ඔබ නඩත්තු කරන දේ තුලින් නඩත්තු වෙන්නේ ඔබේ කෙලේසයයි. ඔබ එය දන්නවාද..? ( අලෝභය 02 )_Niwan Dakimu

  Рет қаралды 8,899

Niwan Dakimu

Niwan Dakimu

6 жыл бұрын

පින්වතුනි,
ඔබ යමක් නඩත්තු කරන විට නඩත්තු කරන්නේ ඔබට අවශ්‍ය දේ නොව
ලෝභය, ද්වේශය, මෝහය බව මතක තබා ගන්න.
යමෙක් යමක් නඩත්තු කරන විට ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ ලෝභයයි.
යමෙක් යමක් නඩත්තු කරන විට ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ ද්වේශයයි .
යමෙක් යමක් නඩත්තු කරන විට ඒ තුළින් ඔහු නඩත්තු කරන්නේ ඔහුගේ මෝහයයි.
යමෙක් යමක් නඩත්තු කරන විට ඒ තුළින් නඩත්තු වෙන්නෙ ඔහුගේ රාගයයි.
අපි මේ සංසාරේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ
අපි විසින් යම්කිසි නඩත්තුවක් පවතිනවානම් නම්
ඒ සෑම නඩත්තුවක් තුළම කෙලේසයක් නඩත්තු කරන බව
සිහිය පවත්වා ගත යුතුයි.
අපි නඩත්තු කරන්නේ අපට අවශ්‍ය දේ නොව අප තුළ තියෙන කෙලේසයයි.
ඒක හොදට මතක තබාගෙන, සිහිය පවත්වන්න පුළුවන් නම්
ඒකාන්තර වශයෙන්ම අපි නඩත්තු කරන්නේ කුමක්ද,
නඩත්තු වෙන්නෙ මොනවද,
ඒ තුළින් අපට සිදුවන්නේ කුමක්ද,
අපට තේරුම් ගන්න පුළුවන් වෙනවා...

Пікірлер
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 9 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
Wait for the last one! 👀
00:28
Josh Horton
Рет қаралды 159 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 4,3 МЛН