Пікірлер
@surangagunasekara1331
@surangagunasekara1331 Сағат бұрын
Meyaata anuwa bududahama kawadaawath therum ganna behe. Ai bole sanskrutha wedha wage hama reddama patalawala mole kora karanawa.
@leelanandawijesooriya1311
@leelanandawijesooriya1311 Сағат бұрын
Satara parajika nowunoth biksutwaya etha. Sanga gawurawaya rakinna.
@Upali-ow1jn
@Upali-ow1jn 2 сағат бұрын
සිරි සද්ධර්මය කියන්නේ මීරීගම සිරි අයියාගේ බණද😃😃😃😃
@Kodisinghe.herath2722
@Kodisinghe.herath2722 4 сағат бұрын
අත්ත අනත්ත යනු ආත්ම අනාත්ම ලෙස ගැනීමෙන්ම සියලු දෙනා වරද්දාගෙන ඇති බව පෙනේ෴
@SenaWicks
@SenaWicks 4 сағат бұрын
පැහැදිලි කිරීම ගැන ඔබතුමාට බොහොම පිං.
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 7 сағат бұрын
පාලි භාෂාව පිළිබඳ මෙවැනි විද්වතුන් ඉඳීම නිසා බුදුරජානන්වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය තවමත් ආරක්ෂාවෙලා තියෙනවා. ඔබතුමාට බොහොම පින් 🙏
@user-xr8bu8ui8j
@user-xr8bu8ui8j 7 сағат бұрын
පැහැදිලි කිරීම අනර්ගයි
@user-km5or5jv8y
@user-km5or5jv8y 10 сағат бұрын
සාධු මේ පෙන්වා දිම් වලට විවෙචන කරන, නිග්‍රහ වචන කියන අයට ලියනිනේ, කරුණාවෙන් සම්මතයයි පරමාර්ථයයි හරිහැරටි දැන ගන්න! පුද්ගල හාමුදුරු සරණ යන්න එපා දහම ඒ ත්‍රිපිටකය අනුවම දකින්න! විවේචන කරනවට වඩා දහම අරුත දකින්න සමාව මෙහි තෙරුවන් සරණයි
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 10 сағат бұрын
ඔබවහන්සේ ශාසනය රැකීමට ගන්නා උත්සාහයට නමස්කාර පූර්වක ස්තුතිය හිමිවේවා
@chamindamahesh4890
@chamindamahesh4890 10 сағат бұрын
Awasarai.oba wahanse awasanata niweradi de kiuwa.oba wahanse me tharam kalayakkale e de thama.hodin wimasa balanna.
@chamindamahesh4890
@chamindamahesh4890 11 сағат бұрын
Ow hamuduruwane aththa wachanaya maha bayanakai.e wachanen thama oba waanselage vikurthiya bidenna.oba wahansela adahas dakkawanna.ekata lagadi uththara dennam.ikmanin theruwan sarana yanna.
@user-bv8jq4vm8k
@user-bv8jq4vm8k 11 сағат бұрын
මේ හාමුරුවෝ කියනවිදිහට ගැටලු ඇතිවන විට නිවන් දකින්න එක සූත්රයක් ඇති එහෙනම් ඇයිදවස් ගනන් බොරුවට හිතලු අරහත්පල අනුගාමිකයො ගැනකිය කියා දගලන්නෙ නැතිව ඇත්ත ටිකකට බොරු එකක් දැම්මම කිරි හැලියට ගොම ඩින්ගක් දැම්මම වෙන දේ වෙනව නේද?
@ChandikaEdiriweera-mn3cc
@ChandikaEdiriweera-mn3cc 12 сағат бұрын
ඔබතුමාට බොහොම පිං තෙරුවන් සරණයි.
@suhadayananda1204
@suhadayananda1204 12 сағат бұрын
අපේ රටේ මිනිස්සුන්ට තාමත් පින් තියනව මේ වගෙ විශිෂ්ඨයින්ට ඇහුම්කන්දීමට අවස්ථාවක් ලබන්න.
@yamunagunawardana1749
@yamunagunawardana1749 12 сағат бұрын
🙏🙏🙏
@nandaudawaththa8248
@nandaudawaththa8248 12 сағат бұрын
අපි කුඩාකාලෙ පටන් බණ ඇහුවා.විවිධ නාලිකා තුලින් සහ දේශකයන් ගෙන් .ඔබ වහන්සේ ඇතුලු ව.නමුත් සුසිලවංශ ස්වාමීන් වහන්සේ ගේ දේශනා තුලින් පමණයි දර්මය තේරුම් ගත්තේ .ඔබවහන්සේ හැමදාම වාද කිරීම යි කරන්නේ.ඒ උතුම් හිමියන්ට මාගේ නමස්කාරය වේවා !!
@kalanaanjana3222
@kalanaanjana3222 12 сағат бұрын
අදමයි ඒකට අවදානය යොමු වුණේ.❤❤❤❤❤❤
@Populartiktox
@Populartiktox 12 сағат бұрын
🙏🙏🙏🙏
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 Күн бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@Populartiktox
@Populartiktox Күн бұрын
සාධු! සාධු!! සාධු!!! 🙏🙏🙏 ඉතාමත් වටිනා විග්‍රහයක් ස්වාමීන්වහන්ස!!! 🙏🙏🙏 ඔබවහන්සේට බොහොම පින්!!! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔
@user-bv8jq4vm8k
@user-bv8jq4vm8k Күн бұрын
බුදුකෙනෙකු පහලවන්නේ නිවනට පාර පෙන්වීම අරමුනු කරගෙන මිස වෙනත් ගැටලු විසදීමට නොවේ නියම බුදු දහම විදර්ශණාඤාණයට මිස සමතය ඇතුලු වෙන අයට නොවේ අතුරු පල වෙනපුහුදුන් ලෝකයාට ලැබේවි.
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 Күн бұрын
Theruwan sarani swamin wahansa 🙏🙏 🙏
@anushakumari9099
@anushakumari9099 2 күн бұрын
මම,මගේ,මගේ ආත්මය හැදෙන හැටි අවබෝධ කොට ඉන් මිදුනා කෙනා,සම්මා දිට්ඨියට පත් වුන කෙනා එනම් ආර්‍ය භූමිය ස්පර්ශ කළ ආර්‍ය උත්තමයාට කර්මයක් නැත. මොකද අනාත්ම දහම තුළ කර්මය පනවන්න කෙනෙක් නැති නිසා. මෙහි ඇත්ත නැත්ත මිත්‍යාදෘෂ්ටියෙන් මිදී සම්මා දිට්ඨියට පැමිණි ඕනෑම අයෙක් තමා තුළින්ම අත් දකී.ආත්මයක් ඇති කෙනාට කර්මය අනිවාර්යයෙන් ඇත. කර්මය පල දෙන කෙනෙක් ඇත. සසරක් ඇත. අප ගෞතම බුදුන්වහන්සේගේ දේශනාව සසර ගමන් කිරීමට නොව සසර ගමන කෙළවර කිරීමයි. ඒ උතුම් බුද්ධ දේශනාව ඔබට දුර්ලබව ලද මේ මනුෂ්‍ය ආත්මයේදීම නිවන ක්ෂාත් ක්ෂාත් කිරීමටයි. කර්මය කර්මය , කියා මිනිස්සු කර්ම භූමියේම සිර කිරීමට ධර්මය දේශනා කිරීම අනන්ත සසරේ ගමන් කිරීමට මිස සසරින් එතෙර වීමට නොවේ. අංගුලිමාල ට කර්මය පල දුන්න නම් ඒ ආත්මයේම අරහත්වයට පත් වූයේ කෙසේද? බුදුන්වහන්සේ ධර්මය දේශනා කළ නිසාද ? නැත මිනී මරපු ක්ෂණය අවසන්ය. එය නැවත නොඑනු අරත. මේ ක්ෂණය නව උපතකි. ඒ උපත තුළ තම කර්මය අවෝසි කොට අරහත්වයට පත් විය හැකි බව ලෝක ධර්මතාව වස බැවිණි.එයයි බුද්ධ දේශනාව. ඒ මග යන ඕනැම අයෙක් ආනන්තරර්‍ය පාප කර්මයෙන් මෙහා ඕනෑම කර්මයක් අහෝසි කොට නව කර්ම සකස් වීමෙන් අත්මිදී නිවන ක්ෂාත් ක්ෂාත් කරනු ඇත.තෙරුවන් සරණයි !
@mallikamenike1809
@mallikamenike1809 2 күн бұрын
mewani vigrhayan nithara assanana labeema loku baagyayak saadu
@janakiebalasuriya1032
@janakiebalasuriya1032 2 күн бұрын
🙏🙏🙏
@rasikeattana7970
@rasikeattana7970 2 күн бұрын
It would have been better to answer the question rather than stating irrelevant topics!😢
@jayanthianradi7502
@jayanthianradi7502 2 күн бұрын
තෙරුවන් සරණයි 🙏💎🙏 අපේ ගුරුදේවෝත්තම කරුණාබර ස්වාමින්ද්‍රයන් වහන්සේට අති පූජනීය කොත්මලේ කුමාර කස්සප සේනාසනාධිපති ස්වාමින්ද්‍රයන් වහන්සේ ට ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 සසුන සුරකින උතුම් කර්තව්‍යය අති සාර්ථක වේවා💎🙏💎 උතුම් හිමියනි💎🙏💎 විඩාව නොදැනේවා🙏 වෙහෙස නොදැනේවා🙏 සියලු දෙවියෝ සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන සුරකිත්වා🙏 🙏🙏💎🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️💎🙏🙏🙏
@user-te2uj9nv2k
@user-te2uj9nv2k 2 күн бұрын
චිත්තේ නියැති ලෝකෝ යන්න තුළ ද සුඤ්ඤතාවය ආනන්ද තෙරුන්ට නිතර නිතර දේශණා කර ඇත. සමුදය තුලම නිරෝධය වන චිත්ත මාත්‍රයේ ශුන්‍යතාව දැකීය හැකි නම් නිවන දුර නොවේ. 🙏🙏🙏
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 күн бұрын
🙏🙏🙏
@gkappagoda698
@gkappagoda698 2 күн бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ගේ ෆෝන් නො එක දෙන්න පුළුවන් ද තෙරුවන් සරණයි 🙏🏼
@sudathwijayaratne9998
@sudathwijayaratne9998 2 күн бұрын
Oya bahubuta nowey yako pragnawen balappan sariyuth hamuturuwo sowan wune pote tiyana ewa kiyawalada oya lap top eka puke fahaganin
@LalithaDesilva-wf7id
@LalithaDesilva-wf7id 2 күн бұрын
19:49
@kidstech2453
@kidstech2453 2 күн бұрын
ගොම්න්ගොඩ නෙවෙයි මේ ගොම ගොඩක් ...........
@LalithaDesilva-wf7id
@LalithaDesilva-wf7id 2 күн бұрын
Suwaminwahansa samaharaatho wadinathiyana budupilamawahan Goeamanabawenthorai kiymin bimagasahaka bawakiyana suwaminwahanselath ienawawa kanagatuwen kiyanawa.methana samaditiyak thibeda.mekimama pawaknoweda.
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 2 күн бұрын
මාපලගම ස්වාමීන් වහන්සේ comments වලින් ඔය තරම් කැළඹෙන්නෙ කොහොමද උන්වහන්සේ ධර්මය අවබෝධ කරගෙන නම් . නින්දා ප්‍රශංසාවලින් නොකැළඹී ඉන්න පුළුවන් වෙන්න ඕන නේද
@user-xp9pb4qc2d
@user-xp9pb4qc2d 3 күн бұрын
උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සේ වැනි පිංවත් භික්ෂූන් වහන්සේලා තව තවත් පහල වේවා!!
@user-qp3uk8ib7u
@user-qp3uk8ib7u 3 күн бұрын
කොත්මලේ කුමාරකස්සප ස්වාමීන් වහන්සේ ගැඹුරු ධර්ම කාරණා බොහොම සරලව පැහැදිලි කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක්.නිර්මල ශ්‍රී සද්ධර්මය ආරක්ෂා කරගැනීම සඳහා ඔබ වහන්සේ සිදුකරන ⁣උතුම් සේවාව බොහොමත්ම වටිනවා.බොහොම පිං.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මෙි පිං උපකාර වෙිවා!!!....දීර්ඝායුෂ ලැබෙිවා!...🙏🙏🙏🙏
@user-du6id8ww8w
@user-du6id8ww8w 3 күн бұрын
Me hito okotoma pesu sopaka niwwan da kekohomada keyala hoyapala buruhata samanya minusu topeta wadaniwan daka burhata topi tarka karakar hetapeyau an agamikayan pae puke arala yamakam
@SewSewwandi-cx7fl
@SewSewwandi-cx7fl 3 күн бұрын
Buddothpada deshana apita prathyakshai.darmaya tiyenne minissuge ginna niwennai.darmayen minissuu senasenawanam ethanai niyama darmaya tiyene.oba wahanseth buddothpada deshana ahanna.kalayak yaddi prathyaksha wewi niyama darmaya kiyane mokadda kiyala.pothe denuma thula denuma witharai tiyenne...oba wahansetat ikamaninma darmaya awaboda wewa.....
@AnuraDevika
@AnuraDevika 3 күн бұрын
මහ පොළොවක් නිවන් දකින්නේ නැත.........නිවන් දකින්නේ ...නියා පීඩකි....
@SewSewwandi-cx7fl
@SewSewwandi-cx7fl 3 күн бұрын
පාලි පාඨ සාමාන්‍ය මිනිසුන් ට තෙරුන් ගන්න අමාරුයි නේද.වචන අර්ථ නිරූපණය කරනවාට වඩා මිනිසුන්ගෙ ගින්න නිවෙන ධර්මයක් දේශනා වූවා නම් වඩාත් යහපත් වෙවි නෙද හාමුදුරුවනේ..
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 3 күн бұрын
ඔය සෑම වචනයකින්ගෙන්ම කියන්නේ මේ පංචස්කන්දයේ තිබෙන ලෝක (අදුර ) අ ලෝක කර ගන්න සසර කුනු ඉවත්කර සුද්දකර සියලු නයගෙවා සිතුවිලි ඉවරකර මේ ශරීරය නයවලින් මුදවා ගිරිමානන්දයෙන් ඉවත් කරගැනීමයි 🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 3 күн бұрын
ධ ම් ම යනු මාර්ගය දැකීම වේ
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 3 күн бұрын
තමුන් භාහිරින් නිවන දැක්කාට .එය තමන් තුල හට ගන්නා වෙලාවට චර කර දැමීමයි මජජිමා පටි පදාව කියන්නේ 🙏 .තම සිතමයි ර,ද්,,මෝ මත්වීමෙන් ගලවා ගත යුතුය 🙏
@chamilanilushi3231
@chamilanilushi3231 3 күн бұрын
ශ්‍රී සම්බුද්ධ ශාසනය රැක ගැනීම උදෙසා මේ පින් බිමට පහල වූ කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන්වහන්සේට ගෞරව පූර්වක නමස්කාරය වේවා...🙏🙏🙏
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 3 күн бұрын
නිවන ටනු මත්වු සිතුවිල්ල නිවා දැමීමයි .( රාග ,ද්වෙිශ ,මෝහ ) සික් වේ .🙏🙏🙏
@kulasenanabadawahewage8443
@kulasenanabadawahewage8443 3 күн бұрын
කාලය.බෙදාගෙන.වාද.වීවාද.කරල.නීවරදී.ධර්මය.පීලීබද.චෑටභීමක්..ඇතිකරගන්න.බෑ.දුක.ඇතිවීමට.භේතුව.භිතේ.ඇතිවන.ඇලීමී..ගැටීමී.හෙවත්.තඝ්නාව.බව.අවබෝධ.කරගෙන.ජීවත්වන.විට.ඇලීමී.ගැටීමී.භැකීතාක්.අඩුකරගන්නා.විට.භිතේ.ඇතිවන.ඝභනය.සැනසිල්ල.නිවන..තමන්ම.අත්විදල .නිවරදි.ධර්මය.තමා.විඝින්ම.තමාටම.ඔප්පුකරගතයුතු.දෙයක්.ඵය.වෙනකෙනකුට.ඔප්පු.කරල.පෙන්වන්න.බෑ..මේ.වාද.වලින්.කරන්නෙ.පොත්වල.තියන.කරෑනු.ටිකක්.වැඞියෙන්.මතක.තියෙන්නෙ.කාටද..කියල.කරන.පරීක්ෂනයක්
@DammaRathana-oy3fv
@DammaRathana-oy3fv 2 күн бұрын
එහෙම නම් කවුරු හරි කියන බොරුවකට උත්තර දෙන්න ඕන නැද්ද
@annaaiyar5667
@annaaiyar5667 4 күн бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස. ධම්ම කියන වචනය = "සබ්බේ ධම්ම අනත්ථ" කියන තැන සහා .. සතර සතිපට්ටානයේ "ධම්මානුපස්සනාව" කියන තැනත් එක්ක ගලපලා තේරුම්කර දෙන්න පුලුවන්ද? එහෙනම් ඔය හුගාක් වටේ නොගොස්, "නිවන" ඔය "ධම්ම" ගොඩට දාන්න බැරි හේතුව බොහොම පහසුවෙන් මේ බලන අයට තේරුම් කරලා දෙන්න පුළුවනි.
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 4 күн бұрын
ඔබ වහන්සේලාට තව තවත් ශක්තිය ලැබේවා.....නිදුක් නිරෝගී සුව ලැබේවා....🙏🙏🙏
@Gaminisampath-oq7hm
@Gaminisampath-oq7hm 4 күн бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස......හැකි තරම් මිනිසුන්ව දැනුවත් කරන්න ස්වාමින් වහන්ස..ඔබ වහන්සේලාට නිවන් දකින්න මේ පින් හේතු වේවා......