මරණාසන්න අත්දැකීම් ගැන ලංකාවේ සාක්ෂි - 02

  Рет қаралды 43,165

LankaAnews

LankaAnews

Күн бұрын

Lankaanews
watch all Videos :- / lankaanewsvideo
------------------------------------------------------------------------------------
Watch Videos, Auto & Vehicles , Entertainment, Pet & Animals and Education & get more updates...
www.lankaanews.com
(Government Approved News Web Site)
KZbin Channel - / lankaanewsvideo
Join official fb page :- / lankaanews1
Voice - Amal almeda ( Journalist)

Пікірлер: 49
@LankaAnewsvideo
@LankaAnewsvideo 6 жыл бұрын
ත්‍යාග පිරිනමන ලංකා ඒ නිවුස් පැනය 01 ( ලංකා ඒ නිවුස් මේ සතියේ ඉදිරිපත් කළ වීඩියෝ ඇසුරින් අසන පැනය ) ඇපල් විශේෂ දෙකක් මුසු කර හදුන්වාදුන් ලංකාවේ ඇපල් ප්‍රභේදයේ නම කුමක්ද ? අදාළ වීඩියෝව නැරඹීමට ලංකා ඒ නිවුස් නාලිකාවේ වීඩියෝ පිටුවට මෙතනින් පිවිසෙන්න. kzbin.info/door/cg4tDKgPLIc_x3lhWdogLgvideos නිවැරදි පිළිතුරු එම ප්‍රශ්නයට සම්බන්ධ වීඩියෝවේ පහතින් කමෙන්ට් කරන්න. ජයග්‍රාහකයාගේ නම ලබන 16 වනදා වීඩියෝවෙන් අප දැනුම්දෙන අතර දින 10ක් තුල ජයග්‍රාහකයාට හිමි ත්‍යාගය ලබාදීමට නියමිතයි.
@bestqualityrecording7338
@bestqualityrecording7338 3 жыл бұрын
සම්පූර්ණ ඇත්ත අපේ තාත්තත් ඔය වගේ හදිසියේ එක වරක් ජීවිතය ලැබුවා.
@අහංකාරිඅහංකාරි
@අහංකාරිඅහංකාරි 6 жыл бұрын
ඇත්තමයි හරිම ලස්සනයි එ කතාව නම් මේ වගේ අත්භුත කතා අහන්න මම හරිම ආසයි හරිම දැනුවත් කිරිමක් ස්තුතියි සොයුර ඔබට තව ලස්සන අත්භුත කතා ඉදිරිපත් කරන්න තෙරැවන් සරනයිි
@morayes
@morayes 6 жыл бұрын
1st commant අනිවාර්යයෙන් තමන් කල පව්,පින් අනුව උනු දේවල් බව නම් පේනවා කලින් කාන්තාව කීවේ ඇය හරියට දිවියලෝකය කරා ඇදි ගිය බවක් අර මාද්‍ය වේදියා අපාය කරා යායුතු කෙනෙක් ඌවත් පෙර පිනකින් ගැල වී ආ බව පේනවා මරණාසන්න මොහොත ගොඩක් අයට සතුටුදායක බවයි මම අසා ඇත්තේ සමහරුන් තමයි හරි අමාරුවෙන් ඒ මොහොත කරා යන්නේ ඒ නම් පිං පව් අනුවම බැව් හොදින් වැටහේ ගොඩක් ස්තුති ඔබතුමාට
@shanliyanage4298
@shanliyanage4298 5 жыл бұрын
සම්පූර්ණ ඇත්තක් මම ඒක අත්දැකීමෙන් දන්නවා
@buddhimapramod5385
@buddhimapramod5385 5 жыл бұрын
Shan Liyanage මොකද උනේ දිවිය ලොකෙද අපයටදා ගියේ
@chathu9692
@chathu9692 3 жыл бұрын
කියන්නකො මහත්තයා විස්තර ටිකක්
@suranganisamaraweera4148
@suranganisamaraweera4148 2 жыл бұрын
අනේ මාත් ආසයි දැනගන්න
@mallika6841
@mallika6841 5 жыл бұрын
අපේ ගෙගව එක්කෙනෙක් කොමා තත්ත්වය ඉදලා සනිප උනාම එයා නම් කිව්වේ ලොකු ගිනි දැල් දැක්කා කියලා .
@한국미친
@한국미친 3 жыл бұрын
Apaaya
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Budusaranai Good news
@kumaridehigama4293
@kumaridehigama4293 6 жыл бұрын
ස්තූතියි ඔයාට
@nipuna832
@nipuna832 4 жыл бұрын
පින් කරලා තියෙනවා.
@한국미친
@한국미친 3 жыл бұрын
Egath seethala wenwa mewa ahanakota.....niyama video.ekkk..thank you obathumaata...
@dayarathnegamage113
@dayarathnegamage113 6 жыл бұрын
Experience of Journalist may be 100% correct Most of present journalist will have to face similar experience
@sujaniamarasena8520
@sujaniamarasena8520 5 жыл бұрын
Ahannath asai thanks
@රතුඅක්කානාරම්මල
@රතුඅක්කානාරම්මල 3 жыл бұрын
රට ලංකාව ආගම බුද්ධ වමම සතුටක් දැනෙනවා
@madhushanpeiris5244
@madhushanpeiris5244 Жыл бұрын
😂🤣🤣
@madushankahimantha792
@madushankahimantha792 6 жыл бұрын
Godak hoda video ekak
@malanikumari4672
@malanikumari4672 6 жыл бұрын
Atme wen karana stanyai me jesu kiwwe mewa tamai jesugen tama paw walata samawa nolabana aya gini wilatai yanne eka jeevitayai eka maranayai in pasu pariksha karanawa mekai atta jesu bibale kiwwe mewai yaluwane jp
@ranzigame828
@ranzigame828 3 жыл бұрын
බුදුරජාණන්වහන්සේත් දේශනා කරල තියෙනවා ❤️🙏
@pahandiwathsala1254
@pahandiwathsala1254 6 жыл бұрын
aniwaran thaman karapu dewal walata anuwa thamae nawatha upadina thana theeranaya wenna. pau nokara pin Karala marena ayata marena mohotha karapu pin mathak wenawa.
@dilmith8079
@dilmith8079 6 жыл бұрын
Thaman kala pin pau anawa siduwana dayaki pin karana aya baba lowath pau karana aya apayath maranin pasu upadina athara mama videowa minisun pau kara athiathara para thibu pinakata giwath vimata vasanawa labiatha
@samithnishshanka
@samithnishshanka 4 жыл бұрын
මනෝ විද්‍යාවේ සොයා නොගත් පැතිකඩක් වෙන්න ඉඩතියනවා.මෙලොව පිලිගත් පින් පවු සහ දිව්‍ය ලෝක අපා සංකල්ප මත පදනම්ව හිතන හිතලු වෙන්න පුලුවන්. පින සහ පවෙන් නිරුද්ද වූ තැන මේ දකින කිසිම ලොවක් නැත. මෙවැනි දෑ රසවත් මෙලොවට(එලොවක් ඔඅවතින බව දකින) .. බුද්ද දේශනය මෙයට හාත්පස වෙනස්.
@bola3999
@bola3999 3 жыл бұрын
parapsycology neda
@bola3999
@bola3999 3 жыл бұрын
parapsycology neda
@perleansta783
@perleansta783 2 жыл бұрын
Math ath dakeemak thiyenawa awurudu 22 Dee
@kusumsirifernando484
@kusumsirifernando484 4 жыл бұрын
Dan sathiyakata kalin mewagema mage yaluwekuta Una ayata thiyanneth oluwe kakkumak amaruwa wadevela MoMA Una passe mewagema thanakata Aran guys kewwa
@한국미친
@한국미친 3 жыл бұрын
Aththamada..
@pramusets8168
@pramusets8168 6 жыл бұрын
මනෝකාය බන්.... ගංජා ගහපුවාමත් ඔහොම වෙනවා..😉
@shaktiarora8248
@shaktiarora8248 4 жыл бұрын
😡😡😡😡😡😡😡😡😡😡
@thusithharshana9410
@thusithharshana9410 3 жыл бұрын
අනිවාර්යයෙන්
@_____hiru___7_9_9___
@_____hiru___7_9_9___ 6 жыл бұрын
🙏🙏🙏
@dimuthulakshan4709
@dimuthulakshan4709 Жыл бұрын
Budu dahama tharam agamak me loke netha sadu sadu sadu
@ගොටාභයරජපක්ෂ
@ගොටාභයරජපක්ෂ 2 жыл бұрын
mewa ahaddi matath marenna hitenawa
@sirani6551
@sirani6551 4 жыл бұрын
😱😱😱😱🤔😳
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 6 жыл бұрын
මෙවැනි සිදු විම් සිදුවී ඇති බව බයිබලයේ සදහන් වෙනවා.කිතුනුවන් වන අපි මේ දේ තමයි පුන පුනා කියන්නේ. ඉතින් අපේ ප්‍රාර්ථනාව ඔබ සැම ගැලවෙන එකයි.එම ගැලවීම ලබන්න නම් ඔබත් ජේසුස් වහන්සේ පිලිගන්න. කට,ඇස්,අත්,කන්,නාසය,කකුල්, තියන නමුත් ඔසවාගෙන යන පිලිම වලට වැදුම් පිදුම් කරලා,දාන මාන දීලා ගිනිවිලට යන්න එපා.
@suduaraliyasuduaraliya5707
@suduaraliyasuduaraliya5707 6 жыл бұрын
paw kam kaloth onama agamaka kenek giniwilata yanawaneda
@bernardfernando.oman.2392
@bernardfernando.oman.2392 6 жыл бұрын
@@suduaraliyasuduaraliya5707 ඔවු ඕනම ආගමක අය යන්නේ ගිනිවිලටයි. ආගම් කියලා හදාගන තියෙන්නේ මිනිස්සුන්ට ඕනා විදියට.ඉතින්.ඔවුන්ගේ වාසියට. ඉන්නේ එක දෙවි කෙනයි එයා හොයා ගත්තොත් ඔයා දිනුම්.
@roshdesilva3291
@roshdesilva3291 6 жыл бұрын
Bernad..... සත්‍ය වු ලොව එකම දහම වන බුදු දහමට අපහාස කරන්න එපා ....... අපායට ඇදගන යයි යමපල්ලෝ ..... මොලේ කලදක් හරි තියන ඔනම කෙනෙක් දන්වා බුදු දහම තමයි ලෝක සත්‍ය බව ....... තෙරුවන් සරණයි
@chameeradubai4899
@chameeradubai4899 6 жыл бұрын
මේ ලෝකේ සත්‍යයක් පවතිනවා නම් ඒ එකම ආගම, දර්ශනය බුදු දහමයි... කෙනෙක් කීවට නෙවෙයි, තමන්ටම අත්දකින්න පුලුවන්... දෙවි කෙනෙක් අදහනවා වගේ නෙවෙයි... මෙහි ගැඹුරු බව නිසාම මිනිසුන්ට මේ දහම තේරෙන්නේ නැ.. ප්‍රඳාවන්තයාට තේරෙනෙවා... දෙවි කෙනෙක් අදහන අයට එම දෙවි වරුත් වෙනස් වෙනවා, අනිත්‍ය වෙනවා කියලා තේරෙන්නේ නැ, බුදු දහම තමයි එකම දහම, ඒක ස්වභාව දර්මයයි, පරම ඇත්තයි, නිර්මලයි, ප්‍රනීතයි, දුක නිවෙනවා... වෙන කෙනෙකුට අපේ දුක නිවන්න බැ, අපිටම අපේ දුක නිවගෙන අත්දකින්න පුලුවන්... බුදු සරණයි
@dilekaashawari9376
@dilekaashawari9376 5 жыл бұрын
මේ හැම දෙයක් ම අපේ බුදුන් වහන්සේ ගේ ඉගැන්වීම් .ක්‍රිස්තියානි ආගම මතු ආත්මය විස්වාස කරන්නේ නැහැ .
@akiibenji1912
@akiibenji1912 4 жыл бұрын
මාර හීන නේ 🤣🤣🤣🤣
@한국미친
@한국미친 3 жыл бұрын
Thaman yana thana maranasanna mohothe penwanwaaaaa.....
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 9 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
මරණ මොහොතේදී ඔබට වෙන දේ
6:50
Siri Sadaham Ashramaya
Рет қаралды 142 М.
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 9 МЛН