[022] ඩීසල් විදුලි දුම්රියක් වැඩ කරන්නේ කොහොමද? - How Diesel Electric Locomotive Works in Sinhala

  Рет қаралды 220,930

Want to be an Engineer (in Sinhala)

Want to be an Engineer (in Sinhala)

Күн бұрын

Пікірлер: 251
@dilanmahesh3164
@dilanmahesh3164 7 ай бұрын
Main generator එකෙන් දෙන්නෙ නෑ පෙට්ටි වල ලයිට් ෆෑන් වලට. ඒවට දෙන්න වෙනම auxiliary generator 2ක් තියෙනවා. එකක් ලයිට් ෆෑන් වලට අනික බැටරි චාර්ජින් එකට. ලංකාවේ දැනට තියෙන M class දුම්රියේ එන්ජින් එක තියෙන්නෙ බොගි 2ක් උඩ. එක බොගියක රෝද 4ක් තියෙනවා. බොගි දෙකේම තියෙන්නෙ Traction motors 4 යි. තව mechanical brake system එක වැඩ කරන්නෙත් ඔහොම නෙවෙයි. හැම වෙලේම air pressure එකක් දීලමයි තියෙන්නෙ. brake apply කරනකොට කරන්නෙ cylinder එකේ තියෙන air ඉවත් කරන එක. එහෙම කරලා තියෙන්නෙ ආරක්ශාවට. පෙට්ටියක් වෙන් උනත් ඒක නවතිනවා air pressure එක නැති වෙන නිසා. තව dynamic brake system එකේදී නිපදවෙන විදුලිය high resistor grid එකක් හරහ යවලා පුච්චලා දානවා. එය බාවිතයට ගන්නෙ නෑ. (මම දන්න තරමින්🤪)
@pajayalath9967
@pajayalath9967 Жыл бұрын
යූටියුබ් වල කිසිම කෙනෙක් පැහැදිලි නොකරපු ඉතාමත් ප්‍රයෝජනවත් කොටසක් ඔබතුමා පැහැදිලි කරේ ස්තුතියි .
@jayathilakakalatuwawa7444
@jayathilakakalatuwawa7444 Ай бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා බලාගෙන හිටියා මම හරි කැමති විෂයක් මේක . දුම්රියට තියෙන ආසාවට ආසාවට ආදරේට උනන්දුවට තමයි බලන්නේ. පුංචි කාලෙ ඉඳන්ම දුම්රියට හරිම ආදරෙයි. වයස හැත්තෑවකටත් ළඟයි. ඔබට බොහොම ස්තූතියි.
@rashanthpeiris7674
@rashanthpeiris7674 Жыл бұрын
නියමය් නොදාන්නා බෝහෝ දේ ඉගෙනගත්තා බෝහෝම ස්තුති
@vgrmission5512
@vgrmission5512 2 жыл бұрын
මාත් අදමයි දැනුවත් උනෙ මෙ තාක්ෂණය ගැන .ගොඩක් ස්තුතියි ඔබට ජය වේවා ඉදිරියටම යන්න
@vikasithakalansooriya
@vikasithakalansooriya 2 жыл бұрын
හොද වීඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. ගොඩක් වටිනවා. හැම දෙයක්ම හොදට පැහැදිලිව කියලා දෙනවා. හදවතින්ම සුබ පතනවා මේ වැඩේ දිගටම සාර්ථකව කරගෙන යන්න.... 😍😍😍😊
@4DCat
@4DCat 2 жыл бұрын
බොහොම ස්තූතියි
@poornawijesinghe
@poornawijesinghe 2 жыл бұрын
කාලයක් තිස්සෙ හොයපු ප්‍රශ්න වලට උත්තර ලැබුනා ❤❤❤
@nuwangamage7128
@nuwangamage7128 2 жыл бұрын
දුම්රියක් වැඩ කරන විදිය හරියටම දැනගත්තෙ මේ vidio එකෙන්.ගොඩක් ස්තුති 💐
@shakthibandara
@shakthibandara 2 жыл бұрын
huh . මෙච්චර කල් හිතන්හිටියේ කෝච්චිය කියන්නේ වාහනයක් කියල, බලන් යනකොට මේක ජංගම විදුලි බලාගාරයක්නේ 😄. ගොඩක් ස්තූතියි පැහැද්ලි කරල දුන්නට🙏
@AnuraDissanayake-e6e
@AnuraDissanayake-e6e 3 ай бұрын
Thanks දැනුවත් කලාට. ආස හිතෙන විෂයක්‌ පිළිබද දැනුමක් ගත්ත.
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 2 жыл бұрын
ඉතාමත් වටිනව...තව තවත් දැනගැනීමට අවශ්‍ය දේවල් ඕනෙ...තෙරුවන් සරණයි...!
@pasindujayakody7332
@pasindujayakody7332 2 жыл бұрын
ගොඩාක් හෙව්වා ඒත් හරියට විස්තර කරේ නෑ එකකින්වත් ඔයා තරම්❤❤ තව ගොඩක් මේ වගේ දුම්රිය ගැන වීඩියෝස් ඕනි.
@4DCat
@4DCat 2 жыл бұрын
ඉදිරියෙදේ දාන්නම්.
@gihanabesinghe3910
@gihanabesinghe3910 Жыл бұрын
සුපිරි..සුපිරි..සුපිරි..කියන්න දෙයක් නෑ සුපිරි
@Damithprasanna95
@Damithprasanna95 2 жыл бұрын
මේ ලබා දෙන දැනුමට ගොඩාක් ස්තූතියි. දිගටම කරගෙන යන්න. අනිවාරෙන් බලනවා
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 жыл бұрын
අපි නොදත් කරුණු රාශියක් දැනගන්නට ලැබුණා. ස්තුතියි.
@notreshan
@notreshan 2 жыл бұрын
හැමදාම කෝච්චියේ ගියත් අද තමයි එන්ජිම වැඩ කරන විදිය දැනගත්තේ. නියමයි විඩියෝ එක. සරලව කියලා දුන්නා. ස්තුතියි❤
@bdananjaya4856
@bdananjaya4856 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්..දිගටම කරගෙන යමු ...හැමදාම ඔයවගෙ වීඩියෝ දාන්න ❤️❤️❤️
@niroshviduranga2973
@niroshviduranga2973 2 жыл бұрын
මාරම ආස subject එකක් ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා ❤️❤️
@chanuhewawitharana2623
@chanuhewawitharana2623 2 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා. ජයවේවා 🖤🖤
@jayathuranasinghe1303
@jayathuranasinghe1303 2 жыл бұрын
godak pahadilitwa kiyala dunna. Thank you
@wihagadenuwan196
@wihagadenuwan196 2 жыл бұрын
සුපිරි සර්... නියම පැහැදිලි කිරීමක්...❤️
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
හොඳ වැදගත් වටිනා හොඳ video එකක් 💙
@mauranewini792
@mauranewini792 2 жыл бұрын
ගොඩක් වටිනවා ජයම වෙවා බුදුසරණයි
@kingsleygunawardena6592
@kingsleygunawardena6592 2 жыл бұрын
ගොඩක් වටිනා විස්තරයක් , ස්තුතියි
@galkaduwachamara8231
@galkaduwachamara8231 7 ай бұрын
ඉස්සර කුඩා කාලේ සිට දුම්රියෙන් පාසල් ගියේ ආවේ එතකොට මම දැකලා තියෙනවා එන්ජිමේ හැම රෝදෙකටම මෝටර් 1 ගානේ M6 M2 M5 වගේ එන්ජින් වල තියෙනවා ඒත් මම හිතුවේ මේවාගෙන් මැදිරි වලට විදුලිය ලබා දෙනවා ලයිට් ෆෑන් වගේ ඒවාට කියලා නමුත් මේක මම හිතුවටත් වඩා වෙනස්ම පැත්තක් ගොඩාක් ස්තූතියි දැනුවත් කරාට මේ වැනි නොදන්නා දේ පිළිබඳව දැනුමක් ලබා දීම ගැන ඔබ තුමාට ප්‍රශංසා කරනවා ඇත්තටම ගොඩාක් වටින වැදගත් වීඩියෝ එකක් 😁👌
@snclassical8263
@snclassical8263 7 ай бұрын
i am an engine enthusiastic person but until today, i thought this famous class M was utilized with a normal gear box and the drivetrain was mechanical. never thought they had electric motors lol. thanks man! you gained yourself a subscriber. do another one!!
@buddhimadushanka
@buddhimadushanka 7 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනව ඒ කතාව. නියමට පැහැදිලි උනා
@Pawana123
@Pawana123 2 жыл бұрын
ගොඩක් වටිනවා. හරිම පැහැදිලියි. ස්තුතියි.
@Cgunasinghe7669
@Cgunasinghe7669 2 жыл бұрын
Highly appreciate.You explained it very nicely.Canadian engine is the first engine runs with electric motors.
@srilankanfisherman
@srilankanfisherman 2 жыл бұрын
බොහෝම ස්තුතියී ඒ පැහැදිලි කිරීමට..
@awishkadilshan7762
@awishkadilshan7762 2 жыл бұрын
සුපිරි ආසම දෙයක් 🚆
@sumithhemantha6202
@sumithhemantha6202 2 жыл бұрын
බොහොම ස්තූතියි. වැදගත් ඉතාමත් වටිනා විස්තරයක්. තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරීම සඳහා ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏🙏💐💐💐
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි...
@prasanganuwan5878
@prasanganuwan5878 2 жыл бұрын
ඉතා හොඳ video එකක්
@indunilmapa1405
@indunilmapa1405 2 жыл бұрын
වටිනා චැනල් එකක්.ගොඩක් කාලෙකින් නේ විඩියො එකක් දැම්මෙ.ආසවෙන් බලාන ඉන්නෙ විඩියො එකක් දානකල්
@4DCat
@4DCat 2 жыл бұрын
ඔව්, ඉස්සරහට නිතර video දාන්න පුළුවන් වෙයි.
@srihunterinventions1837
@srihunterinventions1837 2 жыл бұрын
සුපිරී වැඩක්❤️
@tcfdesilva1761
@tcfdesilva1761 2 жыл бұрын
පැහැදිලි කිරීම ගැන බොහොම ස්තුතියි.💐👍
@sashirash3240
@sashirash3240 2 жыл бұрын
දිගටම කරන් යන්න ආසාවෙන් බලන්න පුළුවන් මාතෘකාවක් 💖
@johndesilva9179
@johndesilva9179 2 жыл бұрын
නියමයි
@nirmalfernando6410
@nirmalfernando6410 2 жыл бұрын
Marama watinawa ❤️ ada denagatte engine eka electric kiyala diesel engine eken generator rkak weda karanne kiyala thank you.... Puluwan nam anith engine genath karanna marama asai e dewal walata
@sahaswimalasena8532
@sahaswimalasena8532 Жыл бұрын
Thanks for this explanation. I highly appreciate your work 👍
@matheeshaweerasinghe4320
@matheeshaweerasinghe4320 2 жыл бұрын
දිගටම කරන් යන් 😈♥️
@pubududissanayake2873
@pubududissanayake2873 2 жыл бұрын
Sahena watina video ekak...Thnx...👍
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 7 ай бұрын
ඉතාමත්ම වටිනවා Thank you
@spbuddhikaspbuddhika8524
@spbuddhikaspbuddhika8524 7 ай бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමාට 👍👍👍👍👍👍👍
@ashanranga8835
@ashanranga8835 2 жыл бұрын
අද තමා මට මෙ චැනල් එක සෙට් උනේ.නියමයි.අනිත් එන්ජින් ගැනත් ඔහොම්ම කරගෙනම යමු....ජය වේවා
@dimuthupraboda8460
@dimuthupraboda8460 2 жыл бұрын
ගොඩක් වටිනෝ වාහන ඇන්ජින් ගැනත් ඔනේ
@sunildewa5046
@sunildewa5046 2 жыл бұрын
Tnz for the explain .
@BrainWavelife
@BrainWavelife 2 жыл бұрын
Harima wadagath video ekk digatama karagena yanna sthuthi
@nishsamarakoon.
@nishsamarakoon. 2 жыл бұрын
හොනදටම කලා ස්තුතියි
@gihandehigaspitiya5961
@gihandehigaspitiya5961 2 жыл бұрын
Godak hoday. Video aka godak dawal dana gaththa.
@crpro5420
@crpro5420 2 жыл бұрын
සුපිරි වැඩක්.... දිගටම කරමු
@samithatennekoon4007
@samithatennekoon4007 7 ай бұрын
ඉතා වැදගත්. ගොඩක් ස්තූතියි
@sajeevapadmasiri2147
@sajeevapadmasiri2147 2 жыл бұрын
බොහොමත්ම වටිනවා දිගටම කරගෙන යන්න සුභ පැතුම්
@maheshdesilva5252
@maheshdesilva5252 2 жыл бұрын
හොද වීඩියොවක්🤗🤗
@dilukshanlahiru3198
@dilukshanlahiru3198 2 жыл бұрын
Excellent
@oxliaplus3161
@oxliaplus3161 7 ай бұрын
Excellent explanation. I wish you all the best!
@piyanthadrshapriys7017
@piyanthadrshapriys7017 7 ай бұрын
ගොඩක් හොද දෙයක්!
@dkwijesinghe8862
@dkwijesinghe8862 2 жыл бұрын
I lot of knowledge I gained. Thank you. Keep doing your good work.
@4DCat
@4DCat 2 жыл бұрын
Glad to hear it
@chanuka1790
@chanuka1790 2 жыл бұрын
Godak thank you. danne nathi dewal godak igena gatta
@travelblogbynivanka1511
@travelblogbynivanka1511 2 жыл бұрын
Need more about SL trains thank you best video
@ericdensil547
@ericdensil547 2 жыл бұрын
මම මෙච්චර කල් හිතන් හිටියේ diparansal සිස්ටම් කියලා බොහොම හොඳ ක්‍රමයක් බලය ඉතිරි වෙනවා අඩු දහනයට වැඩි ප්‍රතිලාභයක් බොහොම හොඳයි
@auroraacademy8852
@auroraacademy8852 2 ай бұрын
අද දැනගත්තේ මෝටර් වලින් වැඩ කරනවා කියලා, කලින් හිතුවේ ඩීසල් එන්ජිමක් වගේම ඇති කියලා...❤😂
@nihalsurasingha567
@nihalsurasingha567 2 жыл бұрын
ජයවේවා
@tharindudananjaya2383
@tharindudananjaya2383 2 жыл бұрын
Godak dewl igana gthta digatama viedio dnn 🎉❤
@niroshanmoladanda1942
@niroshanmoladanda1942 7 ай бұрын
නියමයි... plugging breaking සම්බන්ධවත් අදහසක් දෙන්න
@nishanuwan5908
@nishanuwan5908 2 жыл бұрын
එල එල තව තව කෝච්චි වීඩියෝ දාන්න.
@4DCat
@4DCat 2 жыл бұрын
ඉස්සරහට දාන්නම්.
@jayathissaidis
@jayathissaidis 2 жыл бұрын
Thanks a lot for knowledge sharing...
@maleeshapriyanjana7604
@maleeshapriyanjana7604 2 жыл бұрын
very simple and excellent explanation
@thisaltennakoon7442
@thisaltennakoon7442 2 жыл бұрын
Thank you
@usharasaveen1987
@usharasaveen1987 2 жыл бұрын
supiri mchan
@senavirathnasenadeera9694
@senavirathnasenadeera9694 2 жыл бұрын
Good explanation, thank you sharing knowledge. Expect another video Thanks
@4DCat
@4DCat 2 жыл бұрын
Tahnks
@mpgalhenage
@mpgalhenage 2 жыл бұрын
Thanks great knowledge 🙏🙏
@ajithjayakody3017
@ajithjayakody3017 Жыл бұрын
Excellent 👌
@dilshancreation4172
@dilshancreation4172 7 ай бұрын
ගොඩක් වැටින විඩියෝවක්👌
@kelvin-py4iu
@kelvin-py4iu 2 жыл бұрын
ඔබේ වීඩියෝ නියමයි.තව අලුත් ඒව කරන්න..
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි
@upul1684
@upul1684 2 жыл бұрын
සුපිරි
@gihanabesinghe3910
@gihanabesinghe3910 Жыл бұрын
සුපිරි 😍 me wage engineering video thawa ona
@supundesilva9169
@supundesilva9169 2 жыл бұрын
වීඩියෝ ගද්දී කොපිරයිට් ගැන හිතන්න යාලුවා... ඔයාගේ මේ ගොඩක් වීඩියෝ මහන්සි වෙලා වෙන අය හදපුවා නිසා. ජය වේවා
@4DCat
@4DCat 2 жыл бұрын
මේ ප්‍රධාන animation ඔක්කොම මම තනියම කලේ. එකට දවස් ගානක් යනවා. 2D animation කලේ Adobe Animate වලින්, 3D animation කලේ Fusion 360 වලින්.
@shashikasirimanna783
@shashikasirimanna783 2 жыл бұрын
I leaned lot of things, great content.Keep it up.
@somipathchamila1574
@somipathchamila1574 2 жыл бұрын
Superb
@dumidudassanayaka8401
@dumidudassanayaka8401 2 жыл бұрын
Nice explanation..Diesel-hydraulic engine gana explain karanna plwnda.. Thawa dynamic braking system ekak nathi diesel electric engine wala motor walain generate wena current ekata mkda karanne..
@Ceylonrailway123
@Ceylonrailway123 2 жыл бұрын
Good video ekak ❤❤❤
@namaldesilva1905
@namaldesilva1905 2 жыл бұрын
Great explanation. Thanks.
@vitharana1996
@vitharana1996 7 ай бұрын
athatama watina video ekak ! thank you
@nalinkumarasinghe6375
@nalinkumarasinghe6375 2 жыл бұрын
Great explanation brother 👍 keep up the good work 👏 🙌 👍
@ChaminduNimsara
@ChaminduNimsara 2 жыл бұрын
මරු ❤❤❤❤❤
@chaminkanchana424
@chaminkanchana424 2 жыл бұрын
Carry on ❤
@niky7197
@niky7197 Жыл бұрын
Good simple explanation...
@dularatheekshana96
@dularatheekshana96 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් 💖
@patrol5194
@patrol5194 2 жыл бұрын
interesting ❤
@somadasamegodawickrama1160
@somadasamegodawickrama1160 2 жыл бұрын
Excellent video 👏❤
@nuwansampath4514
@nuwansampath4514 2 жыл бұрын
ස්තුතියි
@asangamendis6105
@asangamendis6105 2 жыл бұрын
ස්තුති, මෙය සාමාන්‍ය විස්තරයක්නේ මිට වැඩිය තාක්ෂණය උපයොගි කරගෙන යන විස්තරයක් බලාපොරොත්තු වුනේ 😁
@4DCat
@4DCat 2 жыл бұрын
ස්තූතියි අදහසට, ඉදිරි video එකකින් වැඩි විස්තරයක් කරන්නම්....
@srinikasamarakoon7924
@srinikasamarakoon7924 2 жыл бұрын
Very useful 👌
@chalanarajapaksha1008
@chalanarajapaksha1008 2 жыл бұрын
Good video clip.
@Pako.ttuu_
@Pako.ttuu_ Жыл бұрын
තව ඕනේ
@thilandesiva4728
@thilandesiva4728 2 жыл бұрын
තව video👀 ඕනේ train engine👀ගැන.!❤
@samudraekanayake8000
@samudraekanayake8000 2 жыл бұрын
Thanks 👍👍👍👍👍👍👍👍
@hasithmadushanka3859
@hasithmadushanka3859 2 жыл бұрын
හුගාක් වටින වීඩියෝ එකක්.. නියමයි.. පුලුවන්නම් එයාර් බ්‍රේක් සහ වැකුම් බ්‍රේක් වල වෙනස්කමත් දාන්න..
@4DCat
@4DCat 2 жыл бұрын
ඉදිරියේදී දාන්නම්.
@ntonlinestar9308
@ntonlinestar9308 2 жыл бұрын
මරු 👌 ❤
@dinukalakshitha8702
@dinukalakshitha8702 2 жыл бұрын
Hoda vidio ekak .math cgr german tech eke. eehdi me dewal egena gaththa.
How a Diesel-Electric Locomotive Works
25:13
Animagraffs
Рет қаралды 6 МЛН
[034] කෝච්චිය මෙච්චර සද්දේ ඇයි? - What are Continuous Welded Rails (CWR) in Sinhala
13:16
ඉංජිනේරුවෙකු වීමට කැමතිද?
Рет қаралды 18 М.
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
How a Steam Locomotive Works (Union Pacific "Big Boy")
36:24
Animagraffs
Рет қаралды 6 МЛН
3,000 HP Turbo V16 Locomotive Start Up And Tour
23:53
Vice Grip Garage
Рет қаралды 2,4 МЛН
100 Year old Electric Locomotive Machinery Room and Cab Ride
16:56
Genius at Work
Рет қаралды 664 М.