අල ටිකක් තිබුනොත් රෑට,උදේට කටට සැරට ලේසිම රෙසිපි 02ක්/ Potato/Dinner & Breakfast easy recipe 💐👌

  Рет қаралды 91,753

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Пікірлер: 105
@veenanisha478
@veenanisha478 11 ай бұрын
ඔයා ගේ බොහොමයක් ඒවා මම හදනවා. හරියටම එනවා. පැහැදිලි ව කියලා දෙන නිසා. ගොඩක් ස්තුතියි
@PramilaDilrukshi-j1c
@PramilaDilrukshi-j1c 4 ай бұрын
අද මං හැදුවා අල පාරාට එක...❤ හරීම රසයි. 😊😍
@sayurishehara2003
@sayurishehara2003 11 ай бұрын
ඔයාගෙ කෑම හරිම රස පාටයි තැන්ක්ස් ඔයාට අපිට මේ දේවල් කියල දෙනවට හදාගන්නත් පහසු රෙසපි කියල දෙනවට ගොඩක්ම පින්
@manojaperera5097
@manojaperera5097 11 ай бұрын
නංගී ඔයාගේ රසවත් කෑම ජාති නම් හරිම රසයි.හැමදේම හොදින් කියලා දෙනවනෙ.thanks darling ❤
@nandawathikumarihami7853
@nandawathikumarihami7853 10 ай бұрын
ෂ⁣ෙ හදලා බලමු රසට තියෙයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Thank you 💚
@champiy5006
@champiy5006 11 ай бұрын
Aloo paratha ඉන්දියන් කඩෙන් ගන්නවා. ඒත් මේක දැක්කම නං හදන්න හිතුනා. You explain it well. Thank you 👌👍💛🇺🇸
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu 11 ай бұрын
අදත් රස පාටයි හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤❤❤
@sunilajayanthi9712
@sunilajayanthi9712 10 ай бұрын
මම අද තමයි මුලින්ම ඔයාගෙ මේ අල පරාටා හදන විදිය හරි පැහැදිලියි තෙරුවන් සරණයි ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Theruwan saranai💚
@champaperera8487
@champaperera8487 10 ай бұрын
wonderful wonderful
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 11 ай бұрын
It’s so nice thanks for sharing ❤
@shermiladealwis3034
@shermiladealwis3034 11 ай бұрын
මම ආසම කෑමක් ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
💚💐
@ShamilaSewwandi-o4n
@ShamilaSewwandi-o4n 3 ай бұрын
Saralawa expean kalata very thanks miss . 💐💐💐💐💐💖💖💖💖
@ritafaber4063
@ritafaber4063 11 ай бұрын
Thanks for the lovely recipe
@rupikanarendrasinghe7051
@rupikanarendrasinghe7051 9 ай бұрын
wooowwww 😮 It's super and looks delicious 😋
@kumuduniliyanaarachchi9461
@kumuduniliyanaarachchi9461 11 ай бұрын
හදලා රස කියන්නම් ❤
@indiraalwis3009
@indiraalwis3009 11 ай бұрын
Good job
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Thank you…😘
@jms.kumari5067
@jms.kumari5067 11 ай бұрын
ඇත්තටම හදලා බලන්න ඕනෑ. හදලා රස කියන්නම්කෝ . ඉතිං සුභ දවසක් නංගී 🙏🙏💜💜💜❤️❤️❤️🌹🌹🌹
@RamaniSilva-h9j
@RamaniSilva-h9j 10 ай бұрын
Oya me kiyala dena de hamadama bohoma sathutin kiyala denawa Mata dannawa harima adambarai balan innakota rasa dannawa
@fathimanooriya2267
@fathimanooriya2267 11 ай бұрын
Mouth watering and easy to make wonderful dear.Thank you very much
@gaya-999
@gaya-999 11 ай бұрын
හදල රස කියන්නම්කෝ ළගදී ම..😊 thank you නංගෝ මට මේ වගේ recipe එකක් උවමනා ම වෙලාවක් මේ.ඔයාගේ recipes බලන් මං හදන කෑම ආසාවෙන් රස බලන කට්ටියකට ම dinner එකක් දෙන්න හිතන් හිටියේ..මේක තමයි ඒකට නියමෙට ම යන්නේ..❤
@maliniUkwaththa
@maliniUkwaththa 3 ай бұрын
හදලා බලමු...Thank you ❤❤
@maashaz7839
@maashaz7839 11 ай бұрын
You are one & only, love your recipes
@nithyanithya5991
@nithyanithya5991 10 ай бұрын
Bohoma sthuthie obathumiyata.. harima rasata athi... cyprus sita
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Thank you 💚
@VirginiaSrijithNair
@VirginiaSrijithNair 11 ай бұрын
❤ Good recipe 🎉
@sujeewakarunadasa-lw7qo
@sujeewakarunadasa-lw7qo 4 ай бұрын
Recipes dekama heduwa ... Thanks ...❤️💐
@pavanichaturangi7242
@pavanichaturangi7242 11 ай бұрын
Rasa patai kema dekama. Asama dekak. ❤❤❤
@pathiranachithra437
@pathiranachithra437 11 ай бұрын
Math hadala balanawa duwa. God bless u.
@nilushiwijetunga8268
@nilushiwijetunga8268 10 ай бұрын
I ALREADY subscribed u. Aththatama oya hari saralawa pahadiliwa kiya denawa.thank u dear sister...🌹 GOD BLESS
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 11 ай бұрын
කෙලත් ගිලුන.ස්තුතියි ඔයාට❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
💚
@asasantha1315
@asasantha1315 11 ай бұрын
ඔන්න බැලුවා නන්ගි ඔයා හදන කෑම වීඩීඔ එක හදලා බලලා රස කියන්නම්❤❤❤
@Homeinframes
@Homeinframes 11 ай бұрын
Superb ❤️‍🔥😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Thank you 💚😘
@kumudiniwijesinghe4757
@kumudiniwijesinghe4757 11 ай бұрын
👍
@gaya-999
@gaya-999 10 ай бұрын
ඔන්න කිව්වත් වගේ රෑ කෑමට ඔයාගේ මේ recipes දෙක ම 😮 ආ නෑ චට්නියත් එක්ක තුන ම මං හැදුවා..කියන්න බැරි තරම් දැනුත් මතක් වෙනවා ඒකෙන් ආව සුවද වගේ ම දිවට දැනුන රස..තෝසේ එක හරිම soft.කටට ගත්ත ම අමුතු ම රසක්.තව තෝසේ එකට සූදූරු පොඩ්ඩකුත් දැම්ම නම් මරු කියලා මට හිතුණා..පරාටා එකත් හරිම රසයි..සුවදයි මුලු ගෙදර ම.simple උනත් ඒ චට්නිය මාර ම රසයි..ඉතින් ගොඩක් ස්තූතියි ඔයාට..මගේ කෑම රසයි කියන හැමෝට ම මං කියන්නේ ඒ ඔයා නිසා කියලා..❤
@adtele2965
@adtele2965 5 ай бұрын
Thank u..will try..
@sriyapadhma4457
@sriyapadhma4457 3 ай бұрын
🎉
@hasiniedirisinghe3901
@hasiniedirisinghe3901 11 ай бұрын
❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
💚
@subashinirodrigo3086
@subashinirodrigo3086 11 ай бұрын
නියමයී පුතෙ ස්තූතිය ඔයාට ❤
@vinithakularathna3884
@vinithakularathna3884 11 ай бұрын
❤❤❤❤❤❤❤
@sllooks
@sllooks 11 ай бұрын
Ei ei onna pimbichcha roti eka mata hondee😂😂😂😂mamath ala thambala witharak Dala oya dose eka hadanawa.harima rasai ekath.adarei itin hamadamath oyalata godak.theruwan saranai .jesu pihitai hamotama.parissamen inna❤❤❤❤
@IshanKumara-l8y
@IshanKumara-l8y 7 ай бұрын
Maru akki ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 7 ай бұрын
Thank you💚
@ushanigunaratne1349
@ushanigunaratne1349 11 ай бұрын
ආසාවෙන් ඔබව රසවින්දා ස්තූතියි පුතේ ඔයාට ❤
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍😍
@kumudiniwijesinghe4757
@kumudiniwijesinghe4757 11 ай бұрын
@vinethvineth3767
@vinethvineth3767 5 ай бұрын
0:58
@piyumikaivon
@piyumikaivon 11 ай бұрын
🔥😋❤
@shalikadilani110
@shalikadilani110 7 ай бұрын
Thanks mis
@dhanushiroshani4199
@dhanushiroshani4199 11 ай бұрын
Thank you akke.. Hadala balala rasa kiyannam.❤
@champikasakunthala2926
@champikasakunthala2926 11 ай бұрын
හදලා රස කියන්නමිකෝ.Tnx
@inokajayasekara1838
@inokajayasekara1838 10 ай бұрын
Mumm.. rasa patai
@chathuwijesooriya1745
@chathuwijesooriya1745 11 ай бұрын
Ane thank you so much akkiyoo ❤ akki if you can please upload more vegetarian recipes .. Easter fasting is going to start soon i don't eat any meat or fish ..thank u again... god bless u ❤
@dammikakarunarathna9819
@dammikakarunarathna9819 11 ай бұрын
👍👍👍👍👍
@pethamgodawarnakulasuriya8246
@pethamgodawarnakulasuriya8246 11 ай бұрын
Ane godak stuti nangi math hadala baluwa ala roti harima rasata awa gedara kattiyama hari rasai kiyala kiuwa palawani watawata man haduwe. Grazie mille oyata ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Sathutui akka💚
@jwdmwijerathne7832
@jwdmwijerathne7832 11 ай бұрын
🥰🥰🥰
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 11 ай бұрын
❤❤❤❤❤.marae nange. Hadala balannam.thanks.geya satheya appa haduwa mara rasae.suwadae. oya keyapu nama mathaka na.satheyakata dawasak anewa enna.ok.dan wagawa patan gannath .lagae ne.bs .byyyy
@ameeshafernando1196
@ameeshafernando1196 11 ай бұрын
Balanna kalin Bada kini hadenawa akki
@slzboys
@slzboys 11 ай бұрын
😂❤
@lasanthiprenandu4724
@lasanthiprenandu4724 11 ай бұрын
👍😋💓
@nilushaweerakoon4129
@nilushaweerakoon4129 11 ай бұрын
Thanks ❤dr.... ආදරෙයි ❤
@chathuchathu1657
@chathuchathu1657 7 ай бұрын
මම අද තමයි ඔයාගේ ව්ඩ්යෝ එක දැක්කෙ හදලා බලන්න ඔනේ හාල් පිට් වලින් හදන්න බැරිද අක්කෙ
@SagarikaDamayanthi-mb9vf
@SagarikaDamayanthi-mb9vf 3 ай бұрын
🙏🙏❤️❤️❤️
@sanirafernando6450
@sanirafernando6450 11 ай бұрын
Nangi තෝසේ එකට පාන් පිටි වෙනුවට රුලං පිටි/ උදු පිටි එකතු කරන්න පුලුවන්ද? වඩාත් හොඳ මොකක්ද?මගේ බාබා ට හදලා දෙන්න නිසා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
රුලන් පිටි හොඳයි අක්කා
@sanirafernando6450
@sanirafernando6450 11 ай бұрын
@@mommywithniki-chainyfernan8742 Thank you nangi oya riplai karata 😘🥰❤️
@JiwaraniDareeju
@JiwaraniDareeju 11 ай бұрын
🎉
@dinufernando8617
@dinufernando8617 11 ай бұрын
Me Piti moliya paya 2kata wada pipunoth hariyata enne neti weida
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Ehema kisima prashnayak naha
@champrikagallage5077
@champrikagallage5077 11 ай бұрын
👍👍👍👍👍❤❤❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 11 ай бұрын
Niyamai 👌👌👌🇮🇪🎉🎉🎉🩷💚🩵🪴
@kushanikumudumali1560
@kushanikumudumali1560 11 ай бұрын
❤❤thank you ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Welcome 💚
@sumijaya9831
@sumijaya9831 11 ай бұрын
හැමදාම දාන වීඩියෝ බලනවා . ස්තුතියි. පාන්පිටි ද ආටා පිටි ද ගත්තේ?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Pan piti 💚
@rosheladinuli5251
@rosheladinuli5251 11 ай бұрын
Kalekin mama aawee
@sonitasonita9903
@sonitasonita9903 11 ай бұрын
Thank you ❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
You're welcome 😊
@yohanbaba3596
@yohanbaba3596 11 ай бұрын
පාන් පිටිද දාන්නේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Ow
@pabawathieperera9118
@pabawathieperera9118 10 ай бұрын
What is the amount of water to add to flour in your first roti recipe? Is it white flour?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Water as required 💚
@pabawathieperera9118
@pabawathieperera9118 10 ай бұрын
OK Thanks@@mommywithniki-chainyfernan8742
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 10 ай бұрын
Thank you miss
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 10 ай бұрын
Most welcome 😊
@SusanthaRajapaksha-u1l
@SusanthaRajapaksha-u1l 11 ай бұрын
Shok ane tose tika.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Thank you 💚
@SujithSuranga-z1b
@SujithSuranga-z1b 8 ай бұрын
Oyata isthuthi hamadema nivaradi lesa kiyadenavata
@erandidassanayake7977
@erandidassanayake7977 11 ай бұрын
අක්කී පිටි ග්‍රෑම් 500න්ම තෝසේ හදනවානම් අල මිශ්‍රණය සම්පූර්ණයෙන්ම ගත්තට කමක් නැද්ද? එතකොට පොල් කිරි කෝප්ප දෙකක් එකතු කරාම හරි නේද? ඔයාගේ රෙසපීස් කවදාවත් වැරදිලා නෑ මටනම්..ගොඩාක් ස්තුතියි ❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 11 ай бұрын
Kamaknaha nangi… pol kiri awashya pramanayata daganna…💚😘
@erandidassanayake7977
@erandidassanayake7977 11 ай бұрын
@@mommywithniki-chainyfernan8742 හරි මගේ අක්කේ...thank you 😍😍
@asmunasinha7927
@asmunasinha7927 10 ай бұрын
Qqqq 8​@@erandidassanayake7977
@GangaGamage
@GangaGamage 6 ай бұрын
හොදයි මම හදලා කියන්නම්
@senakitchen5560
@senakitchen5560 11 ай бұрын
Like ✝️✝️✝️
@ajanthapl4012
@ajanthapl4012 7 ай бұрын
👍👍👍👍👍
@padminikurera5954
@padminikurera5954 9 ай бұрын
@dilinithusharika5975
@dilinithusharika5975 10 ай бұрын
❤❤❤❤
@AhjjhGfc-tn4et
@AhjjhGfc-tn4et 4 ай бұрын
❤❤❤❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥
30:38
Krishantha Vlog In UK_ඉතාලි කෑමක රස බලමු!!
19:03
Krishantha Vlog In UK
Рет қаралды 9 М.