02. Chords බලන්නේ නැතුව Ear එකට Rhythm Play කරමු (Playing Guitar by Ear)

  Рет қаралды 86,383

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Пікірлер: 932
@Nishdlive
@Nishdlive 4 жыл бұрын
මේක බලලා කමෙන්ට් එකක් නොදා යන එක මට පට්ටම අවුල් කියලා හිතුනා. මන් 2010 ඉඳලා ගිටාර් ගහන්න ඉගෙනගත්තෙ. හරියට තියරි ඉගෙනගත්තෙ නෑ. එහෙන් මෙහෙන් අහුලගෙන ප්ලේ කරන්නෙ. මට මේ වෙනකල් මේ 5th තියරි එක සෙට් වෙලා නෑ. ඒ නිසා වෙන්නැති කෝඩ් නැතුව ප්ලේ කරන්න හරි අමාරුයි ( ලේසියෙන් ඉයර් එකට අහුවෙන ඒවා ඇරෙන්න ) වාසනාවකට වෙන්නැති මේක දැක්කෙ. මේක බලන ගමන් ගිටාර් එක අතට ගත්තා. උඹ A major එක අල්ලපු ගමන් මට ක්ලැරන්ස්ගෙ සින්දුවක් ඔලුවට ආවා. මේ චාට් එක බලලා ඇල්ලුවා අනිත් ටිකත්. Mind Blown මචන්. හෙට ඉඳලා මේ චැනල් එකේ මුල ඉඳලා ඔක්කොම බලනවා. ගුරු මෘෂ්ටිය කියන වචනෙ උඹෙ ශබ්දකෝෂෙ අහලකවත් නෑ කියලා තෙරෙනවා. බොක්කෙන්ම ජය පතනවා. (වීඩියෝ එක බලලා ඉවරත් නෑ තාම ) Peace ..V.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️
@rumeshpriyanga3747
@rumeshpriyanga3747 4 жыл бұрын
Atatama mate klase ghin teyanawa family code kurute kiyala dela nha tanks machan obata jya
@santaffyt2170
@santaffyt2170 2 жыл бұрын
I agree with you 💯 👍
@lalithkumara1253
@lalithkumara1253 4 жыл бұрын
සල්ලි කියන්නෙ ජීවිතේම නෙමෙයි කියල මිනිස්සුන්ට මතක් කරල දුන්නට ඔබ‍ට පිං... මේ කරන්නේ අප වෙනුවෙන් මිලකළ නොහැකි කැපකිරීමක්.... ස්තුතියි ඔබ‍ට... ජයෙන් ජය වේවා....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@rohanfernando4745
@rohanfernando4745 4 жыл бұрын
මම ගිටාර් පුහුණු කරන අය හැමෝම වගේ සස්ක්‍රයිබ් කරලා තියෙන්නේ ඒත් මල්ලි ඔබ තරම් පොළොවේ පය තියාගෙන සරල පහසු සහ ඉගන ගන්න කෙනා ගැන හිතලා උගන්වන කෙනෙක් දැක නැහැ.ස්තූතියි👍✋👊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nrsubasinghe1650
@nrsubasinghe1650 2 жыл бұрын
🌹මමත් කියන්න හැදුව කතාව ඔබ හොද ගුරුවරයෙක්
@ddi1615
@ddi1615 4 жыл бұрын
කිසිම ගුරුමුශ්ටියක් නැතුව බොක්කෙ තියන හැම රහසක්ම කියලා දෙන එකෙක් දැක්කමයි🖤🖤🖤🖤 much loveeeeeeeee🥀🥀🥀
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@mkoswatte
@mkoswatte 4 жыл бұрын
නියමයි කියලා වැඩක් නෑ... සංගීතයක් කිසිම දවසක අල්ලල නැතුව උඹේ වීඩියෝ වලින් පටන් ගත්තෙ... ගොඩක් ස්තූතියි... මේ පාඩම ගොඩක් වටිනවා.. වෙන කාටවත් මෙහෙම කියල දෙන්න අවබෝධයක් හැකියාවක් මන් දැකලා නෑ.. 👍
@jeewanaprasad6947
@jeewanaprasad6947 4 жыл бұрын
patta wadak malli....ohoma kiyala denne na kawrut...jayen jaya...kollo
@rukshansalgado8913
@rukshansalgado8913 4 жыл бұрын
මේක නම් නිධානයක්ම තමයි ලොක්කා. පාඩම් ඉදිරිපත් කරන විදියට හරි ආසාවෙන් බලන් ඉන්න හිතෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත චැනල් එකක්. බුදු සරණයි ! දෙවි පිහිටයි !
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sudeshnanayakkara8287
@sudeshnanayakkara8287 4 жыл бұрын
සහෝදරයා ඔබගේ වටිනා කාලය වැය කර එකතු කරගත් මේ ප්‍රායෝගික දැනුම, කිසිදු මුදලක් අය නොකර, නිර්ලෝභීව සමාජයට මුදාහරින ඔබට, ඔබ දුන් දෙය මෙන් දස දහස් ගුනයක් දැනුම,සතුට,මුදල්, ඔබ වැදු දෙමාපියන්ට නිරෝගි බව ලැබේවා...!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තුතියී❤️❤️❤️
@madukapiyumal9680
@madukapiyumal9680 4 жыл бұрын
මගේ ජිවිතයටම හම්බඋන හොදම ගුරුතුමා ඔයාගේ දැනුම තවත් වැඩිවෙන්න ඔනී අපි හැමදාම ඔයා එක්ක ❤️❤️❤️❤️❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@sarathw5740
@sarathw5740 17 күн бұрын
ඔයාට බොහෝම ස්තූතියි. මම පස්වන කවයේ ඉංග්‍රීසි පාඩම් ටොන් ගණනක් අසා ඇත්තෙමි. මේ සියල්ලටම හොඳම පාඩමයි. ඔබ දැන් සිටින්නේ කොහේදැයි දැන ගැනීමට මම කැමතියි. Thank you very much. I have listened to tons of English lessons on the circle of the fifth. This is the best lesson of all. I would like to know where you are now.
@kenathwarnarathne6703
@kenathwarnarathne6703 3 жыл бұрын
👍 විශාරධයෝ කීප දෙනෙක් unlike කරල තිබුනත් ඔබේ මේ සරල ව ඉගැන්වීම් ක්‍රමය ආදුනිකයන්ට ඉතාම වැදගත් සහ කිසිදු සංගීත ගුරුවරයෙක් තමන්ගෙ ගෝලයන්ට කියා නොදෙන එහෙත් ගෝලයන් සොයන ඉතාම වැදගත් ඉගැන්වීමේ ක්‍රමයක්. ඔබට ජය.
@anurafernando5436
@anurafernando5436 9 ай бұрын
විශාරදයෝ මේ තරමට පරිත්‍යාගශීලී නැහැ මේ සහෝදරයා ෆුල් ට්‍රයි එකක් දෙන්නෙ තේරුම් කරන්න
@SamithSirimanna
@SamithSirimanna 3 жыл бұрын
ඇත්තටම වටින වැඩක් වගේම වටින චැනල් එකක්..උබට ජය වේවා.! 😍🇱🇰👌
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
බොහොම ස්තූතියී 😍😍❤️❤️
@thusithatakaya
@thusithatakaya 2 жыл бұрын
මම බලපු ගිටාර් උගන්නන වීඩියෝ වලින් සුපිරිම එක. මම හිර උන තැන අද හොයා ගත්ත. හොය හොය ඉදල ලගටමත් ඇවිත් කම්මැලි කමට නොකර හිටපු දේ සහ කරන්න ඕන ටික ඉගෙන ගත්ත.ගොඩක් ස්තුති සහෝදරයා. මම හිතන් හිටියෙ හරි කනක් නැත්නම් තැනකින් උඩට යබ්න බැරි වෙයි කියක. 💚💚
@putukudadinesh3465
@putukudadinesh3465 4 жыл бұрын
ඇත්තටම ඔබව ආදහනව සංගිතෙදි..සුපිරියටම කියල දෙනව.ඉගන ගන්න ඇබ්බැහි කරා.ගොඩක් පිං🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@samitha_acousticmusic8895
@samitha_acousticmusic8895 3 жыл бұрын
මාත් මේ වීඩියෝ ටික ෆලෝ කරන ගමන් ඉන්නෙ. මාර දේවල් ඉගෙන ගත්ත. අවුරුදු 8ක් මම ගිටාර් ගහනව ,ඒත් මේ ටික බැලුවට පස්සෙ මාර ගැම්මක් ආවෙ. ඉතාම වටිනවා. මම Solo ගහන්න පුරුදු වෙන්න ආසයි, පුලුවන්නන් solo ගහන්නත් උගන්නන්න. ලොකු දෙයක්.. ජය වේවා 🙏🙏🙏
@Cjez
@Cjez 4 жыл бұрын
සිරාවටම මචං... මාරම වැඩක් මේ උඹ කරන්නේ.. මම circle of 5th ගැන videos සෑහෙන බලලා ඇති, ඒත් confuse නිසා එපා වෙනවා.. මේක මාර සරලයි මචං.. පට්ට මචං.. keep it up bro..
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thankz machan❤️❤️
@ChandrawansaMuwanwella
@ChandrawansaMuwanwella 4 жыл бұрын
Same here. His explanation is very simple.
@prabathchaminda7298
@prabathchaminda7298 8 ай бұрын
සුපිරි මල්ලි...ඔබ බෙදපු දෙනුමට පින්....love you brother
@VidurangaBalasooriya
@VidurangaBalasooriya 4 жыл бұрын
සර් ගෞතම සසුනේ උතුම් පිලිසරණ ලැබේවා මුලු ජීවිතේම ඇති ගැටලුව විසඳුවා. තැන්කියු සර් ෆැමිලි කෝඩ්ස් මැරෙන්න කලිං ඉගෙන ගත්තා
@malindamalshan7200
@malindamalshan7200 2 жыл бұрын
ගොඩක් පින් මෙහෙම ලෙසන් එකක් ගෙනවට.. ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. විඩියෝ එක බලල කමෙන්ට් එක නොදා යන්න හිතුනෙ නෑ... ♥️♥️♥️
@maduranasingha2163
@maduranasingha2163 4 жыл бұрын
Mama kisima clz ekakata yanne na oyagen thama mama songs igena ganne thank you sooooooooooo much aiye
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@sahanjayalath1819
@sahanjayalath1819 4 жыл бұрын
මමත්..ලග පාත මෙ අයියා ඉදිය නම් ක්ලාස් ෆීස් ටික එයාට දෙනවා👆😍💜️❤️💛💙🧡💚
@maduranasingha2163
@maduranasingha2163 4 жыл бұрын
@@sahanjayalath1819 nattam
@korean_pro
@korean_pro 4 жыл бұрын
සුපිරි නිහතමානී දක්ශයෙක්,බුදු සරණයි ,ජය වේවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@chageethedirisinghe430
@chageethedirisinghe430 4 жыл бұрын
කියන්න වචන නැහැ brother , මුල සිට guitar 🎸 එකක් play කරන කෙනෙක් ට ඔයාගෙ lessons perfect 👌 ගොඩක් දේවල් ඉගෙන ගන්නවා මම ඔයගේ lessons වලින්.❤️🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@anurafernando5436
@anurafernando5436 9 ай бұрын
ඉතාම වටිනා පාඩමක් Thank you
@arjunad69
@arjunad69 4 жыл бұрын
අයියේ❤😊 උබනම් දෙවියෙක් නෙවෙයි දේවාලයක්😍😌😂
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
😬😬❤️
@crishnis3243
@crishnis3243 2 жыл бұрын
Sir amazing your teaching technique.i learned most valuable things.thank you so much so much God bless you
@kawaiigenocide874
@kawaiigenocide874 4 жыл бұрын
5:10 Ramones - Blitzkrieg Bop 😌❤🔥
@kulikapadmika1309
@kulikapadmika1309 4 жыл бұрын
‌මේක කොහොමද ඉගෙන ගන්නේ කියලා හිත හිතා ඉන්නකොට VIDEO එක අහම්බෙන් දැක්කේ...ස්තුතියි අයියේ...මේක නම් පට්ටම වටිනවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sumith6041
@sumith6041 4 жыл бұрын
Very important lesson for bigginers. Wish you all the best.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@kaushikavibatha390
@kaushikavibatha390 4 жыл бұрын
වටිනව! ඇත්තටම. ගිටාර් ගහන එක අත ඇරල හිටියෙ. අද පොඩ්ඩක් හරි guitar ගහනවනම් ඔයා හින්ද අයියෙ. Thank you so much.❤️good luck bro
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@napthaliwithmusic3501
@napthaliwithmusic3501 4 жыл бұрын
අයියේ....දැනෙනා තුරැ මා song eka play karanna kiyala dennako ......e song eka one aya like karanna......❤😍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@keerthipereraexcellent...1666
@keerthipereraexcellent...1666 2 жыл бұрын
Really value for us...biginers. Make understand all theory needed very simply. Well done.
@MotivationGuider
@MotivationGuider 4 жыл бұрын
නිධාන රකින බහිරවයො ඉන්න මේ රටේ... උඹ රොබින්හුඩ් කෙනෙක් මචං හොරකම් නොකරපු ❤
@YeNUK4
@YeNUK4 8 ай бұрын
Anna wadan
@Rmcbandara-h2g
@Rmcbandara-h2g 11 ай бұрын
දරුවන් ට ගොඩක් වටින විඩියො එකක් බුදු සරනයි ❤
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Ammooo sirawtma ykooo api set eka oya sindu tika kochchra kiyla adda oi😅
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
අඩෝ රටකින් එහා එකෙන්නේ පටන් ගන්නෙ😂❤️❤️
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Nathuwa ayeeee...... Uba eka paratama ekenne ptn gnne eka digta 100 withra kiynwa a gammenma eeta passe❤️😅
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
අම්මෝ ආතල් ඕයි ඒ කාලේ🌚❤️
@hasithasandamal1836
@hasithasandamal1836 4 жыл бұрын
Owwww bnnnn අනිවා ❤️❤️❤️
@musicwithnature3634
@musicwithnature3634 Жыл бұрын
🎉ඔබ තුමාට තව තවත් ශිල්පය දියුනු වේවා! දීර්ගඝායූ වේවා!
@pasindudesilva3683
@pasindudesilva3683 4 жыл бұрын
තාම බාර් කෝඩ් අල්ලන්න බැනෙ😭
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
tika tika prcts krnna. Owa hriyanawa prcts ekath ekka
@heartofmusic3267
@heartofmusic3267 4 жыл бұрын
ow mata 14yrs mama godak practice kala , ee nisa dan ooni cord ekak simple wage. practice karanna
@hasthikalessons2686
@hasthikalessons2686 4 жыл бұрын
matath ba
@nicchithadicchi1098
@nicchithadicchi1098 4 жыл бұрын
mata bar cod allanakoda mahapota egilla ridenava godak kocchora karath tikak play karanakota ridenava godak
@sadunpradeep4779
@sadunpradeep4779 4 жыл бұрын
Mta major minor ona ekk alluwki.seventh chord ehmth serm wge puluwn .math meken thmi puruduwune.agiliwla diya patta dnkm practice kla.twa deyk thmi mn hmthissem try kla mn asa songs thnym ghnn .ekth ekk godk improve una. And thanks haritha my friend😍
@sk_mendis5879
@sk_mendis5879 Жыл бұрын
Thankyou ayya, හොදට තේරෙනවා.❤️
@SL4crafts
@SL4crafts 2 жыл бұрын
ඔයා සුපිරි අයියේ.. ඔයා full open එල කොල්ලෙක්.. 🤟🎧👍
@අතීතාවර්ජනය
@අතීතාවර්ජනය 2 жыл бұрын
දෙයියෙක් නෙමෙයි දේවාලයක් දෙයියා...බොක්කෙන්ම කියලා දෙනවට ගොඩක් පිං..✌️💪💪💪
@darshanadulanjan4629
@darshanadulanjan4629 3 жыл бұрын
මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්. ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤
@mahindasenevirathnadg5811
@mahindasenevirathnadg5811 4 жыл бұрын
හරි වැදගත් මල්ලි ඔයා කියා දෙන විදිහ. Thank's for you
@sajithbuddika8322
@sajithbuddika8322 4 жыл бұрын
මල්ලි ......මාරම වටිනවා ....සරලව ...පහසුවට ඔයා කිසි ලෝභකමක් නැතිව පාඩම් දෙනව....නියමයි මල්ලි ....තෙරුවන් සරණයි ....මමත් අහල නොතිබුන ගොඩාක් දේවල් මේ video වලින් ගත්තා ....thanks ...තෙරුවන් සරණයි !
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@kckasun
@kckasun 4 жыл бұрын
කාලයක් තිස්සෙ හොයපු දෙයක් මේක. ගොඩක් පැහැදිලිව විස්තර කරල තියෙනව . බොහොම ස්තුතියි 👍
@hishamahamath3456
@hishamahamath3456 4 жыл бұрын
මැත කාලයේදි දැකපු ඉතාම වටිනා lesson එකක් ජයවෙිවා සහොදරයා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@maheshprasad4391
@maheshprasad4391 3 жыл бұрын
Video එකට නියම clear . මචං admin පුළුවන් නම් මම කියන එක හොයල බළලා set නම් අනිත් අයටත් කියන්න . මේක additional කන හදාගන්න උපකාර වෙන Apps තියෙනවා , මම පාවිච්චි කළේ ,කරන්නේ Perfect Ear (play.google.com/store/apps/details?id=com.evilduck.musiciankit&hl=en_AU&gl=US ). මේ app එක සරලයි පොඩි තැන ඉඳලම පටන් ගන්න පුළුවන්, chords , scales දක්වා යනවා , පොඩි game එකක් වගේ play කරන්න තියෙන්නේ. premium version එකට නම් pay කරන්න ඕනි, but beginner කෙනෙක්ට ගෙනෙරල් version එක ඕනිවටත් වඩා . Intervals වලින් ස්ටාර්ට් කළා නම් ලේසියි. Intervals කියන්නේ note දෙකක් අතර දුර (Intervals දන්නේ නෙති අයට -kzbin.info/www/bejne/r361fIRshauoisU&ab_channel=patdavidmusic කඩ්ඩෙන් තියෙන්නේ හැබැයි). Perfect Ear App පාවිච්චි කරන Most effective විදිහ - උදාහරණයක් විදිහට මොන interval එකද large කියල හොයන activity එක ගත්තොත්, guitar එක අරගෙන Perfect Ear App එක දාල එකේ හොයන්න තියෙන ඉන්ටෙර්වල් එකට අදාල note එක fret බෝර්ඩ් එකෙන් හොයා ගන්න try කරන්න , හොයා ගත්තට් පස්සේ අදාල note 3 ගහල බළල වැඩි කෝකද හොයන්න . මේකෙන් fret බෝර්ඩ් එකේ notes තියෙන්නේ කොතනද කියන skill එකත් develop වෙනවා. මේ app එක නිකම් ඉන්න වෙලාවටත් පාවිච්චි කරන්න පුළුවන් , ගමනක් යනකොට
@shenrathnasekara7825
@shenrathnasekara7825 4 жыл бұрын
මම මුලින්ම ගිටාර් පුහුණු උනේ youtube එකේ 2013 ඉදන් අද වෙනකන් youtube එකේ බලලා තමයි ඉගෙන ගත්තේ කිසිම අමතර පන්තියට සහභාගි උනේ උනේ නෑ සනිඩප ශාන් අයිය ගෙදර අපු වහම කියලා දෙනවා ඒත් ගොඩාක් මම පුහුණු උනේ youtube එකේ අද මම හොද තැනක ඉන්නවා.....මම කියන්න කැමති අලුතින් පටන් ගන්න අය ඉන්නවාන් මෙයාගේ video බලන්න අනිවාර්යයෙන් ඔයාලට ගොඩාක් දෙවල් මේ අයියාගේන් ගන්න පුලුවන් මේ වගේ පැහැදිලි කිරිමක් වෙනත් පන්ති වල කියලා දෙන්නෙ නෑ ඇත්තමයි අයියේ ඔයා මේ කර දෙ ගොඩාක් හොදයි ගිටාර් එකක් අතින් අල්ලලා නැති කෙනෙක් උනත් පුරුදු වෙන්න ආසාව ඇති කරනවා දිගටම මෙයාගේ විඩියෝ බලන්න 🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️❤️❤️
@shenrathnasekara7825
@shenrathnasekara7825 4 жыл бұрын
@@SinhalaGuitarLessons සුබ පැතුම් අයියේ 😘
@SumithAma
@SumithAma 7 ай бұрын
හැමෝම කිවුවේ ඉයර් එක සසරෙන් එන්න ඕන කියලා නමුත් දැන් දන්නවා පැක්ටිස් එකෙන් කරන්න පුළුවන් කියලා ගොඩක් ස්තූතියි ලොකුම ප්‍රශ්නයක් විසදගත්තා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 7 ай бұрын
❤️
@-theessence619
@-theessence619 4 жыл бұрын
ස්තුතියි 🙏 නො මසුරුව දැනුම බෙදනවාට. ❤️❤️❤️
@අදිශදෙනුවන්
@අදිශදෙනුවන් 3 жыл бұрын
ගොඩක් පින් සර්ට.....🥰❤️❤️❤️
@mychannellk8961
@mychannellk8961 4 жыл бұрын
පැහැදිලියි.අනර්ගයි.දිගටම කරගෙන යමු.ස්තූතියි ඔබට.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@ruvinmadusha1302
@ruvinmadusha1302 4 жыл бұрын
පූදුම ව්දියට වටින පාඩම් මලවක්. ඔබට හදවතින්ම සුබපතනවා. හොදට මේ පඩම් මලාව කරගෙන යන්න.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@erangaharsha1276
@erangaharsha1276 4 жыл бұрын
සල්ලි වලට හැමදේම කරන මේවගේ සමාජෙක උබ වගේ කොල්ලෙක් රත්තරන් වටිනව. මමත් පොඩි කාලෙ guitar play කලා. ඒත් දැන් After 14 years guitar එකක් අල්ලලවත් නෑ. උබේ video එක දැක්කම අයෙ play කරන්න හිතුන. අපිට ඒ කාලෙ මේවගේ කියල දෙන්න කවුරුත් හිටියෙ නෑ. උබේ subscribers ල සෑහෙන්ඩ පින් කරල තියනව මේ තියරි ගුරු මුශ්ටියක් නැතුව උබෙන් ඉගෙනගන්න. මේ විදියටම දිගටම කරගෙන පලයන්. කවදාවත් වරදින්නෑ. ජයවේවා.........👍👍👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා❤️❤️❤️
@pasinduudara7212
@pasinduudara7212 4 жыл бұрын
අයියේ මම මේ වීඩියෝ එක බලන ගමන්...මගදි නවත්තලා කමෙන්ට් එක දාන්න ආවේ ඔයාට ස්තුති කරල යන්න. පට්ට සතුටුයි අද දැනගන්න ලැබුන දේවල් ටික ගැන. ඔයාට පිං දෙනවා මෙච්චර වටින දෙයක් කිසිම අගය කිරීමකින් තොරව කියලා දීපු එක ගැන ❤❤❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@Hasal-y6w
@Hasal-y6w 3 ай бұрын
සුපිරි ayyye godak dewal igena gaththa
@sanduariyasinghe260
@sanduariyasinghe260 3 жыл бұрын
අද මම අහම්බෙන් දැක්කෙ .ගොඩාක් වටිනවා....😍
@udeshikabandara5402
@udeshikabandara5402 2 жыл бұрын
බොහෝම ස්තුතියි 👍👍👍🙏🙏🙏
@deathstroke7856
@deathstroke7856 3 жыл бұрын
මම ලොකුවට ගිටාරි එක ගහන්න දන් නෑ මචං..ඒත් සින්දුවක් ඇහුවම ඒකේ තියෙන chords මට තේරුණා...සමහර සින්දු වල ඒ original pitch එකේ sing කරන්නබැරි වෙද්දි low pitch එකකට ඇවිල්ලා chord pattern එක convert කරගන්නවා..ඇත්තටම මේක කාට හරි කියල දෙන්නේ කොහොමද කියල මට තේරුණේ නෑ...මේ තියරිය අදමයි ඇහුවේ..thanks machan..මේක ලොකුු දෙයක්
@bhathiyap
@bhathiyap 2 жыл бұрын
harima simple .............wow .........thanks mallli
@sujithhulugalla3451
@sujithhulugalla3451 4 жыл бұрын
මම ගිටාර් ගහන්න මෙලෝ දෙයක් දන්නැතුවයි එකක් ගත්තේ.. ඔයාගෙ වීඩියෝ මුල ඉදලා බැලුවා.. දැන් සාමාන්‍යයෙන් යමක් කරගන්න පුලුවන්.. ගොඩක් ස්තූතියි සහෝදරයා 🙏😀👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@harshaperera5410
@harshaperera5410 5 ай бұрын
ඇත්තටම සුපිරි Thank u so much ❤
@sanjulamadapatha
@sanjulamadapatha 3 жыл бұрын
මම 2015 විතර ඉදන් ගිටාර් play කලේ.ඒත් circle fifth එක හම්බ වෙලා නෑ.අයියට ගොඩක් පිං මේක කියලා දුන්නට.ඇත්තටම මට දැන් ගොඩක් දුරට මේ theory එක හොද අවබෝධයක් තියෙනවා.
@nilminirathnayaka
@nilminirathnayaka Жыл бұрын
Supiri Meka hari pattis karama hari giya gammak
@nextlevelchemistry
@nextlevelchemistry 2 жыл бұрын
Thank you very much for your lesson.. this is very helpful..! Thank you bro…! I really appreciate..!
@seevaliwanigasekera2291
@seevaliwanigasekera2291 10 ай бұрын
Very practical lesson.
@worksmartlk5301
@worksmartlk5301 4 жыл бұрын
සෑහේන වටින වීඩියෝ එකක් දිගටම මේවගේ වීඩියෝ කරන්න ජය වේවා..
@dilushanayanajith6708
@dilushanayanajith6708 3 жыл бұрын
Niyama manussayek....thawa thawath hoda gamanak yanna puluwan oyata..
@niranjangunarathna6476
@niranjangunarathna6476 4 жыл бұрын
සුපිරි පට්ටම වටිනවා. කෝඩ් පැටන් එකක් තියෙනව නේද. ගිටාර් එකේ අපිට මතක තියාගන්න. ඒ කියන්නෙ ඔය කොඩ්ස් ටික මාරුවෙන එක රටාක් තියෙනවා ඒකත් පැහැදිලි කරන්න. නොදන්න අයට ඉගෙනගන්න.😍
@sandunikaushalya8921
@sandunikaushalya8921 4 жыл бұрын
Ayya oyata godaaaaaaak ස්තුතියි
@kith9591
@kith9591 Жыл бұрын
You are a great guy...👍. Your sincere effort in teaching the very important chord lessons is truly appreciated...🙏
@anuradhachandana8391
@anuradhachandana8391 3 жыл бұрын
Aththamai uba nam deyyek malli..math awruddak witara hithe awl karapu gatayak lihuwaa..godak pin...guitar supiriyek weewaa
@lahirumadushan1598
@lahirumadushan1598 5 ай бұрын
ජයම වේවා!🎉
@tharukafernando7942
@tharukafernando7942 4 жыл бұрын
nice. Thank you for sharing your knowledge.
@nissangalakmalfernando7486
@nissangalakmalfernando7486 2 жыл бұрын
Thanks sehena deyak igena gaththa
@RanathCS
@RanathCS 2 жыл бұрын
කියන්න ආපු දේවල් ඔක්කොම කමෙන්ට් කරල තියනව කට්ටිය. උබට ගොඩක් පින් මචං. මට බැරි උනත් මාර confident එකක් ආව. ❤🙏😊
@noelranasinghe3
@noelranasinghe3 4 жыл бұрын
වීඩියෝ දික් වුනාටනම් අවුලක් නෑ මෙච්චරකල් තිබ්බ අවුලක් ලෙහා ගන්න ලැබුන එක වටිනවා, ඩේටා වලින් යූ ටුයුබ් බලන අයටනම් වීඩියෝ දිග වැඩි වෙන එක අවුල් තමයි ඒත් ඉතින් කැපකිරීමක් නැති තැන ලබා ගන්න දෙයකුත් නෑනෙ,බොහොම ස්තූතියි ඔබගේ දැනුම අප සමග බෙදාගන්න එකට ඔබට ජයෙන් ජය වේව, බුදුසරනයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️❤️
@travelguidesupun1837
@travelguidesupun1837 4 жыл бұрын
බොහොම ස්තුතියි.. ඔබ තුමාට
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@charithwishwanath6323
@charithwishwanath6323 4 жыл бұрын
Hi bro I would like to add something when you find the order of changing chords within the family. For that order also there is a theory. Follow this order when you rotate chords, 1- Any 2- 5 3- 6 4 - 1 or 5 5 - 1 6- 2
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@dimuraku
@dimuraku Жыл бұрын
Haritha oyata godak pin...😘😘🙏oyage lessons thamai follow karanne..Thank you😘🙏
@marambka
@marambka 3 жыл бұрын
Cannot thank you enough. May the triple gem bless you and family. 🙏🏽
@harshalakmal8437
@harshalakmal8437 4 жыл бұрын
Lesson එක පට්ටම වටිනව ...බුදු සරණයි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nelushadenith4347
@nelushadenith4347 4 жыл бұрын
මේ lesson එක youtube එකේ channels ගොඩක video බැලුව ඒවගෙ තිබ්බෙ family chords කියල දෙයක් තියනව කියල පටන් ගන්නෙ... හැදෙන්නෙ කොහොමද කියල නෑ.. අද තමා තේරුනේ...💗👌 වෙසක් මාසෙම video එක කරල පිං පිං ගොඩක් එකතු කර ගත්තා..😊 ආදරෙයි...❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@chandanafdo1207
@chandanafdo1207 4 жыл бұрын
ගොඩාක් වටිනවා
@chathunkagoonetilleke5053
@chathunkagoonetilleke5053 3 жыл бұрын
මමත් දැවි දැවි හුටපු ප්‍රශ්නයක් මේක. අද විසදුනා🙌🏻 චරිතයක් තමයි🔥🔥නියමයි අයියා💪🏻
@dhananjayaarachchi7315
@dhananjayaarachchi7315 4 жыл бұрын
youtube එකේ giuter lesson කරන් එකෙක්වත් ඔහොම කියල දෙන්නෑ....... ගොඩක් කල් ඉදන් හොයපු දෙයක් ඕක...වෙන උන් ඕව කියල දෙන්නෑ.....කියල දුන්නත් තේරෙන්නෑ .... අයියට පිං...ඕක නවත්තන්න එපා......දිගටම කරගෙන යමු....අපි ඉන්නව .❤️❤️❤️🙏🙏🙏🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@Prabatha89
@Prabatha89 2 жыл бұрын
Thank you very much machan. This video is very informative.
@favRoadsfavSongs
@favRoadsfavSongs 3 жыл бұрын
Machan sira lession ekak ban. Patta. Thanks kollo
@anilshanthamanu
@anilshanthamanu 3 жыл бұрын
බොහෝම ස්තූතිය 🙏
@prabaththaruka6478
@prabaththaruka6478 3 жыл бұрын
Aiye ubanam patta chrithayak.kiyala dena ewa therenawa lesatama.bs
@ThusithaThanthirige
@ThusithaThanthirige 3 жыл бұрын
Great Check This Out 5:06
@thuduhenaget.dt.d.r.p3541
@thuduhenaget.dt.d.r.p3541 4 жыл бұрын
Kiya deeme hakiyawa athi visistay.guru (Horu) athara oba sabama guru(uthumek)jayen jayama wewa.
@felixkumara5547
@felixkumara5547 3 жыл бұрын
Makamama poddak dannagena hita dan thami hariyatama dannagaththe. Oyata godak thanks
@chamindadharmapriya3109
@chamindadharmapriya3109 3 жыл бұрын
මල්ලි ඔයා තමයි මගෙ ගුරුවරයා... දැන් මට ටිකක් ගිටාර් play කරන්න පුළුවන් තෙරුවන් සරණයි 🏆️🏆️🏆️
@damiyagaming1934
@damiyagaming1934 3 жыл бұрын
niyamai ayye.. really helpful tutorial
@thilanmadhuka
@thilanmadhuka 8 ай бұрын
ගොඩක් ස්තූතියි අයියේ❤
@ll0ydjayamanna88
@ll0ydjayamanna88 Жыл бұрын
සුපිරි 🙏
@nalinsudarshana155
@nalinsudarshana155 4 жыл бұрын
Niyamai oya kiyala Dana widiya supiri no 01 👍👍👍👍🙏🙏🙏🙏
@arunikadias3999
@arunikadias3999 4 жыл бұрын
Thank you very much අයියේ. හොඳට ම තේරුණා.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@prabathchaminda7298
@prabathchaminda7298 8 ай бұрын
වෙඩ්ඩෝ හන්ගපු එවා උම්බ එලියට දෙම්මා....great මල්ලියෝ...සුපිරි ම සුපිරි
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 8 ай бұрын
❤️❤️❤️
@sampathwanasinghe4068
@sampathwanasinghe4068 3 жыл бұрын
නියමයි සහෝ.... මාරම වටිනවා ඔයාගේ videos . ❤️❤️❤️❤️
@nuwanmendis4677
@nuwanmendis4677 3 жыл бұрын
ගොඩක් වටිනව ..
@mettanandajayasingha5009
@mettanandajayasingha5009 4 жыл бұрын
Thank you very much. Great lesson. Awurudu ganaka danuma pala purudda paya 1/2 kata kati karala kiyala dunnata.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@kavindubro3497
@kavindubro3497 4 жыл бұрын
එකෙන්ම සුපිරියටම ලෙසන් එක ඇගටම වැදුනා අයියේ.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
The BEST Beginner FINGERSTYLE Guitar Lesson in Sinhala
10:30
Sinhala Guitar Lessons
Рет қаралды 109 М.
Ear එක හදාගමුද  (tony M- Music Production)
16:10
tony mallawaarachchi
Рет қаралды 41 М.
10 Rhythm Patterns for 10 Different Styles (Piano Lesson)
23:01
Easy Fast Piano
Рет қаралды 626 М.
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН