විශ්වයෙන් ඔබට අනතුරු ඇඟවීමක්....ආඬිඅම්බලම දේශනය 02

  Рет қаралды 66,481

Coach With Nuwan

8 ай бұрын

ඔබේ හිත ඔබව නොමග යවමින් ඉන්නවා..ඔබට තව කාලය තියෙනවාය...පස්සේ මේවා කරන්නට පුලුවන්ය කියා.ඔබ මනසේ එම ගැටයට අහුවෙලා නම් ඔබට දර්මතාවයේ අභිරහස මගහැරේවි.........

Пікірлер: 273
@surekharathnayake1163
@surekharathnayake1163 8 ай бұрын
ඔබ නම් මාරම ගුරු ඇදුරෙක් ... මං මේ වීඩියෝ එක බලන ගමන් දැනුනු සිතුවිල්ලටයි මැසේජ් එක ටයිප් කරන්න හිතුවෙ .. මට නම් ඔබ බුදුවරයෙක් වගේ ... අනේ කොච්චර ලේසියෙන් අපිට තේරුම් ගන්න පුලුවන්ද .. හරිම සරලව නිවන කියන්නෙ මොකද්ද කියන දේ තේරෙනව ඔබ තුමා නිසා .. නිවන තියෙන්නෙ අපි ලඟමයි .. ඇත්තටම ඔබ තුමා කව්ද ... කොහේ සිට් පැමිණි කෙනෙක්ද ... මම අද්‍යාත්මීය වශයෙන් ගොඩාක් වෙනස් වෙලා ඉන්නෙ .. කරුණාවෙන් මෛත්‍රීයෙන් නිරතරම ඉද්දි අපිට විශ්වයෙන් හැමදේම ලැබෙනවා .. මේ මනුස්ස ජීවිතේ මොනතරම් වටිනවද කියල දැනෙනවා .. ඔබතුමා හැමෝටම පැහැදිලි වෙන්න කොච්චර සරලවද මේ හැමදේම කියල දෙන්නෙ .. මා ද ඇතුලුව ඔබතුමා ඉක්මන් භවයකම නිවනටම පත්වෙත්වා ..🙏🙏🙏
@lakmalranabahunews5346
@lakmalranabahunews5346 8 ай бұрын
අයියෙ.. හමුවෙන්න ඕනි කතාකරන්න ඕනි... හමුවෙන්න ඕනි.. මම ඔයාව ගොඩක් අහල තියෙන්නෙ....වැඩමුළු සීන් එකක් වුනත් කමක් නැහැ... ඒත් වුවමණාව හමුවෙලා කතාකරන්න... මම ලක්මාල් රණභාහු..
@user-yc8lq6qp9s
@user-yc8lq6qp9s 7 ай бұрын
Sir ge face book page ekta add wenna මේ මොහොතෙ අබිරහස
@deepthisumathipala1631
@deepthisumathipala1631 7 ай бұрын
Ane modayo budu hamuduruwo wage kawud inne
@chandrikawickramasurriya214
@chandrikawickramasurriya214 18 күн бұрын
පොඩි කාලේ ඉදලා මම මාගේ ප්‍රශ්න විශ්වයට කියනවා මම සිතන දේ මට විශ්වය ලබා දෙනවා මේ වැඩ සටහනත් අහම්බෙන් අහන්න සැලැස්සුවේ විශ්වය කියලා මට විශ්වාසයි මට දැන ගැනීමට අවශ්‍ය කරුණක් තිබුනා මේ වීඩියෝ එකෙන් මට උත්තර ය ලැබුනා ආදරණී විශ්වය ඔබ‍ට අනේක වාරයක් ඉස්තුති ඔබටත් ඉස්තුතියි
@samanthishyamalie-fp7jf
@samanthishyamalie-fp7jf 8 ай бұрын
අවුරුදු ගානක් තිස්සෙ බොහෝ දෙවලින් මනසට යමක් සෙව්වා ඒ නොලැබුණ යමක් තුළ ඔබතුමාගෙ දේශන තුළ හිත නතර වෙලා ඒ දේ වටහා ගනිමින් සිටිනවා ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිය
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 8 ай бұрын
Numbai මාගේ පුතා උතුම්
@sadunihimansha9193
@sadunihimansha9193 8 ай бұрын
🎉මේ තරම්ම මම පිනක් කලාද මේ දේශනාව අහන්න අහම්බයෙන් ඇහුන මමත් පින්කරපු කෙනෙක් ඛව වැටහුනා මම ඉන්නේ විදේශ ගතව සාදු🎉 සාදු🎉 🎉 සාදු 🎉
@chithraramani6442
@chithraramani6442 8 ай бұрын
අඳුරේ අතපත ගාමින් සිටි අපිව ආලෝකමත් කල ඔබට තෙරුවන් සරණයි
@roshanied357
@roshanied357 8 ай бұрын
ගොඩාක් ස්තුතියි .ගැඔරු ධර්මය සියළු දෙනාටම ඇසෙත්වා ඔබ තුමාට ගොඩාක් පිං❤🙏👍❤️
@CoolCool-lg6yt
@CoolCool-lg6yt 8 ай бұрын
🎉🎉🎉 සර් ට තෙරු වන් සරණයි මේ වැඩ සටහන මගේ ජීවිතයට පුදුමාකාර ශක්තියක් වුණා සර් දෙන උපදෙස් පිළිපදින්න කිසිදු දිනක වරදින් නැහැ ඹබට ප්‍රායෝගික වන විට දහම් තුල සමය දියවෙලා යන ආකාරය තමාට දැක ගත හැකියි
@aanandadavit4648
@aanandadavit4648 8 ай бұрын
හත්තිලව්වයි......තඩි පොත්වල තියෙන ගැඹුරු ලොකු කතාවල් එක වචනෙන් දෙකෙන් ඇතුලටම කාවද්දන විශ්මය...😮😮😮😮😮😮ශ්‍රේෂ්ඨයි..❤❤❤❤
@sumithhettiarachchi4436
@sumithhettiarachchi4436 8 ай бұрын
@sumithhettiarachchi4436
@sumithhettiarachchi4436 8 ай бұрын
❤❤
@priyankasamandra6818
@priyankasamandra6818 8 ай бұрын
හරිම සරලව කිය දෙන ඔබතුමාට ගොඩක් පින් මම. ඔබතුමාට කතා කරන්න හරිම අසවෙන් ඉන්නෙ. අප ව හරිමගට යවන ඔබතුමා ගෙ වටින කලය මා වෙනුවෙන් ලබගන්නත් මම කමති නෑ 🙏🙏🙏💐💐
@chithrairangani8388
@chithrairangani8388 8 ай бұрын
ජීවිතය සරලව කියල දෙන ඔබතුමන්ට බැතිබර ස්තූතිය. පිං!
@nuranisilva6186
@nuranisilva6186 8 ай бұрын
🙏 මගේ දුර්වල වූ මනස ඉතාමත් හොදින් දැන් දෙවල් අවබෝධ කරගන්නවා. ස්තුති නුවන් මහත්තයා .❤
@reetashamali6998
@reetashamali6998 8 ай бұрын
Godak pin sir obata godak pin
@thusharimendis8637
@thusharimendis8637 8 ай бұрын
ඇත්තටම නිවන ඇත්තේ මා ලගමයි.දුක,සතුට එක ලෙසින්මයි දැනෙන්නේ.කවදාවත් මෙ ලෙස දැනිලා නෑ ඔබතුමාට ගොඩක් ස්තුති 🙏🙏🙏
@chandimabandara2138
@chandimabandara2138 8 ай бұрын
මේ මග යායුතුමයී. විය යුත්තේ මෙයයී. සාගරය දුටුවෙමි කන් හැන්දෙන් එකක් දහම් අමා බිවෙමී. තාම මා ඉපදී නැත මේ අවබෝධ ලබාගන්නට මව්කුස තුලසිට අසමි. ගුරුතුමනි දිසාපාමොක් පතන්නෙමී ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹 ❤
@sriyagamage9001
@sriyagamage9001 8 ай бұрын
So interesting.thank you nuwan sir.
@jayanthikulasinghe2669
@jayanthikulasinghe2669 8 ай бұрын
හරි සතුටුයි පට්ට තමයි පින් සිදු වේවා වාසනා වන් ඔබනමදිමි🎉
@ishankadeepthi4670
@ishankadeepthi4670 8 ай бұрын
Godak sthuthii obathumata ❤️🙏🙏🙏, Nuwara deshanykta enkl api blnn inne 🙏✨
@kmb5807
@kmb5807 13 күн бұрын
කතාව සත්යයි
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w 8 ай бұрын
Pin..Theruwan ..saranai
@amithwanniarachchi5480
@amithwanniarachchi5480 8 ай бұрын
Harima.rasai sir sadu sadu sadu
@chathusamarakoon3887
@chathusamarakoon3887 7 ай бұрын
Ethenma jevee ta wadagath wada satahanak oba thumata vesiwa sathin awade wewa ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@priyanidemel2493
@priyanidemel2493 7 ай бұрын
Thanks 🙏 God bless you🙏
@Nms198
@Nms198 8 ай бұрын
බොහොමත්ම ස්තූතියි ඔබ තුමාට.🙏🙏🙏
@pavithradha7172
@pavithradha7172 8 ай бұрын
සාදු සාදු සාදු
@ruchirayasas6694
@ruchirayasas6694 6 ай бұрын
බුදුසරණයි ❤
@udayaniwickramaarachchi3620
@udayaniwickramaarachchi3620 8 ай бұрын
ස්තුතියි ...තෙරුවන් සරනයි ..
@leelakahadagamage9783
@leelakahadagamage9783 8 ай бұрын
ස්තුති vishwa mathawanii❤❤
@nayanasamarakone4715
@nayanasamarakone4715 8 ай бұрын
බොහෝම පින් සර් 🙏🙏❤️🙏🙏
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 8 ай бұрын
බොහොමයක් පින් 🙏 ඔබතුමා ට ❤🙏
@WrePriyangika-zv9ib
@WrePriyangika-zv9ib 8 ай бұрын
මම ඔබගේ විඩියො බලන්න අරන් සති2ක් පොඩි ලෙඩකට බය වෙලා සැහෙන දුරක් ගියා ඒ බය දැන් ටික ටික මග හැරෙමින් පවති නමුත් මට ඔනෙ මෙ බය දුක සතුට නැතිව ජීවත් වීමට එය කියා දීම ගැන ඔබට ස්තූති
@nipuninimali8062
@nipuninimali8062 5 ай бұрын
Great ,great ,great ❤ thank you sir.
@shyamanilanthi7744
@shyamanilanthi7744 8 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.තෙරුවන් සරනයි .
@priyanthirenuka394
@priyanthirenuka394 7 ай бұрын
Harima lassana pahadili kirimak.usthuthi oba thamata.malaysia sita.
@nadirakaluarachchie
@nadirakaluarachchie 8 ай бұрын
Godak saralawa, hemoma terum yana basawen kiyala dunnu obathumata deergauu teruwan saranai
@ireshadilani7155
@ireshadilani7155 8 ай бұрын
Niyami❤🙏🙏🙏🙏
@waruni_iresha
@waruni_iresha 8 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏 🙏🙏 ගොඩක් පිං ඔබතුමාට 🙏🙏🙏
@BindusaraK.C.
@BindusaraK.C. 8 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමන්ට🙏
@pushpikadissanayake-fv7jp
@pushpikadissanayake-fv7jp 8 ай бұрын
Thank you sir💐💐💚
@NmPaviththra-jq9ld
@NmPaviththra-jq9ld 8 ай бұрын
ගොඩාක් පින් ඔබතුමාට 🙏🙏🙏
@Kaushala_SSS
@Kaushala_SSS 7 ай бұрын
බොහොම පිං ඔබට
@user-ie4tj8sl3s
@user-ie4tj8sl3s 3 ай бұрын
Budurajanan wahanse apee kale❤ Garu karami niduk nirogi dirgau piri jivitayak labewa❤navina budubna❤
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 6 ай бұрын
Suba dawsak theruwan sarnai namobudday sithuthithi sithuthithi sithuthithi bohoma pin
@niranjanjayakody6136
@niranjanjayakody6136 8 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහිටයි තුමනි
@user-ht7gk8wv4f
@user-ht7gk8wv4f 7 ай бұрын
ස්තූතියි...ස්තූතියි මගේ ස්වාමි දෙවියන් ට
@indukangara2672
@indukangara2672 5 ай бұрын
Godak pin me desanaya ahanta lebima sathutak.🎉🎉🎉🎉
@ajanthabandara8078
@ajanthabandara8078 8 ай бұрын
Thank you very much for your very clear and honest explanation of this clip. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@srinikatalaiver542
@srinikatalaiver542 8 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින්🙏
@prasadmanjuon367
@prasadmanjuon367 8 ай бұрын
ස්තූතියි ගුරුතුමනි 🙏🙏🙏💛💛💛
@jeniprishantha8328
@jeniprishantha8328 8 ай бұрын
I am an avid listener to Ven.Ajahn Cha's Dhamma sermons.Quite clear and simple...! Your is much better, I thought.Today is my first experience with your discussion, but it was found to be an extension and further explanation to Dhamma we had already learnt and heard.Thank you for what you are doing for the ignorant masses like all of us to get rid of this Sansara right in this life itself.
@thilankadewmini7908
@thilankadewmini7908 8 ай бұрын
ගොඩක් පින් සර් අපිට මේතරම් සරලව කියලා දෙනවට🙏🙏❤️❤️
@user-gv9ko1qn6f
@user-gv9ko1qn6f 4 ай бұрын
ඔබට ස්තුති නුවන් මහත්තයා
@tncddayarathna-vu9mu
@tncddayarathna-vu9mu 8 ай бұрын
Oba thumage sakachchawa ithamath watinawa samatama.
@lakshansanjeewa1397
@lakshansanjeewa1397 8 ай бұрын
බොහොම ස්තූතියි ගුරුතුමනි
@fatimashakila3304
@fatimashakila3304 8 ай бұрын
මෙිදේසනාව පලවෙනි දවස අදහරිම වටින දෙසනාවක් ස්තුති ඔබට විශ්වමාතාවට අනේක වාරයක් ස්තුති
@user-gl3tf7wu5i
@user-gl3tf7wu5i 4 ай бұрын
Biomass isthuti theruwan saranaii Oba thumata 🙏❤️
@Chathuranidammalage8804
@Chathuranidammalage8804 8 ай бұрын
ව්ශිශ්ටයි,,ව්ශ්වයේ ගුරු තුමා, නිවනම වෙත්වා 🙏🙏
@MadhuMadhu-bz5gh
@MadhuMadhu-bz5gh 8 ай бұрын
Me minisun ta saththaya watahadema gana obathumata pin
@priyankeliyanage1743
@priyankeliyanage1743 5 ай бұрын
Great ❤
@ovindihimaya
@ovindihimaya 8 ай бұрын
Ane sir bohoma pin apiwa me aduren eliyata gaththta mamath masyk wage keti kaylaya wenawa sir wada Strahan balanna patan aran suwapath wewa theruwan saranai sir
@nisansalamadu8091
@nisansalamadu8091 7 ай бұрын
❤ hithata mara widihata danuna e kiyapu dewal ❤
@mudithachamare449
@mudithachamare449 8 ай бұрын
ස්තුති ඔබ තුමාට මම හිතනවා ඔබෙ වැඩසටහන් තුලින් මාහට ලබාගන්න බොහොදෙ තිබෙනවා කියල මෙ අදුරුවෙලා තියෙන සිතට ආලොකයක් ලබාගැනිමට මට හැකිවෙවි තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
@nishalijayewardene5660
@nishalijayewardene5660 8 ай бұрын
Thank you Sir ❤❤❤❤❤❤
@devikanamal2681
@devikanamal2681 8 ай бұрын
ස්තුතියි සර්❤❤
@nalikaalvis6617
@nalikaalvis6617 2 ай бұрын
Thank you sir 🙏🙏🙏🙏🙏
@hrnsgunasekara5360
@hrnsgunasekara5360 8 ай бұрын
Thanks sir. Mohanaya una wagee ekk una video eka balan innakota
@seelamunasinha9339
@seelamunasinha9339 6 ай бұрын
ඔබ තිමා අපට විශ්වයෙන් ලැබුනු තෑග්ගක්
@isharayoutubechanell6898
@isharayoutubechanell6898 8 ай бұрын
Thank 😊
@ThenukaThenuka-mb8cu
@ThenukaThenuka-mb8cu 7 ай бұрын
❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මම ඉන්නේ කුවේට් වළ තමයි මම ගොඩක් අවබෝධයක් ලබාගෙන මෙම මොහොතේ සතුටින් ඉන්නවා ❤🎉❤🎉
@user-yd7xd4iu2c
@user-yd7xd4iu2c 8 ай бұрын
නුඹi මාගේ පුතා උතුම්
@ravinduperera1003
@ravinduperera1003 8 ай бұрын
Best
@ayeshamadhushani598
@ayeshamadhushani598 8 ай бұрын
🙏❤❤
@ajanthanilmini2975
@ajanthanilmini2975 8 ай бұрын
යෝනිසෝ මනසිකාරය ❤
@saumyakumari988
@saumyakumari988 8 ай бұрын
🌹🙏🙏🌹 ❤️
@kurmariluitel2052
@kurmariluitel2052 7 ай бұрын
මම ගුප්ත ක්‍රම මගින් අධ්‍යයනයක් කලා, මැරුන ගොඩාක් අය අමනුෂ්‍ය ලෝකයේ, ප්‍රේතයන් භූතයන්, කුම්භාණ්ඩ ලෙස උපන් අය, ලංකාවේ පින් කරපු සහ නොකරපු ගොඩක් අය ඒ තැන් වල, පුලුවන් නම් මහා කම්ම විභංග සූත්‍රය බලන්න
@nilakshirathnayake9040
@nilakshirathnayake9040 8 ай бұрын
🙏🙏🙏❤️❤️
@gpplus3647
@gpplus3647 8 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාගේ දේශනාවලට මගේ එකම ප්‍රාර්ථනය මේ සරලව දෙසන්නා වූ ගැඹුරු ධර්මය සියලු දෙනාටම ඇසෙත්වා කියල තෙරුවන් සරණයි
@pramilapriyadarshani5569
@pramilapriyadarshani5569 8 ай бұрын
Hari yata hari
@kkkksj6702
@kkkksj6702 8 ай бұрын
🙏🦋
@darshaniwaduge2663
@darshaniwaduge2663 8 ай бұрын
🙏🙏🙏
@sunildesilva6536
@sunildesilva6536 8 ай бұрын
හරිම වටින වැඩසටහනක් අපේ හිත හදා ගන්න පෙන්වන මග පෙන්වීම එතකොට මහායාන දහමේ පෙන්වා දෙන සද්ධර්ම පුන්ඩරික සුත්‍රය ගැන ඔබ තුමාගේ අදහස කියා දෙන්නකෝ
@rukmalwanniarachchi5959
@rukmalwanniarachchi5959 2 ай бұрын
🙏🙏🙏🌸
@hemamalidesilva6974
@hemamalidesilva6974 3 ай бұрын
Sthuthi sir
@hashini8586
@hashini8586 8 ай бұрын
❤❤🙏
@RohiniJayashanthi-pp8hw
@RohiniJayashanthi-pp8hw 8 ай бұрын
🙏🌻🌷🌻🌷🌻🌷🌻
@user-di3zz1ky8r
@user-di3zz1ky8r 8 ай бұрын
ස්තුතියි විශ්ව මාතාවට නොමග යවන අපේ සිතුවිලි වලින් ඈත් වෙල මොකද්ද මෙ මනසට වෙන්නෙ කියල නිවන දකින කල් මනස සමග අවදානයෙන් ඉන්න සිහිය පිහිටෙඋවාට.පින් ඔබට
@sampath5050
@sampath5050 8 ай бұрын
🙏🙏💗💗💚💚
@duleekanawojani2836
@duleekanawojani2836 6 ай бұрын
Tns sir
@erangikadissanayake3344
@erangikadissanayake3344 20 күн бұрын
❤🌹
@goshasl208
@goshasl208 7 ай бұрын
🙏🙏🙏❄️❄️❄️
@dilamkumara6759
@dilamkumara6759 8 ай бұрын
❤❤❤❤🦋🦋🦋🙏
@charukawickramasinghe1340
@charukawickramasinghe1340 8 ай бұрын
✨️💛
@nimalchandrakumara7541
@nimalchandrakumara7541 8 ай бұрын
@lakminithusharika3546
@lakminithusharika3546 8 ай бұрын
💚💚
@niroshasandareka3457
@niroshasandareka3457 8 ай бұрын
💚💚💚
@shey_p
@shey_p 8 ай бұрын
❤️🙏❤️
@dushaniwickramasekara5153
@dushaniwickramasekara5153 8 ай бұрын
දේශනයෙ එක් තැනකදි සදහන් කල ආවෙග සිරකර ගනීමත්, ඉවසීමත් ගැන ඉදිරියේ දී සදහන් කරන්න පුලුවන් න්ම් ගොඩක් වටිනවා....
@gourifernando838
@gourifernando838 8 ай бұрын
❤️❤️❤️❤️🙏🙏🙏🙏
@user-qz2un1uy4p
@user-qz2un1uy4p 8 ай бұрын
මම අදමයි මෙි විඩියො එක බැලුවෙ හිතට මොදටම දැනුන ස්තුතියි බුදු සරනයි
@anojad7275
@anojad7275 5 ай бұрын
ආඬිඅම්බලම දේශනය 1 ත් අහන්න... ඒක ගැනත් කියන්න වචන නෑ
@n.k.gunapala4376
@n.k.gunapala4376 8 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@naveenperera9432
@naveenperera9432 8 ай бұрын
❤🙏
@chamilacrishanthi6564
@chamilacrishanthi6564 8 ай бұрын
💐
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 502 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 17 МЛН