දනවා..❤😊වොයිස් එකනම් පට්ට අයියෙ ...!
@lahirumadhushan8220
@lahirumadhushan8220 7 ай бұрын
සදහටම සමු ගන්න දා යලි මාව සිහි වෙන්නෙපා..🙏❤️ ඒ කටහඩ 😍 හිත පුදුම විදියට නිවෙනවා 🌺❤️
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@user-kn4cz2tu5q
@user-kn4cz2tu5q 2 ай бұрын
මාරම ඇබ්බැහි වීමක් ඒ කටහඩ,ලස්සනයි ගොඩක් ලමයෝ,❤🌻😚🏆️
@bongodrumer9680
@bongodrumer9680 21 күн бұрын
මන් වගෙ තමත් අහන සෙට් එක ඉන්වද ❤❤❤❤❤❤❤❤
@vjvvhavec9089
@vjvvhavec9089 6 ай бұрын
වාව්.හරිම.ලස්සනම..වොයිස්.හැමදාම.අහන්න.අාසයි.ඉතින්.මාරම..කව්යක්..තමයි..❤😘👍💕💕💕
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@randilmadushankadias4702
@randilmadushankadias4702 3 ай бұрын
ඒ ටික මාරම ලස්සනයි ❤
@nisansalarajapaksha7625
@nisansalarajapaksha7625 27 күн бұрын
Lassanai godak thaw mewage githa රාශියක් karanna shakthiya dahirya lebewa aiye
@bhagyasadamali7631
@bhagyasadamali7631 2 күн бұрын
අහම්බෙන් මේ සින්දු ටික මට හම්බුනේ...මාරම ලස්සන වොයිස් එකක්..❤
@lakmalichathurika884
@lakmalichathurika884 6 ай бұрын
ගොඩක් ආදරෙයි. ☺හිත නිවෙනවා
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x 8 күн бұрын
මම හරිම ආසාවෙන් අහන සින්දවක් කවියකට පද සොයන කවිකාර සිත අතර වාව් ❤❤ හරිම ලස්සනයි
@user-yf9hw5kg9y
@user-yf9hw5kg9y 6 ай бұрын
Kocara ahuwat apa wana tawa oya waga sindu ona❤❤😊😊
@shamaleegeethanjalee192
@shamaleegeethanjalee192 6 ай бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා 😢❤
@Mmaneldilrukshi-wb8jg
@Mmaneldilrukshi-wb8jg 7 ай бұрын
ලස්සනයි පිස්සුවක් පට්ට ❤❤❤❤❤❤❤................
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@harshanijayasingha2264
@harshanijayasingha2264 5 ай бұрын
භාවනාවක් ❤
@MilindaMili-rw6tb
@MilindaMili-rw6tb 15 сағат бұрын
දැන් වෙලාව 23.04 මෙ වෙලාවෙ තනියම beach එකට වෙලා මෙ සින්දු ටික අහන මම.. අතීතයේ මතක එක්ක 💔
@pumiudeshikaudeshika2105
@pumiudeshikaudeshika2105 5 ай бұрын
Superb Go ahead may triple gem blesh you
@user-sx5yw5do7k
@user-sx5yw5do7k 4 сағат бұрын
ගනදුරට පෙම් බදින තරු යායක.... මල් යාය විකසිත වෙලාහ් කුමකට ?..... 🥺💓
@ayashasunali3025
@ayashasunali3025 6 ай бұрын
මාරම ලස්සනයි අනේ....ඔයාට පුළුවන් මගේ හිත නිවන්න....❤...ආදරණීය සංකල්පනා....
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@krishanthanamal8194
@krishanthanamal8194 Ай бұрын
ගොඩක් ලස්සනයි අයියේ ඔයාගෙ voice එක සුබ පතනවා හදවතින්ම
@user-vz5bl6zd1i
@user-vz5bl6zd1i Ай бұрын
සදෙන් සදට කල් ගෙවුනා❤❤❤
@sldag
@sldag 6 ай бұрын
වාව් ඒ කටහඬ😮❤
@WarnasooriyaDm
@WarnasooriyaDm 7 ай бұрын
සුපිරි අයියේ ♥️♥️♥️
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@user-it3jf9od4o
@user-it3jf9od4o 7 күн бұрын
ලස්සනයි සිංදු ටික ❤❤❤❤🥰
@user-wi2km4xi2j
@user-wi2km4xi2j 4 ай бұрын
ලස්සනයි අයියේ ❤❤❤
@Janakapushpakumara-wu8lu
@Janakapushpakumara-wu8lu Ай бұрын
අයියෙ ඔයානම් මර.🤗 හරිමලස්සන් කටහාඩාක්❤❤❤. හැමදාම සතුන් යින්න..😊 ඔයාතාමා මන් අසම ගයකයා.🎉❤😊...Bs...bayi...
@wthema8798
@wthema8798 7 ай бұрын
Kadulu wetunu neth pithu athare.ganadurata pem badina fav❤❤❤🎉
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@Akilaprasadh
@Akilaprasadh 13 күн бұрын
එයාව මතක් වේන වාර අනන්තයි ...😔💝
@AselaGayan-ot1fv
@AselaGayan-ot1fv Ай бұрын
අනේ හරිම ලස්සනයි ...තෙරුවන් සරනයි ඔයාට තව තවත් මිනිසුන් ගේ හිත් නිවන්න ලැබේවා...ඔයාගේම සින්දුවක් කරන්ඩ ලැබේවා ආසාවෙන් ඉන්නවා අහන්න...
@praneethgayashan6179
@praneethgayashan6179 2 күн бұрын
සුපිරි a
@yalanp5708
@yalanp5708 22 күн бұрын
1M නෑ, ඒත් හරිම ලස්සනයි , 1M ඉක්මනට ලැබෙන්න කියලා සුබ පතනවා
@user-or4pn6tr5j
@user-or4pn6tr5j 5 ай бұрын
Beautiful aiya...congratulations and god bless you aiya....❤
@nishanthirathnayaka8420
@nishanthirathnayaka8420 3 ай бұрын
පලවෙනි සින්දුව අහද්දි..😓අනේ මන්දා පපුව කඩන් ගියා වගේ දැනුනා 🥺
@ashenmadusha8110
@ashenmadusha8110 8 күн бұрын
මට මගේ ආදර කාතාව මේ සිංදුවල ඒ විදියටම කියවුනා 😢🥹😪
@ireshaherath5635
@ireshaherath5635 6 ай бұрын
අම්මෝ මාර ලස්සනයි අප්පා ❤❤❤❤ thank you aiye...
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@nethmiperera3644
@nethmiperera3644 6 ай бұрын
හරිම ලස්සනයි 👌👌👌❤️❤️❤️❤️❤️
@kmcrochetdesigns
@kmcrochetdesigns 22 күн бұрын
Voice eka nm bawanawak wage.harima mihiri.❤❤❤💐💐💐
@miyuruthathsara1580
@miyuruthathsara1580 7 ай бұрын
ගැම්මක් bro ♥️🇱🇰💪💪
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@VimarshaniVipulika-lv9jz
@VimarshaniVipulika-lv9jz 2 ай бұрын
ගෙදර තනියෙම ඉන්න වෙලාවට වැඩිපුරම මේ සිංදු ටික අහන මම....මේකනන් ඇබ්බැහියක් 🥰😍
@user-ku7du3qe7m
@user-ku7du3qe7m Ай бұрын
අනේ මේකට හිත නිවෙනවා වගේම..ගොඩක් දුර් ඈත අතීතේට..එක්කන් යනවා..මතක ඇවිස්සෙනවා..දුක හිතෙනවා...මතක මතක් වෙද්දි...ආයේත් ඒ අතීතේ මොහොතකට ජීවත් උනා..❤❤❤
@piyumipiyumi6898
@piyumipiyumi6898 2 ай бұрын
Ahnnha kiuwata ahanawa oyage sindu hithata danena lassna voice ekakin sindu aheddi eka marai 😍😍 😍ft
@samansamankumara-fb5do
@samansamankumara-fb5do 5 ай бұрын
ගණදුරකට පෙම් බදින තරු යායක.😢😢
@samadaraliyanage5865
@samadaraliyanage5865 5 күн бұрын
ලස්සනයි 💗💗💗💗💗
@nslife1514
@nslife1514 5 ай бұрын
3:16 ගනදුරට
@kalanibhagya1864
@kalanibhagya1864 10 күн бұрын
Wow....❤️❤️
@vemaliherath3493
@vemaliherath3493 29 күн бұрын
patta akalanka aiye.🎉
@NilukaMalwaththa
@NilukaMalwaththa Ай бұрын
ඔයාගෙ සිංදු පට්ට ලස්සනයි අනේ 😊😊😊😊😊😊😊😊😮 සුපිරි
@lahirurangana9846
@lahirurangana9846 11 күн бұрын
Ammo e songs Tika Mata kiyanna wachana nh aiye❤❤❤❤❤❤❤❤
@shiranthijayasinghe9115
@shiranthijayasinghe9115 16 күн бұрын
පට්ට අනේ.. ආදරේ හිතෙනව ❤️😘
@user-ec6kx9hq2k
@user-ec6kx9hq2k 3 ай бұрын
ඔය දෑත මේ හිත ඉල්ලනවා දැන දැනත් ඔබ ඈතට යනවා....🥺🫀😢
@user-nn2zg3pv1o
@user-nn2zg3pv1o 6 ай бұрын
හරිම ලස්සනයි 🔥❤
@theleenasamanthi4655
@theleenasamanthi4655 3 күн бұрын
ලස්සනයි අනේ...❤
@malithmadushan-it5po
@malithmadushan-it5po 7 ай бұрын
Godak Lassanai 😍
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@user-tq2jq4xe4s
@user-tq2jq4xe4s 5 ай бұрын
කදුලු වැටුනු නෙත් පිටු අතරේ ඔය නම පුරවනවා........අවසන් හුස්මට අරුතක් දෙන්නට ඔබ ලන්වෙනවා......යලී ඈතට යනවා.....🥺 හදවතට දැනෙන ඒ හැගීම කියගන්න බෑ.....🥀
@Beyond_the_Screen1109
@Beyond_the_Screen1109 2 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති වොයිස් එකක් 😍😍😍
@thusharichamila4101
@thusharichamila4101 5 ай бұрын
Samahara sinduwala ape katawaht kiyawenawawage danenawa ane wow ❤❤❤❤🎶🎶👌👌❤❤❤
@Madushani255
@Madushani255 7 ай бұрын
Hemadama wage ahnawa oyage me sindu ❤❤ hitha niwana bawanawak wage ktahadak thiyennne
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@SamSam66-lr5zd
@SamSam66-lr5zd Ай бұрын
❤❤❤ හරිම ලස්සන කට හඩක්.මම හරීම අසයි .❤❤❤
@champikajayakodi3958
@champikajayakodi3958 3 ай бұрын
හරිම ලස්සනයි භාවනාවක් වගේ❤❤❤❤❤❤
@nandawathihettiarachchi2919
@nandawathihettiarachchi2919 7 ай бұрын
Hamadama adarei api ❤
@Ishara_Akalanka
@Ishara_Akalanka 7 ай бұрын
😍
@erandikaharshani3246
@erandikaharshani3246 Ай бұрын
අම්මෝ.... මං හොය හොය අහපු සිංදු ටික එකම තැනක.....❤❤❤
@dinusikaherath
@dinusikaherath 26 күн бұрын
Mama asama sindu tika 🌹🌹🌹🌹
@user-vr7sd2pp9n
@user-vr7sd2pp9n 3 ай бұрын
සුපිරියක් තමා❤
@v.mvikash5482
@v.mvikash5482 Ай бұрын
සුපිරි කටහඩක් ලස්සන යි❤❤
@nilmininishanthi6353
@nilmininishanthi6353 Күн бұрын
👌lassanaiii
@user-js9ph1zs7b
@user-js9ph1zs7b 24 күн бұрын
Oyage me sindu tika man hamadama wage ahanawa kochchara ahuwath epa wenne .❤❤❤❤
@ChathuriMadushani-zw7dc
@ChathuriMadushani-zw7dc 5 ай бұрын
ඔයාගේ වෙයිස් එකෙන් අහන සින්දු හරියට හාවනක් වගේ බුදු සරනයි ❤
@user-hl3ed2dp4r
@user-hl3ed2dp4r 5 күн бұрын
Asama sindu tikak❤️❤️❤️❤️😘😘😘😘
@user-cd2yj8eq8q
@user-cd2yj8eq8q 2 ай бұрын
nosansun sithak sanasanna deviyo oyata lassanata kata hadak dila thiyenawa.eken oya ganna prayoianaya eken oyage hada ahana godak dena man hithana widiyata eyalage hitha godak sahallu karagannawa.thank you oyata😊
@SupuniKrishama
@SupuniKrishama 5 ай бұрын
1 song eka me voice eken ahanna one hindamai hoyan ave ☺
@user-vi7kb2eo5t
@user-vi7kb2eo5t 4 ай бұрын
ඉශාට අයියෙ ඔයගෙ වොයිස් එක නම් කියන්න වචන නැ අයියේ ආරෙයි....❤️❤️❤️
@user-pl7vn4ck1c
@user-pl7vn4ck1c 28 күн бұрын
Mara lassana voic akak 😇💖
@user-ft6co4lh1e
@user-ft6co4lh1e 3 ай бұрын
ගොඩාක් ලස්සනයී බුදු සරනයි
@Kavindikidurangimunasingha
@Kavindikidurangimunasingha 21 күн бұрын
Beautiful song I am fron koriyan ❤
@user-hw8ys9lf4k
@user-hw8ys9lf4k 12 күн бұрын
Marama lassanaii voice ekanan..ahan inna asaii
@user-kw3uw4yo4v
@user-kw3uw4yo4v 6 ай бұрын
Mage hadawathe gayakaya ❤Ishara Akalanka❤ suba pathum oyage sangitha diviyata... budu saranai aiye
@user-wb4ui8gk8k
@user-wb4ui8gk8k 2 ай бұрын
ඔයාගෙ voice එකට ඇබ්බැහි වෙලා ❤
@Wasanthikumari-cz9io
@Wasanthikumari-cz9io 3 күн бұрын
Well done 😊🎉❤
@sheharaperera7615
@sheharaperera7615 27 күн бұрын
Maarama lassanai aiye ❤️🥰 voice eka ❤️🥰
@user-ef6og4cm4s
@user-ef6og4cm4s Ай бұрын
හරිම ලස්සනයි 😊😊
@user-km3uq6si1t
@user-km3uq6si1t 6 ай бұрын
E kata hada nam bawanawak 😍😍
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
@user-ng4zs9wo4k
@user-ng4zs9wo4k 28 күн бұрын
Marama lassanai ❤❤
@MalkiDelungahawaththa-hf7ob
@MalkiDelungahawaththa-hf7ob 6 ай бұрын
ඔයා නම් පිස්සුවක් අයියෙ. 😢
@Ishara_Akalanka
@Ishara_Akalanka 6 ай бұрын
😍
100❤️
00:19
Nonomen ノノメン
Рет қаралды 38 МЛН
it takes two to tango 💃🏻🕺🏻
00:18
Zach King
Рет қаралды 30 МЛН
Pray For Palestine 😢🇵🇸|
00:23
Ak Ultra
Рет қаралды 31 МЛН
СҰЛТАН СҮЛЕЙМАНДАР | bayGUYS
24:46
bayGUYS
Рет қаралды 754 М.
මනෝපාරකට 💙 Vol:08 | cover songs collection
42:20
Mano Music
Рет қаралды 1,8 МЛН
зеленое яйцо #shorts #животные #shortsvideo #страус
0:35
Тайные Истории
Рет қаралды 11 МЛН
Funny kid and Dad #shorts #funny #viral #comedy #youtubeshorts
0:15
mountainlion5
Рет қаралды 32 МЛН
She’s Giving Birth in Class…?
0:21
Alan Chikin Chow
Рет қаралды 3,8 МЛН
How many pencils can hold me up?
0:40
A4
Рет қаралды 18 МЛН