No video

ලංකාවට ආ අධි සුඛෝපභෝගී ජෙට් යානා 02ක් ගැන තොරතුරු හෙළිවෙයි

  Рет қаралды 94,219

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 171
@lankalap322
@lankalap322 2 жыл бұрын
ආපු එකා මොකාද කියලා ගුවන් තොටුපළ භාරකාරත්වය දන්නේ නැහැ.උදම් අණපු ජාතික ආරක්ෂාව කොහෙද? කැස්සත් CID යන කහකඩයෝ ටික කෝ?.කොහෙද අර තුන්මුල්ලේ දේශප්‍රේමීයා. මේ රටේ මහජනතාව....... නිදිද?......
@bandulabandula8606
@bandulabandula8606 2 жыл бұрын
LTTE ගුවන් යානා ගැන හොයපු නැති එවුන් නීත්‍යානුකූල ගුවන් යානා ගැන විස්තර හොයනවා.
@lakshmansamaraweera894
@lakshmansamaraweera894 2 жыл бұрын
රටට කෙලවෙනකොට රටෙ කාලකන්නි පාලකයන්ට පැනයාම සදහ පිලියෙල කල ජෙට් යානා තමයි ඔය..
@pola8052
@pola8052 2 жыл бұрын
රාජපක්ෂලා පයින්නවත් හදනවද දන්නෙ නෑ? එක්කො පැන්නොත් හොදයි අපිට අපේ රට හදාගන්න පුලුවන් හොදට
@zooz1949
@zooz1949 2 жыл бұрын
Modaya
@sue_mama
@sue_mama 2 жыл бұрын
ඕකුන් දැන්ම පනින්නේ නෑ බං අපේ කරුමෙට
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
Kohomath dan 81k inne rata bn parliament eke set eka monuth pani bn mama danna ekek kiwe u pattema hoyala lanakwe parliament eke 200t wage amricawe gewal thiyelu bn. Samahra eunt england samahara runt australia un kohmath paninawa bn.
@sepalajayasekara363
@sepalajayasekara363 2 жыл бұрын
කබරරාල කිව්වා නේ ඩොලර් ගේනවා ගේන විදිය රහසක් කියලා? කවුද දන්නේ මේ ජෙට්වලින් ඩොලර් ගේනවාද කියලා??????????
@amilasaranga6030
@amilasaranga6030 2 жыл бұрын
Hoyala balanna mattala 2 nawattala denata sati dekak witara wenawa
@mohameduwiseismail9838
@mohameduwiseismail9838 2 жыл бұрын
රටේ ආරක්ෂාව තහවුරු වෙලාද ආපු මිනිස්සු කව්ද කියලා කියන්න බැරි? හොර සල්ලි ගේනවා ඇති??? නීතියක් නැති, බුද්ධිමත් නායකයෙක් නැති වල් වැදුනු රටක් 🤒
@dulsarakumarage7856
@dulsarakumarage7856 2 жыл бұрын
The immigration offices know the passenger & cargo manifests, as regardless of how you come to this country, you need the entrance permission. But they refuse to tell people/news agencies that has no business asking private matters of private citizens due to their privacy policies. That's how all countries operate, and how it should be. Only difference in SL is jobless people here want to know everything, including stuff that's non of their concern.
@chandiwrd7746
@chandiwrd7746 2 жыл бұрын
කොහේ පැන්නත් කර්මය නම් ගෙවන්න සිදු වේවි එහෙම නොවුණොත් ධර්මයත් විහිළුවක් වේවි
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
අනිවාර්යෙන්ම රජකමි කලත් කල කමි පලදෙනවාමයි
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Aniwaryenma aniwaryenma
@surajsasmika9569
@surajsasmika9569 2 жыл бұрын
ඩොලර් වලට වෙලා තියෙන දේ හිතාගන්න පුලුවන් දැන්
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Oya api Maldives airport eken ewana ewa .... Mehe no space
@udithaupekshaka2071
@udithaupekshaka2071 2 жыл бұрын
ඔබලා රාජපක්ෂ රෙජිමය ගැන තව තවත් දැනගත යුතුය.බලයට පත් පක්ෂ මේ ශ්‍රීලංකාව තුල සිදු කලේ කුමැක්ද යැයි ඔබලාට තව තවත් පසක් විය යුතුය.හිතකින් නොකීවත් මේ ලැබෙන දඩුවම් තවමත් නොසෑහේ.චන්දය ලංවන විට කුමක් හෝ මවාපෑමකට ලක්වී ඔබලා නැවත් නැවතත් ඔවුනොවුන් බලයට පත්කර ගැනීමට පොරකති.මින් පසුවත් බත් පැකට්ටුවට අරක්කු කාලකට ටකරං කෑලි ටිකකට චන්දය භාවිතා නොකරන්න.එහි ප්‍රතිඵල සියලු ලක්වාසීන් දැන් භුක්ති විදිමින් සිටී.දේශපාලන කරලියම වෙනසක් කිරීමට නම් ජේවීපී පක්ෂය හැර වෙන කිසිදු විකල්පයක් නැත.දූශණය සහ වංචාව මගින් කොමිස් මුදල් සහ පගාව මගින් මේ රට මේ තැනට ඇද දමා ඇත්තේම අධම දේශපාලකයන් විසින් බව අද ජීවත් වන මොන්ට්සෝරි ළදරුවා පවා නොදන්නා රහසකි.ඔබල නැවත නැවතත් පත් කරගනුයේ එවැනිම වූ කයිරාටික පුද්ගලයින් පිරිසක් නම්,ශ්‍රීලංකාව කිසිදු දිනෙක සංවර්ධිත රටක් යන නාමය අත්කර නොගනු ඇත.ලෝකයෙ එක වර නැගී ආ රටවල් දෙස බලන කල අපට පෙනී යන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර වූ කල එවැනි රටවල් නැගී සිටි බවයි.එයට අවංක දේශපාලනයක් අවශ්‍ය බව නොරහසකි. ශ්‍රීලංකාව තුල එවැනි අවංක,ප්‍රතිපත්ති ගරුක,බුද්දිමත් පක්ෂයක් වේ න්ම් ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණි.ඊලග චන්දය ඔබලා මේ රටේ මුලු අනාගතයම තීරණය කරනවා නොඅනුමානයි.ජයවේවා ජේවිපී ❤
@jayanthaabenayaka9428
@jayanthaabenayaka9428 2 жыл бұрын
2024 අවසාන කාර්තුවෙී මේ හොරකල්ලි දෙකතුනම ජනාධිපතිවරණය යෙන් ඉවත් වී පොදු අපේක්ෂකයෙක් දානවා ඔහුට නමකුත් දානවා දියසෙන් කියලා..මුන් හැමෝටම අවශ්‍ය ජවිපෙ අතට බලය යෑම වැලකීමයි
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
කවුද බෝල ලංකාවට ඡේට් ගේනා ඒකා ඩෝලර් නැහැ කිය කියා😂😂😂
@sududhoni8763
@sududhoni8763 2 жыл бұрын
කවුද ඉතින් නන්දසේන 🐕 🐕 මහින්ද 🐕 🐕 යි මිසක්
@ddshiromichandrika1101
@ddshiromichandrika1101 2 жыл бұрын
@Ceylon Homies ඉය්යා අපිට ලෝක්කුත් නැහැ ලෝකුත් නැහැ ඔය ඒකේක් වත්
@Maths_ComputerTech_Astrology
@Maths_ComputerTech_Astrology 2 жыл бұрын
මිනිසුන්ගෙ අයිතියක් රටට එන්නෙ කවුද කියල දැන ගන්න එක. මොකද එකෙක්ට අයිති බූදලයක් නෙවෙයි මේ රට.කාර්‍යභාර නිළධාරියා රටට වග කියන එකෙක් විය යුතුයි. රූකඩයක් නොවී වැඩ කරපන්.කොන්දක් තියා ගනින්.....
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
✅✅✅✅👍
@ferozmeedin7625
@ferozmeedin7625 2 жыл бұрын
අද වෙන ආන්ඩුවක් බලයෙ හිටියනම්...පාරට බැහැගෙන ඉන්න සෙට් එකක් හිටියනේ...කොහොම නටයිද...තේරෙනවා ඒ සෙට් එක මේ ආන්ඩුව වෙඋවෙන් තමයි පෙනී සිටින්නෙ කියලා
@channaihalagedara7720
@channaihalagedara7720 2 жыл бұрын
සුපිරි බිලියන පතියෙක් ඇවිල්ලා ලංකාවම සල්ලි දීලා ගනී වගේ.ගැම්මක් තමා
@pramodhnuwan8463
@pramodhnuwan8463 2 жыл бұрын
ලංකාවට නිතරම වගේ මේවා එනවා..මේ දෙකත් එක්ක තව දෙකක් තියෙනවා Delta එකේ..ඒව ආවෙ ඊයේ රෑ
@kasunbuddhika3949
@kasunbuddhika3949 2 жыл бұрын
E ai bn e parliament eun ynawad danne na eugen
@lasanthavijeraksitha8725
@lasanthavijeraksitha8725 2 жыл бұрын
අනිවාර්යයෙන්ම සහෝ දැන් මෙන්න අනිත් ජන්ද ගුන්ඩුව 5000.වැඩි කරා.රජයේ සේවකයින්ට ඕවා තමයි
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
දෙගුණයක් බඩු මිල වැඩි කරලා පන්දාහ බම්බු ගහන්නද බං.දවස් දෙකක් කන්න පුලවන්.එච්චර තමා
@everyshorts123
@everyshorts123 2 жыл бұрын
@@user-oq4ry1ws3e 🤣🤣🤣
@sunilkumarasinghehettiarac8333
@sunilkumarasinghehettiarac8333 2 жыл бұрын
බඩුම තමයි ජයවේවා ✌ JVP එකට ජයවේවා ✌ JVP එකට ජයවේවා
@proposalrequest7066
@proposalrequest7066 2 жыл бұрын
බඩු පටවනව පැනලා යන්න. කන්න අපිට තමයි නැත්තෙ. අයිතිකරැ හෝ ආවෙ කවුද දන්නෙ නැත්නමි මෙික මොකටද තියා ගන්නෙ. හංගන්නෙ ඔය ජෙටි කාගෙද කියලා දන්න නිසානෙ. ගන්න පුලුවන් කාටද කියලා බයි බබාලා දන්නවා ඇති. කෝ අපේ රටෙි සිංහලයො
@this.8540
@this.8540 2 жыл бұрын
රාජපක්ෂල පැනල යන්නයි හදන්නේ... හැබැයි හිතන්න එපා නිකංම යයි කියලා.😶😒 යනව නම් යන්නේ වෙන රටක මනුස්සයෙක්ට ජනාධිපතිකම දීලයි. එදාට අපේ රටේ ගොඩාක් මිනිස් ඝාතන වෙයි.💔🩸 කොහොමත් 2019 කියන්නේ මිනිසුන් දුන් අවසන් ජනාධිපතිවරණ ඡන්දය. 🏳️ අපේ රටේ ඩොලර් ඔක්කොම උගංඩාවෙ නොවැ😏
@dfigurado
@dfigurado 2 жыл бұрын
ලංකාවට dollar ගෙන්නේ, ලෝකයේ සිටින පුද්ගලික ධනවතුන්ගේ ලබා ගත් ණයෙන් ද?. එහෙම නැතිනම්, කොලොම්බියා, මෙහිකෝ වෙ සිටින කුඩු ජාවාරම් කාරයන්ගෙ නියෝජිතයන් හරහා අතිවිශාල කලුසල්ලි ප්‍රමාණයක් ලංකාවේ සුදු කීරීමෙන් ද?.
@yasasanjana1025
@yasasanjana1025 2 жыл бұрын
ලංකාවට ඕවා එන්නේ අද ඊයේ නෙමේ නේ 😂
@ractsr7797
@ractsr7797 2 жыл бұрын
හොයල බලන්න...මත්තලත් දැනට ජෙට් දෙකක්ද කොහෙද තියෙනවා ...අනික රත්මලාන ටත් නිතරම ජෙට් එනව.
@dakshinatharuka9644
@dakshinatharuka9644 2 жыл бұрын
කලබල වෙන්නෙපා මං එන්න කිව්වේ.අපේ නෑයො set එකක් 😂👍
@TheGh0stUnderY0urBed
@TheGh0stUnderY0urBed 2 жыл бұрын
airport වලට plane නැතුව නැව් එන්ඩද 😂😂
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
@@dakshinatharuka9644 අම්මෝ😂😂
@RangaNayanajithSilva
@RangaNayanajithSilva 2 жыл бұрын
If you go through records you will find more than 50 personal jet arrivals over our runaways last 365 earth days. Man of Iles is a sovereign island belongs to UK which operate UK constitution and Financial regulatory bodies . But it is well known for offshore tycoons . Make sure . This is not the first time they've visited SL.
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
මොකක්ද මේ හුටපටය 😏
@lakshikasewmini4072
@lakshikasewmini4072 2 жыл бұрын
ඕකට දැන් අයිතිකාරයෙක් නැත්තන් ඕක මට දෙන්න මන් ඕක විකුනල එලවලු ටිකකුයි ගෑස් එකකුයි අරන් සල්ලි ඉතුරු වුනොත් වාහනෙට තෙල් ටිකක් ගහ ගන්නව 😂😂
@dakshinatharuka9644
@dakshinatharuka9644 2 жыл бұрын
ගෑස් ගන්නෙපා ආවිස අඩු වෙයි 😂
@user-oq4ry1ws3e
@user-oq4ry1ws3e 2 жыл бұрын
හුව වැඩිවෙලා ගුටිකන සයිස් එකට අවොත් මවිරටවල් බලා පැනගන්න වෙන්න පුලුවන් ජේටි යානා ගෙනල්ලා නවත්වන් ඉන්නෙ
@thisaraniariyadasa1339
@thisaraniariyadasa1339 2 жыл бұрын
අම්මාගෙ රෙද්ද....අපේ පාස් පෝට් වල අකුරක් එහා මෙහා උනොත් එයාපෝට් එකේ ඉන්න එවුන් වැලලෙන්න හදනවා....දැන් මේ ලබ්බ ආපු රට,ඒකෙ හිටපු එවුන් ගැන මුකුත් දන්නෙ නෑලු....ඕවා ඉතිං ඕකුන්ගෙ අම්මා අප්පා මතක් කරන්න හිතෙන වැඩ.....😡😡😡😡
@subaanmic1
@subaanmic1 2 жыл бұрын
හ්ම්ම්ම්
@jpasiu9999
@jpasiu9999 2 жыл бұрын
ගූ සිරස 😂😂😂😂
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 2 жыл бұрын
කාලකණ්නි පාලකයො..මුන්ට හෙන ගහන්න ඕන
@Nimamunu
@Nimamunu 2 жыл бұрын
මෙ යක්කු මොනව කරන්න හදනවද මන්ද
@valuewords33
@valuewords33 2 жыл бұрын
ජෙට් එකක් ආවත් වැරදියිද සගෝ🥲🥲
@sanjuaushaandewinda6608
@sanjuaushaandewinda6608 2 жыл бұрын
තව මොක්කු රටට ගහන්න එනවද දන්නෙ නෑ 🙄
@WORLD-pp2cj
@WORLD-pp2cj 2 жыл бұрын
අනුර කුමාරග එකක් වෙන්න බැරිද පුතා බලන්න හොරෙන්ම රට යන්න වෙන්න ඇති😂
@ayasnaclass1peiris905
@ayasnaclass1peiris905 2 жыл бұрын
ඔය දෙක මගේ.
@itsmeik4337
@itsmeik4337 2 жыл бұрын
රාජපක්ෂලා වාෂ්ප වෙන්න ද????
@lakmalsajindra4195
@lakmalsajindra4195 2 жыл бұрын
කාලකන්නි ටික පැනලා යන්නද කොහෙද හදන්නෙ
@buddikachathuranga215
@buddikachathuranga215 2 жыл бұрын
එක කොල්ලෙක් කෙල්ලෙක් මේ ලංකාවට එක ඩොලර් එකක්වත් එවන්න එපා පේනවනේ ඩොලර් වලට වෙලා තීන දේ
@trend-now9439
@trend-now9439 2 жыл бұрын
යකෝ Dubai, Singapore වගේ වෙන්න කතා කරන්නේ, jet එකක් ආපු ගමන් එකේ ලියාපදිංචිය ගැන හොයලා news දානවා. මොන තරම් හිඟන මානසිකත්වය ක් ද 😂
@isurusampath11
@isurusampath11 2 жыл бұрын
Dubai singapore වලත් දේශපාලඤයො හොරකමේ යනවද?රාජ්‍ය දූෂණය වැඩිද?ජෙට් විතරක් ආවම dubai singapore වගෙ වෙනවද?අපි ඉන්නෙ afganistan , burundy වගේ රටවල තත්වෙ ඒවට ජෙට් ආවම මොකද කියල හොයන්න ඕන... මහින්ද රාජපක්ෂ ගෙ දෙරට ලංස ගියොත් යාලු කමට උඹලයි ගෙදරට ලංස ආවොත් උඹ කුඩු බිස්නස් කාරයෙක් ජෙට් දෙකම එක උනාට හේතුව දෙකක්..😂😂
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
@@isurusampath11 හොයන්න දෙයක් නෑ බොක්ක, රාජ පස්සලාගෙ උවමනාවට එන ඒවා තමා... රටට කෙලොවලා කෙලෝවලා ඉන්න බැරි මට්ටමට ආවාම ඕවගෙන් රට පනින්න වෙන්නැති...
@isurusampath11
@isurusampath11 2 жыл бұрын
@@nehanchandira ඒකනෙ බං.සමහරු හිතං ඉන්නෙ සිංගප්පූරුවක් කරන්න එනව කියල 😂
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
@@isurusampath11 ඇත්ත...😂😂 සිංගප්පූරුව හැදුවෙත් ඉස්සර ලංකාව ආදර්ශෙට අරගෙන, දැන් සිංගප්පුරුවක් වෙන්න දගලනවා... එතකොට හිතාගන්න පුලුවන් ලංකාවට කෙල උන කෙලවිල්ල කෝමද කියලා...😂
@arunakumari6028
@arunakumari6028 2 жыл бұрын
ජනතාවට සෙත සදන්න ඇවිත් ඇත්තේ.
@somasinghedassanayaka7456
@somasinghedassanayaka7456 2 жыл бұрын
රාජපක්ෂ පවුල ට පනින්න දෙන්න එපා
@nehanchandira
@nehanchandira 2 жыл бұрын
කාටද කියන්නේ එයාලව අල්ලගන්න කියලා...😂😂 උන් ඔක්කොම යාලුවො මල්ලි...👍😂
@sankabuddik8108
@sankabuddik8108 2 жыл бұрын
පිටසක්වලින් ඇවිල්ල තියෙන්නේ. තොරතුරු ආරක්ෂා කරන්නේ. යකෝ වෙන රටෙන් හැවිල්ල ලංකාවට බෝම්බ ගහ ගෙයක් දන්නෑනෙ. රාජපක්ෂද
@playerstopskill
@playerstopskill 2 жыл бұрын
Sirasatath oni nathi reddak na
@raniheen281
@raniheen281 2 жыл бұрын
ඔන්න ඩොලර් හොරෙන් ගිලගන්න ආපු එවුන් හොර පාලකන්ගේ ගේමි කොහොමද
@ruwansl622
@ruwansl622 2 жыл бұрын
අහෝ අපේ රටට ගිය කලක්.
@pkpro3624
@pkpro3624 2 жыл бұрын
ජෙටි එක ඉබෙ ආවා වෙන්න බැරිද කවිරැත් නැතුව
@wicky8441
@wicky8441 2 жыл бұрын
පාරට බහිමු ඔක්කොමලා
@jayathilakajayathilaka9842
@jayathilakajayathilaka9842 2 жыл бұрын
අනිවාර්යයෙන්ම පුද්ගලික ජෙට් යානා ලංකාව ට එන බව පවසමින් රාජපක්ෂ කෙරුවා ව වසන් කරන වැයමක්
@ziyanelame2198
@ziyanelame2198 2 жыл бұрын
ටේ ආරක්ෂාව තහවුරු වෙලාද ආපු මිනිස්සු කව්ද කියලා කියන්න බැරි? හොර සල්ලි ගේනවා ඇති??? නීතියක් නැති, බුද්ධිමත් නායකයෙක් නැති වල් වැදුනු රටක්, තවදුරටත් ශ්‍රී ලංකා ආරක්ෂාවට කුමක් සිදුවේදැයි අපි නොදනිමු. ජනතාව පාරේ සටන් පාඨ කියන්න ඕන, නැත්නම් අපිට මේ ආණ්ඩුව කවදාවත් වෙනස් කරන්න බැහැ
@fireheart5004
@fireheart5004 2 жыл бұрын
රාජපස්සලා ලන්කාවම විකුනලා දාලා පිටවෙලා යන්ඩ දෙයක් තියෙන්ඩ එපැයි නැත්නම් තිරිවීල් එහෙක යන්ඩ ‍යෑ.
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
යකෝ😂😂 අපේ රටට jet එකක් වත් එන්න බැරීද මේක ගෝත්‍රිකයෝ ඉන්න රටක්ද 😂😂 මේ දේවල් වලින් පේන්නෙ අපේ දියුණුව කියල හිතන්න පුරුදු වෙන්න ඕනෙ බයියො වගේ 😂😂😂
@sue_mama
@sue_mama 2 жыл бұрын
එතකොට නාමල් අයියෙ මෙ ඔයාලා ගහපු සල්ලි නෙමෙයිද... මං හිතුවේ හොරකන් කරපුවා කියලා 🤦🏼‍♂️😬 අනෙ sorry ආ... 。◕‿◕。
@namalrajapaksa662
@namalrajapaksa662 2 жыл бұрын
@@sue_mama 😂😂👍 රටක් දියුණු කරද්දී ටිකක් හොරකම් කලාට කමක් නැහැ මල්ලි 👍👍😂😂
@sue_mama
@sue_mama 2 жыл бұрын
@@namalrajapaksa662 ඔව් ඒක නම් ඇත්ත නාමල් අයියෙ... ඇත්තටම ඒ jet එක කාගෙද අයියේ??? අයියගෙද??? මොනාවුනත් පට්ට jet එක ආ... ලබන අවුරුද්දේ තව එකක් ගමු ❤️👍🏻
@ajithmanjulageekiyanage8161
@ajithmanjulageekiyanage8161 2 жыл бұрын
අනේ වාසනාවන් ..
@sue_mama
@sue_mama 2 жыл бұрын
@@ajithmanjulageekiyanage8161 ඒකනේ බලන්නකෝ කොච්චර හොඳද අපෙ රටේ පාලකයන්ටත් private jets තියෙද්දී... මට ඇත්තටම සතුටුයි 😊❤️ මෙවන් පාලකයන් නැවත නැවතත් අප අතරම උපදීවා... (Proud to be a Sri Lankan) 。◕‿◕。
@subalanka6784
@subalanka6784 2 жыл бұрын
රටවලින් ගවන් මගින් ඇවිත් රටට ඇතුලුඋනේ කවුද කියල ගුවන් තොටුපල දන්නෙත් නැත්නම් ගුවන්යානා ගුවන් තොටුපලේ කියනවනම් ඒක රටටම ප්‍රශ්නයක්
@amalkrishna918
@amalkrishna918 2 жыл бұрын
Lankawe ewun ta weda nadda bn annunge jet gena hoyganne?.
@Tin-yz6qx
@Tin-yz6qx 2 жыл бұрын
එකක් නම් මං ගෙනාපු එකක් අනිත් එක නම් අරුගේ .....
@hirandodanwela7467
@hirandodanwela7467 2 жыл бұрын
Rajapakshala tamai itin pal horuna
@tarangavithanage7445
@tarangavithanage7445 2 жыл бұрын
තමත් මුන්ට කඩෙි යන සේනගටයි මුන්ටයි හේන ගහාපන්
@sanathdivakara9008
@sanathdivakara9008 2 жыл бұрын
Ani wa
@lionmax4100
@lionmax4100 2 жыл бұрын
කව්ද ආවේ කියලා දන්නේ. ෆයිලට් නැතුව තනියෙන් ඇවිත් ඇති කොයි ලංකාවේ ආරක්ෂාව නිදිද දැන් ඩොලර් වේලට මොකද්ද උනේ කියලා තේරුම් ගන්න කලින් රට විකුණලා ඉවරයි මේක ඕනෑකමින් කරපු එකක් ණය වෙනුවෙන් රට විකුණන්න දාපු නාඩගමක් දැන් ජනාධිපති නිදිද ඇවිල්ලා කතාකරපන් බොල
@sl.nawanjanapodda
@sl.nawanjanapodda 2 жыл бұрын
දැන් හමිබ කරගත්ත ධනය පටවගෙන යන යුගය වගේ
@chamodaheshan1762
@chamodaheshan1762 2 жыл бұрын
ඕකට දැන් අයිතිකාරයෙක් නැත්නම් මට දෙන්න...... 😂
@moifamilyas
@moifamilyas 2 жыл бұрын
Trail before purchasing
@emanside3519
@emanside3519 2 жыл бұрын
හොල්මනක් ජෙටි එකකින් ඇවිල්ල
@zorrolk7515
@zorrolk7515 2 жыл бұрын
සිරස හය හතර නොතේරෙන ගොන් හරක්ට ආතල් දෙනවා
@anomaicheong2193
@anomaicheong2193 2 жыл бұрын
"Dear Lord save our country salvation? "Declare ye in Judah, and publish in Jerusalem; and say, BLOW ye the TRUMPET in the LAND,CRY, gather to gether, and say, Assemble yourselves, and let us go into the defenced cities. Set up the standard toward Zion; retire, stay not; for I will bring evil from the NORTH, and a great destruction. The lion (ject Air) is come up from his thickes,and the destroyed of the Gentiles is on his way; he is gone forth from his place to make thy LAND desolate; and Thy cities shall be laid waste, without an inhabitant. Saith the LORD;
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
These are the surpluses from Maldives airport as we don't have the capacity to ground aircrafts here Don't be fooled
@MihilRanathunga1990
@MihilRanathunga1990 2 жыл бұрын
Man hithanne IMF economists la tikak enna aththe lankawata. Kattiya awilla economy eka study karanna. Standard procedure naya denna kalin. Wena hora wadakda danne na habayi ochchara honda jet genath park karala thiyanna.
@chadaihstsu
@chadaihstsu 2 жыл бұрын
69lks, mara choon athi..
@subanifernando3272
@subanifernando3272 2 жыл бұрын
අනේ ඔයාලට පින් සිද්ද වෙයි ඔය දේවල් දාන්න එපා අයි කිව්වොත් පළකට නැති දේවල් ලොකු දෙයක් හාග් ගන්න ඔය වගේ දේවල් දන්නේ නෑත්නං ලොකු දෙයක් මග හරින්න ඔය දේවල් දන්නේ ජනතාව නොම
@shakiladefrance6291
@shakiladefrance6291 2 жыл бұрын
රත්තරන් සංච්ත
@learn8831
@learn8831 2 жыл бұрын
A kiynne ape airport eken horen passport nodi eliyata yanna puluwn pot tiyenwa. Marune ehenm ewagenm wenna ati hora baduth enne.
@akindudewnaka5357
@akindudewnaka5357 2 жыл бұрын
Private jet ලංකාවට ආවෙ අද ඊයෙක ඉදන් නෙවේ😂😂 ගොබ්බ news
@thanushadilkirajakaruna349
@thanushadilkirajakaruna349 2 жыл бұрын
rAJAPAKSHA LATA KADE YANA EKE WAGE SINHALEN KIWOTH LADJA NADDA REDI ADAN DA KADDE YANNE MEWAGE AAWE NA HITANE ANITH MINUSU OKKOMO 69 WAGE MODOYO KIYELADA
@akindudewnaka5357
@akindudewnaka5357 2 жыл бұрын
@@thanushadilkirajakaruna349 private jet පාවිච්චි කරන්න පුළුවන් රාජපක්ෂලට විතරද
@funtime9912
@funtime9912 2 жыл бұрын
Nirupamage salli dollars pannana hadanne....😕😕
@xenvision8676
@xenvision8676 2 жыл бұрын
OK this is stupid , private jets fly all the time. You don't need to be a politician to fly a private jet... many people own private jets and their use has increased due to covid... just because a private jet landed in Sri Lanka doesn't mean it's some bad thing. As usual sri lankans always like to be dramatic and make a mountain out of anything...
@janakakumara5931
@janakakumara5931 2 жыл бұрын
Thopi giyata kamak na hora kapu salli dila palayau geri haththa
@nicholasfernando838
@nicholasfernando838 2 жыл бұрын
What are these mystery appearances?
@tektok6630
@tektok6630 2 жыл бұрын
අප්පාච්චිගෙ වෙන්න ඇති 😂👍
@MohamedAbsar1989
@MohamedAbsar1989 2 жыл бұрын
They all ready to skip
@dinal_Nimnajith
@dinal_Nimnajith 2 жыл бұрын
අම්බො srilankan හරක් 🤣🤣🤣🤣
@aselakithsiri1186
@aselakithsiri1186 2 жыл бұрын
මචන් උබලා රත්‍රන් අශවයො ගැන කිව්වෙත් මෙහෙම හමය්.නොදන්න දේවල් හරියට නොදැන් නොකියා හිටියොත් හොදය්..
@user-qj5vo6km7y
@user-qj5vo6km7y 2 жыл бұрын
Guwanthothupala inna aun dannama naa mokada maka awa kiyala. Ana ma sri lankawada.
@jayanthisenanayaka91
@jayanthisenanayaka91 2 жыл бұрын
Monawahari thawa vikunanna ethi
@hiendaudioinsinhalesesong1325
@hiendaudioinsinhalesesong1325 2 жыл бұрын
Raten paninna vage hadanne
@isurumadushan7955
@isurumadushan7955 2 жыл бұрын
Me wage horu nam dakke na budu ammooooo.mekata wisedumak one pahadili ekak
@lathiftuan2291
@lathiftuan2291 2 жыл бұрын
Looks like malwane house,desi granny's gems,csn,kataragama bangalow, siriliya accounts.mig deals, parents museum.
@samansakura2213
@samansakura2213 2 жыл бұрын
Jet ekak dawas 5 land karala thiyena kauruth danne naha awe kauda kiyala ....baya wenna epa ....dan rate arkshawa hodatama hodai
@cynicalfluffycows1238
@cynicalfluffycows1238 2 жыл бұрын
මහින්ද ඩුබායි යන්නද හදන්නේ
@anurakumara4574
@anurakumara4574 2 жыл бұрын
Jet දැකලා natida bn
@ggartoo
@ggartoo 2 жыл бұрын
පිටරට හංගපු වත්කම්
@priyalmapitiyage7965
@priyalmapitiyage7965 2 жыл бұрын
😭😭😭😭
@bandularanasinghe7491
@bandularanasinghe7491 2 жыл бұрын
Any mehemath moda minisdu Maldives airport charges saha capacity nathi nisa godak privet jet katunayake airport eke park karanne Maharaja channel ekata owa magic Sinhalaya Modaya Kaum kanna weeraya From Maldives ( handing privet jet crew )
@jayanathsusantha2995
@jayanathsusantha2995 2 жыл бұрын
ලංකාවට una de dan hitaganna පුලුවන්
@thusithkathaluwage5470
@thusithkathaluwage5470 2 жыл бұрын
meka penala yanna plan ekak. eth munta yanna denna honda ne, salli okkoma ganna one, aragena wedi thiyala marala danna one.
@jayanatha8157
@jayanatha8157 2 жыл бұрын
Ewit giyapuwawe..kalayak sirasen anduwak kale...e kalet demalu awe ratata
@omar7239
@omar7239 2 жыл бұрын
Badu ma thamaaaa... Escape route eka hadaa gena yanneeee...
@chanakapradeep174
@chanakapradeep174 2 жыл бұрын
jet 2 mage
@swarnalkdk
@swarnalkdk 2 жыл бұрын
Samanya minihek srilankikayek Oya airport eken enna yanna wenkota tiyena Hana dewal.okun danne na mea jetty kageda kiyala .
@amalkrishna918
@amalkrishna918 2 жыл бұрын
Maha kuhaka jathiya lankawa
@ladaloyka5612
@ladaloyka5612 2 жыл бұрын
Ammo aka nadayo avada Daru munupuro ahama
@Darsh-od9il
@Darsh-od9il 2 жыл бұрын
Konda pana nathi katen batu hitawana Gotabaya Rajapassa.lankawe weda bari Tazan
@gwt636
@gwt636 2 жыл бұрын
Ithin kahanawa ape unta
@prasadmadu1189
@prasadmadu1189 2 жыл бұрын
what the problem with this who needs this information people traveling those who have money with their own jet ..so how could country tourism develop with this kind of news who will visit to country ....this is tourism country anyone can visit
@Rani-xw4hh
@Rani-xw4hh 2 жыл бұрын
Maybe “Mia Khalifa” ❤️
@vgdwickramarathne8914
@vgdwickramarathne8914 2 жыл бұрын
Mamath dekka
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
А ВЫ УМЕЕТЕ ПЛАВАТЬ?? #shorts
00:21
Паша Осадчий
Рет қаралды 1,7 МЛН
News 1st: Prime Time English News - 9 PM | 28/08/2024
47:56
Newsfirst Sri Lanka
Рет қаралды 1,3 М.
සිරස පත්තරේ | Sirasa Paththare | 28.08.2024
54:40
Newsfirst Sri Lanka
Рет қаралды 1,7 М.
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН