මහින්දගේ පුත්තු 03 න් දෙනාට ලැජ්ජ නැද්ද යකෝ තොපේ තාත්තා මෙච්චර බලු කරන්න

  Рет қаралды 51,777

Sudaa Studio

Sudaa Studio

Күн бұрын

Пікірлер: 716
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 5 сағат бұрын
මේ කියනඒවා අහගෙන ඉන්න අපිට ලැජ්ජයි. මුන්ට ලැජ්ජාව ගැවිලාවත් නැහැ . ජයවේවා සුදා
@buddhidon2882
@buddhidon2882 3 сағат бұрын
I was also thinking- its So embarrassing …
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
අපේ නලින්ද ජයතිස්ස ඇමතිතුමාට බොහොම ස්තුතියි.ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්.
@SarathAlahakoon-y5e
@SarathAlahakoon-y5e 5 сағат бұрын
ස්තුතියි සුදන්ත මයා,සමාජ සෝදනයට ඇප කැපවී මධ්‍ය හසුරුවන ඔයාට තෙරැවන් සරණයි ජයවේවා.
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
අපේ හෙළවිරුවා ඔබතූමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත් දේශප්‍රේමීයෝ.
@disnaw992
@disnaw992 8 сағат бұрын
උපතින්ම උන්ගේ ලැජ්ජ නාහර කපලා.ඒකයි ඒ මාලිමාවට ජය වේවා!!!සුදත් මහත්මයා ඔබටත් ජය වේවා!!!
@Diyawanna1
@Diyawanna1 6 сағат бұрын
පුත්තු නෙවෙයි උන් කසාද බැදපු ගැහැණු , ඒ ගැහැණු ළමයි හදපු දෙමව්පියෝ , ඒ අයගේ හිතවතුන් . රෙදි ඇන්දට රෙදි නැතුව ඉන්නවා ඇත්තේ. ගමේ ඉන්න කඹ හොරා කසාද බැදපු කෙනා දන්නවා මිනිහා හොරා කියලා, ගමම දන්නවා කියලත් දන්නවා. නමුත් නහරේ කපාගත්තොත් අවුලක් නෑ .
@nimalsiriuduwaraarachchi9202
@nimalsiriuduwaraarachchi9202 5 сағат бұрын
විශ්‍රාමික ජනාධිපතිවරු කිසිවෙක් දුප්පතුන් නොවේ ඇතැමුන්ට සුඛෝපභෝගී නිවාස දෙක තුනකට වඩා තිබේ.ජානාධිපති තනතුර හොබවන කාලය තුල සියලු වරප්‍රසාද,.සැප පහසුකම් සහිතව රජයේ නිවසක පවුල් පිටින් ජීවත් වන්න අවස්ථාව ලැබුනත්, විශ්‍රාම කාලය තුලත් ඒ වරප්‍රසාද බලාපොරොත්තු වන්නේ නම් එය ඔවුන්ගේ සදාචාරය පිළිබද ගැටළුවකි. මන්ද ලoකාව දුප්පත් රටක් බැවිනි .
@sonata.su-em
@sonata.su-em 7 сағат бұрын
අවශ්‍ය අයට නිසි පදමට අමතන Sudaa ඉහළටත් ඉහළින් ම Tripple salute 🥂👍
@SaliyaWeeranayaka
@SaliyaWeeranayaka 6 сағат бұрын
ඇත්ත සුදන්ත . ඔබට ස්තුතියි...අපගේ අදහස් ඔබෙි හඩින් ඉදිරිපත් කිරිම ගැන...ඔිකුන්ට ලැජජාව ඇත්තෙම නැත...රටම නින්දාවට පත්කල..ලෝකයේ අනුවනම තෘස්නාදික පවුල..
@kbt3831
@kbt3831 7 сағат бұрын
චිචිට ආචාර්ය උපාධියක් දුන්න විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිළිබඳ පරීක්ෂණයක් කරන්න ඕන
@chandmobilephone9394
@chandmobilephone9394 5 сағат бұрын
කිසිම සුදුසුකමක් නැති අයටත් ආචාර්ය උපාධිය දීලා තියනවා...මේක අහන්න දෙයක්ද........පොත් බලා ගෙන ලීවාම... නීතිඥ උපාධියත් දීලා තියන කොට........
@samandissanayaka4510
@samandissanayaka4510 7 сағат бұрын
සුපිරි සුදා ඉදිරිපත් කිරීම මරු වෙලාවකට අපට හිනා යනවා අපේ ලේ නහරත් පිරිසුදු වෙනවා. ඒ වගේම තොරතුරු ජාලය වචන එනවා නියමෙට මරු ඈ
@thamaraweerasooriya2277
@thamaraweerasooriya2277 8 сағат бұрын
අන්තප්පුරේ කැලබිලා මාලිගාව ගන්න හදනවා කියලා .රැවන්ති මංගලා .
@holmana6281
@holmana6281 7 сағат бұрын
රැවන්ති කියන්නේ දාර ගන්කාවක් මහින්දගේ
@inokakuda7621
@inokakuda7621 7 сағат бұрын
😂😂
@sriyalatha4234
@sriyalatha4234 7 сағат бұрын
මොලේ නැති ගෑණුනේ
@titiit5403
@titiit5403 7 сағат бұрын
පේන්න බැරි නිලියක්
@mistycottage9558
@mistycottage9558 7 сағат бұрын
😂😂😂😂
@Music-by-Alpha
@Music-by-Alpha 8 сағат бұрын
අනික මේ බය්යෝ ටොය්යෝ තේරුම්ගන්න ඕනේ මේක පුද්ගලික පලිගැනීමක් නොවන බව. ජනපතිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එය සඳහන්.. මලකුනක් පෙන්න පෙන්න හම්බකරනවා වගේ වයසක මහින්දව රජයේ ගෙදරක තියලා පාර්ට් දදා ඉන්නෙ නැතුව පුත්තු තුන් දෙනෙක්ගෙන් එක්කෙනෙක් බාර ගනියවුකෝ අම්මා තාත්තව. ලැජ්ජයි ලැජ්ජයි
@thusharathusha-s6f
@thusharathusha-s6f 8 сағат бұрын
නාමල් හොර මිනීමරැවා නටනවා හොඳටම වැඩියි දැන්. කෑගැහුවට තාත්තට පැම්‍පර් එකක්වත් අරන්දෙනවාද දන්නෑ. අප්පයි පුතයි දෙන්නාම අනර්කලිත් එක්ක ලැග්ගලුනේ උන්ට මොන විලිලැජ්ජාවක්ද
@samiwijegunarathne129
@samiwijegunarathne129 2 сағат бұрын
Excellent leader Mahinda Rajapaksha for ever long live Namal also excellent leader with leadership qualities.
@thusharathusha-s6f
@thusharathusha-s6f 32 минут бұрын
@samiwijegunarathne129 mongal man
@prlindraniprlindrani2090
@prlindraniprlindrani2090 7 сағат бұрын
නියමයි නිකන් බලු වෙනවා හොරා කාල හොදට හිටිය නම් අද මහේම වෙන්න නෑ
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 7 сағат бұрын
අනිත් එක තමයි මුං කොච්චර සැප වින්දත් අපට කිසි අමාරුවක් නැහැ රටේ ජනතාවට කිසියම් දෙයක් කරානම් රටේ මිනිසුන් අගාධයට ඇදලා දාලා තවත් රටේ මිනිසුන්ගෙන් සුරසැප විදින්න
@kulasirisenevirathna908
@kulasirisenevirathna908 6 сағат бұрын
ජය වේවා සුදා. ආදරෙයි ❤❤
@Nilanthi-vs2vg
@Nilanthi-vs2vg 8 сағат бұрын
මතක තියාගනින් පොඩි මයිනා කර්මය කියලා දෙයක් තියෙනවා. උඹලා කරපු දේවල් උඹලගේ පස්සෙන්ම එනවා. මැරෙන්න කලින් විඳවලා තොපිලට මැරෙන්න වෙන්නේ අහිංසක ජනතාවට කරපු දේවල් වලට😅😅😅😅😅
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅💯✅🫣🤔🤔🤔
@upulwijerathna7734
@upulwijerathna7734 8 сағат бұрын
හොදයි නියමයි. අනිත් රටවල ජනාදිපතිලා පාඩුවෙ ගමකට වෙලා නිදහසේ ජීවත් වෙනවා. ඒත් මුන්ට එහෙම බැහැනෙ... ඇයි ඒ.. මුන්ට අතහරින්න බැහැ ඒකයි.... රස වැඩිවෙලා
@lalpremakumara6752
@lalpremakumara6752 7 сағат бұрын
නියමයි සුදා අයියෙ.බුදු සරනයි ඔයාට.❤❤
@sriyanifernando9740
@sriyanifernando9740 7 сағат бұрын
නියමයි සුදන්ත දෙවියෝ දුන්නු බුද්ධිමත් මොළේ සහා කට නිසා තව තවත් සක්තිය දහිරිය ලැබේවා
@kindtoallkinds.9889
@kindtoallkinds.9889 2 сағат бұрын
ඔබ රැගෙනඑනවැඩසටහන හරිම විශිෂ්ටයි ඔබ බය නැති සහෝදරයා කියන්න තියෙන දෙය නිවැරදිව කියනවා ස්තුතියි ඔබට පජාතම පවුල රාජපක්ෂ පවුල
@shanthasilva9587
@shanthasilva9587 8 сағат бұрын
හොද වෙලාවට රනිල්ට සජිත්ට මහින්දට රටේ දේශපාලන බලය අහිමි කලේ ජනතාව
@NishanthaKumara-y5j
@NishanthaKumara-y5j 6 сағат бұрын
ඇත්තටම සතුටුයි ....
@bad-325
@bad-325 6 сағат бұрын
සජිත්ට බලය අහිමි කරේ නෑ අද විපක්ෂනායක එතකොට උබේ තාත්තද 😂, අපි ජීවත්වෙලා ඉන්නකන් UNP එක වට්ටන්න බෑ 😂, ජෙබයියෝ
@sujeewagamage4839
@sujeewagamage4839 6 сағат бұрын
​@bad-32සජිත්ට වෙනදේ තොපිවත් දන්නෑ දැක්කනේ අප්පොච්චිට වෙච්චදේ5
@jayanthijaya1136
@jayanthijaya1136 6 сағат бұрын
ඇත්තටම
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾
@dhammikagunaratne1475
@dhammikagunaratne1475 7 сағат бұрын
රටෙ කරැමෙටම ඉපදිච්ච වනචර , කාලකන්නි , රටම බංකලෙත් කරපු පවුලක් .
@geethgayan7687
@geethgayan7687 6 сағат бұрын
Pawlak Nowe Parapurakma❤
@sujeewagamage4839
@sujeewagamage4839 6 сағат бұрын
👍👍👍👍​@@geethgayan7687
@DCpancha
@DCpancha 8 сағат бұрын
ලජ්ජාවක් තියනවානම් කියනකන් ඉන්න දෙයක් නැ යන්නයි තියෙන්නෙ
@DeepaDahanayaka
@DeepaDahanayaka 8 сағат бұрын
ස්තුතියි සුදා මල්ලියෝ
@TilakRanjit
@TilakRanjit 2 сағат бұрын
මට.කියන්න .හිතෙන .එවා.සුදා.ඔක්කොම..කියනවා.ජයවෙවා❤
@M.Perera
@M.Perera 4 сағат бұрын
රාජපක්ක කැදර මිනිමරුවොට කිසිම සමාවක් නැහැ. එවගෙම තමයි රනිල් රාජපක්ක. මුන් තාම සැපට ඉන්නවා.
@SeethaAberathna
@SeethaAberathna 5 сағат бұрын
අනිවාර්යයෙන්ම මල්ලි මිහිපිටම අපිට දකින්න පඩිසන් දෙන්නම ඕනි . රට බංකොලොත් කළාට වෙන මුකුත් නෙවෙයි
@SRathnasinghe-bz9kz
@SRathnasinghe-bz9kz 7 сағат бұрын
ඇත්තටම අලි පුත්තු 3 ක් ඉන්නවා මුන්ට විලිලැජ්ජවක් නැද්ද ...තාත්තා මේ වගේ කිච නොකර තමන්ගෙ තියෙන ගෙවල් වලට ගෙනියන්න බැරිය.. වීර කැටේ තියෙනවා අපි දන්න තරමින් කාල්ටන් තියෙනවා තවත් තැන් නැතැයි.. නාමල්ට ගෙයක් තියෙනවා ජෝෂිතට ගෙයක් තියෙනවා තියෙනවා අනිත් එකාටත් ගෙයක් තියෙනව අනේ විල් ලැජ්ජ නැතුව මේ තාත්ත තියාගෙන මඩවන හැටි... ඔය මැක්කො කියන විදියට වැඩ කරන්න එපා.. මැක්කො කරන්නේ උන්ට ජීවත් වෙන්න විදියක් නැති නිසා බල්ලාට ඉන්ජෙක්ෂන් ගහගෙන සේලයින් දීගෙන ජීවත් කරවන්න
@kanti7069
@kanti7069 6 сағат бұрын
Bohoma sthuti bohoma pen dergau lebewa jayama wewa sudattha mahatthayata keyanna one de kelenma keyana oba thumata dergau lebewa
@priyantharohan7135
@priyantharohan7135 2 сағат бұрын
සුදා ඔබ ඔය නගන්නෙ අපේ හඬ ඔබ වෙනුවෙන් අප ඉන්නව🙏🙏🙏🙏🙏🙏
@antonehele4903
@antonehele4903 7 сағат бұрын
බුදුසරණයි
@pathimaperera
@pathimaperera 8 сағат бұрын
ස්තුතියි ඔබට ❤❤❤❤
@KusumLiyanarachchi
@KusumLiyanarachchi 5 сағат бұрын
ජයවේවා. ජයවේවා .ජයවේවා.
@chthutvlk5511
@chthutvlk5511 7 сағат бұрын
මුන්ට නම් කොච්චර කිව්වාත් වැඩක් නෑ සුදා අයියා.....මුන්ගේ ලැජ්ජා නහරය කපලා ඒකයි 😂😂😂😂😂😂😂😂😂
@SuwarnamalWarnakulasuriyamhale
@SuwarnamalWarnakulasuriyamhale 8 сағат бұрын
ජයවේවා.සුදා.සභෝදරය❤❤
@DineshRanasinghe-s5w
@DineshRanasinghe-s5w 6 сағат бұрын
ඔබගේ පැහැදිලි කිරීම් විශිෂ්ඨයි ජයවේවා !!!!!!!!💪💪💪💪💪👍👍👍👍
@malanisamaraweera6333
@malanisamaraweera6333 Сағат бұрын
Excellent. Excellent Excellent Great speech sudaa Thank you very much From singapore
@mishanshalitha5747
@mishanshalitha5747 4 сағат бұрын
පෙර් පින නිසා පින බුත්ති විදිමින් හිතා හදාගත්තා නම් අද සතුටින් ජිවත් වෙන්න තිබුණා නමුත් තණ්හාව නිසා කර්මය බලවත් කරගත්තු පිනට හිත යොමු කරවා හිත හැදුවනම් රටට වටවටිනා මනුෂ්‍යෙක් වෙලා මැරෙන්න තිබුණා කර්මය සුකියයි මවගේ මවු කුසේ ඉදලයි කර්මය අප පසු පස එන්නේ පිං ඉවර වෙනවා පිං රැස් කර ගන්න
@NavaNiki
@NavaNiki 5 сағат бұрын
ජයවේවා සුදා❤
@NayanaPriyanka-v6s
@NayanaPriyanka-v6s 6 сағат бұрын
ජයවේවා සුදා මහත්තයෝ ❤️❤️❤️❤️🎉🎉🎉🎉
@premasrilanka4167
@premasrilanka4167 6 сағат бұрын
නියමයි සුදා මල්ලි යෝ තෙරවන් සරණයි ජේසු පිහිටයි 🎉🎉🎉🎉❤❤❤
@vishakavishaka5965
@vishakavishaka5965 8 сағат бұрын
😅නොන්ඩි.පජාතම.කරා ජනතාව මුන්ට තාම ලැජ්ජාවක් නැතිහැටි හැදිගැවිලාම යන්න ඇරලත්
@JoyTerrance-b6e
@JoyTerrance-b6e Сағат бұрын
නිවන් සුව ලැබේවා😂😂😂😂😂😂
@patminiw9467
@patminiw9467 4 сағат бұрын
Apey janadipathi thumata jayaweewa akd ❤❤❤❤❤❤❤
@lakshmanmartino5622
@lakshmanmartino5622 6 сағат бұрын
සුදත්ත මහත්මයා නියමයි නියමයි
@chandiherath-hs4zm
@chandiherath-hs4zm 5 сағат бұрын
😂😂😂😂😂😂Maru malli.👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@meerasaibrahim5418
@meerasaibrahim5418 5 сағат бұрын
බොහොම ලස්සනයි... ඇත්තමයි හිටපු ජනපති මහින්ද වැඩේ අනාගත්ත....
@koekloeren3797
@koekloeren3797 Сағат бұрын
චන්ද්‍රිකා නැන්දගේ වලව්ව හෝටලයක ට දිල රජයේ සුපිරි ගෙදරක ඉන්නවා ඕකිවත් එලවන්න ඕනේ
@shereengunasena5074
@shereengunasena5074 6 сағат бұрын
Suda you made me laugh so much. Thank you for your excellent program. 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@wauweerasinghe2145
@wauweerasinghe2145 8 сағат бұрын
ඇමැතිනි සරෝජා පෝල්‍ රාජ් මැතිනියගේ ස්වාමිපුරුෂයා Dr හසිත ඊයේ රාජකාරි නිමවී ගෙදර ගියේ බජාජ් ඩිස්කවරි” මෝටර් බයිසිකල් එකෙන් .
@shanthasilva9587
@shanthasilva9587 7 сағат бұрын
මම දැකලා තියෙනව වටවල 3 විල් එකේ හදුන්නෙත්ති බස් එකේ යනවා
@Lata-hs7tt
@Lata-hs7tt 7 сағат бұрын
❤️❤️❤️❤️❤️❤️
@kbt3831
@kbt3831 7 сағат бұрын
Dr. Hasitha ❤❤❤
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 7 сағат бұрын
❤❤❤❤❤
@yohanyohan19
@yohanyohan19 7 сағат бұрын
😔😔අපේ මිනිස්සුන්ට මේ දීලා තියෙන දුක මුන් මැරෙන්න ඕනි විදවල 😢😢 මහින්දලා ට රෙද්දක් ඇදන් පාරේ යන්න බැරි වෙනවා ලගදීම..
@ShyamalKandy6807
@ShyamalKandy6807 8 сағат бұрын
සුදා අන්න අන්තඃපුරේ රුවන්ති මංගලා බිසවට රිදිලා මහජනතාව පාරට බස්සන්ඩ යනවා.
@geethgayan7687
@geethgayan7687 6 сағат бұрын
Anusha Damayanthi Bisawa Awe Naha Thama❤
@nilanialawaththa6359
@nilanialawaththa6359 5 сағат бұрын
පවු සුදො රුවන්ති මංගලාට රුවන්ති ගැන දුක නැද්ද අන්න මහින්ද වෙනුවෙන් පාරට බහිනවලු එ පරන මතක අමතක කරන්න බැරිව ඇති මොන තරම් සැප විදින්න ඇත්ද
@designmanic2805
@designmanic2805 5 сағат бұрын
වරෙන්කො බස්සන්න
@SeethaSeetha-qe5sb
@SeethaSeetha-qe5sb 2 сағат бұрын
Oba siyaluma dinata jayawewa suda aiya 👍
@JayanthaKamala
@JayanthaKamala 7 сағат бұрын
යුද්ධය දිනූ නමින් රට සුද්ද කලා රාජපක්ෂ රෙජිමය හරි නම් මුන් හැත්ත බුරුත්තම මේ වෙද්දී ඉන්න ඕනී හිරේ.
@kaushaliyaesmonde2244
@kaushaliyaesmonde2244 6 сағат бұрын
හරියටම හරි
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
හරියටම හරි 💯✅💯✅💯✅ 💯✅💯✅💯🫣😭🫣😭🫣😭
@Mohamedshammi7
@Mohamedshammi7 8 сағат бұрын
චන්දෙන් පැරදිච්ච ජනාධිපතිතුමාට ඇයි නිල නිවසක් ආරක්ෂාවක් ඕනද?
@MohamedKiyas-pu1en
@MohamedKiyas-pu1en 6 сағат бұрын
Sudaa niyama katawa super 👌 ❤❤
@Lata-hs7tt
@Lata-hs7tt 7 сағат бұрын
ජයවේවා මාලිමාවට ජයවේවා අනිවාර්යෙන් රාජපක්ෂලා රජයේ ගෙවල් වලින් යන්නම ඕනේ අනිකා ඌර වගේ ඉන්න චාමරය කද බඩ තිබුනට මොලේ නෑ බදුල්ලේ මිනිස්සු මුවත් එවුවනේ පාර්ලිමේන්තු 😂😂😂😂😂
@kanti7069
@kanti7069 6 сағат бұрын
Aneda keyanne 😂
@chandmobilephone9394
@chandmobilephone9394 5 сағат бұрын
බදුල්ලේ මිනිස්සුන් මේ තරම් මෝඩ වුනාද අප්පා..මේ වගේ එකෙක් පාර්ලිමේන්තුවට නැවත ගේන්න.කරපු වැඩවලට.......
@swarnasuraweera283
@swarnasuraweera283 5 сағат бұрын
💯✅🫣🤔🤔🤔🤔🤔🤔🤔🫣😭
@manelparera
@manelparera 7 сағат бұрын
නාමල් උඩුගම ගේ wife ට පනත තැපැල් කරන්න...නැතිනමි ඒ උත්මාවියවත් වකුගඩු නරක්කර ගනීවි....
@yohanyohan19
@yohanyohan19 7 сағат бұрын
😂😂😂
@geethgayan7687
@geethgayan7687 6 сағат бұрын
Wesa Baduwata Uththamaviya Keema Sudusu Naha Naganiya❤
@BitorBitor-i2l
@BitorBitor-i2l 8 сағат бұрын
ජනපති 3 දෙනෙක් ආපහු ගෙවල් දීලා ති යෙන්නේ
@mohamedkamileen3280
@mohamedkamileen3280 2 сағат бұрын
Suddaha aiya supiri talk ❤❤❤
@sunethrakusum8189
@sunethrakusum8189 5 сағат бұрын
තොපේ මහ එවුන් තොපිම අරන් පලයව් 😂 සුදා ගෙ කතාව ට හිනා යනව😅
@chamindarajapaksha7694
@chamindarajapaksha7694 4 сағат бұрын
සුදා අය්යා කතා කරන විදියට කැමති set එක මෙහෙට වරෙල්ලා.❤
@niroshaperera3405
@niroshaperera3405 4 сағат бұрын
Thank you for the video
@Sanithuherath
@Sanithuherath 3 сағат бұрын
අපි බලු දුක් විදිනවා.උන්ට සාප වේවා
@tayasooriyadc8929
@tayasooriyadc8929 7 сағат бұрын
පට්ටි නාම්බෝ තුන් දෙනා ඉන්නේ... රජයෙන් ගෙවල් මොකටද?
@smhs3313
@smhs3313 6 сағат бұрын
උන්ලග තියන දනය ඔක්කොට අපේ සල්ලි තමයි රජයෙ මුදල් හොරා කාපුව.
@Moosheeshaji
@Moosheeshaji 7 сағат бұрын
"මුලු පවුලම ගින්නෙන් පිච්චිලා යන්න ඕන" කියල හිතන මම 😊😊
@SankaDevinda-c3f
@SankaDevinda-c3f 7 сағат бұрын
Definitely ❤❤❤
@yohanyohan19
@yohanyohan19 7 сағат бұрын
💥💥💥💥💥ඩෝං..
@Sadalirajapaksha
@Sadalirajapaksha 6 сағат бұрын
Api waira karanna one ne eyalata sobadahamin daduwam labila ewarai
@ChathuriSenanayake-kd5rq
@ChathuriSenanayake-kd5rq 6 сағат бұрын
Hapoo🫢... උන්ට දඩුවම් ලැබෙයි. ඔයා පව් කරගන්නෙ ඇයි.
@AshokaPerera-m8v
@AshokaPerera-m8v 6 сағат бұрын
🔥🔥🔥
@sunethrakusum8189
@sunethrakusum8189 5 сағат бұрын
ඇයි දැන් කොළබ ඉන්නෙ, ගමට ගියා නම් හරිනේ 😊
@Rkdu_Reb62
@Rkdu_Reb62 6 сағат бұрын
මං සුදාගේ videos බලන්න ආස මට කෑගහලා කුනුහරපෙන් බනින්න හිතේ තියන ඒවා ඔක්කොම ඒ ආකාරයෙන් එලිදක්වන නිසා 🎉 🎉😂😂❤❤thank you sudo
@nilanialawaththa6359
@nilanialawaththa6359 5 сағат бұрын
හරියටම හරි මට බනින්න තියෙන එ ආසාව එ විදියටම සුදා කියනවා සුපිරියටම හිතට මාරම නිදහසක් දැනෙනවා සුදා බනින විදිය දැක්කම
@ddhammi7349
@ddhammi7349 5 сағат бұрын
අනේ ඔව්.අපි හිතන දේ සුදා මහතා කියනව
@Janithprsanna
@Janithprsanna 4 сағат бұрын
අනිවාර්යෙන් ම 👌♥️♥️
@malanisamaraweera6333
@malanisamaraweera6333 Сағат бұрын
Exactly 💯
@thushanibotheju4096
@thushanibotheju4096 3 сағат бұрын
Niyamai Suda ayya👍
@rohankotelawala7080
@rohankotelawala7080 7 сағат бұрын
Super straight forward speech suda,🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@NadeekaNadeeka-z2f
@NadeekaNadeeka-z2f 8 сағат бұрын
ලැජ්ජාවටනෙවෙ ඔකුන් රෙදි අඳින්නෙ අනිත් උන් අදින නිසාඅදිනව ඇතී නැත් නම් මෙච්ච්‍ර කියන එකේ ඔකුන්ට ලැජ්ජැවක් තියෙනවනම් මීට කලින් ගිහින්
@kumarijayarathna3552
@kumarijayarathna3552 8 сағат бұрын
අරගෙන පල නාමලයෝ තොපේ තාත්තා
@anuranandakumara1816
@anuranandakumara1816 7 сағат бұрын
නියමයි
@filmdownload-f4p
@filmdownload-f4p 6 сағат бұрын
උන්ට තමයි බැරි තමන්ගෙ දෙමව්පියන්ව බලා ගන්න බැරි. කුලී වැඩ කරන මිනිහත් දුක් විදලා තමන්ගෙ දෙමව්පියන් බලා ගන්නවා. මුන්ගෙ බලුකම
@sudarmasamarasinghe2711
@sudarmasamarasinghe2711 8 сағат бұрын
ශ්‍රි ලංකාවේ හොදම පවුල කව්ද කියලා ඇහුවොත් මම කියන්නේ අනුර සහෝදරයාගෙ පවුලයි සුදාගේ පවුලයී අදරෙයි
@ShyamalKandy6807
@ShyamalKandy6807 8 сағат бұрын
ඇයි අනිත් එවුන් කිරෙන් බාලද? 😂😂😂😂
@NimaBoy-e6g
@NimaBoy-e6g 8 сағат бұрын
Issellama ube pawlata thana dipanko gobbaya
@Lakshanrandika-n9x
@Lakshanrandika-n9x 7 сағат бұрын
අනුරට වඩා රටට දෙයක් කරෙ අපෙ සුදා ඉක්ම්නිනි නිවන් සුව
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 сағат бұрын
පජාත ඉරාජ් කියන එකාටත් ඉක්මනට නිවන් සුව ලැබේවා ..නුඹටත් උබේ පවුලේ අයටත් එසේම වේවා ..හතර මහා අපාය ට හරි 😂😂😂😂😂😂😂
@Lakshanrandika-n9x
@Lakshanrandika-n9x 7 сағат бұрын
@HemaKodithuwakku-r3r උම්බෙ අම්මට උකපු රිලවට එසෙම වෙවා
@kalyaniwimalawathimenike8417
@kalyaniwimalawathimenike8417 7 сағат бұрын
Great explanation Thank you so much Mr Sidaththa
@nasliibrahim3429
@nasliibrahim3429 7 сағат бұрын
සුදා අයියා 👍👍✌️🇱🇰✌️
@dinisuras7739
@dinisuras7739 5 сағат бұрын
ජයවේවා.❤
@jandrajandra5712
@jandrajandra5712 8 сағат бұрын
ජයවෙිවා සුදා මල්ලි මාලිමාවට ජයවෙිවා ❤💪👍
@SarathChandra-xe3zs
@SarathChandra-xe3zs 5 сағат бұрын
සුපිරි වැඩසටහනක් හොදේ බුදුසරනයි
@Janithprsanna
@Janithprsanna 4 сағат бұрын
නියමයි නලින් දොස්තර ♥️♥️
@Janithprsanna
@Janithprsanna 4 сағат бұрын
යුද්දේ කලේ සුද්දේ දෙන්න තමයි.. ඕක මේ රටේ මින්ස්සු තේරුම් ගන්න ඕන
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA Сағат бұрын
අනිවාර්යයෙන්ම ..සුදා අයියේ...මුංට ලැජ්ජාවක් නැ...😂
@rachelperaud1945
@rachelperaud1945 8 сағат бұрын
ඒ මනුස්සයට යන්තම් හරි පපුවෙ තියෙන ලෙන්ගතුකම, ගවුරවය මේ නාමල්ගෙ තකතීරු බෙරිහන් දීමෙන් ඩව්න් ද පල්ලම්
@nishanthaperera6534
@nishanthaperera6534 6 сағат бұрын
උන් හුරැවෙලාම තියෙන්නෙ එහෙම.. ඒක මරැ 😂😂
@Deepika-yx4cn
@Deepika-yx4cn 5 сағат бұрын
පට්ට ❤❤❤🎉
@JayaniDissanayake-r3t
@JayaniDissanayake-r3t 6 сағат бұрын
රටේ නිධන් වලට කරපු අපරාධ වලට පරිසන් දෙනවා
@IndrniWigesinge-wu4sx
@IndrniWigesinge-wu4sx 5 сағат бұрын
නියමයි මල්ලි go-ahead
@bestworld-yu2iv
@bestworld-yu2iv 8 сағат бұрын
සුදගෙ විඩියො එකක් එනකම් බලන් ඉන්න අය කවුද ❤මොන නැත්තත් සින්හල ලෙ තම සුදගෙ දුවන්නෙ ❤
@MohamedUsair
@MohamedUsair 8 сағат бұрын
Sinhala le nemei manussale thuwanne
@bestworld-yu2iv
@bestworld-yu2iv 8 сағат бұрын
@MohamedUsair ඔව් එක ඇත්ත මම සින්හල ලෙ කිවුවෙ මුස්ලිම් දෙමල පහත් කරල නෙවෙ හොදෙ ❤️සොරි එහෙම අදහසක් කිවුවනම් 🙂
@surangiramya337
@surangiramya337 8 сағат бұрын
Ow math nitharama balan enne suda aiyagen video ekak enakam 😊
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 8 сағат бұрын
කවුරු කොහොම කීවත් ඒක තමයි උන්ට හරි භාශාව😂😂
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 7 сағат бұрын
රාජපක්ෂල ට වගේම පොහොට්ටුව උන්ට රනිල ට උන් එක්ක එක යායේ එකට හොරා කාපු මන්කොල්ල දූශිතයන්ට තියෙන්නේ .විජය කුමාර් කියන දකුණු ඉන්දියාවේ ඉදලා ගහලා පන්නපු හොර තක්කඩි මන්කොල්ල කාරයයගෙන් පැවත එන ජාන ලේ ..ඒක නෙ තවත් මරාගෙන මැරිලා හරි බලය ඕනෑ කියන්නේ පුරුදු හොරා කෑම ට
@arunajay8040
@arunajay8040 5 сағат бұрын
True words mr sudaa
@LuckySirimanna
@LuckySirimanna 6 сағат бұрын
AKD,එල කොල්ලෙක් හරිද .
@niroshaperera3405
@niroshaperera3405 4 сағат бұрын
Thank you
@CricKicont
@CricKicont 5 сағат бұрын
මහින්ද මැරුනොත් නාමල්ට ඇපත් නෑ 2.50ත් නෑ.. මහින්ද හදාගත්ත නමෙන් තමයි නාමල් රඟන්නේ 😂
@oskarumesh2394
@oskarumesh2394 6 сағат бұрын
Well done. ❤❤❤❤❤❤❤❤
@ThilinaWeerasinghe-l4s
@ThilinaWeerasinghe-l4s 8 сағат бұрын
සුද්දා මල්ලියේ අධ්‍යාපනයක් නොමැති අය පාර්ලිමේන්තුවට ආපුවහම ඔහොම තමයි
@niroshaperera3405
@niroshaperera3405 4 сағат бұрын
Well said 👍👍👍
@ranilfernando9853
@ranilfernando9853 5 сағат бұрын
වලව් කාරයෝ අහිංසක අපෙන් කනවා කියන්නේ මොනතරම් නින්දිත ක්‍රියාවක්ද😢
@MawathagamaGedaraNawarathna
@MawathagamaGedaraNawarathna 3 сағат бұрын
උන්ව වලව්කාරයෝ නෙවෙයි ගජබා රජ කාලේ සොළි රටින් ගෙනාපු බංගලි ඉස්සර අපේ ගෙවල් වලට ආවම උන්ට ඉද ගන්න දෙන්නේ කොලොම්ඹුව අපි නම් ඔවුන්ව පඩේකටවත් ගනන් ගන් නෑ පර හැත්ත
@rankothgevijesinha
@rankothgevijesinha 5 сағат бұрын
සුදා❤❤❤❤
@rohankotelawala7080
@rohankotelawala7080 8 сағат бұрын
නාකි මයිනා හිතනවද දන්නැ එංගලන්තයේ රජ්ජුරුවෝ කියලා ,හොර මයිනා ,
@SirisenaMhsirisena
@SirisenaMhsirisena 5 сағат бұрын
හිවපු ජනාදිපතිලට විශ්රාමගියපසු ලබාදියයුතු පහසුකම් 1974 J....R ගෙනාපු පනතක් ඒක. වෙනස්කලහැකි ජනතාබලයක් මේ රජයට තිබෙනකිසා ඔයපනත අමෝසිකලයුතුව් මුන්ගෙ බල්ලන්ටත් කන්නදෙන්නඕනෙ.....අපේ බදුමුදලින්නෙ. ..යකු
@nvisionlanka5357
@nvisionlanka5357 5 сағат бұрын
නාකිරුව්ලා දැන් මහරජපක්ෂටත් නාමල් පුතාටත් කඩේ යමින් සිටී NPP පතුරු හරිමින් සිටී මුට ඒ දවස්වල NPP එකට ස්වාධීන අදහසක් දැක්වුවත් ඕක බනිනව NPP එකට පක්ෂපති අය විතරයි ඌට ඒ කාලෙ හොඳ වරපුසා ද බලාපොරොත්තුවෙන් කල රංගනයක් බව හොඳටම පේනව දැන් මාලිමා ආණ්ඩුව පෙරලල රාජපක්ෂලාගෙන් කුට්ටියක් ගන්න හිතං ඔය රාජපක්ෂලාට කඩේ යන්නෙ
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН