Srilankan hoppers/ආප්ප/ Easy way to make 6 types/Mommy with niki chainy fernando 🍃🎥

  Рет қаралды 604,232

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

2 жыл бұрын

Easy way to make dosa👇
තෝස එක මිශ්‍රනයෙන් ක්‍රම කිහිපයකට
• Five types of dosa /සි...
If you like my videos please do subscribe and stay tuned for more videos
Thank you 🙏
Chainy fernando 💚
විශේෂ දැනුම්‍ දීමයි📣📢
මම සීත රටක ඉන්න කෙනෙක්, ඒ වගේම මම ඉන්න රටේ‍ මේ‍ දවස්වල සීතයි ඒ නිසා මම ආප්ප මිශ්‍රණයට රෑ අනද්දිම බිත්තර එකතු කලා, මට කිසිම ප්‍රශ්ණයක් වුණෙ නැහැ, නමුත් රස්නෙ තියන කාලගුණයක ඉන්න කෙනෙක්ට ඒක සමහර විට ප්‍රශ්ණයක් වන්නට පුළුවන්, ඒ නිසා ඔයාලා පොල් කිරි එකතු කරන අවස්ථාවෙම බිත්තරත් එකතු කර ගන්න..
ගොඩක් දෙනෙක් එම ප්‍රශ්ණය මගෙන් අහපු නිසා පොදුවෙ පිළිතුරක් දෙන්න හිතුනා..
චයිනි ෆර්නෑන්ඩො….

Пікірлер: 1 400
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
විශේෂ දැනුම්‍ දීමයි📣📢
@Doctor-vidya1972
@Doctor-vidya1972 2 жыл бұрын
දේශීය වෛද්‍යවරයෙකු වශයෙන් හාල් පිටි ආශ්‍රිත ආහාර මම රෝගීන්ටත් අනුමත කරනවා, ආප්ප කියන්නෙ සැහැල්ලු ආහාරයක්. දැනුවත් කිරීම අගය කරනවා🙏
@arunifernando8380
@arunifernando8380 2 жыл бұрын
වැඩි වල් වටාරම් නෑ කිසිම දෙයක් නොහංගා පැහැදිලිව කියාදෙනවා ඇත්තටම ඔබෙන් අහං හදන කෑම වැරදෙන්නේ නෑ 🌹🌹🌹
@shashiniwijesundara2460
@shashiniwijesundara2460 2 жыл бұрын
මේක trending යන්න ඕනෙ එකක්...ඒ තරම් වටිනව ❤️ thanks
@krishanidesilva6255
@krishanidesilva6255 2 жыл бұрын
ඇන්ටි අපේ අම්මට resipies බලලා හදාගන්න බැරි උන ආප්ප ඇන්ටිගේ resipi එක බලලා හරියටම හැදුව thanks aunty,
@tharangasadamali2619
@tharangasadamali2619 2 жыл бұрын
අනේ අක්කෙ කියන්න වචන නැහැ එචිචරටම ඔයා දක්ශයි කවදාහරි මාත් ඔයා වගේම වෙනවා අක්කෙ හොද ගෟහණියක් අක්කෙ ඔයා එක විඩියෝ එකක්වත් මඟනොහැර මම බලනවා එචිචරටම අාසයි අක්කා හදන කෑම බලන්න හැමදාම අාදරේයි අක්කෙ ජේසු පිහිටයි😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754
Man pita rataka innea lankawata gihin hadanawa man oya wage kama warga hadanna asai radata athi Ada hadu appa❤❤❤❤
@kumuduniperera8550
@kumuduniperera8550 2 жыл бұрын
මම හැදුවා මේ කියලා තියන විදියටම 👏👏👏 හරිම රසයි හොදටම තිබුනා, පැණි අප්ප 👌woah👌 superb and easy recipe 👏👏👏 thank u vry much💐❤️
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 2 жыл бұрын
නියමයි අනේ.මං මේ දවස් වල ඔය වගේම ආප්ප වීඩියෝ එකක් කරමින් ඉන්නේ.දැන් තමයි අනේ වීඩියෝ එක බැලුවේ.ඔයාගේ ඉවුම් පිහුම් නියමයි පැහැදිලි.හ හදවතින්ම සුබ පැතනවා නගා❤️❤️❤️🥰
@mumtazabdeen89
@mumtazabdeen89 Жыл бұрын
ඔයා නම් හරි දක්ස කෙනෙක ❤️❤️❤️❤️
@ruwanilanka7290
@ruwanilanka7290 Жыл бұрын
මරේ මරැ 😘😘
@kalummadushanka6415
@kalummadushanka6415 2 жыл бұрын
කිසිම රහසක් නැතිව හැම දෙයක්ම කියලා දෙනවා ඔයාගෙන් මන් නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා ඇත්තටම ගොඩක් හොද නිහතමානී කෙනෙක්. ස්තුතියි අක්කේ🙏👌👌😍😍
@kumuduwijekoon4394
@kumuduwijekoon4394 Жыл бұрын
අහම්බෙන් හරි ඉතාම වටිනා විඩියෝ එකක් ලැබුණා,ගොඩාක් Thank you Dear,මම මේ විදියට හැදුවා ජයනී හරීම රසයි ඒවගේම ලස්සනයි, ⁣ගෙදර අය හැමෝම සතුටු වුණා, මම හැම යාළුවෙක්ටම යැව්වා මේ විඩියෝ එක, Thank you . Budusaranai ,♥️🇱🇰😋
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
වෙනස් වෙනස් ආප්ප ගොඩාක් අද හදන්න ඉගෙනගත්තා..කවදාවත් මේවා හදලා නැහැ .බොහොම ස්තූතියි පුතේ දීපු දැනුමට 👏👏
@deepthidunuwille5649
@deepthidunuwille5649 Жыл бұрын
Thank you so much. Didn't know that hoppers could be made so simply. Awesome hopper delights.!
@ItalianKitchen
@ItalianKitchen 2 жыл бұрын
ඇත්තටම දකිද්දිත් ආසයි.ඔයා කනකොට මම කෙල ගිල්ලා..... අනිවාර්යයෙන්ම ඔයාගෙ විදිහට හදලා බලන්නම්. බොහෝම ස්තූතියි ❤️
@wsuranganil7590
@wsuranganil7590
දැන් තමා නියම කෙනා හම්බ උනේ ඔයා ගොඩක් ලස්සනට කියලා දෙනවා අක්කේ බුදු සරණයි ❤❤❤❤
@CookWithNiro
@CookWithNiro 2 жыл бұрын
ඉදි ආප්ප පිටි වලින් මම කවදාවත් හදල නෑ.අනිවාර්යයෙන්ම හදනව නංගියා...ස්තූතියි..ඔයාට..👍👍👍
@sumedafernando4365
@sumedafernando4365 2 жыл бұрын
ඔයා ගේ හැම කෑමක්ම ඉතාමත් පැහැදිලිව කියා දෙනවා .ඔබ තුමියට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරනයි .👍💚
@shyamaperera6229
@shyamaperera6229 Жыл бұрын
හරීම පැහැදිලියි .ලස්සනට කියල දුන්න ස්තූති ..👍❤️🥰🥰🥰🥰❤️❤️🙏
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 40 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Cook with Desha - Program 1 "How to Make Hoppers"
27:40
Sannasa සන්නස | කියවන්න, බලන්න, විඳින්න
Рет қаралды 628 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 11 МЛН