04 හිත නිවන බුදු බන - ත්‍රිලක්කනය

  Рет қаралды 14,189

රජගල තැන්න Rajagala

රජගල තැන්න Rajagala

10 жыл бұрын

හිත නිවන බුදු බන.

Пікірлер: 26
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
සුවපත් වේවා !!!!
@anuanuruddika2624
@anuanuruddika2624 5 жыл бұрын
ගොඩක් හොද බන ටිකක් මම නොදන්න ගොඩක් දෙවල් තේරැමි ගත්තා බුදු සරනයි අපේ හාමුදුරැවනේ සාදු....සාදු ...සාදු...
@ritigalya
@ritigalya 5 жыл бұрын
kzbin.info/door/HZ6l32mEskYLDm1OkjFO3g
@suwineethagunawardhana8943
@suwineethagunawardhana8943 3 жыл бұрын
නිවන් දකින නියම ඛුද්ධ ධර්මය මෙය යි.ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේ වා.සුවපත් වෙවා.
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
🙏 🙏 🙏
@AS-lv7kw
@AS-lv7kw 2 жыл бұрын
🙏🙏🙏🌼🌼🌼
@sudharma4313
@sudharma4313 2 жыл бұрын
🙏🙏🙏
@nandhawadimunna5040
@nandhawadimunna5040 2 ай бұрын
පැත්ත ගියත් ඇත්ත කියන්න අපේ හාමුදුරුවනේ පරම පවිත්‍ර සිරි සද්ධර්මය කියන්නේම එයයි
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏🙏
@araliyadesilva4905
@araliyadesilva4905 7 жыл бұрын
Sadhu Sadhu Sadhu!!!! obata me dhamma danayenma magapala labewa.!!!! Thilakkhana avabodhavee, sang asara vethwa!!!
@malanikusum3633
@malanikusum3633 Жыл бұрын
සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️සාදූ සාදූ🏵️සාදූ🏵️සාදූ🏵️🌟සාදූ🌟සාදූ🌟සාදූ🌟සාදූ🌟සාදූ
@kogge1000
@kogge1000 8 жыл бұрын
sadu... sadu...sadu..
@rangadesilva7298
@rangadesilva7298 5 жыл бұрын
👍🙏
@anurawijewardana3959
@anurawijewardana3959 7 жыл бұрын
සාදු සාදු සාදු
@Business_Studies_Online_Class
@Business_Studies_Online_Class 7 жыл бұрын
දම්ම ගවෙසි හිමි
@nimalvijepala5377
@nimalvijepala5377 6 жыл бұрын
Darmayaiobai
@thanujathilakarathna5974
@thanujathilakarathna5974 7 жыл бұрын
මම දර්ම මාර්ගයෙ ගමන් කරන්න කැමති කෙනෙක්. මට මේ ස්වාමින්වහන්සේ හමුවන්න විදිහක් කියන්න
@dilshanshanuka4751
@dilshanshanuka4751 7 жыл бұрын
dil
@meerimerri1281
@meerimerri1281 6 жыл бұрын
Dafür
@IndraIndra-jl3qy
@IndraIndra-jl3qy 3 жыл бұрын
අප. හිමියන්වහන්ස. වැඩවාසයකරනුඇති. මාදන්නා. තරමින්. මිනුවන්ෙගාඩ. පැත්ත.
@anusharahman2774
@anusharahman2774 7 жыл бұрын
බුදුරජාණන් මෙහෙ උපන්නෙ නම්. බසාව සින්හල නම් ඇයි පාලි වලින් ගතා තියෙන්නෙ?
@ritigalya
@ritigalya 7 жыл бұрын
පාලි වලින් බුදු බන තල් පොතේ ලිව්වේ ලංකාවේදී..ඇයි ඉන්දියාවේ දී තල් පොත් වල නොලිව්වේ...? facebook.com/%E0%B6%BB%E0%B6%A2%E0%B6%9C%E0%B6%BD-%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-Rajagala-105264536475468/
@ashw730
@ashw730 6 жыл бұрын
anusha Rahman පාලී නෙවේ හරි භාශාව මාගධී. මාගදී බසට අකුරු නෑ. පාලියෙන් ලියලා තියෙන්නෙ ඒකයි. පස්සෙ සංස්කෘතයෙන් ලියලා බුදුන්වහන්සේ එපා කීව දේ. ආයි පරිවර්තනවලදී මේ වචන වෙනස් වෙලා ඒකයි වෙලා තියෙන්නෙ.. මාගධී බස සිංහල බසට හුරු භාශවක්. හොදට බැලුවොත් සිංහල අපට ඔය වචන උච්චාරනය හැකි අනිත් හැම ජාතියකටම වඩා. සිංහාභාසාවත් ඉස්සර භාශාව නෙමෙ දැන් තියෙන්නෙ. ඒකයි මේ ගැටලුව... භාශාව බලන්න එපා ඔබතුමා. මේ ධර්මයේ පද නොව හරය ගන්න. මාර්ගය වඩන්න. මාර්ගය අවබෝධ උවාට පසුව මේවා හොයන්න උවමනා නෑ. මාර්ගය වඩද්දී දැනෙවී මේවා. ඔබට තෙරුවණ් සරණයි.
@laksilimaharagama7419
@laksilimaharagama7419 9 жыл бұрын
ithamath kalochitha banak. obata puluwannam siyaluma bana pahatha email ekata ewanna puluwannam pin desilvacompany@gmail.com
07 හිත නිවෙන බුදු බන
51:21
රජගල තැන්න Rajagala
Рет қаралды 11 М.
රජගල උරුමය (Rajagala Buddhist Ruins)
16:54
Bhawishyath Ishtartha
Рет қаралды 72 М.
Опасность фирменной зарядки Apple
00:57
SuperCrastan
Рет қаралды 10 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Mookalangamuwe Pannayananda Thero explains that Buddha was born in Sri Lanka
1:03:19
01හිත නිවන බුදු බන.
55:32
රජගල තැන්න Rajagala
Рет қаралды 32 М.
Lumbini Sri Lanka | ලංකාවේ ලුම්බිණිය
7:03
"ඇත්ත"
41:24
සිරි සද්ධර්මය - Siri Saddharmaya
Рет қаралды 36 М.
02 හිත නිවෙන බුදු බන
42:16
රජගල තැන්න Rajagala
Рет қаралды 17 М.