09. ගින්න දකින්න හා නිවෙන්න උපකාර වෙන චතුඅරිය සච්චය | Dr. Gayani Ranasinghe | Dhamsak | දම්සක්

  Рет қаралды 28,112

Dhamsak

Dhamsak

Күн бұрын

Пікірлер: 78
@pramithayapa6452
@pramithayapa6452 2 жыл бұрын
ඔබ තුමියට මෙවන් දේශනාවන් තව තවත් කිරීමට ධෙෙර්ය ශක්තිය,කායික නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි. සාධු සාධු සාධු
@nisansalamenike595
@nisansalamenike595 2 жыл бұрын
සාදූ සාදූ සාදූ අරිය උත්තමාවියනි.....ඕනෑම කෙනෙකුට නිවන් දකින්නටම පහසු ආකාරයෙන් අත් දැක ගත් සත්‍ය වචන වලට පෙරලන්නට ඇති හැකියාව අති විශිෂ්ටයි....එය විස්තර කල නොහැකි තරම් ආශ්චර්‍ය්යි🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏....මේ ජාතිය තුලදිම සියලු කෙලෙස් වලින් මිදී නිදහස්ව බොහෝ දෙනාට මේ සත්‍ය කියාදෙන්නට හකියාව ලැබේවා !!!!
@deepaperera4595
@deepaperera4595 2 жыл бұрын
පින්වත් අරිය උත්තමාවියනි ..ඔබ තුමියටත් නිදුක් නිරෝගී සුවපත් බවම ලැබේවා 🙏🙏🙏 තව තවත් මේ වගේ දර්ම දේශනා කරන්නට අවශ්‍ය සියලු ශක්තිය ලැබේවා 🙏🙏🙏 අපි සියලු දෙනාටම අපේ ගති නගති කරන්න ටම , අපව සුවපත් වන්නටම මේ උතුම් දේශනාව උපකාරී වේවා 🙏🙏🙏 ඔබ තුමිය අපට වගේම සිරි සද්දර්මය ස්‍රවනය කරන පින්වත් උත්තමයන්ට සම්පතක් ම වේවා 🙏🙏🙏
@RathnayakaNarendra
@RathnayakaNarendra 7 ай бұрын
❤. Saadhu ///.
@madhushiathulatheja2626
@madhushiathulatheja2626 2 жыл бұрын
ඔබතුමිය මේ දේශනා වෙන් බුද්ධ කෝලාහලයක් ඇති කලා..ඔබතුමිය මේ ජාතියේම උතුම් අරහත් පලයට පත් වේවා !! දේශනා ප්‍රාතිහාර්ය ට නස්කාර වේවා !!!සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏
@nalinimeemanage9968
@nalinimeemanage9968 2 жыл бұрын
පින්වත් මතිනියනි, දර්ම දේශනාවෙන් පසු අසන ප්‍රශ්නත් අපිට ඇසෙන්නට කටයුතු සලසනවා නම් හරිම වටිනා දෙයක් වෙනවා ධර්මය තවතවත් පහදා ගැනීමට....සුවපත් වේවා 🙏🙏🙏
@niroshaudayangani7128
@niroshaudayangani7128 2 жыл бұрын
පින්වත් මෑණියනි ඔබට මෙන්ම මට ද මේ උතුම් සත්‍යාවබෝධය ම වේවා!!! මේ භවයේදී ම උතුම් නිවනින් ඔබද මමද සුවපත් වේවා!!! තෙරුවන් සරණයි මෑණියනි!!!
@sandunchathuranga-pf5mb
@sandunchathuranga-pf5mb 2 жыл бұрын
oyala denna vitharada.ehema newei mamada siyalu loka siyalu sathwayo kiyala parthana karanna aaka thama parama maithriya
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අරිය උත්තමාවියනි පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා 🙏🙏🙏🌺🙏🙏
@padmasiriheenatigala4346
@padmasiriheenatigala4346 2 жыл бұрын
පින්වත් අරිය උත්තමාව නිදුක් නිරෝගී සුවපත් බවම අදිටන් කරම් .
@musicwithindika7043
@musicwithindika7043 2 жыл бұрын
තවත් මෙවැනි දහම් කරුණු තේරුම් කර දීමට පිංවත් උත්තමාවියට නිදුක් නිරෝගී සුව ලැබේවා...🙏
@rew.dammadssana1617
@rew.dammadssana1617 2 жыл бұрын
අරිඋත්තමාවිය ඔබ තුමිය උතුම් වූ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!
@kanthisriyalatha1573
@kanthisriyalatha1573 2 жыл бұрын
සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් කිරීමට මේ පරම සිරි සද්ධර්මය උපකාර වේවා !!!🙏🙏🙏
@kdpiyadasa4920
@kdpiyadasa4920 Жыл бұрын
I'm not😂😂😂🎉😢😮😊
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 2 жыл бұрын
පින්වත් ඔබ තුමිය ට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻
@t.m.p.munasinghe7601
@t.m.p.munasinghe7601 2 жыл бұрын
ඉතාම ප්‍රායෝගිකයි.ඔබතුමියට තෙරුවන් සරණයි
@elsasilva4436
@elsasilva4436 2 жыл бұрын
Estelle's comment....A her well planned & presented deliverance of the sacred doctrine,helping every participant in the audience to understand.This is a great skill as well as a meritorious service an immense dedication extended to soothe to suffice the ignorance,the thirst for true Dhamma in the helpless people.You certainly are abundantly blessed for this great deliverance, the boundless maithree u possess towards humanity.👍🙏🙏🙏
@indrasenanayake6996
@indrasenanayake6996 2 жыл бұрын
Excellent comment ❤❤
@deepawijesuriya7488
@deepawijesuriya7488 2 жыл бұрын
Ariya uththamawiya suwapath weva. siyalu loka siyalu sathwayoma suwapath wewa.
@chandanasubasinghe4009
@chandanasubasinghe4009 2 жыл бұрын
සුවපත් වේවා 🙏🙏🙏 පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා! නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා! යහපතක්ම වේවා 🙏🙏🙏
@renufernando9185
@renufernando9185 2 жыл бұрын
මෙවන් අරිය උත්තමාවියකගෙන් දහම් අහන්න තරම් අපි පිංවන්ත උනා. මගේ ජීවිතේම කනපිට පෙරලුනා මේ උත්තමාවියගේ දේශනා අසා මග අනුගමනය කිරීමෙන් පසුව... අරිය උත්තමාවියනී කෙසේ නම් තුති පුදන්නද මේ සසර ගින්නෙන් නිදහස් වෙන්න පෙන්වූ මග පෙන්වීමට... මා විසින් රැස් කලාවූ සියලු පිං බලයෙන් ඔබ තුමී මේ ජාතියේදීම උතුම් වූ අරිහත් පලයෙන් නිවීසැනසෙත්වා ....
@sudharmashanthi1183
@sudharmashanthi1183 Жыл бұрын
ඔබ තුමිය ට නිදුක් නිරෝගී සුවය ම ලැබ තව තවත් සිරි සද්ධර්මය දේශනා කිරීම ට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය !!!!!🙏🙏🙏🙏🙏
@lalithawarnakula
@lalithawarnakula 2 жыл бұрын
සුවපත්වේවා තෙරුවන් සරණයි යහපතක්ම වේවා!🙏🙏🙏
@rdrajapaksha2454
@rdrajapaksha2454 2 жыл бұрын
ඔබ තුමියට මෙන් මටද ධර්මය අවබෝධ වේවා... ඔබ තුමිය අපට මැණිකක්...සවපත් වේවා......///
@mangalikawanasundara5920
@mangalikawanasundara5920 Жыл бұрын
දිර්ගායුවෙිවා අරිය උත්තමාවියණි, කායික,මානසික නිරෝගි, සුවයෙන් සුවපත් වෙිවා 🙏🙏
@ranjithacabral1432
@ranjithacabral1432 Жыл бұрын
අරිය උත්තමාවියට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@geethakithulgoda667
@geethakithulgoda667 2 жыл бұрын
Sadu sadu sadu siyalu sathwayoma suwapath wewa !!!
@sriyaniwijesekara-gt2ul
@sriyaniwijesekara-gt2ul 3 ай бұрын
Sadu Sadu Sadu!!! Ariya uththamaviyani oba thumiyage deshanawa ithamathma pahadiliyi. Oba thumiya kayika suwayen suwapath wewa!!! Deergayu wewa!!!
@renufernando9185
@renufernando9185 2 жыл бұрын
මාගේ කල්‍යාන මිත්‍රයානන් වූ අරිය උත්තමාවිය.. සාදු සාදු සාදූ...
@menakafernando4665
@menakafernando4665 2 жыл бұрын
සාදු සාදු සාදු
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමියට 👍👍👍🙏
@chamindalaksirichaminda5606
@chamindalaksirichaminda5606 2 жыл бұрын
අරිය උත්‍තමාවියට කායික නිරොගි සුව අදිට්ඨාන කරමි
@pushpakumara3195
@pushpakumara3195 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු
@nilanjana-yz2il
@nilanjana-yz2il 2 жыл бұрын
tawa tawath mewani deshana kirimata oba tumiyata kaika nirogi suwa labewa...🙏🙏🙏
@lasithsasmitha4880
@lasithsasmitha4880 2 жыл бұрын
සුවපත් වේවා
@diula4592
@diula4592 2 жыл бұрын
Oba thumiyata niduk nirogi suwayama labewa 💐🙏🙏🙏
@luckyfurnandez709
@luckyfurnandez709 2 жыл бұрын
🙏🙏🙏 තෙරැවන් සරණයි !!!
@NisansalaAravinda
@NisansalaAravinda 11 ай бұрын
Ariy uththmaviya, ob thumiyat niduk nirogi dirgayu wewa
@salonsasra
@salonsasra 2 жыл бұрын
සුවපත් වේවා ...
@sadunsadun1195
@sadunsadun1195 2 жыл бұрын
Ariya uththamiyata niduk niroghi suwaya adishtana karami, sadu sadu
@nadeeshanidissanayaka8743
@nadeeshanidissanayaka8743 2 жыл бұрын
Siyalu sathwayo parama nibbana suwayen suwapath wewa 🙏🙏🙏🙏🙏
@kumarasiridulani3241
@kumarasiridulani3241 2 жыл бұрын
ඔබ තුමිය පරම නිබ් බාන සුවයෙන් සුවපත් වේවා .
@WellawayeDhammashobani
@WellawayeDhammashobani 29 күн бұрын
Saadu saadu oba tumiya suwapath weewa🎉🎉🎉🎉🎉🎉
@nandapiyathilaka5789
@nandapiyathilaka5789 7 ай бұрын
Great videos madam
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 9 ай бұрын
suwapath wewa !.🙏🙏🙏
@nalakaravi6341
@nalakaravi6341 2 жыл бұрын
Boho pin oba thumiyata
@dhammikapindeniya8120
@dhammikapindeniya8120 2 жыл бұрын
මෙපමණ කාලයක් බණ ඇහුවා .ඔබ තුමියගෙ බණ තමයි තේරෙන්නෙ.නිදුක් නීරෝගීමත් කාලයක් වේවා .සියක් ආයුෂ ලැබේවා .එමෙන්ම ඔබ තුමියට චතුරාර්‍ය් සත්‍ය අවබෝධයෙන් උතුම් වූ නිර්වාන සුවය ලැබේවා.
@ChanakaRuwan-p5t
@ChanakaRuwan-p5t 5 ай бұрын
Hariyatama dahama terune dan tama. me taram kal waradiyata ahala tibune me dahama. Bohoma pin metumiyata...
@chamindagunawardena6967
@chamindagunawardena6967 Жыл бұрын
මෙයයි බුදුදහම
@damayanthiranasinghe5205
@damayanthiranasinghe5205 2 жыл бұрын
අරිය උත්තමාවියනි , මේ භවයේම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ! අරහත්ඵල ලැබේවා !🙏🙏🙏 සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුකිත තර වෙත්වා ! 🌹🌹🌹
@මල්ලිකායරලව
@මල්ලිකායරලව 2 жыл бұрын
අනේසාදූඅපේකප්රැක
@dattanayake6453
@dattanayake6453 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amithakapugama2536
@amithakapugama2536 Жыл бұрын
Ariya uththamaviyata nirogi suwaya , deerghayusha adittana karami.
@pasindulakshitha4190
@pasindulakshitha4190 Жыл бұрын
Enne පින්වත් meniyiyan වහන්ස me desana me අයුරු ඉතාමත් පැහිච්ච ආකාරයට desna karanawa obathumiyata niwanama අවබෝධ wewa
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
🙏
@lpadayani8201
@lpadayani8201 2 жыл бұрын
ANUBUDU MAHA ARAHATUN VANANSE GE UGA MEHEVARA PARI PURNA KARA GANEEMATA URADENNA SHAKTIYAK VENNA BALAYAK VENNA ARIYA UTHTHAMAVIYA TA HAKIVEVAI ADISTANA KARAMI 🙏🙏🙏
@wasanthawasantha3363
@wasanthawasantha3363 Жыл бұрын
theruwan sar
@wasanthawasantha3363
@wasanthawasantha3363 Жыл бұрын
theruwan sarananani meniyo
@chinthkajayasinghe9833
@chinthkajayasinghe9833 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@renukasmanmalee4867
@renukasmanmalee4867 2 жыл бұрын
💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
@kusumhewapathirana478
@kusumhewapathirana478 2 жыл бұрын
ගයනි මැඩම් හරියටම හරිනේ ගති වලට අනුව තමයි සියලුම action අපෙන් කෙරෙන්නෙ
@rajithgampalage-fi6bd
@rajithgampalage-fi6bd Жыл бұрын
🙏💜💚💛🧡🙏♥️💙💚💜🙏
@MrBlps
@MrBlps Жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏💐💐💐
@udeshikakonara5027
@udeshikakonara5027 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pushpananayakkara1081
@pushpananayakkara1081 2 жыл бұрын
🙏🙏🙏
@sithuminasithu2202
@sithuminasithu2202 2 жыл бұрын
🙏🙏🙏
@SunetraFernando-m8d
@SunetraFernando-m8d Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudunikahaduwa6780
@kumudunikahaduwa6780 2 жыл бұрын
🙏🙏
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 2 жыл бұрын
🙏🙏🙏
@krishanthialgama5355
@krishanthialgama5355 2 жыл бұрын
🙏🙏🙏
@buddikarasangani4948
@buddikarasangani4948 2 жыл бұрын
🙏🙏🙏
@kumariedirisinghe6295
@kumariedirisinghe6295 2 жыл бұрын
🙏🙏🙏
@kalyanipathiranaarachchi352
@kalyanipathiranaarachchi352 2 жыл бұрын
🙏🙏🙏
@isharasenadheera7997
@isharasenadheera7997 2 жыл бұрын
🙏🙏🙏
@hansanibandara
@hansanibandara Жыл бұрын
🙏🙏🙏
@ruwanpiyathilake
@ruwanpiyathilake 9 ай бұрын
🙏🙏🙏
@ruwanpiyathilake
@ruwanpiyathilake 9 ай бұрын
🙏🙏🙏
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
Counter-Strike 2 - Новый кс. Cтарый я
13:10
Marmok
Рет қаралды 2,8 МЛН
ආචාර්ය ගයනි රණසිංහ |  බුද්ධ භාවනා 2024-12-22
2:09:44
පරම නිබ්බාන ධර්මායතනය
Рет қаралды 15 М.
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54