KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
[05] Dynamic range කියන්නෙ මොකද්ද?
15:15
[02] DSLR කැමරාවක් භාවිතා කරන්නෙ කොහොමද ? | DSLR කැමරාවක Basic Functions
18:47
CAN YOU DO THIS ?
00:23
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
00:58
Trick-or-Treating in a Rush. Part 2
00:37
amazing#devil #lilith #funny #shorts
00:15
[04] Focal Length කියන්නෙ මොකද්ද
Рет қаралды 6,581
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
PixelLabs
Күн бұрын
Пікірлер: 62
@nirmalkalankakumarasinghe489
4 жыл бұрын
පැහැදිලිව නිවැරදිව හා සරලව කියලා දුන්නා.... නියමයි ක්‍රීශ් අයියේ....
@kasundeegodagamage
4 жыл бұрын
Thank you Krishantha aiya. Issarahata weda tikak karamu. Fb eke podi video danawa kiyapu ekanam maru.
@PixelLabs
4 жыл бұрын
Aniwa... honda deyak karamu..
@livecryptosignel7178
Жыл бұрын
නියමයි අයියෙ...
@travelwagon653
4 жыл бұрын
අපේ පොටෝ ගැන කතාකරන්න group එකක් හදපු එක හොදයි. ඇත්තම කිව්වවොත් මගේ වයස දැන් 47ක්. ඒ අවුරැදු 47 න් පොටෝ අරගෙන තියෙනවා පසුගිය අවුරැදු 22ක විතර කාලයක් පුරාවටම. ඒ පොටෝ ගත්තේ ඇත්තටම මගේ රාජකාරි කටයුතුවලට . ගොඩක් වෙලාවට යම්අතපසුවිමක් උනාම ඒක අපි නිවැරදි ක්රමයන් අනුව ක්‍රියාත්මක වු බව පෙන්විම සදහා අවශ්‍ය සාක්ෂි හැටියට. එහෙමත් නැත්නම් යම් යම් ස්ථානයක් ගැන තවෙකුට අවබෝධයක් ලබාදිම සදහා. නමුත් ඇත්තටම ඡායාරූප ගැනිම විදිමත් කලාවක්ය, එයි යම් රිද්මයක් ඇති බවත් තේරැම් අරගෙන ඡයාරූප ගැනිම ආරම්භ කරලා වසර 2කට ආසන්නයි. ඇත්තම කිව්වොත් මේකියන විදිමත් ඡයාරූපකරනය ගැන බඩගාන අවදියේ. ඒ සදහාත් මම ගොඩක්ම අධ්‍යානය කලේ ඔබගේ පැරනි චැනල් එකේ වීඩියෝ . මම කියන්න ගියේ මේ වගේ එකිනෙකාගේ චායාරූප වල ගතිගුණ ගැන කතිකාවක් තුලින් යමක් ඉක්මනටම ඉගෙන ගන්න පුලුවන් බවයි. ඒ වගේම ඔබතුමා ඔබගේ දැනුම තව කෙනෙක් සමග බෙදාගන්න කරන මේ උත්සහාය ඉතාම ප්‍රසංසනීයයි . එයට මාගේ ස්තුතිය නැවත පිරි නමමි.
@RasataGunataAdarayen-mo7pl
9 ай бұрын
මොකද්ද ඒ group එක කියන්නකො please ?
@udayawedikkarage9860
4 жыл бұрын
This is perfectly explained. Appreciate you started this in SL. Good luck.
@kkcn4887
4 жыл бұрын
නියමයි. ඡායාරූපයක කියවීම ඉක්මනට ඕනේ.
@travelwithdinesh891
4 жыл бұрын
ගොඩක් පැදිලිව කියලා දෙනවා මත් ඉගන ගන්නේ ඔයගේන් ගොඩක් දෙවල් දැන ගත්තා මං thank
@rohanaksk5385
4 жыл бұрын
බොහොම ස්තූතියි විශිෂ්ට වැඩක්
@rajithanw555
11 ай бұрын
මගෙ 55-300mm lens එකේ 300mm වලදි infinity focal plane එකේ ඉඳන් front most lens එකට තියන දුර 220mm ආසන්නව. එතකොට ඕකෙ 300mm වලදි rear nodal point එක තියෙන්න ඕනෙ physical lens එකට ඉස්සරහින්. ඒක වෙන්නෙ කොහොමද?
@nishandileep6267
4 жыл бұрын
hodata terena widihata e tika kiyala dunna aiye oya.godak pin.
@raveengamage8409
2 жыл бұрын
Thawa videos karanna....
@amindushashiprabath
4 жыл бұрын
Issella video ek blala ili wenkot thawa video ekk awt😘😘 tnz aiyeee,kuru monw qwth aiya wede nawaththann ep.good luck.cu near future😘🌷
@lkcreations5510
4 жыл бұрын
අද තමයි ඇත්ත දැනගතෙ ෆෝකල් ලෙන්ත් එකේ thanks ayie 🥰🥰🥰 පරිස්සමින් ඉන්න 😷😷😷😊😊
@kasirukalathmamohotti42
4 жыл бұрын
Thank you ayya. Eda idalama thibba prashnayak. Ada thama hariyatama wisada gaththe. Ethakota ayye focul length eka wedi wenakota lens eke diga wedi wenna oni neda samanyen?
@thilankarathnayaka1583
4 жыл бұрын
Niyamai aiye..👍
@TPRPT--KaveenPremudika
Жыл бұрын
කැම්පස් එකේ exm එකට අයියගේ video බලලා තමා අයියා පෙපර් එකට උත්තර හොයා ගත්තේ 😍
@nilangajayatissa2678
4 жыл бұрын
Thanks a lot
@prasadkarunathilaka8203
4 жыл бұрын
ස්තුති අයියේ
@manojgayashantha4158
Жыл бұрын
Thanks aiye🤘🤘
@pkhemapala
4 жыл бұрын
camara aka athata aragena pennuwanam kohomada..... (Y)
@menaaaa4771
4 жыл бұрын
බොහොම ස්තුතී අයියේ 😍😍🙏
@chamaldf
4 жыл бұрын
niyamai :)
@pasindusathsar_
4 жыл бұрын
Thanks Aiye ❤️
@MagicTikka
4 жыл бұрын
Godak thanks attatama mat godak igana ganna kamati dayak...godak Thanks
@dilanpramantha2870
4 жыл бұрын
බොහොම ස්තූතියි අයියේ වීඩියෝ එකට හැමදාමත් වගේ නොදන්න ගොඩක් දේවල් ඉගෙන ගත්තා ❤❤👍👊ඒ වගේම කසුන් අයියාගේ චැනල් එක වගේම හර්ශ අයියාගෙත් චැනල් එකකුත් තියෙනවා ඒ ගැනත් ඊලග වීඩියෝ එකේදි කියාවි කියලා හිතනවා 🙏🙏👍 මේ චැනල් එක sub කරලා ඉන්න අය කලගුණ සැලකීමක් විදිහට ඒ චැනල් එක subscribe කරන්න කියලා ඉල්ලීමක් කරනවා,🙏🙏👍👊💪 මොකද හර්ශ අයියා වගේ අය නැති වෙන්න අපිට අද මෙහෙම චැනල් එකක් නැති වෙන්නත් ඉඩ තිබුනා.❤👍👊💪💪🙏🙏 ඒ වගේම ඒ චැනල් එකෙත් හොද content තියෙනවා
@tharakasandaruwan4278
4 жыл бұрын
Supiri aiye
@thaniduthennakoon6828
4 жыл бұрын
niyamai aiyeeee.... hdt therunaa.. thank youuu..
@amithdissonayaka9741
2 жыл бұрын
Thevan🥺
@samithdhananjaya5296
4 жыл бұрын
meken thama therune aththatama!! thanksssss
@Ishara.J
4 жыл бұрын
Gool lesson aiye 🔥👍
@mudithamadushanka4086
4 жыл бұрын
අයියා focal lenth ekan karanne mokadda
@Chanduwayoutube
3 жыл бұрын
ජය ❤️
@prashanmadusanka7357
4 жыл бұрын
ආදරෙයි අයියා ❤️❤️
@manusharavishan3552
4 жыл бұрын
Special english word video eka yaddi kiyana gaman yatin word eka wetunannm hodai etakota mataka hitinwa kanen wagema ahenut dekkama
@darshanaranathunga
4 жыл бұрын
වෙනසක් ❤️❤️
@sjcreation6925
4 жыл бұрын
Maruu...😊❤️❤️
@inuphotography8356
4 жыл бұрын
Thanks ❤️
@PIXELvoiz
4 жыл бұрын
nice work!
@ranganao
4 жыл бұрын
Thanks 🙂🙂🙂♥️♥️♥️
@lahirusampath5722
4 жыл бұрын
Thankyou ❤️
@snapeedandmobilelightroome8926
3 жыл бұрын
❤️
@madhusankakarunarathna8423
4 жыл бұрын
😍😍
@kavindubambaradeniya1653
4 жыл бұрын
අයියා මම photography ඉගෙන ගත්තෙත ඉගෙන ගන්නෙත් ඔයගෙ videos බලලා ගොඩක් ස්තූතියි අයියේ.🙏🙏🙏🙏🙏
@dasiya_98
2 жыл бұрын
❤❤❤🙏🙏🙏
@samiludugamasooriya5418
4 жыл бұрын
😊
@amilanuwanpiyathilaka9754
4 жыл бұрын
ඒක ටිකක් සංකීර්ණයි නේ 😟
@PixelLabs
4 жыл бұрын
:(
@shanukashri
4 жыл бұрын
👌👌👌🙏🙏💙💙💙
@Niroshajayawardena
4 жыл бұрын
හැමදාම වගේ මරූ..😍😍😍
@sampaththushi4019
4 жыл бұрын
❤❤❤❤❤❤
@lsgunasekara
4 жыл бұрын
👌✅👌
@theexplorer.e
4 жыл бұрын
😘❤❤🙏
@chathurangaherath244
4 жыл бұрын
වැඩේ නියමයි අයියේ
@manusharavishan3552
4 жыл бұрын
😜👻👻👻
@KrishanGeethika
4 жыл бұрын
@kasunsathyajith-ll1ks
Жыл бұрын
Thank you 🙏🏼
@chanadanadissanayaka3799
4 жыл бұрын
❤❤❤❤❤
@madhusankakarunarathna8423
4 жыл бұрын
😍😍
@sampathlksss7716
4 жыл бұрын
❤️❤️❤️
15:15
[05] Dynamic range කියන්නෙ මොකද්ද?
PixelLabs
Рет қаралды 5 М.
18:47
[02] DSLR කැමරාවක් භාවිතා කරන්නෙ කොහොමද ? | DSLR කැමරාවක Basic Functions
PixelLabs
Рет қаралды 26 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН
00:58
Странная суперспособность вомбатов и новый тренд у шимпанзе
Кик Брейнс
Рет қаралды 9 МЛН
00:37
Trick-or-Treating in a Rush. Part 2
Daniel LaBelle
Рет қаралды 23 МЛН
00:15
amazing#devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 18 МЛН
12:01
[09] පැහැදිලි sharp ෆොටෝ එකක් ගන්නෙ කොහොමද ?
PixelLabs
Рет қаралды 3 М.
8:53
[06] ෂටර් , ඇපචර් සහ ටැප් එක.. photography සිංහලෙන්
PixelLabs
Рет қаралды 3 М.
16:02
ඇපචර්, ෂටර්, අයිඑස්ඕ - මැනුවල් මෝඩ් | Aperture, Shutter, ISO - Manual Mode | Fotostar Academy
Fotostar Academy
Рет қаралды 12 М.
11:04
[07] Slow shutter වලින් Art එකක් කරමු. | photography සිංහලෙන්
PixelLabs
Рет қаралды 4 М.
10:54
White Balance on DSLR | Learn Photography in Sinhala | photography සිංහලෙන් | EP 011
PixelLabs
Рет қаралды 4,4 М.
38:23
කැමරාවට ගැලපෙන ලෙන්ස් එකක් තෝරා ගන්නේ කොහොමද? - lense buying guide
Krishantha Dinesh (Krish)
Рет қаралды 29 М.
7:31
Focal Length Explained 1 - Don't just zoom - MOVE!
Mike Browne
Рет қаралды 1,2 МЛН
26:50
Macro Photography පටන් ගන්න හොදම සහ ලාභම විදිහ - Macro Extension Tube Sinhala Review
R2 Studio Masterclass
Рет қаралды 26 М.
2:14:16
"What If " පාඨලී චම්පික රණවක
SL VLOG
Рет қаралды 51 М.
27:18
පසුබිම බොඳ වූ (DOF /Bokeh) සහිතව චායරුපයක් ගන්නේ කොහොමද... (Depth of field)
Krishantha Dinesh (Krish)
Рет қаралды 53 М.
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН