පසුබිම බොඳ වූ (DOF /Bokeh) සහිතව චායරුපයක් ගන්නේ කොහොමද... (Depth of field)

  Рет қаралды 53,182

Krishantha Dinesh (Krish)

Krishantha Dinesh (Krish)

Күн бұрын

Пікірлер: 258
@chathurangaherath244
@chathurangaherath244 5 жыл бұрын
නියමයි අයියෙ. කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාපොරොත්තු වෙන්නෙ නැතිව photography ගැන ආසාව තියෙන අයට මෙච්චර කැපවීමෙන්, මහන්සියෙන් තමන්ගෙ වටිනා කාලය වැය කරමින් තමන් දන්න දේ උපරිමයෙන් කියල දෙන, ආසාව තිබුනාට ඉගෙන ගන්න අවස්ථාවක් නැතිව හිටපු මටනම් ඔයා වීරයෙක්. බොහෝම ස්තූතියි අයියේ . ලැබුවාවූ මේ නව වසර ඉතාමත් සාර්ථක වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@krishantha
@krishantha 5 жыл бұрын
Thank you so much. these comments mean a lot. :)
@gayansachintha8726
@gayansachintha8726 5 жыл бұрын
තැනකට සුදුසු ලෙන්ස් එකක් තෝරගන්නෙ කොහොමද අය්යේ
@lahirupriyankara2824
@lahirupriyankara2824 5 жыл бұрын
සුපිරි නිහතමානී මනුස්සයෙක් ❤️
@shiranrathnayake9661
@shiranrathnayake9661 5 жыл бұрын
Depth of field සිංහලෙන් කියන්නේ ක්ෂේත්ර ගැඹුර කියලා. මගේ Photography ගුරුතුමා වන ලාල් හෑගොඩ මහතා කියාදී තිබෙන්නේ. අයියෙ ඔයා කියල දෙන විදිය ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. ස්‍තූතියි මේවගේ දෙයක් කරනවට.
@lahiruisuruwan4053
@lahiruisuruwan4053 Жыл бұрын
මට කැමරාවක් නෑ. අයිය කෙනෙක්ගෙ කැමරාවකින් මම ෆොටෝස් ගන්නවා පුළුවන් උන වෙලාවට. Photography වලට පිස්සු වැටිල ඉන්නෙ.. මාර වටින වීඩියෝ එකක්... ❤❤❤❤❤
@mangusofficial
@mangusofficial 5 жыл бұрын
ගොඩක් ස්තූතියී මේ කියලා දෙන දේවල් වලට!
@vihangasakwithi58
@vihangasakwithi58 4 жыл бұрын
මේ වීඩියෝ ඔක්කොම ටික බලල කැමරාවත් අරගෙන තනියම දවස් දෙකක තුනක ට්‍රැවලින් පාරක් ගිහිල්ල ඉගෙන ගත්ත ඔක්කොම අත්හදා බැලුවනම් ආයේ කතා දෙකක් නෑ .............. ❤️👌🏻
@NuwanShasintha
@NuwanShasintha 4 ай бұрын
සුලු සුලු වැඩ කරාට මම තවම photography ඉගෙන ගන්න කෙනෙක්. Video එක release කරලා අවුරුදු 05ක්....Depth of field ගැන ඉගෙන ගන්න youtube එක පුරාම හෙව්වා. මේක නම් පට්ට වටින video එකක්. Really thanks for your master level explain. 💝
@charukapererz2581
@charukapererz2581 5 жыл бұрын
depth of field = ක්ෂේත්‍ර ගැඹුර (සිංහලෙන්)
@thusharasanjeewa5678
@thusharasanjeewa5678 2 жыл бұрын
ස්තුතියි අයියේ... ඔයා මේක uplod කඩල අවුරුදු 3කට පස්සෙ මේ video එක බලන්නෙ.. අවුරුදු ගාන කොච්චර පරණ උනත් video එක පරණ වෙන්නෙ නෑ ❤
@Anu55Mande
@Anu55Mande 3 жыл бұрын
කැමරාවක් ගන්න ඔබ නිසා ආසාවක් ඇති වුනා. කැමරාවක් ගත්තා. දැන් මේ වීඩියෝ බලලා ඒකෙ වැඩ ඉගෙන ගන්නවා. තවත් අලුත් දෙයක් කරන්නට වාසනාවන්ත සුබ දවසක්.
@ravindusathsara2335
@ravindusathsara2335 3 жыл бұрын
කියල දෙන එක හොදටම තේරුනා අයියේ...DOF ගැන ආයේ කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැති තරමටම කියල දුන්න...♥️🍃
@gayanwelivita7045
@gayanwelivita7045 5 жыл бұрын
ඔබ නිසා මම දැන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා .....ඔබට ගොඩක් ස්තුති අයියේ ........
@chamabro2259
@chamabro2259 3 жыл бұрын
Sir mn asai early green color tone ekak photo editin eken hadaganna.photoshop puluwannm video ekk krnna
@anuradhanuwan
@anuradhanuwan 3 жыл бұрын
👍 නියමයිනේ අය්යා .. ඉතා හොඳින් විස්තර කරල තියෙනවා ..
@priyanthapussawalage8749
@priyanthapussawalage8749 5 жыл бұрын
මේ දූ පැටික්කිද?..depth of field සිංහලෙන් ක්ෂේත්‍ර ඟැඹුර
@krishantha
@krishantha 5 жыл бұрын
ow. mage Doni. Thank you for the word :)
@SLEducationTube
@SLEducationTube Жыл бұрын
කෙනෙක්ගෙන් අහන්න දෙයක් නැති තරමටම කියල දුන්න. Thanks 👍👍👍
@madushanlahiru6591
@madushanlahiru6591 Жыл бұрын
ඇත්තටම නියමයි, කියන දෙ හොදටම ඔලුවට යනවා❤ ගොඩක් පිං
@chamarawijerathna9057
@chamarawijerathna9057 5 жыл бұрын
ගොඩක් ප්‍රයොජනවත් වීඩියෝ set එකක්.. මං download කරලා ඉගෙන ගන්නවා.. ඉදිරියටත් කරගෙන යන්න.. 👍👍💪
@nayanasamarakoon1515
@nayanasamarakoon1515 4 жыл бұрын
කැමරාවක් නම් නෑ අයියේ.. ඒත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඇත්තටම ගොඩක් ස්තුතියි..ඔයාගෙ නිහතමානීකමට ගොඩක් වටිනවා
@kavinduphotography8882
@kavinduphotography8882 2 жыл бұрын
කියලා දෙන දේවල් හොඳට තේරෙනව..... ඒක ගොඩක් වටිනවා❤️ බුදුසරණයි
@saamphotogrphy-qn2qh
@saamphotogrphy-qn2qh Жыл бұрын
Wonderful
@Ishara.J
@Ishara.J 4 жыл бұрын
නියමයි ... 👍 මේ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.. ස්තූතියි ....
@priyanthask7142
@priyanthask7142 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔයාට මං හරිම ආස subject එකක් කිසිම දෙයක් දන්නෙ නැතිව හිටියෙ,ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.
@amilabandara5919
@amilabandara5919 5 жыл бұрын
Oya nam Super aiye. Thank you very much. Photography nam Krishantha thamai. Adarei❤❤❤
@darshanafernando1394
@darshanafernando1394 4 жыл бұрын
Aperture එක 1.8 උපරිම blur එකක් ගන්න පුලුවන්...එහෙනම් කොහොමද full zoom කරලා 135mm වගේ දැම්මම එන්නෙ 5.6 වගේ aperture එකක් නිසා හොද blur එකක් full zoom කරලා ගත්තම එන්නෙ?
@thilinavithanage2476
@thilinavithanage2476 4 жыл бұрын
Super. ලොකු දෙයක් ඉගෙන ගත්තා ගොඩක් වටිනවා.ස්තූතියි!!.
@suwacrafts8638
@suwacrafts8638 4 жыл бұрын
අයියේ මම ලග තියෙන්නෙ nikon D5600 nikon 50mm lens eka ganannisa canon 50mm lens ekakata yandadha. Adapar ekakuth aragena
@sldreamsroad1116
@sldreamsroad1116 2 жыл бұрын
කැමරාවක් නම් නෑ 😌 ආසාව හින්දා ඒත් ඉගනගත්තා මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් 😍🥰
@thulanamanjitha4363
@thulanamanjitha4363 5 жыл бұрын
#1 comment ,Thank you aiye
@thulanamanjitha4363
@thulanamanjitha4363 5 жыл бұрын
Aiye ND filter gana video eka ikmanta karanawada?plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
@SOULFLY.TRAVEL
@SOULFLY.TRAVEL 3 жыл бұрын
Aiyage video okkoma beluva kiyana deval okkoma pehedivata therum genime hekiyava tiyenava melo deyak danneti manusseyekta unath thank you soo much 🙏🙏🙏🙏🙏
@charakanuwan627
@charakanuwan627 5 жыл бұрын
Thank you very much aiya. oyage me video eke godak dewal Igena gatta...... Jaya wewa....!!!
@sasirubimsarasamarasinhe7136
@sasirubimsarasamarasinhe7136 4 жыл бұрын
Supiri aiye...danne nethi godak dewal igena gatta...digatama karagena yanna...Hebei hitha ridena camera ganna epa 5D mark 4 😞😞😖
@harshajayasinghe5865
@harshajayasinghe5865 5 жыл бұрын
Ayye.. 50mm f1. 8 lens ekai.. 85mm f1.4 ekai athara thiyana wenasa mokakda? Aperture wenasa neme ahanne.
@moviehub8797
@moviehub8797 5 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි...මම් කිසි දෙයක් දැනන් හිටියෙ නැ...ඔයා නන් නියමයි අය්යෙ❤
@Danushka06
@Danushka06 5 жыл бұрын
සුපිරි , ඉතාමත් වැදගත් වීඩියෝ එකක් , ගොඩක් ස්තූතියි , ජය වේවා...
@ChamudithaKalhara
@ChamudithaKalhara 4 жыл бұрын
Ane Doni lassanayi budu saranayi...!! tnks aiye oyatath...
@pjAY2526
@pjAY2526 5 жыл бұрын
Excellent tutorial in Sinhala on ‘background blur’. You have cleverly covered.all the possible scenarios in very language with practical explanation. I like your style of simplicity with lesser technical jargon so that armatures understand you. Well presented and please keep up your good work!
@jb-rankgraphicsteam
@jb-rankgraphicsteam 4 жыл бұрын
නියමම කලා කරුවෙක් ඔබ.......කලා කරුවන් යනු ඔබ වැනි උත්තම පුද්ගලයින්..........
@yasithanavod1430
@yasithanavod1430 2 жыл бұрын
මන් අවුරුදු 14ක් ඉස්කෝලෙ ගියා එකේ එක ගුරුවරයෙකුටවත් බැරි උනා ඔය විදියට අමු සින්හලෙන් මොලෙට පොවන්න.....අයියේ නුබ මට ❤ මගේ ලොකේ ගුරු පියෙක්
@ishanrandika2868
@ishanrandika2868 5 жыл бұрын
නියමයි අයියේ විඩියෝව බලන ගමන් අත්හදා බැලුවා.💪💪💪
@vimu839
@vimu839 2 жыл бұрын
No1 ❤නියමටම කියලා දෙනෝ❤
@n.m.kperera6020
@n.m.kperera6020 5 жыл бұрын
හරිම වටිනා video එකක් බොහොම ස්තුති .පුලුවන්නම් camera එකක් පරිස්සමෙන් පාවිච්චි කරන හැටි සහ ලෙන්ස් පරිස්ස්සම් කරගන්න හැටි ගැන video එකක් දන්න.
@arstyle1997
@arstyle1997 5 жыл бұрын
Hadawathinma suba pathanawa aiyeeee.man camera gena melo deyak danne.but uya kiyala dena widihata wachanayak nera therenawa.oyage katha karana wachana belans karana widihata asa hithenawa....congratulations bro....
@janakashamila1805
@janakashamila1805 5 жыл бұрын
ගොඩක් හොඳයි අයියේ... සුබ පැතුම් ...
@සිංදුසුරා
@සිංදුසුරා 4 жыл бұрын
🙏🙏🙏බොහෝම ස්තුති ගොඩක් පිං අයියේ මම ගොඩක් දේවල් ඉගන ගත්තා ජයවේවා හරිම වටිනවා❤❤❤❤❤
@vihangapabasara8169
@vihangapabasara8169 5 жыл бұрын
Thank you Charlie, for help us clarify the lesson. 👍 And a lot of thanks krish අයියා. You are doing a great service. 👌
@krishantha
@krishantha 5 жыл бұрын
ill pass this message to him :) and Thank you
@dinubro6576
@dinubro6576 5 жыл бұрын
මොකුත් දන්නෙ නැති මටත් මෙච්චර හොදට කියල දුන්නට ස්තූතී.
@asiribandara4797
@asiribandara4797 3 жыл бұрын
Thanks Krishantha....Priceless...it a great and helpful video..
@shanakarangana8120
@shanakarangana8120 4 жыл бұрын
Niyamai aiye math loku deyak iganagaththa good .
@pssstarvlogs4892
@pssstarvlogs4892 3 жыл бұрын
Aiye ela wedenam. Ane mata cam ekak ganna ona mama youtube ekai podi podi shoot karnnai kelewala yanawa ewage poto gannai ona mata 2 LK wage thiuenawa hoda canon cam ekakui lens dekakui kiyamawada
@sajeewarathnayake2048
@sajeewarathnayake2048 5 жыл бұрын
අයියෙ මට තාමාත් 70-200mm,50mm මේ ඉලක්කම් වලින් කියවෙන දේ තේරෙන්නෙ නෑනෙ.මොනවද ඒ අගයන් වලින් කියවෙන්නෙ.
@dammikakalum2217
@dammikakalum2217 5 жыл бұрын
නියමයි අයියා සුපිරි.......මං හෙටම ට්‍රයි කරනවා...අද බෑ මං වැඩනේ..............
@gayanwelivita7045
@gayanwelivita7045 5 жыл бұрын
සුපිරි ...පැහැදිලි කිරිම 👌 සුභ අනාගතයක් අයියේ.....
@SerendibStore
@SerendibStore 5 ай бұрын
135mm tele end ekata gihin gaddi photo eke quality eka adu wenne nadda ayye. saamanyen 24mm wage gihin gannakota quality eke loku quality lost wimak naa needa. mata eeka therenne mehema thamai. mokkda ayye hari. explain please
@SerendibStore
@SerendibStore 5 ай бұрын
apeture eka set karaganne zoom karalada sir.naththan oya wage buttons walin set karagenada. mata eeka therenne naa
@gayansachintha8726
@gayansachintha8726 5 жыл бұрын
තැනකට සුදුදු ලෙන්ස් එක තෝරගන්නෙ කොහොමද අය්යේ??
@himatricks3204
@himatricks3204 5 жыл бұрын
Thnks aiye man Kisi deyk dnne naha cameras gana aiyge video aka balapu hinda godak dewl igena gaththa me wage video digatama kragena ynna nawsththnn apa
@Sri1234-j4l
@Sri1234-j4l 3 жыл бұрын
niyametama karala pennuwa. jaya wewa obata
@tharindukushan0423
@tharindukushan0423 3 жыл бұрын
thank u verry much ayye.loku asawak.igenagan kramayak nethuwa thibbe.oya nisa ada wede allagena yanwa.
@Theekzu-l2r
@Theekzu-l2r 3 жыл бұрын
ammoo aiyeee niyamaii♥hdt therenw♥
@mrboniyam
@mrboniyam 2 жыл бұрын
සුපිරි ගොඩක් දේවල් ඉගෙනගත්තා ස්තුතියි ❤️
@pathmikadeshan55
@pathmikadeshan55 3 жыл бұрын
සුපිරි ❤️
@monithmadusanka3755
@monithmadusanka3755 4 жыл бұрын
අයියේ zoom කරහමත් වෙන්නෙ focal lenth එක වෙනස් වෙන එක නේද? ඔය දෙකම එකක් නේද..
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 4 жыл бұрын
සුපිරි බ්‍රෝ 💪💪💪💪💪💪💪💪 නියමයි අයියා....
@multibro5852
@multibro5852 4 жыл бұрын
supiri ayye maru godak dewal igenagatta digatama karagena yanna
@Chamiyathamai
@Chamiyathamai 3 жыл бұрын
නියමයි අයියා.❤️
@avantha726
@avantha726 5 жыл бұрын
නියමයි සර් දිගටම කරගෙන යන්න සුබ පතනවා🙏 කියලා දෙන එවා හරිම පැහැදිලි!!!! Great Job❤ keep it up!!!!! Great explain & you are very talented sir❤🙏
@arachani3580
@arachani3580 4 жыл бұрын
Ela maruuuuuu....
@isharaumayanga1273
@isharaumayanga1273 5 жыл бұрын
aiye oya nisa godak dgththa...bohoma sthuti aiye.
@janithsadaruwan2639
@janithsadaruwan2639 5 жыл бұрын
Thank you lot ayya.Waiting for next video. I'm using Nikon 50mm 1.8G lens. It's amazing and not expensive.
@olmathematics8865
@olmathematics8865 3 жыл бұрын
සුපිරි අයියේ
@learndesignerart4717
@learndesignerart4717 5 жыл бұрын
නියම වැඩක් අයියේ
@sagittariusa5642
@sagittariusa5642 4 жыл бұрын
Mata getaluwak wela tibba dewal godak visaduna. video eka supiri aiye
@sakura.sinhala
@sakura.sinhala 5 жыл бұрын
නියමයි.. හොද වීඩියෝ එකක්..
@pathumweerawarna8422
@pathumweerawarna8422 5 жыл бұрын
One of the best tutorials I have seen on youtube. Great work!!! You can also use stitch panorama (aka brenizer technique) to produce pictures with remarkable bokeh effect where some of them can't even achieve with existing lenses such as 50mm f 0.2 or 35mm f 0.1.
@krishantha
@krishantha 5 жыл бұрын
good point
@ashangunawardana5539
@ashangunawardana5539 3 жыл бұрын
නියමයි ගොඩක් දේවල් ඉගන ගත්තා ❤️
@sameeraranmal2783
@sameeraranmal2783 5 жыл бұрын
දන්න සිංහලෙන් කියල දීපු ටික හොඳටම තේරුම් ගන්න පුලුවන් උනා. බොහොමත්ම ස්තුතියි ඔබට. Point & shoot කැමරාවකිනුත් ඔය දේ කරන්න පුලුවන්ද?
@krishantha
@krishantha 5 жыл бұрын
puluwan.. aperture settings eka sure ne. Anik karama use karanna puluwan
@gayanthavitharanage9306
@gayanthavitharanage9306 5 жыл бұрын
ඒ අයියෙ, 'Focus Distance' කියන්නෙ (සරලව ගත්තොත්) කැමරාවෙ ඉඳන් විෂයයට (ඡායාරූපයට නඟන්න ඕනි දේට) තියෙන දුර නෙමෙයිද? 8:29 මම හිතන්නෙ ඔයා එතන කියන්න හදන වචනය තමයි DoF (ක්ෂේත්‍ර්‍ර ගැඹුර)
@krishantha4134
@krishantha4134 5 жыл бұрын
focus distance kiyanne Camera focal plane eke indan focus wena point ekata dura. mama ethana adahas karanne focus wena distance eka kiyana therumen. mokada godak aya DOF kiyala hithan inne "Bonda wena pramanaya" kiyala. aakai mama DOF kiyala liyalath kapala demme. if technically explained yes Focus distance is wrong word
@gayanthavitharanage9306
@gayanthavitharanage9306 5 жыл бұрын
@@krishantha4134 ඒක පොඩ්ඩක් ඊළඟ වීඩියෝ එකේ කියමු නේද? සහ, Focal Length එකට 'නාභි දුර' කියල කිව්වම Focus Distance එකට මොකක්ද කියන්නෙ???; එක්කෙනෙක් මට කිවුවා ඒකට 'යොමු දුර' කියල කියනවා කියල
@krishantha
@krishantha 5 жыл бұрын
@@gayanthavitharanage9306 done
@unicorn6829
@unicorn6829 5 жыл бұрын
එකනම් හොඩක් දෙයක් ගත්ත . දැනුම . බොහොම ස්තුතියි.
@rangamadhusankha9319
@rangamadhusankha9319 4 жыл бұрын
Your introducing method is soo cute, clear and easy to follow aiyaaa... Also you do it your very best for us.. I m doing self studies about photography and i thank you lot because i m in this level because of you aiya... do your best... thank you
@YTS...
@YTS... 5 жыл бұрын
Nikon adu aperture lens ekak kiyk vitharada sir
@sanjulanayanajith3066
@sanjulanayanajith3066 4 жыл бұрын
Well done aiya..thank you..oyagen thamai igengnne mn mulinma
@nikson4230
@nikson4230 5 жыл бұрын
බොහොම ස්තූතියි ... චූටි දූ නම් ලස්සනයි 😍
@darshanasamarakoon4113
@darshanasamarakoon4113 5 жыл бұрын
Mirrorless කැමරා වලට අනිත් ලෙන්ස් දාන්ට පුලුවන්ද
@damithekanayaka4148
@damithekanayaka4148 Жыл бұрын
Superb explanation 🙏🙏🙏
@dulipprasantha
@dulipprasantha 4 жыл бұрын
පට්ට
@tharangafernando89
@tharangafernando89 5 ай бұрын
බොහොම ස්තුතියි, මන් මේක මීට කලින් බලන්න තිබ්බේ, මේ 2024
@shaveensenanayake565
@shaveensenanayake565 4 жыл бұрын
Awesome uncle 👍👍
@keshans6469
@keshans6469 5 жыл бұрын
Supiriiiiiii 😍 😍.niyama KZbinr mulu lankawema.🙏🙏🙏🙏🙏
@arachani3580
@arachani3580 4 жыл бұрын
subscribe කරනවද මගෙ youtube චැනල් එක help එකක් ඔනි..
@lahirumadhuranga756
@lahirumadhuranga756 Жыл бұрын
Niyamai iya,.. 🔥🔥🔥👌💪
@Asitha_mg
@Asitha_mg 5 жыл бұрын
Great video.. , mobile phone photography tricks tikakuth kiyala denna ko..
@dumindatennakoon8863
@dumindatennakoon8863 3 жыл бұрын
Very good presented . Thank you Mr. 😊
@arunuwan
@arunuwan 4 жыл бұрын
Aiye L lens eka nisa oyata apecture eka durata giyath lagata giyath wenas wenne nane. Ape Kit lens wala wenas wenwane. ekata technique ekka kiuwe nane
@vishwashehan8441
@vishwashehan8441 5 жыл бұрын
Canon 1300d eka hodaida aiye
@thusharachinthaka5025
@thusharachinthaka5025 5 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක්
@sasangahashani2736
@sasangahashani2736 2 жыл бұрын
that is a very valuable video..thank you
@PCUser-sq7rk
@PCUser-sq7rk 4 жыл бұрын
Reduce the F Number ( Enlarge the Aperture size) Depth of Field decreases and Background Blur increases.
@tharubro4578
@tharubro4578 4 жыл бұрын
Wooow niyamai aiye
@sharakaharsha2802
@sharakaharsha2802 4 жыл бұрын
Sir,mama group photos gaddi hemoma focus wenne nethi wenawa.samahara aya out of focus wenawa.meka fix karaganna puluwan technique eka kiyala dennako.thanks ❤
@nalakaariyarathne861
@nalakaariyarathne861 4 жыл бұрын
thanks aiye godak deewal igena gaththa,...DEPTH OF FIELD gena
@VajiraWanigasekara
@VajiraWanigasekara 3 жыл бұрын
oba karana me pina obatathe obe daruwan ethulu pawule siyalu denata melowa paralowa dekehima atwewa.
@rangalakmal9970
@rangalakmal9970 5 жыл бұрын
නියමයි අයියේ ජය ශ්‍රී ඔබට
Panning shot එකක් ගන්නෙ කොහොමද [practical]
25:18
Krishantha Dinesh (Krish)
Рет қаралды 16 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 36 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 21 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 28 МЛН
Home Gym Update - Lighting install
5:40
Mountain Task Force
Рет қаралды 9
A Simple Guide to Depth of Field
16:29
Dylan Bennett (MBoffin)
Рет қаралды 759 М.
[04] Focal Length කියන්නෙ මොකද්ද
11:23
AI and Photography | Photography Sinhala
21:42
Priyantha Bandara Travel Photography
Рет қаралды 5 М.
15 Years of Honest Photography Advice in 15 minutes
15:00
Micro Four Nerds
Рет қаралды 57 М.
Depth of Field in Sinhala | Harsha Perera
19:03
Harsha Perera
Рет қаралды 15 М.
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 36 МЛН