ලෙලි ගහන ගමන් පොල් මිලට අසේල දුන්න විසඳුම මෙන්න - "මම දවස් 05න් වැඩේ කරලා පෙන්නනවා.. මාෆියාවත් කඩනවා

  Рет қаралды 38,563

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 395
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
ඔබට ස්තූතියි,,, රට වෙනුවෙන් ,,මාෆියාව පලවාහැරීමට හරිම පාර කුමන හෝ රජයකට පෙන්වා දිම ගැන
@shakiladilrukshi1552
@shakiladilrukshi1552 Ай бұрын
මාලිමාවට දොස් කිය කියා ඉන්නේ නැතුව පුලුවන් හැම කෙනෙක්ම රට වෙනුවෙන් වැඩ කරන්න.
@chamaldesilva9353
@chamaldesilva9353 Ай бұрын
Redda ussanda
@MithunKzz
@MithunKzz Ай бұрын
සම්පත් වගේ මෝඩයෙක් වෙන්න එපා බං
@shashikasampath544
@shashikasampath544 Ай бұрын
මාලිමාවත් අනිත් ආණ්ඩු රට කරන කාලේ ඔයා කිවුව දේ කරා නම් ...😂
@talkwithpramod101
@talkwithpramod101 Ай бұрын
ලකේ පාන්ඩුව 😂
@79Dami
@79Dami Ай бұрын
Ehenam magulatada malimawo. Anith aandu tiyana kaale ewata bana bana hitiye
@sujeewapiyadarshani-cm4tc
@sujeewapiyadarshani-cm4tc Ай бұрын
සහතික ඇත්ත .අපි එකතුව රට ගොඩනගමු♥️♥️♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰💪💪💪💪👍👍👍
@ShiromiJayasekara-k5o
@ShiromiJayasekara-k5o Ай бұрын
ඇත්ත මෙියා කියන්නේ ගොඩක් ගමිවල පොල්තියෙනවා
@nuwankumara323
@nuwankumara323 Ай бұрын
බුත්තල .මොණරාගල .වැල්ලවාය .මෙි හැම තැනම පොල්හොදට තියෙනවා .පොල් මිලත් අඩුයි.මෙි පැත්තට ආවානමි පොල් හිගය නැති කරන්ඩ පුළුවන්
@MithunKzz
@MithunKzz Ай бұрын
යකෝ මේ වගේ කතා වලට අහුවෙන්න එපා
@KrapanSenanayaka
@KrapanSenanayaka Ай бұрын
Thopilata denna apita amauwa ne. AKD illaganin
@rlboom4
@rlboom4 Ай бұрын
waren denna
@PredipKumara-o1r
@PredipKumara-o1r Ай бұрын
Like gahala wekunanna kiyapnkooooo
@priyankarachandima9360
@priyankarachandima9360 Ай бұрын
පොල් වලට දඩු ලේන්නු කරන හරිය බලන්න වරෙන් අපේ ඉඩම් වලට . පොල් ගැන දන්න හරිය දැනගන්න පුලුවන් ගෙඩිය ගලවන්න දගලපු දැගලිල්ලෙන්
@dilupasandaruwan3906
@dilupasandaruwan3906 Ай бұрын
Aned kiyanne mara gahillak ne eka😂
@anuracristoper9864
@anuracristoper9864 Ай бұрын
මොන බූරුවෙක්ද මු වරෙන් අනුරාධපුරේ රිලවු කනහැටි පෙන්නන්න
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
😂😂😂😂😂😂 ඒක නම් මමත් සිතුව 😅😅😅
@manjulakumara9894
@manjulakumara9894 Ай бұрын
මෙකට ගමක රිලව් කාපු පොල් කොම්බ ගානට ඉහෙ කෙස් ගස් නැ මුගෙ අපෙ ගමට වරෙන් පෙන්නන්න
@mallikailangakoon8668
@mallikailangakoon8668 Ай бұрын
කතාව සම්පූර්ණ ඇත්ත
@gihankavinda165
@gihankavinda165 Ай бұрын
ඇත්තටම මෙයාව ගන්තනම් හරි❤
@sumanarathnaabeysiriwarden7506
@sumanarathnaabeysiriwarden7506 Ай бұрын
නියමයි අසෙල මහත්මයා ගෙවල් ගානෙ ඇවිද්ද සාමජිකයින් මෙ ආකාරයට උදවු කරන්න ඉදිරිපත් වෙන්න
@Cinemauncut916
@Cinemauncut916 Ай бұрын
ඇත්ත කථාව. අපේ ගම් වල නම් කිසිම අඩුවක් නෑ පොල් ඇති වෙන්න තියෙනවා..
@MithunKzz
@MithunKzz Ай бұрын
මේ වගේ කතා වලට රැවටෙන්න එපා මේ මිනිස්සු හැමදාම කරේ ආණ්ඩු හෝදපු එක
@ChalithaSuraj-hr6pm
@ChalithaSuraj-hr6pm Ай бұрын
පුංචි අම්මගේ ලිප් බොක්කේ ඇතිද
@Sandula04
@Sandula04 Ай бұрын
මේ පක්කුන්ට කියල වැඩක් නැ.බං.😂 ඉටවැඩිය හොදයි.........................................​@@MithunKzz
@angelarmbro4859
@angelarmbro4859 Ай бұрын
කොහෙද ඔයාලා...අපට පොල් ටිකක් ගන්න බැරි වෙයිද.මම කුරුණෑගල
@PodimanikePodimanike-o2v
@PodimanikePodimanike-o2v Ай бұрын
ඔයා කොහෙද අපිටත් ඇවිත් ගන්න පුලුවන්.ගාන කීයද?😢😢
@yondara8773
@yondara8773 Ай бұрын
පොල් ගෙඩියක් කඩෙන් ගෙනල්ලම නෑ අපේ ගෙදරට ඇති තරම් පොල් දෙන්න අපේ මිදුලේ පොල් ගස් තුනක්ම තියෙනවා ළගදිම එයාලට අවුරුදු 10 පොඩිම සාමාජිකයත් එකතු වෙනවා
@79Dami
@79Dami Ай бұрын
Ape idama perch 12. Pol hitawanne koheda Hamotama loku idam naha.. Tiyana aya pol hitawala apatath denna
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o Ай бұрын
❤❤❤❤
@BuddikaKumara-to3yz
@BuddikaKumara-to3yz Ай бұрын
සමහරු බනිනවා සමහරු හොද කියනවා මෙක පුදුම රටක් ( අපි හදන්න ඔන හොද රටක් එක්ව පෙලගැසෙමු )❤
@SriyaniChandralatha-hw3hb
@SriyaniChandralatha-hw3hb Ай бұрын
සහෝදරයා , ඔයා හරි,,ඔය වැඩේ අනිත් අයටත් හොඳ පාඩම් ,,,👌👌,,ඔබට ශක්තිය ලැබේවා ,,
@nipuniumanda2973
@nipuniumanda2973 Ай бұрын
අපි ජීවිතේට පොල් ගෙඩියක් කඩෙන් ගෙනත් නෑ 😂😂😂 පොල් ඕන තරම් තියෙයි විකුනන්නත් 😒 පොල් පැලයක් වවපියව් 😬 දරුවෙක්ට හරි කන්න 😒
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 Ай бұрын
ගොඩාක් අයට ඉන්න ගේ ඉඩම විතරයි .. වවන්න ඉඩ නෑ ..
@DhanujayaYapabandara-t8v
@DhanujayaYapabandara-t8v Ай бұрын
Rilaw nadda
@dileeplakshan4114
@dileeplakshan4114 Ай бұрын
Aniwaryen...Thawa awrudu 10kin Hari Kanda puluwan❤
@Lakeylove
@Lakeylove Ай бұрын
ඒකෙ පොඩි ඇත්තක් තියෙනව.හිටව ගන්නවට වඩා හිටවපු එකෙන් හොරා කඩන උන් වැඩි.ටීවි එකේ රට බයිල පැය ගානක් බලනව.පොල් ගහක් හිටවන්න පැය බාගයක් නෑ ජීවිත කාලෙටම.
@udayanganinimtharu6646
@udayanganinimtharu6646 Ай бұрын
අපිට පොල් තිබ්බා... දැන් නෑ රිලව් කනවා උන් කිසි දෙයක් තියන්නේ නෑ.. මේකට පිස්සු..
@lakmalidias5361
@lakmalidias5361 Ай бұрын
A smart gentleman 😊 It shows how practical you are.Hats off😊 please supply. 🙏🏾
@WajiraWedisinghe
@WajiraWedisinghe Ай бұрын
ඇත්ත කතාව. අපි පොල් විකුණන්න ගියාම අපි දිහා බලන්නේ හිගන්නු වගේ. 😢 ඒ නිසා අපේ වතු වල පොල් වේලිලා යනවා. ඒත් විකුණන්න යන්නේ නෑ. අඩුම සතොසට හරි ගෙනත් දෙන්න ක්‍රමයක් හැදුවනම් ලොකු දෙයක්.
@pesandugunarathna1888
@pesandugunarathna1888 Ай бұрын
ගොං හීනමානයක් හදාගන්න එපා. අපිත් විකුණනවා. සල්ලි නැති කමට නෙවෙයි.
@sanjeewaherath4152
@sanjeewaherath4152 Ай бұрын
Paco
@Angrysheeba
@Angrysheeba Ай бұрын
Api pol ganna giyama higannu wage
@KavishmaSarangi
@KavishmaSarangi Ай бұрын
කොහේද
@nuwanbro8756
@nuwanbro8756 Ай бұрын
@@Angrysheeba😂
@actionxcom
@actionxcom Ай бұрын
ලොරි වලින් කලටි පොල් එක්ක ලොරි පුරවන් යනව. ලොකු ගනන්වලට විකිනෙනව. එත් එව කිරි ගනීමට තරම්වත් පැහිල නෑ. තන්හව නැතිව පැහිච්ච පොල් විතරක් ලොරි වලට දෙනවනම් ඊලග මුරෙට පැහෙන්න පොල් තියනව. එකයි ඇත්ත.
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Ай бұрын
පොල් මිල වැඩිවෙන්න හේතුව පොල් ත්‍රකෝණයේ ඉඩම් කට්ටි කරලා පොල් ගස්ගලවන් එක නතර කරපියව්
@kapshuridilrikshi5123
@kapshuridilrikshi5123 Ай бұрын
මේ කතාව ඇත්ත.මෙතුමට මේ මාපියයාව නැති කරන්න අවස්ථාවක් දෙන්න
@ASidu-e7u
@ASidu-e7u Ай бұрын
සහතික ඇත්ත .ආණ්ඩුවට me wele සහාය වෙන්න
@Zerocredit-lq5kw
@Zerocredit-lq5kw Ай бұрын
Ow ow, kalin rata karanna patta support ekakne Dunne, 😂
@79Dami
@79Dami Ай бұрын
Kalin aandu tibba wele jvp 1 sahaya wuna wageda
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
තුනෙන් දෙකක් දුන්නානෙ මිනිස්සි මන් නම් දුන්නැ කාටවත්
@sanjeewajayasekara4483
@sanjeewajayasekara4483 Ай бұрын
අනිවාරයෙන්ම මම පොල් දෙන්නම් එන්න බලපිටියට පොල් තියෙනව ඇතිවෙන්න පන්සල්වල ඇතිවෙන්න තියෙනව
@DayanganiPushpalatha
@DayanganiPushpalatha Ай бұрын
මෙ මනුෂ්‍යයාගේන් වැඩක් ගන්න මෙයාගෙ කාතාව ඇත්ත
@AIModelsLife
@AIModelsLife Ай бұрын
අසේල පොල් ලෙලි ගහනව. ජහමනතාව රෙදි හෝදනව. පචය රජ කරනව. 🤣🤣🤣
@koekloeren3797
@koekloeren3797 Ай бұрын
අපි මෙපමණ කල් නිකන්ම කෑවේ 😢
@Rsachininavodya
@Rsachininavodya Ай бұрын
අපි රත්නපුරේ සර් කියන කතාව සහතික ඇත්ත අපි සර්ගේ පැත්තට සර්ට බුදු සරණයි සුමන සමන් දෙවියන්ගේ පිහිටයි
@malith2860
@malith2860 Ай бұрын
අපි අහන්නෙ සිරස Tv news1st❤
@kumaralanka6735
@kumaralanka6735 Ай бұрын
Yanne koheda malle pol comments
@nithininarthana894
@nithininarthana894 Ай бұрын
අන්ඩුවට වැවිලි මන්ඩලයේ විතරක් නෙවෙ බොහොම පොඩි ගානකට කට තමා අතරමැදියා පොල් ගන්න රැ 80 - 90 මේ කලේ . හැබැයි සතොස ඇතුලු රජය පුලුවන් නම් පොල් වගා කර අයගෙන් සාදරන මිලකට මේ පොල් අරන් සතොසට අරන් යන්න මම හිතන්නේ මෙක තමා හොදම විසදුම . අදල ප්‍රදෙශයේ සතොස ආයතනය මෙක බාරගෙන කරනවා නම් මෙක නිකම නැති කරන්න පුලුවන් , මොකද තඩ බද නගර වල විතරයි ඔය ගැටලුව . අනිත් හැම තැනකම හොදට පොල් තියනවා. හැබැයි මේ කලේ පලදාව කොමත් අඩුයි. අනුත් පොල් තියනව . මේ අතර මැදියො පොල් නැ කියලා බොරුවක් මවන්නෙ
@prasannaperera7805
@prasannaperera7805 Ай бұрын
ලොරි වලින් ගෙනියන පොල් හෝ කුමන දෙයක් වුවත් මිළ වැඩි වෙන්නේ අධික ඉන්ධන මිළ නිසයි , තදාසන්න නගරබද ප්‍රදේශවල ඇරෙන්න ,ගම්බද ප්‍රදේශවලට මේක දැවෙන ප්‍රශ්ණයක් නොවේ , අපේ ⁣රටේ වෙළෙන්දොත් ලැබෙන අවස්ථාවෙන් උපරිම ලෙස ප්‍රයෝජන ගන්න බලන් ඉන්න එකත් මෙයට තව හේතු වෙනවා , ඒ සඳහා නම් රාජ්‍ය මැදිහත් වීම අත්‍යවශ්‍යයි .
@shamikachenuthi8349
@shamikachenuthi8349 Ай бұрын
වරේන්කෝ රිලව් කාපු පොල් පෙන්නන්ඩ කෑගල්ලට...බයිලා නොගහ හිටපන්...
@NilanprasadP
@NilanprasadP Ай бұрын
අනේ යකෝ..... අපේ පැත්තට ඇවිල්ල බලපං ගස් යට..... පොල්ද ගොපුළු ගැටද තියෙන්නේේ කියලා...
@Thushara65523
@Thushara65523 Ай бұрын
ගොඩදෙනෙක් බලාගෙන ඉන්නවා අපි අමාරුවෙන් හදා ගත්ත රජයට කෙලවන්න එක පොඩ්ඩක් අමාරුවෙයි
@pesandugunarathna1888
@pesandugunarathna1888 Ай бұрын
මෙතුමා පක්ෂ භේදයක් නැතුව මොන ආණ්ඩුවක් තිබුනත් පාරිභෝගිකයා වෙනුවෙන් ඇත්ත පෙන්නලා දෙනවා. ඒ දවස් වල ගූ ජෙබයි වහල්ලුන්ට මේ මනුස්සයා පේන්න බෑ. 😂
@ajanthah775
@ajanthah775 Ай бұрын
නියම අදහස ඇත්ත කතාව
@chamindapushpakumara3999
@chamindapushpakumara3999 Ай бұрын
ගෙවල් වල තියෙන වැඩිපුර පොල් ගෙනල්ලා දෙන්න වෙලද මධයස්තාන හදන්න පොල් ගැනිමේදි හා විකිනිමේදි සාදාරන ගානක් ගන්න
@amitharohana238
@amitharohana238 Ай бұрын
දෙයියන්ගෙ පිහිටයි අපිට හිගයක් නැත පොල් ගෙඩි 100 පැල වෙලා තියෙන්නේ
@angelarmbro4859
@angelarmbro4859 Ай бұрын
අපි කුරුණෑගල........අපටත් ප්‍රශ්න ය ඕක තමයි...ගස්යට ගෙඩි විසිපහ තිහ රිලව් බීලා...ඇට්ටි කාලෙම....දඩුලේනත් ඒ විනාශය කරනවා......
@Rsachininavodya
@Rsachininavodya Ай бұрын
අපි නම් මාලි මාවට කවදාවත් දොස් කියන්නේ නෑ ඒකනම් ඇත්ත හැම ගෙදරකම පොල් හංගන් තියන් ඉන්නවා හැමෝම දැනගන්න ඕන පොල් ටික එළියට දාලා විකුණගෙන ගන්නේ මේ
@ajithrathnayaka5847
@ajithrathnayaka5847 Ай бұрын
අද මුලු රට පොල් තුනකට යයි සතොසට//😊😊😊
@songmusicprabash1856
@songmusicprabash1856 Ай бұрын
හාහා😆😆😆
@VishvaChandrasekara
@VishvaChandrasekara Ай бұрын
😂
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o Ай бұрын
Na mulu rata newey Colombo inna Aya wenda athi😅😅
@mallikadamayanthi-cr6le
@mallikadamayanthi-cr6le Ай бұрын
පොල් කොහොමද කන්නෙ රිලවු කනවා අපෙ ගෙදර පොල් ගස් 15ක් තියෙනවා අපි ගෙන්නෙත් කඩෙන් පොල් කන්නෙ රිලවු
@NiroshaHerath-w2o
@NiroshaHerath-w2o Ай бұрын
Okun nawaththanna oni apa rade ne da
@jayanthikumudini3881
@jayanthikumudini3881 Ай бұрын
අසේල වැඩට බැස්සොත් වැඩේ හරි.පාරිභෝගිකයන්ට ආදරේ කරන මනුෂ්‍යයෙක් .
@thilinasampath705
@thilinasampath705 Ай бұрын
මාලිමාව හොද පොල් කඩන්න තමා😂😂😂😂
@MalakaEranga-j6r
@MalakaEranga-j6r Ай бұрын
අනික පොල් වගා කරන්න මිනිස්සු දැනුවත් කරන්න ඕනි
@ChamindaBandara-r2b
@ChamindaBandara-r2b Ай бұрын
ඇත්ත නියමයි
@lakshmanupullsirisena37
@lakshmanupullsirisena37 Ай бұрын
ජනක බෝ ගොල්ලගම ඉඩම් කට්ටි කිරීම් නතර කාරපියව්
@DamithPathiranage
@DamithPathiranage Ай бұрын
පොල් ගස් දාහක පොල්තිබුන පලියට ලංකාවටම පොල් කන්න බෑ. ඒ වගේම ගෙවල් වල පොල් විකුනන්නෙ නැ. එදිනෙදා ප්‍රයෝජනයට සහ තෙල් හිදින්න තියන් ඉන්නවා.
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 Ай бұрын
ප්‍රායොගික වැඩක්.. ස්තුතියි
@thilakarathnathilak1571
@thilakarathnathilak1571 Ай бұрын
වුගෙ ගෑනිට අරිනඒකතමා පුායෝගික
@SalinaPerera
@SalinaPerera Ай бұрын
ඔබ හරි වැඩේ ඔය විදියට කරන්න 🎉
@dhammikabandara9770
@dhammikabandara9770 Ай бұрын
හොදම වෙඩක්
@RuwanChamara-j5x
@RuwanChamara-j5x Ай бұрын
Niyamai bro❤
@gayanisasamin1718
@gayanisasamin1718 Ай бұрын
Super work bro
@samankumara-id9wg
@samankumara-id9wg Ай бұрын
ඔබ තුමා ඇත්තටම රට හදන තැන ඉන්න ඕනි මනුස්සයෙක් ඔබේ මතය ඇත්තටම ඇත්ත .. පොල් ගමේ කඩෙන් 130 වෙන්න ඕනි නැත්තම් රුපියලක් හරි වැඩී නම් දඩගහන්න ඕනි ... නීති නැත්තම් නීති හදලා සම්මත කරලා හරි රයේ මාෆියාවල් නවත්තලා දාන්න ඕනි ❤
@priyankarachandima9360
@priyankarachandima9360 Ай бұрын
අැයි ගොන් ලබ්බො දඩගහන්න උබ හිටවපු පොල්ද අපේ වතුවල තියෙන්නෙ
@KumaraAjith-q8p
@KumaraAjith-q8p Ай бұрын
ඒක නියම අදහස ආණ්ඩුවෙන් කරනකම් හිටියොත් පොල් කන්න වෙන්නෙ නැහැ මේ සහෝදරයගෙන් අදහස් ගන්න දැම්ම ක්‍රියාත්මක කරන්න❤
@prasannachandrasekara2963
@prasannachandrasekara2963 Ай бұрын
Excellent
@deepikapriyangani8445
@deepikapriyangani8445 Ай бұрын
Thankyou oba thumaataඅසෙල මහත්තයො
@Rajja_TV
@Rajja_TV Ай бұрын
Nisi baladaariyo meya daka niwaradiwa me prashnaya wisadethwa❤❤❤
@Hanguk0410
@Hanguk0410 Ай бұрын
කරනවා කියලා කොච්චර කරන්න ද පොඩි ගෙන්න වෙනම යන්නේ නෑ නේ සතොස එකෙ හරි දෙන එක ගැන වටිනවා
@මතුගමමිනුලි
@මතුගමමිනුලි Ай бұрын
ඇත්ත කතාව
@ruwangunawardana9829
@ruwangunawardana9829 Ай бұрын
හොඳ අදහසක් සියලු දෙනාම රට වෙනුවෙන් එකතු වෙලා වැඩ කරමු 🙏🙏🙏🙏
@dineshsanduni2293
@dineshsanduni2293 Ай бұрын
හුගක් ගම් වල දැන් පොල් ගෙඩි හැදෙන ප්‍රමාණය අඩු වෙලා. ගස් තියනවා. හැබයි අස්වැන්න අඩුවෙලා. ඒකයි වැඩි පුර පොල් හිගය . තිස්සමහාරාම මම ඉන්නේ. මෙහේ පොල් තියනවා නමුත් දැන් ගස් විතරයි ගෙඩි අඩුයි. හට ගන්න ප්‍රමාණය අඩුයි. අපේ ගස් වලත් ඉස්සර ගොඩක් පොල් හැදුනා. දැන් බොහොම සුලු ප්‍රමාණයක් හැදෙන්නේ. ඉස්සර විකුනුවාට දැන් ආහාරයට ප්‍රමානවත් තරමට ප්මණයි හැදෙන්නේ. . 😢
@wasantha-br3cb
@wasantha-br3cb Ай бұрын
පොහොර දන්න ඕනී
@nithininarthana894
@nithininarthana894 Ай бұрын
එකමේ කලේ කොමත් තියනවා .අපෙත් වෙනදා 590 වුතර ගෙඩි කඩනවා හැබැයි මේ පාර 300 වගෙ තිබ්බේ. මේ කාලේ කොමත් අඩුයි
@gayansenadeera593
@gayansenadeera593 Ай бұрын
ලංකාවෙ පොල් හිඟ නෑ .ගම් වල ඕනි තරම් පොල් තියෙනවා .ගොවියාගෙන් පොල් ගන්නෙ රුපියල් 70ට 80 ට.මේ සේරම නාටකේම කොටසක්
@DasunViraj
@DasunViraj Ай бұрын
ඔබතුමා හැමදාම මාධ්‍ය සංදර්ශන දානවා විතරයි රුපියල් 100 දීලා ගහක ගෙඩි 20 වත් තියෙනවානම් පාඩු නෑ ගහකට නඟින්න 250 ගන්නවා පොඩි පොල් 100.25 විතර තියෙනවා රුපියල් පනහටවත් දෙන්න බැහැ අපි
@SwarnaShanthie
@SwarnaShanthie Ай бұрын
දැන් රතු තරුව.ගෙවල්වලට .එන්නේ.නැහැ. ඒගොල්ල.ප්‍ර්භුවරු.
@ruwan-h7v
@ruwan-h7v Ай бұрын
වරකො අපේ ගෙදර වැටිලා තියෙන ඒවා පෙන්නන්න,,,,, රිලව් කාලා...!!!
@MalakaEranga-j6r
@MalakaEranga-j6r Ай бұрын
මේ කතාවේ පොඩි අත්තක් තියෙනවා. මොකද අපේ ගෙදරත් ඔහොම තමයි
@windy5483
@windy5483 Ай бұрын
මාෆියව කඩන්න ඔනි යසයි නියමයි මහත්තයෝ..❤.. හංගන් ඉන්න වී ...
@yvonnefernando6504
@yvonnefernando6504 Ай бұрын
Mr Asela You are 💯 right .In villages,there are more than enough coconuts,Do something better for people.
@chathu-w6r
@chathu-w6r Ай бұрын
පොල් ගෙඩිය පලලා අසේලගෙ අහවල් එක එකටතියලා අලවන්න ඕන... වරෙන් ගලගෙදර පැත්තෙ පොල් පෙන්නන්න... අසූචිත් කාලා පෙන්නයි මේකා
@Dilruk-jc6mw2yb2w
@Dilruk-jc6mw2yb2w Ай бұрын
අන්න නියම විසදුම රිලව් වැඩිපුර ඉන්න ප්‍රදේශවලින් රිලව් අල්ලලා රිලව් නැති ප්‍රදේශවලට ගිහින් දාපල්ලා එතකොට සත්තු ගැන ආදරය ඔවුන්ට සත්තුන්ට ආදරේ කරන්න පුළුවන් ගොවියන්ටත් එතකොට ගොවිතැන් කරගෙන යන්නත් පුළුවන් කොළඹටත් ගෙනල්ලා දාපල්ලා ප්‍රශ්න විසදෙනවා එතකොට😂😂
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Ай бұрын
මෙතුමා කියන කතාව හරියට හරි.
@jplpdesilva5961
@jplpdesilva5961 Ай бұрын
Menna minissu polowe paya gahala enna minissu adambaryi mahathmaya🙏❤
@WasanthaKumari-r4u
@WasanthaKumari-r4u Ай бұрын
මේ මිනිස්සු හැම අවුරුද්දකම පොල් හිගය කියලා කෑ ගහනවා තමන්ගේ ගෙදර පොල් පැලයක් දෙකක් හැමෝම හිටව ගන්න අපිනං පොල් කඩේ න් ගන්නේ නෑ අපේ ගෙවත්ත පොඩි ඒත් පොල් ගස් 4 තියෙනවා
@ThushariDamayanthi-m6x
@ThushariDamayanthi-m6x Ай бұрын
Pol gas 5 tiyanawa 1 pol gadiyak rilaw tiyanna na
@WasanthaKumari-r4u
@WasanthaKumari-r4u Ай бұрын
@ThushariDamayanthi-m6x මම අනුරාධපුරේ රිලව් waduro විමානේ ඒත් ගස් ටික රකින්නේ පුදුම වෙහෙසක් දරලා
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Ай бұрын
අනුන්ගේ.ගමිවලතියන පොල් ආන්ඩුවට.බලෙන්කඩන්නබැ.නේද.ඒක.පොල්තියන.අයදැනගන්න.ඕනා
@AshenKahandaGalhenage
@AshenKahandaGalhenage Ай бұрын
අපි කිව්වනේ මුන්ට අත්දැකීම් නෑ කියලා. පොල් අර්බුද හදලා තියෙන්නේ
@sasidudilshan815
@sasidudilshan815 Ай бұрын
අපි තියනවා පොල් ඉඩම් ගොඩක් හැබැයි පොල් ඔක්කොම කොම්පැණි වලින් අරන් යනවා
@lasangachameera2514
@lasangachameera2514 Ай бұрын
නියමයී ඔයා...
@ravindunirosh1212
@ravindunirosh1212 Ай бұрын
ඔනම ගෙදරක පොල් පැලයක් හිටව ගන්න පුලුවන් එත් අපෙ මිනිස්සු කරන්නෙ නෑ කම්මලි
@prasadwickrathna5476
@prasadwickrathna5476 Ай бұрын
රනිල් සීයේ එන්න ලගදීම වැඩ බාරගන්න..
@ratnayakamudiyanselage
@ratnayakamudiyanselage Ай бұрын
පොල්ගෙඩිදෙකකට ගස්කුලිය දුන්නම ඇතිවැඩෙි මොකක්ද
@Lakeylove
@Lakeylove Ай бұрын
මොන විකාරද ඕක.අපේ උන් වීසි කලත් රු 100 ට දෙන්නෙ නෑ.කරල බලහල්ල.ඕනි නම් එක මනුස්සයෙක් දෙන්නෙ ක් ඉඳිවි ගම් දෙක තුනකටම.
@rasikachithrangani3541
@rasikachithrangani3541 Ай бұрын
අපිටත් පොල් තියනවා .ලොකු පොල් ගෙඩියක් රු .130 ගානේ ඔින කෙනෙක් ට දෙන්නමි.
@bandarawickrama4331
@bandarawickrama4331 Ай бұрын
khoheda place?
@VenukaKavishka
@VenukaKavishka Ай бұрын
Number eka danna
@NiroshanSampath-z4o
@NiroshanSampath-z4o Ай бұрын
ලංකාවෙ kawuda හරියට බිස්නස් කරේ ජනතාව huranakana පාහරයෝ ඉන්නේ
@wijerathnaperera7024
@wijerathnaperera7024 Ай бұрын
පක්ෂ පාටනැතුව හැමෝටම රජයට සහයෝගය දිලා ජනතාවට සෙවයක් කරන්න පුලුවන් හැමෝම මාලිමාව ට එකතුකරගෙන රට ගොඩගන්න මෙ මහත් මෙයා ටත් අවස්ථාවක් දිලා බලන්න ජනාධිපති තුමනි ගෝඨාභයට මහින්දට රනිල්ට හැම දේම උනේ උද්දච්ච කමයි මහන්තත්ව කමයි පෙන්වන ගිහින්
@Darkvibe11
@Darkvibe11 Ай бұрын
රජයෙන් ලොරියක් එවන්න කියලද කියන්නෙ ගෙවල් ගානෙ තියන පොල් එකතු කරන්න
@nithininarthana894
@nithininarthana894 Ай бұрын
නිසි මුදලක් දෙනවා නම් රජයෙන් එක කරත් කමක් නැ . අතරමාදියා ලොකු මුදලක් තියා ගන්නවා. පොල් නිශපාදයාගෙන් මේ කලේ පොල් ගන්නේ 80-90 වගේ . එතුරු 60-70 උන් තියා ගන්නේ .
@niroshasenawirathna6274
@niroshasenawirathna6274 Ай бұрын
පන්සලේ හමුදුරුවො පොල් විකුනන්නෙ නත්තෙ කොහෙද අනික පොල් ගෙඩි දෙකක් තියෙන ගහට නගිනන 200ගන්නව එතකොට ගෙඩියක් 100ගනෙ ගත්තම පොල් දිලා තියෙන්නේ නිකන්නේ
@Lakeylove
@Lakeylove Ай бұрын
පන්සල්වල ඕනි තරම් පොල් තියෙනව.අඩුම ගානෙ උදේ දවල් දානෙ ගේන පවුල් දෙකට පොල් ගෙඩි තුන ගානෙ රු 100 වත් දෙන්නෙ නෑ මේ වෙලාවෙ.😂
@ugdperera3361
@ugdperera3361 Ай бұрын
මේ වෙලාවෙ හොඳ විසඳුමක්
@KrishmiSumeda
@KrishmiSumeda Ай бұрын
අපි හාලාවතට කිට්ටුව පොල් ඇති තරම්
@roshnibarbour7754
@roshnibarbour7754 Ай бұрын
Coconut pluckers prices are very high, maybe that's why these people are not plucking coconuts?
@shanthijayamanna3255
@shanthijayamanna3255 Ай бұрын
මෙයා චන්දේ ඉල්ලා පැරඩුනා.. පාර්ලිමේන්තුවට රින්ගා ගන්න බැරි උනා දන් මොකක් හරි අල්ලන් පොරක් වෙන්න හදනවා 😂
@jayantharohana4493
@jayantharohana4493 Ай бұрын
ඔබ හරි
@mohamednishan2895
@mohamednishan2895 Ай бұрын
Mr.Easantha..do the work.. Pm eke talk ethi..apita epaa welaa thiyenne..?
@amithkrishantha2892
@amithkrishantha2892 Ай бұрын
එතකොට යකෝ ඔය මිනිස්සු ඊළඟ මාසේ දෙක තුනේ සල්ලි දීලද පොල් ගන්නේ?
@venujagayanuka4411
@venujagayanuka4411 Ай бұрын
අපේ පැත්තෙත් ඕන තරම් පොල් තියෙනවා Town වල විතරයි නැත්තෙ
@upaliilangansekera1530
@upaliilangansekera1530 Ай бұрын
කතාවෙ අත්තක් තියෙනවා...
@thegost6990
@thegost6990 Ай бұрын
ඔහෙ පොල් තිබ්බට... මෙහෙ පොල් රිලව් කාල... අනික ලොක්කා වේලිච්ච පොල් රිලව් කන්නෑ...😅😅
@itsb2619
@itsb2619 Ай бұрын
දඩුලේන් ,රිලා වදේනම් ලෙසටම තියේ අපිට😮
@PGANilantha
@PGANilantha Ай бұрын
මේ කතාව ඇත්ත මම දැකලා තියෙනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ගෙවත්තේ පොල් හැදිලා වැටිලා වැටුන තැනම පැලවේලා. මේ පොල් එකතු කරලා පොල් හිඟ පළාත් වලට යවන්න පුළුවන් නම් ලොකු දෙයක්.
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc Ай бұрын
ම්නිස්සුට ව්නොදයක් තක වේන්න ඇති නෙද පොලිම් වල තියේන්නෙ 😂😂😂
@Madhuwijesooriya
@Madhuwijesooriya Ай бұрын
අපේ නම් සත්තු කනවා ගෙදර ගස් වල.දඩුලේනා ඔක්කොම කනවා.එක ගහක් ඉවරයි
@KavishmaSarangi
@KavishmaSarangi Ай бұрын
අපේ ගස් වලත් පොල් නෑ. දඩු ලේනුන්ගේ මසුයි රිලව්න්ගෙ මසුයි තමයි කන්න හිතෙන්නෙ පොල් ගස් දිහා බැලුවහම.
@pradeepjayalath9133
@pradeepjayalath9133 Ай бұрын
Please me uncle ewannako anuradapureta please ❤❤
@sarathabeyrathna2578
@sarathabeyrathna2578 Ай бұрын
රිලවා කොළබ ඇව්ල්ලානෙ එකයි එහෙ ඉතුරුවෙලා තියෙන්නෙ
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
රටටම කිරි උතුරුවන උමංදාව ගවලෙන
14:53
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН