බස් මාර්ග බලපත්‍ර නීතිය Bus Route Permits in Sri Lanka Laws on Selling, Renting & Power of Attorney

  Рет қаралды 2,371

Rahu Sri Lanka

Rahu Sri Lanka

Күн бұрын

Пікірлер: 75
@mathiyaofficial-o1x
@mathiyaofficial-o1x 2 ай бұрын
දන්නැති ගොඩක් දේවාල් ඉගෙන ගත්තා සර්..හොය හොය ඉදපු එඊඩියො එක්ක්..ගොඩක් ස්තුතියි සර් ❤
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@mathiyaofficial-o1x සර් කියන්න ඕන නෑ බ්‍රෝ. කමෙන්ට් එකට තෑන්ක්ස් ❤🤗
@nirmalalakmali8852
@nirmalalakmali8852 2 ай бұрын
අයිතිකරු විසින් Power of attorney 1 දුන්නට පස්සේ ඒක වෙන කෙනෙකුට පවරන්න පුළුවන් ද කලින් ගත්ත කෙනා කැමති නම් .. ඒ කියන්නේ කලින් ගත්ත කෙනාගෙ ම නෑදෑයෙකුට.කලින් attorney 1 cancel කරලා අලුත් එකක්
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@nirmalalakmali8852 ඇටෝනිය දුන්න කෙනා කැමති නම් කලින් එක කැන්සල් කරලා අලුත් එකක් හදන්න පුලුවන්
@nirmalalakmali8852
@nirmalalakmali8852 2 ай бұрын
Thank you
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
මහත්මයාණනි, මට ඔබතුමා ගෙන් අහන්න ගැටළු වක් තියෙනව. එය දුරකථන ය මගින් අහන්න කරුණාකරලා දුරකථන නොම්බර ය ලබා දෙන්න . ස්තූතියි.
@AnjanaSandakelum-o6c
@AnjanaSandakelum-o6c 2 ай бұрын
Bus vayaparyk patn gnna balaporothu wena ayt Wadgte wena vistra tikk kiynn
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@AnjanaSandakelum-o6c Sarthakawa bus filed eke mula indan gamanak apu kenek ekka interview ekak kala nam wadiya hndai neda
@මිතුදම්-ඡ7න
@මිතුදම්-ඡ7න 3 ай бұрын
හොයපු ම වීඩියෝ එකක් ❤️🔥
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@මිතුදම්-ඡ7න මං කිවුව මතකද මේ ගැන වීඩියෝ එකක් කරන්නම් කියල. ⁣ශෙයා කරලා සප් එකක් ඕන
@ssandaruwan5967
@ssandaruwan5967 Ай бұрын
රූට් පර්මිට් එක ඇරගෙන මුදල් ගෙවීමක් කරලා තමන්ගෙ නමට පවරගන්න barida. Palath ewa. Eka kra ganne kohomada. Ehema ape namata pawagaththata passe eka nithiyanukulada. Permit eke aithiya thamanta labenwada
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@@ssandaruwan5967 පලාත් සභා නම් අදාල පලාත් සභාවෙ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් පවරගන්න පුලුවන් නමට. ඒක නීත්‍යානුකූලයි.
@SheranFonseka
@SheranFonseka 3 ай бұрын
Bro Math asawen innawa bus owner kenek wenna.mata danagana asai bus permit ekak ganna bus ekak tiyanama oneda kiyana eka.samawenna danne nati nisa ahane
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@SheranFonseka Danne nathi deyak ahana eka samawa ganna tharam deyak newei. Ewa kiyala denna thamai man me channel eka karanneth. Oyata tender ekak illanna bus ekak ona wenne na. Tender aprove unama bus ekak ganna plwan. Oyata lease ekak unath ganna plwan. Deposit money witharai ona wenne
@SheranFonseka
@SheranFonseka 3 ай бұрын
@@RahuSriLanka Godak seththie dunna upades walata.mama dakka me lagadi tenders dala tiyanwa.mata thawa podi deyak ahana one brother ahema permit ekak gatta kiyamu e permit eka rent karana puluwan da bus natuwa.
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@SheranFonseka Puluwan. Habai oyage namata e owner bus eka ganna ona. Eya ewata kemathi wenna ona. NTC ekata anuwa serama documents oyage namata thiyala owner widihata oya peni inna ona
@SheranFonseka
@SheranFonseka 3 ай бұрын
@@RahuSriLanka Hari bro thanks
@JanithLakshitha-mu6ex
@JanithLakshitha-mu6ex Ай бұрын
Tendar ekak dalada kiyala kohomda bala ganne??
@AnjanaSandakelum-o6c
@AnjanaSandakelum-o6c 2 ай бұрын
Bus wala price gana vd ekk krnn
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@AnjanaSandakelum-o6c Eka sahenna wenaswenasulu deyak neda
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
මහත්මයාණනි, Matara Galle bus route permit එකක දැන් වටිනාකම කීයක් වෙනවා ද. අපේ අම්මා rawata ගෙන ටිකක් kalpanawath අඩුයි අම්මට .අම්මා නැති kalayaka එම නැ වෙන kena දුවනවා අම්මා ගෙ route එකෙන් එයාගෙ නම ට එන විඳි යට හදන්න හදනවා lawyer කෙනෙක් ලවා මහත්මයාණනි. ඒ අම්මා ගෙ පුතා ඉන්නේ රට හරිම හොඳ කෙනෙක්. මේ නිසා මේ bus එක අයිතී නැ වෙන පුද්ගලයා කපටි kamin labaganna හදනවා අම්මා ලවා. නීත්‍යනුකූල wa ඒ පුතා ට යන්න තියෙන දේ මේ විඳිය ට මේ කපටි නැ වෙන පුද්ගලයා යයි පවුලේ අයයි එකතු වෙලා කරන්න හදන්නේ. මහත්මයාණනි රට ඉන්න මල්ලී සුළු මල්ලී මාගෙ. ඒ මල්ලිට හිමි නීත්‍යනුකූල urumaya රැක දෙන්න කල හැකි උපදෙසක් ma වෙත ලබා දෙන්න 🙏
@kalpanuwansiri2545
@kalpanuwansiri2545 Ай бұрын
පලාත් සභා පර්මිට් එකක් අලුතින් හදාගන්නේ කො⁣හොමද අලුත් පාරකට.
@tharushachamod3886
@tharushachamod3886 Ай бұрын
Ntc permit ekk ganna hodama vidiya kiyannako atonyak gahala vitarada puluwan...kattiya ganne ehemada nattam tawa vidi tiywda sinnakkara gannawa kiyane mokkda ayye permit eka
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@@tharushachamod3886 Attorney gahala thamai sinnakkara ganneth, Rent ekata ganneth. Eta amatharawa widihak naha. Gahana agreement eke power eka saha ganu denuwa karana denna athara wiswasaya arunama wena kisima safe widihak neethyanukulawa naha
@NipulAkalanka-jp4hp
@NipulAkalanka-jp4hp 2 ай бұрын
ඇග්‍රිමන්ට් එකක් ගහන විදිහ විස්තර කරන්න පුලුවන්ද
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@NipulAkalanka-jp4hp හොඳම දේ නොතාරික් කෙනෙක් මුනගැහිලා තමන් කරන්න යන දේ පැහැදිලව කියලා ඒකට අදාලව ඇග්‍රීමන්ට් එකක් හදන එක. මූලිකවම ඒකෙ පැහැදිල කියවෙන්න ඕන අපි සල්ලි දීලා මේක ගත්ත බව සහ නීතිමය ගැටලු නිසා පවරන්නෙ නැති බව
@AnjanaSandakelum-o6c
@AnjanaSandakelum-o6c 2 ай бұрын
දුර ගමන් සේවා bus Wala Driver , conductor samanyayen kochra salary ekk gnnwada
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@AnjanaSandakelum-o6c මූලික පඩියට අමතරව ගොඩක් බස් වල ආදායමට අනුව කමිෂන් එකක් දෙනවා. 2022 දි නම් දවසට සාමාන්‍යයෙන් 10000 විතර පඩියක් ටැලන්ට් තියන අය ගත්තා.
@ravindudilshan1318
@ravindudilshan1318 2 ай бұрын
Mr ape Ammg namat permit eka thiynne wikunann oni permit eka atoniykin balaya pawarala dunnma bari welawath gatuluwak athi wela ammta usawi policeya idiriye penisitinn weida nathnm ehma mkuth prashnyk nathida
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@ravindudilshan1318 Oyata awashya wisthara tika labuna kiyala man hithanawa
@user-sk8dr7gm2i
@user-sk8dr7gm2i Ай бұрын
මහත්මයාණනි, මාතර galle route පර්මිට් එකක්‌ කීයක් වෙනවා ද. මාගෙ අම්මා ගෙ permit එක එයාගෙ නැ වෙන කෙනෙකු ට දිලා ඔහුගෙ bus එක දුවනවා. මේ නැ වෙන පුද්ගලයා අම්මා rawata මේ permit එක ඔහුගෙ නම ට අම්මා මිය ගිය පසුව labaganna හදනවා. අම්මට දැන් ටිකක් කල්පනා gathiya නැ welawaka. දැන් lawyer කෙනෙකු මාර්ගයෙන් අම්මා ලවා දේ ලබා ගන්න උත්සහ ganimin ඉන්නවා. මේ අම්මා ගෙ පුතා හරිම හොඳ පුද්ගලයෙක්. දැන ට රට ඉන්නේ. ඒ නිසා මේ නැ වෙන කෙනා සහ පවුලේ අය එකතු වෙලා මේ කපටි කම කරන්න හදන්නේ. මහත්මයාණනි, මෙයට ගත හැකි නීත්‍යනුකූල පියවර ක් සදහ උපදෙසක් ලබා දෙන්න 🙏
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@@user-sk8dr7gm2i මේ ප්‍රෂ්නෙදි දැනට බස් එක ධාවනය වෙන්න ඕන මේ සිහි කල්පනාව නැති අම්මාගෙ නමින්. පලවෙනියටම ඒ අම්මට සිහි කල්පනාව මදි උනේ කොලි කාලෙද කියලා වෛද්‍ය වාර්තාවක් මගින් ඔප්පු කරගන්න. දෙවනියට දැනට ධාවනය කරන කෙනා මොකක්ම හෝ අසාධාරණයක් කරනවා නම් හැකි ඉක්මනින් ඒ පිලිබඳව සාක්ෂි හදාගන්න. ඒකට හොඳම විදිහ පොලිස් පොතක පැමිණිල්ලක් ලියන එක. ඊලඟට අම්මා ලඟට මේ බලපත්‍රයේ අයිතිය තියන කෙනාගෙ නමට මේ බලපත්‍රය අම්මා මිය යන්න කලින් පවරගන්න. අම්මාගෙ සිහිකල්පනාව නැති වී ඇති බවට තියන වෛද්‍ය වාර්තාව ඒකට උදවු වේවි. එහෙම බලපත්‍රය හරවන අවස්ථාවේදී ධාවනය වෙන බස් එකත් ඒ කෙනාගෙ නමට හරවන්නම වෙනවා. එතනදි මේ ගැටලුව විසඳෙනවා. තව දුරටත් වැඩි ⁣විස්තර සඳහා දකුණු පලාත් මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියට ගිහින් කතා කරන්න. ඒත් මුලින් හැකි ඉක්මනින් වෛද්‍ය වාර්තා ගන්න අමතක කරන්න එපා. ඒ වෛද්‍ය වාර්තා වල මීට අවුරුදු කීයකට කලින්ද සිහි කල්පනාව නැති උනේ කියන එක හරියට සඳහන් විට යුතුයි
@ajithkumara7835
@ajithkumara7835 2 ай бұрын
Tender danne nathiwa route permit ganna barida
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@ajithkumara7835 ehema nm danata duwana permit ekak salli walata ganna ona
@dinushadhananjaya2167
@dinushadhananjaya2167 3 ай бұрын
පලාත්සභා පර්මිට් සම්බන්ධව ඇති නීතිමය පසුබිම කොහොමද
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@dinushadhananjaya2167 පවරන්න පුලුවන්
@kalanachamod3243
@kalanachamod3243 2 ай бұрын
අලුතින් හදන expressway එකට route pertmit එකක් අලුතින්ම හදනවනම් කොහොමද ඒක request කරන්නෙ? දැනට හදලම නැති අලුත්ම route එකකට route permit එකක් අලුතින්ම හදනවනම් කොහොමද ?
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@kalanachamod3243 අලුතින් හදනව නම් ලේසිම විදිහ සමගාමී ගමන් මාර්ගයක දැන⁣ට ධාවනය වෙන හෝ නොවෙන බලපත්‍රයකට සංශෝදනයක් ඔයා බලාපොරොත්තු වෙන මාර්ගයට ඉල්ලන එක තමයි ලේසිම
@kalanachamod3243
@kalanachamod3243 Ай бұрын
Thank you very much අයියේ reply එකට..... එතකොට දැනට තියෙන එකක් නිසා rout permit එක මගේ නමට හරවගන්න බැරිද? වාහනය මගෙ නමට තියෙන්නෙ.
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@kalanachamod3243 පලාත් සභා නම් පුලුවන්. NTC නම් දැනට බෑ
@kalanachamod3243
@kalanachamod3243 Ай бұрын
Hari aiye... thank you very much information walata...❤
@DaMax_585
@DaMax_585 2 ай бұрын
Aluthen route permit ekk gnna widiya tikka pahadila krnna puluwn nm loku deyk
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@DaMax_585 Meke man kiyala thiyanawa pahadili madida
@DaMax_585
@DaMax_585 2 ай бұрын
aluthin permit ekk gnna widiya gana pahadili madi.. NTC tender dana widiya gana podi ahadili kirmak krnna godak watunwa
@ShashiChathuranga-bm5gi
@ShashiChathuranga-bm5gi 2 ай бұрын
ඇග්‍රිමන්ට් එක සකසන විදිය විස්තරයක් දාන්න පුලුවන්ද
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@ShashiChathuranga-bm5gi ඒක ඔයාගෙ අවශ්‍යතාවය අනුව වෙනස් වෙන දෙයක්. ඔයා කරන වැඩෙි නොතාරිස් කෙනෙක්ට කිවුවම එයා ඔයාට ගැලපෙන්න ඒක හදල දෙනවා. ඒත් මේ කරුණු ටික පැහැදිලිව සඳහන් කරන්න. *මුදල් ලබා දී මිලදී ගත් බව *ලබා දුන් මුදල (ඇත්තම ගාන හෝ ඊට වැඩි ගානක්) *හරවන්න පුලුවන් දවසක හරවලා දෙව බවට පොරොන්දුව *හරවන්න බැරි හේතුව *නාමික හිමිකරු මිය ගියොත් ඊලඟ විකල්පය *පොරොන්දු කඩ කලොත් ලැබෙන වන්දිය සහ නීතිමය පියවර *අනාගත⁣යේ සංශෝදන හෝ ඔයා නැවත විකිනීමකදි හෝ බදු දීමකදි ඒකට එකඟ විය යුතු බව.
@hansamalgeenadha3024
@hansamalgeenadha3024 Ай бұрын
පළාත් ඇතුලෙ දුවන බස් වල පර්මිට් පවර ගන්ඩ පුළුවන්ද
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@@hansamalgeenadha3024 දැනට පුලුවන්
@Inzahara
@Inzahara 3 ай бұрын
Palath saba routes namata harawa ganna puluwn neda
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@Inzahara ow ewa plwan
@ssandaruwan5967
@ssandaruwan5967 Ай бұрын
@@RahuSriLanka eka kara ganne kohomada. Permit eka salli dila gththata passe
@RahuSriLanka
@RahuSriLanka Ай бұрын
@ssandaruwan5967 ඔයා ගත්ත පර්මිට් එකේ අයිතිකෙනා එක්ක පලාත් සභාවෙ මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාර්යට යන්න. එයාල උපදෙස් දෙයි කෙරෙන විදිහ
@jayathiprasad6724
@jayathiprasad6724 3 ай бұрын
Aiyye log sheet kiyanne mokkadda
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@jayathiprasad6724 බස් එක ස්ටෑන්ඩ් එකේ ගහලා ලෝඩ් කරද්දි ටයිම් එක මාක් කරන කොලේ. දවස ගානෙ ටයිම් කීපර්ට කියල ඒක අත්සන් කරගන්න ඕන. මාසෙ ගානෙ අලුත් කරන්නත් ඕන
@Shadowsbeats
@Shadowsbeats 2 ай бұрын
Bus walata lisin ganna heti kiyannako
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@Shadowsbeats Oya leasing company ekak ekka katha karaganna wenawa. Usually 70%k denawa 2nd hand bus walata. Brand new nam 90% k wenakam ganna plwan. Duration ekath apita theeranaya karanna plwan. Poliya gena hndata hoyanna. Godak company walin kiyanne boru rate
@nimaswazeera3269
@nimaswazeera3269 2 ай бұрын
aluth permit kohamatha ganne
@RahuSriLanka
@RahuSriLanka 2 ай бұрын
@@nimaswazeera3269 ආයතන වලින් දාන ටෙන්ඩර් වලට ඉල්ලුම් කරලා
@SheranFonseka
@SheranFonseka 3 ай бұрын
Macho, Podi deyak ahana one una.Bus ekak danna kota e driver and kondata NTC licon tiyana oneda.eka gattama driver kenekta pitata ta yanna qualification ekak da.
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@SheranFonseka Permit ekakata NTC registed driver kenek and conduter kenek ge details denna ona. E wagema driver kenekta wagema conducter kenektath licen gannakota weda karana bus ekaka wisthara denna ona. Eth e bus ekema weda karanna ona kiyala ekak na. Licen thiyanawa nam ona bus ekaka weda karanna plwan wagema bus walatath licen tiyana onama kenek wedata yodawanna plwan
@SheranFonseka
@SheranFonseka 3 ай бұрын
@@RahuSriLanka thanks machan
@PiumalRamesh
@PiumalRamesh 3 ай бұрын
2014 ට කලින් NTC පර්මිට් පවරන්න අවස්ථාව දීලා තිබ්බා
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@PiumalRamesh ඔවු. දක්ෂිණ අධිවේගී මාර්ගයට පර්මිට් දෙන්න ටෙන්ඩර් කැඳවන්න ගිහින් තමයි මේ පවරන ප්‍රෂ්නෙ ඇදුනෙ.
@PiumalRamesh
@PiumalRamesh 3 ай бұрын
@@RahuSriLanka .ඒ කේස් එක මොකක්ද කියන්නකෝ
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@PiumalRamesh මුලින්ම මාතර - මහරගම පර්මිට් ටික සමගාමී මාර්ගයේ (මාතර ⁣- කොළඹ) ලකුනු පිලිවෙලට දුන්නෙ. ඒ ක්‍රමේටම කඩුවෙල මාතර පර්මිට් පවා දුන්නා. එතනින් එහාට මාතරින් හයිවේ එකෙන් පිට 20km වලට වඩා දුර යන පර්මිට් දෙන්න පටන් ගත්තම එතන ගැටලු ගොඩක් ඇති උනා. ඒ නිසා කලින් දීපු පර්මිට් කැන්සල් කරලා අලුතින් ටෙන්ඩර් එකක් කැඳවලා අලුත් ලකුණු පිලිවෙලක් හැදුවා. එතනදි එකම අයිතික⁣රුගෙ නමට පර්මිට් දෙකක් තිබුනත් එයාට ලැබෙන්නෙ එකයි කියල නීතියක් තිබුන නිසා කට්ටිය ටක් ගාලා පර්මිට් පවරන්න ලෑස්ති උනා. ඒකට විකල්පයක් විදිහට තමයි මේ පැවරීම ඔමිනි බස් පනත අනුව අහෝසි කලේ තාවකාලිකව. ඒත් අද වෙනකම් හයිවේ පර්මිට් ටිකවත් තාම පිලිවෙලකට දීගන්න බැරි වෙලා විසඳන්න බැරි තරම් අවුල් ජාලයක් වෙලා තියෙන්නෙ
@PiumalRamesh
@PiumalRamesh 3 ай бұрын
@@RahuSriLanka සමහර අය කියන්නේ NTC පර්මිට් පවරන්න ඒ දවස්වල ලොකු ගානක් ගත්තු හින්දා බස් අයිතිකාරයෙන් නඩුවක් දාපු හින්දා NTC පර්මිට් පවරන්න දෙන්නේ නැහැ කියලා
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@PiumalRamesh 😇😇 ගොඩක් දේවල් කියන්න පුලුවන්
@paboda933
@paboda933 Ай бұрын
පර්මිට් කියන්නෙ නඩුවක් නේ 😢
@rapcap54
@rapcap54 3 ай бұрын
@RahuSriLanka
@RahuSriLanka 3 ай бұрын
@@rapcap54 🥰
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
German Tech (Railway) Courses 2022 | NVQ Certification | Free Courses in Sri Lanka | CGTTI
5:56
රජයේ රැකියා Rajaye rakiya
Рет қаралды 18 М.
Moratuwa BIT Degree (External) - Sri Lanka
4:42
SL Geek
Рет қаралды 53 М.
Industrial Development Board (IDB)
6:18
Industrial Development Board
Рет қаралды 9 М.