සියල්ලන්ගේ යහපත ඔවුන්ගේ කර්මය විසින් තීරණය වන්නකි.(අලෝභය 03)_Niwan Dakimu

  Рет қаралды 14,857

Niwan Dakimu

Niwan Dakimu

6 жыл бұрын

ආර්යවරුන්ගේ විඤ්ඤාණයට ගෝචර වන කාරණාවක්...
සියල්ලන්ගේ යහපත ඔවුන්ගේ කර්මය විසින් තීරණය වන්නකි.
සියල්ලන්ගේ යහපත අපි තීරණය කිරීමෙන් සිදුවන්නේ
අපේ කෙලෙස්වල නඩත්තු කිරීමක් පමණය..
සියල්ලන්ගේ යහපත ඔවුන්ගේ කර්මය සිදුකරනවා නම්
ඔවුන්ගේ යහපත පිණිස අපි යමක් සිදු කිරීමෙන් සිදුවන්නේ
අපට අවැඩක් අකටයුත්තක් මිස යහපතක් නොවන බව සිහි තබා ගත යුතුය

Пікірлер
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 16 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
මම කවුද ?  (Audio Book) පළමු කොටස
35:35
ධම්ම දායාද සෙනසුන
Рет қаралды 2 М.
නිවන නොදුටු සිත... _Niwan Dakimu
42:28
Niwan Dakimu
Рет қаралды 30 М.
Live | Siyatha News | 6.00 PM | 03 - 08 - 2024
Siyatha News
Рет қаралды 3,2 М.