02 හිත නිවෙන බුදු බන

  Рет қаралды 17,790

රජගල තැන්න Rajagala

රජගල තැන්න Rajagala

10 жыл бұрын

හිත නිවෙන බුදු බන
බුද්ධසාසන අමාත්‍යංසය නීතිගෙනාවා වේ. ඒවාට විරුද්ද වෙන්න එපා. ඒ නිසාම බන අහන්න...ධාරනය කරගෙන ත්‍රිපිටකය කියවා තේරුම් ගන්න....බුදුන්ගේ කාලේ වගෙ..මනසින් දාරනය කරගන්න...නිවන් දකින්න...දකපු නිවන් අනික් අයටත් දේසනා කරන්න....

Пікірлер: 38
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
ඔබ වහන්සේ ට දීර්ගායු වේවා සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@anushanilmini6778
@anushanilmini6778 2 ай бұрын
ඉතාම වටිනා දේශනාවක් . තෙරුවන් සරනයි . සියලුම සත්වයෝ නිවන් දකිත්වා . 🙏🙏🙏
@labugamakarunarathne2856
@labugamakarunarathne2856 4 ай бұрын
සාදු..සාදු...සාදු....
@nandhawadimunna5040
@nandhawadimunna5040 2 ай бұрын
සාදු සාදු සුවපත් වේවා
@hapuarachchipiyasena1176
@hapuarachchipiyasena1176 3 жыл бұрын
සැමට තෙරැවන් සරණයි
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 2 ай бұрын
🙏🌹🙏🌹🙏🌹👏👏👏👏👏 නමෝ 🙏🌹🙏🌹 බුද්ධ ය sadu sadu sadu 🙏🙏🙏🙏🌹🙏🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් ඔබ wahnseta උතුම් උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏👌🌹👏🌹👏🌹👏
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
මෙම සද්දර්මය දසත පැතිරෙවා 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹සාදු සාදු සාදු ♥️ ♥️ ❤️ ❤️ ♥️ ♥️ ♥️ ♥️ ♥️ ♥️
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
ඔබ වහන්සේ ට දීර්ගායු සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
පින් ඇත්තෝ අසත්ව දකිත්වා සාදු සාදු සාදු 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@chandrarathne-fv6th
@chandrarathne-fv6th Ай бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹
@shey_p
@shey_p 3 жыл бұрын
🙏🙏🙏
@yamunaguruge7852
@yamunaguruge7852 2 жыл бұрын
🙏🙏🙏💜️💜️💜️🇱🇰🇱🇰🇱🇰
@araliyadesilva4905
@araliyadesilva4905 7 жыл бұрын
Thank you very very much and much merits to you Rajagal!!!! with much metta!!!
@ritigalya
@ritigalya 7 жыл бұрын
YOu are welcome
@naveenkavendakavenda9452
@naveenkavendakavenda9452 8 жыл бұрын
ඔබට ස්තුතියි දැනුවත් කලාට ඒ වගේම ඔබ තුමා මා කරන සේවය ධර්ම දානයක් ඔබ තුමා ගෙන් දැන ගැනටෙ බෝහො කරැනු කාරනා ඇත ඔබට අපහසුතිවක් නොමැතිනමි පවසනු මැනවි... මීවන පලානේ සිරිධම්මාලන්කාර අපේ සුවාමින් වාහාන්සේ වැඩ සිටින මීහිරිගම ධර්මාඅයතනයට යන මාර්ගය හා ඇත්නමි දුර කතන අංකයක් සදහන් කරනු මැනවි තවද ඔබ තුමා සමිබන්ද කර ගැනිමට කූුුුුුමයක් බුදු සරනයි
@ritigalya
@ritigalya 8 жыл бұрын
rajagala@onlanka.com
@naveenkavendakavenda9452
@naveenkavendakavenda9452 8 жыл бұрын
+රජගල තැන්න Rajagala ස්තුතියි
@hemamalijayawardena4546
@hemamalijayawardena4546 4 жыл бұрын
please go to sirisaddharmaya.net
@naveenkavendakavenda9452
@naveenkavendakavenda9452 8 жыл бұрын
රජගල ඔබට බොහෝම පිං අප හට සත්‍යය පෙන්නා දුන්නට ඔබට හැකිනමි මෙම දේශකයන් වාහන්සේ ගැන විස්තර ලබාදෙන්ඩ
@ritigalya
@ritigalya 8 жыл бұрын
මම ඉතා අසරනයි මේ ප්‍රශ්නයට පිලිතුරු දීමේදී....මට අහම්බෙන් මේ දේශනා ලැබුනේ...ඒ දීපු කෙනා කවුද කියලාවත් දන්නේ නෑ. මටත් උවමානයි නම හොයා ගන්න..නමුත් මට හැකියාවක් නෑ.. සමාවෙන්න..
@TheFamilydoctor2
@TheFamilydoctor2 6 жыл бұрын
මේ ධර්ම දේශකයාණන් වහන්සේ වාරියපොළ ධම්ම ගවේෂී හාමුදුරුවෝ. උන්වහන්සේ 2017 සැප්තේම්බර් මාසයේදී එංගලන්තයට වැඩි අවස්ථාවේදී අපගේ නිවසේදී මෙවෙනීම දේශනාවක් සිද්ධ කල සේක.සාදු සාදු සාදු
@monikahemali2837
@monikahemali2837 8 жыл бұрын
මෙි ස්වාමීන් වහන්සේ ගේ නම ලබා දෙන්න
@ritigalya
@ritigalya 8 жыл бұрын
+Monika Hemali ඔබ පමනක් නොවේ බොහෝ දෙනෙක් මේ ඉල්ලීම මගෙන් කර තිබුනද මට මේ හාමුදුරුවන්ගේ නම ලබා ගැනීමට නොහැකිවිය. මිතුරෙක් මට මේ දේශනා දුන් අතර ඔහුට මේ ලැබී ඇත්තේ කාගෙන්දැයි ඔහුට දන්නේත් නැත. මේ දේශනා මාලාව නිවනට උපකාරී වේ.
@ashw730
@ashw730 7 жыл бұрын
රජගල තැන්න Rajagala මාත් අහම්බෙන් මේ ධර්ම දේශනාව අහන්න ලැබුනේ. ඔබට බොහෝම පිං. මාත් සෙව්වේ මේ ස්වාමීන්වහන්සේ ගේ නම.
@ritigalya
@ritigalya 7 жыл бұрын
ඔබ පමනක් නොවේ බොහෝ දෙනෙක් මේ ඉල්ලීම මගෙන් කර තිබුනද මට මේ හාමුදුරුවන්ගේ නම ලබා ගැනීමට නොහැකිවිය. මිතුරෙක් මට මේ දේශනා දුන් අතර ඔහුට මේ ලැබී ඇත්තේ කාගෙන්දැයි ඔහුට දන්නේත් නැත. මේ දේශනා මාලාව නිවනට උපකාරී වේ.
@ritigalya
@ritigalya 7 жыл бұрын
ඔබ පමනක් නොවේ බොහෝ දෙනෙක් මේ ඉල්ලීම මගෙන් කර තිබුනද මට මේ හාමුදුරුවන්ගේ නම ලබා ගැනීමට නොහැකිවිය. මිතුරෙක් මට මේ දේශනා දුන් අතර ඔහුට මේ ලැබී ඇත්තේ කාගෙන්දැයි ඔහුට දන්නේත් නැත. මේ දේශනා මාලාව නිවනට උපකාරී වේ.
@elijah8399
@elijah8399 5 жыл бұрын
Monika Hemali me damma gawesi himi
@KunkumaIroshBandara
@KunkumaIroshBandara 5 жыл бұрын
අනිච්ච දුක්ඛ අනත්ත පැහැදිලි කර දෙන දේශනාව ලබන්නේ කෙසේද?
@ritigalya
@ritigalya 5 жыл бұрын
මේ දේසනා මාලාවක් ඇත. ඒ මාලවම අසන්න. නැතහොත් මීරිගම පරම නිබ්බාන දර්මායතනයට යන්න.
@KunkumaIroshBandara
@KunkumaIroshBandara 5 жыл бұрын
@@ritigalya ගොඩක් ස්තුතියි
@hemamalijayawardena4546
@hemamalijayawardena4546 4 жыл бұрын
please visit sirisaddharmaya.net you can listen to all the deshana
@samithasameera7901
@samithasameera7901 4 жыл бұрын
@@hemamalijayawardena4546 kzbin.info/www/bejne/ZqbdZ2uBjLh4rcU
07 හිත නිවෙන බුදු බන
51:21
රජගල තැන්න Rajagala
Рет қаралды 11 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 67 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 7 МЛН
01හිත නිවන බුදු බන.
55:32
රජගල තැන්න Rajagala
Рет қаралды 32 М.
04 හිත නිවන බුදු බන - ත්‍රිලක්කනය
44:33
රජගල තැන්න Rajagala
Рет қаралды 14 М.
රජගල උරුමය (Rajagala Buddhist Ruins)
16:54
Bhawishyath Ishtartha
Рет қаралды 72 М.
එව බලව.... බුද්ධ භාවනා
14:25
රජගල තැන්න Rajagala
Рет қаралды 5 М.
06 හිත නිවෙන බුදු බන
38:50
රජගල තැන්න Rajagala
Рет қаралды 10 М.
ඔබේ ලේ උරුමය
2:16:42
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 12 М.
buduguna geetaya- බුදුගුණ ගීතය
8:51
Ravana Brothers
Рет қаралды 164 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН