මාස 08 කට පසු නැවෙන් ලංකාවට | Ship to home after 08 months |

  Рет қаралды 110,460

The Sailor

The Sailor

5 ай бұрын

video shot on gopro hero 10 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : groups/20506...
.
.
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande / gopro 3way / gopro volta grip
MY ACTION CAMERA: gopro hero 9 / gopro hero 10 / gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 785
@thesailorlk
@thesailorlk 5 ай бұрын
Stabilizing on කරන්න අමතක වෙලා video කරද්දි .. ටිකක් හෙලවෙන එක ගනන් ගන්නෙපා ලමයි 😁
@Kelwix
@Kelwix 5 ай бұрын
Dan tikakata kalin post eka dakke. Anith pathhata video eka ava. Supiri ❤❤
@yTAnuththara
@yTAnuththara 5 ай бұрын
හය කියල නේද post එක තිබ්බෙ . පොඩ්ඩක් නැවක ගියා වගේ සීන් එකක් තියේ වීඩියෝ එකේ ❤
@ninuradulnath9484
@ninuradulnath9484 5 ай бұрын
Baa ne karanna ithin oya ekka. Pissu kollah
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 5 ай бұрын
ඕව මොනවද අයියෙ
@madhukashiwantha5102
@madhukashiwantha5102 5 ай бұрын
ඔයා දකුනු අප්‍රිකාවෙ ෂැංග්‍රිල්ලා එකේ ද ටාජ් සමුද්‍රා එකේ රූම්.එකක නේ මුලින්ම නැවතුනෙ.. ගෝල්ෆේස් එක ඉස්සරහ තියෙන්නෙ නෙ 😁
@Leo_Dollar_King
@Leo_Dollar_King 5 ай бұрын
අපේම එවුන් තමයි අපිට කෙළවන්නෙ කියල හැමෝම කිව්වත් , ලංකාවෙන් එලියෙ ජීවත් වෙද්දි අපේම එවුන් ලගින් ඉන්න එක මාරම ශක්තියක්...
@yasithlakshitha2489
@yasithlakshitha2489 5 ай бұрын
Sirama kathava mcn ❤️❤️❤️❤️
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 5 ай бұрын
ලෝකේ හොදම travel vlog කරන youtuber ලංකාවට එනව මාර සතුටුයි අයියෙ
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️
@Fuxker_
@Fuxker_ 5 ай бұрын
😂
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 5 ай бұрын
​@@Fuxker_ මොකද පකෝ හිනාවෙන්නෙ
@aharenna
@aharenna 5 ай бұрын
pissud pko 😆😅
@ireshagayani2943
@ireshagayani2943 5 ай бұрын
අනේ ඔයාගේ මුණේ තියෙන සතුට ගෙදර යන නිසා බුදු සරණයි මල්ලී
@travelwithwife
@travelwithwife 5 ай бұрын
ජයවේවා!!
@thesailorlk
@thesailorlk 5 ай бұрын
සෙට්වෙමු සෙට්වෙමු ජයවේවා ❤️✌️ 😁
@tcfdesilva1761
@tcfdesilva1761 5 ай бұрын
ඔයාගේ ලංකා ගමනය පටන් ගැනීම ගැන සතුටුයි💚 ඉතුරු වීඩියෝ වත් බලා සිටිනවා👍👍💖
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 5 ай бұрын
අම්මෝ මාර සතුටක් නේද තියෙන්නේ මාස ගානකින් ගෙදර එනකොට. පරිස්සමින් අයියේ.❤❤❤
@Snap_ceylon
@Snap_ceylon 5 ай бұрын
හැමදාම නැවට යන එකයි එන එකයි බලන්න පට්ට ආසයි ❤
@Shashika_Sandeep
@Shashika_Sandeep 5 ай бұрын
මමත්😁❤
@thesailorlk
@thesailorlk 5 ай бұрын
😁❤️
@grd840
@grd840 5 ай бұрын
🎉Maath
@devindubro1866
@devindubro1866 5 ай бұрын
math
@nirmalibenaragama4611
@nirmalibenaragama4611 5 ай бұрын
me too@@thesailorlk
@sandunlasantha
@sandunlasantha 5 ай бұрын
Waited for this.😍😍 awesome keep it up aiye🎉🎉
@sasankakasun
@sasankakasun 5 ай бұрын
එහෙනම් ලංකාවේ vlogs ආයේ පටන් ගමු!♥️
@chamindabandara5575
@chamindabandara5575 5 ай бұрын
තෙරුවන් සරණ ජය වේවා සතුටින් නිවාඩු කාලය ගත කරන්න ලැබේවා ❤️❤️
@tharakanuwan9370
@tharakanuwan9370 5 ай бұрын
ඔයා ගෙදර යනවා කියන්නේ අපිටත් සතුටුයි හොද වීඩියෝ ටිකක් දෙන්න බුදුසරණයි ❤️
@shericlasnaka4584
@shericlasnaka4584 5 ай бұрын
Video එක දානකම් බලාගෙන හිටියේ අලුත් video ටිකක් ඕනේ ❤🎉
@sameeraekanayake7316
@sameeraekanayake7316 5 ай бұрын
Safe Flight ❤️❤️ welcome to Sri lanka🇱🇰🇱🇰🇱🇰
@MusicBarlk
@MusicBarlk 5 ай бұрын
Well come sri lanka..travel vlos තමයි ඉලගට 🤩🤩
@ranjithdikkubura6221
@ranjithdikkubura6221 5 ай бұрын
සහෝ ටිප ඉල්ලන වේටර් රස්සාවටත් ලැජ්ජයි south African. Tks best rgds see u in sri lanka soon.
@user-rb4zr4ji5o
@user-rb4zr4ji5o 5 ай бұрын
Welcome 🙏 to 🇱🇰 brother... පරිස්සමෙන් ගෙදරට එන්න එහෙනම්❤❤❤❤❤
@Fighter77o
@Fighter77o 5 ай бұрын
මනමාලං 😂❤ සුභ වේවා අයියණ්ඩියේ❤
@SurasLifeStories
@SurasLifeStories 5 ай бұрын
Great! Need camping videos and Caesar!!!
@MR_LAHI
@MR_LAHI 5 ай бұрын
අම්මෝ එක දිගට ආසාවෙන් බලන් ආවා මමත් marine engineer කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ ඔයාගේ video වලින් තවත් ගැන්මක් එනවා❤
@sahaniresh5615
@sahaniresh5615 5 ай бұрын
පරිස්සමෙන් එන්න අයියා ❤ ඇවිත් pajero travel පාරක් දාමු
@neetharanjani1692
@neetharanjani1692 5 ай бұрын
ගොඩක් සතුටුයි පැම්නීම ආයිමත් හොද වීඩ්‍ යෝ ට්කක් රැගෙන එන්න බුදු සරනයි
@user-oh4mf2rl2h
@user-oh4mf2rl2h 5 ай бұрын
පරිස්සමින් ලංකාවට යන්න මල්ලියෝ සියළුම දෙන්නටම බුදුසරණයි ජයවේවා ♥️♥️
@thesailorlk
@thesailorlk 5 ай бұрын
බුදුසරණයි
@Lemon_Tadashi
@Lemon_Tadashi 5 ай бұрын
aluth video ekak enakn hitiya eka lankavata ena eka una ekath patta habai ❤😊 travel vlog tikak onh aniva 😍🙃
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 5 ай бұрын
Welcome to sri lanka. Now we can watch beautiful videos
@sididi8960
@sididi8960 5 ай бұрын
😁😁😁😁😁😁😁😁🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏apitat godak satutui adarei hemadamath malli ,aluth video ona o.k jaya weawa. Good bless you.
@dvimalasarathero659
@dvimalasarathero659 5 ай бұрын
Superb අයියා good job budusaranai dawe phetai
@danushkalakmal8596
@danushkalakmal8596 5 ай бұрын
බලාගෙන හිටියේ වීඩියෝ එක්ක් දානකම්❤️😍😍😊
@prasannalakmal8053
@prasannalakmal8053 5 ай бұрын
ජයවේවා යාලුව ...බුදුසරණයි පරිස්සමේන් යන්න....❤❤❤❤
@natureanr8327
@natureanr8327 5 ай бұрын
❤❤ මනමාලයා සුබ පැතුම්
@natureanr8327
@natureanr8327 5 ай бұрын
Come to Kurunegala one day Super location coconet escape
@navaratnatennekoon8296
@navaratnatennekoon8296 5 ай бұрын
Welcome home wish U a Safe Journey.
@hansikamadumali4519
@hansikamadumali4519 5 ай бұрын
Harima sathutuy Ayye ehenam Lankawata Awilla supiri vidio tikak balanna puluwan Budu saranay Ayye ❤❤❤❤
@buddhikaishan8365
@buddhikaishan8365 5 ай бұрын
හොද vlog ටිකක් එලියට එයි සුපිරි අයියේ්😘❤🎉❤
@asudagarroshan2845
@asudagarroshan2845 5 ай бұрын
Well come to 🇱🇰 brother Enjoy youar travel
@snapdragonht3312
@snapdragonht3312 5 ай бұрын
දැක්ක ගමන් සතුටු හිතුණා ආදරෙයි දරුවෝ පරිස්සමින්
@Rukshan_bandara
@Rukshan_bandara 5 ай бұрын
ඇයි මිස් චංචලාට ගහද්දි සෙලර් අඩවිවෙ
@mano-qo6ix
@mano-qo6ix 5 ай бұрын
Hi Bro nice video. Have a safe journey to Sri Lanka. Now I am waiting for more videos about your trip around Sri Lanka. Now in your agenda, where you are planning your first trip? Thanks for sharing.
@namaldesilva1905
@namaldesilva1905 5 ай бұрын
Welcome to Sri Lanka. Enjoy Ishan👍
@thesailorlk
@thesailorlk 5 ай бұрын
Thanks! 😃
@jackmac9718
@jackmac9718 5 ай бұрын
Welcome to Sri Lanka brother
@manojnilanjan7216
@manojnilanjan7216 5 ай бұрын
Welcome to sri lanka bro,patta sathutui aaa,safe jorny❤❤gammak bro
@Chathumi671
@Chathumi671 5 ай бұрын
මාත් සේලර් කෙනෙක්ගේ වයිෆ් කෙනෙක්.. මගේ හස්බන්ඩ් ආවේ අගෝස්තු 25 ඇත්තටම sign off වෙනවා කියලවත් කිව්වේ නෑ..මහා රෑ ආවේ ඇත්තටම මට මාර සතුටුයි බහින්න කලිනුත් කතා කරත් කිව්වේ නෑ.. මන් වගේම තව අය ඇති.. මාස ගානක් මෙහෙම එයාලා එනකම් මග බලාගෙන ඉන්න අය ❤😊
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️🙏
@user-ym7hl3el2n
@user-ym7hl3el2n 5 ай бұрын
1st Comment ❤🎉 Aiya enawa kiwwama patta happy❤❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 5 ай бұрын
Thankyou malli mewa pennanawata.budusarani
@chandimalakmal8433
@chandimalakmal8433 5 ай бұрын
ආසවෙන්ම බලන් හිටිය වීඩියෝ එක ජයවේවා සහෝදරයා . බුදු සරණයි ❤❤
@thesailorlk
@thesailorlk 5 ай бұрын
බුදුසරණයි
@avishkasathsara2469
@avishkasathsara2469 5 ай бұрын
තවත් සුපිරියක් 😍❤
@dilrukshl
@dilrukshl 5 ай бұрын
සුභ අනාගතයක් ❤❤❤ මල්ලි ඉක්මනටම wedding විඩියෝ එකත් අපිට බලන්න දෙන්න ok පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි 💚💚💚💚💚💚💚 මල්ලි & නංගි 💞💞💞💞💞💞💞💞
@newreleases4735
@newreleases4735 5 ай бұрын
අලුත් ඩ්‍රෝන් camera එක පට්ට ❤🎉
@bestcookingdiary
@bestcookingdiary 5 ай бұрын
ඔයාගේ විඩියෝ එකක් වත් අතාරින්නේ නැතුව හැම විඩියෝ එකක්ම බලනවා.දැන් අවුරුදු 3 වගේ ඉදලා බලනවා. හැම විඩියෝ එකක්ම නියමයි. ඔයා ගෙදර යනවා දැක්කහම අපිටත් සතුටුයි.ඉස්සරහට දවසක ඔයත් එක්ක විඩියෝ එකක් කරන්න පුළුවන් උනොත් ගොඩක් සතුටුයි.❤️❤️
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@dulajishira
@dulajishira 5 ай бұрын
⚓️⚓️⚓️හදවතේ යාත්‍රිකයා ලංකාවට එනෝ,,,,❤️❤️❤️
@user-yn3ze7bi3v
@user-yn3ze7bi3v 5 ай бұрын
Ekenma Supiri.. 👌👍👍Aye yanna kalin kohedi hari set wei kiyala hitenawa machan..
@kurulujay2270
@kurulujay2270 5 ай бұрын
පලවෙනි කමෙන්ට් එක මගෙන් ❤❤පරිස්සමින් එන්න ❤
@akkaakka9210
@akkaakka9210 5 ай бұрын
තෙරැවන් .සරණයි පුතා සියලුම වැඩ කටයුතු සාර්ථක වෙිවා
@thesailorlk
@thesailorlk 5 ай бұрын
තෙරුවන් සරණයි
@jwasantha6365
@jwasantha6365 5 ай бұрын
ගෙදර ඉදන් වීඩියෝ ටිකක් ඔනේ ජය වේවා
@dularimunasinghe6712
@dularimunasinghe6712 5 ай бұрын
Mn kochchr dawas balan hitiyd vlog ek balanna❤❤ sailor adrei❤
@lahirurandika1057
@lahirurandika1057 5 ай бұрын
ඇත්තටම මාර ජීවිතයක් ඔයාල ගෙවන්නෙ..ඔන සැප පහසුකම් මුදල් තිබුනත් තමන්ගෙ මුලු ජීව්ත කාලෙන් වැඩි හරියක් ලොකෙ අවශ්‍යතා වෙනුවෙන් වැඩ කරනවා..මටනම් කවදාවත් කරන්න බැරි වැඩක්..මාස අටකට පස්සේ ගෙදර එනව පොඩි කාලයක් ඉදල අයෙමත් වැඩට යනවා..පිස්සු හැදෙනවා..රොබෝල වගේ.
@mr.gustavo4561
@mr.gustavo4561 5 ай бұрын
most humble youtuber i hv ever seen in my life ❤❤
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️
@ashanharshajith-xc9pz
@ashanharshajith-xc9pz 5 ай бұрын
නියමයි ලංකාව වටේ video ටිකක් බලන්න පුලුවන් 😍
@Slowedreverb587
@Slowedreverb587 5 ай бұрын
Travel vlogs one...❤❤❤ජයවේවා...
@Manulamethsith
@Manulamethsith 5 ай бұрын
Jeep එකේ Camping එකක් යමු..👍🙂 Camping tent එකත් පෙන්නගෙන..❤️💯
@kapilaanuruddika1369
@kapilaanuruddika1369 5 ай бұрын
Welcome back brother ❤
@chamodyadilshara1961
@chamodyadilshara1961 5 ай бұрын
අඩේ අයියා ආවා නේ.❤❤❤. නියමයි නියමයි.❤❤❤❤❤ බුදුසරණයි අයියා❤
@Mg2185g
@Mg2185g 5 ай бұрын
ලන්කාවට එනකන් තමා බලන් හිටියේ 💚 අයියා මේ පාර මන්සරන්නා අයියා එක්ක වීඩීයෝ එකක් ගේන්න පුලුවන් ද?
@Sachintha_Udana
@Sachintha_Udana 5 ай бұрын
බලාගෙන හිටියෙ වීඩියෝ එක දානකම්❤
@thilananusha1578
@thilananusha1578 5 ай бұрын
"පට්ටම සතුටින් ඉතිං ගෙදර යන්නනෙ ." 🖤🥺
@greenlk5011
@greenlk5011 5 ай бұрын
Vlog නම් Vlog The sailor තමයි..❤❤
@nidahaseyathra484
@nidahaseyathra484 5 ай бұрын
❤❤✌ නියමයි කොච්චර හෙල්ලුනත් අපි බලනවා අයියා ✌😋. ඉලග එක විගහට ඔනේ
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@gihansenura2756
@gihansenura2756 5 ай бұрын
ගැම්මක් අයියේ♥️සීසර් එක්ක එකක් ඕනේ🙂♥️
@nilanthinilanthi22
@nilanthinilanthi22 5 ай бұрын
සතුටුයි ඈ😊❤
@user-ov5pk3zh2h
@user-ov5pk3zh2h 5 ай бұрын
සුපිරි සුපිරි පස්සෙ සුපුරි විඩියො බලාගන්න පුලුවන් 🖤❤️🖤
@Kelwix
@Kelwix 5 ай бұрын
Supiri Video eka 🤩
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
බුදුසරණයි ....!
@chanukanimsara1
@chanukanimsara1 5 ай бұрын
Hello hello , welcome to Sri Lanka 🔥😍
@npc6386
@npc6386 5 ай бұрын
අයියෙ ඔයා ගෙදර යනව කිව්වම අපිටත් සතුටුයි❤🎉
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️🙏
@yahangalapalama639
@yahangalapalama639 5 ай бұрын
ඇවිත් ලස්සන location video tikak one good luck 🎉
@thesailorlk
@thesailorlk 5 ай бұрын
Thank you
@KavishkalakshanPallethanna
@KavishkalakshanPallethanna 5 ай бұрын
අයියා එහෙනම් ඉතින් මේ පාරත් නිවාඩුවට රටවටේ රවුමක් ගහමු ආ😌❤️❤️❤️
@dilrukshl
@dilrukshl 5 ай бұрын
බැනේ මල්ලි wedding එකෙන් පස්සේ එයා busy වේයි නේ 😃😃😃 නෝනා එක්ක ගමන් බිමන් වැඩි නිසා 😃😃😃😃
@danushkadilshan1896
@danushkadilshan1896 5 ай бұрын
Atthatama aiye oyala hithe thinne pattama hinsaka sathutak. Matath danenawa aiyage hithe thina sthuta. ❤💯
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️🙏
@lasanthakumara2939
@lasanthakumara2939 5 ай бұрын
Veding එකට අපිව අමතක කෙරුවොත් බලාගමු ඇ 😂😂🤗♥️♥️
@Praba_1626
@Praba_1626 5 ай бұрын
❤❤❤hoda travel vlogs tikak denna ithin den lankawata awane 😁😁
@hasithalakshan8387
@hasithalakshan8387 5 ай бұрын
නැවෙන් එද්දි අයියට දැනුන සතුට අපිටත් දැනුනා.අපිත් මාස 8 ක් නැවේ ඉඳලා ආව වගේ හැඟීමක් දැනුනා
@thesailorlk
@thesailorlk 5 ай бұрын
🫤✌️
@Dope.Hiru9
@Dope.Hiru9 5 ай бұрын
ගෙදර එකෙක් ලංකාවට ආවා වගේ සතුටුයි ❤😁ලංකාව වටේ ඇවිදිමු
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@ronde131
@ronde131 5 ай бұрын
ඉස්සරහට ලස්සන අලුත් විඩියෝ බලන්න පුලුවන් වෙයි❤❤❤
@sadunkumara760
@sadunkumara760 5 ай бұрын
පට්ට සතුටුයි අයියේ.ගෙදර කෙනෙක් රට ඉදන් ආවා වගේ.ජය වේවා
@thesailorlk
@thesailorlk 5 ай бұрын
ජයවේවා
@user-yc7ln8jp4d
@user-yc7ln8jp4d 5 ай бұрын
Teruwan saranai malli ❤❤❤❤❤
@madushapriyanjana7220
@madushapriyanjana7220 5 ай бұрын
සුපිරි අයියේ❤
@thilinachathuranga3492
@thilinachathuranga3492 5 ай бұрын
Enjoy your vacation ❤❤❤
@Summeriscommingsoon
@Summeriscommingsoon 5 ай бұрын
Welcome back brother
@thesailorlk
@thesailorlk 5 ай бұрын
✌️❤️
@gamingfifty2902
@gamingfifty2902 5 ай бұрын
Welcome to start
@darshanan3244
@darshanan3244 5 ай бұрын
Apitat patta satutui Sailor bro❤
@indikaranasinghe990
@indikaranasinghe990 5 ай бұрын
ඔබ තුමාගේ රසිකයෝ මේ විඩීයෝ එක බලලා අනිවාර්යෙන් සතුටු වෙනවා .සුපිරි වීඩියෝ ටිකක් බලන්න පුළුවන් අපිට.❤❤
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@nimeshachanuka2931
@nimeshachanuka2931 5 ай бұрын
Supiri ayya.. me parath travel karamu❤️
@niranjijayasingha2717
@niranjijayasingha2717 5 ай бұрын
Video එකක් දානකම් බලන් හිටියේ ගෙදර යනවට අපිටත් සතුටුයි 🌸🌸
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@chalanawijethunga7936
@chalanawijethunga7936 5 ай бұрын
Warmly Welcome 3rd!!! ❤⚓️🎉
@cdssanju7788
@cdssanju7788 5 ай бұрын
ඔයා ගැන හිතලා සතුටක් වගේම ආයේ නැව් වීඩියෝ එකක් බලන්න නෑනේ කාලයකට කියලා දුකකුත් නැතුවම නෙවෙයි ❤
@Slowedreverb587
@Slowedreverb587 5 ай бұрын
එනකම් බලන් හිටපු එකක්❤❤❤❤
@kavishka_heshan
@kavishka_heshan 5 ай бұрын
Lankawe vlogs tikk ei issrht 🎉❤
@user-ne8qf1eh3j
@user-ne8qf1eh3j 5 ай бұрын
සුපිරි වීඩියෝ ටිකක් බලන්න පුලුවන් එහෙනම් ඉස්සරහට ❤❤
@thesailorlk
@thesailorlk 5 ай бұрын
❤️✌️
@ushanhansaka4959
@ushanhansaka4959 5 ай бұрын
අයියෙ camping vlog එකකක් දාමු ලගදිම❤❤
@dineshchamara9842
@dineshchamara9842 5 ай бұрын
❤❤❤❤ super saho......
@waruni1111
@waruni1111 5 ай бұрын
Supiri aiye adarei❤
@hashantennakoon811
@hashantennakoon811 5 ай бұрын
Next part eka ikmnanata danna aiye❤️😍
@shennickz7240
@shennickz7240 5 ай бұрын
Welcome boss ❤
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 49 МЛН
Can you beat this impossible game?
00:13
LOL
Рет қаралды 49 МЛН
WHY IS A CAR MORE EXPENSIVE THAN A GIRL?
00:37
Levsob
Рет қаралды 16 МЛН
BBQ PARTY ONBOARD SHIP #shiplife  #thesailor
27:20
The Sailor
Рет қаралды 95 М.
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 2,7 МЛН
Bro be careful where you drop the ball  #learnfromkhaby  #comedy
00:19
Khaby. Lame
Рет қаралды 49 МЛН