01. Chords බලන්නේ නැතුව Ear එකට Rhythm Play කරමු (Playing Guitar by Ear)

  Рет қаралды 173,702

Sinhala Guitar Lessons

Sinhala Guitar Lessons

Күн бұрын

Link for Part 02. -Chords බලන්නේ නැතුව Ear එකට Rhythm Play කරමු (Playing Guitar by Ear)
• 02. Chords බලන්නේ නැතු...
Facebook : / sinhala-guitar-lessons...
Follow me on Insagram : / haritha_hareendra

Пікірлер: 1 000
@dinoz9009
@dinoz9009 4 жыл бұрын
මාත් ගිටාර් පන්ති යන්නෙ නෑ. ඔයාගේ පලවෙනි video එකේ ඉදලා බලල තමයි ගිටාර් ඉගෙන ගත්තේ. දැන් show වලටත් ගහනවා....මගෙ ගුරුවරයා නම් ඔයා තමයි.....🙏🙏❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Supiri bro😍❤️
@sandushika2786
@sandushika2786 4 жыл бұрын
Are u serious ?
@sasindugallage6361
@sasindugallage6361 3 жыл бұрын
Math ehmai bn meyge video tm mulin bluwe
@heshankumuditha2768
@heshankumuditha2768 3 жыл бұрын
Mamath
@sandahiru....5557
@sandahiru....5557 Жыл бұрын
Mamath
@lasithawijendra6350
@lasithawijendra6350 4 жыл бұрын
මෙච්චර අමාරුවෙන් තනියම හොයා ගත්ත දේ නොමිලේ ලබා ලබා දුන්නට හදවතින්ම ස්තුතියි බෝ..❤️❤️😊😊
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️❤️
@SLcricketshow11
@SLcricketshow11 4 жыл бұрын
Thanks brooo
@pktravindra1992
@pktravindra1992 4 жыл бұрын
@@SinhalaGuitarLessons වමතින් ගිටාර් play කරද්දී ගිටාර් එකේ රින්ස් මරු විය යුතුද
@keshaninavodya4893
@keshaninavodya4893 3 жыл бұрын
💖💖💖
@wasanthajayasinghe6284
@wasanthajayasinghe6284 3 жыл бұрын
Pawenanilwalakule
@Nihimsapallewaththa
@Nihimsapallewaththa 7 ай бұрын
කවදාවත් ගිටාර් ක්ලාස් ගිහින් නැතුව කෙල්ලෙක් වෙලත් තනියම ඉගෙනගන්න මම අනිත් instrument 5ක්ම ear එකට ප්ලේ කරද්දි තිබ්බ ප්‍රශ්නෙ ගිටාර් එක එහෙම බැරි එක...මෙහෙම ලෝබ නැතුව කියල දෙන එකට සර්‍ට respect 🙂❤️
@rchrlkshn
@rchrlkshn 4 жыл бұрын
ඇත්ත කියපන්. කෝඩ් බලන් නැතුව ගිටාර් ගහන උන්ගෙන් "කොහොමද අයියේ එහෙම ගහන්නෙ" කියලා ඇහුවම ඒක ඇඟෙන්ම එන්ට ඕනෙ කියපු උන්ගෙන් ඇරියස් එකක් නේද උඹ මේ අල්ලන්නෙ. තනියමම ඉගෙනගත්තු, තනියමම ඉගෙනගන්න උන්ට තේරෙනවා උඹත් තනියම ඉගෙනගත්ත එකෙක් කියලා. ඒත් තමන් දන්න වටිනාම දේවල් අනික් උන්ට කියලා දෙන්න තියෙන ලෝභ කම 90%ක් වෘත්තීයමය ගුරුවරුන්ට පවා තියෙනවා. ගොඩක් වෙලාවට ඒක ඒගොල්ලොන්ගෙ පැවැත්මට. උඹේ ඒ ගතිය නෑ මචං උඹ කියලාදෙන්නෙ බොක්කෙන් ❤️❤️❤️ උඹට ජය ✌️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා😊❤️❤️❤️ දෙන්න දෙන්න තමා වැඩි වැඩියෙන් ලැබෙන්නේ❤️
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 4 жыл бұрын
@@SinhalaGuitarLessons ඔබට ජය නියතයි
@prageethanuradha2391
@prageethanuradha2391 4 жыл бұрын
❤️❤️❤️❤️
@zerozero2661
@zerozero2661 4 жыл бұрын
Ruchira Lakshan aniwa math okama heuwa kalayak kauruth kiyala daun na man kare mathaken gahapu eka
@Ishini86
@Ishini86 4 жыл бұрын
ඇත්තටම ඔවු
@NihonWAY
@NihonWAY 4 жыл бұрын
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ඒ වුනාට උන්ගෙ කතාව සිස්ටම් හදන්න රට හදන්න.මුලින්ම කුහක කම අතෑරගනිල්ලා! ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thank you brother❤️❤️❤️
@anuradhachandana8391
@anuradhachandana8391 3 жыл бұрын
Siraama..mewa kawruth kiyala deela naa
@lalithkumara1253
@lalithkumara1253 4 жыл бұрын
ඔබ‍ට මේ දෙන්නෙ දාහක් දෙනෙකුගෙන් ඇහුවත් නොදෙන දෙයක්... ඇත්තටම කියන්න බැරි තරම් වටිනවා. මේක ඇහුවට කිසි කෙනෙක් කියන්නෙ නෑ... ඔබ‍ට කව්රු උනත් ඔබ‍ට වරදින්නේ නෑ... ස්තුතියි... ඉදිරි පාඩම් ලැබෙනතුරු නොඉවසිල්ලෙන් සිටී...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@onlikto3692
@onlikto3692 3 жыл бұрын
ලෝබ නැතුව කියාදෙනවට ඔයාට ගොඩක් පිං මහත්තයෝ.... කුහක කම නෑ කියන්න හොදම උදාහරණයක් තමයි ඔයා.... බුදු සරනයි ඔයාට... ජය වේවා .....
@rohanfernando4745
@rohanfernando4745 3 жыл бұрын
ලෙසන් එකට වඩා ඔබේ නිහතමානී පැහැදිලි කිරීම කෝටියක් වටිනවා මල්ලියා.
@xx__miqu__xx3812
@xx__miqu__xx3812 Жыл бұрын
හෙන ෆේමස් ගිටාරිස්ට් ලා හෙන සෙලිබ්‍රිටි ලා ටත් වඩා අයියට මම ගොඩක් රැස්පෙට් කරනවා. කවද හරි හම්බ වෙලා කතා කරන්න ඕනෙ celebrity කවුද කියල මගෙන් ඇහුවොත් මම අයියව කියන්නෙ ❤️😍 ගැම්මක් බොසා .
@thuvishkathemiya3651
@thuvishkathemiya3651 3 жыл бұрын
මෙච්චර ලොකු හැකියාවක් තිබිලා, මුදලට විකුනන්නෙ නැතුව, මේ දෙන දැනුමට ගොඩක් පිං අයියේ,, ඔය හම්බ කරල තියෙන්නෙ මිනිස්සු comment කියවද්දි තෙරුනා,❤️❤️ බුදුසරනයි අය්යෙ
@Lakyyy40
@Lakyyy40 3 жыл бұрын
ආසම හීන අතරින් උඩින්ම තියන හීනයක් ගිටාර් එකක් ගහන ගමන් සින්දුවක් කියන්න.. කොහොම හරි ඉගෙන ගන්නවා 🥳🔥🙏
@travelnurse4444
@travelnurse4444 4 жыл бұрын
අමාරුවෙන් ඉගෙන ගෙන. නොමිලේ අපිට උගන්නන ඔබට බොහොම ස්තුතියි...!!! දළදා සමිඳු පිහිටයි..!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nimlakaperera5536
@nimlakaperera5536 3 жыл бұрын
Guitar එකක් ගන්න කට්ට කාල ඒක play කරන විදිහ කට්ට කාලා ඉගෙන ගන්න එවුන් දන්නව ඒකෙ කට්ට 🤘 Sir tතමයි මගෙ 1st guitar teacher. Love you sir😍
@slgaiya4173
@slgaiya4173 4 жыл бұрын
මෙච්චර කාලෙකට දැකල නෑ ජීවිතේට ලංකාවෙ එකම එක කලාකාරයෙක්වත් මේ වගේ දැනුම බෙදල දෙනව, ස්තුතිය හදවතින්ම මේ චැනල් එක කරන සහෝදරයට oya patta porak ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️♥️
@rukshansalgado8913
@rukshansalgado8913 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්ත. ගොඩක් ස්තූතියි. මම F major එක play කර ගන්න බැරුව ගිටාර් ගහන එක අත ඇරල තිබ්බෙ. අයියගෙ ගිටාර් lesson ඒකෙන් තමා ඉගෙන ගත්තෙ.දැන් නියමෙට පුලුවන් මට. බොහොම පින් ඔයාට අයියෙ.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@piyalgunawardane
@piyalgunawardane 4 жыл бұрын
@@SinhalaGuitarLessons 1.5 7 major code '' 1.. 4 .. 7 minor code එහෙම නේද?
@wasanthavithanage6883
@wasanthavithanage6883 3 жыл бұрын
මුලින්ම කිව්වෙ ...මගෙ කොන්ඩෙවත් රැවුලවත් ගැන හිතන්න එපා.මේ දේ තේරුම් ගන්න කියල.ඇස් වලට කදුලු එනව බන් උබේ අවන්ක කමට.❤️👊🙏
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
මේ video එක මට සෙට් උනේ අද ගුරු මුට්ටිය තියාගන්නෙ නැති සුපිරිම චරිතයක් ❤💪
@navinduperera980
@navinduperera980 2 жыл бұрын
how do you know?
@akalankayapa
@akalankayapa 4 жыл бұрын
ගිටාර් උගන්නන යූටියුබ් චැනල් ගොඩක් මම දැකලා තියෙනවා,ඒත් මේ වගේ ලොකුසීන් නැතුව සරලව ඕනම බිගිනර් කෙනෙක්ට තේරෙන විදියට කියලා දෙන්නේ මේ චැනල් එකේ විතරයි,ආයේ කියන්න දෙයක් නැහැ බොක්කෙන්ම රෙස්පෙක්ට් මේ කරන දේට,අම්මා තාත්තට පිං සිද්ධ වෙන්න ඕන මේ වගේ සමාජයට වැඩදායක දරුවො හැදුවට,බිගිනර් කෙනෙක්ට මේ දෙන තල්ලුව උනන්දු කිරීම වටිනවා,සමහර චැනල් කරන අය කියන්නේ ගිටාර් හැමෝටම ගහන්න බැහැ ඒකට උපන් හැකියාව ඕන,ඕක බොනකොට පාටි වලදී ගැහුවම ඒක බාල්දු වෙනව වගේ ලොකු ටෝක්,ඒත් මේකෙ ගන්න කෙනාට අරගෙන හැදෙන්න සරලවම දෙනවා,බොහොම ස්තුතියි සහෝ බුදුසරණයි
@thaviyanb8787
@thaviyanb8787 4 жыл бұрын
අයියෙ ගොඩක් ස්තූතියි.අද ගිටාර් ගහන්නෙත් ඔයා නිසා💖💖
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@chakrashanka4455
@chakrashanka4455 3 жыл бұрын
මමත් තනියම තමයි ඉගෙනගන්නේ සහෝදරයා ඔයා මේ දිපු උපදේස් ටික මාරම වටිනවා ඔයා කරපු මේ පාඩමේන් කොඩ්ස් ඔලුවේන් හිතලා ඒතනට යන්න දුන්න මේ දැනුමට පට්ට සතුටුයි බුදු සරණයි සහෝදරයා තවත් මේ වගේ video කරන්න දිගටම උබට ජය ශ්‍රී
@niranjangunarathna6476
@niranjangunarathna6476 4 жыл бұрын
මොළයක් නෙවෙයි මොළ ගෙනාපු නැවක්. පට්ට සුපිරියට තේරුනා. දෙයියෙක් නෙවෙයි දේවාලයක් ගොඩක් පිං පට්ට වටිනවා මේ ලෙසන් එකනම්. 😍
@sheranmaddumage4170
@sheranmaddumage4170 3 жыл бұрын
,නියමයි අයියා .....මමත් අලුත් ගිටාර් වලට .පන්ති යන්නෑ .ඔයා තමයි මගේ ගුරුවරය.
@shirakpujitha3801
@shirakpujitha3801 4 жыл бұрын
සල්ලි කඩා වඩා ගන්න උගන්නපු 28 දෙනෙක් unlike කරලා බන්.. දීපන් මචන් දන්න දෙයක් අපිට , ඕවා ලැබෙද්දි දහස් ගුණයකින් වැඩි වෙලා උඹට එනවා අයියේ ❤️❤️❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@filexdk534
@filexdk534 3 жыл бұрын
මාත් අයියා වගේම තමා කිසිම පන්තියකට ගිහින් නෑ..මං ලීඩ් play කරන්නේ ear එකෙන් ඒත් කෝඩ් play කරන්ඩ බෑ තාම..මට ඔය සර්කල් එක හම්බුනත් තේරුනේ නෑ ඕක මතක තියාගන්න විදිහක්..ඕක කියලා දුන්නට ගොඩක් ස්තූතී 🤗❤️
@hemindaperera7678
@hemindaperera7678 3 жыл бұрын
Thanks BRO. 👍 Really appreciate your lesson. So kind of you give away your knowledge like this. Your a true friend & real musician 👌
@kasuncharu4561
@kasuncharu4561 3 жыл бұрын
මං ගිටාර් ගැන මුකුත් දන්නේ නැතුව ඉස්සෙල්ලම ඔයාගෙ වීඩියෝ බැලුවේ අයියේ..ලීඩ් ගිටාර් වලට..ප්ලේ කරන්න පට්ට ආසාවක් තිබ්බේ..ඔයාගෙ වීඩියෝ බලලා තමයි යාලුවෙක්ගෙන් ගිටාර් එකක් ඉල්ලගෙන පුරුදු උනේ..දැං ඉයරින් වලින් ලීඩ් ප්ලේ කරන්න පුලුවන්..ඔයාට ගොඩක් පිං...❤
@ayashkantha
@ayashkantha 4 жыл бұрын
හොඳ පාඩමක් මචං නියමෙට කියලා දෙනවා. Video එකේ නැති කෑල්ලක් එකතු කරන්නම් ඇයි major chord එකේ key note එකෙන් semi tones 3ක් පස්සට ගිහාම එන note එකට අදාල minor chord එක relative chord එක වෙන්නේ කියලා. C කියන chord එක හැදෙන්නේ C E G කියන notes 3න්. ඒ කියන්නේ ඕනෙම chord එකක් හැදෙන්නේ key එක 1 වෙනි semi tone එක කියලා ගත්තොත් 1 - 5 - 8 කියන note 3න්. Minor chord එක හැදෙන්නේ major chord එකේ මැද note එකෙන් semi tone එකක් අඩු වෙනවා. එතකොට Cm එක හැදෙන්නේ C Eb G (semi tones 1 - 4 - 8 මැද 5 වෙනුවට එකක් අඩු වෙලා 4 වෙනවා) දැං බලන්න A mojor එක හැදෙන්නේ ඔය විදිහටම A C# E (1 - 5 - 8) Am එක අර විදිහටම මැද තියන C# එකෙන් එකක් අඩු වෙනවා ඒ කියන්නේ A C E(1 - 4 - 8). දැං බලමු, C major එක C E G Am එක A C E ඔය chords දෙක දිහා හොඳට බලන්න C mojor එකෙයි Am එකෙයි එකම වෙනස Am එකේ key note එක වෙච්ච A විතරයි අනිත් C E කියන notes දෙකම සමානයි සහ C chors එකේ key note එක තමා Am එකේ මැද note එක. ඔන්න ඕක තමා C to Am relative chords වෙන්න හේතුව.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
👌👌👌❤️❤️
@MotivationGuider
@MotivationGuider 4 жыл бұрын
මචං උඹ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක් සහ මනුස්සයෙක් ❤
@daraya7412
@daraya7412 4 жыл бұрын
යන යන තැන ඉයර් එකට ප්ලේ කරන සුපිරි වැඩ්ඩො හම්බුනා...උන් එකෙක් ගාවවත් එක කොහොමද කරන්නෙ කියන එකට උත්තර තිබ්බෙ නෑ..ඇහුවම, "ඒක ඇගෙන්ම ආව දෙයක් මල්ලී".අත්තටම ගුරුවරයෙක්වත් මේ වගේ පැහැදිලි කිරීමක් කරන්නෙ නෑ...හැමෝම වගේ හංගන දේ ඔයා කිසිම ලෝබකමකින් තොරව හැමෝටම බලාගන්න පුළුවන් විදියට චැනල් එකේ දැම්ම..එක ගැන හදවතින්ම ආඩම්බරයි..ඔබට ජය සහෝදරයා ..!!🙏❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@dilshanguitarcovers8527
@dilshanguitarcovers8527 2 жыл бұрын
ඒක නම් ඇත්තටම පට්ටම නිධානයක් අයියෙ ගිටාර් ගහන කෙනෙක්ට 💗👌. Thnx godk ❤️‍🔥
@janithjayasinghe3709
@janithjayasinghe3709 4 жыл бұрын
The most useful guitar/music lesson I have ever seen on youtube. I am waiting for part 2. thank you very much
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@lincolnpeiris1666
@lincolnpeiris1666 Жыл бұрын
අනේ...නියමයිනේ ... ගොඩාක් ස්තුතියි ....ඔබගේ...දිවිය සාර්ථක වේවා .....
@islandgirl2952
@islandgirl2952 4 жыл бұрын
Wow..! I’m so impressed of the way you explained it👏🏽❤️ thank you so much..! Looking forward for more videos 🙏🏾😃
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@darshanadulanjan4629
@darshanadulanjan4629 3 жыл бұрын
මේක මේ තරම් සරලව කියලා දුන්නට පට්ට පිං මචං.. මං ගොඩාක් ආසාවෙන්.හිටපු lession එකක්. මාත්.මියුසික් කරලා.නෑ..එත් ආසාවට self study කරලා chords බලාගන.play kara මෙච්චර දවසක්. ඒත්.මින් ඉදිරියට.මට.මේ වීඩියෝ එක පට්ටම වටිනව මචං..ආදරෙයි..❤❤❤❤
@charithsilva9236
@charithsilva9236 4 жыл бұрын
නියමයි මල්ලී. මමත් සංගීතය කරල නැ ඉස්කොලේ යන කලෙදිවත්. ඔයාගෙන් බලල තමයි ඉගෙන ගත්තෙ ගොඩක් දේවල්. උබේ University ekema තමයී මමත්. Great work bro. Keep it up 👆
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thank you ayya😍❤️
@hiruniwanigasooriya4242
@hiruniwanigasooriya4242 3 жыл бұрын
what is your university
@charithsilva9236
@charithsilva9236 3 жыл бұрын
@@hiruniwanigasooriya4242 peradeniya
@hiruniwanigasooriya4242
@hiruniwanigasooriya4242 3 жыл бұрын
@@charithsilva9236 what subject
@charithsilva9236
@charithsilva9236 3 жыл бұрын
@@hiruniwanigasooriya4242 engineering
@cnshoeschamika9687
@cnshoeschamika9687 2 жыл бұрын
ගුරුවරු..ඇත්තටම මේ වීඩියෝ 3න් තමයි මට සම්පූරන මියුසික් කියන දේ තේරුනේ..හැංගිලා තිබුණ් නිධානයක් ගොඩ දාල අතටම දුන්න වගේ.. ❤❤❤❤
@Don_Sahiru
@Don_Sahiru 4 жыл бұрын
අයියේ,... ඔය major scale වල notes මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා... Sharp notes(#) C (Am)- no key sign G (Em)- f# D (Bm)- f# c# A (F#m)-f# c# g# E (C#m)-f# c# g# d# B (G#m)-f# c# g# d# a# F#(D#m)-f# c# g# d# a# e# C#(A#m)-f# c# g# d# a# e# -- b# ඕක මතක තියාගන්න song ekk තියෙනවා ... France Canada Germany Denmark Are English Butterflies මේ song ek මුල අකුරු තමයි major chords... C එක අතහරිනවා...ඒකේ scale එකේ # or b notes නැති නිසා... සිංදුවේ තියෙන අකුරු පිලිවෙල ට කියලා ඉවර උනාම නැවත මුල ඉදන් පටන් ගන්නවා...key sign ඔක්කොම එනකල් ගන්න ඕනේ (ඒ කියන්නේ f# c# g# d# a# e# b# ඔක්කොම ඉවර උනාම, C# major එක.) නෝමල් B note එක ආවට පස්සේ එන නෝට්ස් # වෙනවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
සුපිරි මල්ලි🔥🔥
@p.spriyanathapriyanatha3510
@p.spriyanathapriyanatha3510 2 жыл бұрын
මල්ලී සුපිර් ගොඩක් ස්තූති තව මේවගේඒව පොඩ්කට්ටියට පැහැදිලිවෙන්න දාන්න ගොඩක් වටිනව
@coversbysha
@coversbysha 4 жыл бұрын
Thanks bro..even if im studing music i got the point today.you can teach very clear💯
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@ismart2383
@ismart2383 4 жыл бұрын
මෙතෙක් Internet එකේ බලපු හොදම සිංහල guitar lesson channel එක. සුපිරියට පැහැදිලි කරනවා. දිගටම කරගෙන යන්න මචං. සරලව කියල දෙන නිසා ගොඩක් උන් බලනවා. ජය වේවා!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@chamilajayasekara7251
@chamilajayasekara7251 4 жыл бұрын
ගොඩාක් වැදගත්.....ඔයා මහන්සියෙන් ඉගෙන ගනිපු දේ අපිට මෙච්චර ලේසියෙන් කියලා දෙනවාට කොහොම thank කරන්නද මන්දා🙇🙇
@nilangaaa
@nilangaaa 4 жыл бұрын
Can't wait for part 2.❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️
@artofworld4666
@artofworld4666 Ай бұрын
මාත් මේක හැමතැනම හෙව්වා.. ඒත් අද තමයි ඒක තේරුනේ.. . අනේ ගොඩක් පිං කියලා දුන්නට
@slfunny7544
@slfunny7544 4 жыл бұрын
Patta gamma aiie 🌹🌹🌹💪👍
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@kalingadissanayake1887
@kalingadissanayake1887 3 жыл бұрын
සුපිරියි සහෝදරයා....මාත් තනියම ගිටාර් ඉගෙන ගත්තෙ....පට්ට කට්ටක් කෑවා....මෙහෙම technique එකක් දැනගත්තෙ නැතත් මට Ear එකට ගහන්න පුළුවන්කම තිබ්බා....(ඒක ආවේ Practice කරලම තමයි) හැබැයි අද තමයි මේ Ear එක කියන දේ ඇතුළේ තියෙන යාන්ත්‍රණය අවබෝධ වුනේ.....මෙච්චර කල් කට්ටිය හිතන් හිටියෙ මන් මොකක්හරි බලයකින් ප්‍රාතිහාර්ය පානවා කියලා 😂😂😂....මට වුවමනාවක් තිබ්බා ඒ අහන අයට මන් කරන වැඩේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න....ඒත් මට තේරුනේ නෑ කොහොම පැහැදිලි කරලා දෙන්නද කියලා...දැන් ඉඳන් කවුරුහරි මගෙන් ඇ⁣හුවොත් කොහොමද ඔයා මෙහෙම Ear එකට play කරන්නෙ කියලා....මට කෙලින්ම එයාට දෙන්න පුළුවන් මේ KZbin Channel එකේ link එක.....බොහොමත්ම ස්තූතියි 🙏❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
සතුටුයි සහෝදරයා ♥️
@talkwithdileepa4839
@talkwithdileepa4839 4 жыл бұрын
ape music sir💓💓💓
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 4 жыл бұрын
හදවතින්ම කියනවනමි .... නියම සිංහල ලේ තියෙන...මනුස්සයෙක් ...👌❤️❤️❤️...ආදරෙයි ...හැමදාමත් ..😊මමත් සෑහෙන්න කාලයක් හොයපු දෙයක්....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@anupaalwis6831
@anupaalwis6831 4 жыл бұрын
suppa aiye 🎸🎸🔥
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@dhanushkadushmantha235
@dhanushkadushmantha235 4 жыл бұрын
මෙහෙම අමාරවෙන් හොයාගත්ත දැනුම දෙන ඔයාට වරදින්නෙ නැහැ යාලු...ජයවේවා❤❤❤💪💪
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@ridmivancuylenburg8508
@ridmivancuylenburg8508 4 жыл бұрын
Niyamai aiye..😍😎
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@movindasanayake5131
@movindasanayake5131 4 жыл бұрын
සුපිරි අයියේ.. ගොඩක් වැදගත් දෙයක්.. මේ දැනුම දෙන්න නිර්ලෝභී උනාට පින්
@w.dulshan7747
@w.dulshan7747 4 жыл бұрын
මේ වගේ ඒවටත් unlike කරන උන්ගෙ මානසික මට්ටම හිතාගන්න පුලුවන් 👎
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
😐😐
@sugathadhamma3500
@sugathadhamma3500 3 жыл бұрын
හැත්ත
@kakula7421
@kakula7421 2 жыл бұрын
මරු අයියේ....ආස හිතෙනවා ගිටාර් ගහන්න❤...
@lahirudilshan8353
@lahirudilshan8353 4 жыл бұрын
A gread explain 🔥♥️🔥
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@WNcroosCroos-oc4pt
@WNcroosCroos-oc4pt Ай бұрын
Niyamy නියමයි නියමයි නියමයි ඔයාට ජය සුබ දවසක්
@irukaabeywickrama17
@irukaabeywickrama17 4 жыл бұрын
Thank you so much ayya😃😘
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@Ishini86
@Ishini86 4 жыл бұрын
Apoi වෙනස මමත් ඔයාලගෙ lesson walin තමයි ඉගෙන ගන්නේ music හරියටම කරලත් නැ ඔයාලට ගොඩක් ස්තුතියි වැඩියෙන් දැනුම ලැබේවායි 🌹🌹🌹
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@Ishini86
@Ishini86 4 жыл бұрын
@@SinhalaGuitarLessons 💖💖💖
@thasmikasamaranayake8237
@thasmikasamaranayake8237 4 жыл бұрын
Niyamai 💕
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@nilangaaa
@nilangaaa 4 жыл бұрын
Smaranayeke oya???🥴😂
@niroshansandaruwan268
@niroshansandaruwan268 2 жыл бұрын
Aththatama thaman amruwen kalayak kapakarala iaganagatta dee me wage lesson ekak widhata thawa kenekta upakariwenna dunna oyata hadawathinma sthuthi....oya oya inna thana hodatama danna kenek kiyla penawa...godak sthuthi❤
@charakarupasinghe8751
@charakarupasinghe8751 3 жыл бұрын
මල්ලියා පුදුම දක්ෂයෙක්... සංගීතය ගැන මේ කරපු experiment එක පට්ටම සුපිරියි..ඔබ බෞද්ධයෙක් නම් ඔබට අනිච්ඡ දුක්ඛ අනත්ථ තිලකුණ හරහා නිවනත් බොහෝ දුර නොවන බව පේනවා...දක්ෂයෙක්...
@dushansenadheera302
@dushansenadheera302 4 жыл бұрын
සබ්ස්ක්‍රිබර්ස්ල 100k ගහන්නත් ළං වෙලා සුභ පැතුම්!!! දිගටම කරගෙන යන්න😊 මම සංගීතය විශයක් විදියට හදාරපු කෙනෙක් නෙමෙයි.හැබැයි ගෙදර ගිටාර් එකක් තිබුනා අවුරුදු ගානකට කලින ආසාවට ගත්තු සෙකන්ඩ් හෑන්ඩ් ගිටාර් එකක් අරගත්තු මුල් කාලේ ගහන්න ට්රයි කරා youtube lesson බල බල ඒත් ඒ lessons පැහැදිලි මදි වගේම advance wadi beginner කෙනෙක්ට try කරල වැඩේ හරියන්නෙ නැති නිසා අතඇරල දාල තමයි තිබුනෙ.ආයෙත් ඒක අතට ගත්තෙ දැනට අවුරුද්දකට විතර කලින් හරියටම මතක නෑ එත් ඒ කාලෙ තමයි අයියා මේ චැනල් එක පටන් අරන් තිබුනේ දාල තිබුන බේසික් කෝඩ් ලෙසන්ස් බලලා තමයි මුලින්ම ඉගෙන ගත්තෙ.ඒ වීඩියෝ බලලා මුලින්ම ඉගෙන ගත්තෙ A major chord එක😊ටිකක් කල් යද්දි අයියගෙ guitar lesson බලලා chord ඉගෙන ගත්තා chord change කරන්නත් පුරුදු උනා strumming pattern ගැනත්අයියාගේ චැනල් එකෙ video වලින් තමයි ඉගෙනගත්තෙ.basic chords ඔක්කොම වගේ පුරුදු උනේ අයියගෙ lesson වලින.බොහොම ස්තූතියි තමන්ගෙ දැනුම අපි එක්ක බෙදා ගත්තට ඔන්න ඔහොම තමයි මම ගිටාර් එක play කරන්න ඉගෙන ගත්තෙ කල්‍ යද්ද යම් මට්ටමකට පුලුවන් වෙද්දි youtube එකෙන් තවදුරටත් beginner & advance guitar lessons ඉගෙන ගත්තා අන්තිමට A/L exam එක ඉවර උනහම ගිටාර් ඉගෙන ගන්න පන්තියකට ගිහින් ඉගෙන ගන්න තරම ආසාවකින් හිටියෙ A/L ඉවර උනාට පස්සෙ ගුරුවරයෙකු යටතේ තවදුරටත් guitar ඉගෙන ගත්තා...ඒ මට උගන්වපු ගුරුවරයාත් පුදුම උනා ඒ වෙද්දි මම තනියම ඉගෙන ගෙන තිබුනු ටික දැකල මොකද ඒ වෙද්දී මට සාමන්‍යෙන් සින්දුවක් play කරගන්න පුලුවන් ඒකටත් ඉතින් ස්තුති කරන්න ඕනෙ අයියට තමයි.අදටත් මම guitar play කරනව තවමත් ඒ ගැන ඉගෙන ගන්නව ඒක දැන් මගෙ විනෝදාංශයක් වෙලා. මේක පතරංග පල් හෑල්ලක් වගේ දිගට ලියවුනා කෙටියෙන් ලියන්න හිතන් හිටියට😂 කෙටියෙන්ම කිව්වොත් guitar ඉගෙන ගත්තු එකෙ foundation එක උනෙත් ඒකට ආයෙත් ආසාව අතිඋනෙත් සරලව තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙන අයියාගේ guitar lesson video නිසා Thank u very much for sharing ur knowledge with us humbly and keep it up this great work!!!😊✌️💪
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
ගොඩාක් සතුටුයි මල්ලී. බොහොම ස්තූතියී ඒ වචන වලට❤️❤️❤️
@thishandimalka6970
@thishandimalka6970 4 жыл бұрын
Wow 💪
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@janithmadushan3081
@janithmadushan3081 4 жыл бұрын
Thanks මචන් .පට්ටම lesson එකක් .මම සෑහෙන කල් මේක හොයාගන්න බැලුවා.family chords කියනවා අරවා කියනවා මේවා කියනවා තේරුම් ගත්තත් මතක තියාගන්න පට්ට ගේමක් දුන්නා.අද තාමා සීන් එක හරියටම තේරුනේ...නියමෙට තේරුම් කලා part 2 එක එනකල් බලන් ඉන්නේ...❤️❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@ayanthafernando3052
@ayanthafernando3052 4 жыл бұрын
🎶🎼🎶🎸🎸ඇත්තටම 🎸 ගිටාර් 🎸 ඉගෙන ගන්න කෙනෙක්ට මේක නිධානයක්ම තමයි🎸🎸🎶🎼🎶 ස්තුතියි ...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@nelushadenith4347
@nelushadenith4347 4 жыл бұрын
වෘර්තීමය ගුරුවරයෙකුට වඩා අපේ ප්‍රශ්න තියෙන අපේ එකෙක් උගන්නද්දි තියෙන වෙනස බොක්කටම දැනුනා.. ඔයා බොක්කෙන්ම උගන්නන්නෙ...ආදරෙයී... ඔයාට හොඳ ගමනක් තියෙනවා.. ජය වේව..💗
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@kassa8734
@kassa8734 3 жыл бұрын
Hodatama therenna kiyala denawa supiri hodata oluwata yanawa gd luck bro ♥️♥️♥️♥️
@SLPoliticalPro
@SLPoliticalPro 6 ай бұрын
මමත් සෑහෙන කාලයක් google කරල chords බලාගෙන ගහන්න තමා පුරුදු වෙලා හිටියෙ. Ear එකට play කරන කවුරුවත් මේ theory කතාව හරියට කියල දෙන්නෙ නෑ, සමහරවිට ඒ ගොල්ලො එහෙම තියරියක් තියෙනවද කියල දන්නෙ නැද්ද දන්නෙ නෑ. කොහොම වුණත් මීට අවුරුද්දකට විතර කලින් ඔයාගෙ මේ video එක අහම්බෙන් හම්බුණේ. එදා ඉඳන් මමත් try කළා ඔයා කියල දුන්න විදියට play කරන්න. දැන් මට සෑහෙන සිංදු ගොඩක් ear එකට ගහන්න පුලුවන් තත්ත්වෙකට ඇවිල්ල තියෙනවා. දැන් මට අවුරුදු 37ක්. මට කළින් මේ වගේ වගේ video එකක් හම්බුණේ නැති එක ගැන දුකක් ඇති වුණත් පරක්කු වෙලා හරි ඔයාගෙ channel එක හම්බුණ එක ගැන සතුටුයි. පිං සිද්ධ වෙනව මල්ලි ඔයා කරන මේ වැඩේට. ජයම වේවා! ❤
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 6 ай бұрын
❤️❤️❤️
@DanushkaRagalkaduwa
@DanushkaRagalkaduwa Жыл бұрын
Mara watina vedio ekak ❤❤
@Kushi2002
@Kushi2002 2 жыл бұрын
Aiye දිගටම කරන් යන්න ඔයා නිසා ගෙදර ඉදන් ඉගෙන ගන්න ආස නිසා ගිටාර් එකක් ගත්තා මාරම සතුටුයි 😍
@shalithadilshan8286
@shalithadilshan8286 4 жыл бұрын
Relative minor scale විදිහට අපි ඉගෙන ගත්ත දෙ ඉතාමත් ලේසි විදිහට කියලා දෙන එක නම් සිරා සුපිරි බ්‍රෝ...western kiynnema ගණිතමය රටාවක්...සිරා මේ කරන වැඩේ සුපිරී...ඔබෙන් ඉගෙනගත් දෑ බොහෝමයි....ඉස්සරහටත් කරගෙන යන්න තව තව අලුත් දෙවල්....හදවතින් ම සුබ පතනවා...👍🔥
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️♥️
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 3 жыл бұрын
ජයවේවා..ඔබට මුලු හදවතින්ම.. Bs
@BuddikaJayarathna
@BuddikaJayarathna 3 жыл бұрын
නියමෙටම තේරුනා.පිං.ජය වේවා සහෝදරයා ❤️❤️
@nandanarupasinghe3084
@nandanarupasinghe3084 3 жыл бұрын
Patta lesson eka ayye 💖💖
@mohanwijegunarathne3439
@mohanwijegunarathne3439 4 жыл бұрын
මම මේ හෙට එලි වෙනකන් ඉන්නේ ඊලඟ ටික ඉගෙන ගන්න .... බොහොම පින් මේවා කියල දෙන එකට.....!!!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@dulakshamadhushan3892
@dulakshamadhushan3892 4 жыл бұрын
Supiri ayee..💪💪..oyage lessons nisa thama kohomahari guitar purudu une...thanx!
@sujithkumara2313
@sujithkumara2313 3 жыл бұрын
අත්තමයි මට මුලික දැනිම මොකුත් නැ මෙවා ගැන ...එත් මං ගිටාර් එකකුත් ගත්තා...දැන් අමාරැවෙන් හරි ඉගන ගන්නවා...ඔයාතමයි ගුරුවරයා බුදුසරණයි 🙏🙏🙏🙏
@ruvinmadusha1302
@ruvinmadusha1302 4 жыл бұрын
ඇත්තටම කියන්න වචන නෑ. හදවතින්ම ස්තුතියි බෝ..
@sahanjayalath1819
@sahanjayalath1819 4 жыл бұрын
බැලුවා...සර් කෙනෙක්වත් ඔහොම හොදට කියලා දෙන් නැ..නියමයි💙🧡💜️❤️ ක්ලාස් එකක් පටං ගත්තා නම් මුලු ලංකාවෙන්ම හොදම සර් කෙනෙක් වෙනවා
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Thank you brother❤️❤️
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 Жыл бұрын
බ්‍රදර් .මමත් කිසිම ක්ලාස් එකකට ගිහින් නෑ .හැබැයි මට ඉයර් එකට ඕනම ස්කේල් එකක ඕනම සින්දුවක් ප්ලේ කරන්න පුලුවන් .ඒක මට උපතින් හම්බුනු දෙයක්🧡
@dilshanwijesiri9025
@dilshanwijesiri9025 4 жыл бұрын
නියමයි අයියේ... key board නම් hearing play කරන්න පුලුවන්... Hearing බැරි උනත් දැන් නම් ටික ටික guitar පුලුවන්..❤️❤️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Keyboard puluwn kyna eken saahena udauwak wenawa mekatath❤️
@dilshanwijesiri9025
@dilshanwijesiri9025 4 жыл бұрын
Sinhala Guitar Lessons ඔව් අයියේ මටත් හිතෙනවා.. මං guitar එක අරගෙන තවම මාස 3... videos බලලා ආස් හිතිලමයි ගත්තේ.. දැන් නම් ටික ටික පුලුවන් කියලා මටම දැනෙනවා... Strings මාරු කරන හැටි ගැන පොඩ්ඩක් කියලා දෙන්න video එකක් දාන්න පුලුවන්නම් අයියේ ගොඩාක් වටිනවා..❤️❤️
@dinuranga11
@dinuranga11 2 жыл бұрын
Oya rawuma mata hambauna ethheduna vidiya hoyaganna beriuna godakma sthuthu terena widiyta kiyla dunnata ...💓💓💓✌✌✌👍👍👍
@dinethkaveesha8977
@dinethkaveesha8977 4 жыл бұрын
ගිටාර් එකක් ප්ලේ කරන්න පට්ට ආසාවක් තියනව අයියේ හිතේ....අයියගෙ මේ වීඩියෝ එකෙන් ඒක ඩබල් උනා බන්...අනිව දවසක මමත් අයිය වගේම වෙනව....උබට කවදාවත් වරදින්නෙ නෑ බන්..ඇත්තටම දුකයි උබල වගේ එවුන්ට ලන්කාවේ වැඩි තැනක් දෙන්නෙ නැති එකට...මේ වගේ හැමදාම අපිට මේක ඉගෙන ගන්න උදව් කරපන් බන්...අපි උබ එක්ක ඉන්නව..අයියගෙ වැඩ වලටත් ජය...බුදු සරණයි සහෝදරයා...අපිට උබ වෙනුවෙන් කරන්න පුලුවන් එකම දේ උබේ චැනල් එකට සබ් වැඩි කරල දෙන එක විතරයි බන්...අපි ඒක කරනවා...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
බොහොම ස්තූතියී සහෝදරයා ❤️❤️❤️
@dinethkaveesha8977
@dinethkaveesha8977 4 жыл бұрын
@@SinhalaGuitarLessons කොහොමහරි ඉක්මනටම අපි උබට silver button එක අරන් දෙනව සහෝදරයා.....
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
ආදරෙයි🤩❤️❤️
@sujithpriyankara4908
@sujithpriyankara4908 4 жыл бұрын
මචන් ඔයාගෙ සංගීත ජීවිතය සාර්ථක වේවා ..🙏♥️
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@vishwatharaka3786
@vishwatharaka3786 4 жыл бұрын
සුපිරිම අයියෙ...ඔහොමම කරගන යන්න
@lifetobe9633
@lifetobe9633 4 жыл бұрын
මන් හිතං හිටීයේ මල් ලී කොඩ් බලන් නැතුව ප්ලය් කරන්නේ ඕක්කොම කොඩ් පාඩම කරගෙන කියලා .. ඔයා නොමිළේ මේ කරන සේවය සහ දැනුම ගොඩාක් වටිනව ...
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️
@dularamalindu427
@dularamalindu427 2 ай бұрын
Thank you.... indeed a treasure chest.
@wasanthavithanage3392
@wasanthavithanage3392 3 жыл бұрын
අනේ මචන් බොක්ස් ගිටාර් වලින් හොදම ගිටාර් එක මොකද්ද?සාමාන්‍යයෙන් ගාන කීයක් වගේ වෙයිද?ඔයා මාරම කොල්ලෙක් මචන්..පැහැදිලිව තමන්ගෙ හැකියාව නිර්ලෝබීව මේ විදිහට දෙන උන් නෑ මචන්..උබනම් සුපිරිම සුපිරි පට්ට කොල්ලෙක්..උබට කවදාවත්ම වරදින්නෑ මචෝ...🖤🖤🙏
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 3 жыл бұрын
Takamine Yamaha Fender wge ekak ganna balana
@hasarangakasun6435
@hasarangakasun6435 3 жыл бұрын
Eka maru. Good explanation brother.
@privatenth6919
@privatenth6919 4 жыл бұрын
Music ahanawata wada deyaknam danne na mcn mama. habai uba karana vedenam supiriyak kiyala baladdima therenawa. best of luck bokka. keep up the good work.
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Adoo Thank You ma brother😍❤️❤️❤️
@dilshansamarawikcrama1747
@dilshansamarawikcrama1747 4 жыл бұрын
Ado marama watiwa kiyanna wachaina nathi tham oiii aniwaren 100k Aran denawa api♥️♥️♥️♥️♥️♥️👌👌👌
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
Bohoma sthuthiy sahodaraya❤️❤️
@thilinamadhushanbandarawic4616
@thilinamadhushanbandarawic4616 3 жыл бұрын
Thanks for the lesson brother.. The way you teaching this is amazing... Thanks again.. Keep it up..
@hashanchandika2867
@hashanchandika2867 3 жыл бұрын
වරදින්නෑ සහෝදරයා ❤️ ජය ❤️❤️✌✌
@gihandarmaweera6410
@gihandarmaweera6410 4 жыл бұрын
Mama gutair eka gatta month eke tamai oya channel eka patan gatte aiye 😍man ada gutair eke rasaya vidinne,ekenma adarei hode 'andara yaye'one dawasaka kochchra kal giyat,superb aniwa good luck aiye ,api oyat ekkai suba gaman happy wesak 😁
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
😍❤️❤️
@lasithakamalpriya5688
@lasithakamalpriya5688 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි තෙරුවන් සරණයි..
@harshasandarshanie548
@harshasandarshanie548 4 жыл бұрын
නින්ද නේන රාත්‍රියේ song lesson eka දාන්නකෝ අයියේ
@indikasuresh5427
@indikasuresh5427 3 жыл бұрын
පට්ට්ම lesson එකක්.ස්තුතියි .🎸🎸🎸🎸👍👍👍
@wasanthigunathilaka8399
@wasanthigunathilaka8399 4 жыл бұрын
Niyama video ekak,godak dheewal igena aththa,
@vishwatharaka3786
@vishwatharaka3786 4 жыл бұрын
අද මිනිස්සු ඔහොම කියල දෙන්න තරම මානුශික නැ අයියෙ...උන් තමන්ගෙ දක්ශතාව කාටවත් දෙන්න කැමති නැ...ඒ අතින් ඔයා මරු
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
♥️♥️
@nethmihasara515
@nethmihasara515 4 жыл бұрын
Thank you so much. This is the most awaited video lesson. But never expected. Really grateful for you and wish you all the success!
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
@sandaruwanbandara3065
@sandaruwanbandara3065 4 жыл бұрын
Niyamai aiya..marama watinawaaa.. go ahead🤙🤙🤙💜💜💜
@SinhalaGuitarLessons
@SinhalaGuitarLessons 4 жыл бұрын
❤️❤️❤️
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 4 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 55 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 124 МЛН
All Major And Minor Chords (tony M- Music Production)
14:02
tony mallawaarachchi
Рет қаралды 20 М.
how to play any song - ඔනැම song එකක් play කරමු
18:07
"Perawadanak - Sanuka" Intro Part - Guitar Lesson
22:06
Sinhala Guitar Lessons
Рет қаралды 67 М.
Using Song As A Learning Tool | Learning System | Sinhala Guitar Lesson | Lesson#15
19:09
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 5 М.
"Oba apple malak wage" Intro Part - Finger Style Guitar Lesson
14:56
Sinhala Guitar Lessons
Рет қаралды 31 М.
How to Play Chords Properly | Open Chords Tips | Sinhala Guitar Lesson | Lesson#05
17:20
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 20 М.
F I N A L | Alien Stage
4:32
VIVINOS
Рет қаралды 4,6 МЛН
RaiM - Qumar (Official Video)
2:30
RaiM
Рет қаралды 537 М.
Cartier
2:20
RaiM - Topic
Рет қаралды 34 М.
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
2:54
ROSÉ
Рет қаралды 195 МЛН
МЭЙБИ БЭЙБИ - Hit Em Up (DISS)
2:48
МЭЙБИ БЭЙБИ
Рет қаралды 595 М.