02. දිවැසින් දුටු දෙව්ලොව සැප | දෙව්ලොව යන්නේ කෙසේ ද?

  Рет қаралды 91,252

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 163
@Sweeshi990
@Sweeshi990 4 жыл бұрын
ඔබවහන්සේ මේ පින් බලෙන් ඒකන්තයෙන්ම චතුරර්‍ය සත්‍යය හොදින් අවබෝධ වී තුන්තරා බෝධියෙන් එක් බෝධියකට පත්ව නිවන් දැකීමට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@chandaniweragama1662
@chandaniweragama1662 4 жыл бұрын
මේ පිංකමට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ පින නිවන් අවබෝධය පිණිසම හේතු වේවා මමද මේ පිංකම සතුටු සිතින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු
@danuvlogsl2125
@danuvlogsl2125 4 жыл бұрын
ඒ උතුම් වූ ගාම්භීර වූ ප්‍රණීත වූ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් රැස්කරගන්නට යෙදුන පින, ධර්මය අවබෝධ කිරීම පිනිසම හේතු වාසනා වේවා ! සාදු ! සාදූ ! සාදූ !
@chandraabegoda2018
@chandraabegoda2018 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ! පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා සඝරුවනට මාගේ නමස්කාරය වේවා ! මේ උතුම් ධර්මය දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනටම පින් අත්වේවා තෙරුවන් සරණයයි !
@disnipramodika1343
@disnipramodika1343 4 жыл бұрын
සාධු! සාධු ! සාධු! උතුම් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!උතුම් සද්ධාසීල ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..! ධර්ම දානයේ පිං අනුමෝදන් වේවා..දායකත්වය දුන් සියලු පිංවතුන්ට මේ පිං අනුමෝදන් වේවා..සියලු දෙනාට උතුම් නිර්වාණය පිණිසම මේ පිං හේතු වාසනා වේවා!!!
@priyashaniwadduwage1852
@priyashaniwadduwage1852 4 жыл бұрын
ඔබ වහන්සේට තව තවත් අසරණ අප වෙනුවෙන් ධර්මය දේශනා කරන්නට නිදුක් නිරෝගී සුව සවිය ලැබේවා! අපමණ පිං ස්වාමීන් වහන්ස 🙏🏻🙏🏻🙏🏻
@thilankakumarijayasekara6906
@thilankakumarijayasekara6906 4 жыл бұрын
සාදු !සාදු !සාදු ! යහපත් ජීවිතයකට කරුනු කියාදුන් ඔබ වහන්සේට තෙරුවන් සරනයි...!!.🙏🙏🙏 සහයෝගය දුන් සැමටත් !!!"
@srilanka9112
@srilanka9112 4 жыл бұрын
සාදු සාදු සාදු ...... පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@hemanthajayalal250
@hemanthajayalal250 4 жыл бұрын
🙏සාදු 🙏සාදු 🙏සාදු අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා වේහේස මහන්සි ව් අපට ධර්මය දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා ව්දෙස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන ඔබට ගොඩාක් පිං සියලුම දේනාටම රත්නත්තරේම පිහිටයි💖
@තනුජානිර්මලී-ථ5ත
@තනුජානිර්මලී-ථ5ත 4 жыл бұрын
සාධු සාධු සාධු අපේ.පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු ධර්ම දානය දායකත්වය දරණ පින්වතුන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 මගෙ ලක්මෑණියන්ට ලක්වාසීන් සියලුම දෙනාට ලෝකවාසීන් සියලුම දෙනාට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hansanimadumali4150
@hansanimadumali4150 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වෙවා ,නිදුක් ,නිරොගි දිර්ඝයුශ සම්පත්තිය් ලබත්වා.. සාදූ සාදූ සාදූ
@janakachandrasekera39
@janakachandrasekera39 4 жыл бұрын
නමෝ බුද්ධාය පින්වත් ස්වාමිින් වහන්ස ඔබ වහන්සෙට. තෙරුවන් සරණයි. සාදු.සාදු.සාදු.
@prasadikapriyadarshani9259
@prasadikapriyadarshani9259 4 жыл бұрын
සාදු සාදු සාදු මෙම ධර්මය නිවනටම හේතු වේවා ....🙏🙏🙏
@BA-en2nj
@BA-en2nj 4 жыл бұрын
බුදු සරණයි සියලු දෙනාට යහපතක්ම වේවා
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
සාදු සාදු සාදු ඒ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 සුව අසූ දහසක් ධර්මස්කන්ධය ට මාගේ නමස්කාරය වේවා 🙏 ආර්ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏
@pubudusriwantha161
@pubudusriwantha161 4 жыл бұрын
සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ට නිදුක් නිරෝගී භාවය ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේ වා 🙏 නුඹ වහන්සේලා පතන බොධි එකින් නිවන් සුව අත්වේවා සාදු සාදු සාදු මෙම ධර්ම දේශනාවන් සදහා අනුග්‍රහය දැක්වූ සියළු දෙනාටම තෙරුවන් සරණයි ඔයාලා හැමෝම දායකත්වය ලබා දුන් නිසයි මම දැන් මෙ බණ පද අසන්නේ..🙏🙏🙏
@SaAs-wt8pj
@SaAs-wt8pj 4 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු තෙරුවන් සරනයි නමෝ බුද්ධාය
@pathimipathimi4167
@pathimipathimi4167 4 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ නමෝ බුද්දාය ලොකු ස්වමින්වන්සෙටත් නමස්කාර වෙවා බුදුසරණයි ,,,,🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏
@isharashehani9425
@isharashehani9425 3 жыл бұрын
සාදූ සාදූ සාදූ! නමෝ බුද්දාය!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madumadu732
@madumadu732 4 жыл бұрын
නමෝ බුද්දය සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගෙ නමස්කරය වෙවා තෙරුවන් සරණයි ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@rupasinghadarmadasa6993
@rupasinghadarmadasa6993 4 жыл бұрын
සාදු සාදු සාදු
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 4 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@kanishkaandrew8142
@kanishkaandrew8142 4 жыл бұрын
මාගේ පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 එවගේම මේම වැඩ සටහනට දායකත්වය දරපු සියලුම දෙනාටත් පවුලේ සැමටත් බුදු සරනයි දෙවි දෙවතාව්න් වහන්සේලාගේ පිහිටයි දීර්ඝායුෂ ලැබේවා බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා 🙏💐
@kanishkadissanayake567
@kanishkadissanayake567 4 жыл бұрын
සාදු සාදු සා...දු..🙏🙏🙏🙏🙏🌺🌺🌺
@tegnisamarasinghe3883
@tegnisamarasinghe3883 4 жыл бұрын
සාදු !......... සාදු !......... සාදු !........... 🌸 පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරොගි දීර්ඝායුෂ හා නිවන් අවබෝදය ලැබේවා.!
@iosjsi897
@iosjsi897 4 жыл бұрын
සාදු සාදු සාදු !!!!!!!
@srirajapaksha3494
@srirajapaksha3494 4 жыл бұрын
🏵️🏵️ namo buddhaya 🌹🌹 අපේ පින්වත් සුවාම්න් වහන්සේට තුනුරුවන සරණයි දළදා සම්දු පිහිටයි ඔබ වහන්සේට නිදුක් වෙවා නිරෞගි වෙවා සුවපත්වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@indranisenanayakesenanayak3137
@indranisenanayakesenanayak3137 4 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🌷🌷🌷 සාදූ සාදූ සාදූ 🙏🙏🙏 පින්වත් සූවාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 පින්බර වෙසක් තෙමගුලක් වේවා 🙏🙏🙏
@HotGammiris
@HotGammiris 4 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය !
@nilminisalecenter2629
@nilminisalecenter2629 4 жыл бұрын
Teruwan saranai pinwath oba wahanseta 🙏🙏🙏🙏🙏🙏🙏
@poojapooja-yj4ys
@poojapooja-yj4ys 4 жыл бұрын
නමෝ බුද්ධාය ! පින්වත් දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා ! තෙරුවන් සරණයි !
@gayanfdo6948
@gayanfdo6948 4 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි
@nethunethu2864
@nethunethu2864 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dayapriyankara6408
@dayapriyankara6408 4 жыл бұрын
සාදු සාදු සාදු. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා
@lakmalihettiarachchi6571
@lakmalihettiarachchi6571 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@sulochanalakmini3296
@sulochanalakmini3296 4 жыл бұрын
තෙරැවන් සරණියි
@asankapradeep6833
@asankapradeep6833 4 жыл бұрын
සාදු ....!!!!!සාදු .!!!!සාදු ..!!!!!තේරැවන්සරණයි ..!!!!!!ඔබ වහන්සේට..
@mayurithakshila9285
@mayurithakshila9285 4 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්ස නිදුක් වේවා නිරෝගි වේවා දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!
@sanjeewagunarathna4776
@sanjeewagunarathna4776 4 жыл бұрын
සාදු සාදු සාදු ...!!!
@gangawickramasinghe4525
@gangawickramasinghe4525 4 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව නිරතුරුවම ලැබේවා .
@priyalopk1107
@priyalopk1107 4 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාදු සාදු සාදු. .අපේ පීන්වත්.ස්වාමීනි වහන්සේ. නීදුක්.නීරෙගී.සුවය. දීර්ඝ යුෂ.ලැබේ වා.සාදු සාදු සාදු
@priyapriyadarshi8125
@priyapriyadarshi8125 4 жыл бұрын
සාදු සාදු හරි ආශ්චර්යයි ස්වාමීන්වහන්සේ.තෙරුවන් සරණයි
@yamunajayawardena4178
@yamunajayawardena4178 4 жыл бұрын
Sadu sadu sadu!!!! Theruwan saranai!!! ape hamuduruwane
@shitashit5523
@shitashit5523 4 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sararajapaksha7027
@sararajapaksha7027 4 жыл бұрын
සාදු සාදු සාදු පින් වත් ගෞරවයණිය ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා අතිපූජ්‍ය ගෞරවයණිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නිරෝගි සුවය ලැබේවා සාදු සාදු සාදු සාදු මෙම දහමි වැඩ සටහන දායකත්වය ලබා දෙන සියඵම පින් වතුන් හට නිදුක් නිරෝගි සුවය ලැබේවා අප සියඵම දෙනාට මරනින් මතු සුගතියට යන්න වාසනාව ලැබේවා සාදු සාදු සාදු
@gayansudesh8699
@gayansudesh8699 4 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා 🙏🙏🙏
@psssagara7073
@psssagara7073 4 жыл бұрын
ඔබ වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා සාදු සාදු සාදු හාමුදුරුවනේ
@sanjulamadushani356
@sanjulamadushani356 3 жыл бұрын
oba wahanse pathana bodhiyakin uthum u niwanin niwi sansewa ! namo buddhaya ! theruwan saranai !
@rupiadjei4444
@rupiadjei4444 4 жыл бұрын
Namo buddaya!!! Sadu sadu sadu!!!
@devikadilshani3771
@devikadilshani3771 4 жыл бұрын
namo buddhaya ..pinwath swamin wahanne me gauthama budu sasanesima uthum chathurrya saththaya awaboda wewa
@kumaridehigama4293
@kumaridehigama4293 4 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අනුමෝදාමී
@chanakalakshan5639
@chanakalakshan5639 4 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
@chalanikemanthika3691
@chalanikemanthika3691 4 жыл бұрын
Oba wahanseta dirgayusama wewa!!!! Ape loku sowamin wahansetada dirgayusama wewa!!! Chathurarya sathyama awabodha wewa!!! Namo buddhaya!!!
@shiromichampika5716
@shiromichampika5716 4 жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 жыл бұрын
Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu...
@nilashanimanoliya9873
@nilashanimanoliya9873 4 жыл бұрын
Sadu sadu sadu ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා
@faisu3217
@faisu3217 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏 පින්වත් ලෙකු ස්වමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා අපගේ පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කර වෙිවා🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏
@kevinranasinghe2577
@kevinranasinghe2577 4 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@deeshanapalihapitiya7185
@deeshanapalihapitiya7185 4 жыл бұрын
Oba wahanselata sambuddha sashanaya babalaweematath lokasathwaya sasarin etherakirimatath maha sangarathnayata niduk nirogi chirajeewanaya labewa!!!
@thamarakumari219
@thamarakumari219 4 жыл бұрын
සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@purnasadakalum4422
@purnasadakalum4422 4 жыл бұрын
Ssdu sadu sadu 🙏🙏🙏...
@priyanthabalasuriya6491
@priyanthabalasuriya6491 4 жыл бұрын
Oba whansaga drama dasana mama nithrama waga ahanawa oba whansaga godak pin nmo buthdaya sadu sadu sadu
@kamalawathi378
@kamalawathi378 4 жыл бұрын
සාදු,සාදු,සාදු පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක්,නිරෝගිවේවා
@lathikasenevirathna3081
@lathikasenevirathna3081 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nadiramanayaka4200
@nadiramanayaka4200 4 жыл бұрын
බොහෝම pin ලැබේවා පින්වත් ලොකු suwamin වහන්සේට bana desanakala පින්වත් suwamin වහන්සේලාටත් අනිකුත් සියලුම දෙනාටම බොහෝම pin තෙරුවන තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා sadu..sadu...sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@piumiuhasna1212
@piumiuhasna1212 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙටත් අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා තෙරුවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏
@shanthianysckara5943
@shanthianysckara5943 4 жыл бұрын
Namo budaya sadu sadu maga namaskaraya wawa 🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏
@yamunayamuna6551
@yamunayamuna6551 4 жыл бұрын
සාදු සාදු සාදු බුදුන් සරණයි
@aishahossain2038
@aishahossain2038 4 жыл бұрын
Sadu..sadu..sadu...!🙏🙏🙏
@damicadamica7547
@damicadamica7547 4 жыл бұрын
Sadu sadu sadu piwat sumin wahnshteta teruwan sarni harima ashwen ahuwa hita goodk pehduna 🌼🌼🌼🌼🌼🌼🌼
@මානෙල්හේනකආරච්චි
@මානෙල්හේනකආරච්චි 4 жыл бұрын
සාදු සාදු සාදු .පින්වත් අප.ස්වාමින්වහන්සේ ට.මාගේ.නමස්කාරය .වෙිවා.දිිර්ගායු ලැබේවා .තෙරුවන් සරණයි.🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@ashuc553
@ashuc553 4 жыл бұрын
Sadu sadu🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි .
@niroshapathirana1192
@niroshapathirana1192 4 жыл бұрын
Sadu sadu sadu 🙏🌹🙏🌹🙏🌹🙏🌹
@piumiuhasna1212
@piumiuhasna1212 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි නමෝ බුද්ධදාය අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මෙ ආත්ම බාවය දීම උතුම් චතුරර්‍ය සත්‍ය අවබොද වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏
@indumaheshi9212
@indumaheshi9212 4 жыл бұрын
Oba wahanseta goda..k pin 🙏🙏🙏
@marym4940
@marym4940 4 жыл бұрын
සාදු සාදු සාදු බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අවබෝධ කිරීමට කටයුතු කළ ගෝඩක්පීං
@maduadhikarimaduadhikari4296
@maduadhikarimaduadhikari4296 4 жыл бұрын
Sadu sadu sadu !!!!!
@chanakachathuranga9897
@chanakachathuranga9897 4 жыл бұрын
සාදු... සාදු... සාදු...
@mahapitiyasadusadusadusoma1520
@mahapitiyasadusadusadusoma1520 4 жыл бұрын
Namo buddaya saadu saadu saadu pin wath suwaminwahansa dirgausa pathami oba wahanseta saadu saadu saadu 🌷🌷🌷
@deepikad7734
@deepikad7734 4 жыл бұрын
බොහෝම පිං අපේ හාමුදුරුවනේ.පිංවත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිගාසිරි සම්පත්තියම ලැබේවා
@harshanuwan4052
@harshanuwan4052 4 жыл бұрын
සදු සදු සදු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeeppradeep1979
@pradeeppradeep1979 4 жыл бұрын
🙏🙏🙏sadu sadu sadu🙏🙏🙏 oba vhanseta bhoma pin,siylu denata darma Ava bodaya lebeva,🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹☘️☘️☘️
@nilanthin9665
@nilanthin9665 4 жыл бұрын
oba wahansita budu saranai.
@jeewanimanathunga9372
@jeewanimanathunga9372 4 жыл бұрын
Sadu sadu!!!!🙏🙏🙏
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
සාදු..සාදූ....සා..දූ 🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 4 жыл бұрын
harima mihiri sri sadaham desanaya ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,, pinwath swamen wahanseta ha siyalu denata theruwan saranai namobuddhaya...
@somalatha9979
@somalatha9979 4 жыл бұрын
Maga namaskaraya wawa namo buddaya api Katar rata sita
@m4phone39
@m4phone39 4 жыл бұрын
Sadu ..sadu ..sadu ..🙏🙏🙏🌼🌼🌼
@isharakwt2935
@isharakwt2935 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි!!!.
@saseemarajapaksha9008
@saseemarajapaksha9008 4 жыл бұрын
Oba vahansege darma deshana mama hamadama ahanawa. Oba vahanseta godak pin. Dirgayu veva
@prashanpathmika8837
@prashanpathmika8837 4 жыл бұрын
Sadu sadu sadu!!!
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 4 жыл бұрын
තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පෙනෙන නොපෙනෙන ලෝක ගැන සියල්ල දන්නා සියල්ල දක්නා, අප තථාගත බුදුරජාණන් වහන්සේ දිවසින් දුටු දෙව්ලොව, ශ්‍රී මුවින් වදාළ ශ්‍රී සද්ධර්මය, අපට අද කාලේ අහන්න ලැබුනේ පින්වත් ලොකු සුවාමීන් වහන්සේ නිසා මයි, මම චූටි පිනක් හරි කරලා තියෙනවා ගෞතම බුද්ධ ශාසනයේ ඉපදිලා මෙහෙම දර්මය අහන්න. පින්වත් සුවාමීන් වහන්සේ ලා ට බොහෝ ම පින් රැස් වේවා. දර්ම දානය දුන් පින්වත් අයට ද, සද්ධා කාර්ය මණ්ඩලය බොහෝ පින් රැස්වේවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 4 жыл бұрын
Sadu sadu sadu pinwath ape swamin wahansa oba wahansege payuga wandana karami matanam harima sathutak denuna mamath asana puja karala thiyena nisa kusal akusal pin pawu melawa paralowa me sema deyakma dena ganna lebune pinwath ape swamin wahansa oba wahanseth pinwath ape loku swamin wahanseth nisamai oba wahanselata niduk nirogi suwaya deergayusa lebewa theruwan saranai..
@samanthikumari7757
@samanthikumari7757 4 жыл бұрын
Sadu sadu sadu
@malamala6805
@malamala6805 4 жыл бұрын
Sahdu sahdu sahdu namo budday theruwan saranai oba wahnseta
@RoamingRomanticsWithJR
@RoamingRomanticsWithJR 4 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏 ...!!!!
@dineshtissera8482
@dineshtissera8482 4 жыл бұрын
Apa Ama Sambudu Sasuna Me Vishwaye Babalewa...Mage Teelo Guru Samma Sambudu Ama Maniyanta.Mage Namaskaraya...Me Vishwaye Ati Ekama Nermala Dhama Mage.Sambudu Piyanange Nermala Budu Dahamai.Mage Namaskaraya Wewa.Namo Buddhaya....
@chulakanamal2316
@chulakanamal2316 4 жыл бұрын
Mage suvamin vahanseta mage aushath aragena chirath kalayak jivath vela siyaluma loka vasinta darmaya deshana kara nirwanaya avaboda kirimata oba vahanseta shaktiya lebewa obage guru suvamin vahansetada nirogi suvaya lebi thawa thawath oba vahanseta darmaya kiya dimata shaktiya lebewa apa silu denatama nirvanaya avaboda vethwa 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@nisansalakumari438
@nisansalakumari438 4 жыл бұрын
Theruwan saranay ape hamusuruwane
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 14 МЛН
අරමුණු සහ දුක සකස් වන ආකාරය‍ | Hasalaka Seelawimala Thero
47:01
hasalaka seelawimala හසලක සීලවිමල හිමි
Рет қаралды 3 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН