02 බුද්ධෝත්පාද ධර්ම විකෘතිය | ස්වමීන්වහන්සේලාගේ සහා ගිහි භවතුන්ගේ අදහස් සහ ප්‍රශ්ණ.

  Рет қаралды 2,028

විස්සජ්ජනා vissajjana

විස්සජ්ජනා vissajjana

Күн бұрын

2024 08 04 දින රාත්‍රී 07.00 ​ට විස්සජ්ජනා KZbin නාලිකාවෙහි විකාශනය වූ බුද්ධෝත්පාද නමින් පවත්වාගෙන යන මොරටුවේ මහත්තයාගේ ධර්ම විකෘතිය පිළිබඳ දෙවන වැඩසටහනෙහි දෙවන කොටස. (ස්වමීන්වහන්සේලාගේ සහා ගිහි භවතුන්ගේ අදහස් සහ ප්‍රශ්ණ)
සම්පූර්ණ සාකච්ඡාව - kzbin.info... ______________________________________________________________________________
Follow on Us:
================================================
🟡 Sathi TV KZbin Channel - / @sathitvofficial
🟡 Paramaththa KZbin Channel - / @paramaththa.labunoruw... .
⚪ Vissajjana KZbin Channel - / @vissajjana
🟡 SATHI TV Facebook page:- www.facebook.c...
🟡 ven. kothmale kumarakassapa thero Facebook page - www.facebook.c...
🟡 Vissajjana Facebook Page - www.facebook.c...
#vissajjana #LabunoruwakandaAranyaSenasanaya​​​​ #KothmaleKumarakassapaSwaminwahanse​​​​

Пікірлер: 41
@xavatarx8635
@xavatarx8635 2 ай бұрын
කාලාම සූත්‍රය සම්බන්ධයෙන් ප්‍රශ්න කරන ලද ඒ මහතාට ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම ඉතාම විශිෂ්ට පිළිතුරක් ලබා දුන් අපේ හාමුදුරුවන් වහන්සේට වචනයෙන් කියන්න බැරි තරමට පින්. ඒවගේම අරුණ මහතාට පින්. මේ ප්‍රශ්නෙ මටත් තිබ්බා.
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
අරුන කීර්ති ගොයිගොඩගමගේ මහාචාර්ය තුමාටත් බොහෝ පින්🙏💎🙏.ඔබතුමාගේ ධර්මයට තිබෙන ගෞරවය ශ්‍රද්ධාව ඉතාම ශ්‍රේෂ්ඨයි අපට ලැබුනු අමිල නිධානයක් 💎ඔබතුමාට මේ උතුම් බුද්ධෝත්පාද සමයේම ධර්මාබෝධය ලැබීමට හේතු උපනිශ්‍රය වේවා💎🙏💎 සසුන ලැබුනු දීප්තිමත් තරුවක්💎
@anomamaggonage761
@anomamaggonage761 3 ай бұрын
හරිම සතුටුයි අරුණ මහත්මා ඔබගේ දහම් දැනුම සහ පාලි භාෂාව පිලිබඳ දැනුම ගැන. සියලු යහපතම වේවා ඔබ බුදුදහම වෙනුවෙන් කරන සේවය වෙනුවෙන්. ඇත්ත තමයි අපිට ත්‍රිපිටකය සහමුලින් කියවා මතක තබා ගන්න බැහැ. අප ත්‍රිපිටකයට ගෞරව කරන නිසා මම නම් කරන්නේ සුත්‍ර කියවමින් ඒවා වෙනත් පොතක සටහන් කරගන්න එක. මේ සුත්‍රයේ කියවෙන්නේ මේ අදහස යනුවෙන් සටහන් කරගන්න එක. එවිට ඒ කටුසටහන නිතරම කියවමින් අපට වැඩි විස්තර අවශ්‍ය සුත්‍රය ත්‍රිපිටකයෙන් හොයා ගන්න ලේසියි. මානම් කරන්නේ ඒක. අපි බුදුදහමට ගෞරව කරනවානම් මොන ක්‍රමයක් හෝ යොදා නිතර පරිශීලනය කිරීම අවශ්‍යමයි. ඇත්ත ඔබතුමා කියන්නා මෙන් අපේ බොරු බෞද්ධයින්ට බුදුන් වහන්සේ විමුක්ති සුවයෙන් වැඩ සිටීම ගැනත් මෙලෝ දැනුමක් නෑ. ඔවුන් හිතන්නේ නැවත නැවත නිවන් සුවය update කලයුතු දෙයක් වෙන්නට ඇති කියල. ලෝභ ද්වේශ මෝහ මුල ගලවා අවසන් බව ගැන ඔවුන්ට තේරෙන්නේ නෑ. නෙලුම් පතකට දිය දැමුවිට එහි නොඇලෙන්නාක් මෙන් නැවත නිවන් අවබෝධ කල සිතක ලෝභ ද්වේශ මෝහ කිසිම ලෙසකින් හට නොගන්න බව තේරෙන්න නෑ. විමුක්ති සුවය ගැන අපිට නිවැරදිවම පැහැදිලි කරන්න අපහසු වුනත් උන්වහන්සේගේ සිත නිදහසක් විඳින බව තමා මටනම් හිතෙන්නේ. අපිට කරදරකාරී ගහක් මුලින් උදුරා දැම්මට පස්සේ අපිට ඒ ගහෙන් වූ කරදරය නිමයි කියා අපිට හරිම සැනසුමක් නිදහසක් හිතට ඇතිවෙනවා. ඒ නිදහස ගැන හිතමින් අපිට සුවයක් ලබන්න පුළුවන්. හරියටම විමුක්ති සුවයට සම කරන්න කොහෙත්ම බැරිවුනත් යම් තරමකට තේරුම් ගන්න පුළුවන්. මේ මට හිතෙන දේ. කවුරුන් හෝ මෙය නිවැරදි කරත්වා. සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකය අපිට බුදුදහම නිවැරදිව තේරුම් ගන්න කොහෙත්ම අඩුවක් නෑ. බුදුන්වහන්සේ ගේ වචන අදහස් මයි එහි අන්තර්ගත වෙන්නේ. එවැනි ගැඹුරු කරුණු කාටවත් ගොතන්න බෑ. පව් කාරයෝ ත්‍රිපිටකයට කියන මුසාවාද වලින් කරගන්නේ මහා පාපයක්. තමන්ට නොතේරුනාට ත්‍රිපිටකය පලිද. ත්‍රිපිටකයේ මහණෙනි යනුවෙන් අමතන අමතීමම මටනම් බුදුන් වහන්සේවමයි මැවෙන්නේ. සමහර වෙලාවට නෙතට කඳුලක් උනන්නේ ඉබේටම. ඒ කරුණාව පව් කල ඇත්තන්ට නොදැනෙන්නේ මොන කරුමයක් නිසාද.
@thusitharamachandra972
@thusitharamachandra972 3 ай бұрын
'' නිර්මල සිරි සද්ධර්මය රැකගැනීමට දිවිහිමියෙන් ඇප කැප වන ගෞරවනීය කුමාර කස්සප ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏🙏
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 3 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@mnuwan2003
@mnuwan2003 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, පින්වත් මහත්වරුනි ,ශ්‍රී ලංකාව බෞද්ධ රටක් වන අතර, ඒ වෙසෙන බෞද්ධයන් අතරින් වැඩි ප්‍රමාණයක් (සියයට අසූවක් පමණ) නාම මාත්‍රික බෞද්ධයන් වේ. එම පිරිස කෙරෙහි අනුකම්පාවෙන්, බුදුන් වහන්සේ කෙරෙහි අල්පමාත්‍රයක ශ්‍රද්ධාවක් ඇති කිරීමට උත්සාහ කරන්නේ නම් ඉතා වැඩදායක වේ.. අන්‍යාගමිකයන් ඔවුන්ගේ ශාස්තෘන් කෙරෙහි සියයට සීයක්ම බැඳී පවතී. බෞද්ධයන් වන අපි ධර්මය අධර්මය මනිමින් මේ කරනුයේ අප විසින්ම අපේ සමස්ත බෞද්ධයන්ට කරන හානියකි.. ඔබ වහන්සේලා සතු ත්‍රිපිටක දැනුම අපගේ ග්‍රාමීය පන්සල්වල වෙසෙන මහා සංඝරත්නය මගින් බෞද්ධ ජනතාව වෙත ප්‍රේෂණය කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නේ නම් ඉතා මැනවි ..තෙරුවන් සරණයි..
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
@@mnuwan2003 බෞද්ධයන් දහම් දැනුම මදි නිසයි රහත්ය කියා ගන්නා අයට රැවටෙන්නෙ. ධර්මය අධර්මය කවුරු හෝ වෙන් කොට පෙන්විය යුතුයි. බුදු හිමියන් දේශනා කර තිබෙනවා "මහණෙනි, රත්‍රන් වලට සමානව පෙනෙන නොවටිනා දේ ඇති වීමෙන් රත්‍රන් අභාවයට යනවා. එමෙන්ම ධර්ම ප්‍රතිරූපකයන් බිහි වීමෙන් ධර්මය අභාවයට යනවා. අනාගත කාලයෙහි ඇතැම් භික්ෂූන් ධර්මයට අධර්මය මිශ්‍ර කොට කීමෙන් ජනයා ඒ අධර්මයත් ධර්මය ලෙස පිළි ගැනීම නිසා ශාසනය පිරිහී අතුරුදහන් වෙනවා" කියල. මේ හාමුදුරු වරු උත්සාහ කරන්නේ හැකි පමණ එය වළක්වා ශාසනය ආරක්ෂා කිරීමටයි.
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ පූජනීය ගෞරවනීය සදාවන්දනීය ආර්‍ය මහා සඟරුවන ට මාගේ හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් ඉතාම ගෞරවයෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අති පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින්ද්‍රයන් වහන්සේ ට ,සහ සියලු විදුවත් ස්වාමින් වහන්සේ ලාටත් මාගේ හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 අරුන කීර්ති ගොයිගොඩගමගේ මහාචාර්ය තුමාටත් විදුවත් මණ්ඩලයටත් අපගේ හර්ද්‍යාංගම ප්‍රණාමය 🙏💎🙏 සියලු දෙනාම පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා තෙරුවන් සරණයි 🙏💎🙏 අප්‍රමාණ අනන්ත පින් 🙏 සියලු දෙවියෝ සුරකිත්වා🙏
@ThambaraSandu
@ThambaraSandu 3 ай бұрын
ධර්ම විකෘතීන්ට විරුද්ධව ගෙනයන මේ වැඩ පිළිවෙලට ඉතසිතින් ආශීර්වාදාත්මකව වන්දනා කරමි.
@Mrk-lf3mp
@Mrk-lf3mp Ай бұрын
Mekata uththarayak denna mata Meewanapalane hamuduruwo kiyana darmaya waradi than pennala denna eaten yanne nathuwa kelinma unwahansege waradi wachana aran eka waradi kiyanna eka Eka vikara kiyanawa
@jayanthianradi7502
@jayanthianradi7502 3 ай бұрын
අපේ කරුණාබර නිහතමානී ස්වාමින්ද්‍රයන් වහන්සේට අප්‍රමාණ අනන්ත පින්🙏 ඔබවහන්සේ ඉන්ද්‍රඛීලයක් 🙏💎🙏 උතුම් හිමියනි💎🙏💎 මේ උදාර කර්තව්‍යය බොහෝ දුරට සාර්ථකයි.🙏💎🙏නුවනැත්තෝ මේ වටිනා දැනුවත් කිරීම නිසා බොහෝ ශෘතවත් වුනා..සාධූ 🙏💎🙏සාධු සත්‍යය 💎🙏🌹🌸🌺 ධර්මය ජයගන්නවාමයි 💎🙏💎
@PriyanthaWelihinda
@PriyanthaWelihinda 2 ай бұрын
Your point proves prince Siddartha was born in Sri Lanka
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 3 ай бұрын
🙏🙏🙏
@DhananjayaDewanama
@DhananjayaDewanama 3 ай бұрын
තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස ...
@nisalaarana7033
@nisalaarana7033 3 ай бұрын
ගෞරවනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා !🙏🙏🙏
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 2 ай бұрын
මහත්මයා ත්‍රිපිටකය සාහිත්‍යමක්, බුද්ධ මඟපෙන්වීම ඉතාමත්ම අල්ප ස්වල්ප ලෙස ගත හැකියි.
@thissaabeywansha4156
@thissaabeywansha4156 3 ай бұрын
Kumara kasyapa himipanan wahansege bana sasarata Budhothpada nama niwanata
@Kithsiri-lc9wc
@Kithsiri-lc9wc 3 ай бұрын
True . But most people live in ignorance and that's why people want to attack other. In all this 2 hour talking there is less than 5 minutes even trying to address the so called වික්කුර්තිය.
@KeerthiRajapaksha-m3i
@KeerthiRajapaksha-m3i 2 ай бұрын
මෙි ගොයියෝ මිනිස්සුන්ට හොද කියවිමක් තියනවා!වැදිබන අනවශ්‍යයි.
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
@@KeerthiRajapaksha-m3i කවුද වැදි බණ කියන්නෙ ? මේ හාමුදුරු වරුද ?
@SomawathieWeerasinghaGamachchi
@SomawathieWeerasinghaGamachchi 3 ай бұрын
මීවන හාමුදුරුවන් අනුගමනය කරන බෞද්ධයන් වෙනුවෙන් කරන මේ සත් කාර්‍යය අගේ කරමි ..ඒ මිනිසුන්ට සත්‍ය අවබෝධ වේවා!!!
@DilhanBalage
@DilhanBalage 3 ай бұрын
🪷🪷🪷🙏🙏🙏
@PriyanthaWelihinda
@PriyanthaWelihinda 2 ай бұрын
Don't try to find truth from books or stories. Use truth to read books .there is truth in Kalama sutra .correct.
@ThilakaGovinna
@ThilakaGovinna 3 ай бұрын
අනේ.හාමුදුරුවනේ .පට්ටපල්.බොරුකියන්නඑපා.කටේ.හොරිඑනවා.අර්‍ය්න්වහන්සේගේ...සත්‍ය්.දහම..තමුන්ලටතේරෙන්නෙනැහැ.උන්වහන්සේ දේසනාකරන්නෙත්.ත්‍රිපිටකයතමය
@ThambaraSandu
@ThambaraSandu 3 ай бұрын
@@ThilakaGovinna බුදු දහමේ අර්ථ තම තමන්ට ඕනැ ඕනැ විදියට වෙනස් කරන්න බැහැ. එහෙම නිරුක්ති වෙනස් කරනව නම් සංඝ රත්නයට පිළිගත හැකි හේතු ඉදිරිපත් කළ යුතුයි. ධර්මය පමණක් නොව කිසිම විෂයක පාරිභාෂික වචන වල අර්ථ වෙනස් කරන්න ගියොත් ඒ විෂයය වැඩි කලක් පවතින්නෙ නෑ. මේ වරද සහ එහි අනතුර ඔබලාට නොපෙනුනාට පෙනෙන ප්‍රඥාවන්තයො තමයි එයට විරුද්ධව කටයුතු කරන්නෙ ශාසනය බේරාගන්න.
@ManelDeAlwis
@ManelDeAlwis 3 ай бұрын
Kumara hamduruvane laptop darmaya mevenathuru awabodavuna kisimakenek nahane ,apitanam terennaha,
@ThambaraSandu
@ThambaraSandu 3 ай бұрын
ලැප්ටොප් ධර්මය කියන්නෙ මොකක්ද ? ධර්මය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළ අය සිටියත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නෙ නෑ. ඒ බව ඔප්පු කරන්න බැරි නිසා.
@vijithas
@vijithas 3 ай бұрын
ත්‍රිපිටකය ලැප්ටොප් එකේ තියෙන්න පුළුවන්,
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 ай бұрын
ඔන්න ඉතින් බුදුහාමුදුරුරුවෝ ලංකාවේ කියන වසලයන්ගේ අශූචි ගිලල එව්ව වමාරනව නේද??? කිසිම විචාර බුද්ධියක් නැතිව. එහෙමද? උත්තර දෙන්න.
@dtakamalakirthidissanayake9770
@dtakamalakirthidissanayake9770 3 ай бұрын
ත්‍රිපිටකය ඉස්සර කටපාඩමින් ගෙන ආවා. ඒක දිගටම කරන්න බැරි නිසා ලිව්ව. දැන් විද්යුත් මාධ්‍යකට දාල ඔබටත් පහසුවෙන් කියව ගන්න පූලුවන් විධිහට අවස්ථා ලබා දී තිබෙනව. බුදුහාමුදුරුවෝ අද හිටියනම් ඔක්කොම නූතන තාක්ෂණය භාවිතා කරල යමක් අහයි. කලබොල වෙන්න එපා. කාගෙවත් ලැප් ටොප් එකක් ගැන. නූතන්යේ ඒය පොතක් පමණයි මේ වැදගත් කරුණ සඳහා භාවිතා කරන
@kumarigodigamuwa6242
@kumarigodigamuwa6242 3 ай бұрын
මීවන ගේ පස්සේ ගිහින් අවබෝධ වුන අය ඉන්නවද කියන්නකෝ එහෙනම් !
@SirimawathiAppukutti
@SirimawathiAppukutti 3 ай бұрын
කුමාර කස්සප හාමුදුරුවනේ ලැප් ටොප් අපිට නැතත් මේ ත්‍රිපිටක ධර්මය ඔබ වහන්සේ කියලා දෙන ආකාරයට අපිට හොදින් අවබෝධ කරගෙන තියෙන වා මගපල දැකීමට ම දහම දේ ශනා කරන පින් වත් කුමාර කස්සප ස්වාමීන්වහන්සේ ට දීර්ඝ ආයුෂ වේ වා
@KeerthiRajapaksha-m3i
@KeerthiRajapaksha-m3i 2 ай бұрын
අනුන්ගෙ කුනු හාරන චිවර ධාරියෙක්.මෙකද මෙයාලගේ වැඩ.තමන් හරිද දන්වද?හරිවැරදි හෑගොඩ විපස්සි ගෙන් නාගදාතුන් ගෙන්අහන්නකො.මොකද රෑට මෙයාලට කථාකරනවලුනේ .මෙි පිස්සන්ගේ වැදිබන.
@NissaraKandy
@NissaraKandy 3 ай бұрын
🙏🙏🙏💐
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН
Long Nails 💅🏻 #shorts
00:50
Mr DegrEE
Рет қаралды 4,5 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
00:23
Паша Осадчий
Рет қаралды 4,7 МЛН
01 මීවන පලානේ ධර්ම විකෘතිය  | Ven Kothmale Kumarakassapa Thero #Vissajjana
1:28:08
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 28 МЛН