මාර්ග අංක 03 || Route No 03 || Route Review Episode 03 || Low Level - පරණ පාර

  Рет қаралды 687

Rahu Sri Lanka

Rahu Sri Lanka

Күн бұрын

Пікірлер
@dasathamadagammana7723
@dasathamadagammana7723 9 күн бұрын
ඇබිලිපිටිය කොළඹ පැය 1/2 න් 122 / 03 මාර්ගයේ බස් පැය 24පුරාම වගේම ,, අවිස්සාවේල්ලේන් 122 උදේ 4 ඉදන් 5.30 වෙන්ක්ම් විනඩ් 10 න්,5.30 සිට 8.30 වේන්කම් විනාඩි 5න් 8.30 සිට හවස 6.00 දක්වා විනඩ් 10 පුද්ගලික බස් වගේම Ctb බස් දාවනය වේ. 03 අවිස්සාවේල්ලේන් පරන පාර උදේ4,50 සිට 8,30 දක්වා විනාඩි 10න් 8,30 සිට විනාඩි 15න් පුද්ගලික,ctb බස් දාවනය වේ.
@RahuSriLanka
@RahuSriLanka 2 күн бұрын
වටින කමෙන්ට් එකක්. ❤🥰💐 ස්තූතියි
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
උදේ ඉදන් හවස් වෙනකන් ඇඹිලිපිටියෙන් ගොඩක් බස් යන රූට් ගත්තොත්, ඇඹිලිපිටිය 210 රත්නපුර විනාඩි 10න් 10(ඔක්කොම ප්‍රයිවට්) ඇඹිලිපිටිය 493 බෙලිඅත්ත විනාඩි 15න් 15 ඇඹිලිපිටිය 11 මාතර විනාඩි 20න් 20 ඇඹිලිපිටිය 457 සූරියවැව විනාඩි 15න් 15 පනාමුර පාරෙන් කොලොන්න, බුළුතොට, සූරියකන්ද, දෙනියාය, ඌරුබොක්ක වගේ පැතිවලට යන්නත් පුළුවන්.
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
පදලංගලින් හරවල තමයි ඇඹිලිපිටිය 457 සූරියවැව, ඇඹිලිපිටිය 750 හම්බන්තොට(අඩි 100 හරහා) බස් යන්නෙ. ඒත් අඟුණුකොළපැලැස්ස යන්නෙ ඊට ටිකක් එහා බරවකුඹුකත් පාස් වෙලා වැටිය හංදියෙන් හරවල. ඇඹිලිපිටිය 493 බෙලිඅත්ත බස් යන්නෙ ඒ පාරෙ.
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@kasurikaomesh9093 ඒ තරම් විස්තර ඇතුව මං ඒ ටික පැහැදිලි කරන්න විස්තර හෙව්වෙත් නෑ බ්‍රෝ.හේතුව මං 03 ගැන කතා කරද්දි ඇඹිලිපිටියෙන් එයාට යන බස් සෑහෙන්න අඩු නිසා. මොනව උනත් තෑනක්ස් විස්තර වලට ❤🙏🥰
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
රෑ 7.30න් පස්සෙ ඇඹිලිපිටියෙන් කොළඹ යන කෙනෙක්ට රෑ 8.30 SRM ඇඹිලිපිටිය 69 වවුනියා, රෑ 10.30 සිංහගිරි වලස්මුල්ල 69 යාපනය සෙමියක ඇවිත් අවිස්සාවේල්ල හෝ ඊට මෙහා බැහැල බදුල්ල 99 කොළඹ, මොනරාගල 98 කොළඹ එකක් සෙට් කරගන්න පුළුවන්.
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
බලංගොඩ බස් එකක් ගන්න පුළුවන් ගොඩකවෙලින් නෙමෙයි. පල්ලෙබැද්දෙන් පටන් අරන් තමයි වැලිගෙපොල හරහා මහරගම බස් යන්නෙ. තව මගහැරුන රත්නපුර, තිරිවානකැටිය හංදියෙන් බැහැල කලවාන බස් එකක් ගන්න පුළුවන්. එහෙම ගිහින් මතුගම පැත්තට යන්නත් පුළුවන්.
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@kasurikaomesh9093 ගොඩක් ස්තූතියි විස්තර වලට. ❤😍😇
@yasasvihanga3682
@yasasvihanga3682 29 күн бұрын
Dura idan colombo ena ayata watina video ❤
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@yasasvihanga3682 Thanks bro ❤😍
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
කොළඹින් ඇඹිලිපිටිය බස් ප්‍රයිවට් ස්ටෑන්ඩ් එකෙන් පැය 24ම තිබ්බත් රෑට දැන් බස් 2ක් අතර පරතරේ වැඩියි. සමහර ටයිම් දුවන් නෑ. ඇඹිලිපිටියෙන් කොළඹ බස් ගත්තොත් හවස 5.15 CTB එකෙන් පස්සෙ ආයි පරණ පාර කොළඹ එකක් තියෙන්නේ ඇඹිලිපිටියෙන් උදේ 1.15 වීරසිංහ සූරියවැව 03 කොළඹ. ඇඹිලිපිටියෙන් රෑ 7.30 යන අජිත් සෙවනගල 122 කොළඹ(ඇඹිලිපිටියෙන් පටන් ගන්නෙ) සෙමියෙන් පස්සෙ ආයි අලුත් පාරක් තියෙන්නේ උදේ 1.35 පතිරණ. ඇඹිලිපිටියෙන් රෑ 7.30ත් උදේ 1.15ත් අතර කොළඹ බස් නෑ. ඉස්සර උදේ 12.25 සුදු මල්ලි මිද්දෙණිය 03 කොළඹ, උදේ 12.50 සහන් ඌරුබොක්ක 122 කොළඹ ගියා ලෝඩ් මදි නිසා යන් නෑ දැන්.
@OmiyaBusKingdom-l9x
@OmiyaBusKingdom-l9x 29 күн бұрын
මං 98 ඇවිල්ලා කළුඅග්ගලින් බැහැලා හෝමාගමට යනවා
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@OmiyaBusKingdom-l9x මාත් ගොඩක් දුරට බහින්නෙ කලුඅග්ගල තමයි. ❤😇
@OmiyaBusKingdom-l9x
@OmiyaBusKingdom-l9x 29 күн бұрын
@RahuSriLanka 😍😍
@yasasvihanga3682
@yasasvihanga3682 29 күн бұрын
Methana 450 bus eka padukke yawennaha....rathnapura,kiriella,ingiriya,horana,bandaragama,panadura thama route eka
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@yasasvihanga3682 podi mistake ekak wela neda. Thanks update ekata. Comment eka pin kala man ❤😍
@abeethaasasahara7633
@abeethaasasahara7633 7 күн бұрын
The what about Agunukolapelessa - Colombo Urubokka - Colombo Middeniya - Colombo Sewanagala - Colombo Are they route no 03 or 122, still working services?
@RahuSriLanka
@RahuSriLanka 2 күн бұрын
Most of service you mentioned runs through 122 and others are not providing service curuntly
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
කොළඹ 03 කතරගම CTB එක දැන් යන් නෑ. ඒ කියන්නෙ කොළඹින් පරණ පාර කතරගම බස් නෑ. ඒ ටයිම් එක සංශෝධනය කරල හලාවත 53 කතරගම දුවනව හලාවත/කතරගම ඩිපෝවලින්. ඒත් කොළඹ එන්නෙ නෑ. කොළඹින් උදේ 7.15 අලුත් පාර කතරගම CTB එක නම් වැඩ. කොළඹ 03 හම්බන්තොට රාජපක්ෂ බස් 2ම වැඩ නෑ මේ වෙද්දි. පාන්දර ඇඹිලිපිටියට එහා ගමනාන්තවලින් පටන් ගන්න ගොඩක් බස් හවස එද්දි ඇඹිලිපිටියට විතරයි. තවත් සමහර ඇඹිලිපිටියෙන් එහා පර්මිට් තියෙනව ඇඹිලිපිටිය-කොළඹ අතර විතරයි ධාවනය වෙන්නෙ.
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@@kasurikaomesh9093 ගොඩක් බස් දැන් නතර වෙලා. දුවන ඒවත් හරියට දුවන්නෙ නෑ නේද. 😢. ගොඩක් ස්තූතියි කමෙන්ට් එකට ❤
@kasurikaomesh9093
@kasurikaomesh9093 29 күн бұрын
@RahuSriLanka ඔව්. එක හේතුවක් හයිවේ බස් නිසා නෝමල් පාරෙ සෙනග අඩු එක.
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@kasurikaomesh9093 ඔය වැඩේම උනා ගාලු පාරෙත්. ගොඩක් දුර ගමන් සේවා (ගම් ඇතුලෙන් ආපු බස්) නතර උනා.
@devinjeewantha6454
@devinjeewantha6454 29 күн бұрын
අයියේ 122 route එක ගැනත් විස්තර කරන්න
@RahuSriLanka
@RahuSriLanka 29 күн бұрын
@devinjeewantha6454 කරමු. රූට් රිවීව් සීරීස් එකෙන් මං ලංකාවෙ හැම රූට් නම්බර් එකක්ම කවර් කරනවා
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
🌞GIHIN SUPER SERVICE 💙 Tangalla To Trincomalee🌿 | Volg 19 🇱🇰
13:56
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН