KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ලස්සන කවි ටිකක් සමග කිරිකඩ හෙලය පිදීම - කොහොමද කටහඩ
4:28
හෙළ කුල සිරිතට පෝරු චාරිත්‍ර l #ajithjayasinghe l #helajayaweddingart l #srilanka,
17:26
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
25:59
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
11:28
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
28:03
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
27:49
කිරිකඩ සේලය පිදීමේ චාරිත්‍රය ♥️🙏 0717339064 සුපුන් සංජුල
Рет қаралды 288,053
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,1 М.
ශ්‍රී හස්ත
Күн бұрын
Пікірлер: 222
@VidhyaVidhya-ri8ni
Ай бұрын
සුපිරිම සුපිරි කව් කියන ඹබට තෙරුවන් සරණයි
@indraniabeysekara7193
4 ай бұрын
හරිම ලස්සනයි .අපේ duwageth මෙයා තමයි චාරිත්‍ර කළේ .හරිම නිහතමානී පුතෙක් .jayen jayama වේවා
@ශ්රීහස්ත
4 ай бұрын
@@indraniabeysekara7193 අනේ බොහෝම ස්තූතියි මිස් මාව කවදාවත් දැකලවත් නැතුව මන් ගැන විශ්වාස කරල මට වැඩේ බාරදුන්නට 🥺❤🙏
@حسينالحربي-م5ح
3 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ ජය වේවා බුදු සරණයි ඔයාලට 🙏🙏🙏🙏🙏❤❤❤👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@sujaaberathna868
3 жыл бұрын
හරිම ලස්සනයි සුපුන් බුදුසරණයි ජය වේවා♥️🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️❤️🙏🙏
@sadalinisansala6889
3 жыл бұрын
මරු අයියේ .ලස්සනයි හොද ගමනක් යමු ඔහොම....
@ශ්රීහස්ත
3 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@nayanasenevirathne8591
3 жыл бұрын
කවි කියන ඔබට තෙරුවන් සරණයි
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@user-Disnatv
2 жыл бұрын
බොහොම ලස්සනට කවිටික කියනවා.මේවගේ කට්ටිය හැදෙන එක ගොඩක් වටිනවා.කරන වැඩේ ලස්සනටම කරනවා. ජයවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ආයුබෝවන් 🙏🙏🙏❤️
@ශ්රීහස්ත
2 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@anuradhiudugala8661
3 жыл бұрын
සුපිරි කටහඩ..🙏❤️❤️❤️
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@dilshanmadhusanka2361
2 жыл бұрын
ජයෙන් ජයම වෙන්න ඔනී සුපුන් අයියා
@ශ්රීහස්ත
2 жыл бұрын
Malli ❤️🙏
@SarathKumara-gq6ng
Жыл бұрын
🤣😍😍
@dammika1398
3 жыл бұрын
හරිම ලස්සනයි මල්ලී ඔයාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷
@ශ්රීහස්ත
3 жыл бұрын
බුදුසරණයි ❤️🙏
@lahirusampath7800
3 жыл бұрын
සුපිරිම සුපිරි අයියේ .තෙරුවන් සරණයී .🙏🙏🙏🙏🙏🙏.අයියගෙ තියෙන නිහතමානී කමට කවමදාකවත් වරදින්නේ නෑ. (හොරබෝ මල්ලි)
@ශ්රීහස්ත
3 жыл бұрын
Male adarei ♥️🙏
@anularasanjali5049
Жыл бұрын
❤
@universewedding96
3 жыл бұрын
ජයෙන් ජයම වේවා.. බුදු සරණයි
@ශ්රීහස්ත
3 жыл бұрын
Budusaranai bn ♥️🙏
@nayanasenevirathne8591
3 жыл бұрын
ආදරණීය බෑනෙක්. 👍👍තෙරුවන් සරණයි
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@namawardanad.m9011
3 жыл бұрын
නියමයි තෙරුවන්සරණයි
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@amandasayurangi98
3 жыл бұрын
මගේ පෝරුව චාරිත්‍ර කරද්දි තාත්තා හිටියේ නෑ. ජීවතුන් අතර ඉඳලත් ආවේ නෑ.ඒ නිසාමද මන්දා මට තාත්තා ගැන කියන ටිකේදි ඇඬුනා. හදවතට දැනෙන කටහඬක්. 👌 ඔයාට දිර්ඝ ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා 🙏❤️❤️
@ශ්රීහස්ත
3 жыл бұрын
Budusaranai ❤️🙏
@madhutharanga9451
2 жыл бұрын
බුදුසරණයි ....!
@YamunaPriyangika-m1c
Жыл бұрын
Kavuda me apata ona vunamath ganna puluvanda
@kaweeshakawiranga1865
3 жыл бұрын
ඔබ දෙපලට තෙරුවන් සරනයි
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@thicknature
3 жыл бұрын
ජය වේවා සංජුල ,
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@alawattaindu6487
3 жыл бұрын
Ammoo aurudu 23ka athithayata gihin hondatama anduwa.. Kohoma namuth oyalata suba mangalam Demaupiyange sith noridawa mea gamana yanna sema daruwekma sithata ganna Oni. Hema denatama theruwan saranai
@ශ්රීහස්ත
3 жыл бұрын
බුදුසරණයි 🙏❤️
@ishaniwathsala3155
3 жыл бұрын
Maru supun aiye budusarany....adambary oy gen.... 🙏🙏🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
Nangi ❤️🙏
@seelatnnkonn8202
Жыл бұрын
මගේ. දුවත්. මේ. වගේ. විවාහ. කර. දුන්නේ... මේවා.. දැකීමෙන්. හරි.. සතුට. කියලා. නිම. කරන්න. Be
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@sanjannuwangi5500
3 жыл бұрын
Niyamai budusaranai devi pihitai
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@VIraji_
3 жыл бұрын
අපේනේ... ජය වේවා...!!! සුපුන්.. ...💪♥️🙏...
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️❤️😘😘🙏🙏
@prasannajayasooriya3044
3 жыл бұрын
සුබ මoගල්යක් වේවා...සහෝදරයා.(World record man)
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@thanujagamage4149
Жыл бұрын
ඔබට ගොඩක් පින් අපෙ පෝරුවෙ කවි ටික දාන්න පුළුවන් නම්
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@demindakonara1145
Жыл бұрын
Kawi ahanakota godak Aduna. Mage duwath kasada benda dawsa matak Una..ane siyalu.daruwangen ellanne Amma taththata dukaknam dennaepa.
@meththakumari1335
4 ай бұрын
@@demindakonara114511:27
@syamaranadingha9580
Жыл бұрын
Godak arthwath kawe pirisidu uwathita Jaya manglam
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@anusha1019
Жыл бұрын
ලස්සනයි ...🥰🥰
@ශ්රීහස්ත
11 ай бұрын
❤🙏
@gihanijayawardana
3 жыл бұрын
ජය වේවා අයියෙ❤️
@ශ්රීහස්ත
3 жыл бұрын
Nangi ♥️🙏
@devindinanayakkara4317
3 жыл бұрын
අම්මෝ අන්තිම ටිකට ඇඩුන.. බොහොම ස්තූතියි...සුබ පැතුම්
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@dammirodrigo1176
3 жыл бұрын
Suba pathanawa hamadama Adaren sathutin inna labewa jaya theruwan saranai.!!
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@chandanasilva4825
3 жыл бұрын
Harima lassanai malli ........
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@kasunpremakumara8250
Жыл бұрын
ජයම අයියේ...🙏
@ශ්රීහස්ත
Жыл бұрын
❤🙏
@roshadhi3957
2 жыл бұрын
මට මේක දකිනකොට මේ කවි ඇහෙනකොට හොදටම ඇඩුනා,,,,මටත් ඉන්නෙ දෝනි කෙනෙක්,එයා තාම පුන්චියි ඇස් දෙක වගේ එයාව ආදරයෙන් පරිසම් කරනවා,,,,අනේ කවදා හරි මාත් මේ විදිහට මගෙ දෝනිවත් පෝරුවක චාරිත්‍ර කරලා විවාහ කරවලා දෙන්න ඕනෙ නේද ,,,,අනේ එදාට කොහොමද මම දරාගෙන ඉන්නෙ,,
@ශ්රීහස්ත
2 жыл бұрын
ඒක තමා ලෝක ස්වභාවය
@khdmakhdma7106
Жыл бұрын
Me kavi ahaddi eduna budusarani 🇦🇪💗
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@harshadilshani9522
Жыл бұрын
Niyamai 👍
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@deldel3694
3 жыл бұрын
නියමයි අයියෙ තෙරැවන් සරණයි
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@tharukirupasinghe5745
3 жыл бұрын
Jaya welwa supun💪💪
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️❤️🙏🙏
@cetaceta8203
Жыл бұрын
Mamath eduwa mage duwa poruwe chariththra karanakota
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@dilankagangari3021
3 жыл бұрын
Harima lassanai aiye budusaranai
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@dilankagangari3021
3 жыл бұрын
Hari lassanai aoye budusaranai..
@ශ්රීහස්ත
3 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@maheshikaudayangani903
6 ай бұрын
Harima lassanai aiye.mn badala aurudu5k dan .matath e dawasa mathak una.mata danuth aduna godak.oyta hoda anagathayak tiynwa.congratulations ..
@ශ්රීහස්ත
6 ай бұрын
බොහෝම ස්තූතියි ❤🙏
@DarshanaFloraWeddingPlaning
2 жыл бұрын
නිහතමානීව අගයමි
@ශ්රීහස්ත
2 жыл бұрын
😍❤️🙏
@madhutharanga9451
2 жыл бұрын
බුදුසරණයි ....!
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@tharushikadilhani862
3 жыл бұрын
ජය වේවා අයියේ..😍❤️🙏🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
Nangi ♥️🙏
@shanakaachintha2605
3 жыл бұрын
Kollata baral akak banduwatada
@Kj-ts5gp
3 жыл бұрын
Woah..👍🔥💪😍🥺
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@dinushajeewani6834
2 жыл бұрын
HarimA lassanai Kavi tika nam bs aiye
@ශ්රීහස්ත
2 жыл бұрын
Bohoma sthuthi ❤️🙏
@weerarathnabandara7713
2 жыл бұрын
ඉමිහිරි ගායනයකි.
@ශ්රීහස්ත
2 жыл бұрын
Bohom sthuthi 🙏❤️
@tharangatharanga1453
2 жыл бұрын
Ane godak lassanai ❤️❤️
@ශ්රීහස්ත
2 жыл бұрын
Bohoma sthuthi ❤️🙏
@inspirecreativedancecompan6743
3 жыл бұрын
jaya wewa malli.❤️
@ශ්රීහස්ත
3 жыл бұрын
Aiye ♥️🙏
@sasanjaleechandrarathna9820
3 жыл бұрын
Yako supun ❤️😍👍
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️❤️
@universewedding96
3 жыл бұрын
එ voice 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌💓
@ශ්රීහස්ත
3 жыл бұрын
♥️🙏
@shashikalakmini615
3 жыл бұрын
obata suba gaman.
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@DarshanaFloraWeddingPlaning
2 жыл бұрын
සතුටුයි ❤
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@flipsworld8386
2 жыл бұрын
නියමයි ආයුබෝවා 🙏
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@mangalikaalison6255
3 жыл бұрын
තෙරුවන් සරණයි ❤❤❤❤
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@supunidineshika3039
Жыл бұрын
සූපූන්මල්ලිහරිමලස්සනයි පැරනිකිරකඩකවිටික
@ශ්රීහස්ත
Жыл бұрын
බොහෝම ස්තූතියි ❤️🙏
@nilanthimangalika5481
2 жыл бұрын
Lassanai
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️❤️🙏🙏
@malanijayathunga3890
2 жыл бұрын
woow
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️❤️🙏🙏
@smartlankatours293
5 ай бұрын
මගුලක් කියන්නේ සතුටින් ඉන්න ඕන තැනක්. අඬවනවා නම් 🤔🤔
@ශ්රීහස්ත
5 ай бұрын
මෙහෙමයි මහත්තයෝ. මගුලක් කියන්නේ සතුටින් ඉන්න ඕන තැනක් තමයි. ඒත් මේ කරන්නේ චාරිත්‍රයක්. මේවා ඉස්සර ඉදන් මේ විදියට පැවතගන ආපු චාරිත්‍ර. ඒ නිසා පෝරුවේ චාරිත්‍ර කරනවනම් ඒ දේවල් හරියට කරන්න ඕනේ. අනිත් කාරනාව අඩවන්න හිතාගන මේ දේවල් කියන්නේ නෑ ඇත්තටම. හදවත සංවේදීනම් ඇස් වලට කදුලක් එනව. ඒත් ඒ දේ පෝරුවෙන් බැහැල යනකන් විතරයි. දවසම අඩ අඩ ඉන්නේ නෑ ඇත්තටම. අනිත් දේ තමයි මේ වෙලාවේදී තමන්ගේ අම්මගේ තාත්තගේ අගය මේ වෙලාවෙදී තමන්ට දැනෙන්න ඕනෙ, මොකද තමනුත් අම්මෙක් තාත්තෙක් වෙන්න තමා මේ වගේ චාරිත්‍රයක් කරල මුල පුරල අලුතෙන් ජීවිතයක් පටන් ගන්න හදන්නෙ. ඒ අවස්තාවේදී මව් පියන්ගේ අගය දනවන්න ඕනෙ අනිවාරෙන්. මගුලක්නම් හිනාවෙන්න ඕනේ... අවමගුලක්නම් අඩන්න ඕනේ... කියන මත ඔබතුමන්ලාගේ ඔලු වලින් අයින් කරගන්න කියල ඉතාමත් කාරුණිකව ඉල්ලාසිටිනවා 🙏
@piyumirathnayaka8316
3 жыл бұрын
Hrim.lassanai
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@piyumirathnayaka8316
3 жыл бұрын
Oylt klin appoinment ekk dann oni neda e widiha mta poddk kiynwad plzz
@piyumirathnayaka8316
3 жыл бұрын
Contact number ekk thiyed
@ශ්රීහස්ත
3 жыл бұрын
0717339064 call ekk dennako
@piyumirathnayaka8316
3 жыл бұрын
Ok mn wwdding eka kittu krl oyt cll ekk dnnm thnk you aiyee mn teching krnnee
@hashanbandara1396
3 жыл бұрын
Maru hodeeeee
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@dilkiawishka7544
3 жыл бұрын
KZbin එකම පිරූවා මේ කවි ටික හොයන්න... අන්තිමට හම්බුනා.. ඔයාට පිං මේක upload කරාට.. හදවතටම දැනෙන්න කියනවා😭😭😭😭 ජය වේවා ❤️🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
බොහෝම ස්තුතියි ❤️🙏
@dilkiawishka7544
3 жыл бұрын
දැන් මේ දේවල් වෙන් නෑ ... අපේ දේවල් අපි රැකගන්න ඔනේ😍💜️
@ශ්රීහස්ත
3 жыл бұрын
@@dilkiawishka7544 අනිවාර්යයෙන්ම ❤️🙏
@PathumMahesh-m1s
Жыл бұрын
❤❤❤❤❤
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@NayomiShashikala-sh1nt
Жыл бұрын
❤❤
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@KudaligamaWithanage
Жыл бұрын
❤👍💖
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@rajikanishani5494
3 жыл бұрын
ජය වේවා සුබ වේවා අයුබෝ වේවා🥺🙏♥️
@ශ්රීහස්ත
3 жыл бұрын
♥️🙏
@yasorajapaksha542
3 жыл бұрын
👍♥️♥️
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@chandrikakarunarathna4674
2 жыл бұрын
❤😍🙏
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@oshadihimanshi9508
3 жыл бұрын
❤❤🥺💐
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@chandani9203
3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@pradeepkumara7328
Жыл бұрын
🥰🥰🥰🥰
@ශ්රීහස්ත
Жыл бұрын
❤🙏
@SIRIPADHA
3 жыл бұрын
🙏💚
@ශ්රීහස්ත
3 жыл бұрын
♥️🙏
@madhawaneranjan4733
Жыл бұрын
💜💜🌛
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@kanishkaupeshi9226
3 жыл бұрын
♥️♥️♥️
@ශ්රීහස්ත
3 жыл бұрын
♥️♥️♥️
@d.s.rchandralathalatha2659
7 ай бұрын
මගෙ දුවගෙ වෙඩින් එකට ඇරයුම් කරන්න බලාපොරොත්තු වෙනවා .
@ශ්රීහස්ත
7 ай бұрын
🙏🙏
@jayawathiwithange803
Жыл бұрын
Lassanai koheda inne
@ශ්රීහස්ත
Жыл бұрын
Mama කුරුණෑගල
@maheshikaudayangani903
6 ай бұрын
@@ශ්රීහස්තkoheda kurunegala
@madu5646
3 жыл бұрын
😘😘😘😘😘😘❤️❤️❤️❤️
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@shanialwis7308
3 жыл бұрын
Mageth me wagemai❤❤❤
@ශ්රීහස්ත
3 жыл бұрын
❤️🙏
@sulochanaherath9972
3 жыл бұрын
🥰🥰
@ශ්රීහස්ත
3 жыл бұрын
♥️🙏
@chathuchathu7282
2 жыл бұрын
😥😥😥😥😥😥😥😥😥
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@GeeshaniSilva
5 ай бұрын
කිරිකඩ හේලය අම්මලා දෙන්නටම දෙනවද.නැත්තම් මනමාලයා මනමාලිගේ අම්මටද දෙන්නේ..
@ශ්රීහස්ත
5 ай бұрын
මනමාලයා මනමාලිගෙ අම්මට දෙන්නෙ
@abhiruarts74
3 жыл бұрын
ආයුබෝවන්🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
ආයුබෝවන් sahodaraya ♥️🙏
@anulakumari6437
3 жыл бұрын
Oyalage price kohomada
@ශ්රීහස්ත
3 жыл бұрын
Call ekk dennako
@kumarijayasekara3642
10 ай бұрын
Monawada ammata denna, monawada tattata denna
@ශ්රීහස්ත
6 ай бұрын
ඉස්සරනම් අම්මට සුදු රෙදි තමා දීල තියෙන්නෙ. දැන් ඒවා දීල තේරුමක් නැති නිසා වෙන මොනවහරි දෙයක් දෙනවා
@kumare5a.372
3 жыл бұрын
Malli..koheda..oya..mage wedin.akkata..berida..oya..kantak..kara.ganna.man..nuwara.plz.riplzi
@ශ්රීහස්ත
3 жыл бұрын
0717339064 call ekk dennako
@priyanthaamarasiri1228
3 жыл бұрын
Me poruwe charithra karana mahathmayage nambare dannako
@ශ්රීහස්ත
3 жыл бұрын
0717339064 ❤️🙏
@Dineth334
2 жыл бұрын
Oya koheda
@ශ්රීහස්ත
2 жыл бұрын
කුරුණෑගල
@namalfernando8155
3 жыл бұрын
අයියේ පොන් නමිබර් එක දෙන්න පුලුවන්ද
@ශ්රීහස්ත
3 жыл бұрын
0717339064
@chathuriudeshika800
3 жыл бұрын
අනේ ඒක පුදුම ලස්සනක් තියෙන්නේ...බුදු සරණයි..
@ශ්රීහස්ත
3 жыл бұрын
Budusaranai ❤️🙏
@madhutharanga9451
2 жыл бұрын
බුදුසරණයි ....!
@dinushajeewani6834
2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@nishawijesuriya1481
3 жыл бұрын
Ane me mona ashtaka kiyala kasaada bandath wadak na, kaalakanni, daruwange jeevithawalata agili gaha, gaha paula aul karanna balu nanda ammek inna gedaraka1ta wasanna yana manamaliyekuta deviyangema pihitai! Nanda amma marichcha ekek bandoth jollye inna puluwan.
@ශ්රීහස්ත
3 жыл бұрын
ඔබේ පැත්තෙන් ඒ කතාව හරි වෙන්න පුලුවන් ඒත් සමාජයේ ජීවත් වෙන හැමෝම එක වගේ නෑ. සතුටින් ඉන්න නැන්දම්මලා ලේලිලා ඕන තරම් මේ සමාජේ ඉන්නවා ❤️🙏
@namalfernando8155
3 жыл бұрын
අයියේ ඔයා කොහේද
@ශ්රීහස්ත
3 жыл бұрын
කුරුණෑගල malli
@namalfernando8155
3 жыл бұрын
Thaks ayya man dan kata kare eya
@nikesh9695
2 жыл бұрын
ඇය් ඒ සුදු රෙද්දක් දෙන්නෙ දය්යෙ
@ශ්රීහස්ත
2 жыл бұрын
Ammagen biuva kiri vala naya gewanna kiyala thama a denne
@w.ssumedha8953
3 жыл бұрын
ඇයි මේ බමුණු ,බැමිණි කියන්නේ...🤔🤔
@ශ්රීහස්ත
3 жыл бұрын
කිරිකඩ රෙද්ද දෙන චාරිත්‍රයේ ආරම්භය තමා මේ කවි වලින් කියන්නෙ. බමුණු සමාජයකින් මේක ආරම්භ වෙල තියෙන්නෙ. ඒකයි එහෙම කියන්නෙ
@chandrasiridabare1073
Жыл бұрын
දැන් නම්.ඔය.ස්ත්රොනෑ.හුගක්.කරන්නෙ.බොරුව.ඔබට.පිං
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@l.alalitha
Жыл бұрын
හසිතයි.නිල්මිනියි.නෙද
@ශ්රීහස්ත
Жыл бұрын
❤️🙏
@DreamDiary.820
2 жыл бұрын
Contact n1 dannko
@ශ්රීහස්ත
2 жыл бұрын
0717339064
@sudeshlasantha7746
2 жыл бұрын
Aiye . Mage wedding ekata oyata anda puluwanda. Contact number ekak danda puluwanda
@ශ්රීහස්ත
2 жыл бұрын
0717339064
@sudeshlasantha7746
2 жыл бұрын
Thank you. Mama coll ekak dennam
@ThashniThashni
11 ай бұрын
❤
@ශ්රීහස්ත
11 ай бұрын
❤❤❤
@tarangadarshani7699
3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@ශ්රීහස්ත
3 жыл бұрын
🙏❤️
@darshanasewvandi4468
2 жыл бұрын
🥰🥰
@ශ්රීහස්ත
2 жыл бұрын
❤️🙏
@ManjulaMalkanthi-e4g
10 ай бұрын
❤
@ශ්රීහස්ත
6 ай бұрын
❤🙏
4:28
ලස්සන කවි ටිකක් සමග කිරිකඩ හෙලය පිදීම - කොහොමද කටහඩ
Kelum Video
Рет қаралды 35 М.
17:26
හෙළ කුල සිරිතට පෝරු චාරිත්‍ර l #ajithjayasinghe l #helajayaweddingart l #srilanka,
Hela Jaya Wedding Art
Рет қаралды 48 М.
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.
11:28
ТРЕШЕРМЕН СТРИМДА 1 VS 1 ШЫҚТЫМ! ТРЕШЕРДІ ОЙЫНЫММЕН ТАН ҚАЛДЫРДЫМ
EROOKA
Рет қаралды 89 М.
28:03
От первого лица: Школа 4 🤯 ЗАТОПИЛИ КВАРТИРУ УЧИЛКЕ 😂 ЦЫГАНЕ В ШКОЛЕ 😍 ВЕЧЕРИНКА ГЛАЗАМИ ШКОЛЬНИКА
Руслан Гладенко
Рет қаралды 4 МЛН
27:49
МАҒАН НАЗАР АУДАРЛАР | bayGUYS | 26 шығарылым
bayGUYS
Рет қаралды 1,2 МЛН
2:21
Smriti & Santosh | Best Cinematic Engagement Video by Team SP
Sanchit Photography & Films
Рет қаралды 290
13:43
ඉංජිනේරුවෙකු වේටර්වරයෙක් කල පාසල් ප්‍රේමය
NIROSHA KARUNARATNE
Рет қаралды 944 М.
14:51
ගුරුවරු ටිකයි ගෝලයො ටිකයි එකතු වෙලා නටන්න ගත්තම හරිම සුන්දරයි..| kandian Dance
Pikku Tv
Рет қаралды 1 МЛН
8:55
පෝරු අෂ්ඨක
Hela kala Mandapa Wedding Planning
Рет қаралды 4,4 М.
1:17:08
කාලීන ධර්ම දේශනා | kalina darma deshanawa #armadesana #bana #kavibana KAGAMA හිමි
AGK MUSIC
Рет қаралды 865 М.
23:27
මගුල් පෝරුව ගැන ඔබ අපි නොදන්නා රහස් දැනගන්න
Sathya Vlogs
Рет қаралды 19 М.
4:23
මනාලිය හැඬ වූ ගීතය (Manaliya hadu githaya) Negombo Lencers. Chamath & Chathu Wedding.
Mini Mic T V
Рет қаралды 56 М.
9:48
මංගල පෝරුවේ චාරිත්‍ර වල අවසානය | පෝරුවෙන් බැස්සවීම සහ අනෙකුත් චාරිත්‍ර | Poruwa Ceremony
Wedding Advizor
Рет қаралды 5 М.
6:15
❤️❤️ චන්දිපගේ විවාහ මංගල්‍යය දවසේ චරිතා ප්‍රියදර්ශනී කල සාංවේදි ගායනය.‼️ #chandeepa_jayakody_WEDDING
Channel C
Рет қаралды 948 М.
4:27
ලංකාවෙ මනමාලියක් කරපු වෙනස්ම Surprise ඩාන්ස් එක / Kandyan dance performed by Bride on her Wedding
The Life Of Travellers
Рет қаралды 1,8 МЛН
25:59
БРАТТАР ИЛИ БРАКТАР | bayGUYS | 28 шығарылым
bayGUYS
Рет қаралды 558 М.