[028] - දුම්රිය එන්ජින් දෙකක් එකට වැඩ කරන්නේ කොහොමද? - How Multiple Unit Operation works in Sinhala

  Рет қаралды 108,295

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 125
@PremaLal
@PremaLal Жыл бұрын
පුංචි දරුවන් තාක්ෂණය වෙත නැඹුරු කිරීමේ ආරම්භයක්. විශිෂ්ඨ අදහසක්. 🙏❤ හුඟක් මහන්සි වෙලා කාලය වෙන් කරල හදපු වීඩියෝ එකක්.
@4DCat
@4DCat Жыл бұрын
බොහොම ස්තූතියි
@Senarath6807
@Senarath6807 Жыл бұрын
හොය හොයා හිටපු කරුණක්. FB එකේ දුම්රිය ඔස්තාද්ලා පේජ් හදාගෙන රැගුවට මේ ප්‍රශ්නය ඇහැව්වාට එකෙක් උත්තර දුන්නේ නෑ. ඔබට ස්තුතියි ❤❤❤
@vishwakumara6845
@vishwakumara6845 Жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. මේ වගේ vedios ඉස්සරහටත් බලාපොරොත්තු වෙනවා ✌️👍
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි..
@dmjbandara8870
@dmjbandara8870 5 ай бұрын
ඉතාමත්ම පැහැදිලිව කාටත් තේරෙන භාෂාවකින් කියාදී වටිනවා. වීඩියෝ එකටත් මහන්සි වී කරලා තියනවා. මේක පාසලක කළා නම් මෙතරම් පැහැදිලිව කරන්න බැහැ.
@shyamindaabeyrathna7357
@shyamindaabeyrathna7357 5 ай бұрын
ටික කාලෙකදී ඉදන්ම තිබුන ප්‍රශ්නයකට බලාපොරොත්තු වුනාටත් වැඩිය හොඳ පිළිතුරක් හම්බුනා Thank you❤
@nadunnishara2717
@nadunnishara2717 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් 👍💖 බදුල්ල රාත්‍රි තැපැල් දුම්රියෙ විදි 2 කට engine set කරනවා ලොකු කදු නගින වෙලාවට last vagon එකට pitipassen තව එන්ජිමක් set කරනවා එතකොට පිටුපස එන්ජිම banking කරනවා කියනවා ලොකු පල්ලම් බහින වෙලාවට dynamic brake වැඩියෙන් ඕනේ නිසා double engine (double headed) දාලා යනවා එතකොට ඉදිරිපස එන්ජිම pilot කරනවා කියනවා 👍💖
@DLwickzz
@DLwickzz Жыл бұрын
ඒ කාරනාව වෙනයි මේක වෙනයි.
@KC-ln8xp
@KC-ln8xp Жыл бұрын
Night mail එකෙ මෙහෙම නෑ. Horn එකෙන් ගේම ගහන්නෙ
@subasingheyn9200
@subasingheyn9200 7 ай бұрын
​@@KC-ln8xp ඒක වැරදියි වැකුම් මීටරෙන් සම්බන්ධතාව පවත්වා ගන්නෙ මගේ සීය දුම්රිය රියදුරෙක්
@SHAN-we6ri
@SHAN-we6ri Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ගොඩක් කරුණු ඉගෙනගත්තා.
@kalanasampath9996
@kalanasampath9996 Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් දිගටම වීඩියෝ දාන්න ගොඩක් ස්තුතියි sir..🙏❤️
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
ඉදාමත් වැදගත් පැහැදිලි කිරීමක්...ගොඩාක් ස්තූතියි...තෙරුවන් සරණයි...!
@allaahthedivinetruthallaah19
@allaahthedivinetruthallaah19 Жыл бұрын
කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබගේ සැප දුක් එහෙම ? මම ඔබට මගේ හද පතුලෙන්ම ආදරෙයි මගේ යාලුවේ
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
@@allaahthedivinetruthallaah19 හොඳයි ඉතිං...කියන්න තරම් විශේෂ හොඳක්නම් නැහැ...සහෝදරයා,ඔයාට කෙහොමද...?සුවෙන් ඉන්නවද...?
@dimuharshana8879
@dimuharshana8879 Жыл бұрын
ඇත්තටම වටිනවා.. මටත් තිබ්බ ලොකුම ගැටළුවක්.. අද දැනගත්තා තැන්ක් යු
@mobiletechCaN
@mobiletechCaN Жыл бұрын
ගොඩක්ම වටින වීඩියෝ එකක් තවත් මේ වගේ වීඩියෝ කරන්න.❤❤❤
@manujasankalana1021
@manujasankalana1021 Жыл бұрын
අපි නම් තාම ඩබල් දාලා යන්නෙ වැකම් ගේජ් එක බලාගෙන තමා..
@rukruu8831
@rukruu8831 Жыл бұрын
Thank you sir...ඉතාමත් හොඳ video එකක්.බොහෝ දේ ඉගෙන ගත්තා ..
@anilliyanage1505
@anilliyanage1505 10 ай бұрын
Excellent! Thanks 👍
@harsha56717
@harsha56717 Жыл бұрын
අවරුදු 13 තිස්සේ හිතේ තිබ්බ ගැටළුවක් .....👌🙏Respect
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්✌️
@ashendiluk9580
@ashendiluk9580 Жыл бұрын
අද තමයි මුලින්ම channel එක දැක්කේ, subscribed 🔥
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි
@MalithmadushanSenevirath-jh2mv
@MalithmadushanSenevirath-jh2mv Жыл бұрын
Niyameta පැහැදිලි kala thanks
@wasanthakumarasiri5865
@wasanthakumarasiri5865 Ай бұрын
නියමයි..
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 Жыл бұрын
බොහොම ස්තුතියි, ගොඩක් වටිනවා මෙම වැඩ සටහන, ගොඩක් හොදට කරලා තියෙනවා 👍👍👍👍👍👍👍
@4DCat
@4DCat Жыл бұрын
ස්තූතියි
@jettkolonna2358
@jettkolonna2358 5 ай бұрын
දැනුමට වැදගත්. ස්තුතියි.
@roshanasanka4615
@roshanasanka4615 Жыл бұрын
Wow. Niyamai. Loku deyak Dena gaththe. Kaalayak those prashnayak vela thibba deyak.
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Niyama wedasatahanak marama wedagath.idiriyata hodata karan yamu jaya ♥
@wtdssrilanka4880
@wtdssrilanka4880 Жыл бұрын
බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ එකක් ගෙනාවට 🤟
@madusankatharaka2335
@madusankatharaka2335 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක් ❤
@L.G.dayansameera
@L.G.dayansameera 5 ай бұрын
බොහොම ස්තුති මහත්තයා
@prageethhettipila6620
@prageethhettipila6620 5 ай бұрын
ගොඩක් ස්තූතියි
@adiianjana
@adiianjana Жыл бұрын
Badulla night mail එකේ engine දෙකට driverල දෙන්නෙක් ඉදගෙන වැඩ කරනවනෙ. ඒකෙ වෙන්නෙ වෙන වෙනම පාලනේ වෙන එකද
@2001blackwolf
@2001blackwolf Жыл бұрын
Great video ..great explain..wish you all the best❤
@4DCat
@4DCat Жыл бұрын
Thanks
@prabodhaindrajith7381
@prabodhaindrajith7381 Жыл бұрын
මේච්චර කාලයක් දැවුන ප්‍රශ්නයක් විසදුනා…..😊🫡
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
අනේ දිගටම මේවගේ videos ඕනේ😊
@rivithsemika6444
@rivithsemika6444 5 ай бұрын
We need more channels like these for the development of sri lanka
@senadeeranawarathns905
@senadeeranawarathns905 Жыл бұрын
ස්තුතියි
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
trin eke engine eke vitharada beak thiyenne naththam petti valatath thiyeda
@pramudhathsika7062
@pramudhathsika7062 Жыл бұрын
guard pettiye thiyano
@wasanaboxing
@wasanaboxing Жыл бұрын
Good job Thanks for sharing ❤🥊️
@auto69cc27
@auto69cc27 Жыл бұрын
අයියා pneumatic system එක use wenne කොහොමද mekata
@himalajayashan2151
@himalajayashan2151 8 ай бұрын
aththatama hoda video ekk
@DileepaRasanjana
@DileepaRasanjana Жыл бұрын
S14 වෙනකං තියන එන්ජින් වල සහ ඒවයෙ තවත් වැදගත් වෙන තොරතුරු ගැන videos කරන්න.❤❤
@4DCat
@4DCat Жыл бұрын
ඉදිරියේදී කරන්නම්
@SM-gu7qp
@SM-gu7qp Жыл бұрын
thank you very much!👍👍👍👍👍👍👍👍
@udayapriyashntha2602
@udayapriyashntha2602 9 ай бұрын
ස්තුතියි 👍👍❤
@sankhamalika
@sankhamalika Жыл бұрын
mama kiyanna kamathi, meka gana mama godak train gaurdslagen ahala tyenawa, e godak aya kisima deyak kiyala denna kamathi wela na. aththatama mama tharunayek widiyata lajja wenwa wadihiti paramparawa gana. thamangen passe inna generation ekata monawada karanne kiyla. Me subjects walata kamathi godak aya innawa hari maga penwimawkth nathuwa. aduma thrame, me wage content hadana ayatawath respect karanna one me wage valuable dewal kiyala denwata.
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 4 ай бұрын
බදුල්ල කොලබ රාත්‍රී තැපැල් දුම්‍රියේ ඉස්සරහ පස්ස ඇන්ජින් දෙක පට්ටිපොලට එනතුරු කපල් කරන් එන්නෙ හෝන් එකෙන් නේද. ඩ්‍රය්වර්ල ඇන්ජින් දෙකේම ඉන්නව. 1 ඉස්සරහින් හෝන් එක 2 පස්සින් හෝන් එක 3 පස්සින් නැවත හෝන් එක 4 ඉස්සරහින් හෝන් එක 5 කෝච්චිය ඉදිරියට යෑම. මම හරිද.
@callistusjoseph6388
@callistusjoseph6388 Жыл бұрын
Great explanation in Sinhala. Thanks.
@wtdssrilanka4880
@wtdssrilanka4880 Жыл бұрын
1000වෙනි ලයික් එක මගෙන් ❤
@noddysl6081
@noddysl6081 Жыл бұрын
සමහර තැන් වල දුම්රිය මාර්ගය උඩින් යකඩ දැලක් දාල තියෙන්නෙ ඇයි කියල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
එහෙම තියෙන්නෙ එතන ගොඩක් වයර් (කරන්ට් වයර්)තියෙන නිසා
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 Жыл бұрын
Thank you,Good clarification
@rashmikadeshan6705
@rashmikadeshan6705 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤.
@RukmanCosta
@RukmanCosta 5 ай бұрын
වැඩේ හොදයි ඒත් ඕක හොදයි take away වලට ඒත් ඒක තමන් විතරක් කරන කඩ වලට කොත්තු බාස් කෙනෙක් දාගත්තම එයාලගෙ පඩියත් ඕකට දාන්න ඕනේ කඩ කුලියත් දාන්න ඕනේ විදුලි බිල වතුර බිල අනෙකුත් සේවක වැටුප් එකතු වෙන්න ඕනේ තව හොදම දේ තමයි හිමිකරුගේ ලාභය ප්‍රතිශතයක් විදිහටත් දෙන්න පුළුවන්නං හරි
@sarangadissanayake
@sarangadissanayake Жыл бұрын
Engine දෙකකට තෙල් පුච්ච්නවට වඩා Engine එකට අමතරව Motors තියෙන Passenger Coaches පාවිච්චි කරොත් මොකද? කාර්යක්ෂමතවත් ඉහලයි. (විදුලි දුම්රි වල මේ ක්‍රමය භාවිතා කරනවා - like All wheel drive)
@kanishkageenath4348
@kanishkageenath4348 11 ай бұрын
Passenger ewa tma ehm enne.speed wedi.freight ewata practical madi power eke prashna wage ewa
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 Жыл бұрын
Shaa නියම පැහැදිලි කිරි මක් badulla බදුල්ල රාත්‍රි තැපල් දුමිිරිය
@kaniangun
@kaniangun Жыл бұрын
Superb explanation 👍💐
@yashwinminruk
@yashwinminruk Жыл бұрын
informative video as always....
@tashithalakshan2649
@tashithalakshan2649 Жыл бұрын
Use 1.25 speed for better listening experience ❤
@chamilathuduwage7646
@chamilathuduwage7646 Жыл бұрын
Great Explanation. Thank you... Good Luck.
@4DCat
@4DCat Жыл бұрын
Glad it was helpful!
@YameeX
@YameeX 5 ай бұрын
Mehema fix karana ekama wargaye Engine wenna oneda?
@sanjayalakmal1580
@sanjayalakmal1580 Жыл бұрын
මගේ ජනප්‍රිය ම වාහනය පොඩි කාලේ ඉඳන්ම දැන් 46 ක්
@trishtrish9279
@trishtrish9279 Жыл бұрын
Plz puluwan nm s class kochchi engine wada karana widiye video ekakuth daanko
@4DCat
@4DCat Жыл бұрын
මම ඉස්සරහට දාන්නම්
@trishtrish9279
@trishtrish9279 Жыл бұрын
@@4DCat thz brother
@Oyrrio
@Oyrrio Жыл бұрын
මල් තියලා වඳින Engine එක | YANMAR DIESEL| Engine සොයන ඔබට kzbin.info/www/bejne/mXi8iaWNbdGXfas
@prasannagunawardana5323
@prasannagunawardana5323 5 ай бұрын
Good video
@nimsararajapaksha8348
@nimsararajapaksha8348 Жыл бұрын
Power Set valath mehemada vada karanne
@hmbrathnaweera3288
@hmbrathnaweera3288 4 ай бұрын
Make a vidio about metro train system.
@AW-ld8yq
@AW-ld8yq Жыл бұрын
Excellent
@4DCat
@4DCat Жыл бұрын
Thank you so much 😀
@RaptorF22Titanium
@RaptorF22Titanium Жыл бұрын
ලංකාෙව ෙමි system එක (27 pin සහ Multiple power distribution sys) හදා ගන්න දන් ෙන නැතිව චන්ජින් ෙදක දාල යන ෙකාට චන් ජින් ෙද ෙක් 04 ෙද ෙනක් යනව ෙද වැනි චන්ජිෙමඅයට over time /Bata ෙගවිම නිකරැ ෙන
@indunilmapa1405
@indunilmapa1405 Жыл бұрын
නියමයි
@KaushanVlog
@KaushanVlog 2 ай бұрын
සාමාන්‍යෙන් දුම්රියක් කොච්චර තෙල් කරනවද
@nadeekaniroshani1202
@nadeekaniroshani1202 Жыл бұрын
Train engine 2 k ekata set karanava kiyanne double head karanava Kiyala
@Sl_gamerHD
@Sl_gamerHD 9 ай бұрын
super
@ChanakaShamith
@ChanakaShamith Жыл бұрын
S14 වැඩකරන්නේ multiple operation unit එකකින්ද. එන්ජින් දෙක දැපැත්තේ නිසා cabel වලින් connect කරන්න පුලුවන් ද
@ayeshbawantha2025
@ayeshbawantha2025 Жыл бұрын
Puluwan computer syestem thama double enjin control wenne...S10/9/11/12/13/14 okkma ehemai
@chandrasirimuthunayake311
@chandrasirimuthunayake311 Жыл бұрын
ගල් අඟුරු එන්ජිමක ගින්න දැල්වීම ට හුලං යොදා ගන්නවාද? නැත්නම් ගින්නෙහි ප්‍රබලතාවය වැඩි කරන්නේ කොහොමද?
@4DCat
@4DCat Жыл бұрын
මේකේ firebox එකට වටෙන් ගල් අඟුරු ප්‍රමාණය අනුව තමා ගින්නේ ප්‍රභලතාව තීරණය වෙන්නේ.
@littlenemi
@littlenemi Жыл бұрын
class s train ekak wada Karana hari video ekak dannako
@isusriyarathna8318
@isusriyarathna8318 Жыл бұрын
Super
@Niropub
@Niropub Жыл бұрын
I am the 10K subscriber.
@4DCat
@4DCat Жыл бұрын
👏
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ
@සුමිතුරුමිතුරෝ-ශ7ඛ Жыл бұрын
👌👌👌
@nemithaherath2926
@nemithaherath2926 Жыл бұрын
කොච්චියෙ alternator එකක් තියෙනවාද?
@4DCat
@4DCat Жыл бұрын
කෝච්චියේ තියෙන්නේ, generator එකක්, alternator කියන්නෙත් generator එකක්ම තමා.
@nemithaherath2926
@nemithaherath2926 Жыл бұрын
@@4DCat thanks 🙏
@nisansalasadamali3212
@nisansalasadamali3212 8 ай бұрын
Engneer kenai driverui dennek
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😮❤
@shakya6585
@shakya6585 Жыл бұрын
@ruchirasiriwardhana454
@ruchirasiriwardhana454 Жыл бұрын
Ai locomotive elawanna engineers lawa ganne .
@4DCat
@4DCat Жыл бұрын
මුල්ම දවස් වල ඒ කියන්නේ වාෂ්ප එන්ජින් තියන දවස් වල, ඒක එලවන එක හුඟක් සංකීර්ණ හින්ද, ඉංජිනේරුවෝ තමයි ඒක කලේ. ඒ ගොල්ලන්ට locomotive engineer කියන නම භාවිතා කළා. පස්සේ කාලවල ආපු නවීන දුම්රිය ඕන කෙනෙකුට වගේ එලවන්න පුළුවන්. එත් අර සම්ප්‍රදායික locomotive engineer කියන නමම තාම ගොඩක් රටවල භාවිත වෙනවා. නමුත් සමහර රටවල train driver කියලත් කියනවා.
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
හැම කොච්චි එන්ජින් එකක්ම වැඩ කරන්නෙ මොටර් වලින් විතරයි ද? සර් thank you.
@4DCat
@4DCat Жыл бұрын
නැහැ ඩීසල් විදුලි දුම්රිය විතරයි, ලංකාවේ නම් M class කියන ඒවා. W class වල විදුලි මෝටර් නැහැ. තව S9-S14 ඒවා විදුලි මෝටර්. ඊට කලින් ඒවා නැහැ.
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
❤ thank you sir.
@sankhamalika
@sankhamalika Жыл бұрын
S8 kiyanne Diesel Hydraulic
@4DCat
@4DCat Жыл бұрын
@@sankhamalika ඔව් එක තමයි මාත් කියල තියෙන්නේ, S9-S14 ඒවා ඩීසල් ඉලෙක්ට්‍රික්. ඊට කලින් ඒවා එහෙම නෑ කියල. ඒවා ඩීසල් හයිඩ්රෝලික්
@chamikagayan
@chamikagayan 5 ай бұрын
🙏🙏🙏
@georgen9755
@georgen9755 Ай бұрын
Adyar junction
@Ceylonrailway123
@Ceylonrailway123 Жыл бұрын
❤❤❤
@jemsbond5708
@jemsbond5708 5 ай бұрын
I never understand why Sri Lankan KZbinrs start their videos with loud noises in the beginning..
@lakshan172
@lakshan172 Жыл бұрын
👍
@lahirukanchanaariyaratne2736
@lahirukanchanaariyaratne2736 Жыл бұрын
❤❤❤❤❤❤❤
@sachinthanehan
@sachinthanehan Жыл бұрын
👍👍👍👍👍👍🤗
@anthonyjanz5404
@anthonyjanz5404 Жыл бұрын
😘😘😘😘😘✌✌✌✌✌✌
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 Жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@janakasuminda1189
@janakasuminda1189 Жыл бұрын
පැහැදිලි මදි සිද්ධාන්තය පැහැදිලි කරන්නෑ
@anythingtvwithsk716
@anythingtvwithsk716 Жыл бұрын
eka oyage aulak video eke hariyatama kiyala denawa
@hmbrathnaweera3288
@hmbrathnaweera3288 4 ай бұрын
I want to contact you.
@UdaraMadushankA-um4gj
@UdaraMadushankA-um4gj Жыл бұрын
@nishanthapushpakumara1552
@nishanthapushpakumara1552 4 ай бұрын
බදුල්ල කොලබ රාත්‍රී තැපැල් දුම්‍රියේ ඉස්සරහ පස්ස ඇන්ජින් දෙක පට්ටිපොලට එනතුරු කපල් කරන් එන්නෙ හෝන් එකෙන් නේද. ඩ්‍රය්වර්ල ඇන්ජින් දෙකේම ඉන්නව. 1 ඉස්සරහින් හෝන් එක 2 පස්සින් හෝන් එක 3 පස්සින් නැවත හෝන් එක 4 ඉස්සරහින් හෝන් එක 5 කෝච්චිය ඉදිරියට යෑම. මම හරිද.
@theekshanasandeepa4590
@theekshanasandeepa4590 Жыл бұрын
👍
@dhananjanahansamal
@dhananjanahansamal Жыл бұрын
Sri Lanka Rail Traffic Control
16:40
Eranda Janaka
Рет қаралды 16 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 2,8 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
කන්දොස්සිරියාව ඉවරයි
31:41
Bharatha Thennakoon
Рет қаралды 2,2 М.
[024] Stepper Motor එකක් වැඩ කරන්නේ කොහොමද? - How do Stepper Motors works in Sinhala
7:45
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 15 М.
[027] - විදුලිය නිපදවන අලුත් ක්‍රම - New ways of generating electricity
13:23
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 41 М.