⭕ ගැටබෙර වාදනයේ ඇල්ලුම් ගැහුම් [06 පාඩම ] Basics of drumming [Lesson 06]

  Рет қаралды 17,803

Mahathala kala uyana

Mahathala kala uyana

Күн бұрын

Пікірлер: 84
@hhallset871
@hhallset871 6 ай бұрын
තව මේ වගේ වීඩියෝ ටිකක් දාන්න බෙරපදත් එක්කම❤
@KrishaniDilrukshi-h3t
@KrishaniDilrukshi-h3t 7 ай бұрын
ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න බෙර පද ගොඩක් පැහැදිලි 👍😊😊
@lllmmm6872
@lllmmm6872 7 ай бұрын
Lassanai aiye godak ❤ මම මේ බෙර පද ටික හොය හොය හිටියේ හරිම ලස්සනයි වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Ай бұрын
ආයුබෝවන් ❤❤
@hasithasandakalumperera4823
@hasithasandakalumperera4823 5 ай бұрын
පුතා මම ගුරුවරයෙක්, ඔයාගේ ඉගැන්වීම් ක්‍රම ශිල්ප ඉතාම හොඳයි,අලුත් කෙනෙක්ට පැහැදිලිව ඉගෙනුම් ශිල්ප ක්‍රම කියලා දෙනවා,විශිෂ්ටයි . සුභ පැතුම් පුතේ❤❤❤
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Ай бұрын
❤🥰🥰 ආදරෙයි ඒ වචන වලට..🙏 ආයුබෝවන්
@DananjayaLakshan-qw5no
@DananjayaLakshan-qw5no 5 ай бұрын
niyamai ayya bera gahanna ugannanna hamotama ba.Eth oya eka niyameta uganvanav.niyamai aa
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Ай бұрын
❤🥰🥰🥰
@hhallset871
@hhallset871 4 ай бұрын
සුපිරි අයියේ❤
@TharinduLakshan-xx6tb
@TharinduLakshan-xx6tb 2 ай бұрын
❤❤❤❤ niyamai aiye
@dancing271
@dancing271 Жыл бұрын
eka pwtta mn balan hitiye oyal mewage padamak genakan tnx me video ekata
@අපේකලාව-ඛ8ධ
@අපේකලාව-ඛ8ධ 10 ай бұрын
සුපිරියි කොල්ලො නියම වැඩක් . ඇඩෙන්නම බෙර කුට්ටම වදිනවා🤗💖💖👍👍
@sathsarapirasekara
@sathsarapirasekara Жыл бұрын
ayu bova ayye godak lesiyata kiyala duna pin malinga ayiye oyata ayiye oyata
@iresharathnayaka
@iresharathnayaka 8 ай бұрын
Lassanai aiya❤❤❤❤
@krishansrimal
@krishansrimal 5 ай бұрын
මේ සම්ප්‍රදායෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියල සුභපැතුම් ... ❤❤❤
@mamagampoala4414
@mamagampoala4414 11 ай бұрын
ගැම්මක් අයියේ
@KumaraUdayasiri-n5h
@KumaraUdayasiri-n5h 11 ай бұрын
නියමයි අයියෙ
@sadaruwanchanaka9390
@sadaruwanchanaka9390 Жыл бұрын
ලස්සනම ලස්සනයි අයියෙ දිගටම කරන් යන්න
@ChamodJayaSri0000
@ChamodJayaSri0000 4 ай бұрын
ස්තූතියි
@DarshanaDarshanakumaraWijekoon
@DarshanaDarshanakumaraWijekoon 3 ай бұрын
Respect brother ❤ All the best 🎉
@deepashikasamaranayaka6099
@deepashikasamaranayaka6099 Жыл бұрын
ලස්සනයි අයියෙ හොදට තේරුනා
@Methuka-mathmal.
@Methuka-mathmal. Жыл бұрын
සුපිරි ❤
@RUSH20359
@RUSH20359 Жыл бұрын
ආයුබෝවන් 🙏🙏intro එක ලස්සනය්
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
Thank you ❤ ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@sandunmadusanka2333
@sandunmadusanka2333 Жыл бұрын
supiri berapada Dammanam tawath supiri❤❤❤
@HimaliNarayana
@HimaliNarayana Жыл бұрын
මෙච්චර කල් බලන් හිටියෙ ඇල්ලුම් ගැහුම් එනකල් 🎉 Thanks අයියෙ
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@HimaTharuMalProduction2005
@HimaTharuMalProduction2005 5 ай бұрын
ආයුබෝවේව 🙏😍
@shinetattoostudio
@shinetattoostudio 11 ай бұрын
Mh brother supiri❤️🥰
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 11 ай бұрын
Big up
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
Surpb malli 😉👌, theruwan saranai 🙏💐
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@PriyankaPabodani
@PriyankaPabodani 8 ай бұрын
😊😊
@lyricsfordance1716
@lyricsfordance1716 2 ай бұрын
Hari hodai..peralum athiwa bera padha kiya denna.
@kavi3132
@kavi3132 Жыл бұрын
Ayubowan♥️
@gdeditingacademy6606
@gdeditingacademy6606 Жыл бұрын
aiye supiri ane digatama danavada allum gahum tikak
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@apsarapiumi4263
@apsarapiumi4263 6 ай бұрын
👍👍
@dancing271
@dancing271 Жыл бұрын
❤️❤️❤️🌼❤️❤️❤️
@SamsungA05-sx3pp
@SamsungA05-sx3pp 6 ай бұрын
👍👍👍👍
@kavi3132
@kavi3132 Жыл бұрын
Ayiye beralum pada tikak
@katakaramatti5459
@katakaramatti5459 Жыл бұрын
ආයුබෝවා! අයියේ තැන්ස් ඔයාගේ බෙර සරබ හරිම සරල ආකාරයට ඉගෙන ගන්න පුලුවන් . සරබ සමාන්නයෙක් දැන් හිටියට ගහන්න හරියට බෙරපද නිවැරැදිව ශබ්ද එන විදිහට හදාගත්තේ ඔයාගේ අනිත් විඩියෝස් වලට ගුඩ් ලක් අයියේ ඔයාට බුදුසරනයි ජෙසුපිහිටයි
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Ай бұрын
❤❤
@YashodaDilhani-z8b
@YashodaDilhani-z8b 7 ай бұрын
❤️
@LasanthiSilva-jq2br
@LasanthiSilva-jq2br Жыл бұрын
ආයුබෝවන් අයියේ ❤❤❤
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් සහෝදරිය 🙏 ❤
@pradeepakumari4371
@pradeepakumari4371 6 ай бұрын
👍❤🤩😅
@DewikaJayawardana
@DewikaJayawardana 9 ай бұрын
වීඩියෝ එකේදි බෙර වාදනය හොදට තේරෙනවා
@wasanthapradeep-wd3pn
@wasanthapradeep-wd3pn 10 ай бұрын
❤️🥰
@SudarshanaKumara-y2l
@SudarshanaKumara-y2l Жыл бұрын
❤❤❤❤❤❤
@PriyanthiSandamali-t2l
@PriyanthiSandamali-t2l Ай бұрын
මමත් බෙරයක් ගත්තා ❤😊
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
පාඩම නියමයි අයියෙ.... අපිත් ඊයෙ පෙරහැරෙ ඔය ටික තමයි ගැහුවෙ. අපි ඉතින් තාම පලවෙනි පාරනේ. වැඩිය වැඩ දාන්න දන්නෙ නෑ.... ‍ තව දෙයක් අයියෙ අද වීඩියෝ එකේ ටිකක් දෝංකාර දෙනව වගේ ගතියක් තියෙනවා. මයික් එකවත් වෙනස් කරාද. එ්කත් හැදුනනම් වීඩියෝ එක හොඳටම හොඳයි..... 💖💖🙏
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් මල්ලි❤ මයික් එකේ අව්ලක් සුද්දා...වතුර ගියානේ... ආයෙ එකක් ගන්න ඕන
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
Thanks හොදද....අඩුපාඩු කියද්දි මට ඒවා හදාගන්න පුළුවන් නේ..ඉතින් ඒම කියන අයට මං කැමති ....ඒකනෙ මං කියන්නෙ මගේ සහෝදරයො වගේ යාලුවො ටිකක් ඉන්නෙ කියලා මට 🥰😁 ගැම්මක් ඉතින් ...ආදරෙයි 😊
@NDSCookBook
@NDSCookBook Жыл бұрын
@@Mahathala_kala_uyana 💖💖💖🙏😊
@SANDARUSANDAPA15
@SANDARUSANDAPA15 Жыл бұрын
මාත් අවා 👉👈
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් සහෝදරයා ❤
@SANDARUSANDAPA15
@SANDARUSANDAPA15 Жыл бұрын
බුදුගේමක් දෙනවනේ 🙂
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@Traditional-e9s
@Traditional-e9s Жыл бұрын
පෙරලුම් ටිකක් ඕනේ මචන්❤
@udarachathuranga451
@udarachathuranga451 9 ай бұрын
අයියා උඩරට කෝල්පාඩුව ගැන ටිකක් කියල දෙන්නකො..ආයුබෝවන් ❤
@SurangiChathurani-f5g
@SurangiChathurani-f5g Жыл бұрын
අයියෙ ඊලග පාඩම් ටික දාන්නකෝ (7)වෙනි පඩම
@HimaliNarayana
@HimaliNarayana Жыл бұрын
7 වෙනි පාඩමත් ඔයාට පුලුවන් ඉක්මනට දාන්න අයියෙ🎉
@miyulasi
@miyulasi 11 ай бұрын
Thava bera pada ඉක්මනට බලාපොරොත්තු venava
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 11 ай бұрын
මේ විභහග භීශනේ ඉවර වෙනකල් ටිකක් අපහසුවෙන් යන්නේ හලොව්
@penaltoyct9878
@penaltoyct9878 Жыл бұрын
Aiye thammattam wadanaya gana video ekak dannako
@yasirupahasara-v7c
@yasirupahasara-v7c Жыл бұрын
අයියේ පොඩ්ඩක් ඒ බෙර පද ටික ගහන විදිහ කියල දෙන්නකො අනිත් විඩියෝ වගෙ😊
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
🥺 හරි සහෝදරයා ...ඊලග වීඩියෝ එක ඉදන් ඒම කරන්න වෙයි...අපි බලමු... ආයුබෝවන් 🙏 , ආදරෙයි ❤
@AsankaBandara-i3q
@AsankaBandara-i3q Жыл бұрын
ඉතුරු ඇල්ලුම් ගැහුම් ටිකත් ඔනෙ
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
අනිව
@ladyboss767
@ladyboss767 8 ай бұрын
අයියෙ එක බෙරේකින් වාදනය කරන්න පුලුවන්ද? පද දෙකම
@RaveenFernando-ei5ew
@RaveenFernando-ei5ew 10 ай бұрын
Bere gothanawa pennanka
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana 10 ай бұрын
ඒක අද්‍යනය කරලා කරමු ආ
@ChutiMalli-lm5vx
@ChutiMalli-lm5vx 7 ай бұрын
Ane ayye magul bere pade dannako
@SithumAshinshana-wd7jp
@SithumAshinshana-wd7jp 8 ай бұрын
Ayia magul bera pada yak danna ko
@sathsarapirasekara
@sathsarapirasekara Жыл бұрын
kavin ayiyath ekatu vela ne
@SITHUN-yh8uu
@SITHUN-yh8uu 7 ай бұрын
Vedio ek enkl bln htye odiyata ber ghnn kiyl dennk thw vedio ekk
@RUSH20359
@RUSH20359 Жыл бұрын
පෙරලුම් ටිකකුත් ඔි නි
@Mahathala_kala_uyana
@Mahathala_kala_uyana Жыл бұрын
අනිවාර්යයෙන් ❤
@samanKumara-v1l
@samanKumara-v1l 4 ай бұрын
Patta ane oyage namba ekak danna puluwanda
@erandibalasoriya6399
@erandibalasoriya6399 Жыл бұрын
අලුත් විඩියෝ දන්නකො
@W.sandiruSandapasasmitha
@W.sandiruSandapasasmitha 11 ай бұрын
Fhava naddo
@KavishkaSadun-m1b
@KavishkaSadun-m1b 3 ай бұрын
@RosalinWeerasangiligedara
@RosalinWeerasangiligedara Ай бұрын
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Drumming by Niu Niu (妞妞) @ COMEX (31/8/24).
11:54
Jordan Tan
Рет қаралды 6 М.
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН