අපරාධ නීතිය 02 | Sri Lanka Criminal Law 02 by Chanaka Abeywickrama

  Рет қаралды 1,038

Tutorials by eLearningLK

Tutorials by eLearningLK

Күн бұрын

✍️ Register NOW: elearning.lk/s...
📱 WhatsApp Group: chat.whatsapp....
👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
📌 ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ඝනයට වැටෙන ක්‍රියාවක් සිදු කර අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ සිවිල් පුරවැසියෙක්ද?
📌 ඔබ මේ මොන කණ්ඩායමකට අයත් වුණත් නැතත්.... ශ්‍රී ලංකා අපරාධ නීතිය ගැන දැනුවත් වීමෙන් ඔබ අපරාධයක වින්දිතයෙකු වීම වළක්වා ගන්න පුලුවන්. මොකද නීතිය නොදැන සිටීම කියන්නෙ නිදහසට කරුණක් නෙවේ!
📌 අපරාධ නීතිය ගැන නීතීඥ චානක අබේවික්‍රම මහතා ගෙන එන දෙවැනි දේශන මාලාවට දැන්ම ලියාපදිංචි වෙලා ලිංගික අපරාධ, ළමා අපරාධ/අපචාර, දේපල සම්බන්ධ අපරාධ, රාජ්‍ය විරෝධී අපරාධ ඇතුළු බොහෝ දේවල් ගැන දැනුවත් වෙමු.
📌 මෙම පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
Online Courses - elearning.lk/
KZbin Channel 01 - / elearninglk
KZbin Channel 02 - / @elearning-tutorials
Facebook Page - / elearninglk
Blog - elearning.lk/b...
Instagram Page - / elearning.lk
Twitter - / elearninglk
LinkedIn - / elearninglk
TikTok - / elearninglk
Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#SriLanka #ChanakaAbeywickrama #Sinhala #lk #New #Viral #Trending #Law #CriminalLaw #LegalAdvice #CrimePrevention #JusticeSystem #CriminalJustice #LawEnforcement #LegalRights #KnowYourRights #CourtroomDrama #CrimeInvestigation #CriminalDefense #LegalExpert #CriminalProcedure #LegalIssues #CrimeSolving #LegalEducation #LegalTips #CrimeLaw #LegalExplainer #CaseStudy #CriminalCode #LegalCounsel #LegalProcess #CrimeJustice #LawAndOrder #CrimeVictims #LegalResources #CriminalMinds #LawfulLiving #LegalAwareness

Пікірлер: 2
@elearning-tutorials
@elearning-tutorials Жыл бұрын
✍ Register NOW: elearning.lk/sl/criminal-law-by-chanaka-abeywickrama-listing 📱 WhatsApp Group: chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6 👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
@elearning-tutorials
@elearning-tutorials Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Think Fast, Talk Smart: Communication Techniques
58:20
Stanford Graduate School of Business
Рет қаралды 44 МЛН
Ką nuslėpė nuo Lietuvos? Saulius Poderis
1:14:12
NeRedaguota
Рет қаралды 121 М.
Татьяна Черниговская ("Как научить мозг учиться?")
1:33:57
Проект Открытое пространство
Рет қаралды 11 МЛН
සාක්ෂි නීතිය 01 - අනුකූලතාව
46:41
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН