සීගිරි පර්වතය ගැන අපෙන් සැඟවී ගිය හෙළ ඉතිහාසයේ හෙළිදරව්ව | Sigiriya Rock Sri Lanka

  Рет қаралды 107,621

TAG Knowledge

TAG Knowledge

Күн бұрын

Пікірлер: 279
@IndikaShamali-n7t
@IndikaShamali-n7t 5 ай бұрын
මම මේක බලන්නේ 8 වසරේ ඉඳන් දැන් මම 9යේ මම ආසයි රාවණ රජතුමා ගැන හොයන්න මම poddak හෙව්වා මට වෙලාව මදි හින්දා හොයන එක නතර කලා ඒ හින්දා තමයි මේ video එක බලන්නේ නැත්තන් මට මේ video එක හම්බෙන්නෑ ❤❤ I LOVE SRI LANKA ❤❤❤❤
@chamindaanura6013
@chamindaanura6013 5 ай бұрын
මාත් 8 වසරේ මාත් හොයනවා රාවණා රජු ගැන
@thiliniganegoda689
@thiliniganegoda689 5 ай бұрын
mamath grade 9 bokkah
@shayunayasasmi
@shayunayasasmi 5 ай бұрын
mn 10
@sam-l2f8y
@sam-l2f8y 4 ай бұрын
හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන. අපේ කම ඇගේ තියා ගන්න ඔයා තව ලොකුවෙනකොටත්👍❤️
@LakshikaSewwandi-p9f
@LakshikaSewwandi-p9f 2 ай бұрын
ඔයා සියත tv එකේ ගිය රාවණා ප්‍රෝග්‍රෑම් එක බලන්න. තව ITN එකේ ගියා වෙනස රාවණ පුරාණය. තව neth fm unlimited histry බලන්න. යූ ටියුබ් දාලා තියනව. රාජ් සෝමදේව සර්ගේ ඒවත් හොදයි 😊
@charu65
@charu65 5 ай бұрын
මම හිතන විදියට මේ තමයි මහා නෙරු පර්වතය🥺🙏❤ මේ රට නිකන්ම නිකං රටක් නෙමෙයි 😢 ඔබ තුමාලා මේ රටේ ඉපදිලා තියෙන්නෙ මේ රටට මෙහෙම කැපකිරීම් කරන්න සහ යුතුකම් ඉටු කරන්නයි😢 මේ මගේ රට🥺🙏 සත්‍ය ඉස්මතු වෙන්න කියලා මං පාර්තනා කරනවා,ඒ වගේම මේ කාර්යට දායක වුනු සහ දායක වන ඔබ තුමා ඇතුලු සියලුම දෙනාට බොහොම පිං 😢 තෙරුවන් සරනයි හැමෝටම
@surangadarshana198
@surangadarshana198 2 ай бұрын
මහා නෙරු කියල සාහිත්‍යය කෘතිවල තිබුනෙ පොලොන්නරුවේ සිට හත්තිකුච්චිය දක්වා ප්‍රදේශයේ ඉදිරියට නෙරා පැමිණි කුඩා සහ ලොකු පර්වතයන් වේ. එය එක කන්දක් නොවේ.
@rohanhettiarachchi8186
@rohanhettiarachchi8186 Ай бұрын
Maha neru parwathaya kiyanne siripada kandata..
@surangadarshana198
@surangadarshana198 Ай бұрын
@@rohanhettiarachchi8186 සහෝදරයා මහනෙරු කියන්නෙ එක කන්දක් නෙවෙයි. පොලොන්නරුවෙන් පටන් ගත්තම හත්තිකුච්චියට යනකල් තියෙන කඳු සේරම ඉදිරියට නෙරලා ආව නිසා මහනෙරු කිව්ව ඒ කාලෙ. පස්සෙ කාලෙක පොත් ලියපු අය මේව මහාමේරු කියල විකෘති කරල ලිව්වා. අද හිතන්නෙ මහාමේරු කියල කියන්නෙ ඉන්දියාවෙ හිමාලය පැත්තට කියල.
@GihanshakthiGamage-fi5sl
@GihanshakthiGamage-fi5sl 4 ай бұрын
රාවණගෙ තැන❤ ඇතුලෙ තියෙන දේවල් එළිවෙන දවසක හිතාගන්න බැරි වෙයි..
@lakmalipradeepa7716
@lakmalipradeepa7716 19 күн бұрын
අපේ සමහරක් මිනිස්සුන්ට තාමත් යටත් මානසිකත්වය අත හැර ගන්න බැරිවීම මහා ඛේදවාචකයක්... නිවැරදි ඉතිහාසය සමාජයට දීමට වෙර දරන ඔබට ජය!
@supunlakshantha-rh3cm
@supunlakshantha-rh3cm 4 ай бұрын
Mata නම් මේ video එකේ අහන්න ලැබුන වැදගත්ම කොටස තමයි කැටපත් පවුර ගැන කියද්දී මේ මහත්මයා කිව්වා අපේ දේවල් ආරක්සකයෝ දාල ආරක්ෂා කරන්න ඕනි නෑ. අපිම එව්වා ආරක්ෂා කරගන්න ඔන කියන ටික ❤❤❤
@sisirachandrasena963
@sisirachandrasena963 4 ай бұрын
අපේ ප්‍රෞඨ ඉතිහාසයේ ගාම්භීර අතීත හැදින්වීමට බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
@roshan197575
@roshan197575 24 күн бұрын
පුතා මම ඇත්තටම ඔයාගෙන ආඩම්බරයි ඔයා මේ ඉතිහාසයේ හාර උස්සගෙන හැම දෙයක්ම කරන්නේ නිර්ණය කරන්නෙත් පුදුම විදියට විද්‍යාත්මකවයි මම දුටු පළවෙනි ඉතිහාස ගැඹුරෙන් විශ්ලේෂණය කරන එකම පුද්ගලයා ඔයයි
@Ballageburuwa
@Ballageburuwa 5 ай бұрын
මන් නම් සීගියට රාවණා රජුට පට්ට කැමතියි 👿😈💪🤟
@PadminiWidanalage-df4ye
@PadminiWidanalage-df4ye 5 ай бұрын
pute oya pothapatha kiyawimen ha wennath torturu osse gos soyaganna meweni thorahuru apata denganna salaswana ekaboho pin res karaganna hetuwak wagema obagedenumada age karannemi pute.budusaranai.hadapu wadpu demapiyanth teruwan saranai🙏🙏
@dinushabandu3996
@dinushabandu3996 5 ай бұрын
ආහ්. උබ වෙන මොකකට වත් කැමති නැද්ද 😂😂😂 ඉන්දියාවේ බමුනෝ නිගන්ඨයන් ජෛනයන් බුදු දහම වනසන්න නිර්මාණය කල මනඃකල්පිත රාමායණයේ පිටු අස්සේ විතරක් ඉන්න රාවණා පොන්නයා ට රැවටිලා ගොං කතා නොකියා හිටපිය
@wickramaaragama7451
@wickramaaragama7451 5 ай бұрын
¹¹à1¹¹àà​@@PadminiWidanalage-df4ye
@himeshvishva4121
@himeshvishva4121 5 ай бұрын
@@PadminiWidanalage-df4ye😂haa
@s.s.k6522
@s.s.k6522 4 ай бұрын
Mama podi kale yaddi oya asanaya yanna epa ,allanna epa kiyala kiyala thibbe naha .mama oya asane wadi una .warthamane hadapu ekak kiyala hithala passe dana gaththe eka parana ekak kiyala .
@TharakaSenavirathna-vk4kg
@TharakaSenavirathna-vk4kg 5 ай бұрын
මෙව දකිනකොට ඇගෙ ලෙ කකියනවා ♥️ දිගටම video දාන්න. ජය වේවා 🇯🇵🇱🇰
@umashapabasarani
@umashapabasarani 2 ай бұрын
කෝටි දෙකක් ජනගහනය ඉන්න අපේ රටේ මේක බලලා තියෙන්නෙ 49K.......මේ වගේ දේවල් ගැන හොයලා බලලා දැන ගන්න පුරුද්දක් නැති කම වගේම තමන්ගේ රට ගැන කිසිම ආදරයක් නැති නිසා තමයි අපේ මිනිස්සු අපේම ඉතිහාසය මොළයක් නැති උන් වගේ විනාස කරලා දාන්න පෙළඹෙන්නේ 😢😢
@mangiasfalto
@mangiasfalto Ай бұрын
Aiyoo umesha!! Hamotama internet na! Tube ekata damma paliyata mulu lankawatama Eka parata penneth na. Tika kalayak yanawa. Oya anith ayege mole balanne nathiwa, oyage mole tikak diunu Kara ganna. Mehema gon talk denne nathiwa. Lajjai. 🤦🏽‍♂️
@sandunathukorala4755
@sandunathukorala4755 11 күн бұрын
මේ දේවල් ගැන හොයන්න බලන්න හිතෙන එකත් එන්නෙ ජාන වලින් කලවම් උන ජාන සහිතවුන්ට එය නොසිතෙනු ඇත
@MihiriMillahena-es2cm
@MihiriMillahena-es2cm 5 ай бұрын
සිගිරිය අපේ උරුමයක් රාවණ උරුමයක් අපි මේ දෙවල්‍ රැක ගන්න ඕන
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 5 ай бұрын
අනිවාරයෙන් .....
@pathumnirmal3036
@pathumnirmal3036 5 ай бұрын
නියම පැහැදිලි කිරිමක් අයියේ ගොඩක් ස්තුති ඔයාලට👊❤ බුදු සරණයි.!🙏🙏 අපේ හෙල ඉතිහාසය කොතරන් විශ්මිතද ❤ මත් විශ්වාස කරන්නේ රාවණා රජු ❤ පලමුව සිගිරිය නිර්මාණය කරා කියලයි ❤
@NimashaSudarshani-e1d
@NimashaSudarshani-e1d 2 ай бұрын
සීගිරිය ගැන හොයන්න මන් ඒ දවස් වල ඉදලම මාරම ආසයී.ඇත්තටම මොකක්ද මේ අභිරහස.ඒ දේ මොකක් උනත් මෙතෙක් කාලේකට කිසිම රටක නොතිබුනු දෙයක් හෙලිවේවී❤❤❤ Love my country❤😘😘
@slchannel5558
@slchannel5558 4 ай бұрын
සීගිරිය උඩට වතුර අවා කියනවා ඉස්සර static electricity technology එක පාවිච්චි කර වැහි වලකුළු මාළිගය උඩට කෘතිමව ඇති කර එයින් වැටුණු වතුර එකතු කරා කියලා.
@IshaniRanaweera-b4y
@IshaniRanaweera-b4y Ай бұрын
රාවණා කියන්නේ ගින්නෙන් ,සුළඟින්,ජලයෙන්,පොළොවෙන් වැඩගන්න පුලුවන් රජෙක්.
@shandrikasriyani101
@shandrikasriyani101 5 ай бұрын
රාවණා ඉතිහාසය නැවත ආලෝකමත් වේවා ❤❤
@ChamithSithumina-s2o
@ChamithSithumina-s2o 4 ай бұрын
කන්දෙ ගමුව මහත්තය කියනවා මම බැලුව වීඩියෝවක සීගිරියේ ඉහලට වතුර ගත්තේ රාග කිහිපයක් එකවර නිවරදිව ගායනය කිරේමෙන් වැසි වැස්සුව කියල කියනව. එහෙම වෙන්නත් පුලුවන් මොකද තිලක් කන්දෙ ගමුව මහතාත් පරිසර වේදියෙක් හා ඔහු පරීක්ශකයෙකුත් වනනිසා.ඔහුව හමුවෙල ඔයත් බලන්න. මොනවහරි විශේශ දෙයක් දැනගන්න ලැබේවි. Oyata good luck !!! 🎉❤
@manelperera5336
@manelperera5336 5 ай бұрын
රාවනා රජතුමාගේ ආලකමන්දාව තමයි.පසුව කාශ්‍යප රජතුමා .හිටිය වෙන්න පුළුවන්.ඉහල තාක්ෂණයක් කරන්න පුළුවන් රාවනා රජතුමාගේ .විශ්වමුනි .කලේ තිබුනා වෙන්න පුළුවන් .
@mahigamage23
@mahigamage23 2 ай бұрын
ඇත්තටම දුක අපේ ඇත්ත ඉතිහාසය හංගලා විජය රජ තුමාගෙන් පස්සේ ඉදලා ඉතිහාසය ගැන කතා කරන එක ලංකාගේ පුරාවිද්‍යා කරන අයටවත් මේ රාවණ ඉතිහාසය ගැන හොයන්න කිසි උවමනාවක් නෑ...සතුටුයි අයියේ රාවණ ඉතිහාසය ගැන දන්න විස්තර හරි කතා කරනවට මේවා අපේ රටේ මිනිස්සු දැන ගන්න ඕන❤
@Abcdef-fgttfgggg
@Abcdef-fgttfgggg 27 күн бұрын
මාරම මහන්සියක් වෙලා තොරතුරු හොයලා තියෙනවා නියමයි අගය කරනවා හදවතින්ම ❤
@sunthniudawattha4932
@sunthniudawattha4932 5 ай бұрын
මහා සුදස්සන සක්විති රජගේ ආලක මන්දා රාජධානිය ,,,,,, පරිනිබ්බාන සූත්‍රය සහ මහා සුදස්සන සූත්‍රය බලන්න
@SusanthaNamal-f2z
@SusanthaNamal-f2z 5 ай бұрын
@presannakumara9747
@presannakumara9747 6 күн бұрын
අැත්තටම වටිනවා ඉතිහාසය දැනගන්න එකේ තියන වටනා කමත් පැහැදිලි කරා නම්
@asankachamila7444
@asankachamila7444 17 күн бұрын
එදා ඉඳන් අද වෙනකන් කාගේ හරි උවමනාවකට සීගිරියේ ගොඩක් සාක්කි පස් දාල වහලා තියෙනවා ගල උඩ තියෙන ගහ ගාව තියෙන කොටසත් ඒ වගේ කාමර වල නටබුන් වහලා දාල තියෙනවා ඒ සාක්කි වහලා දාන්න මේකට එදා ලංකාවේ පුරාවිද්‍යාව කරපු ලොකූ අයත් ලොකුවට හවුල් වෙලා තියෙනවා ( සමහරවිට මුදල් තණ්හාවට වෙන්න ඇති )ගල උඩට ගියාට මාලිගාව ගල ඇතුලේ ඇති scan කරලා හොයන්න බැරි ඇයි කියාල දන්නේ නෑ ලොකූ අපරාදයක් කරලා තියෙනවා සිගිරියට
@ChathurikaErandi-up2uj
@ChathurikaErandi-up2uj 4 ай бұрын
මම ඔයාගේ අනිත් videos බැලුවා..හරිම වටිනවා මේ දේවල් වර්තමාන සහ අනාගත පරපුරට දෙන්න ඔබ දරන මේ උත්සහය ❤. ලංකාවේ සහ ලෝකයේ මේ තරම් දියුණු මිනිස්සු හිටියා කියන්න තරම් ඕන තරම් සාක්ශි හම්බෙලා තියෙනවා සහ ඒ තාක්ෂනය අදටත් හරියටම හොයගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මෙච්චර දියුණු මිනිස්සු ඉදලා තියෙනවා කියන්නේ ඔවුන්ගේ මේ විස්මිත තාක්ශණික තොරතුරු අපිට නොපෙනන තැනක ආරක්ෂිතව සගවලා ඇති.හරියට අන්තර්ජාලය තුල දත්ත තියනවා වගේ එයාලගෙත් වෙනමම network එකක් තිබුණා වෙන්න පුලුවන් නේද..ඔවුන් දියුණු මිනිසුන් නම් විශ්වයත් එක්ක සූක්ෂමව ගනු දෙනු කරලා ඇති.වෙනම සංඛ්‍යාත පරාසයක් ඔවුන්ට තියෙන්නෙ ඇති..මේ මගේ හිතට ආව අදහසක්..මේ ගැන ඔබ මොනවා හරි තොරතුරු හොයාගෙන තියෙනවා නම් video එකක් දාන්න..ජය වේවා..!.
@shannimrod6640
@shannimrod6640 5 ай бұрын
පැහැදිලි කරනවා සුපිරි ❤ ජයවේවා Brother 🔥🙌
@upalislk6553
@upalislk6553 5 ай бұрын
❤ God bless you brother for standing for king Rawana.we are king Rawanas blood.🙏🙏❤️❤️🇸🇦🇸🇦🇸🇦🇸🇦🇱🇰🇱🇰🇱🇰🇱🇰
@SolamanPerera-o6i
@SolamanPerera-o6i Ай бұрын
ඔබේ උත්සාහය බොහොම වැදගත් . ස්තුතියි ගොඩක් .
@rohinisudarma2897
@rohinisudarma2897 5 ай бұрын
ඔබගේ දැනුම විශිෂ්ඨයි අපිත් ගොඩක් දේවල් දැනගත්තා බොහෝම ස්තූතියි තෙරුවණ් සරණයි .....
@inokasenewiratna3425
@inokasenewiratna3425 5 ай бұрын
Excellent! Thank you🙏 This was definitely built during the reign of our mighty King Ravana
@iamm.k.s1873
@iamm.k.s1873 5 ай бұрын
ඔයාලා හොඳම KZbin අධ්යාපන Channel එක................😊❤❤
@dayakanthi4477
@dayakanthi4477 5 ай бұрын
ඔයාගෙ vdios වල මාර සම්පූර්ණ බවක් තියෙනව. කියන්න පොඩි වත් අඩුවක් නෑ. ජයෙන් ජයම වේවා
@inokap4054
@inokap4054 Ай бұрын
Thank you me dewal hoyala kiyala denawata. Godak mahansiwela mewa karala tiyanawa. ❤
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 2 ай бұрын
ඔබතුමා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක්....මා නෑව .රාවණ පරපුරේ අය අදටත් ඉන්නවා
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 5 ай бұрын
ඉතාම වටිනා වැඩසටහනක්. ඔබට ස්තූතිය සහෝදරය
@venommusicofficial9348
@venommusicofficial9348 Ай бұрын
Seegiriya udata vathura genichche oyaa kiyapu vidi yata nemeyi ayieee..man danna tharaminnam seegiriye pahala idan udata vathura genihillath naa..rahas doratu valin genichcha kiyala thamaa godak aya kiyanne..❤🎉
@kanthiliyanage841
@kanthiliyanage841 2 ай бұрын
ඔයා හරිම හරි. අපේ අය හිතන්නෙම අපිට මොකුත් බැහැ කියල.
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 5 ай бұрын
හොඳ කතාවක් 🎉🎉
@AnujaIrusara
@AnujaIrusara 14 күн бұрын
සීගිරිය ලස්සනයි ගොඩක්
@DilhaniWijewardana
@DilhaniWijewardana 24 күн бұрын
මේකනම් මාරම රටක් .මේ රටේ ශ්‍රී විභූතිය දැකලා ගොඩක් රටවල් ඉරිසියා කරන්න ඇති .ඒකයි ඒගොල්ලො පුළුවන් පුලුවන් දේවල් අරන් ගියේ බැරි දේවල් ටික තියලා ගියා අපේ රටේ මිනිස්සුන්ගේ අභිමානය නැති වෙන විදිහට රට පටලවන කතා මුල් බස්සවල ගියා .ඔබලා මේ ඉතිහාසය හොයන්නේ නිකම්ම නෙමෙයි .ඈත අතීතයේ කොහෙට හෝ උඹලගේ සම්බන්ධයක් ඇති .හැමෝටම මේ වගේ අදහස් පහළ වෙන්නේ නෑ .දිගටම හොයන්න .
@kumarhamyuduweriya4069
@kumarhamyuduweriya4069 2 ай бұрын
සියලුම රජවරුන්ට බිසෝවාරු දුන්නේ මැනවේ පරපුරෙන්... මා නෑ වා කියන්නේ මහා නෑ වාරිගය....
@PrasadKumara-xn7cq
@PrasadKumara-xn7cq 5 ай бұрын
මට හිතෙන විදිය නම් කාශ්‍යප රජු කරනලද අලුත් වැඩියාවන් තමයි අද අපට ගඩොලින් කරලද දේ විදියට දකින්නට ලැබෙන්නෙ.රාවනා යුගයේ ඉදිකිරීම් සියල්ලම කලුගලින් කරනලද ඉදිකිරීම් ලෙස හිතන්න පුලුවන්.
@DineshPeththa
@DineshPeththa 4 ай бұрын
Ne keta gadol bawitha kre rawana raju samye hodta hoyanna hmbwei ai dnnwada kashypa kale wenkota ape thakshanaya godak watila thibbe thawa hoyanna hambawei
@ramanimalwatta2492
@ramanimalwatta2492 Ай бұрын
කැමතියි අතීත සිදුවීම් බලන්න ඉතින් ඔබට ගොඩක් ස්තුතියි මෙවැනි දේවල් වීඩියෝ කරනවද ගොඩක් ස්තුතියි තව තවත් මෙවැනි වීඩියෝ දාන්න
@alonatharukumari3167
@alonatharukumari3167 Күн бұрын
ඔව් ඇත්තටම මන් අහලා තියෙන්නේ සීගිරිය ගල ඇතුලේ තමයි මාලිගාව තියෙන්නේ කියලා. ඒව කවදාවත් අපිට දැක ගන්න ලැබෙන එකක් නෑ සද්ද නැතුව මෙහෙම හිටියොත්. ගල ඇතුළෙ තියෙන භූගත මාලිගාව ගැන තමයි හනුමන්තා වර්ණනා කරලා තියනවා කියන්නේ.
@chamodya-y4d
@chamodya-y4d 4 ай бұрын
අයියට මගෙ උත්තමාචාරය ❤❤
@3trhadclaas
@3trhadclaas 5 ай бұрын
ඔයාලට රාවණා දෙවියන්ගේ පිහිටයි ❤❤❤
@lahirusfdo4808
@lahirusfdo4808 5 ай бұрын
මචං නියම වැඩක්. ජයවේවා
@TharushiRashmika-we6yh
@TharushiRashmika-we6yh Ай бұрын
අපේ උරුමයන් අපි රැකගන්න ඕන😊❤
@roshan197575
@roshan197575 24 күн бұрын
පුතේ මේ ඔයාගේ මේ කර්තව්‍යයට තවත් ධෛර්යයක් ආඩම්බරක් එක් කරගෙන එක් කරගෙන මම ආශිර්වාද කරනවා ඔයාගේ ඉදිරිපත් කිරිම විද්‍යාත්මකයි
@sujthkumara8590
@sujthkumara8590 5 ай бұрын
This is great information right here thank you for sharing this with us
@thilokaindunil9692
@thilokaindunil9692 5 ай бұрын
Ape dewal watinne apitanee. Mata mahath adambarai ape rata gana. E wageema oyath lassanata vidiyo eka karanawa good..
@buthsara1
@buthsara1 4 ай бұрын
ඔයා තායිලන්තයේ සුවර්ණ භූමී airport එකට ගියොත් බලන්න පුලුවන් අපේ රටේ හිටියා කියලා තියන කට්ටියට ඒගොල්ලොන් දීලා තියන වටිනාකමයි රාම රාවනා යුද්ධයේ ඒගොල්ලොන්ගෙයි අපේ version එකෙයි සම්බන්ධතාව
@sudeshsilvasudesh3753
@sudeshsilvasudesh3753 5 ай бұрын
සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
@thisari5394
@thisari5394 5 күн бұрын
ස්තුතියි අයියෙ ❤️
@databooks8395
@databooks8395 5 ай бұрын
I love sri lanka❤
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 3 ай бұрын
සීගිරිය අපි පිටතින් අැවිද්දට කතාකලාට සීගිරි ගල අැතුලත ගැන කතාකරන්නෑ අැවිදින්න බෑ දැන්එය වසාදමලාතිබෙන නිසා.
@najithkoralage3578
@najithkoralage3578 5 ай бұрын
මල්ලියෝ පිදුරන් ගල සවිස්තරාත්මකව වැඩ සටහනක් කරන්න
@wikramasingha2245
@wikramasingha2245 Ай бұрын
ඔයාල දන්නවද සීගිරි රාජධානිය දැනටත් ආරක්ශා කරන්නෙ රාවණ සේනාවේ ප්‍රධාන සෙන්පති ඌ මකර සෙන්පති විසින්.🌕🙏මා කර පිනක් වේනම් හෙළයේ සියලු රාවණ සෙනාවන් මේ පින් අනුමෝදන් කරන් .මේ හෙළ බිම ආරක්ශා කරත්වා 🙏✨️
@marysriyawathie4299
@marysriyawathie4299 5 ай бұрын
Obatumata godak pin
@SunilaRajapaksha
@SunilaRajapaksha Ай бұрын
මේ වගේ විශිෂ්ඨ නිර්මාණයක් කරපු කාශ්‍යප රජු වගේ සැබෑ කලාකරුවෙකුට කවදාවත් මිනීමරුවෙක් වෙන්න බෑ ඒත් මේ ශ්‍රේෂ්ඨ රජ කෙනෙකුට කවදාවත් එක පොතක්වත් දුටුගැමුණුට හිමි වුණ තැන් ලැනුණේ නෑ එයාට කවදාවත් ඩාවින්චිලාගේ තැන ලැනුණේ නෑ අදටත් අපි සීගිරිය අගේ කලාට ලංකාවේ යකඩ දෝලියකට ඉපදුණු කාශ්‍යප අදටත් අපිට මිනීමැරුවෙක් විතරයි
@chanuniranjan1347
@chanuniranjan1347 4 ай бұрын
ඉත වටිනා විඩියොවක් මෙවනි විඩ්යො තවත් කරන්න සක්තිය ලබෙව
@IranganieGamlath-ie3gf
@IranganieGamlath-ie3gf 5 ай бұрын
දාන හැම වීඩියෝ එකක්ම බලනවා බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි!!!!"
@SupunAbhishek
@SupunAbhishek 4 ай бұрын
Continue 🌻
@samsonperera9872
@samsonperera9872 Ай бұрын
Thank you so much. great info.
@sewwandiyoshika7736
@sewwandiyoshika7736 4 ай бұрын
Ammo kiyala wadak ne.akanam.ape puravidyawen thamai owa minissunta mulinma damme.serama awe indiyawen kiyala lankawata.puduma karumayak.
@destinatorsrilanka
@destinatorsrilanka 3 ай бұрын
බුදුහමූරුවන්ගෙ රට. මහා කාශ්‍යප මහ තෙරුන්ගේ.... කස්සප ලෙන.... පව් බං අපි.
@ravindralal3920
@ravindralal3920 4 ай бұрын
❤ආටානාටිය සූත්‍රය දේසනා 😂කළ වෙසමුණි රජ තුමා විස්තර කරන විසානා නුවර සීගිරිය කළේ කොඩ්‍රින්ටන් පරනවිතාන පුරාවිද්‍යා විකුර්ති කිරීමට අනුවය ..😊වෙසමුණි රජ තුමා කාස්සප රජු කලේ පරයන්ගේ .වහල්ලු ය.😊රාවණා රජ තුමා කාස්සප බුදු රජාණ්න් වහන්සේට ලෙන් විහාරය පූජා කර ඇත .😮කාස්සප බුදු රජාණ්න් වහන්සේ ගේ නම මකාදැමීමට නූපන් කාස්සප .රජෙක් මවාපෑවා.😮එසේ විකුර්ති කල උන් සේරම ජාතිත් ද්‍රෝහීන් නොවේද .😅😅😊😊😊😊😊😊😊😊
@chathuridishani4035
@chathuridishani4035 5 ай бұрын
රාවණා රජුට ජය
@dreammakers9472
@dreammakers9472 5 ай бұрын
Don’t be discourage seeing the views. Continue the good work. Because truth takes time to reveal..
@Ballageburuwa
@Ballageburuwa 5 ай бұрын
ආ බොක්ක❤🤙
@Chronicles_of_life99
@Chronicles_of_life99 4 ай бұрын
සීගිරිය තමයි ලෝකෙ හරි මැද. මුළු ලෝකෙම කොහෙවත් මෙහම තාක්ෂණයක් තිබිල නැහැ. ඔය ගල මැද හැංගිලා තියෙන්නේ විශ්ව දොරටුවක් සහ කිසිම ඉන්ධයක් නොමැතව විශ්වයේ ඕනෑම තැනකට යන්න පුළුවන් යානයක්. සීගිරිය කුරුටු ගී කියන්නේ එම යානයේ instruction manual එක cryptic notes වළින් ලියපුවා.
@nethmiimesha910
@nethmiimesha910 3 ай бұрын
Loke guthrvkendry pihitnne Nalada gedige .mokd rawana rajjuruvo eyge vishv shakthiy prugn krnn bavana kre ethn kyl paranno kiynv .mokd loke hri madata vishv shakthiy vadi nisa .ethn nalada gedige abirahs doratu tye evva nthi krl .ape ithihsy mkl tiyenne rtaval vlin meha apu un ovva kanim krnna
@SLFiremaX
@SLFiremaX 2 ай бұрын
😂😂😂
@Ridmii12
@Ridmii12 3 ай бұрын
අපේ මහ පොලව අපි ආරක්ෂා කරගත යුතුයි❤❤❤
@hasinianuththara490
@hasinianuththara490 5 ай бұрын
සීගිරිය සුමාලි රජුගේ නිර්මාණයක් නෙමෙයිද? සැලසුම මයදානවගේ කියලාත් අහලා තියෙනවා
@JanakaSampath-h6d
@JanakaSampath-h6d 5 ай бұрын
ගන්නා උත්සාහයට උත්තමාචාරය..❤️👌
@sakuralover2977
@sakuralover2977 Ай бұрын
මෙහෙමයි මම කියන්නෙ මේ මගේ පුද්ගලික මතේ ඒකට කව්රු මොනව කිව්වත් ඒ මගේ අදහස නිසා මම ඒක කියන්නම්(මම හිතන විදිහට සීගිරියට වතුර අරන් තියන්නෙ සීගිරි ගල යටින් යන අභයන්තර ගගකින් වෙන්න පුලුවන් මොකද මම අහල තියනව නයිල් ගගේ කොටසකින් තමයි පිරමීඩ වලට වතුර අරන් තියන්නෙ කියල ඒ වගේ අදික පීඩනයකින් අභයන්තර ජල දාරාවක් උඩට තල්ලු කරල දෙන්න පුලුවන් නිසා ඒ විදිහට වතුර ගත්ත වෙන්න මම හිතන විදිහට ලොකු ඉඩක් තියනව )
@jinendarisaram1838
@jinendarisaram1838 5 ай бұрын
Pahala edan udata wathura gaththa kiyala thama ape muthun miththo kiwe .🙏🙏🙏🇱🇰🇱🇰
@Dewshan1
@Dewshan1 3 ай бұрын
Patta aiye video wala mara pahadili kirimak thiyenne ❤
@jdtravel178
@jdtravel178 5 ай бұрын
Keep it up Brother ❤
@ItzKaije
@ItzKaije Ай бұрын
16:12 අයියේ වතුර ටැංකියක් තියෙනවා. ඒක තියෙන්නේ මිටී ඇට කැබලි 9 ක් ලැබුන ලෙන් ආසන්නයේ ඊට ඉහලින් . ගිහින් බලන්න❤
@lashoonikaaw
@lashoonikaaw Ай бұрын
Sigiriya is one of the most priceless structures in the world. So it is very important to know who built this- not just account it to someone’s name. We need to find the truth. It has sufficient proof that this was the great King Ravana s kingdom. Why do we hesitate to accept it?
@AbeywickramaBandara
@AbeywickramaBandara 22 күн бұрын
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුල්ලි ගොඩත් තියෙනවා සීගිරි චිත්‍ර බලන්න එන්න ආසා හිතෙයි
@hemanthiw9732
@hemanthiw9732 4 ай бұрын
Thank you so much
@amilaramanayaka
@amilaramanayaka 2 ай бұрын
gammak thamai ravana ethihasaya eliyata ennai ona alder best friend
@NishaMansilu
@NishaMansilu Ай бұрын
Thaththawa marapu kashapa rajathimata segiriya wage nirmanayak karanna puluwan kiyala hithanna amarui neda...
@udaraisuru96
@udaraisuru96 4 ай бұрын
ඇයි එහෙම තිබ්බ රටටකට මෙහෙ වුනේ😢
@BOBCHIRAN
@BOBCHIRAN 2 күн бұрын
Dji mavic 3 drone eke official video eka karalath thiyenwa 😊
@DushaniIreshaGamage
@DushaniIreshaGamage 23 күн бұрын
මම දන්න විදියට කටක යන්ත්‍ර ය්යෙන් තමය් වතුර ගත්තෙ 18:25
@rashmijayarathne9096
@rashmijayarathne9096 Ай бұрын
4:35 වතුර මල්
@kavinda__yt3999
@kavinda__yt3999 Ай бұрын
❤මන්නම් හිතන්නේ ලංකාවේන් යින්දියාවට ගිහින්❤
@surangadarshana198
@surangadarshana198 2 ай бұрын
අජන්තාවෙ සිතුවම් මේවට කිට්ටු කරන්නවත් එපා. ඒවයේ කලු පැහැති දමිළ රූප. මේවා රන්වන් පැහැයෙන් දිදුලන ආකර්ෂණීය චිත්‍ර. මේ රටෙන් එලියට ගිය තාක්ෂණය තමා අදටත් තියෙන්නෙ. අපිට පිටින් දේවල් ගේන්නෙ අද. එදා මෙහෙන් පිටට තාක්ෂණය රැගෙන ගියා
@jayantharohini9854
@jayantharohini9854 3 ай бұрын
sigiriy kiyanna supiri thanak pattayi😈😈😈😈
@SamanthaKumara-m6j
@SamanthaKumara-m6j Ай бұрын
Ape helaynga nirmana thma videshikayan bavitha karnna
@PredeepKumara-ul6ln
@PredeepKumara-ul6ln Күн бұрын
ඔබ කරන්නෙ ජාතික මෙහෙවක්.❤
@arunagunarathne5875
@arunagunarathne5875 5 ай бұрын
Superb thanks
@MihimithaNethum
@MihimithaNethum Ай бұрын
Supurr.........❤❤❤❤❤❤❤
@LahiruDilshan-z7o
@LahiruDilshan-z7o 4 күн бұрын
මාහිතන.විදිියට.වැසිවසින.මන්තිුර.තිබුබව
@nirashachathuri4575
@nirashachathuri4575 Ай бұрын
Mekata vathura genne sulan bilayen kiyalath mama ahala thiyanava sigiriya parvathaya pallaha thibunu vathuru vilakin sulan balaya pavichchi karala vathura ekras karagena thiyanavalu sigiriye k9homath mara hulagak thiyana hinda eka vishvasa karannath yamthak durakata pulwn sigiriya naginna giya velve methana hitapu parana s8giriya kaneem karana kale hitapu vayasaka manussayek thama me de gana kiwwe
@jaasbro4793
@jaasbro4793 2 ай бұрын
Koggala nilame kiyala pothak thiyenawa mekata thawa wisthara ganna puluwan
@jaanbandara8361
@jaanbandara8361 5 ай бұрын
සීගිරියට වතුර ගත්තෙ අහස් දිය විදිහට , ( ජල වාෂ්ප ඇද ගෑනීමේ ක්‍රමයකින් ,)
@maheshuranga
@maheshuranga 3 ай бұрын
සිගිරියේ අපි
@ShashenImalka
@ShashenImalka 2 ай бұрын
අයියේ මටත් රාවනා ගැන විස්තර හොයන්න ඕනි ,මට ඒවිස්තර හොයාගන්නෙ කොහොමද කියල කියනවද?
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
47. සීගිරියේ පිටකවරෙම බල බල ඉන්නවද...?
9:35
Nuwan Roshantha හෙළ මං සොයා
Рет қаралды 423 М.
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН