KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
A day in my life💗| wedding එකෙන් පටන් ගත්ත දවස 🍾|අම්මයි නන්ගි එක්ක කාලෙකින් ගිය ගමන 😻☕️#vlogger
17:29
මළ ගෙදර ගියාට මැරෙන බව අවබෝධ නොවීම හෙවත් මුලාවෙන් මිදෙමු | ආරණ්‍ය වාසී හිමිනමකගේ හෙලිදරවුව
7:29
Cat mode and a glass of water #family #humor #fun
00:22
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
00:27
VIP ACCESS
00:47
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
වව්නියා නයිනමඩු රක්ෂිතය මැද ශිව ලිංගයක් සවි කල වඩුන්නාගල පුදබිම - උතුරේ තර්ජනයට ලක්වූ පුදබිම් 03
Рет қаралды 13,186
Facebook
Twitter
Жүктеу
1
Жазылу 32 М.
Karma
Күн бұрын
Пікірлер
@thisarutheekshana42
Күн бұрын
කටාරම් කොටපු ගල් ලෙන් තියෙද්දි ඊයේපෙරේදා අටවපු සිවලිංග ඒක අස්සේ තියලා😂යකෝ ලංකාවේ ආන්ඩු නිදිද?දැන් ඉන්න අයට බනින්න බෑ,මයිනලා රනිල්ලා තමා හොරාකාලා අපේරට දුප්පත් කරල රටේ කොන්ද කඩලා තියෙන්නේ.
@PattiPatti-di3jo
Күн бұрын
අනුර මෙවා විසඳයි කියල හිතනවද 😂😂
@PattiPatti-di3jo
Күн бұрын
මේ රටෙ හදන්න බැරි පන්සල් විතරයි අනිත් ඔක්කොම හදන්න පුළුවන් බුදු දහම උරුමය ආරක්ෂා කරගන්න බැරි ජාතිය ඉක්මනට විනාශ වෙනවා
@thisarutheekshana42
Күн бұрын
@@PattiPatti-di3jo ඒ මනුස්සයා විසදන්න බැස්සොත් ඊලග ජානාදිපති පුතානෝ😂සොරිම තමා බොසා මොකද න්නුරට ජනාදිපතිවරනෙදි දුන්නේ 43% දැන් රනි,සජී එකතුවෙලයි ඉල්ලන්නේ,උන්ට ලැජ්ජවක් නෑ,😌
@note3files799
Күн бұрын
Jvp ආණ්ඩුවට පෙනෙයි මේක බෞද්ධ කෙනෙක් කලා නම්
@thisarutheekshana42
Күн бұрын
@@note3files799 😂💀ගවයෙක් වෙන්න එපා.ඒ මනුස්සය මොනාහරි කරොත් ආයේ පුතානෝ ඇවිත් ටොන්ඩ මන්ට ඇමතිකමක් දෙයි.
@ratnayakamonarawane5592
2 күн бұрын
තම ජාතියට ආගමට අදාළ වටිනා දෙ වෙනත් ආගමිකයන් බලහත් කාරයෙන් වනසද්දී අපි නිහඩවම බලා සිටියොත් අප රටෙ අනාගතයෙ දරුවන්ට අහිමි වන අපෙ උරුමය...දැන්වත් මෙවා ආරක්ෂා කිරීමේ මහා ජාතික සංවිධානයක් අවශ්‍යයි.අපෙ මුතුන් මිත්තෝ අද ජීවතුන් අතර සිටින්නේ මෙ උරුමයයි. තෙරුවන් සරණයි ඔබ වහන්සේටලාට...හරිම සංවෙදීයි..
@Penny-b9x
Күн бұрын
@@ratnayakamonarawane5592 මාගේ ප්‍රණාමය
@Penny-b9x
2 күн бұрын
අපගේ උත්තරීතර පින්වත් ස්වාමීන් වහන්සේලා ට, උතුම් සම්මා සම්බුදු සරණත් දෙව් රැකවරණයත් පිහිටත් ආරක්ෂාවත් ලැබේවා, නිරතුරුවම සතර වරම් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා, පින්වත් ස්වාමීන් වහන්ස, කව්රු කුමක් කීවත්, කුමක් කළත් අපගේ උත්තරීතර සම්මා සම්බුදු සාසනය විනාස කළ නොහැක,අපට සුන්දර වූත් සත්‍ය වූත් සුන්දර බුද්ධ සාසනයක, ඉතිහාසයක් තියෙනවා නෙද පින්වත් ස්වාමීන් වහන්ස.
@dammikasiriwardhana8057
2 күн бұрын
මිනිස්සුන්ගේ මතේ ස්වාමින්වහන්සේ ලා ගිහියන්ගේ දානය වලඳලා ඉන්න එකනේ කියල, නමුත් උන්වහන්සේලා ගේ කැපවීම මේවායින් හොඳින් පේනවා මේවායේ ඇවිදින එකවත් ලේසිපහසු එකක් නෙමෙයි ස්වාමින්වහන්සේ ලා නිසා තමයි මේ අයුරින් අපේ උරුමය රැකෙන්නේ පින්වත් ස්වාමින්වහන්සේ ලා ට නීරෝගී සුවය , චිරජීවනය ලැබේවා ,නිදුකින් උතුම් ධර්මාවබෝධය ලබත්වා 🙏
@senawirathna6147
Күн бұрын
තව යුද්දෙකට මුලපුරන්න වෙයිවගෙ.. කෝ ආන්ඩුව මොකද කියන්නෙ.. ජාතියත් බෞද්දකමත් පාවාදෙනවද.. වහාම විසදුම්දෙන්න.. මෑත යුගෙ වසරවල හැදුන ඇටවිම් ඉවත්කරන්න නියෝග දෙන්න ..නඩු අහල ඉවරවුනාම සත්‍යට ඉඩදෙන්න.. පුරාතන ඉස්තාන විනාසකල අයට දැඩි දඩුවම්පමුනුවන්න.. නීතිය කාටත් එකයි.. ජනාදිපතිතුමනි ඔබම කිව්වනෙ .90/00..ඉන්දියන්කරනය වෙලා තියෙන්නෙ කියල දැන් ඉතුරුටිකත් ඉන්දියන් වෙන්න ද යන්නෙ.. බෞද්ද ජනතාව වියරුකරන්න ඉඩතියන්න එපා..
@AsokaMataraLiyanaarachchi
Күн бұрын
මේවට ඉඩ දෙන උන්ට සාප වෙනවමයි.
@PadmalalPiyawansa
Күн бұрын
අපේ කුසලධම්ම ස්වාමින්වහන්සේ කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව විනාශාභිමුඛයේ ඇති ඓතිහාසික උරුමයන් පිළිබඳව සොයා ගොස් එය ආරක්ෂා කරගැනීමට මහා කැපකිරීමක් කරන නායක ස්වාමීන්වහන්සේට ද ශක්තියක් වෙමින් කරන්නාවූ මෙහෙයට අපේ ආචාරය පුද කළයුතු අතර මේ උරුමයන් ආරක්ෂ කරගැනීම උපරිමයෙන් කැපවී කටයුතු කළ යුතු ය උන්වහන්සේ දෙනමටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@senawirathna6147
Күн бұрын
ඔබලට බුදුන්වහන්සෙ වටින්නෙ නැ ලෙන් වලට කෙලවෙනකොටද මතක්වුනෙ..මෙයාලම තමයි.කෙලවන්නෙ බුදුසසුනට . ලෙන රකින්න මතක්වින බුදුන් වහන්සෙරකගන්න ඕනිනැ..දැන් ඉතින් පස්සෙ කියපල්ල මේ රටේ තියෙන්නෙ සිව ලින්ගෙ කියල..එහෙව් අන්න පොයියල ඉන්නෙ..😮
@TharindiFernando-m1k
Күн бұрын
@@senawirathna6147 Oyta wennathi බුදුන් වහන්සේ වටින්නැත්තෙ.අපි මේවා රැකගත යුතුයි.නැති උනොත් මේ රට ක්‍රම ක්රමයෙන් අන්‍යාගමික පිරිස් ඔවුන්ගෙ උරුමයන් හැමදේම කියලා අල්ල ගන්නවා.එතකොට ඉතින් උඩ බලන් ඉදපන් මොකාකුද වගෙ.
@sumithralunugamaarachchi
Күн бұрын
අනාගත පරපුරට රට ජාතිය ආගම සුරැක දායද කිරීමට වෙර වීර්‍යය දරණ පිංවත් කල්‍යාණමිත්‍රයන් වහන්සේලාට තෙරුවන් සරණයි. 🙏🙏🙏
@888sri
Күн бұрын
තෙරුවන් සරනයි අපෙ පිංවන්ත හමුදුරුවන් වහන්සේලාට....
@harshajayaweera-hw9uv
2 күн бұрын
අතනොහැර ජයග්‍රහණය කරා යමු.......🙏🙏🙏
@wijejay9059
2 күн бұрын
👌💯💪💪💪💪💪
@senawirathna6147
Күн бұрын
යමුද සෙට් එකක්.. ලින්ගෙ වදින්න.. බුදුන්වහන්සෙ ඉන්දියාවෙම තියන්න කත් ඇදපු හැත්ත වගකියන්න ඕනි..මේවට .. දැන් සත්‍ය මතුවෙනකොට මුන්ගිහිල්ල මේව අටෝපල්ල කිව්වද දැන්නැ..එහෙව් බඩු ඉන්නෙ සල්ලිවලට කෑදරකමෙ.. නැගිට්ටෝපල්ල කොන්දපන ඇති උන්ටිකක්.. දෙමළු එන්නෙ රනිල්ගෙන් බැරිවුනොත් ආයෙ කරගන්න වෙන්නැ කියපු එකේ අනික.. උතුර වෙන්කරගන්න.. චංදෙ දුන්නෙත්නැ..ජනපතික මට..මුන්ද මේ ..රඟන්නෙ..
@Populartiktox
2 күн бұрын
ඔබවහන්සේගේ මේ අපරිමිත කැපකිරීමට සෑම බෞද්ධයෙක් වෙනුවෙන් ම කෘතවේදීත්වය පළකර සිටිමි!!! 🙏🙏🙏 නන් දෙසින් බෞද්ධ පිරිස් මේ ප්‍රදේශවලට ගොස් මේ දේවල් දැකබලා ගන්නවා නම් කෙතරම් වටිනවාද..
@L.chinthakajayasiri
40 минут бұрын
අපේ උරුමයන් බේරාගැනීමට වෙරදරන පින්වත් මහා සංඝරත්නයට පොහොම පින් උතුම් තෙරුවන් සරණයි🙏🙏🙏
@MalaniSwarnalatha-d6e
2 күн бұрын
ලංකාවේ හිටපු ඉන්න දේසපාලුවෝයි මේවාට වග කියන්න අපේ හාමුදුරුවණේ තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤
@Sfzmtl7545
Күн бұрын
හිටල ගියපු උන් ගැන කියන්න දෙයක් නෑ උන්ව යැව්වනේ. දැන් ඉන්න අය මේකට attend වෙන්න ඕනේ. මේක ඒ අයගෙ වගකීම
@pathmakumari4137
2 күн бұрын
අනේ මිනිසුනේ ඇස් ඇත්තෝ නුවණැත්‍තෝ පෙරමුණ ගනිත්වා නුවණ නැති අයට මේවා තේරුම් ගන්න බැහැ මේ ස්වාමින්වහන්සේලා සැබෑ බුදු පුත්තූ උරුමය මිස කාගේවත් දේවල් ගන්න යනවා නෙවේනේ ජනාධිපතිතුමනි මේ අධ්‍යාත්මය නිවැරදි නොකර ඉදිරියට යන්න බැහැ ඔබතුමාට මේවා තේරුම් ගන්න බැරි නැහැ කියලයි අපේ විශ්වාසය තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් මහරහතුන්ගේ තේජසින් සාසනය රකින දෙවිවරු පෙරමුණ ගනිත්වා මෙය සත්‍යක්‍රියා ක් වේවා අපේ ස්වාමින්වහන්සේලාට සියළු දෙවිවරු න් ගේ ආර්ක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය 🙏🙏🙏
@Penny-b9x
Күн бұрын
@@pathmakumari4137 මාගේ ප්‍රණාමය
@nethukiLiyanage748
Күн бұрын
මේවා දකිනකොට පුදුම දුකක් හිතෙනව අනේ දීන ජාතිය ගැන .දවසක මේ මෝඩ මිනිස්සු කොහෙන් හරි ආපු ජනවර්ගයක වගල්ලු වෙනවා අනිවාර්යයෙන් .තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@DayawathieLakamalage-id3ht
8 сағат бұрын
රටේ නීති අනේ සුවාමීන් වහන්සේලා ඉදිරිපත් වෙලා මේ සාසනික වස්තු බේරා ගන්න මේ විෂ්වයේ බලය ලැබේවා තෙරුවන් සුවාමීන් 🙏🙏🙏
@Ajantha474
Күн бұрын
මේවට රජයට මොකුත්ම කරන්න බැරිනම් හැමෝම දවසක් දාගෙන යමු. අරගලයට දවසක් දැම්මා වගේ.
@leelaperera1700
2 күн бұрын
අනුරයට චන්දෙ දීල ඩයස්පෝරාවො ඌව පත්කර ගත්තෙ ඕකට තමයි. ඌ රෙද්දත් කඩල දෙන්න පොරොන්දු වෙලා තමයි චන්දෙ දින්නෙ. අනේ හාමුදුරුවනේ ජනතාව පෙල ගස්වා මොනවා හරි කරල මේ විනාශය නවත්වන්න උත්සාහ කරමු. හොඳම දේ ආරක්ෂක අංංශවල සහය ගෙන මේවාට විසඳුමක් සෙවීමයි. ඔබ වහන්සේලාත් පරිස්සම් වෙන්න. තෙරුවන් සරණයි.
@Samcromer444
Күн бұрын
පල පකයා යන්න තෝ ගහින් නැවතිලා ඒක බලාගනින් හුත්ති
@Shyam-e1e3s
9 сағат бұрын
බෞඩ්ඩයො වෙනුවෙන් උත්තරිත්‍රර සඑවයක් කරන ඔබව්හන්සඑලාහරිම් උතුම් ඔබ ව්හන්සලට ශක්තිය් ලබේව
@dahammacharimehenin5806
2 күн бұрын
🎉🎉🎉❤ඔබවහන්සේලාගේ කැපවීම දැක ජනපති අවධානය යොමුවේවා !...බෞද්ධ සංස්කෘතියට හානි නොකරන්නේ නම් පමණක් අන්‍යයන්ටසාමයට අත දීම වටී....තෙරුවන් සරණින් සියළු යහපත් කටයුතු සාර්ථක වේවා!...
@Leanardo-wz4zr
Күн бұрын
ජනපති කොරයි 😆😆😆
@dahammacharimehenin5806
Күн бұрын
@Leanardo-wz4zr එහෙනම් හොදයිනෙ.(වෙද උන්නැහේ මට අද කුණුහරුපයෙන් බැනල තිබුන.තව මෝඩයෙක් උගුලෙ වැටෙන්නද?හදන්නෙ.)
@DilhanBalage
Күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස! 🪷🪷🪷🙏🙏🙏
@DilrukshiHabaragodaDewag-qs8tg
Күн бұрын
වෙන ආගම් වල නායකයෝ තමන්ට අයිති දේවල් වෙනුවෙන් කොච්චර දේ කරනවද.ඒකට අපේ ආගමික නායකයෝ.
@Samcromer444
Күн бұрын
ඇයි තොපි පල්පිවලට එහෙම ගැහුවෙ
@DilrukshiHabaragodaDewag-qs8tg
Күн бұрын
@Samcromer444 ඉස්ස්‍රර වෙලාම කතා කරන්න පුරුදු වෙන්න.මොන ආගමේ ආගමේ උනත්.මනනම් දන්නේ නැහැ පල්ලි වලට ගැහුවේ කවුද කියලා.දන්නවානම් ගහපු අයව පොලිසියට පැමිණිල්ලක් දාන්න.කිසිම කෙනෙකුට ගහන්න හෝ කාගේ දේවත් ගන්න කාටවත් අයිතියක් නැහැ.
@RaviHerath-de8tl
17 сағат бұрын
මේවා බෞද්ධ සිද්ධස්ථාන.. අපේ ලේ රත්වෙනවා මේවා දකිද්දී ..
@tambapanni_24
2 күн бұрын
මේ පුරාවිද්‍යා ගැටලුව විසදුවනම් රජය එතනින්ම ජාතිවාදී ගැටලුව අවසන් වෙනවා.සිංහලයන්ට උතුරු නැගෙනහිර පදිංචි වෙන්නවත්,අලුත් වෙහෙර විහාර හදන්නවත් ඕන නෑ.එහෙම හදලත් නෑ...අපිට උරුමය රැකුන නම් අවශ්‍ය එපමණයි
@sdsannadasunil6355
2 күн бұрын
Jepponta onea deamalunta pagavata mea uruma pavadeanna .
@tambapanni_24
2 күн бұрын
@sdsannadasunil6355 එහෙම කියන්න බෑ මේ ගැටලුව මේ ආණ්ඩුව ආපු ගමන් ඇති වූ එකක් නෙමෙයි...යුද්ධයට කලිනුත් තිබ්බා,යුද්දධෙ කාලෙත් තිබ්බා,යුද්ධයෙන් පස්සෙ කාලෙත් තියෙනවා...
@SisuruJayanada
8 сағат бұрын
අපි දාගැබ හදමු අලුතින් සිංහලයො එකතු වෙයව්❤
@ChandrikaAmarathunga-nq8fw
2 күн бұрын
Oba wahanseta pin
@SenarathBandara-o4k
Күн бұрын
Sinhalyeni negitapiyau ❤❤❤
@arunashammikadahanayaka4129
2 күн бұрын
Ape හාමුදුරුවන් වහන්සේලා ට තෙරුවන් සරණයි මෙවැනි isthana ආරක්ෂා ගැනීමට katauthu කිරීමට පවතින ආණ්ඩු වලින් කිසිම උදව්වක් නැ සිංහලෙන් ge කරුමය තමයි පවතින ආණ්ඩුව උදව් උපකාර නොකිරීම gene බොහොම කනගාටු දායකයි 😢
@arunashanthi6072
Күн бұрын
තෙරැවන් සරණයි.හාමුදුරැවනේ මේ සිවලිංගම් තැබිිම සැම තැනම තියාගෙන යනවා .දෙමළ මන්තුි කෙනෙක් මේකට සම්බන්දයි. සියල්ලම ගලවා දැමිය යුතුයි. තව දුරටත් මෙයට ඉඩ නොතැබිය යුතුයි. ශිව ලිංගය කඩා ඉවත් කරන්න .මම නියෝග කරමි එසේ නොවන්නේ නම් මා දර්ම දඩුවම කුියාත්මක කරමි. ඹය ශිව ලිංගය බය නැතිව කඩා ඉවත් කරන්න.එය ෙදවියන් ෙග් ඉල්ලිිමයි.මම දියශෙන් ,රටේ බාරකරැ, විශ්වයෙ අණ.
@DhananjayaDewanama
2 күн бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏...
@KinkiniThennakoon
2 күн бұрын
අම්මේ ලස්සන ... සාධු ...සාධු ....🎉🎉🎉
@pasinduwickramanayake4289
2 күн бұрын
මේවගේ තැන් වල තමයි පන්සල් දා ගැබ් හැදෙන්න ඕන ! බෞද්ධයෝ බහුතරයක් ඉන්න පැති වලම විතරක්* හැම දේම හදල වැඩක් නෑ
@tambapanni_24
2 күн бұрын
@@pasinduwickramanayake4289 හැදුවට ස්වාමීන් වහන්සේලට දානෙ ටිකක් දෙන්නවත් යන්න කවුරුත් නැතිනම් එකේ පලක් තියේ ද???දකුණෙ ඉදන් ඕව රකින්න කියල කතා කරල වැඩක් නෑ,ඔය පලාත්වල වන්දනාවේ යන්න ඕන,වාර්ෂික දානයක් බාරගෙන ස්වාමීන් වහන්සේලගේ සුවදුක් බලල එන්න ඕන.උතුරු නැගෙනහිර පළාත්වල ඔය ගැටලුව ගොඩක්ම තියෙනව.සමහර විහාරවල උදේ,දවල් දානෙට වලදන්නේ ගහක පලතුරක්...සමහර වෙලාවට ගහක කොල විතරයි,අලයක් දෙකක්...දානෙ දෙන්න කවුරුත් නෑ,බෙහෙතක් හේතකට කවුරුත් නෑ...ස්වාමීන් වහන්සේලට තනියම මේවා කරන්නත් බෑ...එක්කො මේ විහාර කල හැකි අයෙකුට බාර දෙන්න ඕන මහමෙව්නාව,අරිසිමලේ ආරණ්‍ය සේනාසන,නැත්නම් නෙල්ලිගල හාමුදුරුවන් වගේ තැනකට...නෙල්ලිගල හාමුදුරුවන්ට නම් පුරාවිද්‍යා වටිනාකම ගැන ලොකු උනන්දුවක් නෑ,පේනවනේ කූරගල ඉදිකිරීම්...කූරගල බේරගත්තා තමයි ඒත් අනවශ්‍ය කොන්ක්‍රීට් ඉදිකිරීම් වැඩියි...මට නම් හිතෙන්නේ මේකට සුදුසුම අය මහමෙව්නාව.මොකද දායක ප්‍රශ්නයකින් නෑ,ඕන දේකට පරිත්‍යාග හම්බෙනවා,රටේ පිලිගත් තැනක්...මහමෙව්නාව අසපු සංචිතය හෝ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය සංචිතයට,නැත්නම් තපෝවන,නා උයන,ගල්දූව ආරණ්‍ය සේනාසන වලට දෙන එක හොදයි...මොකද ඒවට දායක පිරිස් ඉන්නවා සාමාන්‍යයෙන් ගොඩක්.මහමෙව්නාව ගත්තොත් දායක පිරිස ආසන්නව ලක්ෂ 20ක්,25 කටත් වැඩියි කියල තමයි කියන්නේ
@sonuththarathero2375
Күн бұрын
ඔබ වහන්සේට යෝධබල යෝධ ශක්තිය ලැබේවා !
@tharudil277
Күн бұрын
ජනාධිපති තුමනි යාපන යෙ ඉඩමකි.දිමට පොරොන්දු උන ඔබතුමාට ඇස ගැටෙනා අපෙඋරුමයන් අපළුරැකදෙන්න ඒඉඩමි ඇත්ත පෙනිපෙනි මෙයට ඉඩක් දෙන්න එපා අපෙ ඉතිහාසය රැක දෙන්න බූදූසමිදුන්ගෙ නාමයෙන් ❤❤❤
@TheYouTubeStoryTeller2024
2 күн бұрын
තෙරුවන් සරණයී !
@nuwan7477
2 күн бұрын
තෙරුවන් සරණයී
@chanakakasun8276
12 сағат бұрын
අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ තොරතුරු හෙලි කිරීම ගැන ඔබ වහන්සේට ස්තුතියි. නමුත් ඉතින් රටේ තියන ලොකුම අවුල ඕක නෙවෙයිනේ. ඔබ වහන්සේලා ඔතන ලොකු පන්සලක් හදන්න.එතකොට හරිනේ,😊
@kamalkumara6957
Күн бұрын
දැන්නම් කර්ම නාලිකාව බෞද්ධයන්ට කර්මයක් නෙමෙයි ,බෞද්ද ඉතිහාස ගවේශකයෙක් .හොද නාලිකාවක්.තව ඉදිරියට යද්දී තවත් බෞද්ද ඉතිහාස කරුනු ඔබට අවබෝධ වෙයි තෙරුවන් සරනයි.
@susanthakumari8553
2 күн бұрын
Budusasuna araksha Kara ganeemataOba wahanse wage thruna swaminwahanselage me tiyena unanduwata mage namaskaraya,
@over160yearsbrandChannel
Күн бұрын
නිගන්ටයො බෞද්ධ රට අල්ලලා ඉවරයි🇱🇰
@thisarutheekshana42
Күн бұрын
මෙයාලා මද්‍යම,සබරගමු පලාත්වලත් කරන්නේ ඕකයි.සිංහල අය දෙමල අයට ඒ විදිහට සැලකුවට එයාල එහෙම හිතන්නෑ හුගක් වෙලාවට.නොගැලපෙන ජාති දෙකක්.ජානමය විදිහටත් අපි වෙනස්.හැසිරීම සංස්කෘතියත් එහෙමයි,හොදම දේ තියන දේවත් රැකගන්න මෙයාලට ෆෙඩරල් දීලා මෙයාලව අයින් කරන්න ඕනේ
@SR-dz1ed
21 сағат бұрын
අතිත සොදුරු මතකයන් කියවීම හොදයි අන්රය්යා. ඒත් දෙමළ සහෝදරයන්ගේ අක්රමනකාරි බව විපක්ෂයේ ජන්දව්‍යාපාර මිත්‍යාවෙන් වසන්නට බැරි බව වටහා ගන්න. මේ එක් උදාහරනයක්.
@Sfzmtl7545
Күн бұрын
අවුරුදු දහස් ගානක ඉතිහාසයක් තියෙන පුදබිම් එහෙම හිතෙන හිතෙන හැටියට වනසලා ආස දේවල් පිහිටුවන්න දෙන්න බෑ. මේක කූරගලට කරා වගේ වැඩක්. ජනාධිපතිතුමා කට්ටිය තරහ වෙයි කියල මුනිවත රකිනව එහෙම නෙවෙයි. හරි දේ හරි වගේම වැරදි දේ වැරදි කියල පෙන්නන්නත් ඔයාට ගට්ස් තියෙන්න ඕනේ!
@sunilananda8228
Күн бұрын
බුදුසරනයිඅපේහමුදුරුවනේ
@එස්එම්එස්සේනාරත්න
Күн бұрын
ලංකාවෙ සංගය සමුළුවක් පවත්වලා නායක හිමි වරු මාර්ගයෙන් න් ලංකාවෙ සිම පූජ, භූමි අයිතිහාසික වටින් සියලු ස්ථාන සුරක්ෂා කිරීමට පාරිමේන්තු පනතකින් සම්මත කරනන් එහි සෑම බිම් අගලක්ම සිතියම් ගත කර ආරක්ශකහමුදාවේ ආරක්ෂා සහිත ව පවත්වගැනීමට අවස්ථාව නොගන්න අපේ අනගත දරුවන්ට කිසි දෙයක් ඉතිරි වෙන්නෑ,,,
@thisarutheekshana42
2 күн бұрын
ඉංදියන්කාරයෝ ඕවට තමා සල්ලි වෙන් කරන්නේ☹️පුදුම වදයක් මේ මනුස්සයොන්ගෙන් තියෙන්නේ.දෙයියෙක්ගේ ලිංගයක් හින්දා😂😅
@420SL
10 сағат бұрын
මේවට අනිවාරෙන් උත්තර දෙනවා. සිංහල හමුදාව එනවා. රාවණ අප්පචි බැලුම් හෙලපු උන් ඉපදිල ඉන්නෙ. ඉවසීමෙ අවසානය විනාශය විතරයි
@samanthak.vidanaarachichi935
Күн бұрын
මේ සම්බන්ධයෙන් සාධාරණය ඉටුකර ගැනීමට සියලු බොදුනුවන් නැගී සිටිය යුතුය.
@sarathkumara4475
Күн бұрын
❤❤❤
@brillianceholdings407
18 сағат бұрын
Ane swaminwahansa...Budun upan helabima thahawurukaranna...ethakota hamadema hariyai...
@sarathkumara4475
Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Lakshan-b3y
Күн бұрын
තමන්ගේ රටට ජාතියට ආගමට ආදරේ ඇතිවෙන්නේ ඇගේ හොඳ ලේ තියෙන අයට. අනිත් උන් අවජාතකයෝ...
@ruwanpiyathilake
Күн бұрын
theruwan saranay oba wahanselata
@shanthasiyambalapitiya5160
Күн бұрын
we get together to protect our heritage
@awimala24apura71
2 күн бұрын
බොදුසිංහලයනි අවදියෙන් සිටිමු. *සංහිඳියාවට මුවාවූ දේශපාලකයන්ගේ බල ප්‍රේතකම හේතුකර ගෙන වැනසෙමින් පවතින වර්ෂ 2500 කට අධික කාලයක් පැවැති සිංහල බෞද්ධ උරුමය:- සජිත් අදක්ෂ වන්නේ මුස්ලිම් අන්තවාදී දෙතුන්දෙනෙකු වටකර ගෙන ඒ අන්තවාදීන්ගේ කැමැත්ත ඉෂ්ටකරමින් වැරැදි කොට එලවා දැමූ රෝහීන්‍යා මෙහි පැලපදියම් කරවන්නට රජයට බලපෑම් කරයි. රනිල් රට දෙකඩ කරන වැඩකරන්නට උත්සාහ කල අතර නොයෙකුත් දුරාචාර නිර්මාණ කරන බේබදුකම් සඳහා බාර්වලින් රට ස්වයංපෝෂිත කලේය. නාමල් ආර්ථිකය වැනසූ අතර දරුවන් අන්‍යාගමික මිත්‍යාදෘෂ්ටික කරවා සුදුපිරුවට පොරවා බෞද්ධයන් රවටමින් නායකත්වයට එන්නට වෙර දරයි. ජනපති අනුර උතුරේ හමුදා කදවුරු ඉවත්කරන අතර සමාජමාධ්‍යතුල දිගුකලෙක සිට දේශහිතෛෂී ගිහිපැවිද්දන්ව නිශ්ශබ්ද කරවන්නට ඔවුන්ට අමුකුණුහරුපයෙන් අමතන්නට Jvp මිත්‍යාදෘෂ්ටික කල්ලියකට ඉඩ දී බෞද්ධ විරෝධි නිරාගමික කරනය කරන්නේ රාජ්‍ය උත්සවලදී පැවැත ගෙන ආ බොදු වත්පිළිවෙත් ඉවත ලමින් සිටියි. මෙ ඇතැම් පාලකයෝ බල ප්‍රේතකමින් අන්ධ වී අන්‍යාජාතිකයන්ට උතුරු නැගනහිර හා වෙනත් පලාත්වල ඉපැරැණි වෙහෙරවිහාර හා පුරාවිද්‍යා භූමී අක්කර දහස් ගණනින් අල්ලා ගන්නට විනාශවෙන්නට ඉඩ හැර සිටිහ. ඒ මදිවාට දෙහිවල බෞද්ධයෙක් විසින් පරිත්‍යාග කල ඉඩමෙහි බුදුමැදුර සහිත ඉදිකල පාසැල හිටපු සුසිල් ඇමැති මුස්ලිම් කරනයට ඉඩ දුන් අතර බෞද්ධ විරෝධි අගමැති හරිනි බුදුපිළිම කඩන මුස්ලිම්වරුන්ට ඒ පාසැල ස්ථීරවම පවරා දී ඇත. මෙසේ අප්‍රකටව බෞද්ධ විරෝධි කුමන්ත්‍රණ සිදුවෙමින් පවති. එබැවින් අවස්ථාවාදී පක්ෂවල වහල්ලු නොවී රට, ජාතිය, සමයෙහි උරුමයන් දිවිහිමියෙන් රකිමු...
@slrasan3990
Күн бұрын
Oba wahansege hoda madhihath weemak... ....
@RaviHerath-de8tl
17 сағат бұрын
නිවට දේශපාලකයෝ
@leelaperera1700
2 күн бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි. මේ අසාධාරනයට කල හැක්කේ කුමක්ද. ස්ංහලයා ඒකරාශි නොවුනොත් මේ විපත්ති වලින් අපට ගැලවිමක් නොවේවි. මට පේන්නෙ සිංහලයට වින කටින්නෙ සිංහලයමද කියල හිතෙනව මේ කතා ඇහෙද්දි. හාමුදුරුවනේ ඔය අලුතින් ස්ථාපිත කරල තියෙන ශිවලිංගය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නීතියට බලකර සිටිමු. නීතිය කාටත් පොදුවිය යුතුයි. කොන්ද පන ඇති පාලකයෙක් මේ රටට අවශ්‍යමයි. තෙරුවන් සරණයි.
@Samcromer444
Күн бұрын
යකෝ තේරුම් ගනින් එහෙ සිංහල මිනිස්සු නෑ කවුරුත් යන්නෙත් නෑ මිනිස්සු වන්දනාවෙ ගියානම් එහෙම වෙන්නෙ නෑ
@leelaperera1700
Күн бұрын
මිනිස්සු වන්දනාවෙ ගිහින් විතරක් ඔය ප්‍රශ්නෙ විසඳන්න බෑ මිත්‍රයා. ඒ පලාත් ආශ්‍රිතව ආරක්ෂක ක්‍රමවේදයක් හදන්ම් ඕනෙ. තියෙන ඒවත් අයින් කරනවා මිස ස්ථාපිත කරන්නෙ නෑනෙ. සිංහල ජනතාවට ගොදුරු ගම්මාන සකසා ස්වාමීන් වහන්සේලා එම ස්ථානවල පිහිටවිය යුතුයි. රාජ්‍ය අනුග්‍රහය ලබාදිය යුතුයි. මේ රට අනාදිමහ් කාලයක ඉඳල සිංහල බෞදධ රාජ්‍යයක් බව අලුත් දෙයක් නෙවෙයිනෙ කරන්න ඕන දේ නිර්භයව කරන්න කොන්ද පන තියෙන පාලකයෙක් අවශ්‍යයි.
@yamunapathminidasanayaka4041
Күн бұрын
මේ ස්ථාන ආරණ්‍ය බවට පත් කිරීමට හැකියාව ඇති ස්වාමීන් වහන්සේලට බාර කල නොහැකි ද???මේ අපේ කුරුන්දි විහාරයේ ස්වාමීන් වහන්සේට මෙය තනිව කරන්න අපහසුයි.උදාහරණයක් විදිහට මහමෙව්නාව, ලබුනෝරුවකන්ද වගේ සේනාසනයකට බාර දෙන්න පුලුවන්නේ...ඒවට දායකයොත් ඉන්නවා...විශේෂයෙන්ම මහමෙව්නාවට ලක්ෂ 25 කට වැඩියි කියනවනේ දායක පිරිස...ඉතින් ඒ වගේ කෙනෙකුට බාර දුන්නොත් බැරිද ආරණ්‍ය සේනාසනයක් ලෙස පවත්වාගෙන යන්න...
@sugithrohana8095
Күн бұрын
Ape හාමුදුරුවනේ sinhayoo nidii ...balanuu..❤❤
@commongeneral906
Күн бұрын
කාලකණ්ණි රටේ පාලකයො කරගත් හම රටේ බහුතරයක් විදවනවා😢
@wijejay9059
2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻
@amilasampath8391
2 күн бұрын
හොඳ වීඩියෝ එකක්. අනේ මේකෙ Sound අයින් කරල දාන්න.
@indunilsupuntharanga
6 сағат бұрын
රටට අාදරේ කරන සිංහලයෙක් රටට පාලනයට අා යුතුයි
@sanjeewavideo296
2 күн бұрын
Yaluwane ape pAththeth enna sab ekak dala yanna apenuth uparima සහයෝගය ජයවේවා
@OnlineRRR
2 күн бұрын
ඊයා මොකක්ද මේ ලිංගේ ලැජ්ජ නැද්ද ලිංගයක් අටවල වදින්න 😂😂😂
@upulananda1277
2 күн бұрын
MALIMAWA වහාම MAWA ආරක්ෂා කරන
@newvision3441
Күн бұрын
කෝ නීතිය කෝ පොලීසිය අපි ගහක් කැපුවොත් අව්රුදු 10ක් හිරේ කොහොම ඒක
@skyphone8133
Күн бұрын
දීඝවාපිය චෛතය පතිශන්කරනය අරබන්පේද ගෝඨාභය රාජපක්ෂ 2020 දිය. එය ධාතු තැන්පත් කරන්නේ 2024 07 14 රනිල් වික්‍රමසිංහය. ගෝඨාභයට හා ඔහුගේ දේමාපියන්ට පිං සිදුවන්නට ගෝඨාභය පත් කීරිමට බලය දුන්නු 69 ලක්ෂයක් ජනතාව කුරගල නම් ඓතිහාසික බෞද්ධ පුජාභුමිය පාස්කු බොම්බයට සම්බන්ධ අන්තවාදි මුලධර්මවාදීන්ගෙන් බේරාගන්නට හා වැදුන් පිදුමි කිරීමට රට වැසියන්ට අවස්ථාව විවර කර වීම මගින් ලබන්නාවු සියලුම කුසල් අනුමෝදන්වී නීවන් දක්නා තුරැ මහා දේව වීමාන රං රැවන් බැබලෙන මාලිගා පහලවිය යුත්තේය. ඒක රටක් ඒක නිතියක් කිරිමට විරැද්ධව ලාබාල දැරියන් අපයෝජනය කිරීමට කැවුලැහි නාකි මුස්ලිම් වියාපාරිකයෝ මුදල් වියදම්කර ජාත්‍යන්තර නාකි මුස්ලිම් ඡාවාරම් කරැවන්ගේ ද සහයෝගය ගෙන ඇමරිකානු හා යුරොපීය දෙමල ඩයස්පෝරාවද හවුල්කරගෙන ගොඨාභය මරාදැමීමට සැලසුම් සකස්කලේ නිති අංශයේ කියා කාරිත්වයකින් උසාවිය හමුවේ ගොඨාභය ඉවත්කරන්නට නොහැකි නිසාම ගොඨාභය මරාදමා ජනාධිපති ධුරය හිස්කර ඒ වෙනුවට හරක්කටාගේ නිතිඤ සාලිය පීරිස් පත්කිරීමට කැස කවනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරැවන්ට රගමඩලක් බවට ලංකාව පත්කිරීමට වග ජනතාවට පැහැදිලිය. 2015 මීයන්මාරයේ හාමුදුරැවරැ කපා කොටා මරාදමන රෝහින්යා තස්තවාදීන් එක්සත් ජාතින් කිවායයි කියමින් ගල්කිස්සේ ගොඩනැගිල්ලක රදවා ඉහෙන් කනින් එල්ලාගෙන සිටින ලමයි ලංකාවේ පාසැල් වලටද ඇතුලත්කර ලංකාවේ ලමයෙකූට පාසැල් යැමට ඉඩ නැතිකර වේයන්ගොඩ අක්කර 20 වත්තක ටයර් ඒල්ලා ඒවා මැදින් රිංගා වෙඩිතඵන අයුරැ පුහුණු කරමින් පුදුකුඩිඉරිප්පු වෙරල දේසට එන රෝහින්යා සරණාගත තස්ථවාදීන් ගෙනගොස් වීල්පත්තුවේ කැලැ එලිකර පදිංචි කරමින් ඒ ආශිතව බොම්බය පීපිරවීමේ පූහුණු කදවුරැ වතුර ටැංකියක් තට්ටු හතරක් සිටින සේ හදමින් ඒ තට්ටුවලින් බිමට පනිමින් සටන් පුහුණුව හා තබ කර්මාන්ත ශාලා කියමින් බෝම්බ කම්හල් හමුදාව ඉවත දමන කාලතුවක්කු කොපු භාවිතා කර සදා රාඡය සම්මාන පිරිනමා ජනතා විමුක්ති පෙරමුණ මුස්ලිම් ජාවාරම් කරැවන් දොමල ඩයස්පෝරාවේ ද අනුගහයෙන් දියත්කල සිංහල බෞද්ධ විරෝධි ජන සංහාරය පාස්කු බෝම්බය දක්වාම ලියලා වැඩුනේ පුඡිත් ජයසුන්දර හා නිශාන්ත සිල්වා කන්දප්පා හා ශානි අබේසෙකරගේ පොලිස් යාන්තණය හරහාය. ඒය 2019දි ගෝඨාභය රාජපක්ෂ දේවිවරැන් පැමිණ හෑට නම ලක්ෂයක් ජනතාවගේ ආශිර්වාදයෙන් 2015 දී පතාලයට වැටිමට හරවා තිබු සුක්කානම ගෙන අංශක 180° අනතියකට යලි හරවනු ලෑබුයේ රටත් ඡාතියත් විනාශවිමට දශමයක වපසරියක් තුල වීම මෙහි බැරෑම් කම මනාව පැහැදිලිය. මුස්ලිම් බහු විවාහ හා කාති උසාවියට විරැදව සාක්කි සම්පිණ්ඩනය කල එඩිතර මුස්ලිම් කාන්තාවන්ගේ උත්සහය වතුරේ දමමින් අරගල කලේ හා ජනාධිපති ලේකම් කාර්යාලය බලහත්කාරයෙන් ඇතුලුවි ගොනු අවූස්සමින් සෙවුවේ ඒ සාක්කි සම්පිණ්ඩනය කල සටහන් විනාශ කිරිමට උවද ඒහි ඒ මුල් පිටපත් නොවු නිසා තවමත් ඔවුන් සිටින්නේ දෙගිඩියාවෙනි කොයි මොහෝතේ අන්තර්ජාලය හරහා ඒවා ලෝකයට නිරාවරණය වි නාකි මුස්ලිම් සල්ලාලයන්ගේ නිරැවත රටට ලෝකයට එලිවන දවස වනතුරැ කකුථවා රත්වන තුරැ දිය කෙලියේය. ඒ අනුව ජනතාවරමින් බලයට පත්වු ජනාධිපතිවරයාට ඉවත්වන ලෙස පැවසු සජිත් පේමදාස අනුර අරවින්ද කුමාර දිශානායක ඇතුලු සියල්ලන් ජනතාවට විරැදව කල රාජ්‍ය විරෝධී කුමන්ත්රණයෙහි හවුල් කරැවන් වන හෙයින් අනාගතයේදි මරණ දඩුවම දීමට සුදුසු වරදකට සම්මාදම්වි ඈත.
@note3files799
Күн бұрын
💔💔
@WijithaRamanayake-v2x
Күн бұрын
SUDHANTH TILAKASIRITA HAMA ASSAK MULLAKMA PENAWA MEWAPENNENAMAI MOKAKDHA RAHASA.🎉
@Sum-h1f
Күн бұрын
ජාතිවාදය කතාකිරීම තහනම්.එහෙත් ඒ වෙනුවෙන් කටයුතු කිරීම නීතියට අනුකූලයි. මාලිමාවට මෙවා නොපෙනෙන්නෙ ඇයි.
@nilanthirajasingha2142
Күн бұрын
ඉතින් ඕක කඩලා දාන්න තියෙන්නේ , උන්ගෙ ලිංගෙ උන්ගෙ රටේ ගිහින් හෆ්හාගන්න කියලා .
@vihangamadhusanka-rv7yp
Күн бұрын
Oya maha nayakala nidi mewata visadu denna mokekwath annenethe aii harima vewadani
@latavirakoddi184
Күн бұрын
🙏🙏🙏❤❤
@Amandi-vx7vu
2 күн бұрын
Mewa dakkama karakillak enawa tharaha wadi kamata. Wishwa mathawa aharuna data lingaya iwarai. Dakkane sunamiya
@KumariLiyanage-l8j
5 сағат бұрын
මේ බුදු රජාණන් වහන්සේ උපන් හෙලබිම ඒක තේරුම් නොගත් බොදුනුවන් ඉන්දියාවේ ශිව ලිංග දේවාල වැද වැද ඇවිදිනවා තව ටිකකාලයක් ඔහොම ගියාම සුද්දෝ පෙන්න පෙන්වා යන පිට රටවල අන් ආගමික ස්ථාන වලටම වැදපියවු තොපට රට ජාතිය විතරක්ම නෙමෙයි හෙලයෝ කියලා ජාතියක් හිටිය බවත් ඉතිහාසයේ මැකිලා යයි
@sarathmuthukude8750
2 күн бұрын
💪💪💪💪🙏🙏🙏🙏🙏🙏😥😥😥😥
@gaminipathiregeperera864
2 күн бұрын
APE AWEJATHEKA SAKKILLI DESADDROHI DEESAPAALUWO DEMELA MUSLIM CHANDE WENUWEN APE RATE VINASE KERAA
@samankumara1181
Күн бұрын
අංප් සියළු ංද්නාට බලපියව් සාසනයට ංව්න් ංද්
@wimalranathunga7435
9 сағат бұрын
කිසිම රජයක් පුරාවස්තු ආරක්ෂා කීරීමට පියවර ගෙන නොමැත ,බොදු උරැමන්ට ආරක්ෂා කීරීමට කිසිම රජයක් ක්‍රියා නොකරයි.
@vihangamadhusanka-rv7yp
Күн бұрын
Baudayo vidiyata mon kanna hal hoya hoya hitapiyau ape dewl vinsha karanawa muntaganak wath ne
@HemaDuwa-cr5zs
4 минут бұрын
මේවා අපිට අහන්නත් ලැජ්ජයි ඒ තරම් එපා වෙනවා ඕකට තමයි හාමුදුරුවනේ මහනායක හාමුදුරුවරු ඉන්නේහාමුදුරුවරු ඉන්නේ බණ කීවට වැඩක් නෑ මාධ්‍ය සාකච්ඡා තිබ්බට වැඩක් නෑ
@GalaxySeeker-z8h
5 сағат бұрын
බලමු පර දෙමලුද දිනන්නේ අපිද කියලා💪
@ccsl6890
2 күн бұрын
Ane Ayi me Deshapaluwo megena Balanne neththe??? Unge Chandatika wedikaragannada??? 😢😢😢😢
@vihangamadhusanka-rv7yp
Күн бұрын
Me and Owen nam kawadawath owata visadum lebei kiiayala apata viswasa ne
@sampathruwanpathirana
Күн бұрын
🙏
@ShamilaQatar-fl3zp
Күн бұрын
Budasasana.Amaty.tumaga.ntagatawa
@Marlonridma
2 күн бұрын
🌀🙏
@inokaherath3871
Күн бұрын
ObaLage vídeo eke wadanaya nisa kathawa pehediline wadanawa iwath karanna
@Kalubandara-0909
20 сағат бұрын
කවුරුත් ප්‍රරශ්න ඇති කර ගන්න එපා මොකද උතුරු නැගෙනහිර ඉදිරියේ ලොකු විනාශයකට මුහුන දෙනව වතුරින් වෙන්නෙ. ඉතින් බුදු දහම පවතින එකම රට ඉදිරියට සොබාදහම විශ්ව ශක්තිය සුද්ද කරන වෙලාවට සුද්ද කරනව. ඉදිරියට ලංකාව කීපවිටක් සුද්ද වෙනව. ඒ වෙන්න තියෙන දේ ලොකේ ඉන්න කිසිම බලගතු දෙවි කෙනකුටවත් නවත්වන්න බැරි දේවල් වෙන්න නියමිතය.
@SiriSudamma
Күн бұрын
බවුද්දයෝ ව්තරක් ඉන්න ඔනා 👌එයාලාට ව්තරක් මේවා ඔක්කෝම දෙන්න ඔනා කියලා හිතන්න හොදනෑ නේද 👌ඒ මනුස්සයටත් දෙමු නේද 👌නැත්ත ආයෙත් ජාතිවාදයක් ඇතිව්මට හැකීයී 👌බොහෝ කාලයක් යුද්දය නිසා ම්නීස් ජීව්ත,දේපල ව්නාසවෙලා රට අදුරට ගියා❤ 👌
@Karma.sinhala
Күн бұрын
එහෙම එකක් කිව්වෙ නෑනේ මේකේ නේද?. බෞද්ධ තැන් ඕන නෑ... කෝවිල් හදාගන්න පුලුවන් ඕන තැනක
@sugath574
Күн бұрын
අපෙ හමුදුරුවනේ ඕමන්තේ තියනවා පරන පන්සලක නටබුන්. වැව් බන්ටෙකට පහලින් . පරන ගල් කණු, හා දාගැබක යැයි සිතිය හැකි නටබුන්
@ramaniamarsinghe390
Күн бұрын
Mewa winasa karana thuru api balan innawa
@kusumalathakusumalath8774
Күн бұрын
උතුම් බුදු රජාණන් වහන්සේදේශනා කරන ලද නිර්මල බුද්ධ ධර්මය දේශනා කරන විධියට අන්සතු වස්තුව ගැනීම පාපයක් හොරකම වංචාවෙන් බෞද්ධයන් වෙනුවෙන් තිබූණු දේවල් වෙනත් අය අනවසරයෙන් ගන්න අයට ගොඩක් කල් යන්නැහ අපාය දිව්‍ය ලෝක තියෙනවා මම කියන්නේ පින පව සත්‍ය යි පව් ඔය කරන්නෙ එයාලට යහපතක් වෙන්නැ උතුම් බුදු රජාණන් වහන්සේ වෙනුවෙන්ම පූජා කරපු දේවල් ආරක්ෂා නොකරන අය අවීචියටමයි යන්නේ මේ වෙලාවෙත් මාරයා කාලී වේශයෙන් මට බනිනවා තෝ වලලනව කියනව උතුම් බුදු රජාණන් වහන්සේ සිව් වනක් පිරිස මාරයාගේ සේනාව පැමිණ කරන යුද්ධය පන්සලට යන්න බැහැ අපේ පන්සලේ වසවර්ති මාරයා විෂ්ණු කියන්නේ වසවර්ති මාරයා කාලී වේශයෙන් මට බනිනවා පන්සලේදී මම බැන්න ලැජ්ජා නැද්ද අපේ උතුම් බුදු රජාණන් වහන්සේ ට පූජා කර දේවල් අයිති කරගෙන හාමුදුරුවෝ වැඩ කාරය කරගෙන වශී බන්ධන කරවනවා භෛරව දොලවල් අපි කිසිම දෙයක් කියන්නැ මාරයා හරි දරුණුයි අපේ උතුම් මහ සංඝ රත්නය ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි ආරක්ෂා වේවා උතුම් නව අරහාදී බුදු ගුණ බලයෙන්
@wasanthasenavirathne6597
2 күн бұрын
🙏🎉🎉🎉
@memeslokaya3521
Күн бұрын
Sinhala apita witari jatiwadi lebl
@nandanajayantha2211
Күн бұрын
පලාත් සභා චන්දෙ තියල උතුරට ඉඩම් බලතල දෙමු.එතකොට හොදටම සනි්ප වෙයි.ඒකට කියන්නේ පුනරුදය කියලා.නොදෝකින් රැවටුන රැවටිල්ලක් .
@anushasankalpa6897
Күн бұрын
Ape maha nayakayo dan bath gila gila vehera vihara vinasha wenakan balan ennawa...
@UpaliDissanayaka-b3f
Күн бұрын
අපේ උරුම උදුරා. ගන්නකල් නිලදාරීන් නිදා නොයිඳ,.. සොයා බලන්න.. 🙏... අපිට තියෙන. එකම රට....???
@brillianceholdings407
18 сағат бұрын
Galagama swaminwahansege Contact no.thiyenam ewanna
@asaranasarana8310
Күн бұрын
බෞද්ධ රාජයක් තිබියදී මෙසේ සිදුවෙනවනම් එළාර රාජ්‍යතුල කොහොම කරන්න ඇද්ද? මේ සෑම පාලකයෙක්ම මේ අපරාද වලට වගකිවයුතුයි
17:29
A day in my life💗| wedding එකෙන් පටන් ගත්ත දවස 🍾|අම්මයි නන්ගි එක්ක කාලෙකින් ගිය ගමන 😻☕️#vlogger
@Likka Nawo💕
Рет қаралды 2,5 М.
7:29
මළ ගෙදර ගියාට මැරෙන බව අවබෝධ නොවීම හෙවත් මුලාවෙන් මිදෙමු | ආරණ්‍ය වාසී හිමිනමකගේ හෙලිදරවුව
ආලෝකෝ උදපාදි | The channel of Wisdom
Рет қаралды 173
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
00:27
Đang ngồi chơi bỗng dưng bể cá vỡ kính, may có CCTV chứng minh sự trong sạch cho cô bé
Tiin_vn - Viettel Media
Рет қаралды 28 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
31:04
වව්නියා නැදුන්කේනි මහ වන මැද රන් සන්නසක් මතු වූ - සපුමල්ගස්කඩ පුදබිම උතුරේ තර්ජනයට ලක්වූ පුදබිම් 01
Karma
Рет қаралды 11 М.
20:31
මහ වනයේ අභිරහස් දැවැන්තයා සොයා - CHAKRAYUDHAYA 95
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 8 М.
25:29
නිදහස් උත්සවයෙදි අනුරටයි, සජිත්ටයි මොකෝ උනේ..? Anura Kumara | Sajith Premadasa | Sisira C. Withnage
Sisi Tv
Рет қаралды 2,6 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 476 М.
27:17
බෝධිනා සෘෂිවරයා සෘද්ධියෙන් වැඩි බෝධිනාගල ආරණ්‍යය සේනාසනය | Bodhinagala Aranya Senasanaya
Hithumathe Yan - හිතුමතේ යං
Рет қаралды 3 М.
15:23
ඩොලර් මවන විශ්ම කර්ම සාස්තරේ! 💲💰
Umandawa
Рет қаралды 102 М.
16:23
අනුර ගෙදරයන දවස තක්කෙටම කියයි | ආණ්ඩුව බිංදුවටම වැටෙනවා | මියුරු සම්පත් | Astrology | Sinhala
Family TV
Рет қаралды 280 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 154 М.
27:37
සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව | Sigiriya Rock Sri Lanka
TAG Knowledge
Рет қаралды 155 М.
26:54
මිහිඳු හිමියන්ගෙන් බණ ඇසූ දේවරාණිව බලන්න ගියා
Divaina Online
Рет қаралды 412 М.
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН