එලිසබෙත් රැජිණට රජකම ලැබුනේ අහම්බෙන්ද ? ඇය පිලිබද ඔබ නොදත් තොරතුරු 08ක් | The Revolutionary Monarchy

  Рет қаралды 103,052

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The Revolutionary Monarchy
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 272
@wishmalokaya1
@wishmalokaya1 2 жыл бұрын
"1962 වසරේ අප්‍රේල් මස 21 වනදා මහා බ්‍රිතාන්‍යයේ ලංඩනයේ ..........", මෙහි සඳහන් "1962 වසරේ"යන්න පසුබිම් කථනයේදී සිදුවී ඇති දෝෂය "1926 වසරේ" ලෙස නිවැරදි විය යුතුය. ස්තූතියි. විශ්ම ලෝකය කණ්ඩායම.
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
ඩාම් වෙනවා ඩූම් වෙනවා ඔහොම තමයි
@sheedfamily
@sheedfamily 2 жыл бұрын
අවුලක් නෑ. යටින් යන කෑල්ලේ විස්තරය තියෙනවනේ..
@rgentertainment4607
@rgentertainment4607 2 жыл бұрын
Hri bn ela🍉
@anomagamage801
@anomagamage801 2 жыл бұрын
එළිසබෙත් රැජිනිය ට නිවන් සුව අත්වේවා යි මම ප්‍රාර්ථනා කරමි.
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
අපේ රටේ පාලකයෝ වගේ නෙවෙයි ඇය තමන්ගේ රටට විශාල සේවයක් කරපු විශිෂ්ට ගණයේ රැජිනක්. Rest in peace Queen Elizabeth 🇬🇧🌹🥀
@විෂ්මදෙරණ
@විෂ්මදෙරණ 2 жыл бұрын
🤣🤣🤣
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
​@@විෂ්මදෙරණ ai hinawenne.
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
ඒක ඇත්තක්
@yanineningaman7099
@yanineningaman7099 2 жыл бұрын
👍
@crickwithpraveen119
@crickwithpraveen119 2 жыл бұрын
දින කීපයකට ඉහතදී කරපු ඉල්ලීමට සාදාරනයක් කරපු විශ්ම ලෝකය කණ්ඩායමට ස්තූතියි..❤
@Dilru6666
@Dilru6666 2 жыл бұрын
මුලු ලෝකයේම අති ප්‍රබලම ශ්‍රේෂ්ඨතම රැජින .. දෙවෙනි එලිසබත් මහ රැජින ... තමුන්ගේ රටට ජනතාවට අගනා සේවයක් කරපු එකම ආදරණීය රැජින ... ඇයයි ...🌹🌹🌹 ආදරෙයි හැමදාමත් ඔබේ නම විරාජමානව සෑම හදවත් තුලම සදා අමරණීයයි ... ඔබට සුභ ගමන් රැජිනියනි ඔබේ ආත්මයට සැනසීමක් ලැබේවා ඔබ සාමදානයේ සැතපේවා ... 🙏🙏🙏 R.I.P 🙏🙏🙏❤️❤️❤️💐💐💐😪😪😪🇬🇧🇬🇧🇬🇧🇱🇰🇱🇰🇱🇰🌹🌹🌹
@darshanabandara.
@darshanabandara. 2 жыл бұрын
""වේල්සයේ රෝස කුසුම '" ඩයනා කුමරිය ගේ මරණය ගැන වීඩියෝ එකක් ඕනි...❤️😓
@thamalinipunika
@thamalinipunika 2 жыл бұрын
Yep 🙂
@nandarathnayake4808
@nandarathnayake4808 2 жыл бұрын
ඇය නිවන් දකින්න කියලා ප්‍රර්ථනා කරනවා 💗
@hasinthadilshan6334
@hasinthadilshan6334 2 жыл бұрын
මේ කට හඩම ඕනී ,,,,අහන් ඉන්නත් ආසයි❤️❤️❤️ ආදරෙයි wishma lokaya ,,මේ දවස් ටිකේ මැරුනා වගේ අලුත් වොයිස් පට්ටම අවුල්,,,,පරණ වොයිස් එකම ඔනී🖤✌️
@sameeradesilva7972
@sameeradesilva7972 2 жыл бұрын
Definitely agree 👍
@dcgamhewa9451
@dcgamhewa9451 2 жыл бұрын
Ow
@nuwandarshana3360
@nuwandarshana3360 2 жыл бұрын
yes
@indikapradeep9031
@indikapradeep9031 2 жыл бұрын
Yes
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
අති උතුම් ශ්‍රේෂ්ඨ ලෝකයේ බලවත්ම කාන්තාව වන ඇයට නිවන් සුව ලැබේවා 🙏❤️🥺🥺
@sachindilshanmadusanka
@sachindilshanmadusanka 2 жыл бұрын
රැජින නැති උනාට පස්සෙ මම ගොඩක් උනන්දු උනා බ්‍රිතාන්‍ය රජ පවුල ගැන වැඩි විස්තර හොයන්න.මීට කලින් දැම්ම බ්‍රිතාන්‍ය රජ පවුල ගැන දාපු සේරම වීඩියෝ බැලුවා. Thank you very much Wishma Lokaya❤️
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
මහා බ්‍රිතාන්‍ය කියන්නේ ලස්සන රාජ්‍ය ❤️🇬🇧🇬🇧❤️🇬🇧
@thamalinipunika
@thamalinipunika 2 жыл бұрын
Me too 🌝
@matheeshaperera7957
@matheeshaperera7957 2 жыл бұрын
ඒක ගැන හොයන්න හොයන්න ආසා හිතෙනවා. Crown TV series එක බලන්න.
@asankamali6081
@asankamali6081 2 жыл бұрын
අදහන්න වටින චරිතයක් තමයි දෙවන එලිසබෙත් මහ රැජින කියන්නේ.වාසනාවන්ත,පින්වන්ත රැජිනක්.
@supernovatiktok1436
@supernovatiktok1436 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටිපු video එකක්...❤️ පරණ කටහඬත් එක්කම මාර Fit😘😘🥺 thanks wishma lokaya HM Elizabeth Queen Rest in peace 🥺
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
එලිසබත් රැජිනට නිවන් සුව ලැබේවා 🥺🥺☺️☺️
@Stmax2009
@Stmax2009 2 жыл бұрын
ඒ Voice එකේ Clear ගතියට ගහන්න කාටවත් බෑ...♥️You can pin me...🙂
@diltv5079
@diltv5079 2 жыл бұрын
Thanks a million ❤🇬🇧💐🇬🇧❤ අයියා මම ඊයේ ඉල්ලපු video එක දුන්නට විලියම් කුමාරයා හා කේට් කුමරිය ගැන video එකක් ඕන ❤❤❤💐💐💐
@tc5films683
@tc5films683 2 жыл бұрын
ශ්‍රේෂ්ඨ උතුම් එලිසබත් රැජිනට නිවන් සුව!😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪
@sushcer
@sushcer 2 жыл бұрын
පුලුවන් නම් එංගලන්තයේ රජ පරම්පරාව ගැන වීඩියෝ එකක් කරන්න queen victoria ගැන එහෙම
@dehami4865
@dehami4865 2 жыл бұрын
විශ්ම ලෝකය කියන්නෙ දැනුම පිරුණ ගබඩාවක් වගේ. හරිම ප්‍රයෝජනවත්. බොහොම ස්තූතියි අයියේ ❤️
@anycyclopedia
@anycyclopedia 2 жыл бұрын
1500 ගණන්වල එංගලන්තේ හිටියා අටවෙනි හෙන්රි රජු (Henry VIII) කියලා රජ කෙනෙක් එයාට එයාගෙ බිසවගෙන් දික්කසාද වෙන්න ඕනෙ වුනා හැබැයි ඒ කාලෙ ඒකට පාප් වහන්සේගෙන් අවසර ගන්න ඕන වුනා, කොහොමහරි පාප් වහන්සේ මෙයාට දික්කසාද වෙන්න අවසර දුන්නෙ නෑ, ඒ නිසා අටවෙනි හෙන්රි රජු කතෝලික ආගම රාජ්‍ය ආගමෙන් අයින් කරලා එංගලන්ත සභාව (Anglican) කියල වෙනම ආගමක් හදා ගත්තා. ඊට පස්සෙ එයා කසාද 5ක් බැන්දා ඒ පස් දෙනාගෙන් දෙන්නෙක්ව හිස ගසා දාලා මරලත් දැම්මා. ඔන්න ඔහොම තමයි එංගලන්තේ කතෝලික ආගමෙන් අයින් වෙලා ඇන්ග්ලිකන් සභාව හදා ගත්තේ. 😌 කොහොමහරි ඇන්ග්ලිකන් ආගම කතෝලික ආගමට ගොඩක් සමානයි ලොකුම වෙනස පාප් වහන්සේ නායකයා විදියට පිලිගන්නෙ නැති එක. එංගලන්තේ තියෙන ගොඩක් පරණ ඇන්ග්ලිකන් පල්ලි ඉස්සර කතෝලික පල්ලි වෙලා තිබුනු ඒවා.
@liyanagejaanappriya648
@liyanagejaanappriya648 2 жыл бұрын
ඉතාම වැදගත් තොරතුරක්, එතකොට රැජිණත් ඇංග්ලිකානු ද?
@anycyclopedia
@anycyclopedia 2 жыл бұрын
@@liyanagejaanappriya648 1534න් පස්සේ එංගලන්තේ හිටපු හැම රජෙක්ම සහ රැජිණක්ම ඇන්ග්ලිකන්, එලිසබෙත් රැජිණ සහ 3වන ජෝර්ජ් රජු ඇතුලුව
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
ලෝකයක් වෙනස් කල රැජිනක්, ලෝකයේ රටවල් වලට පාලීමේන්තු ක්‍රමයක් සහිතව පොලීසි උසාවි නිවැරදි පිලිවලක් ඇතුව නීතිය ක්‍රියාත්මක කිරීම ඇතුලු බොහෝ නව කර්මාන්ත යුග ඇති කිරීමට හේතු උන කෙනෙක් රජ මාලිගාවක් බව අපි අවිවාදයෙන්ම පිලිගත යුතු කරුනක්, එවගේම යටත් රාජ්‍යන්ට නිදහස නොදී එංගලන්තයේ පාලනය යටතේ තබාගැනීමට නොහැකි කමක් තිබුනේ නෑ තව දුරටත් මොකද අදටත් පිටත රාජ්‍ය පවතිනවා කිරීටය යටතේ, ඒවගේම අපේ රටවල් අපට නිදහසින් පසු දියුනු කරගැනීම බැරිවීම ඔවුන්ගේ වරදක් නොවේ එය බොරු වරද පැටවීමක්, මේ රැජින බොහොම ගව්‍රවනීය විධියට 96 වසරක් ජීවත් උන කෙනෙක්, Rip , attempt nibbana
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
ඒකනම් ඇත්ත, නැත්තන් රජතුමාට පස්වාන් දහසක් බුදුවෙන්න කියාගෙන ඉන්න තමයි වෙන්නෙ අපිටත්
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඔයා හරි
@sithuwili884
@sithuwili884 2 жыл бұрын
අද නම් සුපුරුදු පුරුදු ළෙන්ගතු කටහඬ ...සුපිරියි වීඩියෝ එක
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 2 жыл бұрын
අමුතු ඇටේ දෙශපාලුවො වගේ නෙමෙයි තමන්ගෙ රට වෙනුවෙන් අති විශාල සේවයක් කරපු වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ඇය රැජිනක්.👑 Rest in Peace queen elizabeth 2.👑🇬🇧❤
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
අපේ රට විනාස කරල දැම්ම පරයෙක්
@gevindudakshina6116
@gevindudakshina6116 2 жыл бұрын
දෙවන එලිසබෙත් මහ රැජිණිය ඇතුළු ලංකාව පාලනය කරපු සුද්දන්ට බනින අයටයි - ඔබ ඔය අතේ තියන් ඉන්න phone එක හරි lap එක හරි හම්බුනේ රාවණාගෙන්වත් පරාක්‍රමබාහුගෙන්වත් නෙමෙයි බ්‍රිතාන්‍ය පාලනයේ ප්‍රතිපළයක් විදිහට වුන globalization හෙවත් ගෝලීයකරණය නිසා....සුද්ද ලංකාවෙන් ගොඩක් හොරකම් කරා.... ඒවා වැරදියි හැබැයි ඒ වගේද අපිට ලැබුන දේවල් ?? සුද්දා ආවෙ නැත්නම් අපිට තාමත් දවල්‍ට මැරිල මැරිල කුඹුරු කොටල එක්කො වළං හදල ඒවගේ රස්සාවක් කරල හවස, light එකක්වත් නැතුව මැටි පහන් පත්තු කරන් , මහසෝනට කළු කුමාරයට බයේ හවස් වෙච්ච ගමන් පැල්පත් වගේ ගෙවල් වලට ඇවිල්ල ,එහෙම තමයි ජීවත් වෙන්න වෙන්නෙ......මහ ලොකුවට රාවණාගෙ දඬු මොනරෙ ගැන කියව කියව බක්කි කරත්තෙ තමයි යන්න වෙන්නෙ ....අපිට රේල් පාරක්වත් තිබ්බෙ නෑ....දැන් ලොකුවට i phone 14 ,mac book bmw.......ඔක්කොම පාවිච්චි කරන්නෙ සුද්දට පිං සිද්ද වෙන්න....සුද්ද 1948 භාර දීල ගියේ සම්පූර්ණයෙන්ම ණය නැති රටක්...රට කෑවෙ කලු සිංහලය තමා...ඒගොල්ලො අරන් ගියපු පුස්කොල පොත් ටිකකුයි , කරඬුයි තාම එහෙ කෞතුකාගාර වල තියනව ...ඕව මෙහෙ තිබ්බන කෑලි කෑලි විකුණන් කනව...ඔච්චර උවමනයි නම් නීතියෙන් ගන්න...සුද්ද දීල ගියේ සාක්ෂරතාව සියයට අනූ ගානක් තියන රටක්...නිකමට හිතල බලන්න globalization වුන්නැත්තන් phone , lap ,tv, cars, lights ,fans , trains etc මුකුත්ම නෑ...සුද්දා ආවෙ නැත්තන් අපිට ඉතුරු වෙන්නෙ පොත් වල තියන රස සුමධුර ඉතිහාස කතා ටිකයි , ගොඩනැගිලි නටබුනුයි විතරයි .....මට වගකීමෙන් කියන්න පුලුවන් මහ රැජින මේ රට පාලනය කරා නම් අද අපිත් එතුමියගෙ යටතෙ තියන ඔස්ට්‍රේලියාව , කැනඩාව වගේ දියුණු වෙන්න තිබ්බා සහ ඔය මේ විනිමය ප්‍රශ්න , ණය ප්‍රශ්න මුකුත් නෑ....සුද්දා කරපු වැරදි වැරදියි හැබැයි ඒගොල්ලන්ගෙ හොඳ අමතක කරන්න බෑ....දැන් මට බනියි සුද්දගෙ වහලෙක් කියලා , වහල් මානසිකත්වය කියලා එක්කො කියයි සුද්දගෙන් ජාතක වුන එකෙක් කියලා එක්කො කියයි සුද්දගේ දේව දරුවෙක් කියලා .... නෑ...මම සුද්දගෙන් ඇරබි globalization එකෙන් අතිශ්‍ය වාසි ලබන , සතුරෙක්ගේ වුවත් යහපතට හිස නමා ගරු කරන සිංහල දේශයේ බුදුන් වහන්සේ සරණ ගිය බොදු දරුවෙක්...! දීර්ඝ ආයුශ විඳ කෝටි ගණනකගේ ගෞරවාදර ප්‍රශංසාවන්ට පත් ව මිය පරළොව ගිය , දෙවන එළිසබෙත් මහ රැජිණියට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු..!
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 2 жыл бұрын
Well Said and Well Correct 👍🏻 Friend. RESPECT 👍🏻 Your Words. apiwa Nati Kare Kalu Sinhalaya Misak Suddo Newe. UK 🇬🇧 💗 💗 💗 Yatath Wijithaya k Wune Nam Lankawa Diunu Wela Iwarai These Times ⌚ Wedi. Et api Tama Ine My Childhood Sitama Unu Rate Witarai
@freyamadushani1189
@freyamadushani1189 2 жыл бұрын
Respect❤😊🙏
@nilmini7341
@nilmini7341 2 жыл бұрын
Respect
@Madhushani507
@Madhushani507 2 жыл бұрын
ඔයා හරියටම හරි 👍👍
@buddikadeshan3032
@buddikadeshan3032 2 жыл бұрын
ඇත්ත කතාව 👍
@woodenartwithd1626
@woodenartwithd1626 2 жыл бұрын
Wishma lokaya ආසම voice එක මේක තමයි ... 😍
@shanrescpectshort133
@shanrescpectshort133 2 жыл бұрын
අප්පේ අපේ විශ්ම ලොකය අයියා ඇවීල්ලා කටහඩ නැතීව පාලුවෙන් හිටියේ🥲💔
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
එලිසබත් රැජින හා ලංකාව අතර තිබූ සබඳතාවය ගැනත් වීඩියෝවක් කරන්නකො.
@anuruddha_94
@anuruddha_94 2 жыл бұрын
Yes
@sumibnda3803
@sumibnda3803 2 жыл бұрын
එලිසබත්ට පිස්සු නෑ හිගන රටවල් එක්ක සම්බන්ද වෙන්න 😂😂😂
@danithshan5978
@danithshan5978 2 жыл бұрын
72 විතර වෙනකන් ලංකාවෙ රැජින වෙලා හිටියා ඒ යුගයෙ අවසානයේන් පස්සෙ තමයි අපෙ අය රට අතට අරන් කාගත්තේ.
@යුක්තියඋදෙසා-ප2ඥ
@යුක්තියඋදෙසා-ප2ඥ 2 жыл бұрын
ලමයි කුස තුලදීම බඩ පලා මරා දැමීම,හෙළ යෝ අමු අමුවේ ඝාතනය කිරීම..ඇත්තු 35000කට වඩා මරා ඇත් දළ රැගෙන යාම.අප පුස්තකාල වලට ගිනි තබා හෙළයේ වටිනාම පොත් පත් රැගෙන යාම.හෙළ වෙදකම අපෙන් ඈත් කරමින් අපේ හෙළ වෙදකම ඔවුන්ගෙ රටට ගෙන යාම..අපේ දේ අපේ සිරිත් විරිත් අපේ දේශපාලන ක්‍රම ඇස් පනාපිට විනාස කර ඔවුන්ට අවශ්‍ය ලෙස රට සැකසීම..රට වෙනුවෙන් දිවි පිදු ජාතික වීර යන් අදටත් අපේ මිනිස්සු අදහන්නෙ සතුරන් ලෙස..ඔවුන්ව පාගා දැමීම..අපේ ගෞරව ය ඔවුන්ට නොලැබෙන්නට ඉඩ සැලසීම...අද එලිසබෙත් අපි ඔලුව උඩින් තියන් උන්නට.මේ රට විනාශ කල පර යන්ගේ ප්‍රධාන චරිත ය ඇයයි.තවත් කුමටද ඇයට ගෞරව ..
@dewminaabisheka2321
@dewminaabisheka2321 2 жыл бұрын
@@යුක්තියඋදෙසා-ප2ඥ හාපෝ ඒ පරණ කුණු කන්දල්නෙ.
@tishansherwoodperera7041
@tishansherwoodperera7041 2 жыл бұрын
so sad to say Good Bye Queen... 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭May she go to heaven.
@D.M.S.N.Dassanayake
@D.M.S.N.Dassanayake Жыл бұрын
Queen Victoria ගැනත් විඩියෝ එකක් කරන්න please
@sarafernando1048
@sarafernando1048 2 жыл бұрын
වේල්සයේ රෝස කුසුම ඩයනා කුමරියගේ මරණය ගැන වීඩියෝ එකක් කරන්නකෝ❤😭
@sudarmaranasinghe1653
@sudarmaranasinghe1653 2 жыл бұрын
Very nice voice love it good luck
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
Thank you ❤️❤️🇬🇧
@sandeshdrew5779
@sandeshdrew5779 2 жыл бұрын
ආදරණීය රැජිණක්💓😍 😭❤
@sandunijayanethmi7220
@sandunijayanethmi7220 2 жыл бұрын
දැනුම වැඩිදියුණු කර ගැනිමට මෙය ගොඩාක් වැදගත් ...Good luck 👌
@indunilsampath359
@indunilsampath359 2 жыл бұрын
මෑත කාලීන සිදුවීම් පදනම් කරගෙන වීඩියෝ ගෙන එන එක ඇත්තටම සතුටුයි....ඉස්සරහට මැත කාලීන සිදුවීම් ගැන වීඩියෝ මේ වගේ ඕනී..❤️🤟
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Thank you so much .
@kavindhyadilshan2519
@kavindhyadilshan2519 2 жыл бұрын
එලිසබත් රැජින යි ලංකාව අතර සම්බන්ධය ගැන වීඩියෝ එකක් ඕනේ
@sanjayabandara1365
@sanjayabandara1365 2 жыл бұрын
62 නෙවෙ නෙද් මිත්‍රයා 26 නේ මට ඇහුනේ එහෙම ජය ඔබට
@wedageushachamara4908
@wedageushachamara4908 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ආරම්භය ගැන වීඩියෝ එකක් ඕනි
@architecture3693
@architecture3693 2 жыл бұрын
Thanks for bringing back again our favorite voice ❤️🌹. Thanks to all staff members of wishma lokaya for giving to us like this interesting videos everyday,❤️❤️❤️❤️❤️
@charunie90
@charunie90 2 жыл бұрын
මේ වීඩියෝ එකේ පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ. එලිසබත් රැජිනගේ මව පළවන එලිසබත් රැජින නෙමෙයි. පළවන එලිසබත් රැජින කියන්නෙ අටවන හෙන්රි රජුගේ හා ඈන් බුලින්ගේ දියණියටයි. කෙසේ වෙතත් වැදගත් තොරතුරු රැසක් තියෙන වීඩියෝවක් ❤️
@D.M.S.N.Dassanayake
@D.M.S.N.Dassanayake Жыл бұрын
ඇත්ත😊
@supunlakshan785
@supunlakshan785 2 жыл бұрын
1962 ඉපදුනා කියලනෙ කිව්වෙ මුලදිම,වැරදුනා නේහ්🙈 වීඩියෝ එක පට්ට💕💕
@Chariyagaming-q6z
@Chariyagaming-q6z 2 жыл бұрын
ආසම කට හඩ ❤️🥰
@pehesaraakshani3503
@pehesaraakshani3503 2 жыл бұрын
Favourite sound 😘😘😘
@sliliyanage7789
@sliliyanage7789 2 жыл бұрын
රැජින මැරුණාට api සතුටු වෙන්න oni
@E-MoneyHub1
@E-MoneyHub1 2 жыл бұрын
පුළුවන්නම් මාව pin කරන්න ලොකු උදවුවක්.❣️holman katha hanna kemathi kattiya ekathu wenna.
@chanukasajeewan1035
@chanukasajeewan1035 2 жыл бұрын
එලි සෙත් රැජින කියන්නේ ලන්කාවෙත් බෙහෙවින්ම උදවු සිදුකල අයෙකු.ය.
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
එලිසබෙත් රැජින ඔහොම සැප විද්දනම් අපේ ධනය හොරා කාපු දේශපාලනයෝ කොහොම සැප විදන් නැතිද?😅❤️👍🏻
@tc5films683
@tc5films683 2 жыл бұрын
පාලකයන්ට බනින්න එපා
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
@@tc5films683 හා 😂
@tc5films683
@tc5films683 2 жыл бұрын
@@awishkaakalanka7751 මටත් උදව්වක් දෙන්න
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
@@tc5films683 හරි බ්‍රෝ මටත්
@tc5films683
@tc5films683 2 жыл бұрын
@@awishkaakalanka7751 හා
@tc5films683
@tc5films683 2 жыл бұрын
ලෝකේ ශ්‍රේෂ්ඨතම රජ පවුල සදා දිනේවා!🥰🥰🥰🥰🥰🥰 ලංකන් වහල්ලු රිප්ලයි කිරීමෙන් වළකින්න.
@nadeeshasilva4685
@nadeeshasilva4685 2 жыл бұрын
aniwaren, All hail royal family
@tc5films683
@tc5films683 2 жыл бұрын
@@nadeeshasilva4685 ාඩේ අම්ගේ නමත් නදීෂ 😂
@tutugirl3878
@tutugirl3878 2 жыл бұрын
#ලංකාවවිනාශවේවා
@2ksubswithnocontent197
@2ksubswithnocontent197 2 жыл бұрын
Ai 🤣Uba baiyekda
@dehannethua2174
@dehannethua2174 2 жыл бұрын
සුපුරැදු කටහඬ
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
ලෝව සිටී ශ්‍රේෂ්ඨතම රැජින තමයි එලිසබෙත් මහා රැජින. ඇයගේ ආත්මය දෙව් මව් තුරුලේ සැතපේවා! God save the Queen! අපගේ නව රජතුමා වන තුන්වන චාල්ස් රජතුමා සැරදේවා! God save the King!
@pathalalokaya5404
@pathalalokaya5404 2 жыл бұрын
මම හිතනවා පහුගිය දවස් දෙක තුනේ විශ්ම ලොකයේ සුපුරුදු පරිදි බැලුවත් එච්චර සතුටින් නෙමේ බැලුවේ කියලා එහෙමයි කියලා මොකුත් කියන්නෑ මොකද මේ voice කරන කෙනා කවරු උනත් එයාටත් වැඩක් තියෙන්න ඇති එහෙමයි කියලා එක්කෙනෙක් නෑ කියලා මිලියන 1.82ක් බලාන් ඉද්දි විඩියෝවක් නොදා ඉන්න පුලුවන් ද නේ කොහොම හරි දවස ගානේ විඩියෝ එකක් දානවට බොහොම ස්තුති.. විශ්ම ලොකය කන්ඩායමට ජය වෙවා..
@thinulavinuwara196
@thinulavinuwara196 2 жыл бұрын
අදත් වීඩියෝ එක නියමයි. රටක් ගැන වීඩියෝ එකක් කරන්නකෝ PLEASE...😊
@SudharmaramayeRilawage.Manager
@SudharmaramayeRilawage.Manager 2 жыл бұрын
Ane playlist හදන්නකෝ 🙏🙏🙏මාර අමාරැයි අවශ්‍ය වෙලාවකට vedio ekak⁣ හොයාගන්නන😰😰
@Ashen_sudda
@Ashen_sudda 2 жыл бұрын
✌️✌️🖤 සුපිරියක්
@danith7365
@danith7365 2 жыл бұрын
මේ කටහඬ පැහැදිලියි
@sameeradesilva7972
@sameeradesilva7972 2 жыл бұрын
This is voice love ur voice ur good why ur not well last day's 😔
@chamidukaveen
@chamidukaveen 2 жыл бұрын
Rest In Peace Queen 😢🤍🏳️
@rathnayakarathnayaka5084
@rathnayakarathnayaka5084 2 жыл бұрын
වීඩියෝ එක නියමයි
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
1 st view 1st comment කාටවත් බැරිවුණා නෙ අද මම first viwe ❤️❤️
@ransikapremalal1391
@ransikapremalal1391 2 жыл бұрын
The Crown TV Series 🥺😍😘
@sachinthaedirisinghe1126
@sachinthaedirisinghe1126 2 жыл бұрын
RIP my Queen!!! ♥️🥺
@nuwandarshana3360
@nuwandarshana3360 2 жыл бұрын
ammo ela ela supurudu kata hada😙😙😙😙😍😍😍😍
@MF-lg4jd
@MF-lg4jd 2 жыл бұрын
Rest In Peace your highness !
@kalpamilith8003
@kalpamilith8003 2 жыл бұрын
එලිසබත්ට නිවන් සුව පතනකොට දැන් විරපුරනප්පු,කැප්පෙටිපොළ එම හිටියනම් ...Confused unga buna😂💔
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
හොයලා බලන්න රැජින රාජ්‍යයත්වයට පත්වුණාට පස්සේ තමා ගොඩක් රටවල් නිදහස ලැබුවේ..රැජින හා යටත් විජිත සම්බන්ධ නැ....කොමන් ඇන්ඩ් ලෝර්ඩ් පාර්ලිමේන්තුව තමා ඒකට වගවෙන්නේ...එයාලා එයාලාගේ රට හා යටත් විජිත පවත්වගෙන ගියා....ද ක්‍රවුන් ටීවි සීරිස් එක බලන්න.....ඒකත් එක රිසෝර්ස් එකක්..
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
පුරන් අප්පු ලා එහෙම ආයුධ බලයෙන් නේ ඉංග්‍රීසීන් පන්නන්න හැදුවේ....ඩී.එස් සේනානායක වගේ මොළේ පාවිච්චි කරානම් ඉවරයි....යටත් විජිතයක් වීම නිසා වාසි අවාසි දෙකම හම්බුනානේ..
@pawanmadushan1234
@pawanmadushan1234 2 жыл бұрын
​@@sandaruwijekoon2204 wishmalokaya eka gena video ekak thiyenawa.eka balanna.awasi wedi Hebei ☹️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
@@pawanmadushan1234 මොන වගේ අවාසිද
@sitharanethmini2409
@sitharanethmini2409 2 жыл бұрын
respect ❤️❤️😓😓😓
@slavengermax9158
@slavengermax9158 2 жыл бұрын
වෙනදා වගේම 👍මරු
@Free2play-k3m
@Free2play-k3m 2 жыл бұрын
මං හිතුවේ විශ්ම ලෝකයේ අයියා විශ්‍රාම ගිහින් කියලා 😁😁🤭
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 2 жыл бұрын
මොනවා උනත් ටිකක් දුකයි
@tc5films683
@tc5films683 2 жыл бұрын
රුසියන් සුද්දන්ට ඇයි දුක
@Kuvinirisara
@Kuvinirisara 2 жыл бұрын
kzbin.info/door/WdIMakIE09UQtXPpkahf6g
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
ඔන්න ජීවිත උපන් දා ඉදන් සැප.🏳️❤️👍🏻
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
රෙද්ද...සැප වගේද සාමාන්‍ය මිනිසුන්ගේ කෑම කන්න බෑ...ළඟින් ආශ්‍රය කරන්න බෑ....සාමාන්‍ය ළමයි ලබන අධ්‍යාපනය නෙවේ ලබන්නේ...තනිවුණු ජීවිතයක් ගෙවන්නේ....ටිකක් විතර අමාරුයි නේ ඒක....
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
ඕක සැපක් නෙවෙයි බන්.හිර ගෙයක්.තමන්ට තමන් වෙන්න බෑ.හැත්ත බුරුත්ත එක්ක මොන සැපද බන්.ඇස් ලක්ශ ගානක් එක්ක කොහොමද බන් නිදහසෙ ජීවිත් වෙන්නෙ.මේක හරියට වම දකුන කියනකොට ආමි කාරයෙන් වම දකුන ගහනව වගේ.මේක රනින් හදපු කූඩුවක්.ඒකෙ මොනව තිබුනත් කන්න බොන්න හිර වෙලානම් වැඩක් තියෙනවා ද බන්.
@dileepaappuhamy4017
@dileepaappuhamy4017 2 жыл бұрын
එක ඇත්ත. බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයන්ට උපතේ සිට මරණය දක්වා සැපවත් ජීවිත ගතකරන්න පුළුවන්. බ්‍රිතාන්‍ය රජපවුලේ සාමාජිකයෙක් වෙන්නනම් ආත්ම හතක් නෙමෙයි ආත්ම හත්සීයක් පින්කරත් මදි.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
@@mistycottage9558 👌
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
@@mistycottage9558 ගෞරවය තියෙනවා ...ප්‍රසිද්ධිය තියෙනවා....ඒක වෙනම පැත්තක්....
@surangadilshan2234
@surangadilshan2234 2 жыл бұрын
Wwe එකෙ ඉන්න Veer Mahan ගැන වීඩියෝ එකක් ඕන අයියෙ.👊
@nayomiwathsala5885
@nayomiwathsala5885 2 жыл бұрын
Thanku dr ❤️🖤💙
@mitchelstarc7159
@mitchelstarc7159 2 жыл бұрын
පුදුමයි මේ එඩ්වඩ් රජතුමා කලින් කසාදයේ එක්කේනාව මරන්නේ නැතුව රජකම අත්හරින්න නේ ❤❤️🙏🇬🇧🇬🇧❤️🇬🇧
@GayaniSamanthika-jo2ul
@GayaniSamanthika-jo2ul 3 ай бұрын
අපේරට අල්ලගත්රට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊
@narmosl5521
@narmosl5521 8 ай бұрын
👍👍👍👍
@vihangasathsara8788
@vihangasathsara8788 2 жыл бұрын
පලවැනි එලිසබෙත් කියන්නේ දෙවැනි එලිසබෙත්ගේ අම්මා නෙවෙයි 😂 පලවැනි එලිසබෙත් හිටියේ 1500 - 1600 අතර වගේ.
@sampathpradeep3058
@sampathpradeep3058 2 жыл бұрын
Rajinage wedagath dawel apita danaweta wisma lokaya kandayamata bhoma sthuthi. 🙏🙏
@nilukapushpalatha9850
@nilukapushpalatha9850 2 жыл бұрын
Thanks 🙂 Frist Like
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Thanks a lot
@kavishkau
@kavishkau 2 жыл бұрын
5:22❤️
@tc5films683
@tc5films683 2 жыл бұрын
මටත් උදව්වක් දෙන්නකෝ
@chandiweerakoon3
@chandiweerakoon3 2 жыл бұрын
ඇන්ජලීනා ජොලි ගැන විඩියෝ එකක් කරන්න
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
එලිසබෙත් රැජිනයි ලංකාවයි අතර තිබ්බ සම්බන්ධය ගැනත් විඩීයෝ එකක් කරන්න.
@madushanpriyasath3591
@madushanpriyasath3591 2 жыл бұрын
Thanks
@rosisandya6488
@rosisandya6488 2 жыл бұрын
ඩයනා කුමරි ට අපි ආදරෙයි එ විස්තරය දාන්න පුලුවන් ද?
@binarasathsanda__28
@binarasathsanda__28 2 жыл бұрын
Wishma lokaya ❤️❤️
@suranjiadikari7155
@suranjiadikari7155 2 жыл бұрын
මේ voice ekaaaaa😘😘😘😘
@SHALANISWENDRA
@SHALANISWENDRA 2 ай бұрын
මම ගිය බර්ත් රැජිනගේ තාත්ත. ඉන්දියාවෙ සායි බාබා රජ පවුලත් එක්ක හොදටම තරහට රහසින් ඉදන් හුනියමි කරල නිසා තමයි අද මම ලංකාවෙ ඉපදිලා හුනියමි නිසා දුක් විදින්නෙ. තාම මට මෙි රටෙි මිිනිස්සු ලවත් හුනියමි කරවනව. සායි බාබාට ආරැඩ වෙලා හිටියෙ සුනියමි යකා
@lahiruchinthaka9225
@lahiruchinthaka9225 2 жыл бұрын
Niyamai👍👍👍
@filmheaven3439
@filmheaven3439 2 жыл бұрын
සවුදි අරාබියේ ඉදිවන නියොම් ව්‍යාපෘතිය ගැන වීඩියෝ එකක් ගේන්නකො. ❤️
@sujanibandara3568
@sujanibandara3568 2 жыл бұрын
🤗සුපුරුදු වොයිස්
@lasandawijayananda3107
@lasandawijayananda3107 2 жыл бұрын
රැජිණගේ දේහය ප්‍රදර්ශනය කරන්නේ නැත්තේ ඇයි?දේහය වහලා තියෙන්නේ ඇයි කොඩිවලින්,රෙදිවලින්?
@sandunmadushkasithuruwan2503
@sandunmadushkasithuruwan2503 2 жыл бұрын
RIP your majesty .
@Don-px1fe
@Don-px1fe 2 жыл бұрын
මෑත ඉතිහාසයේ හිටපු වාසනාවන්තම රැජින / රජු
@sandu3978
@sandu3978 2 жыл бұрын
ඩයනා කුමරිය ගැන vedio එකක් ඔන,
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ස්තූතියි
@mistycottage9558
@mistycottage9558 2 жыл бұрын
මගේ ලව්ලි කටහඩ .ඔයා ආපහු ආවද සුඩූ.😁🔥❤🤣💋.. එකක් කියන්නම්.උබ නැතුව වෙන වෙන ගොබ්බ උන් දාල මේ චැනල් එක එපා කරවන්න එපා.ආයෙ කියන්නෙ නෑ.අපි කාක්කගෙයි කොහාගෙයි සද්දෙ දන්නවා
@tharushanimsara1428
@tharushanimsara1428 2 жыл бұрын
Mn wishma lokeyen me gena.vidoyo ekak.enakam.hitiye
@pehesaraakshani3503
@pehesaraakshani3503 2 жыл бұрын
First 😍
@tithirajayaweera2621
@tithirajayaweera2621 2 жыл бұрын
London bridge is not the bridge shown in the video. That one is called the Tower bridge.
@mayankadesilva2576
@mayankadesilva2576 2 жыл бұрын
Supiri
@nishlife_GTR3
@nishlife_GTR3 9 ай бұрын
Me wage Japan rajakeeya pawula genath thorathuru video ekakin hadannako 🇬🇧🇯🇵
@chayanethshini1542
@chayanethshini1542 2 жыл бұрын
Good video 🥺😔😭💔
@retrorampage5776
@retrorampage5776 2 жыл бұрын
Diana kumariya gana denn පුළුවන්nm ..❤ oyge hadin
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН