ආණ්ඩුවට වීඩියෝ පෙන්න පෙන්න හොඳට අමතයි - Hiru News

  Рет қаралды 32,377

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 276
@athulabandara4345
@athulabandara4345 13 күн бұрын
හරියටම හරි.ඒ පොරොන්දු දැන් ලපයට අමතකයි
@Sand_At_youtube
@Sand_At_youtube 13 күн бұрын
ආන්ඩුවට රෙද්දෙ රෙවිලා ඉන්නෙ 😂🤮. බොරුවෙන් බලය අරන් දැං විපක්ෂෙට බනිනවා හැම රෙද්දටම, 2/3 බලයත් අරන්.😂
@ishanmadushanka6331
@ishanmadushanka6331 13 күн бұрын
2/3 gaththama hatharamaha nidaane hambawenawada.ubala kalaguna salakanna mole nathi unta chande deeela deela dawas 100n magic pennanna kiyanawa.a nisa ubalata hadeesi unaata chande deepu apita hadeesi naa
@Urcristiano7alpha
@Urcristiano7alpha 13 күн бұрын
ඇත්ත බන්😊
@vishwaparakrama2108
@vishwaparakrama2108 13 күн бұрын
@@ishanmadushanka6331 anura enne kalin kiwwe aahara,adhyapanaya,vidhuliye kiyna ewagen gahana tax eka sampurnayen ain krnw kiyl. ehema kiyl thibba tax eka thawath wadi karaddi thawath unge passen ynne lajja ndd bn
@kalumkumara9977
@kalumkumara9977 13 күн бұрын
ඇයි යකෝ බැරි මගුල් නොකිය හිටියනම් හරිනෙ කයියයි පඩ ගදයි විතරයි මුන්ගෙ ​@@ishanmadushanka6331
@Sand_At_youtube
@Sand_At_youtube 13 күн бұрын
@@ishanmadushanka6331 ප්‍රශ්නෙ තියෙන්නෙ දවස් සීයට පුළුවන් වැඩ ගොඩාක් තියෙනවා ඒත් එකක්වත් කරලා නෑ අඩුම තරමේ හොරු අල්ලන්නවත් පටන් ගත්තෙ නෑ තාම.
@akalankabasnayake7625
@akalankabasnayake7625 13 күн бұрын
හොද වෙලාවට මුන්ට 2/3 බලයක් දුන්නේ එහෙම නැත්නම් මුන්ගේ බැරිකම කියන්නේ නෑ එහෙනම් කියන්නේ වැඩ කරන්න බලය නෑ කියලා 😂
@rakithajayasekera4169
@rakithajayasekera4169 12 күн бұрын
Patta😂
@asela-re3dm
@asela-re3dm 11 күн бұрын
අනිවාර්යයෙන් ❤
@inu6725
@inu6725 13 күн бұрын
මාලිමාවේ මහාචාර්යවරු කෝ...අපි මාලිමාවට කියපු උන් කෝ....ඔස්තාර්ලා කෝ
@AnuraDisanayaka-e8x
@AnuraDisanayaka-e8x 13 күн бұрын
කෙබර ආණ්ඩුව කයියයී පචයි පම්පෝරියයී විතරයි මෙහෙම පචවෙච්ච ආණ්ඩුවක් මේ රටේනම් මීට කලින් තිබ්බෙ නෑ😃😃😉
@somaSoma-o1u
@somaSoma-o1u 13 күн бұрын
ස්තුතියි. සර්. දුන්. පොරොන්දු. අමතක. උන. මාලිමාව. ජනතාව. රැවට්ටුව.
@PradeepSilva-h4g
@PradeepSilva-h4g 13 күн бұрын
තව මාස 3නයි මෙයාලා ට බෙරේ වැව හොද වැඩියි...
@_Digital_Da_Vinci_
@_Digital_Da_Vinci_ 12 күн бұрын
රනිල් ඒක clean කරානෙ😅
@RawanaMayadunna
@RawanaMayadunna 12 күн бұрын
මොංගල් සක්කිලියෝ ,,ඇත්ත කියන කොට පිලිගනිං ,,😂
@pinki-c1u
@pinki-c1u 13 күн бұрын
අනුර මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා හඩ උස් පහත් කරලා කෙබරයක් ඇදපු ගමන් ලංකාවෙ හරක් අහු වෙනවා වචන වලට😂😂😂😂
@nima0011
@nima0011 13 күн бұрын
තාමත් ඉන්නව රොත්ත පිටින් හැබැයි කලින් තරම් නෑ චන්දෙ දීපු උන් අඩුයි ඇයි දන්නෑ
@MusicShort-io4zk
@MusicShort-io4zk 13 күн бұрын
දුන්න ඡන්දය ගැන ලැජ්ජයි එච්චරයි
@PasinduDilshan-h1y
@PasinduDilshan-h1y 13 күн бұрын
මාලිම ආණ්ඩුව ආවම කරයි තාම විපක්ෂයෙ ඉන්නෙ බන්
@sanojdissanayaka2423
@sanojdissanayaka2423 13 күн бұрын
අම්මෝ....ඒක
@nishanauto.6691
@nishanauto.6691 12 күн бұрын
කෝ බං රෙදි හෝදන ජෙප්පෝ...
@KT15432
@KT15432 13 күн бұрын
මෙච්චර කෙලෙව්වට පස්සෙත් ලපයට කඩේ යන අපතයෝ ටිකක් ඉන්නවා නේද 'අපේ එකා' ගගා? උන් ටික විලි ලැජ්ජා නැතුව කඩේ යන්නේ උන් විසින්ම හදාගත්ත පන්ති බේදයක් නිසා. උන්ගේ පුද්ගලික අසාර්ථකත්වයට අනිත් මිනිස්සුයි, කලින් හිටපු පාලකයොයි පලි කියලා හිතාගෙන ඉන්න හීනමාන ජෙප්පෝ මේ රටට මහ සාපයක්. නොදෝමකින් හැතිකරේ.
@sarathchandra-vl3zf
@sarathchandra-vl3zf 13 күн бұрын
👍👍ජෙප්පො එදා ඉදලම ලංකාවට වෛර කෙරැවෙ.මුංව එලවිම හොමාගමින් පටන් ගත්තට එම ජනතාවට අපේ ආචාරය පුදමු🌷🌷
@NipulChandana
@NipulChandana 13 күн бұрын
හොඳ වැඩේ දීපියයි ඔය කොටාට තව ඡන්දෙ ඕකට බෑ යකෝ රට කරන්න වාහන මිලත් දෙගුණ කරා😡🤮
@RMworld-b4e
@RMworld-b4e 13 күн бұрын
කමක් නෑ අපි මාලුමාවට කියන හරක් ඉන්නවද ඇ.... 😂😂😂
@NandaHerath-op9bh
@NandaHerath-op9bh 13 күн бұрын
@EC1harshaww
@EC1harshaww 13 күн бұрын
Gu kapan 😂​@@NandaHerath-op9bh
@NGHOST81
@NGHOST81 13 күн бұрын
un nam nathi wenne na bn jeppo minissunge olu kala inne
@RMworld-b4e
@RMworld-b4e 13 күн бұрын
@@NandaHerath-op9bh බොහොම හොදයි 😂
@RMworld-b4e
@RMworld-b4e 13 күн бұрын
@@NGHOST81 හ්ම්ම් එකනේ
@Djmac5911
@Djmac5911 13 күн бұрын
සරල බහුතරයක් දෙන්නේ නැතුව දුන්නා තුනෙන් දෙකටත් එහා, දැන් ඉතින් විදවපන් ජෙබයියෝ 😂
@chathu-w6r
@chathu-w6r 13 күн бұрын
හරිම සරලයි පච2000යි දෙකෙන් බෙදුවිට එතන 1000යි පම්පෝරි නන්දනීයයි... මාලුමාමට ඉව්රෙ චූ යයි 😂
@lakshmankumarathunge8187
@lakshmankumarathunge8187 13 күн бұрын
බොරුවෙන් වෛරයෙන් බලයට ආවා ජනතාව රැවටුනා
@samarakoonrajanayaka
@samarakoonrajanayaka 13 күн бұрын
මුන්ට දැන් රෙද්දේ රෙවිල ඉන්නේ.. දිට්ට ධම්ම වේදනීය කර්මය උන්ට පඩිසන් දීලා තියෙන්නේ...
@nalinchandrarathna2082
@nalinchandrarathna2082 13 күн бұрын
අනුර තියලා ඔය විඩිඕ ටික පෙන්නලා අහන්න ඔනේ වැඩසටහනකට ගෙන්න හිරු ටිවී එකට ගේන්න
@dananjawijesinghe3199
@dananjawijesinghe3199 13 күн бұрын
හිරු එකට ජෙප්පො එන්න බයයි😂
@pinki-c1u
@pinki-c1u 13 күн бұрын
හිරැ එකට ජෙප්පො ඵන්නෙ නෑ.
@nirmalaudeni6368
@nirmalaudeni6368 13 күн бұрын
මාලිමාවේ උන්ට කෝමා වේලා ඉන්නේ දැන් 😂😂😂
@malliitaly
@malliitaly 13 күн бұрын
බැහැපල්ල පාරට
@maduk986
@maduk986 13 күн бұрын
දැන් හිරු එකට බැන බැන යනව😂😂😂😂
@ThalapalageNewtan
@ThalapalageNewtan 13 күн бұрын
කරපු පවු පඩිසන් දීලා මුන්ට .
@GaminiBandara-q5q
@GaminiBandara-q5q 13 күн бұрын
චන්දෙ දීලා දැන් අඩනවාහොද වැඩේ
@udayasampath5412
@udayasampath5412 13 күн бұрын
👍👍👍👌
@AnilWedikkaraArachchi
@AnilWedikkaraArachchi 13 күн бұрын
100% එකගයි! බනින්ඩ එපා ආයුබෝවන්ඩ, මෙ උන්දලා දන්නෙ ලස්සන වේදිකා ගහන්නයි පච කියන්නයි අන්තිමට වේදිකා අවට පිරිසිදු කරන්නයි විතරයි . ජන්මෙට වඩා පුරුද්ද ලොකුයිලු නේ😂. ඒකයි අනිත් හැමදේම පැත්තකට දමලා පාරවල් දෙපස කුණු සුද්ද කරන්නෙ
@Sand_At_youtube
@Sand_At_youtube 13 күн бұрын
ආන්ඩුව Fail 🐃😂🤌
@LahiruMadu-w4z
@LahiruMadu-w4z 13 күн бұрын
දැන් පූපරුදෙ 😂😂😂😂
@Sandesh-o7n
@Sandesh-o7n 13 күн бұрын
කයියනායක😂
@ThisaraRathnayaka-x7y
@ThisaraRathnayaka-x7y 13 күн бұрын
මාලිමාවට දෙන එවුන් තවත් ඉන්නව මොන තරන් මොඩ මිනිස්සු ඉන්න රටක්
@SumithKumarasingha-i8h
@SumithKumarasingha-i8h 13 күн бұрын
Uba rajapakshalata dunne nuwanak karakamatads topi ksmba horu
@Vikum-g9v
@Vikum-g9v 12 күн бұрын
@@SumithKumarasingha-i8hane me hukahn . Mahindala ranlila karapu wada karai me gobba anuraya . Balan idahan .
@rumeshtharangatharanga578
@rumeshtharangatharanga578 13 күн бұрын
හැබැයි e වුණාට thama uddachcha කමයි boruwai අඩුවක් na.
@KT15432
@KT15432 13 күн бұрын
මෙච්චර කෙලෙව්වට පස්සෙත් ලපයට කඩේ යන අපතයෝ ටිකක් ඉන්නවා නේද 'අපේ එකා' ගගා? උන් ටික විලි ලැජ්ජා නැතුව කඩේ යන්නේ උන් විසින්ම හදාගත්ත පන්ති බේදයක් නිසා. උන්ගේ පුද්ගලික අසාර්ථකත්වයට අනිත් මිනිස්සුයි, කලින් හිටපු පාලකයොයි පලි කියලා හිතාගෙන ඉන්න හීනමාන ජෙප්පෝ මේ රටට මහ සාපයක්. නොදෝමකින් හැතිකරේ.
@sanojdissanayaka2423
@sanojdissanayaka2423 13 күн бұрын
​@@KT15432සහතික ඇත්ත..
@Ramya-dg8wo
@Ramya-dg8wo 13 күн бұрын
ලගදිම වෙනසක්...වෙයි වගේ
@sudanthawanigathunga1129
@sudanthawanigathunga1129 13 күн бұрын
මේ විධියේ ආණ්ඩුවක් ලංකාවේ මිනිස්සුන්ට අත්දැකීම් නැහැ නමුත් කන්න බොන්න නැතුව ඉන්න වීම ආණ්ඩුවට ලොකු ප්‍රශ්නක් වෙයි ජනතාව බුදිමත් නැහැ තෝරා ගැනීම වැරදියි
@sajithyasawardana5546
@sajithyasawardana5546 13 күн бұрын
අත්දෑකීම් තීන උන් හොඳටම කරානි
@KT15432
@KT15432 13 күн бұрын
@@sajithyasawardana5546 මෙච්චර කෙලෙව්වට පස්සෙත් ලපයට කඩේ යන අපතයෝ ටිකක් ඉන්නවා නේද 'අපේ එකා' ගගා? උන් ටික විලි ලැජ්ජා නැතුව කඩේ යන්නේ උන් විසින්ම හදාගත්ත පන්ති බේදයක් නිසා. උන්ගේ පුද්ගලික අසාර්ථකත්වයට අනිත් මිනිස්සුයි, කලින් හිටපු පාලකයොයි පලි කියලා හිතාගෙන ඉන්න හීනමාන ජෙප්පෝ මේ රටට මහ සාපයක්. නොදෝමකින් හැතිකරේ.
@DarkGirlWibe
@DarkGirlWibe 13 күн бұрын
​@@sajithyasawardana5546ඔව්ව් ඒ අය අපිට කන්න බොන්න දුන්නා 😂😌
@chandrasirigamlath9165
@chandrasirigamlath9165 13 күн бұрын
තාම කඩේයන උන් ඉන්නවා උන්ට දැන් මෙව්වා දකිනකොට මල පනිනවා පවු ජෙප්පෝ මාලිමාවෝ
@surangachaminda6936
@surangachaminda6936 13 күн бұрын
බොනිකරතරු ජෙප්පො ඔවුන් රට කාලා අතාරීනේ.
@achilamadushan445
@achilamadushan445 13 күн бұрын
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි ඉතින්🤣🤣 දැන් ලක්ශ 10ට vitz ගන්නත් පුලුවන්නේ කිව්ව වගේ🤣🤣
@M-cstl
@M-cstl 13 күн бұрын
ආණ්ඩුව නාලා ඉන්නේ තව ඉස්සරහට කන්නත් නැති වෙයි වගේ
@BecilJayaratne
@BecilJayaratne 13 күн бұрын
කියන කොට එහෙමයි කරනකොටම මෙහෙමයි කරන්න බැරි පොරොන්දු දුන්නම ලැජ්ජාවට පත්වෙනවා තමයි ලැජ්ජාව නැතිකමත් මහා මුදලි කමටත් වඩා ලොකුයි කියනවනේ පැරණි කතාවක් තියෙනවා එහෙම දැන් වෙන්නෙත් ඒකම තමයි රනිල් වික්‍රමසිංහට බැන බැන ඒ වැඩම අකුරක් නෑර ඉෂ්ට කරනවා මාලි මා ආණ්ඩුව රනිල් වික්‍රමසිංහට පින් දෙන්න වටිනවා😂😂😂😂😂😂
@Upaliariyapala-mv1ce
@Upaliariyapala-mv1ce 13 күн бұрын
මාලිමාෙවෙි සොහොන දැන් එයාලම හදාගෙන ඉවරයි සසරවසනතැරැ අායෙ ජන්දෙ දෙන්නෙ නැ මාලිමාවට
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 13 күн бұрын
ඡන්දෙ දුන්න උන් එහෙම කියන්නෙ නෑ නොදුන්නු උන්ට කලබලෙ වැඩියි..ක්‍රමානුකූලව වැඩ ටික වෙයි..ඉවසීම නැති උන් කෑගහනව😂
@Lol-sadee
@Lol-sadee 12 күн бұрын
@@wasanthagunarathna6863 eww jeppa
@kwkw7563
@kwkw7563 13 күн бұрын
චන්ද ගන්න දිනන්න ඔන බොරැවක් කියයි බොරැකියනවා අපිකිව්වේනැකිවා කොමද අර හාලිමාවට කඩේ ගිය මොඩයොකො හොදද ලැජ්ජයි කො අර උත්ගොසන කරපු එවුන් කො
@RolandX6-o5t
@RolandX6-o5t 13 күн бұрын
ලපය රට යන එකට දාන කමෙන්ට් ජෙප්පෝ...අම්මෝ මාර කමෙන්ට් ටිකක් දාන්නේ ලැජ්ජ හිතෙනවා දැක්කම
@Ranilpresident
@Ranilpresident 13 күн бұрын
Sirawatama ban mun me tharam lama manasikathwayen inne😂
@RolandX6-o5t
@RolandX6-o5t 13 күн бұрын
@Tashakarsha හරක් හොදයි මුන්ට වඩා බන්
@AmithaMaithree
@AmithaMaithree 13 күн бұрын
කෑගහන්න එපා යකුනේ...චන්දෙ දීලා විපතක්නෙ වෙලා තියෙන්නෙ....😂😂😂😂😂
@sampathisuru7875
@sampathisuru7875 13 күн бұрын
ජෙප්පො කව්ද කියන්න අපි හොදට දන්නව..මොකද අපි රැල්ලට ගියෙ නෑ
@PradeepHettiarachchi-q6o
@PradeepHettiarachchi-q6o 13 күн бұрын
2/3 අසීමිත බලයක් තියාගෙන කෙඳිරි ගාන්න හෝ විපක්ෂයට බැණ බැණ ඉඳලා වැඩක් නෑ . දීපු පොරොන්දු කෙසේ හෝ ඉටු කරන්න වෙයි, නැත්නම් ඉදිරි කාලයේ සමාජ කැලඹීම මගින් Gota Go Home part 2 අනුර ගෝ හෝම් රැල්ලක් එන්න බැරි නෑ. මේ එහෙම රටක්😂
@ranganasithumina8173
@ranganasithumina8173 13 күн бұрын
ඇත්තටම මේ වෙන දේවල් අතීතයේ ඉදන් අනුස්මරණය කලොත් දුකක් කලකීරීමක් ලැජ්ජාවක් එන්නේ...මීට මාසතුන හතරකට කලින් අපි මාලිමාවට රට අනුරට ලස්සන ජීවිතත් පොහොසත් රටක් කයපු මිනිස්සු Social Meadia වල පන දීගෙන Comment කරපු මිනිනස්සුන්ගෙන් පිරිසක් නිහඩයි..පිරිසක් දැන් බනිනවා පිරිසක් ඉදිරියට යම්කිසි විශ්වාසයක් තබා ගෙන ඉන්නවා...ඒත් ඡන්දේ ගන්න කලින් කතා කරපු කතා කිව්වේ බලයට ආ සැනින් කරන බව නමුත් දැන් මුලු රටටම ඒක අනාගත උත්තරයක් ප්‍රශ්නාර්ථයක්...හොද කියපු සමහර මිනිනස්සුම දැන් අනුරට එක එක කතා කියනවා...ඒක වරදක් නෑ කියලා හිතෙනවා මොකද දැන් ක්‍රියා කලාපය නිසා මිනිස්සුන්ගේ හිතේ අති සාධාරණ සැකයක් තියෙනවා...මේ Type කරන මමත් දැන් මධ්‍යස්ථයි...ඒත් හිතේ පුංචි බලාපොරොත්තුවක් එක්ක දැන් හිතෙනවා මේකද කවුරු ආවත් රටට ලැබෙන දේශපාලනය මේකත් අති විශිෂ්ට රැවටීමක්ද කියලා...System එක වෙනස් කරනවා කියලා එන හැමෝම, මට හිතෙන්නේ තියෙන System එකට හැඩගැහෙනවා කියන එකටත් වඩා තියෙන system එක තියෙන තත්වයට වඩා තව තවත් අගාධයකට දානවා කියලා(බඩුවල ගණං) ඒත් බලමු ඉස්සරහට..😢🤧
@yomaldeeptha7499
@yomaldeeptha7499 13 күн бұрын
තරුනයො බලන් හිටිය අඩුවට 4න් එකක් වාහනයක් ගන්න, බලපන් මුන් කෙරුව දෙ, මෙ ටික කරන්න නම් මුන්ව ගෙන්න ඔන නෑ නෙ, රනිල් වම තියා ගන්නවනෙ, මුන්ට චන්දෙ දුන්නෙ හැම එකටම බදු ගහන්නද? එහෙන්ම් මුන්ට තිබ්බ නෙ තොරතුරු තාක්ශනයට අදාල උපකරන වල හරි බදු අඩු කරන්න, මෙකෙන් වෙන්නෙ තවත් වැඩි වෙන එක, රනිලගෙ පාරෙම යන්නද මුන්ට චන්ඩෙ දුන්නෙ, ගස් කපනව කියල පොරව තහනම් කරනව වෙනුවට ගස් කැපීම වලක්වන්න ක්‍රමවීද යොදන්න ඔන, අන්න එකටයි මුන්ව ගෙනාවෙ, මුනුත් කරන්නෙ පරන උන් කරපු එකමනෙ, අපරදෙ චන්දෙ
@Sand_At_youtube
@Sand_At_youtube 13 күн бұрын
ආණ්ඩුවේ හෙළුව එළියට😂
@JagathRaveendra-c3t
@JagathRaveendra-c3t 13 күн бұрын
බැරිබව බේරෙනවා. ගෝඨට රැවටුන අපි මාලිමාවටත් රැවටුනාද?
@nirmalaudeni6368
@nirmalaudeni6368 13 күн бұрын
මාලිමාවේ දිසාව. මාරැවේලා. ඉන්නේ දැන්..
@nirmalaudeni6368
@nirmalaudeni6368 13 күн бұрын
මාලිමාවේ රෙදි අපුල්ලන තරමක්. අපුල්ලන්නේ..ගම්වල. ඉන්න. පත. කබරයෝ😂😂😂😂😂.ගම්කබරයෝ😂😂ගම්කබරයෝ..😂😂😂
@dineshpiyantha9697
@dineshpiyantha9697 13 күн бұрын
😜😜😜
@sanojdissanayaka2423
@sanojdissanayaka2423 13 күн бұрын
කබරයන්ටත් ලැජ්ජයි මේ පජාත හැතිකරේ කරන දේවල්...කයිය විතරයි
@rangakumara1086
@rangakumara1086 13 күн бұрын
නැ බං අපිට වෙන විකල්පයක් තිබුනෙ නෑනේ.ගිලෙන්න යන මිනිහට පිදුරු ගහත් හොදයි කියලනේ කතාවක් තියෙන්නෙ.අපිට බොක්කටම දුන්නනෙ බලාපොරොත්තු. අපි චන්දෙ දුන්නෙ ඉල්ලන්නෙ කවුද කියලවත් දන්නෙ නැතුව දැන් හරිනේ අමාරුව....
@MalithaHerath-x2y
@MalithaHerath-x2y 13 күн бұрын
බත් කන හරක්ට ජය වේවා!!!
@sureshrajitha821
@sureshrajitha821 12 күн бұрын
මාලිමාකාරයෝ රෙද්දේ රෙවිලා ඉන්නේ.කයියෝ pada ගද විතරයි.😢
@Djmac5911
@Djmac5911 13 күн бұрын
කයිවාරු ජෙප්පො 😂
@nima0011
@nima0011 13 күн бұрын
බොරුවට ආයුෂ නෑ
@ruwansadaruwan7271
@ruwansadaruwan7271 13 күн бұрын
හොද වැඩේ ඕකව තද කරලම දාන්න ඕනා කිව්ව ටෝක්ස් වලට
@nirmalaudeni6368
@nirmalaudeni6368 13 күн бұрын
දැන් මාලිමාවේ ඇත්තෝ පාරේ යන්නේ..අත් දෙකින්. හෙලුවේන්. වහගෙනලූ. ලන්කාවෙ😂😂😂😂😂😂
@hansi97nadee
@hansi97nadee 13 күн бұрын
ජෙප්පො කියන්නෙ පචයන් 😂😂😂😂😂
@sampathbandara8901
@sampathbandara8901 13 күн бұрын
කො මාලිමාවට කියපු උන්
@arrahman8485
@arrahman8485 13 күн бұрын
💯💯💯💯
@yomaldeeptha7499
@yomaldeeptha7499 13 күн бұрын
තරුනයො බලන් හිටිය අඩුවට 4න් එකක් වාහනයක් ගන්න, බලපන් මුන් කෙරුව දෙ, මෙ ටික කරන්න නම් මුන්ව ගෙන්න ඔන නෑ නෙ, රනිල් වම තියා ගන්නවනෙ, මුන්ට චන්දෙ දුන්නෙ හැම එකටම බදු ගහන්නද? එහෙන්ම් මුන්ට තිබ්බ නෙ තොරතුරු තාක්ශනයට අදාල උපකරන වල හරි බදු අඩු කරන්න, මෙකෙන් වෙන්නෙ තවත් වැඩි වෙන එක, රනිලගෙ පාරෙම යන්නද මුන්ට චන්ඩෙ දුන්නෙ, ගස් කපනව කියල පොරව තහනම් කරනව වෙනුවට ගස් කැපීම වලක්වන්න ක්‍රමවීද යොදන්න ඔන, අන්න එකටයි මුන්ව ගෙනාවෙ, මුනුත් කරන්නෙ පරන උන් කරපු එකමනෙ, අපරදෙ චන්දෙ
@ludovicrobine4903
@ludovicrobine4903 13 күн бұрын
68 ලක්ශයක් ෆේල්
@vishwanimesh1722
@vishwanimesh1722 13 күн бұрын
කියුවේ කොහොමද කියු එකක් කරේ නෑ.අපිත් අසාවෙන් දුන්නේ .ඒත් දැන් කියු එකක්වත් කෙරුන් නෑ 😢
@SkyCel-w7p
@SkyCel-w7p 13 күн бұрын
කෝ ජෙප්පො 😂😂😂
@sohandeemantha9028
@sohandeemantha9028 13 күн бұрын
Umbla nm supirima harak bn😂😂😂 video ekema thynwa uu pennanne corona kale recording ekk😂😂😂 eekwth blnnethuwa harak wge kee ghnwa😂😂😂😂
@chamindapiyadarsana-vg8no
@chamindapiyadarsana-vg8no 13 күн бұрын
හරක් කව්ද කියලා ඔලුව අත ගාල බලපන් ​@@sohandeemantha9028
@DRvlogs19
@DRvlogs19 13 күн бұрын
@@sohandeemantha9028ade harak inmawa thama😂
@Sandesh-o7n
@Sandesh-o7n 13 күн бұрын
​@@sohandeemantha9028යකෝ මේ ඉන්නෙ වද වෙලා කියල හිතුවට😂
@sohandeemantha9028
@sohandeemantha9028 13 күн бұрын
@@EC1harshaww ai umbth kema kyla kanne guu da? Umblge andu awa nm khmth kema nemei guu thmai kanna wenne minissunta😂😂
@nirmalaudeni6368
@nirmalaudeni6368 13 күн бұрын
රේන. 😂😂😂පුදේ😂😂😂
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 13 күн бұрын
එහෙම තමා.බලය ගන්න කොච්චර කතා කියනවාද....අන්දරේ රජතුමාට හකුරු හැදුවා වගේ තමා...😂😂😂😂....අන්දරේ කිවෙි..පස්වන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස...හකුරු හදනකොට එහෙම තමා...කියනකොට එහෙමයි..කරනකොට එහෙමයි කියලා....ඔය කාටවත් කියනවා වගේ කරන්න බෑ...බලය ගන්නකොට එහෙම කීවාට..කරන්න ගියාම අමාරැයි ....75% හරි කරයි....බලමුකෝ... ( ලංකාවේ සිටියත් හැබැයි කිසිම පක්ෂයකට ජන්දය නොදුන්න පිරිසක් ඇත..ඒ අයට කිසිම පක්ෂයක් විශ්වාස නැත...😂😂😂😂😂)
@janakajayarathne7097
@janakajayarathne7097 13 күн бұрын
මම මෙදාපාර මාලිමාවට චන්දෙ දීපු මොනම පක්ෂයකවත් වහලෙක් නොවු කෙනෙක් හැටියට දකින්නේ ආණ්ඩුව රට පාලනය කරනවටවඩා තවමත් රටේම පාලනය මෙහෙයවන්නේ හැමදාමත් ආණ්ඩුවලට ලණු ගිල්ලවලා ජනතාව හූරංකන හොර තක්කඩි ව්‍යාපාර රැලම තමයි.2/3 බලයක් කොට්ටෙ යට තියාගෙන නැට්ට විසින් බල්ලා හොල්ලන්න දීල බලං හිටියොත් මාලිමාවටත් අබ සරණයි බොලව්....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@GeethRg
@GeethRg 12 күн бұрын
ඒ උනාට අපිනම් ආය පාරක් චන්දේ දෙන්නෙ නැ... වීල් ,බස් වල කෑලි ගලවන්න ඕන ඊට කලින් මිනිස්සුන්ට කොච්චර ගැටලු තිය්නවාද... කොයි කරනවා කියපු දේවල්... අල්ලපු හොරු... ගේනවා කියපු ඩොලර්.. අපි හොදටම කඩේ ගියා මිනිස්සුන්ගෙ හිත් වෙනස් කලා... මම වීල් එකේ කැලි ගලවද්දි මිනිස්සු ම්ට කියලා යනවා.. දැන් රටේ ප්‍ර්ශ්න විසදෙයි නේද කියලා.. ලැජ්ජයි ... සින්හබාහු බලන්න ටිකට් අරන් නරි බෑනා බලන්න උනේ... අපිට..
@i6gaming374
@i6gaming374 13 күн бұрын
ලොක්කා.....උන් ඕව දැන ගෙන නෙමෙයි කිව්වෙ....උන් දන්න රාජ්‍ය පරිපාලනයක අය සහ වැය මොකක්ද , ඒව කොහොමද කලමණා කරනය කරන්නෙ කියල කිසිම දැනුමක් නැහැ. හිතුවෙ කජු කනව වගේ කියල​. දැන් ඕවයෙන් ගහන්න එපා....ගලේ පහරල විපතක් වෙලා තියෙන්නෙ.....​
@AsangaSenadeera
@AsangaSenadeera 13 күн бұрын
එක මිටකට රට අනුරට.. 😂😂
@dayanandakarunamunige9732
@dayanandakarunamunige9732 12 күн бұрын
බොරුව ප්‍රජාතාන්ත්‍රික අයිතියක් දැන් 😂😂😂
@PriyankaDon884
@PriyankaDon884 13 күн бұрын
එල එල සක්කීලී ජෙප්පෝ ලෙප්ට්😂
@EC1harshaww
@EC1harshaww 13 күн бұрын
Excellent hiru ❤
@nuwanandra5153
@nuwanandra5153 13 күн бұрын
ඒතකොට imf ගහලා තිබුනේ නැහැ...
@amilasrimaalgamage9164
@amilasrimaalgamage9164 13 күн бұрын
ආ කමක් නෑ අපි මාලිමාවට කියන සහෝලා මේකට කමෙන්ට් එකක් දාන්න
@TKC1234-l3f
@TKC1234-l3f 13 күн бұрын
කයියනායක fansla කෝ 😂😂
@solutions-s9i
@solutions-s9i 13 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@DeepalAjith-m9e
@DeepalAjith-m9e 13 күн бұрын
දැන් කජ්ජෙ බිබර
@thimothyasantha3803
@thimothyasantha3803 13 күн бұрын
පඩි වැඩි නොකර භාණ්ඩ හා සේවා මිල අඩු කරන්ඩ.එවිට මුලූ ජනතාවට ම සහනයක් ලැබෙනවා,එක් පාර්ශ්වයක් පමණක් ගැන බලලා බැහැ ආණ්ඩුවක් වුනාම.පඩි වැඩි කිරිම් පස්සට කල් දාලා මිනිස්සුන්ට සහන දෙන්න,
@sujathaliyanage6860
@sujathaliyanage6860 13 күн бұрын
Ha nadda ammapa,thopi amma diurapuwa thopitama sapa dilaaaaaaaa😢😢😢😢
@hsy644
@hsy644 13 күн бұрын
Hoda wede
@thamiramadusanka5868
@thamiramadusanka5868 11 күн бұрын
දැන් 🧭 චන්දෙ දීපු අය කෝ.. 🤔
@peshalagunawardhana7268
@peshalagunawardhana7268 13 күн бұрын
සජියා හිටියනම් එකාට එකා ගානේ දානපතියෝ හොයලා දෙයි තෙල් ගහන්න
@prasadchathuranga4743
@prasadchathuranga4743 12 күн бұрын
දීපු උනුයි නොදුන්නු උනුයි ඔක්කොම දුක් විදිනව
@wasanthagunarathna6863
@wasanthagunarathna6863 13 күн бұрын
හොරුන්ගෙ කලබලෙ ඉතාම හොදින් පේනවා..මුන්ට ඕනෙ මේක කොහොම හරි පෙරලන්න..ඒවා නම් සුම්මා නාකි රැවුලො😂😂
@ThimalAsiri
@ThimalAsiri 13 күн бұрын
ජේබයියේක් අසාවට නැ මෙිකේ
@HemanthaHemantha-tx5wp
@HemanthaHemantha-tx5wp 13 күн бұрын
❤💯👍
@rohanabandara1996
@rohanabandara1996 13 күн бұрын
මාලිමාවට ජන්දය දුන්න මම😢
@preharshkumar7281
@preharshkumar7281 13 күн бұрын
💗💗💗💗💗💗💗
@ChamindalalLal-od3yi
@ChamindalalLal-od3yi 13 күн бұрын
ඔවුන් මෙහෙ ඉන්න කොට ඕවා ඉදිරිපත් කරලා දෙන්න අද නෑ ඔවුන් රට
@kalumkumara9977
@kalumkumara9977 13 күн бұрын
ජෙප්පොන්ගෙ තියෙන්නෙ කයියයි පඩ ගදයි විතරයි
@idusararusith
@idusararusith 13 күн бұрын
Aparade chande dunne😢
@sunilabeydeera7801
@sunilabeydeera7801 13 күн бұрын
once again people become to desperate in this present government
@SisiPerera-nd5ou
@SisiPerera-nd5ou 13 күн бұрын
මෙහෙමයි. කියපු දේවල් කරන්න ඕනි. ඒක හරි. නමුත් පොඩ්ඩක් ඉවසගෙන හිටපල්ල. උබලට අවුරුදු හැටක් නිදාගෙන හිටිය වගේම තව අවුරුදු දෙකක් නිදාගෙන හිටපල්ල . Wedding එක ගත්ත දවසේම බබා හම්ම්බවෙන්නෙ නැ . 😂😂
@GaminiJayawardhane-v4k
@GaminiJayawardhane-v4k 11 күн бұрын
කෑගහන්න එපා මහත්තයා ඡන්දය දීලා බඩකින්නෙ ඉන්නෙ මම.. බඩපිරෙන්න කෑව රනිල් හිටි ටිකේ විතරයි..
@AjithHemantha-f4n
@AjithHemantha-f4n 12 күн бұрын
විජිත අයියාගේ කඵාව හරියටමහරි එනිසා කියපුවිදියටවැඩෙිකරන්න අමිම පාාාාාාාා නැැද්ද හාාාා🥲🥲🥲ුුුුුුුුුුු😁😁😁ුුු🥲
@upulananda1277
@upulananda1277 13 күн бұрын
MALIMAWA FAIL ???????
@peshalagunawardhana7268
@peshalagunawardhana7268 13 күн бұрын
2048 වෙනකම් වැල් පාලමේ එල්ලෙන්න හිටපු එවුන් තමා වැඩිම සහන බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙන්නේ...
@lawanrajapaksha
@lawanrajapaksha 12 күн бұрын
සිරාවටම බයියො, ටොයියො, ටොබයියො, සජබයියො ඔක්කොම නරි ටික 😂😂😂
@nimthinking4096
@nimthinking4096 10 күн бұрын
Thawa rasa dewal thawa issarahata niyamai 🎉 asadaranayata manussayo nagitinna ona ape badu salli walin munta natanna denna be meka jathiye hadak
@McPrasad-m7k
@McPrasad-m7k 13 күн бұрын
කියනකොට එහෙමකරනකොට මෙහෙමයි ඔක්කොම එකයි දුක් විදින්නෙ අහින්සක ජනතාව දේශපාලුවො ඔක්කොම එකයි උන්ටචන්දෙ දුන්න අපි හරක් පුලුවන්නම් නීතිය ගෙන්න කියන්න ඒශපාලුවන්ට රටට අහිතකර විදිහට දේශපාලනය කරන ඕනෑම දේශපාලකයෙන් සුදුසු නැත්නම් ජනතාවට ඔහුව නැවත කැදවීමක් කර්හන්න කරයිදකියල බලන්න උන් කවම දාකවත් ඒ විදිහෙ පනතක් ගේන්නෙ නැහැ ඕකයි ඇත්ත ජනතාව තනිකරම හරක් මී හරක්
@amodpriyadarshika5453
@amodpriyadarshika5453 13 күн бұрын
මේරටේ ලාබනැතුබ පවත්වාග යන ආයතන කීයක්තියනවාද එවාගේ වැඩකරන සේවකයන්ට වැටුප් ගේවන්නේ මේබදුමුදල් වලින් රෝහල් පෝලීසිය අද්දියාපනය ත්‍රිවිද හමුදාව කුසිකර්මය මේවාගේ ආයතන වල සේවයකරන අයට වැටුප් දෙන්නේ මේබදුමුදල් වලින්තමා මේගැනත් හිතන්න පාර්ලිමේන්තුවේ හිටපු ගොන්‍ රැලට කොපන ගානක්‍ යනවාද එවගේම පැන්ෂන් ලාබින්ට ආන්ඩුව මේවා හරියට ගනයකරලා කීවානම් හරි මාසෙට ලැබෙන ආදායමයි වියදමයි ඒවානොකියන නිසාතමා මේමිනිසුන්ට තේරේන්නේ නැත්තේ මූන්ලාබ ගත්තාකියලා ගෙදර අරන්ගිහින්නෑනේද කෝහේහරි හෝරාකෑවාකියලා තියනවාද
@chamindapushpakumara5634
@chamindapushpakumara5634 13 күн бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂jeppo
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 13 күн бұрын
ඔය ඔක්කොම එකයි මල්ලි හොරු 😂😂😂
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
🔴 LIVE | Siyatha News | 6.00 PM | 28 - 01 - 2025
Siyatha News
Рет қаралды 5 М.
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН