අපරාධ නීතිය 01 | Sri Lanka Criminal Law 01 by Chanaka Abeywickrama

  Рет қаралды 6,799

eLearningLK

eLearningLK

Күн бұрын

✍️ Register NOW: elearning.lk/s...
📱 WhatsApp Group: chat.whatsapp....
👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
📌 ඔබත් යම් සාපරාධී ක්‍රියාවකට හසුවී පීඩා විදින අයෙක්ද? එහෙමත් නැත්නම් නොදැනුවත්කම නිසා සාපරාධී ඝනයට වැටෙන ක්‍රියාවක් සිදු කර අමාරුවේ වැටුනු අයෙක්ද? නැත්නම් සමාජයේ අපරාධ නිවාරණයට දායක වන සමාජ ක්‍රියාකාරිකයෙක් හෝ සිවිල් පුරවැසියෙක්ද?
📌 ඔබ මේ මොන කණ්ඩායමකට අයත් වුණත් නැතත්.... ශ්‍රී ලංකා අපරාධ නීතිය ගැන දැනුවත් වීමෙන් ඔබ අපරාධයක වින්දිතයෙකු වීම වළක්වා ගන්න පුලුවන්. මොකද නීතිය නොදැන සිටීම කියන්නෙ නිදහසට කරුණක් නෙවේ!
📌 අපරාධ වැරදි, අපරාධයක් නොවන අවස්ථාවන්, මනුෂ්‍ය ඝාතන, මනුෂ්‍ය ශරීරය හා සම්බන්ධ අපරාධ ආදී ශ්‍රී ලංකාවේ අපරාධ නීතියට අදාළ එකී මෙකී සියලු කාරණා ගැන ඔබ දැනගත යුතුම කරුණු වලින් ඔබව සන්නද්ධ කරන්න නීතීඥ චානක අබේවික්‍රම මහතා සූදානම්.
📌 මෙම පාඨමාලාව තුළින් ඔබට ඉතාමත් සරලව, එනමුත් ඉතාමත් ගැඹුරු දැනුමක් මුල සිට අගට, ක්‍රමානුකූලව, දන්න සිංහලෙන් ඉගෙන ගත හැක.
• පාඨමාලාව අවසානයේදී සහභාගී වීමේ සහතිකයක් (Digital Certificate) ලැබේ !
---------------------------------
ඔයාලගෙ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න අපේ සමාජ ජාලාවන් එක්ක දැන්ම එකතු වෙන්න.
* Online Courses - elearning.lk/
* KZbin Channel 01 - / elearninglk
* KZbin Channel 02 - / @elearning-tutorials
* Facebook Page - / elearninglk
* Blog - elearning.lk/b...
* Instagram Page - / elearning.lk
* Twitter - / elearninglk
* LinkedIn - / elearninglk
* TikTok - / elearninglk
* Telegram - t.me/elearninglk
ඒ විතරක් නෙවේ, අනිත් අය අතරේ Share කරන්නත් අමතක කරන්න එපා. අපි eLearning.lk….. විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැපවූ පුරෝගාමී ඩිජිටල් අවකාශය.
#SriLanka #ChanakaAbeywickrama #Sinhala #lk #New #Viral #Trending #Law #CriminalLaw #LegalAdvice #CrimePrevention #JusticeSystem #CriminalJustice #LawEnforcement #LegalRights #KnowYourRights #CourtroomDrama #CrimeInvestigation #CriminalDefense #LegalExpert #CriminalProcedure #LegalIssues #CrimeSolving #LegalEducation #LegalTips #CrimeLaw #LegalExplainer #CaseStudy #CriminalCode #LegalCounsel #LegalProcess #CrimeJustice #LawAndOrder #CrimeVictims #LegalResources #CriminalMinds #LawfulLiving #LegalAwareness

Пікірлер: 10
@eLearningLK
@eLearningLK Жыл бұрын
✍ Register NOW: elearning.lk/sl/criminal-law-2023-part-01 📱 WhatsApp Group: chat.whatsapp.com/JHdw6wRchALHUsHrQjW1A6 👨‍💻 වැඩි විස්තර සඳහා: 075 6 700 700
@harshiEdirisingha
@harshiEdirisingha 10 ай бұрын
ඔබ තුමා මගේ ඉස්කෝලේ ..බෝමිරිය central college ...මම එකම එක දවසක් ඔබව දැක්කා ob එකේදි...2018....සතුටුයි ඔබ ගැන.
@nabiajulia5678
@nabiajulia5678 7 ай бұрын
Best program..good job❤
@DMvishmi
@DMvishmi 4 ай бұрын
Harima pehedili thank you sir..
@KumariRuberu
@KumariRuberu 10 ай бұрын
මට දෙයක් තියෙනවා ඒත් මම ලංකාවේ නෙමෙයි ඉන්නේ කෙහෙමද නිතිය පැත්තේ යන්නේ උත්තරයක් දෙන්න 🙏🙏🙏🙏🙏
@eLearningLK
@eLearningLK Жыл бұрын
* Online Courses - elearning.lk/ * KZbin Channel 01 - kzbin.info * KZbin Channel 02 - www.youtube.com/@elearning-tutorials * Facebook Page - facebook.com/elearninglk * Blog - elearning.lk/blog/ * Instagram Page - instagram.com/elearning.lk/ * Twitter - twitter.com/elearninglk * LinkedIn - linkedin.com/company/elearninglk * TikTok - www.tiktok.com/@elearninglk * Telegram - t.me/elearninglk
@lankantube893
@lankantube893 Жыл бұрын
🙏🙏🙏🙏
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 7 ай бұрын
Where can I find other videos of this
@nabiajulia5678
@nabiajulia5678 7 ай бұрын
මෝල්ගහ අනිත් කෙනාට දීලා දෙවනිපාර ගහපියව්
@ChathurikaSanjewani
@ChathurikaSanjewani 4 ай бұрын
300 waganthiyata wandi kiyak gewanawada
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 39 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 2,3 МЛН