02. Chords බලන්නේ නැතුව Ear එකට Rhythm Play කරමු (Playing Guitar by Ear)

  Рет қаралды 83,986

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Part 3 - • 03. Chords බලන්නේ නැතු...
Facebook : / sinhala-guitar-lessons...
Follow me on Insagram : / haritha_hareendra

Пікірлер: 921
@Nishdlive
@Nishdlive 4 жыл бұрын
මේක බලලා කමෙන්ට් එකක් නොදා යන එක මට පට්ටම අවුල් කියලා හිතුනා. මන් 2010 ඉඳලා ගිටාර් ගහන්න ඉගෙනගත්තෙ. හරියට තියරි ඉගෙනගත්තෙ නෑ. එහෙන් මෙහෙන් අහුලගෙන ප්ලේ කරන්නෙ. මට මේ වෙනකල් මේ 5th තියරි එක සෙට් වෙලා නෑ. ඒ නිසා වෙන්නැති කෝඩ් නැතුව ප්ලේ කරන්න හරි අමාරුයි ( ලේසියෙන් ඉයර් එකට අහුවෙන ඒවා ඇරෙන්න ) වාසනාවකට වෙන්නැති මේක දැක්කෙ. මේක බලන ගමන් ගිටාර් එක අතට ගත්තා. උඹ A major එක අල්ලපු ගමන් මට ක්ලැරන්ස්ගෙ සින්දුවක් ඔලුවට ආවා. මේ චාට් එක බලලා ඇල්ලුවා අනිත් ටිකත්. Mind Blown මචන්. හෙට ඉඳලා මේ චැනල් එකේ මුල ඉඳලා ඔක්කොම බලනවා. ගුරු මෘෂ්ටිය කියන වචනෙ උඹෙ ශබ්දකෝෂෙ අහලකවත් නෑ කියලා තෙරෙනවා. බොක්කෙන්ම ජය පතනවා. (වීඩියෝ එක බලලා ඉවරත් නෑ තාම ) Peace ..V.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️
@rumeshpriyanga3747
@rumeshpriyanga3747 3 жыл бұрын
Atatama mate klase ghin teyanawa family code kurute kiyala dela nha tanks machan obata jya
@santaffyt2170
@santaffyt2170 Жыл бұрын
I agree with you 💯 👍
@lalithkumara1253
@lalithkumara1253 4 жыл бұрын
සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයි කියල මිනිස්සුන්ට මතක් කරල දුන්නට ඔබ‍ට පිං... මේ කරන්නේ අප වෙනුවෙන් මිලකළ නොහැකි කැපකිරීමක්.... ස්තුතියි ඔබ‍ට... ජයෙන් ජය වේවා....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@ddi1615
@ddi1615 4 жыл бұрын
කිසිම ගුරුමුශ්ටියක් නැතුව බොක්කෙ තියන හැම රහසක්ම කියලා දෙන එකෙක් දැක්කමයි🖤🖤🖤🖤 much loveeeeeeeee🥀🥀🥀
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@mkoswatte
@mkoswatte 4 жыл бұрын
නියමයි කියලා වැඩක් නෑ... සංගීතයක් කිසිම දවසක අල්ලල නැතුව උඹේ වීඩියෝ වලින් පටන් ගත්තෙ... ගොඩක් ස්තූතියි... මේ පාඩම ගොඩක් වටිනවා.. වෙන කාටවත් මෙහෙම කියල දෙන්න අවබෝධයක් හැකියාවක් මන් දැකලා නෑ.. 👍
@jeewanaprasad6947
@jeewanaprasad6947 4 жыл бұрын
patta wadak malli....ohoma kiyala denne na kawrut...jayen jaya...kollo
@rohanfernando4745
@rohanfernando4745 4 жыл бұрын
මම ගිටාර් පුහුණු කරන අය හැමෝම වගේ සස්ක්‍රයිබ් කරලා තියෙන්නේ ඒත් මල්ලි ඔබ තරම් පොළොවේ පය තියාගෙන සරල පහසු සහ ඉගන ගන්න කෙනා ගැන හිතලා උගන්වන කෙනෙක් දැක නැහැ.ස්තූතියි👍✋👊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nrsubasinghe1650
@nrsubasinghe1650 Жыл бұрын
🌹මමත් කියන්න හැදුව කතාව ඔබ හොද ගුරුවරයෙක්
@rukshansalgado8913
@rukshansalgado8913 4 жыл бұрын
මේක නම් නිධානයක්ම තමයි ලොක්කා. පාඩම් ඉදිරිපත් කරන විදියට හරි ආසාවෙන් බලන් ඉන්න හිතෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත චැනල් එකක්. බුදු සරණයි ! දෙවි පිහිටයි !
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sudeshnanayakkara8287
@sudeshnanayakkara8287 4 жыл бұрын
සහෝදරයා ඔබගේ වටිනා කාලය වැය කර එකතු කරගත් මේ ප්‍රායෝගික දැනුම, කිසිදු මුදලක් අය නොකර, නිර්ලෝභීව සමාජයට මුදාහරින ඔබට, ඔබ දුන් දෙය මෙන් දස දහස් ගුනයක් දැනුම,සතුට,මුදල්, ඔබ වැදු දෙමාපියන්ට නිරෝගි බව ලැබේවා...!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️❤️❤️
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 3 жыл бұрын
👍 විශාරධයෝ කීප දෙනෙක් unlike කරල තිබුනත් ඔබේ මේ සරල ව ඉගැන්වීම් ක්‍රමය ආදුනිකයන්ට ඉතාම වැදගත් සහ කිසිදු සංගීත ගුරුවරයෙක් තමන්ගෙ ගෝලයන්ට කියා නොදෙන එහෙත් ගෝලයන් සොයන ඉතාම වැදගත් ඉගැන්වීමේ ක්‍රමයක්. ඔබට ජය.
@anurafernando5436
@anurafernando5436 4 ай бұрын
විශාරදයෝ මේ තරමට පරිත්‍යාගශීලී නැහැ මේ සහෝදරයා ෆුල් ට්‍රයි එකක් දෙන්නෙ තේරුම් කරන්න
@madukapiyumal9680
@madukapiyumal9680 4 жыл бұрын
මගේ ජිවිතයටම හම්බඋන හොදම ගුරුතුමා ඔයාගේ දැනුම තවත් වැඩිවෙන්න ඔනී අපි හැමදාම ඔයා එක්ක ❤️❤️❤️❤️❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@VidurangaBalasooriya
@VidurangaBalasooriya 3 жыл бұрын
සර් ගෞතම සසුනේ උතුම් පිලිසරණ ලැබේවා මුලු ජීවිතේම ඇති ගැටලුව විසඳුවා. තැන්කියු සර් ෆැමිලි කෝඩ්ස් මැරෙන්න කලිං ඉගෙන ගත්තා
@maduranasingha2163
@maduranasingha2163 4 жыл бұрын
Mama kisima clz ekakata yanne na oyagen thama mama songs igena ganne thank you sooooooooooo much aiye
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@sahanjayalath1819
@sahanjayalath1819 4 жыл бұрын
මමත්..ලග පාත මෙ අයියා ඉදිය නම් ක්ලාස් ෆීස් ටික එයාට දෙනවා👆😍💜️❤️💛💙🧡💚
@maduranasingha2163
@maduranasingha2163 4 жыл бұрын
@@sahanjayalath1819 nattam
@arjunad69
@arjunad69 4 жыл бұрын
අයියේ❤😊 උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්😍😌😂
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
😬😬❤️
@Cjez
@Cjez 4 жыл бұрын
සිරාවටම මචං... මාරම වැඩක් මේ උඹ කරන්නේ.. මම circle of 5th ගැන videos සෑහෙන බලලා ඇති, ඒත් confuse නිසා එපා වෙනවා.. මේක මාර සරලයි මචං.. පට්ට මචං.. keep it up bro..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thankz machan❤️❤️
@ChandrawansaMuwanwella
@ChandrawansaMuwanwella 4 жыл бұрын
Same here. His explanation is very simple.
@SamithSirimanna
@SamithSirimanna 3 жыл бұрын
ඇත්තටම වටින වැඩක් වගේම වටින චැනල් එකක්..උබට ජය වේවා.! 😍🇱🇰👌
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
බොහොම ස්තූතියී 😍😍❤️❤️
@putukudadinesh3465
@putukudadinesh3465 4 жыл бұрын
ඇත්තටම ඔබව ආදහනව සංගිතෙදි..සුපිරියටම කියල දෙනව.ඉගන ගන්න ඇබ්බැහි කරා.ගොඩක් පිං🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@chageethedirisinghe430
@chageethedirisinghe430 4 жыл бұрын
කියන්න වචන නැහැ brother , මුල සිට guitar 🎸 එකක් play කරන කෙනෙක් ට ඔයාගෙ lessons perfect 👌 ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම ඔයගේ lessons වලින්.❤️🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sumith6041
@sumith6041 4 жыл бұрын
Very important lesson for bigginers. Wish you all the best.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@kaushikavibatha390
@kaushikavibatha390 4 жыл бұрын
වටිනව! ඇත්තටම. ගිටාර් ගහන එක අත ඇරල හිටියෙ. අද පොඩ්ඩක් හරි guitar ගහනවනම් ඔයා හින්ද අයියෙ. Thank you so much.❤️good luck bro
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@prabathchaminda7298
@prabathchaminda7298 4 ай бұрын
සුපිරි මල්ලි...ඔබ බෙදපු දෙනුමට පින්....love you brother
@kawaiigenocide874
@kawaiigenocide874 4 жыл бұрын
5:10 Ramones - Blitzkrieg Bop 😌❤🔥
@napthaliwithmusic3501
@napthaliwithmusic3501 4 жыл бұрын
අයියේ....දැනෙනා තුරැ මා song eka play karanna kiyala dennako ......e song eka one aya like karanna......❤😍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@malindamalshan7200
@malindamalshan7200 2 жыл бұрын
ගොඩක් පින් මෙහෙම ලෙසන් එකක් ගෙනවට.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. විඩියෝ එක බලල කමෙන්ට් එක නොදා යන්න හිතුනෙ නෑ... ♥️♥️♥️
@user-wu9eg2bb2s
@user-wu9eg2bb2s 6 ай бұрын
දරුවන් ට ගොඩක් වටින විඩියො එකක් බුදු සරනයි ❤
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
නිධාන රකින බහිරවයො ඉන්න මේ රටේ... උඹ රොබින්හුඩ් කෙනෙක් මචං හොරකම් නොකරපු ❤
@Yenuka_K
@Yenuka_K 3 ай бұрын
Anna wadan
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Ammooo sirawtma ykooo api set eka oya sindu tika kochchra kiyla adda oi😅
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
අඩෝ රටකින් එහා එකෙන්නේ පටන් ගන්නෙ😂❤️❤️
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Nathuwa ayeeee...... Uba eka paratama ekenne ptn gnne eka digta 100 withra kiynwa a gammenma eeta passe❤️😅
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
අම්මෝ ආතල් ඕයි ඒ කාලේ🌚❤️
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Owwww bnnnn අනිවා ❤️❤️❤️
@erangaharsha1276
@erangaharsha1276 4 жыл бұрын
සල්ලි වලට හැමදේම කරන මේවගේ සමාජෙක උබ වගේ කොල්ලෙක් රත්තරන් වටිනව. මමත් පොඩි කාලෙ guitar play කලා. ඒත් දැන් After 14 years guitar එකක් අල්ලලවත් නෑ. උබේ video එක දැක්කම අයෙ play කරන්න හිතුන. අපිට ඒ කාලෙ මේවගේ කියල දෙන්න කවුරුත් හිටියෙ නෑ. උබේ subscribers ල සෑහෙන්ඩ පින් කරල තියනව මේ තියරි ගුරු මුශ්ටියක් නැතුව උබෙන් ඉගෙනගන්න. මේ විදියටම දිගටම කරගෙන පලයන්. කවදාවත් වරදින්නෑ. ජයවේවා.........👍👍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️❤️❤️
@prabathchaminda7298
@prabathchaminda7298 4 ай бұрын
වෙඩ්ඩෝ හන්ගපු එවා උම්බ එලියට දෙම්මා....great මල්ලියෝ...සුපිරි ම සුපිරි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 ай бұрын
❤️❤️❤️
@pasindudesilva3683
@pasindudesilva3683 4 жыл бұрын
තාම බාර් කෝඩ් අල්ලන්න බැනෙ😭
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
tika tika prcts krnna. Owa hriyanawa prcts ekath ekka
@heartofmusic3267
@heartofmusic3267 4 жыл бұрын
ow mata 14yrs mama godak practice kala , ee nisa dan ooni cord ekak simple wage. practice karanna
@hasthikalessons2686
@hasthikalessons2686 4 жыл бұрын
matath ba
@nicchithadicchi1098
@nicchithadicchi1098 4 жыл бұрын
mata bar cod allanakoda mahapota egilla ridenava godak kocchora karath tikak play karanakota ridenava godak
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Mta major minor ona ekk alluwki.seventh chord ehmth serm wge puluwn .math meken thmi puruduwune.agiliwla diya patta dnkm practice kla.twa deyk thmi mn hmthissem try kla mn asa songs thnym ghnn .ekth ekk godk improve una. And thanks haritha my friend😍
@hishamahamath3456
@hishamahamath3456 4 жыл бұрын
මැත කාලයේදි දැකපු ඉතාම වටිනා lesson එකක් ජයවෙිවා සහොදරයා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@niranjangunarathna6476
@niranjangunarathna6476 3 жыл бұрын
සුපිරි පට්ටම වටිනවා. කෝඩ් පැටන් එකක් තියෙනව නේද. ගිටාර් එකේ අපිට මතක තියාගන්න. ඒ කියන්නෙ ඔය කොඩ්ස් ටික මාරුවෙන එක රටාක් තියෙනවා ඒකත් පැහැදිලි කරන්න. නොදන්න අයට ඉගෙනගන්න.😍
@samitha_acousticmusic8895
@samitha_acousticmusic8895 3 жыл бұрын
මාත් මේ වීඩියෝ ටික ෆලෝ කරන ගමන් ඉන්නෙ. මාර දේවල් ඉගෙන ගත්ත. අවුරුදු 8ක් මම ගිටාර් ගහනව ,ඒත් මේ ටික බැලුවට පස්සෙ මාර ගැම්මක් ආවෙ. ඉතාම වටිනවා. මම Solo ගහන්න පුරුදු වෙන්න ආසයි, පුලුවන්නන් solo ගහන්නත් උගන්නන්න. ලොකු දෙයක්.. ජය වේවා 🙏🙏🙏
@RanathCS
@RanathCS 2 жыл бұрын
කියන්න ආපු දේවල් ඔක්කොම කමෙන්ට් කරල තියනව කට්ටිය. උබට ගොඩක් පින් මචං. මට බැරි උනත් මාර confident එකක් ආව. ❤🙏😊
@kulikapadmika1309
@kulikapadmika1309 4 жыл бұрын
‌මේක කොහොමද ඉගෙන ගන්නේ කියලා හිත හිතා ඉන්නකොට VIDEO එක අහම්බෙන් දැක්කේ...ස්තුතියි අයියේ...මේක නම් පට්ටම වටිනවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@darshanadulanjan4629
@darshanadulanjan4629 2 жыл бұрын
මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්. ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤
@ruvinmadusha1302
@ruvinmadusha1302 4 жыл бұрын
පූදුම ව්දියට වටින පාඩම් මලවක්. ඔබට හදවතින්ම සුබපතනවා. හොදට මේ පඩම් මලාව කරගෙන යන්න.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@SL4crafts
@SL4crafts Жыл бұрын
ඔයා සුපිරි අයියේ.. ඔයා full open එල කොල්ලෙක්.. 🤟🎧👍
@shenrathnasekara7825
@shenrathnasekara7825 4 жыл бұрын
මම මුලින්ම ගිටාර් පුහුණු උනේ youtube එකේ 2013 ඉදන් අද වෙනකන් youtube එකේ බලලා තමයි ඉගෙන ගත්තේ කිසිම අමතර පන්තියට සහභාගි උනේ උනේ නෑ සනිඩප ශාන් අයිය ගෙදර අපු වහම කියලා දෙනවා ඒත් ගොඩාක් මම පුහුණු උනේ youtube එකේ අද මම හොද තැනක ඉන්නවා.....මම කියන්න කැමති අලුතින් පටන් ගන්න අය ඉන්නවාන් මෙයාගේ video බලන්න අනිවාර්යයෙන් ඔයාලට ගොඩාක් දෙවල් මේ අයියාගේන් ගන්න පුලුවන් මේ වගේ පැහැදිලි කිරිමක් වෙනත් පන්ති වල කියලා දෙන්නෙ නෑ ඇත්තමයි අයියේ ඔයා මේ කර දෙ ගොඩාක් හොදයි ගිටාර් එකක් අතින් අල්ලලා නැති කෙනෙක් උනත් පුරුදු වෙන්න ආසාව ඇති කරනවා දිගටම මෙයාගේ විඩියෝ බලන්න 🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️❤️❤️
@shenrathnasekara7825
@shenrathnasekara7825 4 жыл бұрын
@@SinhalaGuitarLessons සුබ පැතුම් අයියේ 😘
@keerthipereraexcellent...1666
@keerthipereraexcellent...1666 2 жыл бұрын
Really value for us...biginers. Make understand all theory needed very simply. Well done.
@musicwithnature3634
@musicwithnature3634 8 ай бұрын
🎉ඔබ තුමාට තව තවත් ශිල්පය දියුනු වේවා! දීර්ගඝායූ වේවා!
@SumithAma
@SumithAma 2 ай бұрын
හැමෝම කිවුවේ ඉයර් එක සසරෙන් එන්න ඕන කියලා නමුත් දැන් දන්නවා පැක්ටිස් එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් ස්තූතියි ලොකුම ප්‍රශ්නයක් විසදගත්තා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 2 ай бұрын
❤️
@G.L.KamalpradeepDesilvaDesilva
@G.L.KamalpradeepDesilvaDesilva 12 күн бұрын
Oyamam හොද හිතක් අති හොද මනුස්සයෙක් මචන්..උඹ ලොකේ හොදම ගිටරිස්ට් කෙනෙක් වෙන්න ඔනි..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 12 күн бұрын
@@G.L.KamalpradeepDesilvaDesilva ❤️
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
අයියේ මම මේ වීඩියෝ එක බලන ගමන්...මගදි නවත්තලා කමෙන්ට් එක දාන්න ආවේ ඔයාට ස්තුති කරල යන්න. පට්ට සතුටුයි අද දැනගන්න ලැබුන දේවල් ටික ගැන. ඔයාට පිං දෙනවා මෙච්චර වටින දෙයක් කිසිම අගය කිරීමකින් තොරව කියලා දීපු එක ගැන ❤❤❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@user-wm5zq3co7g
@user-wm5zq3co7g 2 жыл бұрын
දෙයියෙක් නෙමෙයි දේවාලයක් දෙයියා...බොක්කෙන්ම කියලා දෙනවට ගොඩක් පිං..✌️💪💪💪
@sujithhulugalla3451
@sujithhulugalla3451 4 жыл бұрын
මම ගිටාර් ගහන්න මෙලෝ දෙයක් දන්නැතුවයි එකක් ගත්තේ.. ඔයාගෙ වීඩියෝ මුල ඉදලා බැලුවා.. දැන් සාමාන්‍යයෙන් යමක් කරගන්න පුලුවන්.. ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏😀👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@sanduariyasinghe260
@sanduariyasinghe260 2 жыл бұрын
අද මම අහම්බෙන් දැක්කෙ .ගොඩාක් වටිනවා....😍
@sajithbuddika8322
@sajithbuddika8322 4 жыл бұрын
මල්ලි ......මාරම වටිනවා ....සරලව ...පහසුවට ඔයා කිසි ලෝභකමක් නැතිව පාඩම් දෙනව....නියමයි මල්ලි ....තෙරුවන් සරණයි ....මමත් අහල නොතිබුන ගොඩාක් දේවල් මේ video වලින් ගත්තා ....thanks ...තෙරුවන් සරණයි !
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@dhananjayaarachchi7315
@dhananjayaarachchi7315 4 жыл бұрын
youtube එකේ giuter lesson කරන් එකෙක්වත් ඔහොම කියල දෙන්නෑ....... ගොඩක් කල් ඉදන් හොයපු දෙයක් ඕක...වෙන උන් ඕව කියල දෙන්නෑ.....කියල දුන්නත් තේරෙන්නෑ .... අයියට පිං...ඕක නවත්තන්න එපා......දිගටම කරගෙන යමු....අපි ඉන්නව .❤️❤️❤️🙏🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sachilairoshan8515
@sachilairoshan8515 Жыл бұрын
Meka next level machan.. uba nisa mama guitar ekak gatta ❤️❤️❤️
@kckasun
@kckasun 3 жыл бұрын
කාලයක් තිස්සෙ හොයපු දෙයක් මේක. ගොඩක් පැහැදිලිව විස්තර කරල තියෙනව . බොහොම ස්තුතියි 👍
@anurafernando5436
@anurafernando5436 4 ай бұрын
ඉතාම වටිනා පාඩමක් Thank you
@Donprasad
@Donprasad 4 жыл бұрын
ඇත්තටම නියමයි .. ටිකක් දැනගෙන හිටපු දේ හරියටම ඔලුවට වැදුනා...මේකේ ඊළඟ වීඩියෝ එකත් ඉක්මනටම දාන්න ..ස්තූතී 👍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@chathunkagoonetilleke5053
@chathunkagoonetilleke5053 3 жыл бұрын
මමත් දැවි දැවි හුටපු ප්‍රශ්නයක් මේක. අද විසදුනා🙌🏻 චරිතයක් තමයි🔥🔥නියමයි අයියා💪🏻
@delanabeykoon9611
@delanabeykoon9611 4 жыл бұрын
Bro. ගිටාර් එකක් අරන් තවම සති තුනයි. හැම දෙයක්ම ඉගෙන ගන්නේ මේකෙන්. පට්ටම පැහැදිලි කියලා දෙන එක. ස්ට්‍රමින් පැටන් එකත් එක්ක කෝඩ් තවම මාරු කරන්න බෑ. ඒත් එක දවසකට ඔයාගේ video දෙක ගානේ බලනවා. ගොඩාක් පින්. හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බ්‍රෝ .🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️♥️
@kdrangana
@kdrangana 4 жыл бұрын
කියන්න වදන් නැහැ සහෝදරයා.. ජීවිතේ වටිනාම පාඩමක්...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@anuradhachandana8391
@anuradhachandana8391 3 жыл бұрын
Aththamai uba nam deyyek malli..math awruddak witara hithe awl karapu gatayak lihuwaa..godak pin...guitar supiriyek weewaa
@thusharabandara5526
@thusharabandara5526 4 жыл бұрын
මේ ටික කිසිම එකෙක් කියලා නෑ..පට්ට thaks brooo
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@crishnis3243
@crishnis3243 Жыл бұрын
Sir amazing your teaching technique.i learned most valuable things.thank you so much so much God bless you
@kithsirisenaratne7397
@kithsirisenaratne7397 Жыл бұрын
You are a great guy...👍. Your sincere effort in teaching the very important chord lessons is truly appreciated...🙏
@korean_pro
@korean_pro 4 жыл бұрын
සුපිරි නිහතමානී දක්ශයෙක්,බුදු සරණයි ,ජය වේවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sk_mendis5879
@sk_mendis5879 Жыл бұрын
Thankyou ayya, හොදට තේරෙනවා.❤️
@nilminirathnayaka
@nilminirathnayaka Жыл бұрын
Supiri Meka hari pattis karama hari giya gammak
@dumindusadaruwan2820
@dumindusadaruwan2820 2 жыл бұрын
මොන වීඩියෝ එක බැලුවත් කම්මැලි නැතුව අහන් ඉන්න හිතෙනව br ♥️
@mychannellk8961
@mychannellk8961 4 жыл бұрын
පැහැදිලියි.අනර්ගයි.දිගටම කරගෙන යමු.ස්තූතියි ඔබට.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@videoraju1
@videoraju1 3 жыл бұрын
යු ටියුබ් එක බබලවන දියමන්තියක් ඔයා.... සියලු දෙවි පිහිටයි...!
@lahirumadushan1598
@lahirumadushan1598 Ай бұрын
ජයම වේවා!🎉
@chamarasleeshan1163
@chamarasleeshan1163 3 жыл бұрын
kuhaka minissu inna me samajaye music kiyala denna ekekwath kamathi na meka patta ayye mama heta idala me channel eka piirnawa thanks ayye! oyata jaya wewa! please do more! Jayen jaya
@nelushadenith4347
@nelushadenith4347 4 жыл бұрын
මේ lesson එක youtube එකේ channels ගොඩක video බැලුව ඒවගෙ තිබ්බෙ family chords කියල දෙයක් තියනව කියල පටන් ගන්නෙ... හැදෙන්නෙ කොහොමද කියල නෑ.. අද තමා තේරුනේ...💗👌 වෙසක් මාසෙම video එක කරල පිං පිං ගොඩක් එකතු කර ගත්තා..😊 ආදරෙයි...❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@Aloner-Sl
@Aloner-Sl 7 ай бұрын
Ada set une channel eka.mehema minissuth innawa kiyala hithuna❤.Ada igana gaththu de mechchara kalayak kara ganna beruwa hitiye
@marambka
@marambka 2 жыл бұрын
Cannot thank you enough. May the triple gem bless you and family. 🙏🏽
@worksmartlk5301
@worksmartlk5301 3 жыл бұрын
සෑහේන වටින වීඩියෝ එකක් දිගටම මේවගේ වීඩියෝ කරන්න ජය වේවා..
@maheshprasad4391
@maheshprasad4391 3 жыл бұрын
Video එකට නියම clear . මචං admin පුළුවන් නම් මම කියන එක හොයල බළලා set නම් අනිත් අයටත් කියන්න . මේක additional කන හදාගන්න උපකාර වෙන Apps තියෙනවා , මම පාවිච්චි කළේ ,කරන්නේ Perfect Ear (play.google.com/store/apps/details?id=com.evilduck.musiciankit&hl=en_AU&gl=US ). මේ app එක සරලයි පොඩි තැන ඉඳලම පටන් ගන්න පුළුවන්, chords , scales දක්වා යනවා , පොඩි game එකක් වගේ play කරන්න තියෙන්නේ. premium version එකට නම් pay කරන්න ඕනි, but beginner කෙනෙක්ට ගෙනෙරල් version එක ඕනිවටත් වඩා . Intervals වලින් ස්ටාර්ට් කළා නම් ලේසියි. Intervals කියන්නේ note දෙකක් අතර දුර (Intervals දන්නේ නෙති අයට -kzbin.info/www/bejne/r361fIRshauoisU&ab_channel=patdavidmusic කඩ්ඩෙන් තියෙන්නේ හැබැයි). Perfect Ear App පාවිච්චි කරන Most effective විදිහ - උදාහරණයක් විදිහට මොන interval එකද large කියල හොයන activity එක ගත්තොත්, guitar එක අරගෙන Perfect Ear App එක දාල එකේ හොයන්න තියෙන ඉන්ටෙර්වල් එකට අදාල note එක fret බෝර්ඩ් එකෙන් හොයා ගන්න try කරන්න , හොයා ගත්තට් පස්සේ අදාල note 3 ගහල බළල වැඩි කෝකද හොයන්න . මේකෙන් fret බෝර්ඩ් එකේ notes තියෙන්නේ කොතනද කියන skill එකත් develop වෙනවා. මේ app එක නිකම් ඉන්න වෙලාවටත් පාවිච්චි කරන්න පුළුවන් , ගමනක් යනකොට
@sam39352
@sam39352 4 жыл бұрын
You're a living legend bro. Keep up the good work ! 👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@mixermind1272
@mixermind1272 Ай бұрын
මේ වගේ දේවල කවුරුත් කියලා දෙන්නේ නෑ සහෝදරයා සල්ලි නැතුව .💟💟💟💟💟💟💟
@coffecoding
@coffecoding 4 жыл бұрын
me nam manussayek wenna ba deviyek deviyek.....ammoooo pattama watinawa
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
😬😬❤️❤️
@user-ko8if1wm6z
@user-ko8if1wm6z 2 жыл бұрын
ගොඩක් පින් සර්ට.....🥰❤️❤️❤️
@charithwishwanath6323
@charithwishwanath6323 4 жыл бұрын
Hi bro I would like to add something when you find the order of changing chords within the family. For that order also there is a theory. Follow this order when you rotate chords, 1- Any 2- 5 3- 6 4 - 1 or 5 5 - 1 6- 2
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@deathstroke7856
@deathstroke7856 3 жыл бұрын
මම ලොකුවට ගිටාරි එක ගහන්න දන් නෑ මචං..ඒත් සින්දුවක් ඇහුවම ඒකේ තියෙන chords මට තේරුණා...සමහර සින්දු වල ඒ original pitch එකේ sing කරන්නබැරි වෙද්දි low pitch එකකට ඇවිල්ලා chord pattern එක convert කරගන්නවා..ඇත්තටම මේක කාට හරි කියල දෙන්නේ කොහොමද කියල මට තේරුණේ නෑ...මේ තියරිය අදමයි ඇහුවේ..thanks machan..මේක ලොකුු දෙයක්
@dimuraku
@dimuraku Жыл бұрын
Haritha oyata godak pin...😘😘🙏oyage lessons thamai follow karanne..Thank you😘🙏
@harshaperera5410
@harshaperera5410 Ай бұрын
ඇත්තටම සුපිරි Thank u so much ❤
@favRoadsfavSongs
@favRoadsfavSongs 3 жыл бұрын
Machan sira lession ekak ban. Patta. Thanks kollo
@chamindadharmapriya3109
@chamindadharmapriya3109 2 жыл бұрын
මල්ලි ඔයා තමයි මගෙ ගුරුවරයා... දැන් මට ටිකක් ගිටාර් play කරන්න පුළුවන් තෙරුවන් සරණයි 🏆️🏆️🏆️
@sureshdanthanarayana
@sureshdanthanarayana 4 жыл бұрын
ගොඩක් කල් ලග තියගෙන හීටිය melody එකකට chords ටික දා ගත්තා මේක බලලා. Thanks 🙏. Cheers 🥂
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Supiri bro🔥🔥🤩
@aroshamalith5325
@aroshamalith5325 2 жыл бұрын
කියන්න දෙයක් නැ ඉතින් සුපිරි කියලා තාම ලියන්න තියන්නේ 🍫❤️
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 Жыл бұрын
මේ හැමදේම මම තනියම ඉගෙන ගත්ත සහෝදරයා .හැබැයි මෙහෙම දෙයක් තියෙනව කියල දන්නෙ දැන්
@nuwanprasanna3068
@nuwanprasanna3068 4 жыл бұрын
Thanks machan නියමයි වැඩේ.👍👍. Minor cords වලට ආවම three cords හදාගන්න හැටිත් කියල දෙන්න . කොහොම උනත් නියම වැඩක් . ජය
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
aniwaryen❤️❤️
@nuwanprasanna3068
@nuwanprasanna3068 4 жыл бұрын
මාර ආසාවෙන් ඉන්නෙ next lesson එකට. මන් hobby එකට play කරන්නෙ . කාලයක් එපා වෙලා හිටියෙ . මේ වැඩේ දැකල ආයෙ පට්ට ආසාවක් ආවේ
@ayanthafernando3052
@ayanthafernando3052 4 жыл бұрын
🎶🎸🎼🎸හොයපු Lesson එකක් පට්ට වටිනව මචං ...බුදු සරණයි ,දේවි පිහිටයි 🎸🎼🎸🎶
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 3 жыл бұрын
හරි වැදගත් මල්ලි ඔයා කියා දෙන විදිහ. Thank's for you
@prasadinakandala9344
@prasadinakandala9344 4 жыл бұрын
නියමයි අයියා🤩 දිගටම කරන්න ,සෑහෙන්න වටිනව මේ වීඩියො ටික🤩
@SahanSilva0
@SahanSilva0 3 жыл бұрын
පට්ටයි මචන් වැඩේ, දිගටම කරපන් පිං උබට! 😍🖤 කියල දෙන විදියත් නියමයි👌
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
නියමයි සහෝ.... මාරම වටිනවා ඔයාගේ videos . ❤️❤️❤️❤️
@dilushanayanajith6708
@dilushanayanajith6708 3 жыл бұрын
Niyama manussayek....thawa thawath hoda gamanak yanna puluwan oyata..
@swara6234
@swara6234 2 жыл бұрын
සුපිරි අයියෙ ඔයාගෙ වීඩියෝ බලල තමයි මාත් guitar play කරන්න පුරුදු උනෙ...❤😍
@supunchamara9316
@supunchamara9316 4 жыл бұрын
අපේ කාලෙ රියල් වැඩ්ඩෙක්.. 💞 මමත් ඔයා වගේ musik ඉගෙනගන්නෙ නැතුව එහෙන් මෙහෙන් හොයාගෙන ගිටාර් එකක් play කරල සින්දුවක් කියන කොල්ලෙක්... මට නම් මේක පට්ටම පට්ටම වටිනව සහෝ.... ජය වේවා මචන් 💞
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️♥️
@buddikathewarapperuma5019
@buddikathewarapperuma5019 3 жыл бұрын
උබනම් මචං මාරම චරිතයක් වරදින්නෑ සහෝදරයා
@TrendingLaugh1
@TrendingLaugh1 4 жыл бұрын
සත පහක්වත් වියදම් නැතුව ගිටාර් ගැන ඉගෙන ගත්තා. සුපිරි අයියේ ඔයානම්.. ක්ලාස් එකක් පැත්තවත් බැලුවෙ නැ.. බලන්න ඔනිත් නැ මෙ චැන්ල් එක නිසා... තැන්කු අයියෙ ක්ලාස් පීස් ඉතුරු කරාට ඒකෙන් දැන් හොද ගිටාර් එකක් ගන්නව😉😉😃😃😃
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
supiri malayah❤️❤️❤️🔥
@TrendingLaugh1
@TrendingLaugh1 4 жыл бұрын
@@SinhalaGuitarLessons ayye oyata ipaden hama athmema guitar gahnna puluwan wenna oni oyata me krna udwwta❤️❤️❤️
@TrendingLaugh1
@TrendingLaugh1 4 жыл бұрын
@@SinhalaGuitarLessons monawa unath video madadi dena athla ekkth maru aa😂😂😂😂
@prasadabeysooriya7669
@prasadabeysooriya7669 4 жыл бұрын
Patta watinawa..ජයවේවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@sajithminrutha3841
@sajithminrutha3841 4 жыл бұрын
Man 👨 oyage no 01 fan kenek I love ❤️ your tutorials. Mama oyage videos balala godak dewal danagaththa hama dekatama thank you 🙏.me wage thawa videos godak karanna shakthiya dairya labewa kiyala prarthana karanawa
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@bhathiyap
@bhathiyap Жыл бұрын
harima simple .............wow .........thanks mallli
@erandamadhuranga1794
@erandamadhuranga1794 3 жыл бұрын
ඔයා නම් සුපිරියට කියලා දෙනවා. ❤️✋
@-theessence619
@-theessence619 3 жыл бұрын
ස්තුතියි 🙏 නො මසුරුව දැනුම බෙදනවාට. ❤️❤️❤️
@shan.d.madawa2121
@shan.d.madawa2121 Жыл бұрын
නිදානයක්ම තමා මේක ❤
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 157 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 39 М.
The BEST Beginner FINGERSTYLE Guitar Lesson in Sinhala
10:30
Sinhala Guitar Lessons
Рет қаралды 107 М.
"Oba apple malak wage" Intro Part - Finger Style Guitar Lesson
14:56
Sinhala Guitar Lessons
Рет қаралды 30 М.
Nurzida - Malohat (My5 kanali 10 yilligida)
3:43
Nurzida Isayeva
Рет қаралды 1,6 МЛН
Taxi
3:06
Sadraddin - Topic
Рет қаралды 397 М.
Shiza , Bakr - TER (Lyrics Video)
3:03
SHIZA
Рет қаралды 187 М.
Нұрмахан - Уақыт
3:32
Nurmakhan
Рет қаралды 120 М.
LISA - NEW WOMAN feat. Rosalía (Official Music Video)
3:12
LLOUD Official
Рет қаралды 54 МЛН
Sadraddin - Aq koilek | Official Music Video
3:00
SADRADDIN
Рет қаралды 218 М.